අපි ආසාවෙන් බලපු ලංකාවේ පරණ ටීවී ඇඩ් එක පෙළට | Sri lanka Old tv Advertisement (Ads)

  Рет қаралды 256,470

Hasa Vlog

Hasa Vlog

Күн бұрын

#Hasa_vlog #srilanka #Travel_with_Hasa #tvadvertisement #srilankatv #oldadvertisement #celincolife #panadol #tikirimari #NSB #TvAds #keels #kohomba #ටීවීදැන්වීම් #වෙළඳදැන්වීම් #පරණ #හෙට දවසේ වීරයෝ #රූපවාහිනී
"SUBSCRIBE NOW"
click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!
LIKE, COMMENT, SHARE

Пікірлер: 313
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 5 ай бұрын
අනේ ආපහු අතීතයට යන්න තිබුණනම්.. මහා කරුම ජීවිතයක් දැන් ගෙවන්නේ.. නිදහස තිබ්බේ පොඩි කාලේ විතරයි..😢😢
@peshalamahesha4739
@peshalamahesha4739 5 ай бұрын
🎉පළවෙනියට යන සෙලින්කෝ ඇඩ් එකට මාරම ආදරෙයි
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 5 ай бұрын
ඒ පුංචි ළමයා හරිම ලස්සනයි .. දැන් ලොකු ඇති නේද
@peshalamahesha4739
@peshalamahesha4739 5 ай бұрын
@@dissanayakadissanayaka900 Ow ane .e වාදනය mata podi kale mathak karanwa 🥹🥺
@malshajayathunga9071
@malshajayathunga9071 Жыл бұрын
පුදුම dukak දැනෙන්නේ පොඩි කාලේ mathak උනාම
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 7 ай бұрын
Oya dema mama dan mage wifeta kiwwa 😢
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 6 ай бұрын
ඇත්තටම 😢
@-M-pi1xo
@-M-pi1xo 5 ай бұрын
හ්ම් 😊 ජීවිතේ ව්න්දේ පොඩ් කාලේ විතරයි
@HasinKaveesara
@HasinKaveesara 5 ай бұрын
ඇත්තටම . කිසිම ප්‍රශ්නයක් හිතේ නැ .පුදුම නිදහසක් තිබ්බෙ.
@Sanu-m6v
@Sanu-m6v 5 ай бұрын
😢
@dilankawinda6469
@dilankawinda6469 5 ай бұрын
සිමෙන්ති ඇඩ් එකනම් නියමයි
@ExploringNew1
@ExploringNew1 2 ай бұрын
😂
@TharinduMadushan-vn7et
@TharinduMadushan-vn7et 8 ай бұрын
මම 1997 ඉපදුනේ මේ ඇඩ් අපේ චූටි කාලේ ලස්සන මතක.
@hasavlog
@hasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 5 ай бұрын
මාත් 97. මේ ඇඩ් ගොඩාක් ලස්සනයි . ආසාවෙන් ටිවී බලන්නේ ඉස්සර.දැන් නම් ටිවී බලන්නෙම නෑ මම.එපා වෙලා.
@NipuniWathsala-tb2im
@NipuniWathsala-tb2im 5 ай бұрын
​@@hansihansi2408 math😊
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 5 ай бұрын
@@hansihansi2408 එහෙමද
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 ай бұрын
මම 1998
@CGRCOOL
@CGRCOOL 10 ай бұрын
අම්මෝ lux ad එකේ දිග.. ඉස්සර පොඩි කාලේ මට නම් මල පනිනවා ඕක යද්දී.. කාටුන්, කතා මැදින් ඔය ad දාද්දි.. තනිකරම ගොං පාට් එකක්.. කොහොඹ ad එක නම් ලස්සනයි. තාමත් ඒක බලන්න ආසයි.
@hasavlog
@hasavlog 10 ай бұрын
🇷🇴🙏❤
@RenukaHemanthi
@RenukaHemanthi Ай бұрын
එතකොට දැනෙන දුක
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 6 ай бұрын
ඉස්සර lux සබන් කැටේ පලතුරු කැලිත් තිබ්බනේ.. එව්වා කන්න පුළුවන් ද කියලත් බැලුවනේ 😒.. අනේ ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද 🥺..
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 5 ай бұрын
@@pawanibhagya8073 ඔව්.. එව්වා ඉතිං කන්න පුළුවන් එව්වා නෙවෙයි
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
😅😅😅😅😅 මේවා ඉතින් දාන්නේ අවුරුදු දහ අටේ කෙල්ලෝ රවට්ට ගන්න😂😂
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 5 ай бұрын
@@pawanibhagya8073 තිබ්බ. පලතුරු ද කියන්න දන්නේ නෑ . ඒ කාලේ මං මොන්ටිසෝරි ඉතිං සුටි මං හිතං හිටියේ කන්න පුළුවන් කියලා
@theekshanahiruni6729
@theekshanahiruni6729 5 ай бұрын
ඇත්තටම තිබුන පලතුරු කෑලි ලක්ස් කැටේ...කාලාත් බැලුවා..😅
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 5 ай бұрын
😂😂😂
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේ වෙළඳ දැන්වීම් අපට අහන්න දෙනවට බොහොම ස්තූතියි බුදු සරණයි දිර්ඝායු වේවා ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 5 ай бұрын
හරි ආසයි මේවා මෙහෙම හරි දකිද්දී . දැන් නම් එපා වෙන මගුල් තියෙන්නේ. මම ටිවී බලන්නේම නෑ දැන් . ඉස්සර වගේ නෙවේ හැමදේම වෙනස්.දුකක් විතරයි .
@Harshaprado
@Harshaprado 5 ай бұрын
ekanam sahathika aththa me wage lassana add dhan aththema naha
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
හ්ම්
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
@@Harshaprado ඔව් අනේ.ඒ කාලේ ලස්සනයි ගොඩාක් .
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 4 ай бұрын
අපේ කාලෙ ඔක්කොම ලස්සනයි ඒ අතීතය ලස්සනයි ආයෙ කවදාවත් නෑ 😢😢😢
@hasavlog
@hasavlog 4 ай бұрын
🥲🥲🥲🥲
@nilminifernando5548
@nilminifernando5548 5 ай бұрын
ඒ කාලේ හරිම ලස්සන සුන්දර ඇඩි ටික ❤😂 යලි මෙිවා දමන්න බැරිද එම ආයතන ජනපිුය වෙනවනේ ❤😂 ආයෙත් එහෙම වුනොත් මරැ😅😅
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 5 ай бұрын
අම්මෝ ඒ කාලෙ නියමයි සුන්දරයි හරිම සතුටින් ජීවත් උනා 😢😢😢😢😢
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
අනේ..අපේ ඒ අතිතය..❤
@hasavlog
@hasavlog 2 жыл бұрын
❤🙏
@WathsalaSiriraja
@WathsalaSiriraja 5 ай бұрын
ආයෙත් පොඩි කාලෙට ගියා වගේ.....සිමෙන්ති ඇඩ් එක තමයි 👍
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
😅😅😅😅
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අනේ ඒ කාලේ වෙළඳ දැන්වීම් අද ඇහෙන්නෙ නැහැ 🙏🙏🙏🙏♥️
@Priyangani-h6h
@Priyangani-h6h 3 ай бұрын
@shashidewduni
@shashidewduni 5 ай бұрын
මම මේ ඇඩ් තියෙන කලේ ඉදලා නැ ..හැබැයි ඒවා හරිම දේශීයයි...දැන් මොන දේවල් දියුනු උනත් මම දැකලා නැති අහලා තියෙන ඒ ලස්සන කාලෙට ගොඩක් ආසයි 😢❤
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
❤️
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
❤️
@nisharaheshani8287
@nisharaheshani8287 6 ай бұрын
ඉස්සර අපි ඉස්කෝලෙදි ඉන්ටවල් එකේ ඔය ඇඩ්වල තියන ඒවා කතා උනේ හිනා උනේ.. බිත්තර වී එකේ සිංදුවත් පාඩම්.. තව ල්ස්සන ඇඩ් තිබ්බා.. ඒවා තම මතකයි.. අර සමහන් ඇඩ් එක, සෙන්ටෆුට් ඇඩ් එක, ආයේ උමයංගනා වික්‍රමසිංහ හිටිය මට ආලෝකෙ ගෙන දේවි කියපු බල්බ් ඇඩ් එක.. තාමත් ඒවා මතකයි.. දැන් ඉන්න පොඩි උන් දන්නෙ කිසිම තේරුමක් නැති කැත සිංදු
@DarshikaPriyangani-b7k
@DarshikaPriyangani-b7k 5 ай бұрын
අනේ... ඒ කාලෙට ගොඩක් ආදරෙයි....
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
ඒදා අතීතය මොනතරම් වෙළඳ දැන්වීම් අහන්න තියනවනම්🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@user-ul5vg4zu6z
@user-ul5vg4zu6z 5 ай бұрын
ඇත්තටම මේවා දකිද්දි දැනුත් ආසයි.දැන් තියෙන්නේ මොනවද?මම වැඩිපුරම ආස මදුරැ කොයිල් ඇඩ් එකට තාමත් ඒවා දැක්කම මතක් වෙනවා.දැන් තියෙන එවනම් මතක හිටින්නෙත් නෑ.
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 4 ай бұрын
Maduru coil ad ekath,sathen Sathe ad ekath kawadawath amathaka wenne na...❤
@sachirathnayake5815
@sachirathnayake5815 5 ай бұрын
Lux ඇඩ් එකේ නිලියෝ ටික වගේම අනිත් හැමෝමත් හරි ලස්සනයි ඒ කාලේ..අපේ පුංචි කාලේ සුන්දර කරපු මතක❤❤❤❤❤❤
@hasavlog
@hasavlog 5 ай бұрын
❤🙏
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අයේ එන්නෙ නැහැ ඒ අතීතය ♥️🙏
@Ima2325
@Ima2325 3 ай бұрын
ඒ කාලේ හැටියට ඒ ඇඩ් ටික චොර නෑ..ගතියට තියෙනවා.ලස්සනයි.සමහරක් ඒවා දැන් ඒවා වගෙත් නෙවේ.බලන් ඉන්නත් ආසයි❤
@ShashiAravinda-tg5vl
@ShashiAravinda-tg5vl 4 ай бұрын
මම 1992 මේ ඔක්කොම ටික මං බලලා තියනවා දැන් දැක්කාමත් සතුටුයි සහා දුකක් ඇති වෙනවා❤😥
@ExploringNew1
@ExploringNew1 2 ай бұрын
I'm not old enough to have seen these live but I still remember seeing them in dvds when we didn't have Internet and the only entertainment was capturing the TV to dvds
@sumuduliyanagedara7195
@sumuduliyanagedara7195 5 ай бұрын
Thank you very much for letting us listen to these advertisements.May god bless you all
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 5 ай бұрын
1 තමයි ආසම❤❤❤
@shenalihansini7245
@shenalihansini7245 Ай бұрын
අනේ නැවත අතීතය ට ගියා ❤❤❤❤ හරිම ලස්සනයි ඒ වෙලද දැන්වීම් ....ආයෙත් යනවා නම් කතාවල් මැද්දේ න් දැම්මාට කිසිම ප්‍රශ්නය ක් නැහැ 😂😂❤❤❤
@hasavlog
@hasavlog Ай бұрын
@@shenalihansini7245 😁😁😁😁😁❤
@thejapanditharatne580
@thejapanditharatne580 3 ай бұрын
Mitsui cement එක මතක් වෙලා හිනා ගියා හොදහැටි 🤣😂🤣😂
@hasavlog
@hasavlog Ай бұрын
😁😁😁😁
@KalpaMadushanka-fl7zq
@KalpaMadushanka-fl7zq 6 ай бұрын
ඒ අතීතය ආපහු ආවානං.
@KiyushiOnara
@KiyushiOnara 5 ай бұрын
Ape lama kale hari lassnai .lassana athithayaj thibba .❤❤
@Waik-o7b
@Waik-o7b 5 ай бұрын
මම ආසම කැමතියිම ඇඩ් එක තමා කොහොඹ ඇඩ් එක❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari 5 ай бұрын
මාත්
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 4 ай бұрын
Ow...ea girl.Hari lassanai...man ea ad eka mathak Kara Kara hitiya😅
@rangiLakshani
@rangiLakshani 5 ай бұрын
අපි ඉක්මනට ලොකු වෙලා...😢
@umeshisurupathirana.9597
@umeshisurupathirana.9597 3 ай бұрын
ලක්ස් ඇඩ් එක හැමදාම ලස්සනයි 🥰🥰🥰❤️
@hasavlog
@hasavlog 3 ай бұрын
🙏❤
@kandefer55
@kandefer55 3 ай бұрын
Born in 1989, these reminds me of my childhood…😢❤ thanks for the upload.
@hasavlog
@hasavlog 3 ай бұрын
❤🙏
@niroshaweerasooriya7389
@niroshaweerasooriya7389 11 ай бұрын
නියමයි අනේ ඒ ටික 👌👍
@hasavlog
@hasavlog 10 ай бұрын
😍🙏🇷🇴❤
@White.....186
@White.....186 5 ай бұрын
ටිකිරි මාරි,මදුරු කොයිල් ඇඩ් එක.🤭
@chanakaperera1482
@chanakaperera1482 2 жыл бұрын
රමේශ් අයියා ....... 😊😊😊
@hasavlog
@hasavlog 2 жыл бұрын
🙏❤
@SupunChamara-j5e
@SupunChamara-j5e 2 күн бұрын
මොනවා උනත් මෙච්චර ලස්සන ඇඩ් දැන් නෑ. ඒ ඇඩ් දකිද්දී අපේ චූටි කාලෙ සුන්දරයි කියල මතක් වෙනවා
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 5 ай бұрын
Mama 1985.. kochara lassana kaalayakda. Atei sallith ne, but sathutin hitiyaa
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 4 ай бұрын
Eaka aththa...ehema Aya kawadath sathutin..Dan godak ayahama thanama prashna hoyanawa...baninawa....
@TharushikaOshini
@TharushikaOshini 4 ай бұрын
A kale hari sundaraii❤️‍🩹❤️‍🩹
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 5 ай бұрын
අද වෙද්දී සබන් කැටෙත් වෙනස් වෙලානේ..ලක්ස්.
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 5 ай бұрын
Old is gold ❤
@deeptharanasingha8020
@deeptharanasingha8020 4 ай бұрын
අම්මෝ ...අපි පොඩි කාලෙ ගිය ඇඩ් හරිම සුන්දර කාලයක් ආයෙ කවදාවත් එහෙම කාලයක් එන්නෑ....😥
@indunildivisekara3948
@indunildivisekara3948 5 ай бұрын
ඒ අතීතයේ සුන්දරයි. නමුත් ඒ රංගනයේ යෙදුණු නිළියන් සහ නළුවන් අද වයසට ගිහිල්ලා හිතන කොට දුකයි. කාලය මැවූ වෙනසක අරුමේ
@shanikabasnayake4284
@shanikabasnayake4284 Ай бұрын
අපිත් වයසට ගිහින්, නොතෙරුනාට😢😢
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 4 ай бұрын
Kohoba kellage kassana.❤❤
@Hana-yf2yy
@Hana-yf2yy 4 ай бұрын
10 වෙනි ඇඩ් එක නම් මරු
@subodimadushika9213
@subodimadushika9213 5 ай бұрын
ඉතින් මේවා ආයෙත් දැම්මනං ඉවරනී❤❤
@SujiwaFernando
@SujiwaFernando 2 ай бұрын
දැන්ත් තිබ්බ නම් ♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️
@hasavlog
@hasavlog Ай бұрын
🙏❤
@Information.seeker-t7b
@Information.seeker-t7b 5 ай бұрын
7 වෙනි එකේ තිබ්බ සිමෙන්ති දැන් නැ කියලා මතක් උනහම😂
@TharinduNimantha-dd1ul
@TharinduNimantha-dd1ul 3 ай бұрын
ඒ කලෙනම් පිස්සුවක් තාමයි මෙ ad ටික ❤️
@GamageSithum
@GamageSithum 5 ай бұрын
අවසාන ad එක තමයි මරු..😂😂
@SisiraSenarathna-f4z
@SisiraSenarathna-f4z 5 ай бұрын
. 😢😊❤ 1:16
@TeklaMadhushani-p9u
@TeklaMadhushani-p9u 2 ай бұрын
අපේ පොඩි කාලේ මතක් උනා..ඒ කාලේ කොයිතරම් දක්ශ අය හිටියද අද මේ කීයෙන් කීදෙනාද ඉන්නේ.දකිද්දිත් දුකයි😊
@hasavlog
@hasavlog 2 ай бұрын
ඇත්ත🥲
@ishurayes4583
@ishurayes4583 6 ай бұрын
😢❤mewa raththaran mathaka❤
@hasavlog
@hasavlog 6 ай бұрын
❤🙏🇷🇴
@MrDansj
@MrDansj Ай бұрын
90 ඉපදුනේ මේව දැක්කම මාර දුකක් දැනෙනනවා
@hasavlog
@hasavlog Ай бұрын
@@MrDansj 🥲❤🙏
@ShyamaliH.R.S.Nayanakumari
@ShyamaliH.R.S.Nayanakumari 5 ай бұрын
අනේ goldlight cake add එකත් හොයල දාන්නකෝ.1994-1995 කාලේ වගේ ගියේ.please .
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 4 ай бұрын
Mathaka nane..tikak mathak karannako.
@anemanda-uf6qwg
@anemanda-uf6qwg 4 ай бұрын
Ee kale harima sundarayi❤
@hasavlog
@hasavlog Ай бұрын
❤🙏
@shashikalakmali8228
@shashikalakmali8228 4 ай бұрын
Anee❤❤❤❤
@haseeboy627
@haseeboy627 5 ай бұрын
අපේ පොඩි කාලේ මේ 🥺
@hasavlog
@hasavlog 5 ай бұрын
🥲🥲🥲🥲
@MaithreePriyashantha
@MaithreePriyashantha 2 ай бұрын
@hasavlog
@hasavlog Ай бұрын
🙏❤
@kdsaviruperera777
@kdsaviruperera777 2 ай бұрын
පැනඩෝල් ඇඩ් එකේ ලොකු තේරුමක් තියෙනවා😂😂
@hasavlog
@hasavlog 2 ай бұрын
😁
@thanujapriyadarshani4677
@thanujapriyadarshani4677 3 ай бұрын
අනේ ඒ අතීතය කොච්චර ලස්සනද 😥😥
@hasavlog
@hasavlog Ай бұрын
❤🙏
@AnnoyedElectricCar-sb2sk
@AnnoyedElectricCar-sb2sk Ай бұрын
Anee sweet memories
@erandikawijerathne7513
@erandikawijerathne7513 3 ай бұрын
ලස්සන ඇඩ්.
@hasavlog
@hasavlog 2 ай бұрын
🙏❤
@ThiliniNawodya-yc1df
@ThiliniNawodya-yc1df 4 ай бұрын
ඉස්සර ඇඩ් නිකන් දැන් කතන්දර වගේ😂💔
@Chamalk
@Chamalk 2 жыл бұрын
Niya machan eka
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you ❤
@RanilFernando-l3j
@RanilFernando-l3j 2 ай бұрын
Excellent;
@hasavlog
@hasavlog 2 ай бұрын
❤🙏
@NethumDularaka-el7qu
@NethumDularaka-el7qu Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@hasavlog
@hasavlog Ай бұрын
🙏❤
@පොඩ්ඩා_Official_Bus
@පොඩ්ඩා_Official_Bus 5 ай бұрын
පරන කාලේ මතක් උන අය කෝ ❤
@-M-pi1xo
@-M-pi1xo 5 ай бұрын
අපි ඉස්සර වෙලද දැන්වීනුත් බැලුවා 😂
@sachinisaranga5025
@sachinisaranga5025 4 ай бұрын
අනේ පොඩි කාලේ මතක් උනා❤
@TEDDY-b8e
@TEDDY-b8e 3 ай бұрын
Shaa ❤❤❤❤
@hasavlog
@hasavlog Ай бұрын
❤🙏
@SLDiary
@SLDiary 2 жыл бұрын
Sitha athithayata giya malaya
@hasavlog
@hasavlog 2 жыл бұрын
Thank you aiya ❤
@සජිත්ප්රේමදාසමැස්
@සජිත්ප්රේමදාසමැස් 4 ай бұрын
රත්නේ.........😂
@hasavlog
@hasavlog 4 ай бұрын
😃😃😃
@jayashinghajayawira7934
@jayashinghajayawira7934 Жыл бұрын
ජීවිතය කියන්නෙ මතකයන් ගොඩක්
@hasavlog
@hasavlog Жыл бұрын
අනිවාර්යයෙන්
@jayashinghajayawira7934
@jayashinghajayawira7934 Жыл бұрын
@@hasavlog හරිම දුකක් දැනෙනව නේද
@hasavlog
@hasavlog Жыл бұрын
@@jayashinghajayawira7934 ඔව්😥❤
@harshiudeshi-cp5hq
@harshiudeshi-cp5hq 5 ай бұрын
යශෝදා එදා වගේමයි අදත්
@gayansanjaya7580
@gayansanjaya7580 5 ай бұрын
7 මරු ❤❤❤❤❤
@sumithkumara7932
@sumithkumara7932 5 ай бұрын
Anthima add eka pattai
@hasavlog
@hasavlog 5 ай бұрын
❤🙏
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 22 күн бұрын
අනේ පොඩි කාලෙ මතක් වෙනවා 😊
@hasavlog
@hasavlog 22 күн бұрын
🙏❤
@RajaKrishna-z6y
@RajaKrishna-z6y 21 күн бұрын
Ninja. Add. Eka. Panadol. Add. Eka. Maru. Api. Ayeth. Athithayath. Ekka. Giwath. Wenawa. Wage. Harima. Dukmbarai. Ape. Lama. Kale
@DineshIndika-r2h
@DineshIndika-r2h Ай бұрын
❤❤❤
@amanayman9033
@amanayman9033 8 ай бұрын
තව තියෙනවා
@hasavlog
@hasavlog 8 ай бұрын
ඔව් ඔව්
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 2 ай бұрын
පලවෙනි ඇඩ් එක... අනේ ආය අතීතයට යන්න තිය්න්ව්නම්. හරිම දුකයි
@hasavlog
@hasavlog 2 ай бұрын
❤🙏
@GangaSewwangi-sn6yg
@GangaSewwangi-sn6yg 4 ай бұрын
Satutin pirunu lama kalayak❤
@bsworld8
@bsworld8 Жыл бұрын
සුන්දරයි 🤔
@RasanjaliNawodya-en6qt
@RasanjaliNawodya-en6qt 3 ай бұрын
7 තමා මරූ
@hasavlog
@hasavlog 3 ай бұрын
❤🙏
@myphotos6068
@myphotos6068 Жыл бұрын
E kale add balanna asai. Lassana film ekak wage... Add walatat hithin deweni kotas haduwa mn nm..😊😊
@RenukaHemanthi
@RenukaHemanthi Ай бұрын
මේ ඔක්කොම ඇඩ් බලපු මං 1987
@hasavlog
@hasavlog Ай бұрын
❤🙏😍
@danidiha2010
@danidiha2010 5 ай бұрын
Old memories back
@Sml20064
@Sml20064 5 ай бұрын
Mara dukak enne ee sundara kale mathak weddi
@කොරියාවෙි_අපි
@කොරියාවෙි_අපි 5 ай бұрын
අපේ රටේ අනාගතේ😢
@hasavlog
@hasavlog 5 ай бұрын
🥲🥲🥲🥲
@ashelkariyawasam
@ashelkariyawasam Жыл бұрын
මාරි එච්චර ගොඩක් ගන්න පුලුවන්ද ඒකාලෙ🙄
@V_design34
@V_design34 7 ай бұрын
Inaf for 1 week
@Easyenglishlearning-r3i
@Easyenglishlearning-r3i 3 ай бұрын
Nehara ge lassana balannko
@hasavlog
@hasavlog 3 ай бұрын
❤🙏
@nishanthawerasinghe1505
@nishanthawerasinghe1505 5 ай бұрын
7වෙනි එක😂
@Jan-lr8iy
@Jan-lr8iy 5 ай бұрын
Isthuthi obata
@CHATHUWANOTI
@CHATHUWANOTI 5 ай бұрын
මේ මැදින් දාන ඇඩුත් ඉස්සර කාලේ ඒවද😂
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි. අපි හැදෙනව, රට හදනවා. කියන ad එක යද්දී ඇත්තටම ඒ කාලේ මාර ගැම්මකින් අනාගතේ ගැන හිතන් හිටපු අය මං වගේ තව ඉන්නවද?. ඇත්තටම අර කොහොඹ ad එක බලනකොට එදා අපේ කොල්ලෝ කෙල්ලෝ අතරේ තිබ්බ ආදරේ තාමත් ඒ විදියටම මතක් වෙනවා. හරිම අව්‍යාජයි, පිවිතුරුයි. ඒකට අද, ඉන්න එවුන්.. ආදරේ කරනවයි කියලා හිතන් ඉන්නේ හොඳ ලස්සන ඇඟකට ආස වෙන එක කියල. Social media ඇවිල්ලා මිනිස්සුන්ගේ මොල වල් කාල දාලා.
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 5 ай бұрын
Attamai,,eya mage massina ,,MN Nala Eddi e wagema horen balan innawa,,,goyam kapapu wel yaye suwada ,,kohomba saban suwada thama mathakai,,,Eth Ada eyai mai loka dekaka,,,epi ekathu wenawata kisima kenek kamathi une na,,,adatath e adare hangala jeewat wenawa,,,,MN daruwek ekka thani Una,,eyata daruwek nathuwa godak behet bonawa,,,,,❤❤❤
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැන ද ඔය කියන්නේ ? හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . ඒ ගැන හරීන්ද්‍ර sir ගෙ youtube channel එකේ video එකකින් මාත් දැන ගත්තෙ.
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ? හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි .
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ? හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි .
@_FixingBroken_
@_FixingBroken_ 5 ай бұрын
@@madhushanidissanayaka-ov8ud කව්ද අර කොහොඹ ad එකේ ඉන්න අර කොල්ලා ගැනද ඔය කියන්නේ? හැබැයි අර ad එකේ ඉන්න කෙල්ල නම් දැන් හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා . මාත් දැන ගත්තෙ හරීන්ද්‍ර sir ගෙ video එකකින්. කව්රුත් හොඳින් ඉන්නවා නම් ඒ ඇති. දුක් වෙන්න එපා හැමෝටම ප්‍රශ්න තියෙනවා . ඒවා ඔලුවට වැඩිය දාගන්නේ නැතුව පුලුවන් නම් ඒවා විසදන්න පුළුවන් ක්‍රම තියේද බලන්න . ඒ විදිහට වත් විසදන්න බැරි නම් ඔලුවෙන් ඔයි ප්‍රශ්න අයින් කරලා දාන්න . හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න . ඔයාට දෙවි පිහිටයි.
@ishanik.w.d2849
@ishanik.w.d2849 4 ай бұрын
3 Maruuuuuuuu
@Sithu12656
@Sithu12656 5 ай бұрын
7 maru😂😂😂
@menulanethmina3019
@menulanethmina3019 5 ай бұрын
Harima shoke...meva yanakta mn ipadilavat na..🥲
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 94 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН
තිත්තයි පැණිරස - 01
7:37
HESHAN
Рет қаралды 702 М.
Old ad Srilanka| YohaKnow
10:19
Yohaknow
Рет қаралды 199 М.