Heal me Lord Jesus (සුව කරන්න ජේසුනි දුබලවු අසරණ මා)

  Рет қаралды 22,682

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

Пікірлер: 146
@niroshacostapatabendige9184
@niroshacostapatabendige9184 Жыл бұрын
ස්තුතියි ජේසුනි මාගේ දියණිය අක්කීකරුයි ඇයගේ අනවශ්‍ය සම්බන්ධතාවයක් නිසා අප පවුලේ සමගිය බිඳ වැටී ඇත ජේසුනි ඔබ වහන්සේ මාගේ දියණියට කරුණා කළ මැනව ඇයව කීකරු දියණියක් කර දුන මැනව ඔබ වහන්සේට ස්තූතියි
@patriciagunasekera4883
@patriciagunasekera4883 Жыл бұрын
ජේසුනි මාගේ නිවසශක්තිමත් කර ආශිර්වාද කළ මැනවි
@Strong-Life99
@Strong-Life99 Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@slhymns
@slhymns Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@SriyaniAbcb
@SriyaniAbcb Жыл бұрын
ජේසුස් වහන්සේගෙ බලයෙන් මගේ පුතා පවන් සුදීරට වැළදී තිබෙන පිළිකා රෝගය සුවපත් කරදෙන්න😢😢😢😢
@Strong-Life99
@Strong-Life99 Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ජීවමාන ජෙසු ගෙ ආශිර්වාද ය නිරන්තරයෙන් ලැබෙන වා ❤
@priyankatissera4244
@priyankatissera4244 11 ай бұрын
ජේසුනි අපේ පඋලට අසිර්වද කරන්න පවුල් ජිවිතේ අසාර්ථකයි අපට පිහිට වෙන්න. ජේසු පිහිටයි.
@jacinthafelthaman3569
@jacinthafelthaman3569 Жыл бұрын
Jesu ජීවමාන i jesuni ♥️🙏🙏✝️✝️🔥🕊️🕊️🕊️✝️🙏♥️🌹🌹🌹🕊️🕊️amen ආදර devi පියාණන් වහන්සේ ඔබ වහන්සේ ta sada prsansa වේවා මහිමය වේවා මහිමය වේවා amen 🙏 alleluia නමස්කාර වේවා මහිමය වේවා වේවා amen 🙏
@kawshikafdo6963
@kawshikafdo6963 11 ай бұрын
ආදර ජේසු සමිදානනේ , අප පවුල ආශිර්වාද කරන්න...මා සිරුර නිරෝගිමත් කරන්න ,,,ඔබ වහන්සේට ප්‍රශංසා වේවා , මහිමය වේවා..!!!! .
@donaldbalasuriya6595
@donaldbalasuriya6595 Жыл бұрын
ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
@HgHh-gp6rq
@HgHh-gp6rq Жыл бұрын
Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌
@nilushamadu
@nilushamadu 10 ай бұрын
ජේසුනි ඔබ කෙරේ මා විශ්වාස කරමි
@priyankatissera4244
@priyankatissera4244 11 ай бұрын
ආදරණිය ජේසුනේ ලෙඩ ඇදේ සිටින මගේ අම්මාට කන්නට අපහසුයි උගුරේ ගිලිමට අපහසුයි. සුව කර දෙන්න ජේසු නේ. ස්තුතියි ස්තුතියි. 🙏🙏🙏
@priyankatissera4244
@priyankatissera4244 11 ай бұрын
ආදරණීය ජේසුනේ මගේ පුතාට නයාබරීන් නිදහස් කර හොද රැකියාවක් ලබන්න පිහිට වෙන්න උපාදිය ඉතුරු ටික කර ගන්න පිහිට උවමනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
@HiranthaPerera-kq4gz
@HiranthaPerera-kq4gz Жыл бұрын
තාත්තා සුව කලාට ඉස්තූතියි ජේසු තුමනි. දුවත් දෙසත් බලා සුව කරණු මෙනෙවි. ආමෙන්.
@Strong-Life99
@Strong-Life99 Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@ranirajka1543
@ranirajka1543 Жыл бұрын
ජෙසුනි මගෙ ඉඩම ව්කුනා දෙන්න
@nishadibernadette9477
@nishadibernadette9477 11 ай бұрын
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐 thanks father god bless
@NalinPrishanthaWarnakulasuriya
@NalinPrishanthaWarnakulasuriya Жыл бұрын
Jeeva.mana.jesune.maga.daruvannva.napuru.balavaga.valin.araksha.kara.duna.manava........
@candrikamirisage7165
@candrikamirisage7165 11 ай бұрын
අනේ ජෙසුනි මට කරදොරඉවාරනැතැ මගෙ දුවා හරි වසයි එය ලෙකු අම්මා එක රහවු කරන්නව අනෙ ජෙසුනි එයට පිහිටවෙන්න ඔදෙ දරැවෙිඑවෙින්න ජෙසුනි
@priyankatissera4244
@priyankatissera4244 11 ай бұрын
ආදරණීය ජේසුනේ මට ඉක්මනින් රැකියාවක් ලැබේන්න පිහිට වෙන්න ඔබ වහන්සේ ට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@sajithkrishan4190
@sajithkrishan4190 Жыл бұрын
Adara jesune mage pawulata sathuta samagiya,adaraya laba denna jesune.mage daruwage ikman kenthiya palanaya kara demavupiyanta ladi yahapath daruwek bawata path kara denna jesune.
@IndraVidanagamage-om2bi
@IndraVidanagamage-om2bi 10 ай бұрын
සාමයයි පේුමයයි ගිතය ඉතාම මිහිරියි ගායනයද ඉතාමලස්සනයි,ජේසු පිහිටයි.
@jassintharanaweera5123
@jassintharanaweera5123 11 ай бұрын
ජේසුට කල නොහැකි දෙයක් නොමැත ජේසුනි මගේ සියලුම ලෙඩ දුක් සුවකර දෙන්න ජේසු පිහිටයි.
@SurangaThushara-do4fd
@SurangaThushara-do4fd Жыл бұрын
අනේ ජිවමාන ජේසුනි මගේ දරැවෝ දෙන්නා සැම ලෙඩ රෝගයකින්ම සුව කර ආරක්ෂා කල මැනවි
@ayeshapriyani1470
@ayeshapriyani1470 Жыл бұрын
ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසු තාත්තෙ ඔබවහන්සෙට ස්තුති ප්‍රසාංස මහිමය වේවා සාදකලෙයෙන් සදකලෙට ස්තුති පියනනි
@wanninirosha3466
@wanninirosha3466 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Жыл бұрын
Jesuni මටත් mage පවුලට පිහිටා වෙන්න mage jesu කුඹුර සරු වෙත්වා ✋✋✋✋✋✋✝️✝️🙏🙏🙏🙏💐💐♥️♥️♥️
@Strong-Life99
@Strong-Life99 Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@mareyrodrigo1474
@mareyrodrigo1474 Жыл бұрын
Jesus i trust in you always. Always in my Heart. Jesus suwakrnn me. God bless you father.
@rasikafernando5764
@rasikafernando5764 11 ай бұрын
Mage samiyage e asaneepa thathwaya suwa kara denna jesuni. 🙏❤️
@niroshacostapatabendige9184
@niroshacostapatabendige9184 Жыл бұрын
ආදර ජේසුනේ මාගේ ඇස් වැල සුද මතුවී ඇත එයට ප්‍රතිකාර කර ගැනීමට සුදුසු වෛද්‍යවරයෙක් සොයා දුන මැනව මා විදේශගතවී සිටින බැවින් ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට මාර්ගයක් දොරටුවක් විවර කර දුන මැනව ඔබ වහන්සේට ස්තූතියි ප්‍රශංසාවේවා! ආමෙන්
@hmisankaUdayanganiaberathn-u1p
@hmisankaUdayanganiaberathn-u1p 11 ай бұрын
Ane mage raththaran mage jesu thathte mama th mage husbanuth mawath piyath sadara sahodariyanuth ownge daruwan mage putha sama lada rogayakinma grahanayakinma muda shuwapath kara nidahas kara denna oba wahansetama baray bara karami❤ ❤ 💓 💗 💖 💝 💘 ❣ 💕 💛 🙏 👏 🙌 👐 🤲 👍 jesu pihitay
@IrekaAshani-ur2es
@IrekaAshani-ur2es Жыл бұрын
Very great powerful Rev father good morning to you 💐🥀 And god bless you father 🙏✝️ Thanking sending powerful service with us Prsansha waywa Prasansha wewa Mahemaya Waywa Mahemaya Waywa Presder Lord Presder Lord Hallelujah hallelujah hallelujah hallelujah Pratheharayk pathanemu apa saminthune obagen Pratheharayk pathanemu apa saminthune obagen Pratheharayk pathanemu apa saminthune obagen Amen Amen Amen God bless you Jesus thanking ❤️❤️❤️💕💚💙🙏🙏🙏🙏✝️✝️✝️🥀🥀💐💐🌹🌹 Jesus can do all everything
@jayanthiperera3260
@jayanthiperera3260 Жыл бұрын
ADARA JESUNI..OBA HELU SRI LEIN SUWA KARANNA MA... TANAKOLA WIYALI MAL PPARA V GIYATH OBAWAHANSEGE SRI WACHANAYA PAHA V NOYANU ATA. A SEWA WACHANAYE BALA MAHIMAYA MULU LOWEHI PATIRI ATA. MAHIMAYA WEVA, GAWRAVAYA WEVA, HALELUIYA, AMEN. 🙏🙏🌻🌸🌺🧚
@monikamadurasingha6284
@monikamadurasingha6284 Жыл бұрын
Jewamana jesuni oba wahanseta prasansa wewa.Amen.
@monikamadurasingha6284
@monikamadurasingha6284 Жыл бұрын
Father Terans tath dirgau lebewa.jesu pihitai Father
@lakshikamerilainen8045
@lakshikamerilainen8045 Жыл бұрын
Jesune mage mhattaya suwa kara denna jeesune
@tanoja7667
@tanoja7667 Жыл бұрын
Jesuni mage Paula kadennata nodi araksha kala manawa...wiswasayen balasitinawa piyanani.adarei. Jesu..
@shanthirathnayake8613
@shanthirathnayake8613 Жыл бұрын
Adara jesuni mage putala balpiroththu wan videsa gamana sarsathaka venna ashirwada kala menawa. Rev. Father god bless.
@senuwejeranna4046
@senuwejeranna4046 Жыл бұрын
, ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසුනි මගේ දරුවා හදිසි අනතුරකින් පදයක් අහිමි ව්නා ඔහුට මුත්‍රා බටේ අයින් කරගන්න ජේසුනි ඔහුට ආශීර්වාද කල මැනව ජේසුනි මගේ පව්ලේ සැමටත් ඔබ වහන්සේ මැදිහත් ව්න මැනව ජේසුනි මගේ දකුණු පදයෙ වේදනාව ක් තියනවා මටද සූවය ලබා දුනමැනව ජේසුනි අප පියතුමාට නිරෝගී සුවය ශක්තිය දහිරිය දුනමැනව පලස්තීන ඊශ්‍රායෙලය ගැටුම් වලින් අසරණ වෙලා ඉන්න ඔහුට ආශීර්වාද කල මැනව ජේසුනි අපේ මව්බිම අද අසරණ වෙලා ජේසුනි ඔබ වහන්සේ ආශිර්වාද කල මැනව ජේසුනි ජේසු පිහිටයි පියතුමාට
@MalkanthiPathiraja
@MalkanthiPathiraja 11 ай бұрын
මගේ අතේ වේදනාව සම්පුර්ණ සුව කරාට පියන්නට ඉස්තුති 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏
@monicatissere9505
@monicatissere9505 Жыл бұрын
Dewiyan wahanseta siyalla kala heka adara dewa taththe siyaluma dukwedana walin apawa nidahas kala menawa jesuni mama oba kerehi wishwasa karami diwaya saprasadaye jiiwamanawa weda sitina jesuni obaghe daruwanta pihita uwamenawa adara dewi piyanani apa piyathumanwa araksha kala menawa prasansa wewa mahimaya wewa alleluia 🙏🙏sthuti piyathumani jesu pihitai 🙏🙏
@sheelaandersson5460
@sheelaandersson5460 Жыл бұрын
Mage mAY EDAMay KatÙhu teka karadarayak nathuva karaganta Jasu pihita vanava Sode Alaluya praise the Lord
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 Жыл бұрын
Dear Rev father Terrace may God bless🙏🙏🙏🙏❤❤❤❤you father🙏💕 jeesus I trust in you praise the Lord prasansa wewa mahimaya wewa🙏🙏🙏 Aleluya Tanks Rev father Amen🙏🙏🙏🙏💐💐💐
@BhimaSlk-jp6un
@BhimaSlk-jp6un 11 ай бұрын
Sthuthiy obawahanseta apawa suwa karata Prasanna wewaaa❤❤❤❤❤❤❤❤❤
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 Жыл бұрын
Adara Jesuni obawahanseta sada prasansa wewa!
@renukapriyanthi2891
@renukapriyanthi2891 Жыл бұрын
ජිවමාන ජේසුනි ඔබවහන්සේ ට මහිමය වේවා ප්‍රශංසා වේවා🙏🙏❤❤🙏🙏
@candrikamirisage7165
@candrikamirisage7165 Жыл бұрын
ජෙසුනි පුතාගෙ විසඑකා ලැබේවා මගෙ දුවා විසඑකා ලැබේවා ජෙසුනි මට පිහිටයි වෙන්න අසරණ මම ජෙසුනි පිහිටයි 🙏🙏🙏
@Strong-Life99
@Strong-Life99 Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@slhymns
@slhymns Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@wasantiwasanti2726
@wasantiwasanti2726 Жыл бұрын
දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය සුව කරන්න ජේසුනි දුබල වු මා
@LalaniMalani
@LalaniMalani 11 ай бұрын
ජේසුනි පවුකාර වූ මටසමාවදානය කලමැනව දරුවන්ගේ සහ දරු මුණුපුරන් සහ මිණිබිරියන් ජීවිත වලට සැනසීම ලබා දූනමැනව
@gihaan1731
@gihaan1731 Жыл бұрын
Thank you my lord please blessing for my son and daughter amen 🙏🎆🙏🎆🙏🎆🙏🎆🙏
@RohithaFernando-hm3op
@RohithaFernando-hm3op Жыл бұрын
Prasansa wewa mahimaya wewaprays the loard aleluiya❤❤jesu pihitai father❤❤❤❤😂❤❤❤❤
@wasanthiperera-lp3kb
@wasanthiperera-lp3kb 11 ай бұрын
ජේසුනේ මගෙ නොමග ගිය දරුවන් දෙන්නා ඔබවහන්සේගේ නාමයෙන්සුමගට යොමුවේවා මත් වතුරෙන් මිදේවා ආමෙන්😢😢😢😢😢
@candrikamirisage7165
@candrikamirisage7165 Жыл бұрын
ජෙසුනි මගෙ දුවා හරි වසයි ලෙකු අම්මා එක රහවු කරන්නව ජෙසුනි එයට පිහිටයි
@nisalikumari4685
@nisalikumari4685 Жыл бұрын
දේව් පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ජේසු පිහිටයි
@sainisehara4729
@sainisehara4729 Жыл бұрын
දෙවියන් වහන්සේට සියල්ල කලහැකිය ඡවමාන ඡේසු තාත්ෙත් මගේ දරැවන්ට සුවය ලබාදේන්න අමෙන්
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
මාගේ මවයි මමයි ස්නායු රෝගයෙන් පෙලෙනවා අබව ජෙග්නොගේ අැසේ සුද යොහෝවා රපා දෙවියෙනි අපව සුවයෙන් නිදහස් කරන්න යේසු ස්වාමිනි
@piumisuraji1355
@piumisuraji1355 Жыл бұрын
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Thatae pute ulu kardanna. Apeta guaka hadanna pihitawnn. Ape pula sampurna kardanna jesuni.Dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l ❤🙏🙏🙏🤲🤲
@slhymns
@slhymns Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@agnesperera1065
@agnesperera1065 Жыл бұрын
Father 🙏🙏🙏 blessing ol the peoples amen
@dulanmadushantha8483
@dulanmadushantha8483 Жыл бұрын
Jesus i love you
@RohithaFernando-hm3op
@RohithaFernando-hm3op Жыл бұрын
Mata labenda thiyana medal siyallama lba duna manavi❤❤❤❤❤
@sanjukuwait9209
@sanjukuwait9209 Жыл бұрын
ජේසු පිහිටයි පිය තුමනි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
දෙවියන් ට සියල්ල කරන්න පුළුවන් ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා පියතුමා ඇතුළු සියලු දෙනාට ජෙසු පිහිට යි ❤
@vinithasilva5935
@vinithasilva5935 Жыл бұрын
Prasansa wewa samiduni stuti samiduni ❤️🙏❤️🙏❤️🙏 Jasu phiti piyatumani 🙏
@LakmaniPerera-vq7rt
@LakmaniPerera-vq7rt Ай бұрын
Thank you jesus Amen
@tusharalakshman7516
@tusharalakshman7516 Жыл бұрын
ස්තුතියි පියතුමණි ❤️ජේසු පිහිටයි 🙏🙏 සමිදුගේ නාමයට මහිමය අත්වේවා...
@jenithakodikara928
@jenithakodikara928 Жыл бұрын
Jesus. I trust in You. Amen❤
@Asuntha-c4k
@Asuntha-c4k Жыл бұрын
Ane Jesune .Maga daruwanga paulwawa kardar duruwawa. Jesune ❤❤ thank you Father. Jesu pihitai ❤❤❤🙏🙏🙏
@samanthidisna2751
@samanthidisna2751 Жыл бұрын
Amen 🙏🙏🙏 අනේ ජේසුණී මගේ සෑම පීඩාවකින්ම මාව නිදහස් කළ මැනව 🙏🙏🙏
@bex57
@bex57 Жыл бұрын
What a Amazing prayers , hymns and sermons way to started Month celebrated “Jesus Birth” Thanks Praised to God for that, given blessing Fr to do that . How blessed we are and all the people who were there . And how can we say Thanks to “Jesus “ all healings “He” did through Fr . Praise to God. May God Bless and Protect Fr to do “His Will” and am sure “Jesus “ help Fr to carry on this . I love 💕 so much your voice with Christmas song 🎵 that’s made me too close to “ Baby Jesus” thorough from my heart ❤️ ✝️⛪️🕊📿🙏❤️❤️🌹
@monicarodrigo4083
@monicarodrigo4083 Жыл бұрын
Jasune mage asanepaya suwakla duna manual aman
@sunandamanel6079
@sunandamanel6079 Жыл бұрын
Tanks God God bless father
@RohithaFernando-hm3op
@RohithaFernando-hm3op Жыл бұрын
Jesune mage sareraye thiyana siyaluma asanepyan siyallama suwakar dunamenawa❤❤❤
@ChammikaLandrum
@ChammikaLandrum Жыл бұрын
May God bless you Rev Father 🙏🙏🙏
@jayanthajayantha2145
@jayanthajayantha2145 Жыл бұрын
Bless my family and home and land
@JenitaMaji
@JenitaMaji Жыл бұрын
Ana,jasuna,,,,,maga darueanga heth wanasnkarala danda.appula samadanyak karal danda jasunaaaa
@emmanuelfernando594
@emmanuelfernando594 Жыл бұрын
JESU PHETAI FATHER THANK YUO 🍇 🍇 🍇 ❤
@JenitaMaji
@JenitaMaji Жыл бұрын
Jasuta seyala kala yakeya ❤brasansa wawaa j p peya tumatath asu phtaii
@SanjeevaniSudarshani
@SanjeevaniSudarshani Жыл бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
@nadinadi2726
@nadinadi2726 Жыл бұрын
අනේ ජීව මාන ජේසුණී. මාවත් මාගේ පව්ලේ සියළුම දෙනාවත් සියළුම ලෙඩ රෝග වලින්, ණය බරින් නිදහස් කර සෙතක් ශාන්තියක්‌ උදා කළ මැන ජේසුණී. 🙏. මා බෞද්ධයෙක් නමුත්, ජේසුස් වහන්සේව ගොඩක් විශ්වාස කරනවා 🤲.
@AngelaNanayakkara
@AngelaNanayakkara Жыл бұрын
Dear Lord, please heal those who are suffering from illness. Give them courage, hope and peace shelter them in Your Mercy and love. In Jesus' Mighty Name Amen. 🙏
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
Jesus I trust in you praise the lord.🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️ Jesus bless our families illnesses friend's and motherland🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️ God bless you everyway father🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
@RohithaFernando-hm3op
@RohithaFernando-hm3op Жыл бұрын
Jesu pihitai piyathumani❤❤❤❤❤❤
@GanjaliDeepika
@GanjaliDeepika Жыл бұрын
මගෙ දරුවා රැක දෙන්න ජේසු නෙ🙏🙏🙏❤️
@reetakellar2915
@reetakellar2915 Жыл бұрын
දෙවියන් වහන්සේට සියලුමදෙ කරන .සේක..ස්තුති පියානනි 🙏❤️🙏
@nshadilowe8459
@nshadilowe8459 Жыл бұрын
Piyathumani visha balaporothuwen samiya lagata yannata iye dine docimant bara dunne matath mage daruwatath yannata apta visa ikmanin labaganna pihita wenna jesuni🙏
@inokasudarshani
@inokasudarshani Жыл бұрын
අම්මා ga..satkama.හොඳ in..කරන්න .ලබා .දුන්නා t.stuti.jasupita .amaen ❤
@slhymns
@slhymns Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@S.kanchanaKumari
@S.kanchanaKumari Жыл бұрын
Thanks god 🙏
@slhymns
@slhymns Жыл бұрын
kzbin.info/www/bejne/nZ7KqIpuhNSMes0si=dtM6_4Eeox-us6xW
@JayanthiAmara-m1z
@JayanthiAmara-m1z 10 ай бұрын
JESUNI OBAWANSE MAGADARUWA MASA 3K THISSE MADAPERADAGA GO'S RAKIYAWAK NATHIWA LATHA WENAWA OHUTA RAKIYAWAK LABAGANIEMATA PIHITA WANU MANAWI OBE MAHIMAYAWEWA!!!
@nirashanirasha1308
@nirashanirasha1308 11 ай бұрын
❤amen 🙏 🙌
@MangodageRosemarie-y6h
@MangodageRosemarie-y6h Жыл бұрын
Amen 🙏
@JuwanwarnageLasanthu
@JuwanwarnageLasanthu Жыл бұрын
jesune mage husbantha visa eka ikmanatha labadunamanawa🙏🙏🙏
@dammikabandara116
@dammikabandara116 Жыл бұрын
Praise the Lord thank you Jesus amen.
@thanujasooriyaarachchi5227
@thanujasooriyaarachchi5227 10 ай бұрын
I like you're mass
@manjula6773
@manjula6773 Жыл бұрын
Amen
@Niluka-w2j
@Niluka-w2j Жыл бұрын
Amen❤❤❤
@candrikamirisage7165
@candrikamirisage7165 Жыл бұрын
අනේ ජෙසුනි මගේ ජවිනටසනූටදොන්න🙏🙏🙏🙏
@sriyanihamy5572
@sriyanihamy5572 Жыл бұрын
Jesuni apa sama suwapath karanna 🙏🙏🙏💐❤️🙏🙏
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
ජෙසූ පිහිටයි 🙏❤🙏
@nilminisilva8867
@nilminisilva8867 Жыл бұрын
Thank you Jesus 🙏 Praise the Lord 🙏 God bless you Father 🙏
@matiperera6433
@matiperera6433 Жыл бұрын
❤❤ God bless you father
@kanthifernando6307
@kanthifernando6307 Жыл бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏
@carmenwickramasinghe5995
@carmenwickramasinghe5995 Жыл бұрын
Thank you father .God bless you .🙏🙏❤️❤️
@dorinelowe4111
@dorinelowe4111 Жыл бұрын
Thank you father god bless you 🙏🙏🙏🙏❤️❤️
@chamilakalumsilwa4136
@chamilakalumsilwa4136 Жыл бұрын
Amen🙏🙏🙏🙏🙏🎉🤲🙌🤲🌷
@samadhi1987-tx4yz
@samadhi1987-tx4yz Жыл бұрын
ආදරෙයි මගේ ජේසුනේ ඔබට සියල්ලක්ම❤❤❤❤
@rreta7930
@rreta7930 Жыл бұрын
ජේසු පිහිටයි පියතුමනි 🙏🙏
@sanjukuwait9209
@sanjukuwait9209 Жыл бұрын
🙏🙏🙏🙏🙏
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 32 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
2021.05.28 - හිත රිදුන මොහොතේ...
49:52
Supuwath Arana
Рет қаралды 36 М.
Ayat Kursi ,Surah Yasin,Ar Rahman,Al Waqiah,Al Mulk,Al Kahfi,Al Fatihah & 3 Quls
3:55:08
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 947 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН