පිටි වර්ග පිපුම්කාරක නැති ටේස්ටියට කන්න පුදුම රස මෘදු රොටියක් Healthy Oats Rotti by Kusala's Simple

  Рет қаралды 52,617

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 51
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
ඔබතුමියට බෙහෙවින් ම ස්තුතියි . ඇත්තටම ගුන සහ රස දෙකම එකකින් . කාලයට වඩාත්ම ගැලපෙන කැමක් ...
@ranjanifonseka6547
@ranjanifonseka6547 Жыл бұрын
මමත් හෙටම හදනව රස පාටයි බොහොම ස්තූතියි රසපිරි ගුණදායකය කෑම කියා දෙන්නට🙏❤️
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
ඒකනම් හරිම රස පාටට තියෙනවා .හදලා බලන්නම්කෝ . බොහෝම ස්තුතියි ඔබතුමියට
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඔබට ස්තුතියි , gunadayaka කෑමක්
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
මම වට්ටක්කා gret කරලා පාන්පිටි සහ ලූනු අමු මිරිස් පාස්ලි කොළ දාලා රොටිහදනවා.අායෙත් දවසක බතල තැම්බිලා වැඩි උනා එදත් මේවිදිහටම රොටි හැදුවා.
@Rany-r4g
@Rany-r4g Жыл бұрын
Mama hari Asayi naggi oyage recipe walata bohoma Esthuthiy
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
මම සොය සොයා හිටියෙ ඕට්ස් වලින් හදන ඒවා .❤
@manjulagayantha9754
@manjulagayantha9754 Жыл бұрын
Akke mama oyagee kama godak dewal mama haduva godak rasai.budu saranai
@rmyrj8585
@rmyrj8585 Жыл бұрын
බිත්තර නැතූව කෑම හදන්න නොදන්නා chef ලට පාඩමක්.ඔබට සුභ පැතුම් 😂
@AnneSewwandi-u5b
@AnneSewwandi-u5b Жыл бұрын
Math Ada haduwa godak rasai…
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
අවශ්‍ය දේවල් පහළ සඳහන් කළොත් හොඳයි
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරනෛ
@lillyd3016
@lillyd3016 Жыл бұрын
ෂා…නියම ගුණදායක පාන්පිටි නැති කන්න ආස හිතෙන පෙනුමැති රොටියක් රස බලන්න විතරයි තියෙන්නෙ හෙටම හදලා බලන්න ඕනා 👍
@ChandiBandara-mf4ge
@ChandiBandara-mf4ge Жыл бұрын
Zaa nigamaai hadalá.balanñáoni
@lakshmie8365
@lakshmie8365 Жыл бұрын
අල වල හරියට පිෂ්ටය නේද ඒ වෙනුවට බතල දමන්න, ඒවායේ තන්තූ තියෙන නිසා, දියවැඩියාව තියෙන කල අගුනයක් නැහැ.
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
හදලා බලන්නම්කෝ අක්කියෝ ගොඩාක් ස්තූතියි!!! 💕❤😍😘
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි බොහොම ස්තූතියි අක්කා
@sugandikapieris2387
@sugandikapieris2387 Жыл бұрын
Godakma hodai.godaak pin keyala dunnata.
@ashenprasanna676
@ashenprasanna676 Жыл бұрын
නියමයි අද හදනවා පිට රටක ඉන්න අපිට ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් පින් අම්මා ඔයාගේ කෑම මම හදනවා පුලුවන් වෙලාවට ඔයාට දීර්ගායුස ලෙබේවා 🙏🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@yadhavaprasath
@yadhavaprasath Жыл бұрын
@@KusalasSimpleLife ස්තුතියි
@DahamSakmana-wq1ux
@DahamSakmana-wq1ux Жыл бұрын
​@@yadhavaprasath ගොඩක් හොදයි ඔයාට පින්
@DahamSakmana-wq1ux
@DahamSakmana-wq1ux Жыл бұрын
​@@yadhavaprasath 9😊 😅😅😅
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Ane hodai me vage rotte mate suger thank y❤️❤️❤️
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
අද හදනෝ කාලා කියන්නම් කොහොමද කියලා ස්තුතිය අක්කි 😋😋😋😋😋
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
එකින් එක වර්ගවලින් පෝෂනය ආහාර ගැන කියා දෙන ඔබට තුනුරුවන් සරනයි
@KamalaWijesekera
@KamalaWijesekera Жыл бұрын
Good
@nandanabandara103
@nandanabandara103 Жыл бұрын
Habala pethi walimuth hadanna puluwanda akkiyo
@AnulaSuraweera-gl1wu
@AnulaSuraweera-gl1wu Жыл бұрын
Adama hadanawa hari rasa ati❤
@nawodinimuthunayake5008
@nawodinimuthunayake5008 Жыл бұрын
මෙහි ඕට්ස් වෙනුවට හබලපෙති ගන්නත් පුළුවන් නේද??? හබල පෙති දේශීය ආහාරයක් වස විස නැතිම... අල වෙනුවට කැරට්, හෝ වට්ටක්කාත් ගන්න පුළුවන් , තව අවසන මුරුංගා දළු ටිකකුත් එකතුකරානම් ගුණවත් බව වැඩිවෙනවා, ඔබත් හදා බලන්න... ස්තූතියි අම්මා ට 🙏
@shiranirathnayake7285
@shiranirathnayake7285 Жыл бұрын
මටත් ආසයි හදලා බලන්න දුව ඔයාගේ මල්ලි දැන් බෙහෙත් කරන්නේ නැද්ද ?මම කඩවත ඉන්නේ .ඔයාට තෙරුවන් සරනයි .
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
කරනව....ස්තුතියි ❤❤ ❤
@ranikiesel5745
@ranikiesel5745 Жыл бұрын
Super 🎉
@dhammikamirihanaarachchi5539
@dhammikamirihanaarachchi5539 Жыл бұрын
මට අසයි හදලා බලන්
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
හදන්න ..ගොඩක් රසයි
@ranikiesel5745
@ranikiesel5745 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@wasanawasana2495
@wasanawasana2495 Жыл бұрын
ඔන්න බලනවා
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@MallikaRanaveera-il8rv
@MallikaRanaveera-il8rv 11 ай бұрын
=godak. Honda. Kamak
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
mmmmm😋math Hadenewa honde🤗🌻🌻❤
@diliniwijewickrama8036
@diliniwijewickrama8036 Жыл бұрын
Great
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 Жыл бұрын
ඕට්ස් වලට දාන්නේ උනු වතුරද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
නෑ ..ඇල් වතුර
@sriyalathagunathilake4594
@sriyalathagunathilake4594 Жыл бұрын
Harima rasa patai.kiyala dunnata thanku ❤
@mahadurayasoda1111
@mahadurayasoda1111 Жыл бұрын
සීනි තියන අයට අල හොද නැහැ නේද
@priyandinihewage1113
@priyandinihewage1113 Жыл бұрын
Hoda naa
@tharukysenarathne7617
@tharukysenarathne7617 Жыл бұрын
Eka tamai .
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
_Tik oaraku unaaa Aannan_. _Soriiiiiiii_ . . .."😢 " *Apita* _ma wage de gena_ _oyata Ģodakkkkkkķ_ _Adareiiiiiiiiii isthuthiiiiiiii_ ..!!"😊🎉❤
@punyaanandani9073
@punyaanandani9073 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
හැබැයි තෙම්පරාදු කරන් නැහැ.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 48 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
තවත් ලස්සන දවසක්❤️🥰🤗
13:40
Lakshani Kasthuriarachchi
Рет қаралды 1,1 М.