රාවණාගේ දඬුමොණරය යට සැඟවුන පැරණිම අභිරහසක් සොයා😱😱|heart of cinema|2024 movie sinhala

  Рет қаралды 175,004

Heart of Cinema

Heart of Cinema

Күн бұрын

රාවණාගේ දඬුමොණරය යට සැඟවුන පැරණිම අභිරහසක් සොයා😱😱|heart of cinema|2024 movie sinhala
පලවෙනි ෆිල්ම් එක මෙතනින් බලන්න - • ක්‍රිශ්නාගේ බටනලාවෙන් ...
•••°°අපේ tv series chanel එක මේ ලින්ක් එකෙන් subscribe කරන්න ❤️🤗🤗-------- / @heartofseriesofficial
මෙවැනි ලස්සන film review ඉක්මනින්ම ලබා ගන්න දැන්ම අපිව subscribe කරන්න.🤗
ඔබට අවශ්‍ය film review ඇත්නම් පහලින් comment කරන්න. ❤️😍
යහලුවන් අතරේ share කරන්න.like කරන්න. 🌹🌹😃
KEYWORDS-
hiru news,heart of cinema,hart of cinema,movie explanation in sinhala,movie review in sinhala,movie explain sinhala,sinhala film review hot,sinhala film review,movie sinhala review,movie explain in sinhala,sinhala movie review new,sinhala subtitled movie,movie review sinhala,film review sinhala new,film review sinhala,sinhala movie review,sinhala review,sinhala review movie,sinhala film,sinhala subtitles full movies,adanga maru,new movie review,sinhalen ovie,sinhala dubbed movie,review movie,movie sinhala review,best sinhala review movie,abirahas movie,serial killer movie review,thriller movie review,comedy movie revie sinhala,derana news,sirasa tv,tv derana,news,sri lankana cricket,cricket team sri lanka,cricket,sri lanka,movie explained sinhala,abirahas film sinhala subtitles,2023 new movie explanation sinhala,new film sinhala subtitles,new film sinhala subtitles,today film review sinhala,sinhala subtitles movies
අප නාලිකාවේ අන්තර්ගතයේ ඇති වීඩියෝවක් පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න...
Email :- heartofcinemaofficial@gmail.com
#tamil#heartofcinemaofficial #filmsinhala
Like ,comment, share and subscribe my channel

Пікірлер: 237
@User34p8td
@User34p8td 4 ай бұрын
ඉතිහාසය,නිදාන,රාවණා මේ වගේ පරණ දේවල් ගන්න හොයන්න කැමති අය නැද්ද ❤️❤️
@user-ic6yz6td3b
@user-ic6yz6td3b 2 ай бұрын
Ennawa❤❤❤❤❤❤❤❤❤
@User34p8td
@User34p8td 2 ай бұрын
@@user-ic6yz6td3b 🩵🩵 niyamaine mail ekta msg ekak danna
@User34p8td
@User34p8td Ай бұрын
@@user-ic6yz6td3b msg ekak danawada mail ekata bro 🩵
@sandunnilantha
@sandunnilantha 5 ай бұрын
දැනුත් ලංකාවෙ එක එක පරීක්ෂණ යනවා. අපිට වටින්නෙ නැති අපෙ ඉතිහාසය වෙන උන්ට මෙච්චර වටින්නෙ ඇයි කියල කවුරුත් හිතල බලල නැද්ද😢😢😢😢 ඇයි අපෙ උන්ම මේවා විශ්වාස කරන්නෙ නැත්තෙ 😢 ඒ වුනාට ඉන්දියන් එවුන් රාවන ගැනත් රාවන පුත් මේඝනාද ගැනත් ලංකාව ගැනත් රාවන තාක්ශනය ගැනත් දන්නව උන්ම රාම ලොකු කරල කතා කරාට උන් මේඝනාද ගැන පොත් පවා ලියල තියෙනවා උන් අපෙ ඉතිහාසයට මෙච්චර කැමති වෙලත් ඇයි අපෙ උන් තාම මේවා මිත්‍යා කියල හිතන්නෙ😢😢😢😢😢😢. හරිම දුකයි 😢😟 ඉන්දියාවට අපෙ ඉතිහාසය ලියන්න දෙන්නෙ නැතුව අපෙ මහපුටුවෙ ඉන්න උන්ම මේවා පරීක්ශා කරල ඇත්ත කිවුවනන් ඉවරයි නෙ 😊😊
@Niroweerasingh
@Niroweerasingh 4 ай бұрын
ඔව් මමත් අපේ රජතුමා ලෙස පිලිගන්නේ මහා රාවණ රජතුමා.
@GameGuySl
@GameGuySl 6 ай бұрын
මම කැමතිම නෑ indian චිත්‍රපට වල ලන්කාව බාල්දු කරන එකට
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m 6 ай бұрын
ඔව්😡
@ShamzShams
@ShamzShams 6 ай бұрын
වැඩ බැරි එකා හැමදාම කරේ ඒක විභීශන් රාවණාව පාවල දුන්නෙ නැත්නම් අද ඉන්දියාවට වදින්න දෙවි කෙනෙකුත් නෑ රාම දිනුවෙ අපේ උන් අපිවම පාවල දුන්න හින්ද කන්ද උඩරට යුද්දෙත් ඒ වගේ නිල බලයට තන්හාවට කන්ද උඩර යුද්දෙත් පාවල දුන්න ඒ අපේ උන් දැන් ඉතින් අවලාද අහගෙන් ඉන්න එකය් තියෙන්නේ අද උනත් වෙන්නෙ ඕකමනෙ චීනෙට ඉන්දියාවට රජයේ උන් පුක් දෙන එක
@danushkasadaruwan5345
@danushkasadaruwan5345 6 ай бұрын
එකත් නැ බන් රවනා දිනුවා වාල්මිකො අමුලික බොරුවක් ඉන්දියාව ඉඩින් තියලා මහාබාරතය ලිවා
@slgirl
@slgirl 6 ай бұрын
Indiyawe un apit bayayi.ekai un ohom karnne.un bayayi rawana raju apahu eyi kiyl.ekai un puluwan tharm ape ithihaset ape ratata apahasa karnne
@user-zs7in9on8c
@user-zs7in9on8c 6 ай бұрын
ඔව්
@sadupiyathissa616
@sadupiyathissa616 6 ай бұрын
1 එක බැලුවා 2 කොටසකුත් ඇවිත්නෙ මරු මරු ඔයාගෙ වොයිස් එකත් ලස්සනයි අහාම් ඉන්න ආසයි කම්මැලි නැතිව
@vishishtakamenun1442
@vishishtakamenun1442 6 ай бұрын
Meke Nama Type Wenne Kohomada
@janakabandara6829
@janakabandara6829 6 ай бұрын
3 කොටසත් ඇවිත් තියෙන්නෙ.
@sadupiyathissa616
@sadupiyathissa616 6 ай бұрын
@@janakabandara6829 3 kotasakut tiyena tama dla nane et
@Niroweerasingh
@Niroweerasingh 4 ай бұрын
රාවණා රජතුමා ලංකාවෙ අය පිලිගන්න කැමති නෑ. ඒත් ලෝකෙම අය තවම හොයනවා. මොනවා හරි ඇත්තක් නැත්නම් මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙත් නෑ. පොත් ලියවෙන්නෙත් නෑ. රාවණා නමින් පුරාණ බෙහෙත් වර්ග පවා තියෙනවා. මගේ මතය නම් රාවණ රජතුමා මිත්‍යාවක් නෙවෙයි කියන එක. අනික සීතා කියන්නේ එතුමාගේ දුව කියන එකත් සමහර තැන් වල කියවෙනවා. මමත් හිතනවා මේ තරම් ග්‍රේශ්ඨ රජ කෙනෙක්ට ගෑනු ගැන අසහනයක් තියෙන්න විදිහක් නෑ කියලා. අපේ ඉතිහාසය ගැන තව දුරටත් සොයා බැලිය යුතුයි. රාවණා යනු අහස පොලව ජය ගත් වෙදදුරෙක්. වගේම රජෙක්. සිංහයෙකුගේ එඩිතර බව ඇති. ඉන්දියාවෙන් පිටුවහල් කරපු සල්ලාල රජ විජය එද්දි කුවේණිය හමු වෙනවා. කුවේණිය කපු කටිනවා. එහෙනම් කොහොමද විජයගෙන් අපි පැවතෙන්නේ. යක්ශ, නාග ,දේව ගෝත්‍ර විජය එන්න කලින් තිබුනා. කුවේණිය යක්ශ ගෝත්‍රයේ. අපේ කේන්දරේ අදටත් ඒක තියෙනවා. දේව ගණ, යක්ශ ගණ කියලා. ඉතිං කොහොමද විජය කියන ස්ත්‍රී දූශකයගෙන් අපි පැවතෙන්නේ.
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
අනිවාර්යෙන් මචෝ ලංකාවේ ගොඩක් උන් ඒක පිළිගන්න කැමති නැ 😢
@Niroweerasingh
@Niroweerasingh 4 ай бұрын
අපිට ඉතිහාසෙ කොතනක හරි වරද්දලා 😒
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
@@Niroweerasingh වෙන්න පුළුවන්
@kanthisriyalatha6631
@kanthisriyalatha6631 3 ай бұрын
ලංකාවේ පළමු රජු මහාසම්මත මනු රජු
@gayanahendalage3223
@gayanahendalage3223 6 ай бұрын
ඉන්දියන් හැත්ත හැමදාම කළේ රාවණාට අපහාස කරපු එක...😡😡😡😡..රාවණා කියන්නෙ ඉන්දියාවේ උන්ගෙ නොහැකියාව උන්ට හොඳට උගන්නපු කෙනෙක්..... ඒකයි උන් ඔච්චර රාවණා එක්ක තරහා.... 🤣🤣🤣
@Wavulz02
@Wavulz02 6 ай бұрын
අනිවාරෙන් ❤❤❤
@trs2076
@trs2076 6 ай бұрын
ඔයා කියවගෙන යන වෙගේ වැඩී ටිකක් තෙරුම් ගන්න පුලුවන් වෙන්න පැහැදිලිව කතා කරන්න. කොහොම වුණත් ඔයා වැඩේ හොඳට කරගෙන යනවා සුභ පැතුම්
@gayanmadhushanka6129
@gayanmadhushanka6129 6 ай бұрын
මේ වගේ එවා තවත් ඔනී🥺❤️
@user-rt5go8uh7s
@user-rt5go8uh7s 6 ай бұрын
යකෝ රාවනා කියන්නෙ සුපිරි බලවත් රජෙක් අපේ රටේ🎁🎁
@sltombro
@sltombro 6 ай бұрын
Mage hero ❤
@_rex_yt_559
@_rex_yt_559 6 ай бұрын
නටන්නද කියන්නෙ ඉතින් 😹👍
@user-bo4hf3bh2p
@user-bo4hf3bh2p 12 күн бұрын
@@_rex_yt_559 🤣🤣🤣
@sadeepamadushan6667
@sadeepamadushan6667 6 ай бұрын
ලස්සනට පැහැදිලි කරනවා😌❤️👊තව සුපිරි ෆිල්ම් ගේන්න 🌝ඒත් මේ ෆිල්ම් එකට ලංකාවේ ඉතිහාසේ ඉදපූ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්ව හවුල් කරන් රාවණාව පහත් කරපු එක වැරදී 😔
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
😍❤️
@amilaconstruction252
@amilaconstruction252 Ай бұрын
Ko
@rangaujitha658
@rangaujitha658 6 ай бұрын
ලංකාවෙ ඉතිහාසය බල්ලාට දාලා උන් රාවණා බය නිසා තමයි අදටත් ඒ එක ගිනි තියාන්නෙ 😂
@ruodff
@ruodff 6 ай бұрын
Aththa
@mahigamingsl
@mahigamingsl 5 ай бұрын
රාවණා නැගිටියි කියලා බයටයි මුන් හැම අවුරුද්දෙම රාවණා පිලිමෙ ගිනි තියන්නෙ.ගොබ්බ ඉන්දියාව😅
@Niroweerasingh
@Niroweerasingh 4 ай бұрын
ඇත්ත.
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
ඉන්දියාව කියන්නේ මෙලෝ වැඩකට නැති රටක්‌ 😂💔
@Krishanjaguar
@Krishanjaguar 6 ай бұрын
මාට ලයික් 200ක් ඔනි
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@thegames8821
@thegames8821 6 ай бұрын
ලංකාවේ ඉතිහාසය විකුර්ති කරනවට නඩු දාන්න ඔනේ.
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 6 ай бұрын
Film aka lassanai habai apa rawana Raju kaganwath dawal Horan gatthana dadumonara rawana Raju hadapu akk mayadanaga udauwan
@ndwstark9918
@ndwstark9918 6 ай бұрын
මිනීමැරුම් වලට වඩා ඉතිහාසය ගැන ඒවා දාන්නකෝ මේ වගේ. ඒවා ආස හිතෙනවා බලන්න. ❤
@HirushaAkash-vf1gg
@HirushaAkash-vf1gg 4 ай бұрын
ඔයාගෙ කටහඩ මරු🥰🥰🥰
@heartofcinemaofficial
@heartofcinemaofficial 4 ай бұрын
☺️❤️
@user-ie6qj8le3r
@user-ie6qj8le3r 6 ай бұрын
වේගය වැඩි වුනාම හිතාගන්න බෑ.. වෙනදේවල්😊
@shashikasampath544
@shashikasampath544 5 ай бұрын
ඉන්දියාව ලංකාවට බයයි..මොකද ඉතිහාසය පුරාවට අපිට ගහාන්න අවාම අපි කරේ උන්ට අමතක නොවෙන්න උන්ට ගහාපු එක නිසා..
@DammiDammi-jl9zr
@DammiDammi-jl9zr 25 күн бұрын
ලස්සනයි budu saranai ඔයාට
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m 6 ай бұрын
ඉන්දියාවේ තවත් විකාර චිත්‍රපටියක් 😏
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️❤️
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
සිරාම ගොන්ම ෆිල්ම් එකක්‌ 😂
@User34p8td
@User34p8td 4 ай бұрын
මේ වගේ ෆිල්ම් දාන්න මරු ❤️
@ChaRuX
@ChaRuX 6 ай бұрын
සුපිරි රිවිව් එක..😻🤩 මේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කර ගන්න විදිහක් නැද්ද. ලින්ක් එකක්වත් ❤
@Charitha_kavinda
@Charitha_kavinda 6 ай бұрын
Sri lankawai mulinma yakada hoyagatthe😌eka thawuru karala thiyenne💗
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 6 ай бұрын
අපේ ඉඩමෙත් නිධානයක් ඇති කියලා කල්පනා කරන මම
@Wavulz02
@Wavulz02 6 ай бұрын
රාවනා දඩු මොනරෙ හොරකම් කරා කියන්නෙ මාර අමාරුවක් තියෙන්නෙ ඉන්දියාවෙ උන්ට නම් 😂
@Rush_ever
@Rush_ever 4 ай бұрын
Akkr background podi music ekak play karanam thavath hodhai❤️❤️❤️
@heartofcinemaofficial
@heartofcinemaofficial 4 ай бұрын
❤️☺️
@MiyuruManish
@MiyuruManish 4 ай бұрын
රාමා කරෙ රවණා රවට්ටලානේ පැරැද්දුවේ
@gayashanipoornika
@gayashanipoornika 6 ай бұрын
සුපිරි 👍☺️❤❤❤
@CHAMAA12
@CHAMAA12 4 ай бұрын
රවණා රජුට අපහස විතරමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ😓
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
මේ වගේ ෆිල්ම් කොච්චර ලස්සන උනත් බලන්න අප්පිරියයි 😪
@user-of6pu5nv6r
@user-of6pu5nv6r 6 ай бұрын
අන්තිමේදි දඩු මොණරත් රාවණාගෙ නෙවෙයි කිව්වනෙ ඇයි අප්පා ඉන්දියාවේ මිනිස්සු න්ට පිස්සු ද 😢😂
@Niroweerasingh
@Niroweerasingh 4 ай бұрын
උන්මයි රාමායණයෙත් කියන්නේ දඩුමොණරය ශ්‍රේශ්ඨ රාවණා රජුගෙ කියලා. කිසිම කෙනෙක්ට පරාද කරන්න බෑ කියලා. අනික රාවණා රජතුමාට ඔලු දහයක් නෑ. එතුමා දසබලධාරී. ඒක නිරූපනය කරන්න තමයි ඔලු දහයක් තියෙන්නේ.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 4 ай бұрын
නෑ බන් ලංකාවෙි උන්ට මොකද සමහර එවුන් රාවණා කියලා රජකෙනෙක් හිටියේ නෑ කියනවානේ
@user-of6pu5nv6r
@user-of6pu5nv6r 4 ай бұрын
@@nishanthivijebandara3435 ඇත්ත 😑
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
රාවණගේ නෙමෙයි නම් රමාගේද බන් ඉන්දියාවේ උන්ට පුදුම අමාරුවක්‌ තියෙන්නේ ලංකාවේ දේවල් උන්ගේ කරගන්න 😒 අසල්වැසියෝ නෙමේ අසල් වෙසියෝ 😂🥲
@Niroweerasingh
@Niroweerasingh 4 ай бұрын
@@user-vp5fq3ys6b ඉන්දියාවෙ උන් උන්ගෙ වාසියට ඕනම දෙයක් වෙනස් කරයි.
@manel2343
@manel2343 6 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා නියමයි ජය වේවා❤❤❤❤
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
😍❤️
@-dila-dila
@-dila-dila 2 ай бұрын
රාවනා ලංකාවේ
@udanisilva2701
@udanisilva2701 6 ай бұрын
Supiri akki ayeth genna thawa ekak❤❤❤❤❤
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
😍❤️
@ABC-bl2ye
@ABC-bl2ye 6 ай бұрын
Ane Dangerous ishq film eka review karannako. Eka Romance,Fantasy thiyena film ekak. Karishma kapoor ragapana film ekak.
@RockiFF180
@RockiFF180 5 ай бұрын
රවනා තමයි ශිව තන්ඩවය ලිවුවේ නරදමුනි එක ලියලා දුන්නේ නෑ
@user-bj1ne6lj2e
@user-bj1ne6lj2e 4 ай бұрын
👍සිව තාන්ඩව සහෝදරයා (සිව=සූර්යයා )
@milen-hn9es
@milen-hn9es 6 ай бұрын
Ane tawa me wage history movie dwnnako.❤❤😢
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 2 ай бұрын
ආයුබෝවන් කොහොමද යෙහෙළියේ????? 😊😊😊
@lahiruranasinghe8013
@lahiruranasinghe8013 Ай бұрын
"KING RAVANA" kiyanne mata hitena vidihata nam ape siv hele RAKSHA WANSHAYE MULA BIJAYA
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Ravana hitiye lankawe ravanala godak hitiya ravana kiyanne indiyanu raja kenek nowe
@deshanshirosannanayakkara7626
@deshanshirosannanayakkara7626 6 ай бұрын
Ft❤..thank you
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
😍❤️
@malakamadusanka5024
@malakamadusanka5024 6 ай бұрын
☕️🙂රාවණ
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
😍❤️
@pathmendralankanatha1503
@pathmendralankanatha1503 Ай бұрын
Can anyone of you please post the original movie link . Thanks
@ABC-bl2ye
@ABC-bl2ye 6 ай бұрын
Ane Dangerous ishq film eka review karannako. Eka Romance,Fantasy punuruppaththiya gana thiyena film ekak. Karishma kapoor ragapana film ekak.
@samabro31
@samabro31 5 ай бұрын
Rawana rajathumata wada balasampanna kenek ethnam a ape budupiyanan wahanse pamani
@lakmallansakara1209
@lakmallansakara1209 6 ай бұрын
Slowly kiyanna 👍
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@chamukarox6796
@chamukarox6796 6 ай бұрын
Voice eka speed wedi
@Chami931
@Chami931 6 ай бұрын
Ade eka😮❤
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
😍❤️
@NipunSucharithaH2O9.0
@NipunSucharithaH2O9.0 6 ай бұрын
💚
@HasarangaJ
@HasarangaJ 6 ай бұрын
Movies wala names danna aye review karaddi, movie eka download karanna hoyaganna puduma dukak widinna one nattan
@mr.rathne5813
@mr.rathne5813 6 ай бұрын
sirawatama kiynawa pahadilith ne😏
@HasarangaJ
@HasarangaJ 6 ай бұрын
@@mr.rathne5813 Description eke danna name eka movie eke
@AmithaMiyumal-ln9ev
@AmithaMiyumal-ln9ev 6 ай бұрын
1:14 ❤❤
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@kosalashakyamali-tc6zh
@kosalashakyamali-tc6zh 5 ай бұрын
ඒ උනාට රාවනාට පුදුම බයක් තියෙන්නෙ ඉන්දියාවේ .
@sujeewasampath6454
@sujeewasampath6454 4 ай бұрын
Hanuman ඕනී
@heartofcinemaofficial
@heartofcinemaofficial 4 ай бұрын
Gennam
@mr.rathne5813
@mr.rathne5813 6 ай бұрын
voice not clear
@user-jz4vp7zg1l
@user-jz4vp7zg1l 6 ай бұрын
i want more
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@rathnadeshaprya2929
@rathnadeshaprya2929 6 ай бұрын
Movie eke nama phalalin Shanahan karanna puluwanda
@newcityrollsncr
@newcityrollsncr Ай бұрын
Voice set නෑ
@user-vf8zj2lz1c
@user-vf8zj2lz1c 4 ай бұрын
Super🎉
@dilshandha
@dilshandha 6 ай бұрын
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
😍❤️
@asankajayanath5912
@asankajayanath5912 6 ай бұрын
katahada lassani
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@Ruwanimalsha828
@Ruwanimalsha828 6 ай бұрын
Film name 2:41
@AbiFoodCloths
@AbiFoodCloths 6 ай бұрын
630 like aka mage
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
🥺❤️
@slminitoons6327
@slminitoons6327 6 ай бұрын
රාවනා ශිව තාන්ඩව මගුලක් හැදුවේ නෑ.සිව තාන්ඩවය හැදුවේ.ඒකත් ඇත්තකද නැද්ද කියලවත් දන්නේ නෑ😂
@user-hb8kd3cg3y
@user-hb8kd3cg3y 2 ай бұрын
මම ත්
@heartofcinemaofficial
@heartofcinemaofficial 2 ай бұрын
❤️❤️
@asankajayanath5912
@asankajayanath5912 6 ай бұрын
❤❤❤❤❤
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@Samu_s_vlog
@Samu_s_vlog 6 ай бұрын
🎉❤
@malshapabodani
@malshapabodani 6 ай бұрын
Super❤
@chamarachamara2894
@chamarachamara2894 6 ай бұрын
Supiri
@asankajayanath5912
@asankajayanath5912 6 ай бұрын
❤❤❤
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@niranjanperera6606
@niranjanperera6606 4 ай бұрын
Name of the film please
@user-fo3tr3fl2j
@user-fo3tr3fl2j 6 ай бұрын
Voice katae😊
@asatanopenenalokaya
@asatanopenenalokaya 6 ай бұрын
රාවණා කියන්නෙ ශිව බක්තිකයෙක්
@Dinelka493
@Dinelka493 6 ай бұрын
හා ඔයා කියනකන් හිටියෙ 😂😂.....යකෝ රාවනා කියන්නෙ සූර්ය වංශිකයෙක් ,රාවනා සූර්ය බක්තිකයෙක් හරියට කරුනු හොයල කියන දෙයක් කියපන් බං නිකන් චාටර් වෙන්නෙ නැතුව.
@user-rr1hj9nx9v
@user-rr1hj9nx9v 6 ай бұрын
❤❤❤❤❤❤❤
@hiruweerasekara4512
@hiruweerasekara4512 5 ай бұрын
katha ka¾í wachaí tikak himita kiyala Éhadiliwa kiwuwaím thwath lassaíi
@rjjanaka7530
@rjjanaka7530 6 ай бұрын
Guptodhoner sandhane .thamai 1weni film eka
@costacreations1714
@costacreations1714 5 ай бұрын
ටිකක් ස්ලෝ එකේ කියන්න .. හදිසිය මොකද්ද ඔච්චර
@slvideos8246
@slvideos8246 6 ай бұрын
Move eke nama mokakda
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
Karnasubarner guptodhon
@OshadiImasha-ru9wc
@OshadiImasha-ru9wc 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@user-wr8nm3wo1g
@user-wr8nm3wo1g 6 ай бұрын
ඇයි බම් බොරු දාන්නෙ රාවනනාගෙ එකක්
@dilshandha
@dilshandha 6 ай бұрын
බැලුවෙ නැද්ද video එක
@dinushamendis8608
@dinushamendis8608 6 ай бұрын
Original film eke name mokakda hariyata danawa
@user-vo2iw2jq8m
@user-vo2iw2jq8m 5 ай бұрын
Balahanko ekath indiawa film eka hadala tiyenne ankawa hadana film joly boy somebody wage film ne
@mayurihapuarachchi1003
@mayurihapuarachchi1003 6 ай бұрын
🎉🎉🎉
@madhavibandara6516
@madhavibandara6516 6 ай бұрын
1/2 fiLMS wala නම මොකක්ද
@chanakasandaruwan6282
@chanakasandaruwan6282 6 ай бұрын
පලවෙනි කොටස හොයා ගන්න බෑනේ
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
kzbin.info/www/bejne/nJWsl6eOgKh7qas mee link eken blana
@janakabandara6829
@janakabandara6829 6 ай бұрын
Meke 3 kotasath thiyenawa .ekath denna
@kasunvlog445
@kasunvlog445 6 ай бұрын
❤❤ ❤❤❤
@jagathkumara3487
@jagathkumara3487 5 ай бұрын
කොහෙද රාවණා රජු මිණිය
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
පෙට්ටිගල තියෙන්නේ කියනව නේද හරියට දන්නේ නැහැ හැබයි 😒
@Chami931
@Chami931 6 ай бұрын
😮😮😮
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@user-uz2nm4ug7s
@user-uz2nm4ug7s 4 ай бұрын
Mera ithihas kuththako nai Dedee I love Sri Lanka ravana
@Shanidinu1997
@Shanidinu1997 6 ай бұрын
❤😍
@user-bu4ft1gs6z
@user-bu4ft1gs6z 5 ай бұрын
Film name
@eranginirmali344
@eranginirmali344 6 ай бұрын
❤❤❤❤
@CraftsbyMalshi
@CraftsbyMalshi 6 ай бұрын
❤❤
@Sanwickdigitalsolutions
@Sanwickdigitalsolutions 6 ай бұрын
movie wala nama pehediliwa danna berinam mewage reweivs karana eke terumak ne
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️
@pasindutech4578
@pasindutech4578 5 ай бұрын
08.52 wrong😢
@Isurikaudayangani02
@Isurikaudayangani02 4 ай бұрын
Movi name eka mokakda
@Wavulz02
@Wavulz02 6 ай бұрын
ඔච්චර ලෙසියෙන් නිදන් හොයන් යන්න පුලුවන් ද
@kanishkamadusanka6116
@kanishkamadusanka6116 6 ай бұрын
Awaa blmu
@heartofcinemaofficial
@heartofcinemaofficial 6 ай бұрын
❤️😍
@pasindutech4578
@pasindutech4578 5 ай бұрын
24.41 wrong😢
@chanakasandaruwan6282
@chanakasandaruwan6282 6 ай бұрын
😢😢
@user-tu4og4pu6e
@user-tu4og4pu6e 6 ай бұрын
Mewa dakiddi lankawe rawana,walagamba wage rajawaru gana film ekak hadanna hithenawa Indiyawata adenna.Indiyage me wage film hadana ewunta manasika awlak thiyenaw athi😡😰😢😡
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН