ජීවත්වෙන්න මම රගපාන්න ඕනනෙ.මුකුත්ම නැත්නම් පාරෙ වීදි නාටයයක හරි 🤔HEART TO HEART- POWERED BY NDB🌷

  Рет қаралды 64,185

Kalum Wijesooriya

Ай бұрын

“වැල්ලම්පිටියේ පංසලක තමයි මම කොලබ ඇවිල්ලා නැවතුනේ..නැවතිලා දවස් 2-3ක් යනකොට මට පංසල් ජීවිතේ එපා වුනා “🤔
තත්පරයක් දෙන්න - පත්ම වන්නකු
ලලයි ලිලයි ලයි - පුංචිහේවා
චණ්ඩි කුමාරිහාමි - අටමස්ථානයේ පොඩි හාමුදුරුවෝ
සහෝදරයා - මාද්‍යවේදියා ලෙසින්
ඔබේ හදවතේ ලැගුම්ගත්
අද දවසේ මෙරට සිටිනා
දක්ෂතම රංගකාරිකයෙකු වන
සමන්ත පරණලියනගේ
සිය ජීවිතයේ අතිශය ප්‍රථම වතාවට
කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
මේ ඔහුගේ කලා ජීවිතයේ ප්‍රථම සහ එකම KZbin කතාබහයි.👌
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram pකතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda
සාදර අනුග්‍රහය - NDB බැංකුව
අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න💐
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#samanthaparanaliyanage
#thathparayakdenna
#lalaililailai
#pithru
#sahodaraya

Пікірлер: 658
@nimchala3611
@nimchala3611 Ай бұрын
ලලයි ලිලයි ලයි පුංචි හේවා මේ දවස්වල ඒ රංගනය හරිම තාත්ව්කයි. වැඩසටහනක් හරහා ඔහු දකින පළමු වතාව. ස්තුතියි 🙏🙏 කැළුම් අයියේ ඒ අවස්ථාව ඇගයීම ඔහුට ලබා දුන්නට. එක රාමුවක් ඇතුලේ රුල්ලට ආරාධනා කරන ආරාධිතයන්ට වඩා මෙසේ හැම පැතිකඩකම අවස්ථාවන් හමුවෙනවා අඩු රංගනය සාර්ථකව කරන රංගන ශිල්පීන්ට කැළුම් අයියගේ වැඩසටහන් මගින් තෝතැන්නක් ලැබෙනවා එය ගොඩක් වටිනා සේවයක්. ලස්සනයි වැඩසටහන. තෙරැවන් සරණයි.!!..
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔහු සැබෑ දක්ෂයෙක් 🙏💐💐💐💐💐
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 Ай бұрын
Fully endorsed 🎉
@nimchala3611
@nimchala3611 Ай бұрын
​@@kalumwijesooriya අනිවාර්යයෙන් ඔහු දක්ෂයෙක්👍🙏
@charithajayasekera513
@charithajayasekera513 Ай бұрын
👍👍👍👍👍👍👍
@aithdanayaka3539
@aithdanayaka3539 Ай бұрын
Deepika sandanayaka genna
@wilmaekanayake9287
@wilmaekanayake9287 Ай бұрын
අති දක්ෂ නළුවෙක්...තාත්වික ලෙස රගපෑම් ඉදිරිපත් කරන ඔහුට ඉතාමත්ම සුබ අනාගතයක් පතනවා ..
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි
@padmidenawake8006
@padmidenawake8006 Ай бұрын
කෙනෙක් කතා කරනවිට කැලුම් අහගෙන ඉන්න විදිය හරිම ලස්සනයි .බොහෝ අය මැදින් පනිනවානෙ
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏💐💐💐💐
@prasankamadhu154
@prasankamadhu154 Ай бұрын
Ow ekanam aththa ahan inna asai
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Ай бұрын
දක්ෂයෙක් කියන්න වචන නෑ.කැලුම් මට අනුව නම් ජෝ අබේවික්‍රම මහතා තමයි දැකපු දන්න හොදම නඵවා.ඩී ආර් නානායක්කාර ත් එසේමයි .පෙනුම බලපෑවෙ නෑ ඔවුන්ට.ස්තූතියි කැලුම් සහෝදරයා
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐🙏
@ayeshamadumani3223
@ayeshamadumani3223 Ай бұрын
ඔබේ භාෂාව හැසිරවීම සහ සහෘදයා සමඟ සංවාදයේ දී දක්වන සවන්දීම වත්මන් නිවේදකයන්ට ආදර්ශයක් ...
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏🙏🙏🙏🙏💐💐💐💐
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
ඒ කතාව නම් හරි. පනින නිවේදකයෙකු ඉන්න වැඩසටහන් බලන්න වත් හිතෙන්නෙ නෑ..
@user-vo9ke5ht5f
@user-vo9ke5ht5f Ай бұрын
නළුවන් හා ප්‍රවීනයන් කියාගන්නා ගොබිලන් අතරේ දක්‍ෂ කළාකාරයෙක්,,ජය වේවා..!!!
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
මේ අති දක්ෂ කලාකරු මුල් වරට දුටුවෙ "සහෝදරයා" නාට්‍යයෙ මිනීමරුවන්ට කඩේ යන, බොරු කොන්ඩයක් දාගත්තු, මාධ්‍ය කාක්කෙක් ගෙ චරිතයෙන්! ඒ චරිතය මට අපුල වුනත්, ඒ අපුල බවෙන් පිලිඹිබු වෙන්නෙ එයට පන පිහිටවූ කලාකරුවගෙ අපූර්ව හැකියාව නිසාම බව ඒ දුටු දර්ශන කීපයෙන්ම තේරුනා. ඉන් පස්සෙ, "මෙට්‍රෝ සිහින" "බොහිමියානුවා", "සත්‍යා" සහ "පීතෘ" නාට්‍ය වලත් තමන්ට ලැබුන චරිත වලට සැබෑ සාධාරණයක් ඉටු කරනු දැක්කා. නමුත් සමන්ත පරණලියනගේ නම් කලාකරුවාගේ *සැබෑම* දක්ෂතා ඉස් මතු වෙනු මේ දිනවල අප රසවත් කරන "තත්පරයක් දෙන්න" සහ "ලලයි ලිලයි ලයි" තුලින් අපට දකින්නට ලැබුනා යයි කීවොත් කවුරුත් එකඟ වෙයි. ඒ වගෙම, "සඳමාලි, ඒත් මම පන පිටින්" නාට්‍යයෙ ටෝනි ගෙ වැඩකාරය ගෙ චරිතය ත් කවමදාවත් අමතක වෙන්නෙ නෑ! වන්නකු වගෙම පුංචිහේවා ත් අපට හැමදා මතකයෙ රැඳේවි. ඒ වගෙම, අව්‍යාජ, නිහතමානී, පොලොවේ පය ගසා ගත් කාරුණික කලාකරුවෙක් ලෙස හැමදාමත් මේ කලාකරු අපේ දැඩි අගැයීමට ආදරයට සහ ගෞරවයට පාත්‍ර වෙනවා. බොහොම ස්තූතියි කැලුම් මහත්මයා මේ සැබෑ කලාකරු අපට හඳුන්වා දුන්නට. පරණලියනගේ මහතාට ඉදිරි කලා ජීවිතය තව තවත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා! ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා!🙏🙏💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි ඔබට මේ ඉතාමත් වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙයි 💐💐💐👌🙏 ඔබටත් තෙරුවන් සරණයි
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef Ай бұрын
මම මුලින්ම මෙයාගේ රංගනය දැක්කෙ මෙටිිරෝ හීන ඩ්‍රාමා එකේ.මම පුදුම උනා ඒ තාත්වික රංගනය දැකලා.මම හිතුවා කවුද මේ අලුත් කෙනා කියලා.මොන පුංචි චරිතයක් කෙරුවත් ආයෙ ඉතින් සුපිරි තමයි.❤❤❤❤❤සුභ අනාගතයක්❤❤❤❤.👍
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐👌👌👌
@nnsjmed1
@nnsjmed1 Ай бұрын
Meeting too' wish him good luck ❤
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 Ай бұрын
රහස් පරීක්ෂක වන්නකු....ජයවේවා !ඉදිරි කටයුතු අතිශයින්ම සාර්ථක වේවා!
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐👍
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
චරිතය පොඩිද..ලොකුද නෙවෙයි කතාව..කෝක කලත් මෙයා සුපිරි රංගන ශිල්පියෙක්...උපරිමය කරනවා ...වන්නකු..ඔබ නම් ජිවත්වේවි හිත් තුල බොහෝ බොහෝ කාලයක්..එහි ඔහුගේ දක්ෂතාව විශිෂ්ටයි..🙋‍♀️
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐💐👍👌
@Inkzu
@Inkzu Ай бұрын
Mr. වන්නකු ආසාවෙන් ම බලපු චරිතයක්.දක්ශයෙක් තමයි.කලාවෙන් ඉදිරියට ම යන්න සුබ පතනවා.👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👌
@shashindunimsara5839
@shashindunimsara5839 Ай бұрын
ඇත්තටම දක්ෂ නලුවෙක් .මම බලන කතා දෙකම තුල ඔහුගේ රංගනය හරිම තාත්විකයි.මෙවන් අය මෙසේ ඇගයීමට ලක් කීරීම සම්බන්ධයෙන් ඔබට තුති.❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐🌷💐🌷💐🌷
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 Ай бұрын
අමිිමො ඉතින් තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යය නම් සුපිරි එිවගෙම වන්නකු මට විශෙශ්ෂයෙන් ආසම චරිතය අනෙක් අයත් එලෙසම රගපානවා වන්නකු සුපර් ❤❤❤Hero 👌👏
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👍👌👍💐💐💐
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Ай бұрын
තත්පරයක් දෙන්න කියලා වැඩක් නැහැ සුපිරි ම ටෙලිඩ්‍රාමා එකක් වන්නකු නියමයි 👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌👍👍👏👏👏
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 Ай бұрын
තත්පරයක් දෙන්න පටන් ගනිද්දි තරින්දි,ශ්‍යාම් ඇක්ටින් පුලුල් පරාසයක් අන්තිම වෙද්දි සේමීණීට ඇක්ටින් ලොකු පරාසයක් වන්නකු මුල ඉදන්ම කතාවේ වන්නකු හැමදාම ලොකු පරාසයක් රගපෑවා දක්ෂ නලුවෙක් සිනමාවේ දකින්නට ලැබෙයි කියලා හිතනවා ඉස්සරහට ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👏👏👏👏👌👍💐👍💐🌺
@dhammikadissa
@dhammikadissa Ай бұрын
සමන්ත ඔබ සැබෑ දක්ෂයෙක් ඔබට ජය 👊👌
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👏👌👏👌👏👌
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
මම ඔහු රඟපෑ නාට්‍ය බලලා තියෙනවා. හරිම දක්ෂ රංගන ශිල්පියෙක්. වන්නකු චරිතයට හුඟක් කැමතියි. මෙවැනි ඉදිරියට එන නලු නිලියන් සමග වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන කැලුම් පුතේ ඔයාට ස්තූතියි. 👍♥️🌹
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🙏🙏🙏🙏💐💐💐🌺
@C424c424
@C424c424 Ай бұрын
ඔබ නළුවෙක් වෙන්න හදන කෙනෙක් කිව්වට නැහැ ඒ කථාව සම්පූර්ණ වැරදියි ඇත්තටම ඔබ ප්‍රථිභාපූර්ණ නළුවෙක් ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඔහුව ගෙන්නූවාට ඔබේ වැඩසටහනට..❤❤❤❤❤🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
ඔබ හරියටම හරි නංගී බොහොම ස්තුතියි 💐💐💐💐🙏🙏🙏
@rohiniherath4510
@rohiniherath4510 Ай бұрын
මා ඔහුව දැකපු මුල් රංගනය පත්ම වන්නකු... දෙවෙනියට ලලයි ලිලයි. පලමු රූප රාමුවෙන්ම ඔහුගේ දක්ෂකම දැණුනා
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👏👏👏💐
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👏👏👏💐
@rohiniherath4510
@rohiniherath4510 Ай бұрын
​​@@kalumwijesooriyaමෙට්‍රො හීන,පීතෘ, තුම්පනේ, බලලා තියේ ඒත් ඔහුව දන්නේ පත්ම වන්නකු ලෙස
@Wish02331
@Wish02331 Ай бұрын
Watch sathya ITN
@user-ju9je1pr1j
@user-ju9je1pr1j Ай бұрын
සදමාලි එකේ හිටියස්
@subhashinimudannayake7654
@subhashinimudannayake7654 Ай бұрын
සමදරා ගේ රඟපෑම් විශිෂ්ඨයි. සමදරාගේ නම දැන ගන්න ආශයි.
@uththaragunarathna2252
@uththaragunarathna2252 Ай бұрын
ධනුෂි දිසානායක
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👌
@uthpalasenevirathnesenevir530
@uthpalasenevirathnesenevir530 Ай бұрын
Pathma wannaku.supiri acting.suba anagathayak.❤kelum oyath harima lassanai.very handsome 🥰❤️
@keshanifernando3533
@keshanifernando3533 Ай бұрын
ස්තුතියි කැලු මහාත්මා....,වන්නකු, පුංචිහේවාමේ චරිත දෙකටම පන පොවන එකම චරිතය හදුන්වා දුන්නට .ඇත්තටම හරිම ආසයි වන්නකුගෙ චරිතෙට ස්තුතියි ඔබ දෙපලටම්
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍💐👍💐🙏🙏🙏
@KumuduniWanninayaka-on4cz
@KumuduniWanninayaka-on4cz Ай бұрын
කැලුම් ආසමකරන මාධ්‍ය වේදියෙක්...වන්නකු තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයේ ජීවය ජයෙන් ජයම වේවා දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@shiromipriyanka3740
@shiromipriyanka3740 Ай бұрын
රගපාන්නේ කියලා හිතාගන්න බෑ.ලැබෙන චරිත වලට ලස්සනට සාර්ථක සාධාරණයක් ඉෂ්ඪ කරනවා.මේ වගේ චරිත සදා අමරණීයයි .මට ටිකක් විශ්ව බුද්ධ වගෙත් පෙනෙනවා.(පෙනුම පමණයි)
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🌺💐
@asokafernando6177
@asokafernando6177 Ай бұрын
❤❤❤❤
@chrishanthiwickramaarachch8700
@chrishanthiwickramaarachch8700 8 сағат бұрын
වන්නකු... ආසම ආදරනීය චරිතයක් උනා කතාව පුරාවටම. ඉතාමත් දක්ශ රංගනයක් පිලිබිඹු වුනා... ස්තුති ඔබටත් කැලුම් අයියා ඔබටත් ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 сағат бұрын
ඔබටත් බොහොම ස්තුතියි
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x Ай бұрын
මමත් මෙයාව මුලින්ම දැක්කේ පද්ම වන්නකු විදිහට . ස්තුතියි කැලුම් 🙏 එයාගෙ දකෂතා වගේම ඔහුගේ වෙනත් රංගනයන් පිළිබඳව දැනුවත් කිරීම ගැන . හැමදාමත් 🙏🙏💖💖
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐🌺🌺
@devikamalki1983
@devikamalki1983 Ай бұрын
ස්තුතිය පළමු ව❤❤ හැමදාම වාගෙ දක්ෂ යෙක් ගෙ වටිනා කතාබහක් ඉදිරි ගමනට සුබ පතනවා ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐💐💐🌺
@indikagocl
@indikagocl Ай бұрын
මම මුලින්ම දැක්කේ සහොදරයා සහ බොහිමියානුවා නාට්‍ය දෙකේ
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐
@indikathenabadu8027
@indikathenabadu8027 Ай бұрын
නිවේදකයා සවන්දීමෙන් අහන ප්‍රශ්න මරු.....
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 👍👍👍🙏
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Ай бұрын
හරිම දක්ෂයෙක් ඔබ... ඒ වගේම ඉතා නිහතමානී පුද්ගලයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
හරියටම හරි
@udithagamage3678
@udithagamage3678 Ай бұрын
කලාකරුවෙක්ගේ තවත් එවැනිම නැගී එන කලාකරුවෙකුට දෙන හොඳම දිරිගැන්වීම .ඔහුට අපගේ සුබපැතුම් ...! "අත්ත බිඳෙයි" සිට අපි දැකපු සොඳුරු නිහතමානී කැළුම් විජේසූරිය මහත්මාට මේ සත්කාරය වෙනුවෙන් අපගේ ප්‍රණාමය ...👍
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි උදිත මල්ලො 🙏💐💐💐💐
@AjithKumara-ke1sr
@AjithKumara-ke1sr Ай бұрын
කැලුම් අයියා අත්තටම මම ඔයාගෙ මේ වැඩ සටහන වැඩිය බලන්නෙ නෑ ඒත් මේ වගේ සුවිශේෂී අය සමග කරන සාකච්ඡා මම බලනව ඉතාම දක්ස රන්ගන් සිල්පියෙක් මම අවසන් වනතෙක් බැලුව ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනව ඒ වගේම ඔයාටත් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනව
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි මල්ලො 💐💐💐🙏
@Lasibaba1223
@Lasibaba1223 Ай бұрын
වන්නකු නම් මාරයි සුපිරියක් ❤ ඉදිරියට ලස්සන චරිත ටිකකින් දකින්න ලැබේවී නේද ...ජය වේවා ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👍💐👌
@sanathmahinda1768
@sanathmahinda1768 Ай бұрын
ඔබ දක්ශ යි.. හේතුව සෑබෑ ජීවිතය රංගන ය..ට ගෙන එන.. හැකියාව ...හොද ගමනක්...මගේ සුබ පැතුම් සමන්ත
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐👌
@sunethrakodikara9638
@sunethrakodikara9638 Ай бұрын
Vannaku aththatama oba supiri ediriyatath apita obe daxakam balanna labewa kiyala pathanawa obata jayen jaya🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍💐👍💐
@samanthipereira7329
@samanthipereira7329 Ай бұрын
සෑබෑවටම මේ වගේ රහස් පරික්ෂකයෙක් ඉන්නවා නම් ගොඩක් වටිනවා දක්ෂ චරිතයක් ජය වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👏👌👏
@sssddd4854
@sssddd4854 Ай бұрын
අනේ කැලුම්මල්ලී වන්නකු ලස්සනයි. කොන්ඩේ නැති උනාට ලස්සන මූනක් හිනාවක් ඇස්දෙකක් තියනවා. එයාගේ හැම දේටම සිද්දික්නානට තමයි කරගහන්න වෙන්නේ. පව් සිද්දික්නානා. මෙයාලා අති දක්ෂ නලුවෝ. කියන්න වචන නැහැ. මෙයාලටත් ඔයාටත් හැමදාමත්අපි ආදරෙයී මල්ලී ❤🌹
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐🌷💐🌷💐🌷👌
@SandayaJayarathna
@SandayaJayarathna Ай бұрын
දක්ෂයෙක්, ඉදිරියටම යන්න ලැබේවා❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐👍
@charithajayasekera513
@charithajayasekera513 Ай бұрын
Harima daksa naluwek. Thanks ohuwaaa mama wadasatahqnata genna gathata🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🥰🥰🥰🥰💐👍💐💐
@user-qo6wb5wv9d
@user-qo6wb5wv9d 28 күн бұрын
සුපිරි නලුවෙක්,❤ හොද නිර්මාණ වලින් නැවතත් දකින්න ලැබේවා 💖💖💖
@kalumwijesooriya
@kalumwijesooriya 28 күн бұрын
👍💐👍👍
@hdeepikapriyanthi
@hdeepikapriyanthi Ай бұрын
ඉතාම දක්ෂ මම ඉතාම කැමති රංගන ශිල්පියෙක්.ඔබගේ අනාගතයට සුභ පතනවා.❤ ඇත්තටම ඔහුගේ නම දැනගත්තේ අද.ඔබට බොහෝම ස්තුතියි මේ වැඩසටහන කලාට.ආසාවෙන් බැලුවා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 🥰🙏💐 දිගටම බලන්නකො...
@shanthipathirana2005
@shanthipathirana2005 Ай бұрын
අපේ ගම් ප්‍රදේශයේ කෙනෙක් විමත් සතුටක්. මතුගම කොල්ලෙක් ජනප්‍රිය නළුවෙක් විමත් ආඩම්බරය. සමන්ත,රගපාන චරිතයට හොඳ සාධාරණයක් ඉටු කරනවා ❤kalum මහත්තයා ස්තූතියි ඔයාටත් හිත් ගත් කලාකරුවන් පිළිබඳ තොරතුරු ගෙන ඒම පිළිබඳව
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
ඔබට බොහොම ස්තුතියි
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
මං නම් ඔබ තුමා ඉන්න tele drama දෙකම හරිම ආසාවෙන් බලනවා හරිම නිහතමානීව කතා කලා ඔබ තුමාගේ දක්ශ තාවය නිසා රටේ ජනප්‍රියත්වය ගන්න පුලුවන් බොරු දේවල් නැතිව ඇත්ත ඇති සැටියෙන් කතා කලා සුභ පතනවා ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍🙏
@shiyami3183
@shiyami3183 Ай бұрын
Samantha Paranaliyanage your acting skills are top notch!🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍👍👍👍👌💐
@gayafernando5658
@gayafernando5658 Ай бұрын
ඇත්තටම හොඳම දක්ෂයෙක්...රගපානව කියල තේරෙන්නෙත් නැහැ..හොඳගමනක් යයි කියල හිතනවා ඔහු. සුබපැතුම්..හොඳ චරිත වලින්ම ඉදිරියට එන්න...රැල්ලට අසු නොවි 😊
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍👍👍👏👏👌👌💐💐💐💐🌺
@ChamodiImasha-s5t
@ChamodiImasha-s5t Ай бұрын
අපේ පාසලේ ගුරුතුමා......❤❤❤❤ good luck sir
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐
@niranthipranando8138
@niranthipranando8138 Ай бұрын
Mama dakapu daksha naluwek.supiriiii.👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👏👍💐
@samanthipereira7329
@samanthipereira7329 Ай бұрын
කැලුම් ගොඩක් නීහතමානි කෙනෙක් මම ගොඩක් ගරු කරන චරිතයක් ජය වේවා ජේසු පිහිටයි 🌹🌹🎀🎀🌹🌹👌👌
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 💐👍💐👍
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Ай бұрын
කැලුම් අයියා thanks හොය හෙයා හියපු එකාක් මේක....
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි
@hemaperera2719
@hemaperera2719 Ай бұрын
Very talented actor and I like him so much. Thank you kalum bring him over.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
My pleasure. Many thanks for watching Please share this video
@kaushalijayasinghe4030
@kaushalijayasinghe4030 29 күн бұрын
Excellent actor.. Wannaku was my favorite character in Thapparayak denna drama❤
@kalumwijesooriya
@kalumwijesooriya 28 күн бұрын
👍💐👍💐👍👍
@user-sn8ih8ei2c
@user-sn8ih8ei2c 29 күн бұрын
සුපිරි රංගන ශිල්පියෙක්.මාත් හරිම කැමතියි.ඔබ දෙපට තෙරුවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 29 күн бұрын
බොහොම පිං 🙏💐💐
@chathurangadilruwan4328
@chathurangadilruwan4328 Ай бұрын
Brilliant and superb acting by Pathma Wannaku. Best of luck friend keep it up. All the very best for a bright future.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🌺🌺🌺🌺💐👌
@maduthalagala5009
@maduthalagala5009 Ай бұрын
කොණ්ඩ දාන්න එපා වන්නකු ඔහොමම රඟපාන්න 👍🌸
@devikamunasinghe6421
@devikamunasinghe6421 Ай бұрын
ඔහොම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👍
@lakmarajapakshe1406
@lakmarajapakshe1406 Ай бұрын
තප්පරයක් දෙන්න ඩ්‍රාමා එකේ මන් ආසම චරිතෙ වන්නකු...නියමයි සුපිරියටම කරනවා...ජය වේවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌👌👌👌
@gangavidanapathirana2883
@gangavidanapathirana2883 Ай бұрын
ඔබ ඉතා යහපත් මනුෂ්‍යයෙක් හා විශිෂ්ට රංගධරයෙක්. තවත් නිර්මාණ තුලින් දකින්නට බලාපොරොත්තු වෙමි ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐
@chitmi...710
@chitmi...710 Ай бұрын
Thnx kalum, you introduce us the faces we are waiting to see, wannaku is a highly talented actor, ,very open hearted n innocent too ..plz fetch Tharindi n the other. actors of Thapparayak .....,
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Thank you so much for watching
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 18 күн бұрын
Best of the best! 🎉🎉🎉One of my favorite actors!🎉🎉🎉 So happy to see him! Best wishes 🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 18 күн бұрын
👏👏👏👏👌💐
@nanapitta3124
@nanapitta3124 Ай бұрын
කැලුම් ඔබෙි් ස්වයං විනය අනිත් නිවේදකයන්ට ආදර්ශයක්.හරිම ඉවසිලිවන්තයි.
@devikamunasinghe6421
@devikamunasinghe6421 Ай бұрын
You r great kelum❤
@nishanthasenevirathne9421
@nishanthasenevirathne9421 Ай бұрын
definitely
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි. 🙏💐💐💐💐
@dayanimaramba6567
@dayanimaramba6567 Ай бұрын
Yes, Kelum you are well disciplined and your presentations are very valuable. I like the way you are doing the program.
@lokugefernando2280
@lokugefernando2280 Ай бұрын
බොහොම ස්තූතියි සුපුන් රත්නායක දක්ෂ නළුවෙක් අපිට හඳුන්වා දුන්නාට..වන්නකු ඔබට ජයෙන් ජයම වේවා..thank you කැලුම් එයාව එක්කන් ආවට..
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@asankawijewardhana1902
@asankawijewardhana1902 Ай бұрын
Congratulations and best wishes 🎊🎉 good luck, success and blessings of the noble triple gem for your future endeavors ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Thank you so much!!
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Tathparayak denna eke vannaku niyamai harima adarania charithyak budusarani ❤️🎉🎊🦋🌍🇮🇪
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐👌💐👌👍
@dayanimendis502
@dayanimendis502 Ай бұрын
සුභ අනාගතයක් තෙරුවන්සරණයි !!
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐🌺
@dammikaranasinghe233
@dammikaranasinghe233 Ай бұрын
ප්‍රථිභාපූර්ණ නළුවෙක්, සුභ අනාගතයක් තෙරුවන්සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐🌷💐
@SadhnaDeSilva
@SadhnaDeSilva Ай бұрын
දක්ෂතම රංගන ශිල්පියකු ලෙස මන් මොහුව දකිනවා 🌹🌹🌹🌹සුබ පතමි ඉදිරි අනාගතයට 💐
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 Ай бұрын
අතිදක්ෂයෙක්....ජය වේවා...බොහොම ස්තූති‍යි කැලුම් අයියේ ....මොහුව වැඩසටහනට ගෙනාවට.....😍😍
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🥰🥰🥰ඔබටත් බොහොම ස්තුතියි
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me 28 күн бұрын
🎉ඔහුගෙ රඟපෑම් හරිම තාත්විකයි.පද්ම වන්නකු නියමයි. කථාව ඉක්මනට අවසන් උනාට දුකයී..
@kalumwijesooriya
@kalumwijesooriya 27 күн бұрын
👍👍💐💐💐
@dineshkanathigoda3238
@dineshkanathigoda3238 Ай бұрын
Great, timely done interview. All the best to both of you ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Glad you enjoyed it!
@galaxycat4215
@galaxycat4215 Ай бұрын
I saw Samantha''s acting from " Sahodaraya" & "Sathya" two tele dramas. He is a very talented actor. Hats off Kelum aiya for bringing these talented artist to your programme. We need to up skills society knowledge to find out & appreciate talented artist and acting.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Thank you so much 💐💐💐💐
@user-ui8eu2qw5x
@user-ui8eu2qw5x Ай бұрын
❤❤ kalum oyata thanks mewsga Aya wa menesun atharata ganawsya
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Bohoma isthuthi
@Insara555
@Insara555 Ай бұрын
Sabaa dakshayek.idiriya subama wewa.jayawewa.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐
@user-lv4bl6vp7n
@user-lv4bl6vp7n 23 күн бұрын
හරිම දක්ෂ naluvek aththamma .❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 23 күн бұрын
💐💐💐👍
@ranjaniwithamege8983
@ranjaniwithamege8983 Ай бұрын
Niyamai daksha naluwek thapparayak dena teliye mama asama kena eyage nonata ina kenath maru
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐👌👍
@lalithapadmini2507
@lalithapadmini2507 Ай бұрын
සමන්ත අව්‍යාජ මිනිසෙක්..දක්ෂයෙක්.හොඳ මිනිසෙක්.ලලයි ලිලයි ලයි වලින් හඳුනා ගත්තේ.සුබ අනාගතයක්.ජයෙන් ජයම වේවා!! එවැනි මිනිසෙක් හඳුන්වා දුන් කැලුම් මහතාට ගොඩාක් ස්තුතියි....
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🙏🙏🙏💐💐💐
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj 7 күн бұрын
අති දක්ෂයෙක්...... පද්ම වන්නකු.....❤❤ඔබ‍ට සුභ අනාගතයක් 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 күн бұрын
👍💐👍💐
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 27 күн бұрын
අති දක්ශ නලුවෙක් මෙතෙක් බලපු නාට්‍ය වලින් හොඳම රංගනය තප්පරයක් දෙන්න නාට්‍යයේ වංනකු ❤❤❤❤ සුභ පතනවා ❤ කැළුම් අයියේ ඔයාට ගොඩක් ස්තුතියි මේ දක්ශ ශිල්පියා එක්ක කතාබහට ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 26 күн бұрын
බොහොම ස්තුතියි 💐💐
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 Ай бұрын
සුභ පතනවා වන්නකුට දක්ශ කලාකරුවෙක් මතුගමට මහා අභිමානයක් ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐
@dilinisharmilafernandomahawadu
@dilinisharmilafernandomahawadu Ай бұрын
අති දක්ෂයෙක් බොහොම තාත්ව්කයි රංගනය… ජය🌹👍🏻
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍💐💐
@HusnyAhm
@HusnyAhm Ай бұрын
Supirima actor. Thapparayak denna balanne wannaku ge character eka nisa. Wish you all the best
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Many thanks
@kusumaelabada-df2ly
@kusumaelabada-df2ly Ай бұрын
සුබ අනාගතයක් දක්ෂ නිහතමානී නලුවෙක් බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐👌💐👌
@lucky_wijes
@lucky_wijes Ай бұрын
Skillful actor 💯💯💯 Wish you all the best Samantha.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👍💐
@DevikaRodrigo-oc4vr
@DevikaRodrigo-oc4vr Ай бұрын
ඇත්තටම ඔබ හරිම දක්ෂ නලුවෙක්...ජය වේවා !!!"❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐
@nilupulsuramya7502
@nilupulsuramya7502 Ай бұрын
වන්නකුට ජයවේවා පාර්ළුනා කලා.අද සිට සමන්තට ජයවේවා කියන්නම්.ඔබ අති දක්ෂයි .ජයවේවා
@sriyani2865
@sriyani2865 Ай бұрын
Godak daksha shilpiyek piyaru babala wadak na dakshathawaya thama one 🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👍
@thamaramalani2909
@thamaramalani2909 28 күн бұрын
ඔබ සැබැ දක්ශයෙක් ඔබට සුභ පැතුම්
@kalumwijesooriya
@kalumwijesooriya 27 күн бұрын
👍💐
@yaminiyamini4200
@yaminiyamini4200 19 күн бұрын
Harima lassana kata bahkh❤❤❤❤❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 18 күн бұрын
Bohoma isthuthi 💐
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Ай бұрын
ඉතාම තාත්වික ව මම නම් ඔබව දකින්නේ. ඔබේ සැගවි ඇතී ඔබේ දක්ෂකම පෙන්වා දක්වන්න පුළුවන් අවස්ථා වක් ඉක්මනින් උදාවේවා. ජේසු පිහිටයි කැලුම්. 🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි ලෙනින්. ඔබට තෙරුවන් සරණයි
@user-ob9vp7tn7w
@user-ob9vp7tn7w Ай бұрын
One of my favorite Artists
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐👌
@NiranjalaGunasinghe
@NiranjalaGunasinghe 17 күн бұрын
පත්ම වන්නකු ගොඩක් දක්ෂ නළුවෙක්.තාත්වික රංගනයක්.සුභ පතමි ඉදිරි අනාගතයට❤💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 17 күн бұрын
👌💐👌💐👌💐
@stcell2883
@stcell2883 Ай бұрын
ඔබට දිගු ගමනක් යන්න පුලුවන් ජය වේවා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌👌
@kdnperera78
@kdnperera78 Ай бұрын
jayawewa oyage wada katayuthu diyunu wenna wish karanawa . api asawen balana teledrama dekak e oyage ragapama nisa thawasth asa una , wannaku charithe aththatama superb
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐👌💐👌🌷
@sudarmabandara2449
@sudarmabandara2449 Ай бұрын
වන්නකු ඔබේ වැඩ සටහනට කැදවා ඔහුව අගය කිරීම ගැන ස්‍තුතියි කැලුම් 🙏❤️ තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයෙන් තමා මුලින්ම ඔහුව දැක්කෙ ඇත්තටම ඔහු දක්ෂ නලුවෙක් ඔබේ අනාගතයට සුභ පැතුම් වන්නකු ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@user-db6js7ry6e
@user-db6js7ry6e Ай бұрын
කලුම් මල්ලි ආසයි වඩසටහන් වලට ගොඩක් දවසකින් තෙරුවන් සරනයි...... ලස්සනයි. වඩසටහන් ඔක්කොම
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏💐 දිගටම බලන්නකො... .✨🎊💐
@nelkagamage5801
@nelkagamage5801 Ай бұрын
තප්පරයක් දෙන්න, ලලයි, ලිලයි කතා දෙකම බලනවා, අතිවිශිෂ්ට රංගනයක්, හරිම අසාවෙන් බැලුව,
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐🌷💐🌷
@janarst1802
@janarst1802 Ай бұрын
ගොඩක් නිහතමානී නළුවෙක් වගේ 🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
ඇත්තටම ඔව්
@nilminikren7843
@nilminikren7843 Ай бұрын
Very talented actor, Thank you Kalum for this wonderful interview.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
My pleasure. Many thanks for watching
@KumuduniWanninayaka-on4cz
@KumuduniWanninayaka-on4cz Ай бұрын
වන්නකු තත්පරයක් දෙන්න කතාවේ ආසම චරිතයක් ...ජයවේවා ...
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌💐
@thiwankapriyamantha1512
@thiwankapriyamantha1512 Ай бұрын
සුපිරි නළුවෙක් තමයි එකෙන්ම ආදරෙයි ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌👌👌
@anusham4315
@anusham4315 Ай бұрын
❤❤❤❤❤❤hadawathe naluwek❤❤❤❤🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐💐💐🌺🌺🌺🌷
@LalithaPadmini-dp1hd
@LalithaPadmini-dp1hd Ай бұрын
මමනම් නාට්‍ය දෙකම බලනවා.. මෙට්ට්‍රෝ හීනත් බැලුව .. ජයවේවා වන්නකු 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐
@KW-tb5nw
@KW-tb5nw 25 күн бұрын
Wannaku… oba ethaa dakshayek..suba pethum..!!!!
@kalumwijesooriya
@kalumwijesooriya 25 күн бұрын
💐🙏💐
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 48 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 48 МЛН