බල්ලන්ගේ heat එක ගැන හරියටම දැනගන්න.. Dr Anura Dissanayaka

  Рет қаралды 21,125

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

Пікірлер: 166
@sarathbandara2669
@sarathbandara2669 2 жыл бұрын
ඩොක්ටර්,මගෙ ජර්මන් ශෙපර්ඩ් ගැහැණු සතෙක් හිටියා.එයා හරියටම අවුරුදු අටයි මාස තුනකින් නැති උනා.කීප වතාවක් පිට කොන්දේ සුලු තුවාල ආවා ඒ වා හොද උනා.නමුත් නැවත ඒ තුවාල ආවා දැනට සති තුනකට වගෙ පෙර ඒ අවස්ථාවේ ඩොක්ටර් කීවා ලේ ටෙස්ට් කරමු කියල.ලේ බලල කීවා වකුගඩු නරක් වෙලා කියල.වකුගඩු නරක් වීම ට හේතු හා ඒ සම්බන්ධ දැනුවත් කරන්න.
@petdetails4095
@petdetails4095 2 жыл бұрын
ඇත්තටම වටින video එකක් ඩොක්ටර් 🤍
@sitharasandeshani
@sitharasandeshani Ай бұрын
Sir.mage ballata den aurudu dekak withara wenawa eya jarman sarperd eyage usana kosa idimila
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 8 ай бұрын
සත්ව අපයොජන🎉 සත්ව ලිංගික අතවර🎉 වලටත් නීතී ආවොත් මිනිසුන් ගෙ සමාජය ගැන මොකද හිතෙන්නේ කියලා විඩියො එකක් දාන්න🎉
@ruviniudeshika2284
@ruviniudeshika2284 4 ай бұрын
Doctor gedara female Doberman, male rotwayalar ennawa, me dennata ebema cross venna puluwanda?ape balapamak nathuwa? Femailwa operation karannama wenawada pataw nolabenna?
@huvinswasthika7018
@huvinswasthika7018 5 ай бұрын
Doctor kikkiwa crosinhg eken passe nawoth mokada wenne kiyana puluwan da
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Nawanna puluwan gataluwak naha
@retaperera6251
@retaperera6251 Жыл бұрын
thanks doctor' wadagath wadasatahanak
@sunethradiwakara7558
@sunethradiwakara7558 Жыл бұрын
Godak thanks doctor.
@DpMalani
@DpMalani Ай бұрын
Doctor crossing eka eka dawasak dammama eka hariyann nadda. Ape Labrador girlge second heat eken api cross damme 9 weni dawase .meka hariyanna puluwanda❤
@kuinishamali-el8ez
@kuinishamali-el8ez Жыл бұрын
Dr pirimi sathuntath a kaleta bled wenawada
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Ne
@manojsanjaya258
@manojsanjaya258 2 жыл бұрын
Projestaron testek gana kiyannko sir ikmnin
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Okay ikmanin karannam
@SamanKumara-gc3tz
@SamanKumara-gc3tz 10 ай бұрын
Doctor crossing demmata passe female ta denna oni beheth monawada
@pasinduudayanga9105
@pasinduudayanga9105 Жыл бұрын
Mage sathata thama heet aka avith nehe dokta .auruddai masa6 wenawa.mokada hwthuwa pehedili karanawada mata
@PetTvSL
@PetTvSL Жыл бұрын
Palaweni heat eka oya dakinna nathuwa athi.. silent heat kiyala ekak tiyenawa
@dinukabarthelot
@dinukabarthelot Жыл бұрын
Thank you so much ❤❤❤
@animals_place
@animals_place Жыл бұрын
Mage ballath cross damma pirimi satha bayai ne
@PetTvSL
@PetTvSL Жыл бұрын
1st time da danne
@animals_place
@animals_place Жыл бұрын
@@PetTvSL ow ai danne naha
@PreeniAnoja
@PreeniAnoja Жыл бұрын
Mage Strathalage,protein vala prsnayak nisa bade vathura. Man monawada karanna one beheth karanawa ath adu ne denna one kama monawada.
@PetTvSL
@PetTvSL 11 ай бұрын
0772257303 Please contact
@prasanchamika3086
@prasanchamika3086 2 жыл бұрын
අපේ බල්ලට වමනෙ යනවා කන හැම එකම.දැන් අවුරුදු 8ක් වගේ වයස.කාලා විනාඩි 5කින් 10කින් වමනෙ යනවා.දැන් මාස 2ක් විතර.වමනෙ යනවට දෙපාරක් බේත් දුන්නා.සතියක් විතර අඩුවෙලා තිබිලා ආයෙ මතුවෙනවා.වකුගඩු ප්‍රශ්නයක් නෑ.උපදෙසක් දෙන්නකො දන්න කෙනෙක්.🙏🙏🙏
@lochaniperera6548
@lochaniperera6548 11 ай бұрын
ගිලින්න අමාරුයි ද දන්නෙ නෑ දියර ජාති දීලා බලන්න
@keshanisathsarani1637
@keshanisathsarani1637 9 ай бұрын
Dr pirimi saththunt heat eka enne Mona wayse wge da?
@PetTvSL
@PetTvSL 9 ай бұрын
Masa 8-9k wage wayasedi
@thusinithaksala2888
@thusinithaksala2888 10 ай бұрын
Godak nathuw petwa 3,4k ganna widiyak nadda doctor
@PetTvSL
@PetTvSL 10 ай бұрын
0772257303 please contact
@anukshikalyani3288
@anukshikalyani3288 Жыл бұрын
ඩොක්ට මගේ ජමන්ශපටි බවූවට හරියටම අවුරුද්දයි...එයාට හීට එක හැදුනා.. දැන් එයාට දෙවනි දවසෙත් ලෙ පිටවෙනවා..එක හොද නැද්ද..දවස් කියක් මෙහෙම වෙනවද...ආයෙ හීට් එක එන්නෙ දින කියකින්ද....plizz riply me.....
@TamarTamar-in6qz
@TamarTamar-in6qz Ай бұрын
Dkt nombre danna puluvanda😢
@PetTvSL
@PetTvSL Ай бұрын
0772257303
@AchiniSulochana-n1y
@AchiniSulochana-n1y 5 ай бұрын
Mage ballawa 28 crossing ekata demma Ada ude le bindu tikak wetila thibba ei e
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
ඩොක්ටර්.මගේ ජර්මන් ෂෙපර්ඩි ගැහැනු සතාට දැන් වයස අවු 1 මාස9 විතර වෙනවා.තාම හිටි එකට ආවෙි නැහැ.එයාගේ යෝනි මුකය හොදින් පැහැදිලිව එලියට ඇවිත් නැහැ.සතා හොදින් වැඩිලා ඉන්නේ.සියලුම එන්නත් හොද ඒවා ලබාදිලා තියෙන්නේ.එයාට පැටවි ලබාදිම සදහා කරන්න එන්නත් හෝ වෙනත් දෙයක් තියනවාද.පැහැදිලි කිරිමක් කරන්න.කැමති නමි ඩොක්ටර්ගේ ව.ඇ.නමි දෙන්න මැ⁣සේජ් විස්තර දැනගෙන අරගෙන එන්න.ස්තුතියි
@pradeepkumara-gv4yo
@pradeepkumara-gv4yo 2 жыл бұрын
ඔවු මටත් ඔය ගැටලුවම තියනවා මගේ ලැබි කෙනේක් ඉන්නේ එයාට අවුරැද්ද යි මාස 3යි තවම හිටිඑක අවෙ නැ
@agktech8294
@agktech8294 2 жыл бұрын
Silent heat enna athi
@piumishashika7198
@piumishashika7198 Жыл бұрын
Mage rottweiler ballita awrudu 1i masa 7n awe 1ni heat eka
@virajkavindu794
@virajkavindu794 3 ай бұрын
මගෙ ඩොබමන් ට මාස 8 න් ආවා
@saman1234kumar
@saman1234kumar 2 жыл бұрын
Thank you
@madushanimadusunoi1471
@madushanimadusunoi1471 2 жыл бұрын
Maga jmaman sapat aka parak patau damma aya cosign damata patau danna na ai ahama
@thisunisehasna1111
@thisunisehasna1111 Жыл бұрын
Doctor , Ape balu patiya dan dewani paratath heat una doctor ,,, eyalawa aniwarenma cross karanna oneda , ehema cross kare nathi unoth eyalata hoda nadda
@PetTvSL
@PetTvSL Жыл бұрын
Cross kale naha kiyala wishesha gataluwak naha
@pathum_wijekoon
@pathum_wijekoon Жыл бұрын
අපෙ german shepherd කෙනාට cross දවස් 16න් ප්‍රශ්නයක් වෙයිද doctor
@dinithinavoddya5085
@dinithinavoddya5085 2 жыл бұрын
Doctor අවු 1 මාස 2 ridgeback kenekta denna sudusu dog food ekak kiyanna puluwanda
@sanjeewapriyadarshana4644
@sanjeewapriyadarshana4644 Жыл бұрын
ඩොක්ටර් සයිලන්ට් හීට් එකක් ආවම අදුර ගන්නෙ කොහොමද. මගෙ german shepherd බව්වට දැන් අවුරුද්දයි මාස 3ක් එයාට තාම හීට් එක ආවෙ නැහැ.
@Videos-w6b
@Videos-w6b Жыл бұрын
ජමන් ෂෙපඩ් ගැහැනු සතෙක් හීට් එකට එන්න කොචිචර කාලයක් යනවද?
@PetTvSL
@PetTvSL Жыл бұрын
1st heat eka enne wayasa masa 8n wage
@Videos-w6b
@Videos-w6b Жыл бұрын
@@PetTvSL මගේ කෙනාට දෙසැම්බර් 1 වෙනිදට අවුරුදු 2ක් වෙනවා තවම ආවේ නෑනේ මොකක්ද ඩොක්ට ඒකට හේතුව.
@mfgt3469
@mfgt3469 Жыл бұрын
Doctor mage femaleට හීට් එක හැදිලා දැන් දවස් දෙකක වගෙ ඉදලා කෑමට හොරයි ඒකත් හීට් එකෙ බලපෑමක්ද 😢
@PetTvSL
@PetTvSL Жыл бұрын
වෙනත් රෝග ලක්ෂණ නැතිනම් heat eka nisa wenna puluwan
@dilinimadushani3044
@dilinimadushani3044 7 ай бұрын
@@PetTvSL අපේ බලු පැටියා පොමරේනියන් කෙනෙක් එයා ව අවුරුදු 2ක් පරිස්සමෙන් බලාගත්තා.එත් මේ සැරේ එයා ව සාමාන්‍ය බල්ලෙක් එක්ක එකතු වුණා අපි ඒ වේලාවේ ම ඩොක්ටර් ලගට අරන් ගිහින් බෙහෙත් විද්දා.බොන්න බෙහෙත් දුන්නා පැටව් හැදෙන එක වැළැක්වීමට ඒක සාර්ථක වෙයිද මට දැනගන්න ඕනි ....🙏🙏🙏🙏🙏
@dushmanthaisuru9832
@dushmanthaisuru9832 2 жыл бұрын
Me test eka karanne narhuwa hariyatama dine danaganna wena kramayak nedda doctor
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Test eka thamyi hondama vidiya
@hashinitharushika53
@hashinitharushika53 Жыл бұрын
Doctor ape balla geneddi eyt awrudu 1 1/2k vge. Dn eyt awrudu dekak venava. Api genavata passe eka parak heat eka awa. Etkot davas 3k vitar blood giya. E vunata passe aai vune na. Eth iye vathura vge gwila tibba eya vdi ven than vla. Tav eya vdi ven tan vala le pallam tibba. Eth ehem lokuwtm blood giye na. Meyata dn heat eka awith da doctor?
@wasanthiw448
@wasanthiw448 Жыл бұрын
හරියටම,කොහොමද,සරුදිනයගන්නෙ?ඩොක්ටර්.
@PetTvSL
@PetTvSL Жыл бұрын
Progesterone balanna onee
@udariuthpala
@udariuthpala 9 ай бұрын
2
@srilankanvoice8302
@srilankanvoice8302 Жыл бұрын
Doctor mage Crocker's spaniel Female kenek inne Age 3 Yrs 8 months wennawa thama ekaparakwath pataw demme ne samanyen Age eka kochcharak wage Dog female kenekta puluwanda???
@PetTvSL
@PetTvSL Жыл бұрын
First litter eka 4-5 years walata kalin ganna onee
@madumalimaheshika1375
@madumalimaheshika1375 2 ай бұрын
පිරිම් සතුන්ගෙ වුෂන කෝෂ ඉදිමෙන්නෙ ඇයි ඩොක්ටර්
@blackblack5365
@blackblack5365 Жыл бұрын
bllat heat eka awith 18 dwasa wenkm bleed wenwa 18 dwase cross unt bllek ekka patau hmben na nda
@PetTvSL
@PetTvSL Жыл бұрын
හම්බ වෙන්න පුළුවන් හැබැයි අඩුම සම්භාවිතාවක් තියෙන්නේ...
@blackblack5365
@blackblack5365 Жыл бұрын
@@PetTvSL thank you doctor
@kaveeshatharini6796
@kaveeshatharini6796 11 ай бұрын
මගේ ගාව ඉන්න බල්ලාට ඔහොම වුනා ,එයා කන්නේ නැනේ ,දැන් සති දෙකකට කිට්ටුයි ,මේකට මොකක්ද කරන්නේ ,please reply කරන්නකෝ 🥲🥲
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Please contact 0772257303
@madhuperara8146
@madhuperara8146 2 жыл бұрын
Doctor mge labrador femalet dan masa 14k wenwa...eyata thama het ekata awe nha...vet kiwwa sailan heat eka awith athi kiyala...ai ehem wenne..eyata ayeth het eka enne kawadda...
@nawanjanahimanshi7610
@nawanjanahimanshi7610 2 жыл бұрын
මාස 6න් 6ට තමයි සාමාන්‍යයෙන් හීට් එක එන්නෙ..පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න
@madumadu7824
@madumadu7824 Жыл бұрын
Awrudu 2 masa 5ka rottweiler female kenekta iye poddak bleed una..eth ada bleed wenne na..yoniya idimimakwath na..masa 7kata kalin heat eka aran pataw aragenath thiyenawa..eth iye witharak bleed une heat eka awillada nadda kiyala hoyaganna bane doctor..ekata hethuwa mokakda doctor?
@MonikaWaranoyagoda
@MonikaWaranoyagoda Жыл бұрын
හොද විඩියෝ එකක්👍👍👍
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
,ස්තුතියි වෛද්‍යතුමනි
@dinethpriyankara4527
@dinethpriyankara4527 2 жыл бұрын
ඩොක්ටර් සතාගේ යෝනී මාර්ගයෙන් සුදු පාට ශ්‍රාවයක් පිට වෙන්නේ ඇයි මගේ කෙනාගේ දවස් 2ක් එහෙම වෙනවා
@sanjayabandara7412
@sanjayabandara7412 2 жыл бұрын
ඩොක්ටර් මම පාරේ දාලා ගිහින් හිටපු බලු පැටව් දෙන්නෙක් ගෙනාවා දුක හිතිලා, දෙන්නම බැල්ලියෝ. මට මේ දෙන්නව වන්ද්‍යාකරන සැත්කම් කරන්න ඕන. ඒත් මං සමහර තැන්වල දැක්කා එක පාරක්වත් හීට් වෙන්න කලින් සැත්කම් කරන්න හොද නෑ, එහෙම කරොත් නිකන්ම මූත්‍රා යනවා කියලා. මේක ඇත්තක්ද ?
@IranthaLakmal-lw8xi
@IranthaLakmal-lw8xi 2 ай бұрын
ඩොක්ට මගේ ලැබ්‍රඩෝ ගෑනු සතෙක් ඉන්න්වා එයාගෙ සමහර හැසිරීම් හරිම අමුතුයි එයා පිරිම සතෙක් වගේ මිනිස්සුන්ගේ ඇගේ නැගලා බල්ලො කරනව වගේ කරනවා ඇයි එහෙම වෙන්නේ හීට් එක නැතිවෙලාවට එහෙම කරනවා
@hashanmadusanka3902
@hashanmadusanka3902 Ай бұрын
Ane apeth ehema thmi.
@nisansalaudeshika6240
@nisansalaudeshika6240 Жыл бұрын
අනේ මට කියන්නකෝ දන්න කවුරුහරි මන් ලග ශිට්ශු කෙනෙක් ඉන්නවා ෆීමේල් එයාට ඔය කිව්වා වගේ දවසක් දුබුරු පාටින් දියර ගිහින් තිබුනා ඒ දවසේ ඉදන් එයාට දිගම දිග සුදු පාටින් වැල් වැල් වගේ පනුවෙක් වගේ යනවා ඒ මොකටද යන්නේ හේතුව එක්ක විස්තරයක් දාන්නකෝ ප්ලීස්😢😢
@PetTvSL
@PetTvSL Жыл бұрын
Panu beheth dunnada?
@nsfashionhouse8584
@nsfashionhouse8584 Жыл бұрын
ඩොක්ටර් අපේ රොට්වයලර් පැටියට දැන් මාස 7යි ....එයාට යෝනි මාර්ගෙන් ලේ යනවා...ඊයෙත් ටිකක් ගිහින් තිබ්බා...අදත් ලේ බින්දු බින්දු ගියා ටිකක්...එහෙම වෙන්නේ හීට් එකටද😥😥
@nsfashionhouse8584
@nsfashionhouse8584 Жыл бұрын
🙄🙄🙄
@Omgshortsvideos99
@Omgshortsvideos99 Жыл бұрын
Ow
@PetTvSL
@PetTvSL 10 ай бұрын
Please contact 0772257303
@slhotlinks3998
@slhotlinks3998 Жыл бұрын
දින කීයක් වගේ yanawada හරියට සරු කලෙ එන්න le vhana වුන mul දවසෙ ඉඳලා
@PetTvSL
@PetTvSL Жыл бұрын
සාමාන්‍යයෙන් දින 9-13 progesterone test එක කරන්න පුළුවන් නම් හොඳයි..
@slhotlinks3998
@slhotlinks3998 Жыл бұрын
@@PetTvSL ok 🙏🙏🌎🌎🌎👍👍👍
@rexidapeiris5494
@rexidapeiris5494 2 жыл бұрын
එ test එක කරගන්න පුළුවන් කොහෙද
@maheshikamaduwanthi4249
@maheshikamaduwanthi4249 Жыл бұрын
Dr. Ape inne lion shepperd kanake eyata heat eka awilla eya ape gewal laga ballake ekka cross wela api nati atare doctor ehama unahama patau hitinawada..plz reaply me
@dilinimadushani3044
@dilinimadushani3044 7 ай бұрын
Ehema unahama mkkd une patau hitiyada
@maheshaprabodani7070
@maheshaprabodani7070 5 ай бұрын
Doctor female terrier කෙනෙක් ඉන්නවා එයාව cross නොකර හිටියට කමක් නැද්ද ?
@lashani53
@lashani53 Жыл бұрын
අනේ doctor මට කියන්න පුළුවන්ද බල්ලන්ට ඉත්තෑ කටු විසද? ඉක්මනින් පිළිතුරක්‌ ඕනේ
@PetTvSL
@PetTvSL Жыл бұрын
ආසාදන ඇති වෙන්න පුළුවන්.. ඉක්මනින් ඉවත් කිරීම හා පිරිසුදු කිරීමත් ප්‍රතිජීවක ලබා දීමත් කළ යුතුය..
@lashani53
@lashani53 Жыл бұрын
@@PetTvSL thank u doctor
@asankamaduranga3032
@asankamaduranga3032 Жыл бұрын
Dr man gawa gs gehenu sathek innawa heet akata anne ne den 1year masa 6k wenawa akata mokada karanne
@PetTvSL
@PetTvSL Жыл бұрын
සාමාන්‍යයෙන් අවුරුද්දක් වත් ඇතුලත එන්න ඕන.. දැක්කේ නැහැ ද දන්නේ නෑ.. silent heat කියලා තියෙනවා.
@nilusewwandi1997
@nilusewwandi1997 Жыл бұрын
මගෙ ජර්මන් ශෙපට් කෙල්ලට දැන් මාස 11 යි..එයාට හීට් එක ආවා..ඒ එක්කම වමනය එක දවසක් තිබ්බා..බඩඑලිය ගියා..එයාගෙ ක්‍රියාශීලීබව අඩු උනා..ඒක හීට් එක නිසා වෙන්න පුලුවන් දෙයක්ද..
@PetTvSL
@PetTvSL Жыл бұрын
Heat eka nisa ehema wenne naha
@krisanthikaamali7492
@krisanthikaamali7492 8 ай бұрын
Dr.අපේ ගැනු සතාගේ හිට් එක හැුදුනාම නාවන්න හොද නැද්ද..කවදා විතර නාවන්න ⁣හෙදෙ
@sitharasandeshani
@sitharasandeshani Ай бұрын
Ehem wenne ai
@piumiamandani8509
@piumiamandani8509 Жыл бұрын
anee doctor plz mekata reply ekak denna..mata inne jerman sherpart female kenek...අවුරුදු 2 ක් වෙනවා..eyata dan heat eka awith Bleed wenawa..eyawa crossing danna ona date eka kiynnako doctor plzz.කලින් crossing dala naha meyawa. 🙏🙏
@PetTvSL
@PetTvSL Жыл бұрын
Dala washayen 9-11 wage dinawala danna puluwan Progesterone test eka Karanna puluwan nam godak hondyi
@piumiamandani8509
@piumiamandani8509 Жыл бұрын
thank you doctor 🙏
@nirupaarangalla4171
@nirupaarangalla4171 Жыл бұрын
Gedara enna balla ekka nitara ekatu unot godak patau hetinne nadda.
@PetTvSL
@PetTvSL Жыл бұрын
වරකට දාන පැටව් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්... හැබැයි ඒකේ යම් සීමාවක් තියෙනවා...
@nirupaarangalla4171
@nirupaarangalla4171 Жыл бұрын
@@PetTvSL thanks♥️
@hashenmadusanka6164
@hashenmadusanka6164 2 жыл бұрын
12 weni dine vitharak dammama athida
@maheshasanka1138
@maheshasanka1138 Жыл бұрын
හීට් එක 10වෙනිද ආවෙ කවදද කොරොස් කරන්න ඔනෙ
@asankasampath7712
@asankasampath7712 Жыл бұрын
අනේ ඩොක්ටර් මගෙ ජමන් ශෙපඩ් කෙල්ල දවස් නමය කිට්ටු වෙනකොට පිරිමි සතෙක් ගාවට දැම්මට එයා ඒකට චුට්ටක්වත් කැමති නෑ ඇයි ඩොක්ටර් එහම වෙන්නෙ එක කූඩුවෙ රන්ඩු නැතුව ඉන්නවත් එක්ක අනේ ඇයි ඩොක්ටර් එහම වෙන්නෙ?
@PetTvSL
@PetTvSL Жыл бұрын
දෙන්නම පලවෙනි වතාවට ද cross කරන්නේ?
@asankasampath7712
@asankasampath7712 Жыл бұрын
@@PetTvSL ඔව් ඩොක්ටර් පලවෙනි පාරට තමයි පිරිමි සතාට උනන්දුවක් තියෙනවා ගැනු සතා ඒකට කැමතිම නෑ. ඩොක්ටර් මම මේකට මොකක්ද කරන්නෙ?
@asankasampath7712
@asankasampath7712 Жыл бұрын
@@PetTvSL බොහොමත්ම ස්තූති ඔබ තුමන් මගේ ප්‍රශ්නයට පිලිතුරක් ලබාදීමට සම්බන්ධවීම ගැන.
@asankasampath7712
@asankasampath7712 Жыл бұрын
@@PetTvSL ඩොක්ටර් පිලිතුරක් දෙන්නකො
@PetTvSL
@PetTvSL Жыл бұрын
@@asankasampath7712 පලවෙනි වතාවට cross කරන්න handler kenekge udaw ganna eka hondyi
@chamini8985
@chamini8985 Жыл бұрын
ඩොක්ටර් අපේ ජමන් ෆපට් පැට් යාට දැන් වයස මාස 8වෙනවා එයාටයොනි මාර්ගයෙන් රුදිරය ට්කක් ගිහිල්ලා තිබුනා එක මුකුත් අවුලක් නැහැ නේ ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
නෑ ඒක සාමාන්‍ය දෙයක්...
@sithumcumodya
@sithumcumodya 2 жыл бұрын
Doctor අපේ lab ta මාස 10 එයා ගිය මාසේ පලමු වරට heat una Cross karanna හොද කොයි වගේ කාලෙදී ද
@nawanjanahimanshi7610
@nawanjanahimanshi7610 2 жыл бұрын
දෙවෙනි හීට් එකට තමයි සාමාන්‍යයෙන් ක්‍රොසින් කරන්නෙ
@SadaliPunsara-m3c
@SadaliPunsara-m3c 4 ай бұрын
1 karata sarthaka nedda
@travelwithmashe5270
@travelwithmashe5270 Жыл бұрын
ඩොක්ටර් මගේ ජර්මන් ෂෙපර්ඩ් ගෑනු සතාට දැන් මාස 8යි.එයා හීට් එකට ආවා ගිය මාසේ 26.හීට් එකට ආවට පස්සේ කොයිතරම් කාලයක් එයාව පරිස්සම් කළ යුතුද?
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
එහෙම ආවමා ක්‍රොස් කරේ නැත්තම් පරිස්සම් කරන්න ඔනි නැ
@LahiruLakshan-gx3bg
@LahiruLakshan-gx3bg 11 ай бұрын
Nmd ekak dennko
@PetTvSL
@PetTvSL 11 ай бұрын
0772257303 Please contact
@thiliniradeeka9536
@thiliniradeeka9536 Жыл бұрын
Doctor mage labradorta heat aka awilla adata dawas 6i.api danne nathuwa eya paarata gihin thibba. Nikan hari cross wela thibboth ma kaale pataw hitinawada? Aka ballata prashnayak weida
@PetTvSL
@PetTvSL Жыл бұрын
Pataw hitinna sathi 2ta wada yanawa
@hasithalakshan5125
@hasithalakshan5125 Жыл бұрын
ඩොක්ට...හීට් එක ආවම නාවන්න හොදනැද්ද..?
@PetTvSL
@PetTvSL Жыл бұрын
ගැටලුවක් නැහැ
@hasithalakshan5125
@hasithalakshan5125 Жыл бұрын
එතකොට doctor ක්‍රොසින් දානවා නම් නාවන්න එපා කියන මතය ඇත්ත ද..?
@wijirathna9272
@wijirathna9272 7 ай бұрын
ඩොටර් හිට් එක ආපු සතෙක් නෑවිය හැකිද
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Nawanna puluwan
@SlZoMbIeGaMiNg10
@SlZoMbIeGaMiNg10 5 ай бұрын
​@@PetTvSL ඩොක්ටර් එක පාරක් විතරක් දෙන්නා එකතු වුනහම ඇතිද හීට් එක ඇවිත් දවස් හත අටකින් තමා එකතු වුනේ ☹️ සල්ලි දිලා තමා cross කලේ එයාලා එක පාරයි ඒ දෙන්නා එකතු කලේ😢
@nadeeshasandarenu9747
@nadeeshasandarenu9747 Жыл бұрын
හීට් එක හැදුන ගමන් මොනාද දෙන්න ඔනි විටමින්
@yoshanyoshaa9347
@yoshanyoshaa9347 Жыл бұрын
යකඩ පෙති, පෝලික් ඇසිට්
@munukamadushani3197
@munukamadushani3197 2 жыл бұрын
Dr.,අපේ gsb ගැහැනු සතෙක් ඉන්නවා.අද 2022.11.25 දිනට එයාට මාස අටයි.අද හවස එයා කුඩුවෙි ඉදලා එක පාර කැ ගැහුවා .කුඩුව ඇරියට පස්සෙ එයා එලියට ඇවිත් මුත්‍ර කරන්න වගෙ ගියා එත් මුත්‍ර ගියෙ නැ ලාපැහැයට ලේ බිංදු 2ක් වගෙ ගියා ඉට කලින් අපි එහෙම දැකලා තිබිබෙ නැ .අපි හදන පලවෙනි කෙනා මෙ ⁣එ නිසා උපදෙසක් දෙන්න.
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
හීට් එක ඇවිත්
@munukamadushani3197
@munukamadushani3197 Жыл бұрын
11masa ahma unata 2023.1.28 ayata deta aka wg hadila le yanwa adata dwas 4k wemwa oyta danwa nm kiynwada meylta mehma wena masa kiyan kiyta wgada,ada ahama unata ada godk.la.yanwa ayata masa 10k wenwa.
@munukamadushani3197
@munukamadushani3197 Жыл бұрын
11masa ahma unata 2023.1.28 ayata deta aka wg hadila le yanwa adata dwas 4k wemwa oyta danwa nm kiynwada meylta mehma wena masa kiyan kiyta wgada,ada ahama unata ada godk.la.yanwa ayata masa 10k wenwa.
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
@@munukamadushani3197 හීට් එක ඇවිත් තමා.. ඔයා කියන ඒවා පැහැදිලි මදි
@munukamadushani3197
@munukamadushani3197 Жыл бұрын
හිටි එක එන්නෙ කොචිචර කාලකට පස්සෙද .මට එක දැනගන්න ඔින.
@nisandusanjana7026
@nisandusanjana7026 Жыл бұрын
Doctor ape female kenage stud eken psse le godak godak giya. Eyge palaweni stud eka meka.wayasa 2yr 3 month. Ehma wena eka samanyaida.
@PetTvSL
@PetTvSL Жыл бұрын
Eehema wenna puluwan
@amiladasun798
@amiladasun798 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ GSD ගැහැනු සතාට ගියපාර හීට් එකෙදිත් ක්‍රෝසින් දැම්මා හරියටම දවස් 9යෙන්.ඒත් දෙන්නා රන්ඩු කරන්නේ නෑ. ඒත් ගැහැණු සතා කැමති නෑ. මේ පාරත් හිට් එකේදී දවස් 9යෙන් දැම්මා. ඒත් ගැහැනු සතා කැමති නෑ.හැබැයි එහා ගෙදර වල් බල්ලෙක් ඉන්නවා. එයා කූඩූව ලගට ආපුහම සෙට් වෙන්න හදනවා.GSD පිරිමි සතෙක් දැම්මාම එයාට කැමති නෑ.මේකට මොකද කරන්නේ ඩොක්ටර්
@PetTvSL
@PetTvSL Жыл бұрын
Male ekkena cross Karala huru ekkenekda?
@PetTvSL
@PetTvSL Жыл бұрын
Male ekkena cross Karala huru ekkenekda?
@සෝසප්රින්සස්
@සෝසප්රින්සස් Жыл бұрын
@@PetTvSL එහෙම හුරු එක්කෙනෙක් වෙන්නෙ ඕනිද
@Thanuja_prasath
@Thanuja_prasath Жыл бұрын
​@@සෝසප්රින්සස් dawas 9n newei cross karanne. Dawas 12 to 14 wala thamai cross karanne. Oya dawas 12 th 14 athara danna ethakota thamai cross wenne.
@sujindracroos6425
@sujindracroos6425 2 жыл бұрын
Silent heat aeka gana video aekak denna please 🙏🙏
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Okay
@DineshDinesh-tc6ne
@DineshDinesh-tc6ne Жыл бұрын
අවුරුදු කියෙන්ද ක්‍රොසින් දන්න ඔනෙ..ඩොක්ට
@PetTvSL
@PetTvSL Жыл бұрын
අවුරුදු එකහමාරක් වත් යන්න ඕනේ..
@DineshDinesh-tc6ne
@DineshDinesh-tc6ne Жыл бұрын
හා හොදයි ඩොක්ට
@sanjeewapriyadarshana4644
@sanjeewapriyadarshana4644 Жыл бұрын
ඩොක්ටර් first හීට් එකේදි crossing දාන එක සුදුසුද
@PetTvSL
@PetTvSL Жыл бұрын
දෙවැනි එකේ දී දාන්න..
@shorts8519
@shorts8519 2 жыл бұрын
ඩොක්ට. මගේ ලග මාස10 පොමනෙරියන් පැටියෙක් ඉන්නව එයාගේ මුතා්‍ර තැබිලි පාටයි ඇයි එහෙම
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
තික් ෆීවර් වෙන්න ඇති.ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්ඩ
@nawanjanahimanshi7610
@nawanjanahimanshi7610 2 жыл бұрын
වෙට් කෙනෙක්ට පෙන්නන්න..වකුගඩු සම්බන්ධ ලෙඩක් වෙන්න පුළුවන්
@kmniranjan2479
@kmniranjan2479 Жыл бұрын
සත්තු දෙන්නඅ කැමැත්තේන් සෙට් වෙන්නෙ හරි කාලේ ආවමද?.
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඔව් ඒකෙ නිරවද්යතාව වැඩියි...
@dineshpriyashad8277
@dineshpriyashad8277 2 жыл бұрын
Doctor crossing danna kalin femailta denna one kema bima vitamins monawada? Patu dammata passe kouomada kema bima vitamins denna one? Me gana poddak pahadili karanawada?
@shriyanijayakody3948
@shriyanijayakody3948 2 жыл бұрын
T
@ajithjayasekera
@ajithjayasekera 2 жыл бұрын
අපේ බල්ලා උඩු බුරනවා මේ ඉයේ පෙරේදා ඉදලා ඒ හීට් එකේ දෙයක්ද
@vinithadesilva4333
@vinithadesilva4333 2 жыл бұрын
මගේ ලැබ්‍රඩෝ පුතාට තාම අවුරුදු 1 යි.කොයි වගේ කාලයක් යනකොට ද ඩොක්ටර් එයාලගෙ ජීවිතය සුදුසු මේ වගේ දේකට.
@master-u5344
@master-u5344 Жыл бұрын
koheda oy
@master-u5344
@master-u5344 Жыл бұрын
mn gawq girl kenek innaw
@dinupasanjeewa2742
@dinupasanjeewa2742 Жыл бұрын
Dr rokwarlata hit 1 masa kiyen kiyatada enne
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Почувствуй РАЗНИЦУ 😉
0:10
Mind Booster
Рет қаралды 303 М.
Я ЖЕ ПРОСИЛА БЕЗ БЕЗДЕЛУШЕК😡😂
0:29
ХАННА МОНТАНА
Рет қаралды 442 М.
Бентли один дома: 1
0:45
Бентли и Анжелика
Рет қаралды 2,4 МЛН
Куда бегут эти 10000 уток?
0:56
Сергей Милушкин
Рет қаралды 1,3 МЛН