KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
Punchi Samanali (පුංචි සමනලී) | Nadeera Nonis | Official Music Video | Sinhala Songs
3:37
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
бабл ти гель для душа // Eva mash
01:00
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:41
Heen Kaluware {හීන් කළුවරේ} 🖤🖤🖤
Рет қаралды 792,212
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,3 М.
niduk kandy
Күн бұрын
Пікірлер: 250
@PrEtTyGiRl-rn9cw
7 ай бұрын
Radio එකෙන් ඇහුවට පස්සෙ song එක හොයාගන්න බැරුව අද තමයි අවුරුදු ගානකට පස්සෙ හොයාගත්තෙ 😢❤
@BOYSLattalotta.
Ай бұрын
Anee ehmd
@tharangaharshani1
12 күн бұрын
Maath ada awa ❤
@reanukekarunarathne5626
7 ай бұрын
D2008 ඇහුවෙ මුලින්ම y fm එකෙන් අවුරුදු 12යි එතකොට මාර විදියට වැදුනා මේ සින්දුව 2024 ත් මේ සින්දුව හදවතේ තියෙයි සදහටම ❤
@Yakuzax-t1d
18 күн бұрын
හීන් කලුවරේ රගදී මා හද විලේ කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ පහන් තරුව සේ දිලිහී මා අම්බරේ සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ... පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට දිවි තිරය මත අදින රූසිරි බලන් හීන් කලුවරේ රගදී මා හද විලේ කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ... රැ නින්ද සේමා නෙතු හා යා වෙලා සිතුවිල්ල වේ සැමදා....// හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට ජීවිතය හැඩ කරන විසිතුරු බලන් හීන් කලුවරේ රගදී මා හද විලේ කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ... දේවින්දීයේ මා නුබෙ පෙම් සිනා සැනසිල්ල වේ මට සදා...// හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට ජීවිතිය හැඩ කරන විසිතුරු බලන් හීන් කලුවරේ රගදී මා හද විලේ.... පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට දිවි තිරය මත අදින රූසිරි බලන් හීන් කලුවරේ රගදී මා හද විලේ කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ... පහන් තරුව සේ දිලිහී මා අම්බරේ සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
@dinushalakmali863
Жыл бұрын
හ්ම්...😍 අවුරුදු 12කටත් වඩා පරණ සිංදුවක්.ආදරෙයි හැමදාමත්...🥺😘😘❤️❤️❤️
@ChathuKavi-eu6di
Жыл бұрын
ලස්සන සින්දුවක් ඇබ්බැහි උනු තරම් කිව්වොත් 2023 ත් අහනවා ❤️
@vinurashashika6901
8 ай бұрын
Same here in 2024 machan
@madushithennakoon4686
Жыл бұрын
7 වසරෙ ඉද්දි අහපු ලස්සනම සින්දුවක්🥺❤️
@krishanamarasooriya7445
Жыл бұрын
A/l
@BPHLakmal
10 ай бұрын
මං 8වසරෙ
@reanukekarunarathne5626
7 ай бұрын
මමත්
@tharangaharshani1
12 күн бұрын
ලස්සනම මං ආසම කෑල්ල ,පෙම් දෑස දෙන පහස....ඒ කෑල්ල පට්ටයී❤❤❤❤
@BiyankaChamodi-b4v
11 күн бұрын
Atthada🐭
@lahiruashen6326
Жыл бұрын
2008 ඉදන් මෙ වෙනතුරැ 2023 7 7 අසාවෙන් අහන සිංදුවක්... ❤❤❤
@Amila9082
Жыл бұрын
පොඩි කාලේ නිතරම ආසාවෙන් අහපු ලස්සන සිංදුවක් ❤😊🎶👍✌️🥺🔥😍❤️🌹 ඉස්සර සිංදුව මුමුණණ ගමන්මයි
@Venu2024.
9 ай бұрын
2024 anyone 🤭❤😋🌷
@lasadimanthika1634
6 ай бұрын
✋
@rasanjanadilshan
5 ай бұрын
😌
@tironfernandez4640
5 ай бұрын
❤yep
@DiliniWasana-i8l
5 ай бұрын
Me ❤
@reanukekarunarathne5626
4 ай бұрын
අනිවාරෙන්ම
@MytongueMytongue
Ай бұрын
Fb එකෙක් තමයි මුලිම්ම අැහුනෙ... මෙච්චර කල් සිංදුව හොයාගන්න බැරැව හිටියේ අද තමයි හොයාගත්තෙ .. එ් තරම්ම ලස්සනයි ❤🌷😍
@W.KNilupuli
Жыл бұрын
❤❤❤❤❤❤ ආසම එකක්
@kavishka2257
Жыл бұрын
අපි මිට වසර 12කට පෙර අහපු ලස්සන ගීතයක්....මතයකය රැගෙන යනවා ඒ කාලයට....
@DilSadee
6 ай бұрын
2050 දි ඇහුවත් එපා වෙන්නැති සිංදු 🥰❤
@sachisaavi
2 ай бұрын
මන් විතරද එතකොට මේක අද ඊයේ ආව එකක් කියලා හිතාගෙන අහන්නේ 🥲
@gayanibeligolla6365
Жыл бұрын
ඉස්කෝලේ යනකාලේ අහපු ලස්සන ආසම සින්දුවක්. දැනුත් ආසවෙන් අහනවා ♥️♥️
@madumalakahimesh8886
Жыл бұрын
ඇයි මෙච්චර මේ සිංදු අපිව ඇබ්බැහි කරන්නේ ❤😮
@samithjeewantha8772
Жыл бұрын
දෙවින්දියෙ කියන නමට ඔයා අදරෙ කරන කෙනගෙ නම දල බලන්න.❤❤👌
@dulshanisanduni94
Жыл бұрын
2010 OL කාලෙ ඇහුවා ආසාවෙන්... පෝන් තිබ්බෙත් නැ.... මොකෙන් ඇහුවද මන්දා.....
@shehanjd574
Жыл бұрын
Mn ahuwe do phone ekn
@dilrukshihettiarachchi2670
Жыл бұрын
Y fm
@dinushamaduwanthi474
17 күн бұрын
😅😅
@deshanbandara5005
Жыл бұрын
ඒ කාලෙ ❤️🤭 ,ඒ කියන්නේ අපි දැන් වයසයි😢
@sajeecavin6981
Жыл бұрын
අඩෝ ඒ කාලේ මරු
@ishuwararush5449
Жыл бұрын
❤❤❤❤අම්මෝ ඉස්කෝලේ යන කාලේ ඉඳල අගන්නේ
@sayurimandira7342
Жыл бұрын
තාමත් එදා වගේම ආස සිංදුවක්❤
@ranasingheprishan6380
Ай бұрын
2008 idala ada wenakal ahnawa.. AhanKota mage malli wa godak mathak wenaawa. Podi kale eya asama song akak .. Ath eya den neh 💔 eya apiwa dala Gihin auruddath pahu una
@shashinnawarathna5990
Жыл бұрын
හැමදාම ඇහුවෙ නැති උනාට මගෙ ජීවිතේ ආසම සින්දුවක්
@rumeshudara338
11 ай бұрын
O/l kale ahapu song ekak❤❤❤❤ තාමත් අතීතයට යනවා
@HashanRasika-d2i
10 ай бұрын
සුපිරි ❤❤❤
@Slreview20official
2 ай бұрын
නවය වසරෙ හරි අට වසරෙදි හරි මුලින් ඇහුවේ...බස් එකක දාලා තිබුනා ගෙදර ආපු වෙලේම කලේ ඩවුන්ලෝඩ් කරපු එක..අදටත් අහනවා මේක
@tharushizanchila2094
8 ай бұрын
ප්‍රයිමරි කාලෙ අහපු සිංදුවක්❤
@anjuladanthanarayana119
Жыл бұрын
අනේ එක ලස්සනයි 🥺🖤🌿✨️🌼🦋
@kelumsampath5332
Жыл бұрын
Godak kal ekk eth adatath set
@ManojRangana-y2x
Ай бұрын
සුපිරි 👍👍❤❤❤👍👍
@GihanAdikaramgedon
Жыл бұрын
2008 to 2023 ❤❤❤❤❤
@FathimaNazeela
Жыл бұрын
Same 🙂
@Strange.Output0
Жыл бұрын
2007 mchn
@Superhitzmusic
9 ай бұрын
Yes A/L mama එතකොට ❤❤
@Dilru94
11 ай бұрын
ඉස්කෝලේ කාලේ අපි ආසාවෙන් අහපු කියපු සිංදුවක් ❤
@nethmidilshara4828
Жыл бұрын
Lassanai godak 🌸❤️🥰
@sapuniranasinghe1112
Ай бұрын
Ada thamai awurudu ganakin sinduwa hoyagaththe. Thama adarei me sinduwata ❤
@amilacharith2726
4 ай бұрын
2009 O/L පලවෙනි ලව් එක. මතක ගොඩක් ❤
@thilinadilshan1038
Жыл бұрын
Love this song ❤️
@BombuwalaThakshila-tt2by
10 ай бұрын
Lassanai sinduwa
@BombuwalaThakshila-tt2by
11 ай бұрын
Lassanai sinduwa... good luck
@shehanithilakasiri5707
Жыл бұрын
Ammoooo me sinduwa ahuwe api scl yaddi. Thamath e wagema adarei 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@SanjayaDharmasiri-l3e
8 ай бұрын
මට දැන් මතක් උනේ. තාම මතකයි ඒ ඉස්සර මතකය ❤
@sandaliamasha124
Жыл бұрын
Love this 🥺❤️😍
@Shan-00
Ай бұрын
2008දි වගේ අහපු සිංඳුව ඔන්න දැන් වයිරල් වෙලා AVATER නිසා.❤✔🫶
@beautystudio495
23 күн бұрын
😍💕💕
@chathukiprabodhani2584
Жыл бұрын
One of fav 🥺💗💐
@janakabandara9080
Ай бұрын
❤❤❤❤❤❤❤super
@chathurangaprabhath9314
Жыл бұрын
super 😘😘😘😘😘😘😘
@PrarthanaGuruge-om8yu
28 күн бұрын
ඉස්කෝලේ කාලෙ ❤
@TharushiNishaya-s7n
Ай бұрын
Ada bus ake dala tiyeddi ahuna .akai baluwe.marama lassanai ❤
@WasanaMadu-sv5my
9 ай бұрын
Man nam තාමත් අහනවා 2024❤️❤️❤️❤️❤️❤️❤️
@lasithanishan3224
Жыл бұрын
Thamath ahanawa❤❤❤
@Dolly-16-j4z
7 ай бұрын
Asama ekk 💙🥰❤
@raveenakarunathilaka401
4 ай бұрын
පට්ටම ආසා සින්දුවක් ❤
@maneeshadodawatta1950
2 ай бұрын
අකලංක ගනේගම❤❤
@shermiladilshani6653
Жыл бұрын
E kale asama sinduwak. Thama th ehemai ♥️
@DivonFernando-uk7mh
Жыл бұрын
අම්මෝ❤️
@sajiprasawijesiri-hs6ix
2 ай бұрын
2014 August ❤❤❤ ඉස්කෝලෙ යන කාලෙ පිස්සුවෙන් අහපු සිංදු
@shensajan1976
Жыл бұрын
💥💥💥😍😍😍
@IshanDissanayake-ue8bw
Жыл бұрын
Supiriyak thamai,♥️♥️
@nevindinadeesha9748
2 ай бұрын
දේවින්දියේ කියන එක නේවින්දියේ කියල හිතාගෙන දැන් අවුරුදු 12ක් විතර අහනවා... ❤
@anudilrukshi406
Жыл бұрын
Lassanai...godak lassanai
@shanakadulaj9468
Жыл бұрын
අඩෝ.. ❤❤❤❤
@kumuduhansika1801
Жыл бұрын
හීන් කළුවරේ රඟ දි මා හද විලේ..
@uhanovitapriyantha1960
Жыл бұрын
supiri sinduwak ...
@ChathurangaAmila-qs2dl
Жыл бұрын
2008 ape kale sindu kochara lassanada 2023 ahanawa Dan tiyena ada wadiyawal monada
@the_kpb
5 ай бұрын
තාමත් අහනවා❤
@musichub1681
Жыл бұрын
Thamath ahana supiriyak tama .. 2023
@sandaruamalka9717
2 ай бұрын
වචන වල ලස්සන ❤❤
@HiruniImesha-o9n
2 күн бұрын
❤❤❤❤
@SaumyaWasana
2 ай бұрын
Superb
@chathuriniyapa691
11 ай бұрын
Hi 90 'kids😍❤️
@erangadilshan5576
9 ай бұрын
💜😍
@SanduniAhinsa
5 ай бұрын
😢❤
@chanakadiasdias
Жыл бұрын
Den thiyana gobba sinduwa wageda ❤❤❤❤❤❤❤❤❤👍
@OutsideAndHome
Ай бұрын
2024 ahana aya koooo
@ErandiErandi-oi2pz
5 ай бұрын
mulinma ahuwe grade 9 waladi. shaa f.m. thaamath asai. adarei hamadaamath
@nadeeshanidesilva1893
13 күн бұрын
❤❤❤❤❤
@DineshMusicStudio
Жыл бұрын
Music itin @RomeshSugathapala ge ne. Issaranam pissuwak.❤❤❤
@gin6556
Жыл бұрын
Ol kale oi❤
@dachannel
Жыл бұрын
Ow🥰. Lassanama kalayak
@gin6556
Жыл бұрын
2008❤❤
@RashmiShanika-w6k
20 күн бұрын
🎧❤️🥺🙏
@NilanJanul
Жыл бұрын
Godak kalakina ahuva.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayanikarunaratne
Ай бұрын
❤
@sandarunadeera9512
Жыл бұрын
Woow❤
@kanishkakavinda141
Жыл бұрын
Y fm eken mulinma ahuve issra
@Lochana-h3u
8 ай бұрын
2008 - 2024 ❤❤❤❤🥰
@තරූ-ච8ද
Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sudarshanisilva7663
Жыл бұрын
❤️❤️❤️
@nuwanthapurnaka92
11 ай бұрын
මෙ සින්දුවනන්ම් පිස්සුවක් ❤❤
@rameshmadhusanka9618
Жыл бұрын
5 wasaredi ahuwe.dan mata අවුරුදු 25i❤ thama ahnw
@anuradhawijerathna1637
Жыл бұрын
Ape kale song
@nishanissac5803
Жыл бұрын
❤
@SaduniB
10 ай бұрын
Tamath🌹
@SanduniAhinsa
5 ай бұрын
😢❤
@-SOSriLanka
9 ай бұрын
2024🎉🎉🎉
@asankapriyadarshana
Жыл бұрын
සින්දු නම් සින්දු
@prarthanacharuni2905
Жыл бұрын
Sending love ❤
@shanakajayalath-xh8sv
Жыл бұрын
Jivithayak Hedakara Visithuru balan
@nivarthana9867
Ай бұрын
2024 ❤
@noyuvlogs6383
6 ай бұрын
2008-2024 still love this song
@shalaniimalsha6664
Жыл бұрын
🥺🥺🥺Ammo e sinduva
@NadeekaMadhushani-v8f
Жыл бұрын
❤
@pathumnilanga-e1p
Ай бұрын
Ammo eka.api ahuwe 8 wasaredi
@KasunPonnnamperuma
Жыл бұрын
Me sinduwa 2030 th ahana aya ko
6:08
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
AVATAR BAND SL
Рет қаралды 4,2 МЛН
3:37
Punchi Samanali (පුංචි සමනලී) | Nadeera Nonis | Official Music Video | Sinhala Songs
M Entertainments
Рет қаралды 1,1 МЛН
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,6 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 35 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 3,9 МЛН
00:41
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 152 МЛН
4:05
Mana Bandu (මන බැන්දු) - Lahiru perera [lyrics video]
LyricsNation
Рет қаралды 641 М.
4:09
Igi marana (Remix)
K Sujeewa - Topic
Рет қаралды 1,5 МЛН
34:20
මේ අළුත්ම සෙට් එක ඈ...සැපේ නටන්න ... Bus dj 2022 | Bus dj nonstop 2022 | Dance Nonstop Sinhala 🔥🔥🔥
DJ Sandu Entertainment Mirigama
Рет қаралды 486 М.
5:23
Meeduma Uthurana Sandapane (මීදුම උතුරන සදපානේ) - Bathiya & Santhush | BNS | Lyric Video
M Entertainments
Рет қаралды 874 М.
3:15
Mage Sukumala Sanda Komali | මාගේ සුකුමල සඳ කොමලී | Lyrics | Romesh & Lakshan
Thaala Creations - තාල
Рет қаралды 871 М.
4:04
Digu Waralasa Nalal Thale (දිගු වරලස නළල් තලේ) Thushara Subasinghe 2022 New Sinhala Song | Me dasin
SW Music Entertainment ♪
Рет қаралды 304 М.
4:47
Sarath Sande Julia Movie
Kelum Srimal
Рет қаралды 1,5 МЛН
3:30
Pathu senehe Seya Roo
Naveen Lakshitha
Рет қаралды 206 М.
27:38
Hits Of Avatar Medley❤️🔥 | Avatar Band එකේ හොඳම Medley ටික එක පෙළට | MR GSS
MR GSS🎵
Рет қаралды 256 М.
5:59
AVATAR Band New Medley - (හීන් කලුවරේ) Heen Kaluware Song 2024 #tiktokviral #trending #sinhalasongs
MAGZ Sounds
Рет қаралды 466 М.
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,6 МЛН