Heena Hathak Meda Karaoke (without voice) හීන හතක් මැද

  Рет қаралды 166,654

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

Artist : W.D. Amaradewa
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
www.youtube.co...

Пікірлер: 21
@upaliwijerathna1013
@upaliwijerathna1013 2 ай бұрын
මිවුසික් නියමෙටම තියෙනව නියමයි නියමයි සුපිරි .සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් බුදුසරනයි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉
@dailymale2934
@dailymale2934 Жыл бұрын
ශා හරිම ලස්සනයි මේ track එක. Well done !
@amdcminipe
@amdcminipe 8 жыл бұрын
හීන හතක් මැද විමනක් සැදුණයි සීත සඳුන් සුව ඒ තුල මැවුණයි වාසනාවෙ මල් හදවත පිපුණයි ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි හීන හතක් මැද විමනක් සැදුණයි සීත සඳුන් සුව ඒ තුල මැවුණයි නීල නුවන් ගැබ සෝක වලාවෝ නීල නුවන් ගැබ සෝක වලාවෝ වේදනාව ගෙන හද අඹරෝරේ ඈතින් පොර තෙරපී ඇඹරේ දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ අකාලයේ වැසි දිය ඇද හැලිලා සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා වාසනාවෙ මල් අකලට මැරුණයි ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි හීන හතක් මැද විමනක් සැදුණයි සීත සඳුන් සුව ඒ තුල මැවුණයි ගායනය - ලතා වල්පොල සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව ගී පද - මඩවල එස්. රත්නායක ගැටවරයෝ චිත්‍රපටියෙන්
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 8 жыл бұрын
ඔය අමරදේව ශූරීන්ගෙ ගායනය. මේ තියෙන්නෙ ලතා වල්පොල මහත්මියගෙ ගීතය
@amdcminipe
@amdcminipe 8 жыл бұрын
ගායනය - ලතා වල්පොල සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව ගී පද - මඩවල එස්. රත්නායක ගැටවරයෝ චිත්‍රපටියෙන් මේ චිත්‍ර පටයේ අමරදේවයන් හා ලතවල්පොල යන දෙපලම මේ ගීතය කියනවා නේද වෙන වෙනම
@kinkinimunasinha6394
@kinkinimunasinha6394 8 жыл бұрын
harima lassanai thanks. mama thamai isellama meka baluwe hode. and comments dunne .
@chandrikaratnayake26
@chandrikaratnayake26 7 жыл бұрын
හරි ලස්සනයි..ඉන්දානි පෙරේරා ගේ මතකය ඇසුරින්, දිල්හානි..ගිත දෙන්න පුුලුවන්ද. thanks.
@thembiliyagodageprins354
@thembiliyagodageprins354 7 жыл бұрын
Did something useful thing . thanks very much
@dissanayaken9104
@dissanayaken9104 4 жыл бұрын
අන‍ේ ඇත්තටම හරිි ලස්සනයි
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
කරුණාකර මට සොබනසැන්දැවෙ ගීතයෙ ට්‍රැක්එක ලබාදෙන්න.
@pitaratawisthara3617
@pitaratawisthara3617 8 жыл бұрын
niyamai...good job
@sherijoldersma3157
@sherijoldersma3157 8 жыл бұрын
dear dear...thankyou sooo much tis one is my fav of all songs of latha walpola...i luvn't no words butiful track... may god bless you for rendering tis great work as for mu6 lovers...😍😍😍😍😎😎😎😎thumbs up👍👍👍👍
@MrSufibaba
@MrSufibaba 8 жыл бұрын
Super
@shithila1987
@shithila1987 7 жыл бұрын
Great work
@sachingunathilaka7107
@sachingunathilaka7107 8 жыл бұрын
Thanks bro
@jeewakaweerasinghe5896
@jeewakaweerasinghe5896 7 жыл бұрын
good work,thanks of lot. apita edward jayakody mahathage karadiya gambare thunyama geethaye track eka labadenna puluwanda thanks
@prasadanigamage6710
@prasadanigamage6710 7 жыл бұрын
superb.... thanks for your great work
@kamalperera4085
@kamalperera4085 8 жыл бұрын
wow
@kusaleimudara99
@kusaleimudara99 3 жыл бұрын
Hi. Can I buy this track without copyright?
@shanishiromi1808
@shanishiromi1808 3 жыл бұрын
Ples uresha raviharige shenehe mal sina pa song eka dennko karoke
@layanalchandrasiri6199
@layanalchandrasiri6199 3 жыл бұрын
Rukanntha
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 71 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН