Heena Koochchiya - full song || Tikiri Animations

  Рет қаралды 1,002,389

Tikiri Animations

Tikiri Animations

5 жыл бұрын

Sinhala cartoon animated songs for children
by Janaki Sooriyarachchi
("SinduPedia" Animated Music DVD - Sinhala)
මල් පිපිලා---
මල් පිපිලා මල් පිපිලා - නිල් අහසේ තරු මල් පිපිලා
හිනැහෙනවා හිනැහෙනවා - තරු මල් අහසේ හිනැහෙනවා
යමු යමු යමු යමු- යමු යමු යමු යමු
? හීනෙන් - නිල් අහසේ - තරු ඇහිඳින්නට
සමනල තටුවක - උඩ නැගලා - ? සීතලේ
තරු ඇහිඳින්නට - අපි යනවා - නිල් අහසේ
පොකුරු පොකුරු තරු - පොකුරු පොකුරු තරු
පොකුරු පොකුරු තරු - පොකුරූ
පොකුරු පොකුරු තරු - පොකුරු පොකුරු තරු
පොකුරු පොකුරු තරු - පොකුරූ
නෙළමු නෙළමු අපි තරුමල් නෙළමූ //
නෙළලා ----?
අපි මාල හදා ගනිමූ
හදලා -----?
අපි බෙල්ලෙ දමා ගනිමූ
පොකුරු පොකුරු තරු - පොකුරු පොකුරු තරු
පොකුරු පොකුරු තරු - පොකුරූ
පොකුරු පොකුරු තරු - පොකුරු පොකුරු තරු
පොකුරු පොකුරු තරු - පොකුරූ
කනේ දමමු තරු තෝඩූ
නළලෙ තියමු තරු මොට්ටූ
කොණ්ඩෙ ගසමු තරු පොකුරූ
ගසා අපේ හැඩ බලමූ
ලලලා ලලලා ලලලලලා - ලලලා ලලලා ලලලලලා
මල් පිපිලා -----/
තරු බැබළෙනවා - තරු වගෙ
අපි බැබළෙනවා
ආන් බලන් අපි දැකලා
හඳහාමිත් හිනැහෙනවා
නටමු නටමු දැන් නටමූ - බැබලි බැබලි අපි නටමූ //
බැබලි බැබලි බැබලි බැබලි - බැබලී-------
පදරචනය ඃ ජානකී සූරියආරච්චි
ගායනය ඃ ජානකී සූරියආරච්චි ඇතුළු පිරිස
තනු නිර්මාණය ඃ ජානකී සූරියආරච්චි
සංගීතය ඃ ජානකී සූරියආරච්චි, කසුන් මනුල
සජීවීකරණය : ජානකී සූරියආරච්චි, ඩිලාන් ටිරෝෂණ, රුවන් චාමර
TIKIRI ANIMATIONS channel presents Animated Songs, Fairytales, Nursery Rhymes, moral stories and educational cartoons created by Janaki Sooriyarachchi, a multifaceted, award winning Children's Author/ Artist/ Child Educationist, paving the way to establish a solid foundation for the development of a child’s character, attitude, behaviour, knowledge, skills and creativity to spur further development and growth in Education, Moral values, Social and Emotional skills, Independence, Language ability, Cognitive ability, Artistic ability and upright responsible citizenship.
Copyrights : Tikiri Animation Studios
(Tel. +94-777 997774)

Пікірлер
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 75 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 118 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 55 МЛН
Danuma Minuma Tharagaya || Tikiri Animations
16:41
Tikiri Animations
Рет қаралды 6 МЛН
හරි අපූරු වළං වළං | POT SELLER IN THE JUNGLE
10:56
Siyasa Animations
Рет қаралды 16 МЛН
Doi Amma 'දොයි අම්මා' || Tikiri Animations
6:29
Tikiri Animations
Рет қаралды 5 МЛН
සූර ගමරාල ඔක්කෝම කතා ටික | Soora gamarala Full Cartoon
31:40
ජිරාෆ් පාලම | The Giraffe Bridge
10:13
Siyasa Animations
Рет қаралды 10 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН