Kuragala-Temple කූරගල බිලි පූජා දුන් මහා පවුකාර බිමක් තුළින් නැවත බුදු බණ ඇසෙන කාලයයි මේ

  Рет қаралды 43,308

Heladeepa TV

Heladeepa TV

Күн бұрын

Пікірлер: 111
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! 🙏 වන්දනිය පූජනීය අප පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා ! සාදු !!!🙏 මේ උතුම් පුන්‍ය කටයුතු කරගෙන යාමට සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාද ආරක්ෂාව යෝදබල යෝද ශක්තිය ලැබේවා ! සාදු !!!🙏 ඔබවහන්සේ වැනි යතිවරයානෝ අපේ පිනට පහල වූ පින්වත් බුද්ධ පුත්‍රයාණනි කෝටි කෝටි වාරයක් මේ සියලු පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! උතුම් නිවනට හේතුවාසනා වේවා ! සාදු !!! කියාගත නොහැකි තරමට හිතට හරිම සතුටු මේ දසුන් දකිනවිට. මෙය දැක බලා ගැනීමට මගහසර සදාදුන් සැමට පින් අනුමෝදන් වේවා ! සාදු !!! මේ සෑම පින්කටයුතු කරන සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏 ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏 සියලු සත්වයෝ සුවපත් වේවා !
@hasthiparapureabimanaya4404
@hasthiparapureabimanaya4404 2 жыл бұрын
බෞද්ධ අපිට මහා පුද බිමක් ලබා දුන්නා ඔබ වහන්සේට නමස්කාර වේවා
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
අවසානය දක්වා හාමුදුරුවන් වහන්සේ ලස්සනට වැඩ නිම කරන්න දැක්වූ ශක්තිය අගේ කොට සලකනවා ඔබ වහන්සේට dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
ඉතා කෙටි කලකින් පූජනිය පුදබිමක් කර අපට වන්දනා කරගැනිමට උරුම කරදුන් වතුර කඹුරෙ ස්වාම්න් වහන්සෙට බදුසරනයි සියලු දෙව්වරු රැකදෙවා කූරගල ඒ මහා සිංහයා දකින විට නෙතට කදූලක් නැගෙන වාමයි සාදු සාදු සාදු
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
සාදු සාදු සාදු කූරගල මුසල්මානුවන්ගෙන් බේරාගත්ත ඔබවහන්සේටත් අපේ ජනාධිපති ගෝඨාභය මැතිතුමාටත් ගොඩක් පිං සිදුවෙනවා ඔබවහන්සේටත් ගෝඨාභය මැතිතුමාටත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවන් සරණයි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේ බුදු සසුන බැබලවීමටම උපන් බුද්ධ පුත්‍රයෙක් ලංකාවේ මෙවන් පුදබිම් තියනව හාමුදුරුවනේ එම පුදබිම්ද බේරා බුදු සසුන වෙනුවෙන් නිදහස් කිරීමට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා !!! සියලු දෙවියන්ගේ ආශීර්වාදය රැකවරය ලැබේවා 🙏🙏🙏
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටයෝධ බල යෝධ ශක්තිය ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalitjayasingha805
@lalitjayasingha805 Жыл бұрын
හමුදාව සහ හමුදුරැවෝ වහන්සේ ලාට පිං
@warnalathaperera8120
@warnalathaperera8120 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බුදු සරණින් දීර්ඝායුෂ ද නිදුක් නිරෝගීව සුවය ලැබේවා
@vimu5036
@vimu5036 2 жыл бұрын
ඔබ වහන්සේට යෝධ බල ශක්තිය ලැබේවා!!!!
@NewNew-de5cc
@NewNew-de5cc 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට නිරෝගි සුවය ලැබේවා බෞද්ධ සිංහලයෙකුට පවක් පුදබිමක් උතුරු කලාට
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 2 жыл бұрын
බුද්ධ චීවරය දරාගෙන විසල්මාලිගා හදන හාමුදුරුවෝ සිටින මේකාලයේ ඔබවන් බුදු පුතෙක් පහලවූයේ බුදු සසුන බැබලවීමයි. විශ්වකර්ම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා !!!යෝධබල යෝධශක්තිය ලැබේවා 🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා බුදුසරනයි 🙏🙏🙏🌷🌷🌷
@nimanthikachathurani577
@nimanthikachathurani577 2 жыл бұрын
atthamai meka dakkama danena sathuta kiyala nima karanna ba.mn lankawata awama aniwaryenma yanawa.agam jathi aragalayak nathuwa ape budda sasanaya rakina oba wahanse wage swamin wahanse kenek daka ganna labimath mewani buddoth padaka kaleka budun dakimata samana nounath a wage mata danenne.mokada hama hamuduru namakma mewage wenawanam ada ape ratata janadipathila agamathila mantreela onema na.rata bududahaminma goda nagenawa.sahathikai.oba wahanseta wada namaskara karanawa ape hamuduruwane.saaadu saaadu saaadu.suhasak minisunge upakara wada wadaaath labewaaa.🙏🙏🙏🙏🙏
@sadu....sadu......priyanth4241
@sadu....sadu......priyanth4241 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබවහන්සේ ටනිදුක් නීරෝගී, දීර්ඝායුෂ ලැබේවා
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
අපේහාමුදුරැවනේ ඔබවන්සේ නිවන්දකිනවානියතයි අපෙන් ගිලිහීයන්න තිබුන පිංබිම අපිටයලි නිරඋල්කරදුන්පින ජාතිත්පිං
@sandayasepalie3579
@sandayasepalie3579 2 жыл бұрын
M
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
ගෙෘරවණීය පින්වත් නායක ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 ..................
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
බුද්ද දම්ම සංගරත්නයට මාගේ නමස් කාරය වේවා.🙏🙏🙏
@sunilasurappulige3152
@sunilasurappulige3152 2 жыл бұрын
තෙරැවන් සරණයි !!! දෙවිපිහිටයි !!! පින්වත් අපේ ස්වාමින්වහන්සේට. මෙම. උතැමි පින. නිවන් අවබෝධ ය. පිනිස. හේතු වාසනා වේවා....... සාධු.... සාධු.... සාධු....🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@manojsampath2767
@manojsampath2767 Жыл бұрын
මට ඉන්නේ පුතාලා දෙන්නයි, මේ වගේ කේෂර සිංහයෙක් බදුව අපේ රට දැය රකින උතුම් හිමි නමක් බවට පත් වෙනවනම්, මමත් මගේ පුතෙක් සසුනට පුජා කරනවා
@gamagasunitra1960
@gamagasunitra1960 2 жыл бұрын
සාදු සාදු සාදු අපේසුවාමින්වාන්සේටදිර්ඝ ලැබේවායොධබලයොධසක්තියලැබේවාඔබවහන්සේට සමීමාසමීබුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
ඒ සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා .......!!! මහා පුද බිමක් නැවත ගෞතම සම්මා සම්බුද්ධ සාසනයට පූජා කල ඒ පින්වත් ගෞරවණීය ස්වාමින්වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් වූ නිවනින් සැනසීමට හේතු වේවා .......!!! දැක බලා පහන් සිත් උපදවා ගත් මටත් අමා දොර විවර වේවා ....!!! නමෝ බුද්ධාය ......!!!
@delpagedagelinton9503
@delpagedagelinton9503 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරැවන්ට නිදුක් නිරොගිබාවය ච්රජිවනය පර්තනා කරනව බුදු සසන බැබලවිමට ශක්තිය ධෛර්යය බැබේවා සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸
@gihanboy140
@gihanboy140 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර ය weawa ඔබ වාහන්සෙ ට සුකි දිගායුකො බව
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
බුදුන් wadiya kuragalath නිර්මාතෘ පින්වත් ස්වාමීන් වහන්සේත් sumana saman දෙවිඳුන් surakithwa...
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
දෙවනගල පුද බිමත් මුස්ලිම් අන්තවාදීන්ගෙන් රැක ගනිමු
@manelswarnakanthi9538
@manelswarnakanthi9538 2 жыл бұрын
Apith giya harima lassanai.kuragala bera gena me taram lassanata pinbimak saadu nelligala pansale hamuduruwan wahanseta yodabala yodashakthiya labewa.sadu.sadu.sadu.
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
විශ්වකර්ම දෙයක් ඔබවහන්⁣සේට ලොකු පිනක් ලැබෙනවා සාසනයටත්.සුවහසක් මහජනයාටත් කල පරිත්‍යාගයක් මෙික
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
බලන්න කූරගල යන්න තෙරැවන් සරණයි
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මා නෙතට කදුලක් නැගුනේ හදපිරි සතුටිනි... සාදු ! සාදු !! සාදු !!! නිරතිරුව බුදුගුණ සිතට නැගේවා!!!
@gayaniperera6504
@gayaniperera6504 Жыл бұрын
කුරගල පුද බිමට මගෙ නාමස්කාරය වෙවා ....
@RoseRose-po4qz
@RoseRose-po4qz 2 жыл бұрын
බුදු ගුන සත්‍යයි බුදු ගුන අනන්තයි සාදූ 🌹🌹🌹🌹 සාදූ 🌹🌹🌹🌹 සාදූ 🌹🌹🌹🌹 🙏🙏🙏🙏
@champazoysa4349
@champazoysa4349 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු
@topten8963
@topten8963 2 жыл бұрын
මේ හාමුදුරුවෝ එක්ක මුසල්මානුවන් පට්ට ඇරියස් . අනිවාර්යයෙන් ආරක්ශා ව දෙන්න ඕනෙ. මුසල්මානුවන් ඉන්න group වල මරණ තර්ජන කරනවා මම දැක්කා. සිංහල බෞද්ධ න්ට ජය වේවා.
@Kaushal_Senevirathna
@Kaushal_Senevirathna 2 жыл бұрын
දැනටමත් උන් වහන්සේට හොඳ personal security එකක් තියෙනවා!
@Devil678-j9j
@Devil678-j9j 5 ай бұрын
හම්බ්‍යයො කොහෙ ගහන්නද බ්ම් ආර්මි එකෙන් දවස් 365හෙම ඉන්නව පන්සලෙ ඇරට් දැන් මිනිස්සු දහස් ගනන් යනවනෙ බලන්නම 👍❤️
@rayan5293
@rayan5293 Жыл бұрын
පාපරයන් විසින් විනාසයට පත් කල කූරගල පුදබ්ම බොහෝම වෙහෙසමහන්සිවි අපේමතු දරු පරපුරට සහ අපිට වැද පුදාගැනීමට අලන්කාරව සාදාදුන් සොවාමිවහන්සේ ඇතුලු පිරිසට තෙරුවන් සරනයි
@soosoo8801
@soosoo8801 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
ලංකාව wema.budu.bala.vhidewa Budusaranai .ape .hamuduwanta deergau දළදා සමිඳුන් .phitai
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 2 жыл бұрын
බුදු දහම මුළු ලෝකයේම බැබලේවා සාදු සාදු සාදු 🌹🌹🌹
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
වන්දනීය .පූජනීය .kuragala.pin .බිමට Mage.නමස්කාර aya.wewa .garu Suwamin.whanseta.deergau .wewa . Smma.sambuduusaranai
@samankumara7655
@samankumara7655 2 жыл бұрын
සාදු සාදු සාදු
@priyadarshanisenevirathna1005
@priyadarshanisenevirathna1005 2 жыл бұрын
Janadipathi thuma nohitinna apita me pin bima heenayak pamanai pinwath ape hamuduruwantath janapathiduntath me pin bima godanaganna mahansi u semadenatath me pin anumodan wewa
@udayanganidamayanthi2438
@udayanganidamayanthi2438 2 жыл бұрын
Ape minisunta den ewa mathaka ne.
@nadeeshanadeedha9723
@nadeeshanadeedha9723 2 жыл бұрын
Oba wahanseta deergau wewa!
@renukadamayanthi7341
@renukadamayanthi7341 2 жыл бұрын
Sadu sadu me katawak pahadila Dan gate Ada meyata shaya dun hamomata pin ath wewa patmi sadu sadu....!
@sksapuwinna3420
@sksapuwinna3420 2 жыл бұрын
සාදූ! සාදු! සාදු! නමස්කාර වේවා!
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@kavithasachithri9310
@kavithasachithri9310 Жыл бұрын
Ape pansal apita uarumayak...ape hamuduwonta me pin ලැබේවා ලැබේවා ..
@rupasingha6066
@rupasingha6066 2 жыл бұрын
Obavahansata siyalu sakthiya labava sinhalaya jayavava bududahama surakava
@suraveralk8322
@suraveralk8322 2 жыл бұрын
Niyami
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ හරිම ලස්සනයි මමත් අද තමයි කූරගල පුදබිම දැක්කෙ පොන් එකෙන්
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 2 жыл бұрын
අහෝ ආශ්චර්යය යි .........!
@ariyawaaaa1328
@ariyawaaaa1328 2 жыл бұрын
සාදු. සාදු.. සාදූ...
@chandrawathichandrawathi833
@chandrawathichandrawathi833 Жыл бұрын
Budusaranai❤ hamuduruwane.❤..gotabaya❤
@indikapal2931
@indikapal2931 2 жыл бұрын
You are a great,real Buddha puthra ven dhammarathana thero, may you become the inspiration to all monks.
@chamaldesilva9353
@chamaldesilva9353 9 ай бұрын
Sadu sadu sadu ❤
@bavariavbs6589
@bavariavbs6589 Жыл бұрын
ඔබ.වහන්සෙට.ජාති.ජාතත්.පිං.මෙිපුද..බිම..අප.බෙෘවධයට.ලබා.දුන්නට.පිං.ඔබ.වහනස්සෙට
@rohansunimal3306
@rohansunimal3306 2 жыл бұрын
Sadu sadu sadu mage namas karaya wewa gowthama budu rajanan wahansege sri saddarmayata pinwath maha sanga rathnayata wahanselata
@lordganeshafoundationatuda7503
@lordganeshafoundationatuda7503 2 жыл бұрын
නමස්කාර වේවා යතිවරයානන් වහන්ස
@sirilee139
@sirilee139 2 жыл бұрын
මෙම ස්ථානය මුස් ලිම් ආගමික යන්ට ලබා දීම පිටුපස චක්‍රවර්තී හාමුදුරූ යයි කියන කෙනෙක් ඉන්නවා....ලු.....ලු . හොද වැඩ සටහන ක්ය .ස්තුතිවන්ත වෙමු.
@mayurianoja8240
@mayurianoja8240 2 жыл бұрын
Apa suvamin වහන්සේ ජාතික වීරයා nanta නිවන් සුවය ekmanata labawaa
@rgtharushi4617
@rgtharushi4617 2 жыл бұрын
Apit poyata giya.adaha gannawath ba puduma ලස්සනයි
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
තෙරැවන් සරණයි
@nadeeshajayamanna7859
@nadeeshajayamanna7859 2 жыл бұрын
බුදුසරණයි 🙏
@nilminisandarenu4991
@nilminisandarenu4991 2 жыл бұрын
🙏🙏🙏
@sudu3601
@sudu3601 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
❤️❤️❤️
@champachampa2228
@champachampa2228 2 жыл бұрын
Sadu sadu sadu saadu
@WadithaGamage2
@WadithaGamage2 Жыл бұрын
*ආබාධිත අයට පඩිනැතිව යා හැකි මගක් ඇත්ද දැන්?*
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Siyaludenata Niwan Awabodawewa.🙏🙏🙏 Sinhala Hama Porawagath Mithya dushtikainta Nayakainta Ada Karmaya Paladi Atha.
@dashinidashini7266
@dashinidashini7266 2 жыл бұрын
Sadu sadu saduu
@gamageimansa806
@gamageimansa806 2 жыл бұрын
අපිත් වැන්දා බුදු සරනයි
@shanthakumara5141
@shanthakumara5141 2 жыл бұрын
ගොටබය මහතා පමිනිමෙන් පසු නිදහස් කරදුන් කුරගල කපවිමෙන් වෙහෙසුන සියලුදෙනට පින්සිදු වෙවී
@sammaditthitv9998
@sammaditthitv9998 2 жыл бұрын
ඔන්න පටන් ගත්තා බයියෙක් රාජපක්ෂ ලා ට කඩෙ යන්න ..ඒකත් රාජපක්ෂ ලා ට ඡන්ද හදන වැඩපිළිවෙළක් කරන්න එපා බයියනේ
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 2 жыл бұрын
@@sammaditthitv9998 ehenam oka kohomada aulak nathiva karagaththe, chanda katha vadak na. Oka apita himikara denna pradanavasayenma dayaka une Gota. Ehema deyakvath kiyanna diva namenne nathi kuhaka un innavane.
@sugathsensei5987
@sugathsensei5987 2 жыл бұрын
තාමත් මතකයි අන්තවාදී geri ha-m-bayo ragapu ragili
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Kawuru kohoma monawa kiwwath me GOTAGE wedak.
@hemamalin5111
@hemamalin5111 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@champachampa2228
@champachampa2228 2 жыл бұрын
🙏🙏🙏🙏🙏💯💯💯💯💯
@chamildesilva7774
@chamildesilva7774 Жыл бұрын
Gotabaya. Shawendra Silva .bs
@amithranatunga6578
@amithranatunga6578 5 ай бұрын
ගොටාභය නම ජනපති වරයකු පහලවීමෙන් ලද. සහ අමතක නොකල යුතු දෙයක්.
@lalitjayasingha805
@lalitjayasingha805 Жыл бұрын
තමිබිලා යි නයිකුබියි .ජෙප්පා .විස්වාසය කරන්න එපා යලු 😢
@KvgJayarathna
@KvgJayarathna 7 ай бұрын
Akanma ma ranil kiyana akata hana hanapita gahala panuwo danna ona
@indikapal2931
@indikapal2931 2 жыл бұрын
Our tribute to ven, ellawala medhananda thero who started the battle first to protect this national Buddhist heritage site from Muslims and president gotabhaya for visiting the place and taking action to get it back to Buddhists.
@chamaldesilva9353
@chamaldesilva9353 9 ай бұрын
Gotabhaya me pin kama kara thama rajjya kalaye laba deema ohuge dakma viya haka eka hinday Ranil Anura katholika Muslim oya ayath chandrikala kawru Kawruth Aragalleta pana pewwe
@geethanganisadalatha2205
@geethanganisadalatha2205 Жыл бұрын
කුරගල යන ගමන් බුදුගලත් යන්න ලඟමයි තියෙන්නේ.
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Dannoo danithi...kuuragala idikarana muwawen yatagahapu baudda ithihasaya......a"papakarameta wachanayakin,sithuwillakin,kriyawakin,dayaka u semata swabadahamin lebei kalata welawata.
@pornpimontungmepol8144
@pornpimontungmepol8144 Жыл бұрын
🥭🥭🥭🧀🧀🧀🥓🍔🍵🍵🍵🍵🍧🍧🍧🍧🍧🍧🥤🥤🥤🧋🧋🧋🧋🫖
@lalitjayasingha805
@lalitjayasingha805 Жыл бұрын
රට හමුදාව දිපං .....එල
@mpp6015
@mpp6015 2 жыл бұрын
Why so many building making ? Like a concrete world ...need to plant many trees then only the natural forest looks comes ...
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
අද ලංකාවේ අනුන්ට හොරැකියන්නේ මේවා බේරා දිපු වරදටද?ගෝල්ෆේස් උද්ගොෂන මේවාට නේද?
@bandudarmadasa8897
@bandudarmadasa8897 Жыл бұрын
Mechchera vatina video ekkak balala thiyenne 35000 pamanai ko bauddayo mewa mita weddiyen ape un athara samage gathawenna one den Wath ekka ekka walpal balan nethuwa ape un hes arala balapan mokkada wenne kiyala
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
එහෙම තමයි
@lalitjayasingha805
@lalitjayasingha805 Жыл бұрын
ගොඨාභය වැඩිඩා මයි පිං ...
@sammaditthitv9998
@sammaditthitv9998 2 жыл бұрын
ජාතියක් පාගා තවත් ජාතියක් ආගමක් පාගා තවත් ආගමක් ලෙස ජාතියකට නැඟිසිටිය නොහැකිය .මනුෂ්‍යත්වය අගයන සදාචාරමය සමාජයක් බුදු රජාණන්වහන්සේ දේශනාකොට ඇත.එබැවින් වෙහෙර විහාර ගොඩනැඟෙන උසටම බුදු රජාණන්වහන්සේගේ ධර්මය මඟපෙන්වීම ගොඩනැඟිය යුතුයි .නැත්නම් බෞද්ධ විහාරය තවත් පිරිසකගේ වෛරය ට පාත්‍ර නොවිය යුතුයි . ලොවට පායන්නේ එකම සඳකි.එය ස්ලාම් සඳවත් වෙසක් සඳවත් නොවන විද්‍යාත්මක ලොව ග්‍රහා තාරකාවක් බව පමණක් බව තේරුම්ගත යුතුයි .එබැවින් සැබෑ බුදු රජාණන්වහන්සේගේ ධර්මය ම ලක්දිව සෑම විහාරයක වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ න් එලියට ආ යුතුමය.ජාතිවාදී ආගම්වාදී පතුරුවන බිමක් නොවිය යුතුයි .කිසිවිටෙකත් තවත් ජාතියක් හෝ ආගමක් විවෙචනය නොකලයුතුය .සැබෑ බුදු රජාණන්වහන්සේගේ මගපෙන්වීම විශෙශ්ෂයෙන් භික්ෂූන් වහන්සේලා තේරුම්ගත යුතුයි .
@udayanganidamayanthi2438
@udayanganidamayanthi2438 2 жыл бұрын
මේ අදහස සෑම ආගමකටම ජාතියකටම පොදු වෙන්න ඕනි නේද? ඒක සිංහල බෞද්ධ අයට විතරක් නෙවෙයි.කූරගල නීතිය ට අනුවත් බෞද්ධ ස්ථානයක් කියල තහවුරු කරල තියෙනවානේ.
@topten8963
@topten8963 2 жыл бұрын
අනේ පලයං. ඔහොම කරොත් බෞද්ධ ආගම අතුගාලා. රැකගන්න කරන්න පුලුවන් ඕනෙ දෙයක් කරන්න ඕනේ.
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vimu5036
@vimu5036 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilkinadesha9575
@dilkinadesha9575 2 жыл бұрын
🙏🙏🙏
@Kaushal_Senevirathna
@Kaushal_Senevirathna 2 жыл бұрын
❤️🙏
@ධම්මිකසදරුවන්බාලසූරිය
@ධම්මිකසදරුවන්බාලසූරිය Жыл бұрын
🙏🙏
@madusahan7502
@madusahan7502 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ssrumaali5798
@ssrumaali5798 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 ай бұрын
🙏🙏🙏
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН