අතේ ඇති මුදලට මැණික් පතලකට හිමිකම් කියන්නේ කොහොමද? | Ceylon Gem & Mining Research

  Рет қаралды 26,161

Hela Rahas

Hela Rahas

Жыл бұрын

අතේ ඇති මුදලට මැණික් පතලකට හිමිකම් කියන්නේ කොහොමද? හීනෙකින්වත් හිතුවද මෙහෙම දෙයකින් සල්ලි හොයන්න පුළුවන් කියලා.. ඔබේ සිහිනය යථාර්තයක් කරන තැන Ceylon Gem & Mining Research (PVT) LTD
UNDOUBTED INVESTMENT FOR A SUCCESSFUL PATH...
The beginning of a journey in search of rare precious stones including Pathmaraja, Blue, Red, Virodi, Pasingal from Elahera, Ratnapuira, Kuruwita, Eheliyagoda, Okkampitiya, Badalkumbura, Bibile and Passara Projects in Sri Lanka. Local and Foreign Investments are Cordially Invited!
අමතන්න - 070 72 79 268 / 074 36 28 895
Facebook - ceylongemmr
web - www.cgmr.org
Email - ceylongemandmr@gmail.com

Пікірлер: 50
@user-im6jv9ym5y
@user-im6jv9ym5y Жыл бұрын
ඇත්තටම මේ මැනික් තමයි වටිනම එවා..එකතුවෙලා කරමඅ
@user-fi5ix5gf7v
@user-fi5ix5gf7v Жыл бұрын
අත්‍යවශ්‍ය වැඩක් මේක..අනිවාර්යයෙන් කරන්න මේ දෙවල්
@user-fk6ft3ny3i
@user-fk6ft3ny3i Жыл бұрын
මෙවානේ කරන්න ඔානි වැඩ..හොද අයෝංඡනය මෙවා
@sampathpremathilake5747
@sampathpremathilake5747 11 ай бұрын
ඵලදායි දැක්මක් තියෙනවා මමත් සම්බන්ධ වෙනවා හැකි ඉක්මනින් . ගොඩක් ස්තුති
@-thejournalist9395
@-thejournalist9395 Жыл бұрын
හරි වැදගත්..මේ විදයට විස්වාසයෙන් කරන්න ඔානි දෙවල්
@user-es3pj1eb4m
@user-es3pj1eb4m Жыл бұрын
හොද වැඩක් මෙක..රටට ඩොලර් ගෙන්න
@user-yu2ck3do4j
@user-yu2ck3do4j Жыл бұрын
⁣හොද වැඩසටහනක් 🙏💪
@user-fd3uo2se2k
@user-fd3uo2se2k Жыл бұрын
මේවා සුපිරි වැඩක්
@user-ju9lu1wq6f
@user-ju9lu1wq6f Жыл бұрын
🙏💪💪💪💪 සුපිරි වැඩක්
@user-jv9hz3lw9s
@user-jv9hz3lw9s Жыл бұрын
හොදවැඩක් මෙක
@GMSTECHLK
@GMSTECHLK Жыл бұрын
Very mported vedio all the Best
@user-di5sk7fv1z
@user-di5sk7fv1z Жыл бұрын
රටට අවශ්‍ය මේ වගෙ අයෝංඡන
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
Supiri wedak, math me subject aka ta bahinna selasum hadanawa dan 90% planning ewarai, nitiyanukula edamakuth ok, test akath ok,, suba welawak balala patan ganna inne dan, man menik gena mokuthma danne neha, ath denuma tiyena dennek set karagena mage controlling yatathe karagena yanna tamai inne, man coordinator unath dawase wiyadam aka samanawa bedagena tamai karanne, edame himikaruth loku sahayoyagak denawa, location kataragama buttala menik gaga asannayemai,, edame awasanaya menik ganga,, loku wishwasayak tiyenawa pera pina matuwewi kiyala, sathuten kiyanna puluwan mamath Abeygunawardana kenek kiyala,,,
@indukangara2672
@indukangara2672 8 ай бұрын
hoda wadasatahanak
@surangajems5461
@surangajems5461 2 ай бұрын
ඇත්තටම අපි එකාමෙන් වැඩ කරමු මමත් කැමති සමිබන්ධ වෙන්න
@-maurata2338
@-maurata2338 Жыл бұрын
මේ වෙලාවේ ඩොලර් ගෙන්න අනිවාර්යයෙන් මේ දෙවල් කරන්න ඔානි
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
අපේ රටේ මේ මිනිස්සු ඉන්නෙ නිධානයක් උඩ, මුතුමැණික් කියන්නේ රටකට අගනා සම්පතක්, ඉතිං මැණික් පතල් කැපීම හරි විදිහකට කරන්නේ නෑ, අද නවීන තාක්ෂණය යොදා ඉතාමත්ම පහසුවෙන් ක්‍රමානුකුලව සුරක්ෂිතව මේ පතල් කැපීම කරන්න පුළුවන්, ඉතින් රජයෙන් මොනම විදියෙන් වත් උදව් කරන්නේ නැහැ .ඕක තමයි මේ රටේ තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක්.
@KeshawaIhalagedara-ks3qu
@KeshawaIhalagedara-ks3qu Жыл бұрын
api alahara.ape edanwala pathal kapanna liysan aeka ganna lahasu karanawanam hodai.
@KalanaGems
@KalanaGems Жыл бұрын
දෙන්නාගාර ඇත්ත සුපිරිම මැණික් තියෙනවා එ ඉඩම් රක්ෂිත කරලා රට හිගා කනවා 😢😢😢😢
@h.aruwanchandrakumara4859
@h.aruwanchandrakumara4859 3 ай бұрын
Mn කොච්චර patal wed krnwd et tma ne mkt wasiyak et atarinne wede
@ardawq9309
@ardawq9309 10 ай бұрын
Vidio hodai miusic eka nathuwa damma num hed phone gahala ahanna amarui
@-thelove2543
@-thelove2543 Жыл бұрын
මේ වගේ ආයෝජන තමයි කරන්න ඔානි
@hiharaasanuthi9840
@hiharaasanuthi9840 Жыл бұрын
කොහොමද ආයෝජනය කරන්නේ මේ සමාගමට, ඒ වාගේම ආයෝජනය කරන මුදලට ලැබෙන ලාභ අංශ කොහොමද
@mdsha8393
@mdsha8393 Жыл бұрын
Nice video Can you guide me best gembology course in srilanka? Pls... I want English text please
@Bandara91
@Bandara91 11 ай бұрын
Check with GIC (Gemological Institute of Colombo)
@user-rz9tk7tm9h
@user-rz9tk7tm9h Жыл бұрын
මෙවාගෙ දෙවල් වලට සල්ලි යොදවන එක වඩාත් වටිනවා
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 Жыл бұрын
Casino giyaa vage tamaa😂
@djrandi8790
@djrandi8790 9 ай бұрын
Nuwara kohed tiyennee manik
@maduriperera1325
@maduriperera1325 Жыл бұрын
Gawda pucchana machine akak nadda විකුණන
@wijayabandaranissanka1537
@wijayabandaranissanka1537 8 ай бұрын
මේ රටේ ගංජා වගාව,ගණිකා වීදි(red line),ඇති නරන්නේ නැතුව මොන තරම් සම්පත් තියාගෙනද මේ තරම් හිගාකන්නේ, විනිවිද දැකිය හැකි නායකත්වයක් මේ රටට අවශ්‍යයි
@leelanathpremakumara7779
@leelanathpremakumara7779 Жыл бұрын
Mekata sambanda wenna yodawana aduma mudala keeyakkda kiyala kiyanna.
@sandunjayampathi
@sandunjayampathi Жыл бұрын
හැබැයි කන්තලේ තියෙන මැනික් කොලටිය කොහෙවත් නෑ
@ranukanaveen5971
@ranukanaveen5971 Жыл бұрын
Mata Prithi Abegunawadana Sir contact karaganna no ekak denna puluwanda?
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
තිස්ස අප්පුව ඉන්ටර්විව් කරහන්කෝ
@KalanaGems
@KalanaGems Жыл бұрын
Masha 06 nami masha 02 man goda dala denm support eka denawanm rajayen
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
Rajayen monawage help akak da oni,,
@KalanaGems
@KalanaGems Жыл бұрын
@@kelumwihshwa5894 land tikk tynwa awa release kragna oni ecahri invest krna puluwan knk oni machine tikta ecahri
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 8 ай бұрын
@@KalanaGems phone namba please
@sumeshdinuka6226
@sumeshdinuka6226 Ай бұрын
නිට්ටබුවෙ කොහෙද පෝන් නම්බර් දෙන්න
@venuthandnalinroundtheworl8249
@venuthandnalinroundtheworl8249 Жыл бұрын
සුපිරියට අන්දනවා...ඇනදෙන ජාතිකයන් වන අපිටම ජයවේවා .....😂😂😂😂😂😂....
@sushanthakumara7075
@sushanthakumara7075 Жыл бұрын
හොදයි හොදයි මමත් අවුරුදු 27 මැණික් කැපිම කරන්නේ හොඳ සකච්චවක්
@danuweeraearna3240
@danuweeraearna3240 2 ай бұрын
ඔබේ දුරකථන අංකය ලබා ගත හැකිද
@hrmsaminda
@hrmsaminda Ай бұрын
මියුසික් එක හිසරදයක්නෙ
@sugathjayawardana4910
@sugathjayawardana4910 9 ай бұрын
යන්ත්‍ර භාවිතා කර මැණික් ගැරීමට ඉඩ නොදිය යුතුයි කිසි විටෙකවත්. පුරාණ රජ කාලෙත් රාජ්‍යට අවශ්‍ය මැණික් ගත් පසු තව දුරටත් භුමිය විනාශ කරන්න ඉඩ දීල නෑ.යන්ත්‍ර භාවිතා කරන්න දුන් විට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අවුරුද්දෙන් පොලව සුද්ද කරලා දායි .ඊට පස්සේ හිට පල්ලා උඩ බලාගෙන. මේ රටේ වටිනාකම සමුර්ධිය තියෙන්නේ ඔය සම්පත නිසයි.නිවසක මුල්ගල තියද්දි නිදන් වස්තු කියලා මැණික් රත්තරන් නිදන් කරන්නේ අහවල් එකටයි. ඒ නිසා ඔය කරගෙන යන විදියට මහන්සියෙන් සොයා ගන්න ඉඩ දෙන්න. මහා පරිමාණ කැණීම් වලට් ලාංකිකයන් විදිහට නැගී සිටින්න.
@Jausticelegue
@Jausticelegue 2 ай бұрын
මැනික් තියෙන්නෙ ලන්කාවෙ ,ඒ උනාට කයි කාරයො ඉගන ගන්න යන්නෙ යුරෝපෙ..අනේ පලයන් බන් යන්න.
@bakmaharangana
@bakmaharangana 3 күн бұрын
අපේ එකාලට හාරන්න කිව්වොත් එක සතියෙන් ඔක්කොම ලංකාව හාරලා දානවා, පට්ට සුවර්. එච්චර ගොන් හැත්තක් ඉන්නේ. පොලිසියට කප්පම් දීල හාරනවා, රජයේ උවුන්ට කප්පම් දීල හාරනවා , දැන් මෙචචර කල් හාරලා ගෙනාපු ඩොලර් වලින් කරපු ලබ්බ කියපන් බලන්න. ඔක්කොම හොරු බන් , මේකේ විනාශ කරලා කන්න පුලුවන්නම් නම් , ජනාධිපතියත් කනවා, ප්‍රීති මහත්තයත් කනවා. ඕක තමයි ඇත්ත .
@KalanaGems
@KalanaGems Жыл бұрын
රටේ ඉන්න නිති හදන හරක් කර ගන්න දෙන්නැ
@user-uy7ok8go2n
@user-uy7ok8go2n 3 ай бұрын
gon buruwo kathawa asse mucik danna epa,
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
МТЗ-80, подписывайтесь на канал, есть видео.
0:56
Александр Маляр
Рет қаралды 2,4 МЛН
The master set up a pillar among the people in seconds
0:17
Dice Master_1910
Рет қаралды 73 МЛН
The master set up a pillar among the people in seconds
0:17
Dice Master_1910
Рет қаралды 73 МЛН