කොමල වටන්/ komala watan/ අවුරුදු කැවිලි/ Sri Lankan traditional sweets/ Aurudu kavili(English sub)

  Рет қаралды 74,352

Hela Rasa Kandy Kitchen

Hela Rasa Kandy Kitchen

Күн бұрын

Пікірлер: 116
@lahirubandara5834
@lahirubandara5834 2 жыл бұрын
Mama haduwa kapu hamoma rasay kiwwa obathumiyata pin nodanna deyak kiyala dunnata
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Ane mata harima asai mehema kiyanakota ❤️yaluwanta share karanna pls
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
💛😒👍
@reginadesilva8152
@reginadesilva8152 2 жыл бұрын
ලෛක් කලා ශෙයා කලා සබ්ක්‍ර්‍යිබ් කලා
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Thank you🙏
@imashanilukshiwaduge1937
@imashanilukshiwaduge1937 Жыл бұрын
මේ මොන පළාතට අවේණික රසකැවිල්ලක්ද 😮
@helarasakandykitchen894
@helarasakandykitchen894 Жыл бұрын
Sabaragamu
@sriyasriya985
@sriyasriya985 2 жыл бұрын
අදමයි ඇහුවෙත් ස්තූතියි
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Harima rasai hadala balanna
@sriyasriya985
@sriyasriya985 2 жыл бұрын
@@helarasakandykitchen894 බොහෝම ස්තූතියි අනිවාර්යයෙන්ම හදනවා
@rasinisandunika9041
@rasinisandunika9041 2 жыл бұрын
නම අහල තිබුනට කාල තිබුනේ නැහැනේ ගොඩාක් ස්තූතියි කියල දුන්නට ❤️ මේකට කැකුලු හාල් පිටිද ගන්න ඕනි එතකොට හාල් පිටි බැදලද ගන්න ඕන
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Kade haal piti hari gedara kotapu hari Sudu haal piti ganna Badinna one ne.
@cheniththeunula2110
@cheniththeunula2110 2 жыл бұрын
මන් ආසයි කොමලවටන් කන්න..😊😊
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Thank you comment kalata. Yaluwanta share karanna
@wathsalavidyani5357
@wathsalavidyani5357 2 жыл бұрын
අවුරුදු 10කට කලින් මට මේ කැවුම් කන්න හම්බුනේ.. එදා ඉදන් අද වෙනකම් මම මේ කැවිලි වර්ගේ නම හෙව්වා, හදන හැටි හෙව්වා.අද අහම්බෙන් දැක්කේ...🙏🙏
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Yaluwanta share karala help karanna.thank you comment kalata
@anuradhadhananjani1799
@anuradhadhananjani1799 2 жыл бұрын
මරු
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Thank you. Pls share karanna
@sammobile4810
@sammobile4810 2 жыл бұрын
Thanks godak watina respi akak
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Pls share karanna yaluwanta
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
adamai e nama ahuwe
@aiescharyagunasekara7934
@aiescharyagunasekara7934 Жыл бұрын
ස්තුතිය
@priyanganirallage2119
@priyanganirallage2119 2 жыл бұрын
කාලා තියනවා හරිම රසයි
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Math asama kemak Yaluwanta share karanna pls
@saduniimalka7932
@saduniimalka7932 2 жыл бұрын
Adamai nama dannee
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Harima rasai hadannath lesie
@induheendeniya9985
@induheendeniya9985 2 жыл бұрын
Palamu.wathhawata mamath dakke.thankyou dear theruwan saranai
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Hadala balanna harima rasai.pls share karanna yaluwanta
@Janaka_Bandara_Ilangasinghe
@Janaka_Bandara_Ilangasinghe 2 жыл бұрын
මේ ප්‍රමාණ වලින් ගත්තොත් කැවුම් කීයක් හදන්න පුළුවන් ද
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
25-30 kavum hadaganna puluwan..
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
ගොඩාක් රස ඇති ලංකාවට ගියාම හදනවා 😍😍😍
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Ow harima rasai
@pawanprasanna1169
@pawanprasanna1169 2 жыл бұрын
Koheda inne
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thank you very much , අහලා තිබුණාට දැකලා නැති කෑමක්
@kavishkakeshan735
@kavishkakeshan735 2 жыл бұрын
අදමයි දැක්කෙ කෙල බේරි බේරි බැලුවා ඉතිම් 🤤🤤
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Harima rasai welawaka hadala kaalama balala kiyanna.
@kavishkakeshan735
@kavishkakeshan735 2 жыл бұрын
@@helarasakandykitchen894 ඔව් අනිවාර්යයෙන් 👌
@drawingacademy7238
@drawingacademy7238 2 жыл бұрын
Wow amazing
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Thank you. Pls share
@matildadamunagi2819
@matildadamunagi2819 2 жыл бұрын
Ahala tebunata dakke ade. Thank you so much
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Auruddata hadanna. Thank you Pls share karanna
@drawingacademy7238
@drawingacademy7238 2 жыл бұрын
I want to make this recipe
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Try this can’t stop eating
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමියට 🙏🇶🇦
@samoll1959
@samoll1959 2 жыл бұрын
ahuwet me video aken me nama
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Harima rasai hadannath lesie
@ccshopping8397
@ccshopping8397 3 жыл бұрын
මාත් හදුවා ගොඩක් රසයි
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Thank you🙏yaluwanta share karanna
@wajiraathuraliya9320
@wajiraathuraliya9320 3 жыл бұрын
මම ආසම කෑම ක් රෙසපි එක හොයමින් උන්නේ බොහොම ස්තුතියි
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Share karanna yaluwanta
@nimalranjith4486
@nimalranjith4486 2 жыл бұрын
හාල් පිටි තෙත ඒවද ගන්නේ
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Thetha hal piti walinuth puluwan kade haal piti walinuth puluwan. Mage konda kavum recipe 2k tiyenawa kade haal piti Saha thetha haal piti walinuth..
@senara7172
@senara7172 2 жыл бұрын
looks yammy. must try..Your explanation is very clear. thank you.
@ruvinaranjani578
@ruvinaranjani578 2 жыл бұрын
නියමයි... තෑන්ක්ස්...
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
❤️
@sauriwandana8066
@sauriwandana8066 3 жыл бұрын
අදමයි නම ඇහුවෙි අක්කි ..හදලා බලන්නමි..
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Puduma rasak hadanna lesie
@disnaniranjla8465
@disnaniranjla8465 2 жыл бұрын
Thanks
@chandanirupalata3450
@chandanirupalata3450 2 жыл бұрын
ඔයාට මොකද උනේ, කෝ අපිට අලුත් රෙසපි, බලාගෙන ඉන්නවා හොදේ
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Ane sorry Mata welawak wen karaganna amarui Ikmaninma ayeth enawa.
@sharmidinesha
@sharmidinesha 2 жыл бұрын
කොච්චර කල් තියා ගන්න පුලුවන්ද හදල
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Sathiyak kisi aulak netiwa tiyaganna puluwan. Pani pol hadala guli hadala fridge eke tiyala aurudda kittu karala hadagannath puluwan. Hadapu kavum freezer eke tibboth one taram kalayak tiyaganna puluwan
@halo2time
@halo2time 2 жыл бұрын
I never heard of this before. Since we were little we ate all the traditional down south ( mathara) rasa kavili. My mom made this last night and this is unbelievable. Thank you nangi. Jayawewa. I heard this is common to වයඹ. පලාතට. Is that true? this my new favorite kawum. 😱
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
hi ,so happy to hear that…thank you so much for your comment… no this kavum originated in uva as my knowledge,,(moneragala)
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
pls share the recipe
@reginadesilva8152
@reginadesilva8152 2 жыл бұрын
අහලත් නැහැ කාලත් නැහැ රස පාටයි හදල බලනවා රස ඇති උඩ බැලුම් හදන හැටි කියලා දෙන්නකෝ
@denurathnayaka1438
@denurathnayaka1438 3 жыл бұрын
Akki man ada heduwa. Oya wgema lassanata rasata awa et poddai haiyai heta wethdi hariyaida akke. Nettam ai ehema tikak haiya wenna hethuwa
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Heta wenakota hariyai Nangi.
@denurathnayaka1438
@denurathnayaka1438 3 жыл бұрын
@@helarasakandykitchen894 thank u akkeee❤
@pradeepanishanthi4011
@pradeepanishanthi4011 3 жыл бұрын
රස පාටයි... 🤤😍👌
@kavishkakeshan735
@kavishkakeshan735 2 жыл бұрын
අපි හැදුවා සුපිරියි 👌👌👌
@chandanirupalata3450
@chandanirupalata3450 3 жыл бұрын
huga dawasakin neda awe? mama kemathiy oyage resapes walata. lagadith mama oyawa baluwa.
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Ane ow..thank you🥰.hemoma itin eka wage recipes daanawane…man recipes hadala dethun serayak hadala harima eka danne,,,godak sathutui oya ehema kiwahama,,,ikmaninma hoda video ekak dannam 💙
@kumarifernando96
@kumarifernando96 2 жыл бұрын
පැනි ගන්නවා නම් පැනි උනු කරන්න අවශ්‍ය ද
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
උකු පැණි නම් නිකම්ම දාන්න
@deepikafrancis7320
@deepikafrancis7320 2 жыл бұрын
නොදන්න දේවල් කියලා දෙනවට ස්තුතියි
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
ස්තුතිය 🙏යාලුවන්ට ශෙයා කරන්න
@ireshamadu2835
@ireshamadu2835 3 жыл бұрын
Niyamai
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Thank you
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Wow 😋👌
@damayanthimallika3951
@damayanthimallika3951 2 жыл бұрын
නම අහලා තිබුනාට කාලා තිබුනෙත් නැහැ හදන හැටි දැනගෙන තිබුනෙත් නැහැ ගොඩක් ස්තුතියි
@semagesiriyawathi9458
@semagesiriyawathi9458 2 жыл бұрын
අපි දන්නෙ නැති කෑම ක්
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
හරිම රසයි හදන්නත් ලේසියි
@anomajayasinghe1997
@anomajayasinghe1997 2 жыл бұрын
රස පාටයි එක දවසක කාල තියනව
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
මෙි නමඅැහැඋවමයි
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Harima rasai hadala balanna
@roinamarasinghe6096
@roinamarasinghe6096 3 жыл бұрын
Please let us know how to make coconut cake. Love your recipes. Thanks
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Thank you 🙏will do it.
@rhondagailtaylor4792
@rhondagailtaylor4792 3 жыл бұрын
Looks really yummy
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Yeah….my favorite kavum,,,try one day
@suneethrahettiarachchi1529
@suneethrahettiarachchi1529 2 жыл бұрын
රස පාටයි ඒත් ලස්සන නම් නෑ මේ දැක්කමයි
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Godak rasai hadala balanna.. komala reka kiyala kiyanne me hedayata..
@chandralakshmi7485
@chandralakshmi7485 2 жыл бұрын
අනේ මම මේක සොය සොය හිටියෙ දන්න කෙනෙක් හිටියෙ නෑ.අවු 20 කට කළින් කාල තිබුණෙ.ඊටපස්සෙ කවදාවත් කන්න ලැබුණෙ නැ.ස්තුතියි
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Mata sathutui Me recipe eka hariyatama hari Hadala balanna Yaluwanta share karanna
@kasunchathuranga5937
@kasunchathuranga5937 3 жыл бұрын
Akke oya inne koi rateda.
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
USA
@jeevanidevika9980
@jeevanidevika9980 3 жыл бұрын
@@helarasakandykitchen894 t
@sarathwanninayake1136
@sarathwanninayake1136 2 жыл бұрын
අහලා නැති කෑමක් ,ස්තූතිය 🙏👌👌
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Share karanna yaluwanta
@sihinakumari9548
@sihinakumari9548 3 жыл бұрын
Thetha halpitida ganne
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Oyata thetha hal piti gannath puluwan...kade haalpiti gannath puluwan.mage konda kavum recipe 2k tiyenawa balanna
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@patdee4576
@patdee4576 3 жыл бұрын
අලුත් දෙයක් කියලා දුන්නාට ස්තූතී. ඒත් හරිම පැණි රසයි අපි sickeningly sweet කියනවානේ ගොඩාක්ම පැණිරසට. . පොඩි ළමයින්ට පවා දියවැඩියා තර්ජන තියෙන කාලේනේ. සීනි ප්‍රමාණ අඩු කරහදනවානම් හොඩක් වැදගත්. ඔබගේ fan කෙනෙක් මේ. 🧡🌷
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Thank you comment kalata..eka aththa...me wage kema hoda aurudu kaleta...ape sinhala rasa kavili serama godaak pani rasai...mage recipe tiyenawa rata idi pani walin hadana kema...halapa...ewa try karanna..❤️❤️ m.kzbin.info/www/bejne/r2WVgHWGgJugqbs
@kumarikaly8494
@kumarikaly8494 2 жыл бұрын
Hema deema seemaawakata aaharayata gaththoth no problem, mama hithanne
@madhushikaharshani6520
@madhushikaharshani6520 3 жыл бұрын
ගුරු මුෂ්‍ටි නැතුව හැමදේම කියලා දෙනවා..🧡
@helarasakandykitchen894
@helarasakandykitchen894 3 жыл бұрын
Thank you❤️❤️❤️❤️
@thilinid8303
@thilinid8303 2 жыл бұрын
Harima pahadili.
@niroshanidilrukshika5823
@niroshanidilrukshika5823 2 жыл бұрын
kzbin.info/www/bejne/b5TZZnqZh7itodk ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Niyamai
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Hela Rasa Kandy Kitchen mamath ehemai mage ph eken man tiniyema karana wedak meka.jayawewa
@niroshanidilrukshika5823
@niroshanidilrukshika5823 2 жыл бұрын
@@helarasakandykitchen894 ❤️
@nilminibandara1015
@nilminibandara1015 Жыл бұрын
O
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Жыл бұрын
❤❤❤❤❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
රස පාටයි... 🤤😍👌
@helarasakandykitchen894
@helarasakandykitchen894 2 жыл бұрын
Oww harima rasai hadala balannako
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,4 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 1,3 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,4 МЛН