Laugfs Gas Sri Lanka

  Рет қаралды 46,404

Hello Hello

3 жыл бұрын

There are two suppliers in the domestic gas supply market in Sri Lanka: Laugfs and Litro. Laugfs gas is in short supply these days. But the supply of litro gas continues. Attanayake tries to get Litro gas by turning a yellow Laugfs gas cylinder blue. This is a video made about it
#Laugfsgas #Litrogas #Srilanka
=====================================================
Listen Me on Apple Music - apple.co/3eqJMMS
Listen Me on Spotify https - spoti.fi/3sBZywN
Follow Me on Facebook hellohellolk
Follow Me on TikTok vm.tiktok.com/ZSJvAJwQ7/
Follow Me on Clubhouse www.clubhouse.com/@aththanayake =====================================================

Пікірлер: 194
@SLVLOG
@SLVLOG 3 жыл бұрын
🤩🤩😂 එක මරු
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
දර්ශන මහත්තයාටත් කෙලවෙලා වගේ...
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
@MasterBlaster දර්ශන මහත්තයා ඉතින් ඒ කාලේ ඉදන්ම Hello Hello අහනෝ නේ😍
@SLVLOG
@SLVLOG 3 жыл бұрын
@pasindu jayathilaka දැම්මා ඈ ❤️
@SLVLOG
@SLVLOG 3 жыл бұрын
@@HelloHelloSriLanka පටන් ගත්තු එකේ ඉදලා ඔක්කම අහනවා ඈ ❤️
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
@pasindu jayathilaka 🙏🙏
@uniqueworld6946
@uniqueworld6946 3 жыл бұрын
මොන දේ උනත් කහපාට ගෑස් අය customer care hotline එකෙන් customers ලට කතා කරන ආකාරය ගැන නම් සතුටුයි.බඩු තියෙන තැන් නැති තැන් බඩු ආවද නැද්ද කියලා ඒ අය system එකෙන්ම දන්නවා.ඒත් නිල් පාට අයගේ customer care hotline එකේ සේවාව නම් අන්තිමයි 😑😒
@Visibletoanyone82
@Visibletoanyone82 2 жыл бұрын
රජයේ ආයතන නේ😂
@tharindusandamal7181
@tharindusandamal7181 3 жыл бұрын
දිග විඩියෝ වැටේනවා දැන් සුපිරි . ආදරෙයි 😍
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
උම්මා
@sujathahimi5816
@sujathahimi5816 2 жыл бұрын
😍😍😍😍💕💕💕💕
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
අත්තේ....ජීවිතේ සතුට රඳවගන්න උඹෙන් ලැබෙන සපෝට් එක හරි වැදගත්. ෆුල් රෙස්පෙක්ට් මිස්ටර් අත්තනායක.
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
අඩෝ එළ බ්‍රෝ.සැපේ හිටහං මං වගෙ
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 3 жыл бұрын
පුලුවන් නම් අර "අපිට විශාල සද්දයක් ඇහුනා" කියපු නයි සාදු ට කතා කරලා කියන්න මම බිස්නස් කරනවා . හාමුදුරුවොන් කිව්වා වගේ ම ඒ දාතු වලට වැඳපු දවසේ ඉඳලා මගේ බිස්නස් දියුනු වෙලා තියෙන්නේ කියලා . මාරම සවුබාග්‍යක් උදාවෙලා තියෙන්නෙ කියන්න රටට කෙල වෙලා තිබ්බත් . තව ඕනේ නම් කෝල් එකේ කතා කරන ගමන් අල්ලපු ගෙදරින් මොකක් හරි ලොකු සද්දයක් ඇහිලා ඒ කට යනවා වගේ කතාව නවත්තන්න .
@lahiruchanaka
@lahiruchanaka 3 жыл бұрын
කවුදෝයි තවුසෙට රංකිරි කටගෑවෙ.. අම්මෝ හිනා කාලා මැරෙනවා.. 🤣🤣🤣🤣 ප්ලේන්ටි කතාව සුපිරි
@TSri23
@TSri23 3 жыл бұрын
අත්තෙ call center වල ඉන්න කෑලී එක්ක වැඩිය කුලුපඟ වෙන්න ගිහින් පවුල කඩා ගන්නවා ඒම නොවෙයී 😁🤫😂
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Aththee adarei ❤️❤️❤️😂😂😂. Nilpata ekata Nilpata ekak Dunna nao hari 😅😅..... Patta badu ne litro eke inne
@aselajayawickrama9268
@aselajayawickrama9268 3 жыл бұрын
කෙල්ල දැන ගත්තා අත්තේ උඹ කියලා😂😂 කෙල්ලත් සබ්ක්‍රයිබර් කෙනෙක්ද කොහෙද 😂😂😂😂
@divinemusicschoolkandy8756
@divinemusicschoolkandy8756 3 жыл бұрын
මරු කතාව.
@chinthakawk
@chinthakawk 3 жыл бұрын
No one really understand the work you do. Good journalism. Keep continuing.
@SLLakaya99
@SLLakaya99 3 жыл бұрын
අඩේ අත්තනායක අංකල් දවසක පාටියකට සෙට් කර ගත්තනම් ආයේ පට්ට ආතල් එකක් දෙයි..
@DifferentThinker
@DifferentThinker 3 жыл бұрын
ලගදි බොම්බයි ලූනු කෑවදේ... ගෑස් ගන්න තියනවදේ... සීනි රහ මතකදේ.... දැල් ශැපදේ..... එතුමා හිටියනම් එහෙමවත් අහයි, අවාසනාවට එතුමා අද අපි අතර නැ😪
@chathuminagayanath5400
@chathuminagayanath5400 3 жыл бұрын
අම්මෝ පාට ගාන සීන් එක තමා ආතල්ම😁😅🤣🤣🤣🤣👊👊
@වගතුග-ල9ඨ
@වගතුග-ල9ඨ 3 жыл бұрын
ගෑස් වගේ දවසින් දවස ඉහලට යන අත්තේ උබට ජය වේව...හැමෝම බලන්න අහන්න Hello Hello....වීඩියො.රටේ හොරු අල්ලන අලුත්ම විදිය
@TheYasanuwan
@TheYasanuwan 3 жыл бұрын
අයිසේ අත්තනායක .. පාට කරන වැඩේ කරගෙන , IDH හන්දියේ බුදු පිළිමෙ පිටිපස්සෙ තියන ගෑස් කඩේට ගිහින් දෙමු. හෙල්ප් එකක් ඕනේ නම් කියනවා. ගමේ කොල්ලො නෙහ්. 😁
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
😝😝
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
අඩේ..ලාෆ් එකටත් කෝල් කරලා තියෙන්නෙ. 😂 ලාෆ් කාරයෝ අපිට බොරු කියනවට ඔහොම්මයි කරන්න ඕනී. ගෑස් නැත්තං නෑ කියහල්ලකෝ බොරුවට මිනිස්සු රස්තියාදු කරන්නෙ නැතුව. 😡 ඒ අස්සෙ ලිට්රෝ එකත් තේ කඩයක් වෙලා.😂 ඒ අතින් බලනකොට ලාෆ් එකේ ගෑස් නැතත්, කස්ටමර් සර්විස් එක හරි හරියට වැඩ. 😂 මිස්ටර් පේන්ට් එක ගැන නම් කියන්න දෙයක් නෑ. 😂 නියම වැඩක්.. අත්තනායක මහත්තයෝ. ❤️
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
❤️❤️
@isurumfernando
@isurumfernando 3 жыл бұрын
කව්ද බං ලිට්රෝ එකේ කස්ටමර් කෙයා ඉන්න ගොබිලා... ඒ අතින් ලාෆ් එකේ බඩු නැතත් සුපිරියට කස්ටමර් හැන්ඩ්ලින් කරනවා.
@supunsaranjana6953
@supunsaranjana6953 3 жыл бұрын
සිලිම්ඩරේ පාම්ට ගෑවාම වාහනේට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල කම්පනා කොරන මම .. 🤔😂😂
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
අත්තේ නයිස් අප්පා 🤣🤣🤣🤣🤣 .උබ තමයි හොදටම කරේ 🤣🤣 .අම්මෝ .ආප්පයක් කීයද බන් 🤣 කෝකටත් මන් ගෙදර නිල් කහ දෙකම තියන් ඉන්නෙ.බුදාමේ ගෑස්
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
😀😀
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
🤣 අත්තේ අපිට වටිනා මනුස්සයෙක් තොරතුරු දැනගන්ඩ පුළුවන් 👍
@safnathamseen5442
@safnathamseen5442 2 жыл бұрын
Super ayye
@anurabandara6042
@anurabandara6042 3 жыл бұрын
once WIJEWEERA was named as ATHTHANAYAKE by himself. keep it up .for the shake of public
@supunbhashana9452
@supunbhashana9452 3 жыл бұрын
අත්තනායක පිස්සෙක් අප්පා 😅😅❤
@hashitha6958
@hashitha6958 3 жыл бұрын
අත්තනායක ඇත්ත කියනවා ඔයා නේද අර කහපාට එකක් නිල්පාට කරලා සිලින්ඩරයක් මාරුකරේ 😂😂
@TvSesath
@TvSesath 3 жыл бұрын
අම්මෝ අත්තේ ලඟ නමනවා දැන්.......😂😂😂😂❤️❤️❤️
@erandal2728
@erandal2728 3 жыл бұрын
නියමයි atte..ලොකු place 1ta Game 1 demu.රට කුල්මත් වෙන්ඩ.
@gamingab5946
@gamingab5946 2 жыл бұрын
අත්තනායක sales rep කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද😁
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 3 жыл бұрын
ධාතු වැඩ ඕවා අත්තනායක , එල එල
@adithyashenal1132
@adithyashenal1132 3 жыл бұрын
අත්තෙ සිරාවට Kadawatha ද ඉන්නේ 😂💪
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
නෑ බං.නිකමට කිව්වෙ
@avindudilhara1911
@avindudilhara1911 3 жыл бұрын
නියමයි ❤❤
@Finestsongexplain
@Finestsongexplain 3 жыл бұрын
අත්තේ ඒක සුපිරි...
@ireshekanayake4844
@ireshekanayake4844 3 жыл бұрын
අත්තෙ මම මේ කියන්ඩ හිටියෙ පිරමීඩකාරයෙක්ව නටෝමු කියල. ඒත් මම දැක්ක හමුදුරු පිරමීඩකාරයෙක්ව බයිට් කරන එකක්. කෝ ඒක චැනල් එකේ දාල නෑ නේ
@AK-vk8uj
@AK-vk8uj 3 жыл бұрын
Good customer service agent. Handled the call smartly
@tharindusandamal7181
@tharindusandamal7181 3 жыл бұрын
තේ කඩේ කියන ඒක පට්ට 😂😂😂
@SDJA-hd6df
@SDJA-hd6df 3 жыл бұрын
සුපිරි ආතල් අත්තෙ ...✔😅❤️
@cfdProptrader
@cfdProptrader 3 жыл бұрын
ගෑස් ටැංකිත් ෂය වෙනවා බොලේ .
@travelbro8689
@travelbro8689 2 жыл бұрын
katak newei thiyenne ubata nm. maru jaya wewa
@hmmusix2042
@hmmusix2042 3 жыл бұрын
සුපිරි අයියෙ ඔයානම් 🔥😋🖤
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Lovely lady 4:38 ❤😘💕😍
@nimeshthisara6089
@nimeshthisara6089 3 жыл бұрын
අපේ අත්තනායක ඉන්නේ කොහොම හරි රාජිගිරිය ගොතටුව කොලොන්නාව හරියේ තමා 🙈
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
කට කරුණාවයි 🤭
@nimeshthisara6089
@nimeshthisara6089 3 жыл бұрын
@@HelloHelloSriLanka 🤐😄
@Shirley-Fdo
@Shirley-Fdo 3 жыл бұрын
CID head office එක ට දැනුම් දෙන්න, බඩු මාට්ටු!
@nimeshthisara6089
@nimeshthisara6089 3 жыл бұрын
@@Shirley-Fdo ඇයි ඔයාගේ කොහේ හරි කසනවාද? 🖕
@hathavariya2053
@hathavariya2053 3 жыл бұрын
කොයි එක්කෙනාද? "අර සුදු ,කලු උස එක්කෙනා" ආහ් උස එක්කෙනා. ඔව් අර තට්ටෙ තියෙන්නේ...
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
එකිට හිනා 😂
@SW-pp1qh
@SW-pp1qh 2 жыл бұрын
Hello Hello Aththo oya Rajagiriye ne Kadawatha kiyanne borune
@sudeprasadika8544
@sudeprasadika8544 2 жыл бұрын
Atte patta
@lassanasindu4162
@lassanasindu4162 3 жыл бұрын
Aththe thmuse mru oii
@franklynmanuel
@franklynmanuel 3 жыл бұрын
Attanayake can be also called Aathal Attanayake.Serious call ekd patta committal aathal denawa. Den ithin Magadi weda karana companies balagena inna wenne attanayake sir gen call ekak enakam.
@sherinnisha1711
@sherinnisha1711 3 жыл бұрын
කෝකටත් පෝලිමෙ ලගින්න වෙයි . ඉස්සර තිබුනා කියන හාල් පොල්ල වගේ පොලු ක්‍රමේකුත් එන හැඩයි. කරත්තයක් එහෙමත් අරන් දාගත්තට අව්ලක් නෑහ්හ්හ්හ්හ්හ්🙁🙁🙁🤔🤔🤔 වගේ පේන්නෙ අත්තනේ .😁😁😁
@AlgoTradersOfficial
@AlgoTradersOfficial Жыл бұрын
201 comment එක අත්තේ 😁😂😂❤❤
@funnyinsports9009
@funnyinsports9009 3 жыл бұрын
කඩවත පොර දැන් ගෑස් ගන්නේ බොරලැස්ගමුවේ ද 🤔🤔🤔
@sujeewaappuhamy2822
@sujeewaappuhamy2822 2 жыл бұрын
සුපිරි
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
එල එල
@kaawigaming6269
@kaawigaming6269 2 жыл бұрын
Adooooo ptta
@charithpathirana4501
@charithpathirana4501 3 жыл бұрын
කොහේද වස්තුවේ ගිහින් හිටියේ
@isuudantha
@isuudantha 3 жыл бұрын
ලග ලග video දාමු මෙ වගෙ ❤️
@naturelovers1320
@naturelovers1320 3 жыл бұрын
May ara wahana gane kata karena kena nayda?
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 3 жыл бұрын
තමුසෙ පිස්සෙක් අත්තනායක 😁
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
එහෙමයි😜
@nadunharshana8503
@nadunharshana8503 3 жыл бұрын
අම්බෝ😂🤣🤣,, අත්තනායක ඔයා🙃😎
@sudeprasadika8544
@sudeprasadika8544 2 жыл бұрын
👍
@osanda2313
@osanda2313 3 жыл бұрын
අත්තේ මහින්ද මහත්තයට අරන් අහන්නකො අල කොහොමද ළූණු කොහොමද දැන් සැපද කියලා 😉
@refferal2326
@refferal2326 3 жыл бұрын
සිරා බන් රයිස් කුකර් එකේ තුන් වේලම උයන්නෙ 😂😂
@Sandaru_nirmal
@Sandaru_nirmal 3 жыл бұрын
First cmmnt mgen❤❤
@Sandaru_nirmal
@Sandaru_nirmal 3 жыл бұрын
සත්තයි බන්😌
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
කවුද දන්නෙ ලිට්‍රො එකට කියලා දඹර සිලින්ඩර් එකට කතා කරාද කියලා 😂
@pasangamlath6074
@pasangamlath6074 3 жыл бұрын
ලාෆ් ගෑස් කෙල්ල අන්තිමේට ක්ෂය වෙන කතාවක් කිව්වා ඒක සිරාද?අනික අන්තිමේට කින්ඩියක් දෙනවා සර් කරන්න එපා කියලා.මේ කතා කරද්දි සෑහෙන්න ඇදලා පැදලා කතා කරනවා නේද???
@kavish6964
@kavish6964 2 жыл бұрын
Ow oi 😂😍
@sureshdias7926
@sureshdias7926 3 жыл бұрын
වොයිස් වෙනස් කරන්න කාලෙ හරි අත්තෙ
@buvanekadias5133
@buvanekadias5133 3 жыл бұрын
Ammo aththanayaka😂😂💥
@maddumasampath5688
@maddumasampath5688 3 жыл бұрын
😁😁😁 laugh gas ඒක සුපිරි , අත්තනායක😁🤘🏽🙏🏽
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 3 жыл бұрын
Paint බාස් ගුලි කාලා
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
මිනිහා සැරයි🤭
@mohammedrashid7648
@mohammedrashid7648 2 жыл бұрын
Work from home scenarios call center
@dinucreocreo2797
@dinucreocreo2797 3 жыл бұрын
අම්බෝ අත්තේ ඔයා නම්.......... 😄😄😄
@heshanlahiru3732
@heshanlahiru3732 3 жыл бұрын
Supirii 😁❤
@raviharadesilva9965
@raviharadesilva9965 3 жыл бұрын
අත්තේ.. නයිස්..😂👌
@chintha1169
@chintha1169 3 жыл бұрын
අත්තෙ ඇල්ලුවොත් ඉතිං ගැම්මක් තමයි
@falvlogs6799
@falvlogs6799 3 жыл бұрын
මම මේ තේ කඩේකටද කතා කරලා තියෙන්නේ..??😂😂
@private7660
@private7660 3 жыл бұрын
එන්නත් ගන්න එපා කියන දොස්තර කෙනෙක් ඉන්නො මේ දවස් වල පොඩ්ඩක් බලල අදාල අංශ දැනුවත් කරන්න
@ganithpeiris3960
@ganithpeiris3960 3 жыл бұрын
අත්තෙ.. මචන් තව ටිකක් ටෝක් කරා නම් උබට අර ලාෆ් එකේ කෑල්ලව උස්සන්නත් තිබ්බ.. 🤩 මොනා උනත් ඒකිත් සැපේ ඉන්න කෙල්ලක් වගේ.. 😂
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
කට කට.මේවා ගෑනි බලනො
@user-br3lf6qb5k
@user-br3lf6qb5k 3 жыл бұрын
👍👍👍
@samisamrana5431
@samisamrana5431 3 жыл бұрын
Mr paint thamai hodatama karanne!!!
@samisamrana5431
@samisamrana5431 3 жыл бұрын
Kadawatha koheda danne oya inne
@dineshishan2857
@dineshishan2857 9 ай бұрын
adoo 😂
@HTBeatsX
@HTBeatsX 3 жыл бұрын
ඊළග එක තවත් රසවත්...
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@tharindusandamal7181
@tharindusandamal7181 3 жыл бұрын
මාත් කඩවත 😂😍
@slentertainment3647
@slentertainment3647 3 жыл бұрын
Balagena hitiye enakam..😘😘..
@omarelimarath
@omarelimarath 2 жыл бұрын
That great man dance moment and the baila was soo great 👌🏼😂😂😂
@surajwithanachchi5544
@surajwithanachchi5544 3 жыл бұрын
🔥 🔥 🔥
@sunimalperera1958
@sunimalperera1958 3 жыл бұрын
පට්ට ආතල් අත්තේ...😂😂
@genhub9063
@genhub9063 3 жыл бұрын
අත්තේ සන්නාට ආතල් එකක් දීපංකෝ!
@dinucreocreo2797
@dinucreocreo2797 3 жыл бұрын
ඒක මරු ❤️
@randilwikramarathne2969
@randilwikramarathne2969 3 жыл бұрын
ප්ලේන්ටී දෙකක් ඉල්ලුවේ කව්ද 😁
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
මම හිතුවෙ තේ කඩයක් කියලා 😝
@randilwikramarathne2969
@randilwikramarathne2969 3 жыл бұрын
@@HelloHelloSriLanka අරුට ඒක අහුනේ නෑ..එල එල..තව එකක් කරන්න ඉක්මනට 👍👍
@sankhamalika
@sankhamalika 3 жыл бұрын
Ammoh😂😂
@prabathsena5647
@prabathsena5647 3 жыл бұрын
නෝනත් එක්ක විස්තර කතා කරාද ? Hahaha
@gamingab5946
@gamingab5946 2 жыл бұрын
litro customer care හොඳටම අවුල්🤣 ඊයා🤮
@gamingab5946
@gamingab5946 2 жыл бұрын
අඩේ උඹ online ද🤣❤️
@amanjanafernando9730
@amanjanafernando9730 3 жыл бұрын
යොකෝ ආතල් ගන්නවා නම් ගන්න ඕනෙ මේ වගේ ආතල්.
@malaka509
@malaka509 3 жыл бұрын
අපි අහන හඬපට 😂
@paka3249
@paka3249 Жыл бұрын
😄😄😄😄😄👍👍
@vishwafernando1711
@vishwafernando1711 3 жыл бұрын
❤️❤️❤️❤️
@igcas
@igcas 3 жыл бұрын
😘
@automobileknowledge1814
@automobileknowledge1814 3 жыл бұрын
Me channel aniwarenma ekmanin udata anna one
@kalukubiyo1919
@kalukubiyo1919 3 жыл бұрын
මේවා දැවෙන ප්‍ර්ශ්න 😁
@nipunmax
@nipunmax 3 жыл бұрын
Rs 1000 da denne deposit eka apen 3000k gaththa ne
@srzlokka2002
@srzlokka2002 3 жыл бұрын
අත්තේ ❤️❤️❤️❤️❤️😂😂😂😂😂😂
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
ඔයා ඉන්නෙ කොතනද ගරියටම ගෑස් ගේන්න අහන්නෙ 😂
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 55 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 30 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН