Milinda Sandaruwan - Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක​) Official Music Video

  Рет қаралды 10,573,701

Milinda Sandaruwan

Milinda Sandaruwan

Күн бұрын

Пікірлер: 4 500
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
"නොපැතුව මොහොතක"ඔන්න ඔයාලට බාරයි අහල බලල ගුන දොස් Comment එකක් දාන්න බලන්න ❤️🤗
@amazingworldsl-6127
@amazingworldsl-6127 9 ай бұрын
❤😍
@shehanvihandu7833
@shehanvihandu7833 9 ай бұрын
Suppa
@dhananjaya_official_07
@dhananjaya_official_07 9 ай бұрын
❤️🥰
@user-AruniHansika11
@user-AruniHansika11 9 ай бұрын
❤❤❤
@DinuththaraAnuhas
@DinuththaraAnuhas 9 ай бұрын
👍👍👍👍👍 supiri
@manjulamaduwanthi2285
@manjulamaduwanthi2285 9 ай бұрын
Lyrics හිත පාරනා කතා එපා කියන්න.. ඔය හීනි ඇස් වලින් බලාන් මදෙස.. මොනදේ වුනත් අනාගතේදි අපිට.. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න// මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන.. මල් හිරු බැස යන.. දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද... අත්නොහැරී.....යමු කියලා.. දිගු ගමනක් පියමැනලා.. නැවත හැරී....බැලුවම මා බොහොමදුරයි අපි දෙදෙනා// මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද.. හිතුවේ නැතී.. මොහොතක මා.. තනි කෙරුවත් ඉවත බලා කහට නැතී.. මනස පුරා .. මතක තියෙයි ඔබව සදා// හිත පාරන කතා එපා කියන්න . ඔය හීනි ඇස් වලින් බලාන මදෙස මොනදේ උනත් අනාගතේදි අපිට .. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න// මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද..... (END)😊😊 LIKE 👍 👇❤
@dulanjamihirani
@dulanjamihirani 9 ай бұрын
හරි ලස්සන පද ගෙත්තමක් .......❤
@chamilanuwan494
@chamilanuwan494 9 ай бұрын
❤❤❤❤❤
@KithsiriJayantha
@KithsiriJayantha 9 ай бұрын
Superb😊😊
@kaldbdjsj9483
@kaldbdjsj9483 9 ай бұрын
@Sucharitha-dz9yv
@Sucharitha-dz9yv 9 ай бұрын
❤️🥺
@english1minutes
@english1minutes 9 ай бұрын
නලුවෙක් ..❤️ ගායකයෙක්..❤ සංගීත අධ්‍යාශක ..❤️ බෑන්ඩ් ඔනර් ❤️ music composer ❤️ Song lyrics writer ❤️... ස්ටාර් පැකේජ් එකක් මිලින්ද ....❤❤❤
@kmanil8689
@kmanil8689 9 ай бұрын
හොඳ සැමියෙක් අහිංසක බිරිඳකට , ආදරණීය පියෙක්
@janithchathu1162
@janithchathu1162 7 ай бұрын
❤❤❤❤😢
@kbbandara2713
@kbbandara2713 7 ай бұрын
😊😊😊😊😊❤A😊a😊a
@urekamihirani3745
@urekamihirani3745 6 ай бұрын
@gayanisurangika5816
@gayanisurangika5816 6 ай бұрын
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 5 ай бұрын
සද්ද බද්ද නැති තමන්ගෙ පාඩුවෙ සුපිරිම වැඩක් කරන පොරක්... මේකා තමා deem star වෙන්න තිබුනෙ..❤💪
@wageeshadesilwa94
@wageeshadesilwa94 5 ай бұрын
Aniwaryen
@isuruprabhashwara2104
@isuruprabhashwara2104 5 ай бұрын
ඩ්‍රීම් ස්ටාර් සුපර් ස්ටාර් ඔය ඕනේ රියැලිටියක වැඩිම දුරක් ගියේ දෙවැනියා.
@indikapradeep9031
@indikapradeep9031 5 ай бұрын
Meya hitapu season eke kwd 1st
@Birdy44960
@Birdy44960 5 ай бұрын
@@indikapradeep9031udesh indula..season 1st
@amadisathsarani-gk8qy
@amadisathsarani-gk8qy 5 ай бұрын
gammatama☺
@Jayaman3.4.5.
@Jayaman3.4.5. 9 ай бұрын
ආදරේ නිසා විදවන හැම හවදතක්ම සුවපත් වේවා❤ හරිම ලස්සනයි අයියේ❤
@YohanNiroshadilshan
@YohanNiroshadilshan 3 ай бұрын
Ow aiye eka aththa ❤
@LaksiriPerera-bk1cd
@LaksiriPerera-bk1cd Ай бұрын
❤❤
@udeshgeethanjana6693
@udeshgeethanjana6693 9 ай бұрын
සිංදුව මාරම ලස්සනයි ..ඊට වඩා මන් බැලුවේ විශුවල් එක දිහා...දෙන්නා මාරම විදියට ඒකට සාදාරනය කරනවා..කියන්න වචන නෑ..අහම්බෙන් බැලුනේ මේ සිංදුව..ආය ආය අහන්න..බලන්න හිතෙනවා 😥😥😥❤️❤️❤️😘😘😘😘😪😪😪😪
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 8 ай бұрын
මම වැඩියෙ බැලුවේ තන් දෙක දිහා පට්ට
@iresharathnayaka-xz6sq
@iresharathnayaka-xz6sq 8 ай бұрын
❤❤❤❤❤❤
@champikaweerasingha8853
@champikaweerasingha8853 7 ай бұрын
Ou
@gayanidarshika9696
@gayanidarshika9696 7 ай бұрын
UhsnL
@musictrain3119
@musictrain3119 7 ай бұрын
ගොඩාක් ලස්සනයි මේ ගීතය
@MadhuWijesinghe-g8d
@MadhuWijesinghe-g8d 8 ай бұрын
බස් එකෙ එද්දී දාල තිබ්බේ..එවේලම ස්ර්ච් කරල ඇහුව..දැන් සිය පාරක් විතර අහනවා❤
@thusirasehan84
@thusirasehan84 6 ай бұрын
😂😂
@Sachini-1
@Sachini-1 6 ай бұрын
Math ehemai ada
@DinithSandeepa-we1bp
@DinithSandeepa-we1bp 6 ай бұрын
Math ehemai bn😂❤
@asankagunawardena7479
@asankagunawardena7479 6 ай бұрын
Hithata hodatama weduna sinduwak..😢
@sanduvideo1191
@sanduvideo1191 6 ай бұрын
Math ehemai❤
@helloworld1292
@helloworld1292 5 ай бұрын
ආදරේ කරන්න එපා බන් කවුරුත් ආදරේ කියන්නේ තියා ගන්න ගලප ගන්න මගුලක් විතරයි, තමන්ගේ පණට සමාන කර ගත්ත උන් විදවනවා මිසක්, උන්ට ආදරේ නම් කියල මගුලක් ලැබිල නෑ, මේ සින්දුවේ පට්ට ලස්සනයි හැමදෙයක්ම ❤🎉
@kdnisharanasinghe6926
@kdnisharanasinghe6926 3 ай бұрын
Yz😢
@SarunyaSaru-qd4bs
@SarunyaSaru-qd4bs 2 ай бұрын
An
@Hashi2020gunatissa
@Hashi2020gunatissa 2 ай бұрын
අනිවාර්යයෙන්
@Hashi2020gunatissa
@Hashi2020gunatissa 2 ай бұрын
අනිවාර්යයෙන්
@angelsara-jo1wo
@angelsara-jo1wo Ай бұрын
ම්ම් 😢
@RNlife-jm4or
@RNlife-jm4or 6 ай бұрын
2024/4/14 ahana aya කෝ බලන්න ❤❤ මිලින්ද අයියව අවුරුද්ද දවසෙත් මතක් උනා ඕන් ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාටත් කමෙන්ට් කරන යාළුවො ඔක්කොටමත් බුදු සරණයි
@nurajarjuna8818
@nurajarjuna8818 3 ай бұрын
ඔයා කොහෙද
@sahan-e5r
@sahan-e5r 9 ай бұрын
මිලින්ද සඳරුවන් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏
@dewmidesilva8917
@dewmidesilva8917 9 ай бұрын
දොස් කියල මොනව කියන්නද🤭 ඔය කටහඬ එක්ක කතාවක් සින්දුවක් විදියට කිව්වත් ඒත් ලස්සනයි ❤මටනම් කියන්න තියෙන්නෙ එච්චරයි
@kasunlakshan6903
@kasunlakshan6903 9 ай бұрын
කිසිම ලොකුකමක් නැති ආසම චරිතයක්. ජයවේවා අයියේ❤
@asankaruwanasankaruwan7829
@asankaruwanasankaruwan7829 8 ай бұрын
Ekenma ❤ මිලින්ද ayya😊
@PiyumiGanhewage-sx1qz
@PiyumiGanhewage-sx1qz 4 ай бұрын
❤❤
@kiththagemingacademy9530
@kiththagemingacademy9530 Ай бұрын
තනිකරම මගෙ ආදර කතාව වගේ.පණ වගේ ආදරේ කරපු එයත් කොළඹ පදිංචියට යන දවසෙ. රූ 7 ඉදන් පාන්දර 1 වෙනකන් එයා එන බස් එක එනකම් ඉදල කුරුණෑගල ට යනකම් එයා මගෙ උරහිසට ඔඑව තියන් ගියෙ.කවදාවත් හිතවෙ නෑ ඒ අවසාන හමුවිම කියල. අද එයා මාව අදුරන්නෙත් නෑ වගේ.අදටත් මතක් වෙද්දි ඇඩෙනව.ඉන්න තැනක පරෙස්සමෙන් ඉන්න . අදටත් මං ඔයාට එදා වගේම ආදරේ යි. කවද හරි ඔයා මේ coment එක දකි😢😢
@isurulakmal7139
@isurulakmal7139 9 ай бұрын
“තාවකාලික හමුවීම් අතරෙ, අමතක නොවන මනුස්සයෙක්' වෙන්න. !” ☁︎ 🤍🌼💫
@dileepmadushanka5934
@dileepmadushanka5934 8 ай бұрын
❤yes
@-M-pi1xo
@-M-pi1xo 8 ай бұрын
හ්ම්ම්ම්ම්ම්❤
@ashikasubashini3384
@ashikasubashini3384 8 ай бұрын
💔🖤
@isurulakmal7139
@isurulakmal7139 8 ай бұрын
@@dileepmadushanka5934 👍
@isurulakmal7139
@isurulakmal7139 8 ай бұрын
@@-M-pi1xo ❤️
@studiosl1850
@studiosl1850 8 ай бұрын
මේ සින්දුව හරිම ලස්සනයි. ඒ අත්දැකීම හරි වේදනාකාරී😊 මම මේ වීඩියෝ එක දවසට 10 වතාවක් විතර බලනවා❤
@prtrkumarasinghe1029
@prtrkumarasinghe1029 5 ай бұрын
ඒකනම් ඇත්ත .හරි වේදනාකාරී හැගීමක්
@sulochanasamanmali8129
@sulochanasamanmali8129 9 ай бұрын
සෑහෙන්න ඒ සිංදුව ඇතුලේ ජීවත් උනා🥺සමහර තීරණ කොච්චර ආදරේ උනත් ගන්න වෙනවා👣 ඇත්තට ගොඩක් ලස්සන නිර්මාණයක්❤️😌
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@Malindu_Malshan
@Malindu_Malshan 3 ай бұрын
Boot සින්දු අහන්න අකැමැති උනාට මේ සින්දුව මාර විදියට feel වෙනවා...😊❤
@shanikawijesinghe4393
@shanikawijesinghe4393 9 ай бұрын
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න... මගේ උරතලේ මත, ඔබේ හිස තියාගෙන... මළ හිරු බැස යන, දවසක හවසක..... ක්ෂිතිජය බලාගෙන, දොඩමලු වුණේ අප..... නොපැතුව මොහොතක.. සමු අරගන්නද?.........😍 ඒ වචන❤😍
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@harshamadushanka1044
@harshamadushanka1044 9 ай бұрын
@sumithkumara8226
@sumithkumara8226 9 ай бұрын
​@@HelloMilindaSandaruwan❤❤❤❤❤ hiii
@amilapriyanga4855
@amilapriyanga4855 9 ай бұрын
❤️
@Dil_Music0
@Dil_Music0 8 ай бұрын
මොන දේ උනත් අනාගතේදී අපට.... 🎵🎧🥺 මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න.... ♥️✊
@JontyXoxo
@JontyXoxo 4 ай бұрын
ba
@lasindukasun2965
@lasindukasun2965 9 ай бұрын
කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නෑ ...සුපිරියක් තමයි ඉතින් ❤ 100 පාරකට වඩා ඇහුවා දැනට...ජය වේවා ❤ 👈👌
@IshaMadhushanka
@IshaMadhushanka 5 ай бұрын
අවුරුදු 10ක් ආදරේ කරලා එයා මගෙන් වෙන් වෙලා අදට මාසයයි. මේක මගේ සිංදුව, දවසට මතක් වෙන මතක්වෙන වාරයක් පාසා මේක අහනවා. අහසම කඩන් වැටුනා මගේ 🙏😢
@isuruprabhashwara2104
@isuruprabhashwara2104 4 ай бұрын
ආතල් එකේ ඉදපන් කොල්ලා. මාත් කලින් බූට් එකක් කාලා විදෙව්වා. ඒවා අද මතක් වෙද්දි මටම හිනා යනවා. නොගැලපෙන අය වෙන් කරලා හොදම කෙනෙක් හම්බෙනවා
@shasikaladilrukshi8916
@shasikaladilrukshi8916 4 ай бұрын
❤😪😪
@Mayomikumari-it2pc
@Mayomikumari-it2pc 4 ай бұрын
ඔව් . දැන් ජීවිතය අලුතින් පටන් ගන්න
@ShrimathiMangalika-c2v
@ShrimathiMangalika-c2v 4 ай бұрын
ඔ😢
@Mrguidesl
@Mrguidesl 4 ай бұрын
මගෙ අවුරුදු 11ක් බන්...මාස 2ක් වෙනව දැන් හරියකට නින්ද යන්නෙත් නෑ තාම මතක් වෙනව😢😢
@kv1051
@kv1051 8 ай бұрын
ලස්සන වචන ටිකක් ❤ ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ (මගෙ උර තලේ මත ඔබෙ හිස තියාගෙන මල හිරු බැස යන දවසක හවස... ක්ශිතිජය බලාගෙන දොඩ මලූ උනේ අප නොපැතුව මොහොතක සමු අර ගන්නද )❤❤❤
@mamakamthi7735
@mamakamthi7735 9 ай бұрын
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@sandusubhashi3462
@sandusubhashi3462 9 ай бұрын
Milinda අයියා කියන මොන සිංඳුවත් ලස්සනයි ඒකෙ ස්ටයිල් එක කොහොමද කියලා අදාලම නෑ . මාරම ලස්සනයි..❤️❤️❤️❤️ මම ආසම එදා පිළිමතලාවේ musical show එකට ඇවිත් නා කපන අනෝරා අයියගෙ හඬින් කියපු එකට ❤️😍😍😍😍
@dilumranga4933
@dilumranga4933 9 ай бұрын
ආදරෙයි පැටියෝ ❤❤❤❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
අහම්බෙන් ටික්ටොක් එකකින් අහල ආස හිතිලා ආවේ මෑත කාලේ පුදුම රහ සිංදුවක්....❤❤❤❤
@asininisansala5262
@asininisansala5262 8 ай бұрын
එයාලා වෙන් වෙලා යන එක බලද්දි මට නිකන්ම ඇඩෙනව 🙂කවදාවත් කාටවත් ආදරෙ කරන කෙනා අහිමි වෙන්න එපා🙏ඒක හිතා ගන්න බැරි තරම් මනුස්සෙක්ව වට්ටන්න පුලුවන් දුකක්😊
@chamindarathnayake9635
@chamindarathnayake9635 5 ай бұрын
ඒක ඇත්ත... හැමෝටම තමන්ට ආදරේම කෙනා ලැබෙන්න ඕන...
@warunawijesinghe
@warunawijesinghe 5 ай бұрын
Hmm 😌
@HansaniWickramawardhana-by6ef
@HansaniWickramawardhana-by6ef 5 ай бұрын
Sirawata da ?
@SamadhiSankalpana-4
@SamadhiSankalpana-4 5 ай бұрын
😢
@heshanpasindu3631
@heshanpasindu3631 5 ай бұрын
,,,,,,,,,😊,,,,,,,,😊😊,,,,😊,,😊,,,😊, 😊,
@Suba-Subashi
@Suba-Subashi 9 ай бұрын
මිලින්ද මොකක් කීවත් මිහිරිව ඇහෙන කන් දෙකක් මට තියෙන්නෙ.ඒ තරම් ආදරෙයි.ලස්සනයි සහෝදරයා❤❤
@SanthaPuspakumara-jo5jg
@SanthaPuspakumara-jo5jg 9 ай бұрын
අයියෙ ඔයාගෙ කටහඩ උණු උන කදුලු බිංදුවක්,,,,,,,හැමසිංදුවක්ම පපුව හාරන් යනවා වගෙ,,,,,අම්මොහ්,,,,,,හැමදාම මේ වගෙ ලස්සන සිංදු ගේන්න,,,,අපි හරි ආදරෙයි ඔය කටහඩට වගේම ඔයාටත්,,,තෙරුවන් සරණයි ☺️🌼🌼🌼
@sahan-priyadarshana581
@sahan-priyadarshana581 9 ай бұрын
@worldhistory-jy2vh
@worldhistory-jy2vh 7 ай бұрын
හැබැට
@NandanaKumara-wh4zm
@NandanaKumara-wh4zm Ай бұрын
@KwMw-wl7vw
@KwMw-wl7vw 6 ай бұрын
Wow wow කියන්න වචන නැ මේ සෝන් ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ මේක බලන සැරයක් ගනේ හ‍රිම සතුටින් අහනවා අයියේ ❤👍
@Kavee-boy_
@Kavee-boy_ 8 ай бұрын
සින්දුව ගොඩක් ලස්සනයි,,, හැමදාම අහන්න තිබ්බ ඉස්සර වගෙනම්, එත් ආයෙම ආදරෙ වෙනුවෙන් විදවන්න හිතක් නැ අයියෙ ❤️☺️
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 9 ай бұрын
Trending ආවා යාලුවනේ 😃❤️ Trending List එකෙ උඩටම ගේමූ.❣️ ශෙයාර් කරන්න හැමෝම 🥰
@SLmihi-rm5bb
@SLmihi-rm5bb 9 ай бұрын
කෝ බලන්න මේ song එක ලස්සනයි කියන අය like ekak dagena yanna balanna .❤️☺️
@pradeeparachchige5547
@pradeeparachchige5547 6 ай бұрын
Ehenam balanna music lassana kattiyaeheta ❤❤
@manjulajayasingha8207
@manjulajayasingha8207 6 ай бұрын
❤❤❤
@kanthikanthiranathunga5811
@kanthikanthiranathunga5811 5 ай бұрын
Adareta deparakma ebuwa😊
@ShashikaMadhuwansha
@ShashikaMadhuwansha 5 ай бұрын
Lassanai ne❤
@ThusaraThusara-fr8py
@ThusaraThusara-fr8py 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@panawaproductions-5489
@panawaproductions-5489 5 ай бұрын
විරහව සරලව විදින පෙම්වතෙකුගේ හදවතේ ඇදුනු ආදරනීය ගැගීමක්. කලින් අහල තිබුනට හරියටම එකදිගට පැයක් එකම සිංදුවක් ඇහුවේ අදයි ජීවිතයේ පලමු වතාවට. 😔😔
@sudathkeerthi
@sudathkeerthi 7 ай бұрын
සුපිරිම සිංදුවක් දැනට් 50 පාරක් විතර ඇහුවා❤💕
@JontyXoxo
@JontyXoxo 4 ай бұрын
thawa 50 parak ahanna bokka
@dinu-k8g
@dinu-k8g 8 ай бұрын
හෙඩ්සෙට් එක්ක දාගෙන අහන්න වෙනම ලෝකෙකට යනව🥺❤🎧🔊
@ireshamaduwanthi530
@ireshamaduwanthi530 5 ай бұрын
Yes ❤
@JontyXoxo
@JontyXoxo 4 ай бұрын
ge issr light kanuwe louspeaker ekak bedala ahuwe gemmata
@Piyanthapiyantha607
@Piyanthapiyantha607 9 ай бұрын
මගේ ආසම ගායකයා මිලින්ද අයියා තවත් සුපිරි වැඩක් hit වෙයි කොහොමත් ❤🎉💕💙
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@sanathkirishantha4344
@sanathkirishantha4344 9 ай бұрын
Me නිලිය කොහෙද අනේ.මෙයා පුත්තලමේ ද
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 6 ай бұрын
අම්මෝ, හරිම ලස්සනයි....😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Yasanthichamodya
@Yasanthichamodya 7 ай бұрын
Hari lassanai aiya go dak ❤❤❤❤❤❤
@ShashiniDananjana-mv1ny
@ShashiniDananjana-mv1ny 9 ай бұрын
හරිම ලස්සනයි අයියේ මාරම ලස්සන කටහඬක් තියෙන්නේ අයියේ ඇස් දෙක පියාගෙන විඳින්න පුලුවන් ලස්සන සිංදුවක් ❤❤❤❤
@nawanjalikawsalya2529
@nawanjalikawsalya2529 9 ай бұрын
අතීතයේ පළමු ආදරේ මතක් උනා.. ලස්සනයි අයියේ... ♥️
@upuldilshan1953
@upuldilshan1953 7 ай бұрын
Ou😢😢😢
@DanuskaSadaruwan-sh5xf
@DanuskaSadaruwan-sh5xf 5 ай бұрын
අත්නොහර ඉමු කියල වරදි හදන් එයා ගියා මේ සින්දුව ජිවිතේට ගොඩක් ලන් උනා
@dimuthindeewara9301
@dimuthindeewara9301 9 ай бұрын
ඒක වෙනම රහක්...❤🕊️ හිතුවෙ නැතී මොහොතක මා..... තනි කෙරුවත් ඉවත බලා.... කහට නැතී මනස පුරා.... මතක තියෙයි ඔබව සදා.... මතක තියෙයි ඔබව සදා.... ❤😔
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@NawamGimhana
@NawamGimhana 7 ай бұрын
සුපිරි සින්දුව හුත්තෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ..... ගැම්මක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RuwanKumara-wl5zk
@RuwanKumara-wl5zk 3 ай бұрын
Supiri
@KaushalyaRashmi123
@KaushalyaRashmi123 9 ай бұрын
හිතුවෙ නැතී මොහොතක මා තනි කෙරුවත් ඉවත බලා කහට නැතී මනස පුරා මතක තියෙයි ඔබව සදා .....😌🥺❤️
@eshankavish5685
@eshankavish5685 7 ай бұрын
හුම්
@SmilingCakeSlice-lt7hb
@SmilingCakeSlice-lt7hb 7 ай бұрын
@hashanlakmal1803
@hashanlakmal1803 7 ай бұрын
@ayodyachemini7844
@ayodyachemini7844 4 ай бұрын
@malithmadushan-it5po
@malithmadushan-it5po 6 ай бұрын
ලස්සනයි 😊
@DesawanaMusic
@DesawanaMusic 9 ай бұрын
ජයවේවා ❤
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@piuharshini4953
@piuharshini4953 9 ай бұрын
මං හොයන සිංදුව කවද්ද අහන්න පුලුවන් වෙන්නෙ අයියේ..මන්දාරම් කතාවෙ තියෙන song එක.. ​@@HelloMilindaSandaruwan
@limashasewwandi3840
@limashasewwandi3840 9 ай бұрын
​@@piuharshini4953eka thinawa den godak kalne ❤
@piuharshini4953
@piuharshini4953 9 ай бұрын
@@limashasewwandi3840 සාගරෙ සමාන වු ආදරෙන් පරාද වූ පෙම්වතා මමයි පෙම්වති නුබයි...ඒක නෑ අනෙ කොයිවත්ම...@HelloMilindaSandaruwan
@isharaudayanga6173
@isharaudayanga6173 9 ай бұрын
ජයවේවා 👍👍
@SanjayaMadhusanka-rl8wr
@SanjayaMadhusanka-rl8wr 6 ай бұрын
Lassana song ekak hithata wadinawa
@lovelykitty9218
@lovelykitty9218 9 ай бұрын
හරිම ලස්සනයි අයියෙ.හිතට දැනෙන කටහඩක්😌❤️
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@maheshranga104
@maheshranga104 2 ай бұрын
හිතට වැදුනු සිංදුවක්.❤❤❤❤ මම 20පාරක් අැහුවා.😊😊❤❤
@vidanagamage8167
@vidanagamage8167 9 ай бұрын
ඔයාගේ හැම සින්දුවකටම මාරම ආසයි අයියේ...මේකත් ගොඩක් ලස්සන සින්දුවක්...සුබ පැතුම් ...
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@thineththeekshana6444
@thineththeekshana6444 9 ай бұрын
මිලින්ද අයියාගෙ Song හැමදාමත් ලස්සනයි ❤️❤️❤️
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@GayaniRasanga157
@GayaniRasanga157 9 ай бұрын
😊
@prabhavidilhari9774
@prabhavidilhari9774 9 ай бұрын
කුණුහරුප වීඩියෝ එක්ක බලද්දි මේ වීඩියෝ එක ගැන කියන්න වචන නැති වුනා අයියේ.. ආදරේ ගැන ලස්සන හැඟීමක් දෙනවා කටහඬින් වගේ ම වීඩියෝ එකෙනුත්... සිංදුව නම් සුපිරියක්... මාර ම ලස්සනයි
@Dineshasubodhani99
@Dineshasubodhani99 5 ай бұрын
එක පාරක් ඇහුවොත් ආයෙ දහපාරක් උනත් එක දිගට අහන්න හිතෙනවා❤❤❤
@DANZO-509
@DANZO-509 3 ай бұрын
ow bn
@Instrumentwiththaruwa
@Instrumentwiththaruwa 9 ай бұрын
ඔය කටහඩින් ඉතිම් මොන සින්දුවක් කරත් hit වෙනවා ❤❤❤
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@SalithaMadushan
@SalithaMadushan 6 ай бұрын
❤​@@HelloMilindaSandaruwan
@pramilaharshai923
@pramilaharshai923 6 ай бұрын
අනිවරෙම් ❤❤❤❤❤❤
@aneeshaumayangani6031
@aneeshaumayangani6031 9 ай бұрын
මොනදේ උනත් අනාගතේදි අපට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න......😔❤ Congratulations malinda brother ❤❤
@sadaruniroshan6505
@sadaruniroshan6505 7 ай бұрын
ලස්සනයි සිංදුව මිලින්ද අයියේ 🎤🎤🎤
@shanikamadushani1132
@shanikamadushani1132 6 ай бұрын
අම්මෝ පට්ට ලස්සනයි කී පාරක් ඈහුවත් එපා වෙන්නෙ නෑ
@rashminavodya1169
@rashminavodya1169 9 ай бұрын
මොන දේ උනත් අනාගතේදි අපට.. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න..♥️🥺
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 9 ай бұрын
ජයවේවා..! සෙට් එකටම ❣️
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@MadushaniNishadika-l5v
@MadushaniNishadika-l5v 9 ай бұрын
ලස්සන voice එකක් මනස සැහැල්ලු කරන මං මේ සින්දුවේ හැම වචනකටම ගොඩාක් ආසයි ඔයාට ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න අයියේ
@yashminadeesha2389
@yashminadeesha2389 10 күн бұрын
Supiri song ekk ❤❤
@nimeshkalhara9686
@nimeshkalhara9686 9 ай бұрын
හෙට අපේ ගමේ musical එකට එනවා නේද...මේකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා😍😌 2:12
@umeshnayanadilru1557
@umeshnayanadilru1557 9 ай бұрын
මොන දේ උනත් අනාගතේදී අපිට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න .... ❤❤😊
@nirmalpramodya5066
@nirmalpramodya5066 9 ай бұрын
ඒකනම් පිස්සුවක් ❤️🔥 කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නෑ මේකනම් සුපිරිම hit එකක් 1, පාරකට වඩා බලන්න එපා ඇබ්බැහි වෙනව ශුවර් 😊❤️🔥මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 ම්ලින්ද අයියෙ ඔයාගෙ voice එක fantastic &magical ❤️🔥 අනිවාම trending 1වෙනවනම් ඕනි සුපිරිම hit එකක් වෙයි මේක ❤️
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@nirmalpramodya5066
@nirmalpramodya5066 9 ай бұрын
@@HelloMilindaSandaruwan ❤️
@MihiraniGithika
@MihiraniGithika Ай бұрын
Foxhill අනතුර වෙන්න කලින් ගැහැනු ලමයෙක් මේ සිංදුව කිව්වා.ඒ දරුවා මියගියා foxhill අනතුරෙන්.අවුරුදු 16 දියතලාව,වැලිමඩ සිසුවියක් නිවන්සුව ලැබේවා !
@vihangasugathapala
@vihangasugathapala 9 ай бұрын
වෙනස්ම music එකක් එක්ක ආව ලස්සන නිර්මාණයක් 🤍 ජයවේවා 🎉❤
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@SachinMadusanka-ys9bx
@SachinMadusanka-ys9bx 9 ай бұрын
ජිව්තෙ වෙනස් කරපු සුදුගෙ අයිතිකාරයා 😊 ආදරෙයි අයියේ ❤❤❤
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@LakshiJaya-m7o
@LakshiJaya-m7o 9 ай бұрын
අනේ දැන් දහස් පාරකට වැඩිය ඇහුවා... ඇති වෙන්නේ නෑ ඒත්.. ජයවේවා අයියා❤❤🎉🎉
@Rohan_774
@Rohan_774 6 ай бұрын
100 පරකට වඩා අහපු අය කො 🥺❤️🔥
@SSProduction-dx5wf
@SSProduction-dx5wf 5 ай бұрын
ඊටත් වැඩී 😪😪
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 5 ай бұрын
ඊටත් වැඩියෙන් ඇහුවා .කොච්චර ඇහුවත් එපා වෙන්නැ..🖤🥺👇
@TharinduIresh-i8u
@TharinduIresh-i8u 5 ай бұрын
100 kelith nee
@harshanasampath8547
@harshanasampath8547 5 ай бұрын
ඊටත් වඩා ❤
@malshanimaheshi1238
@malshanimaheshi1238 5 ай бұрын
කොච්චර nahuwath epa wwnne n
@SenaliZoisa
@SenaliZoisa 7 ай бұрын
මොන දේ උනත් අනාගතේදි අපට 😖💔 මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න ✊❤😢
@ThennakonmudiyanselageanushaAn
@ThennakonmudiyanselageanushaAn 4 ай бұрын
Hm
@dilkiawishka7544
@dilkiawishka7544 8 ай бұрын
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න 🥺❤ ඒ හරිය යද්දි ඒ තාලේටම තව සිංදුවක් ඔලුවට එනවානේ 😫 Anyway heart touching song 🥺😍
@UpulaniJayasinghe
@UpulaniJayasinghe 4 ай бұрын
@_s__m_13
@_s__m_13 8 ай бұрын
කහට නැති මනස පුරා මතක තියෙයි ඔබව සදා....🥺❤️ Felt it...❤️🥺
@chamindarathnayake9635
@chamindarathnayake9635 5 ай бұрын
මගෙ උරතලේ මත කොටස ගොඩක් ලස්සනයි කියන අය කෝ... ❤❤❤
@PiyumiGanhewage-sx1qz
@PiyumiGanhewage-sx1qz 4 ай бұрын
Aniwa ❤❤
@meththamuhandiram1858
@meththamuhandiram1858 3 ай бұрын
මාත් ආසම ඒ කොටසට❤️❤️
@Dilasenanayake8931
@Dilasenanayake8931 3 ай бұрын
👍👍❤❤
@lishanperera1680
@lishanperera1680 2 ай бұрын
මමත්♥️👌👍
@K.M.S.CHATHURIKA.K.8720
@K.M.S.CHATHURIKA.K.8720 8 ай бұрын
අත් නොහැරී යමු කියලා දිගු ගමනක් පිය මැනලා නැවත හැරී බැලුවම මා බොහොම දුරයී අපි දෙදෙනා බොහොම දුරයී අප දෙදෙනා......
@janakapriyantha5600
@janakapriyantha5600 5 ай бұрын
😢😢
@Sanudi-k1z
@Sanudi-k1z 9 ай бұрын
ඇත්තටම ලස්සන සිංදුවක් අයියේ ❤❤❤ පට්ටම ලස්සනයි ❤❤❤
@shalikamusic3862
@shalikamusic3862 9 ай бұрын
අනිවාර්යයෙන් trending 1 ❤
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@AsokaShyamantha
@AsokaShyamantha 11 күн бұрын
Oyage sindu patta
@Kelum_Dissanayake
@Kelum_Dissanayake 9 ай бұрын
සුපිරියක් මිලින්ද අයියා..හැමදාම ආදරෙයි ඔයාගේ හඬට..ජයමවේවා..🔥♥️
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@hashinisamarakoon7679
@hashinisamarakoon7679 9 ай бұрын
❤My favorite voice❤ Good luck Milinda Aiya, superb lyrics ❤
@sitharasandaruwan2399
@sitharasandaruwan2399 9 ай бұрын
❤️❤️my favorite ❤️❤️ adareii ❤️
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@ImeshChathuranga-oh8iw
@ImeshChathuranga-oh8iw 9 ай бұрын
තාරුණ්‍යයට අලුත් හදවතේ ගායකයා ❤
@susithpanagoda5047
@susithpanagoda5047 9 ай бұрын
Legend knk
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 20 күн бұрын
Wow lassanai sinduwak adare thanks ❤❤❤
@amilaSadaruwan-j3i
@amilaSadaruwan-j3i 9 ай бұрын
අයියෙ ඔයගෙ voice එකෙන් කියන කොයි song එකත් ලස්සනයි 🎉🎉🎉🎉🎉
@diduladanujaya8299
@diduladanujaya8299 9 ай бұрын
100 පාරක් විතර ඇහුවා,මාර නිදහස් ❤
@vishwasilva364
@vishwasilva364 7 ай бұрын
මේ සින්දුව් hit උනේ අර පොඩි කොල්ලො 3දෙනාගේ බොන්ගෝ පාර නිසා❤
@SampathKumara-oq8ti
@SampathKumara-oq8ti 7 ай бұрын
Aniwa math dn unge aka balala thamai dn sharch kare
@Shark_Lasiyah
@Shark_Lasiyah 7 ай бұрын
ඇත්තද😂
@Mood_status_1
@Mood_status_1 7 ай бұрын
ඒක නම් ඇත්ත 👍
@RomanFans-b8q
@RomanFans-b8q 6 ай бұрын
Studio d😊❤
@thilakwijekoon2294
@thilakwijekoon2294 6 ай бұрын
Sirawatama eee
@UpekaGunasekara
@UpekaGunasekara Күн бұрын
⁣හරිම ලස්සනයි😊😊😊😊😊
@MWISTERSTATUS
@MWISTERSTATUS 9 ай бұрын
ලස්සනයී සිඃදුව ❤ මේක නම් අලුත් තාලෙට හරියන සිඃදුවක් ❤❤ අනිවාර්යයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවා ... ! ❤❤❤ ආදරේයී මේ වගේ ගීත .. තව තවත් අපිට හාන්න ලෑබෙන්න ඔනේ..... ♥️❣️
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@Momwithinara23.
@Momwithinara23. 9 ай бұрын
ලස්සනයි අයියේ ....තව තවත් ලස්සන සිංදු කරන්න ඔයට හැකියාව ලැබෙන්න කියලා අපි පතනවා..🎉
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@maleeshaedirisinghe5459
@maleeshaedirisinghe5459 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම් ලස්සනයි ❤
@manojprasanga8561
@manojprasanga8561 Ай бұрын
ලස්සනයි song එක...
@harithadeshan
@harithadeshan 9 ай бұрын
මාරම ලස්සනයි අයියේ ඔයාගෙ කටහඩට පිස්සු හැදෙනවා 🥺💖
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤🤗
@darshanadilshan5149
@darshanadilshan5149 9 ай бұрын
My favorite voice ❤❤❤❤❤❤❤ මිලින්ද අයියා 🤟😍🤟😍
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@swaraent
@swaraent 9 ай бұрын
Will be super hit ♥️🔥
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@DilshanKarthik
@DilshanKarthik 6 ай бұрын
සින්දුව මාරයි ඈ.... අයියා දස්සයා ..... මම දැන් මේ සින්දුව 10 වතාවකට එහා බැලුවා .... milinda අයියේ සුපිරියක් ඈ......
@RuuNClara
@RuuNClara 8 ай бұрын
හිතුවේ නැති මොහොතක මා තනිතන කෙරුවත් ඉවත බලා .කහට නැතිමනස පුරා මතක තියෙයි ඔබව සදා.හිතට සැරටම වැදුනු වචන පෙලක්.❤❤❤❤❤
@HarshaPradeep-mb8sr
@HarshaPradeep-mb8sr 9 ай бұрын
🎉🎉🎉🎉කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. අනෝරා වැස්සට පස්සේ මන් අහන හොදම සිංදුව.🎉🎉🎉🎉
@tharikasarani-yo2ge
@tharikasarani-yo2ge 8 ай бұрын
Math
@sachinsuhansa6190
@sachinsuhansa6190 9 ай бұрын
හිත පාරනා කතා එපා කියන්න.. ඔය හීනි ඇස් වලින් බලාන් මදෙස.. මොනදේ වුනත් අනාගතේදි අපිට.. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න// මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන.. මල් හිරු බැස යන.. දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතූ මොහොතක සමු අරගන්නද... අත්නොහැරී.....යමු කියලා.. දිගු ගමනක් පියමැනලා.. නැවත හැරී....බැලුවම මා බොහොමදුරයි අපි දෙදෙනා// මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතූ මොහොතක සමු අරගන්නද.. හිතුවේ නැතී.. මොහොතක මා.. තනි කෙරුවත් ඉවත බලා කහට නැතී.. මනස පුරා .. මතක තියෙයි ඔබව සදා// හිත පාරන කතා එපා කියන්න . ඔය හීනි ඇස් වලින් බලාන මදෙස මොනදේ උනත් අනාගතේදි අපිට .. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න// මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතූ මොහොතක සමු අරගන්නද.....
@sujeewasenadheera3940
@sujeewasenadheera3940 Ай бұрын
හරිම ලස්සනයි හදවත නවතිනවා වගේ දැනෙනවා
@maduwanthidulanjali
@maduwanthidulanjali 9 ай бұрын
Wow!what an amazing voice, my god bless you❤️🥰
@HelloMilindaSandaruwan
@HelloMilindaSandaruwan 9 ай бұрын
Thank you very much ❤️🤗
@SellakkaraRemix
@SellakkaraRemix 9 ай бұрын
අයියේ සිංදුව නම් wow wow wow fatta fattaaaaaa......අයියේ ඔයාගේ කටහඩ කියන්නේ නම් භාවනාවක්.....❤❤❤ ...බනින්න නම් එපා lyrics එකයි පොඩි beat ekakui දාලා track එකට හානියක් නොවෙන්න හැදුවා......❤❤❤ අහල බලන්නකො අයියේ හොදයිද කියල....comment එකක් දෙනකම් බලන් ඉන්නව.
@maheshikaperera
@maheshikaperera 9 ай бұрын
කාලෙකින් ඇහුව මාරම ලස්සන සින්දුවක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද විභාගේ තියාගෙනත් මේක අහන මම❤😂❤
@RanjighSanjeewa
@RanjighSanjeewa 3 ай бұрын
මරැ❤❤❤
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН