No video

(18) සක්කාය දිට්ඨිය යනු කුමක් ද? - Ven Kukulpane Sudassi thero

  Рет қаралды 24,922

HEMAMALI GAMAGE

HEMAMALI GAMAGE

Күн бұрын

ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සි හිමි

Пікірлер: 80
@dhammikasusantha8406
@dhammikasusantha8406 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස සක්කාය දිට්ඨිය පිළිබඳ අහපු පැහැදිලිම ධර්ම දේශනාව කියල හිතුන, ඔබ වහන්සේටත් මෙම ධර්ම දේශනාව අහන්න සැලැස්වු පින්වන්ත අයටත් උතුම් වූ නිර්වානය බොහෝ දුර නොවේවා🙏🙏🙏
@hemamaligamage1740
@hemamaligamage1740 8 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ඔබටත්.
@NawarathneBanda-mn7mo
@NawarathneBanda-mn7mo 2 ай бұрын
Obawahanseta pin
@kumarinawarathna8602
@kumarinawarathna8602 17 күн бұрын
සාදු සාදු සාදු! උතුම් නිවන පිණිසම වේවා!
@jayanthaamarathunga3616
@jayanthaamarathunga3616 Жыл бұрын
මුතු වැලක් ඇමුනුවා සේ දහම් කරුණු මැනවින් පෙල ගැස්වීම ඉතාමත්ම වැඩදායකයි ස්වාමීනී. ගුරු දේවෝත්තමයන්වහන්සේ ගත් මඟම යන්නා සේ හැඟේ. ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවන් සුවයෙන්ම සැනසේවා!🙏🙏🙏
@hapangesirirathna428
@hapangesirirathna428 11 ай бұрын
ඒකනම් හර්ම ඇත්තක්,,,මේ ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන විට එකම වචනයක්වත් වරද්දන්නේ නෑ අනංෙ නෑ අනන්මනන් එක වචනයක්වත් භාවිතා කරන්නේ නෑ හරියටම ධර්මයට අදාළව වචනම බොහෝම ලස්සනට පෙළගස්වනවා, හිතාගන්නවත් බෑ කොහොමද මේ වචන පිළිවෙලට ලස්සනට එන්නෙ කියලා පුදුම පින් ස්වාමීන් වහන්සේ නමක් මේ දෙරණට හිමි වෙච්ච
@dr_lorax
@dr_lorax 5 ай бұрын
ස්වාමින් වහන්සෙගෙ ගුරු ස්වාමින් වහන්සෙ කවුද🙏
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
මා විසින් දෙවන වරටත් මෙම දේශනාව ශ්‍රවනය කළෙමි. මේ දේශනාව තුලින් අප විසින් උපන්දා සිට පංච උපාධානස්කන්ධයන්ගෙන් ග්‍රහනය කර ගෙන ඇති දෑ අනුව සියල්ල දකින නිසා අපගේ සිත කෙතරම් මුලාවට පත්ව ඇද්ද, සැබෑ දැක්ම අහුරා නිවන් මග සූක්ෂමව වසා ඇති බව අවබෝධ කර ගතිමි. පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌸🌸🌸
@manke7562
@manke7562 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු !!!
@d.m.wijeratne6997
@d.m.wijeratne6997 5 ай бұрын
තමන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලද ධර්ම කරුණු ඒ ආකාරයෙන්ම අපට අවබෝධ කර දීමට අපමණ වෙහෙසක් දරන්නාවූ ගෞරවනීය ස්වාමින් වහන්සේ ට නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
@Ariyapala-fp9cm
@Ariyapala-fp9cm 3 ай бұрын
Watinaa.darmadesanawak,,hamuduruwane
@lalithakothalawala4763
@lalithakothalawala4763 2 ай бұрын
තෙරුවන් සරණයි.. සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺.. පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට..
@maheshdissanayake3601
@maheshdissanayake3601 10 ай бұрын
කොතරම් පැහැදිලි ධර්ම දේශනයක් ද මෙ ඔබවහන්සේ නිවන් දකිත්වා
@kusumjayaneththi6956
@kusumjayaneththi6956 2 жыл бұрын
🙏🙏🙏 සක්කාය දිට්ඨිය සත්වයා තුල කිඳා බැසගෙන ඇති ආකාරය පැහැදිලි කළ ආකාරය ඉතාම ශ්‍රේෂ්ඨයි . පින්වත් ස්වාමීන්වහන්සේට අනේකවාරයක් පින් අනුමෝදන් කරමි. 🙏🙏🙏
@chithrasenavirathna5611
@chithrasenavirathna5611 3 ай бұрын
වටහාගන්නට ඉතාම පහසුවෙන ආකාරයට උතුම් ධර්ම කරැණු දේශණා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකදිම නිවන්ම නිවේවා !!!
@maliniesamaranayake7594
@maliniesamaranayake7594 Жыл бұрын
බොහෝම පැහැදිලි යි ස්වාමින් වහන්ස 🙏 ඔබ වහන්සේට පුදුමාකාර පින් !🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධූ 🙏🙏🙏
@nalakaseneviratne1070
@nalakaseneviratne1070 Жыл бұрын
ස්වාමීන් වහන්සේගේ නිවන් මග පූර්ණය වීමට මෙම දේශනාමය කුසල ශක්තිය හේතු වාසනා වේවා. මෙවැනි උතුම් ⁣සද්ධර්ම දේශනා youtube නාලිකාව හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරන එම පින්වත් මහත්මියටද මේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණසත් හේතු වේවා.🙏
@hemamaligamage1740
@hemamaligamage1740 Жыл бұрын
🙏🙏🙏 අනුමෝදන් වෙමි. තෙරුවන් සරණයි ඔබටත්
@MaliniSamarathunga
@MaliniSamarathunga 5 ай бұрын
සාදු සාදු ....තෙරුවන් සරණයි .
@ruwankudagamage4677
@ruwankudagamage4677 Жыл бұрын
🙏🙏🙏 ඉතාමත් පැහැදිලිව බොහෝ උදාහරණ ඇසුරෙන් ගැඹුරු ධර්ම කාරණා බොහෝ පැහැදිලිව පිළිවෙළින් දේශනා කරන වටිනා ධර්ම දේශනයක්.ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසාම මේ කුසල් හේතු වාසනා වේවා!සැමට මේ ධර්ම කාරණා අවබෝධ වී යථාර්ථය වැටහේවා!
@Mala42822
@Mala42822 3 ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️♥️
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 4 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු
@jayanthakalubowila2817
@jayanthakalubowila2817 16 күн бұрын
ඉතාමත් හරබර දේශනාවක් ...අපේ හාමුදුරුවනේ අතිවිශිශ්ටයි....තවත් මෙවැනි දේශනා ඉදිරිපත් කරන්නට ඔබවහන්සේට නිරතුරුවම නිදුක් නීරෝගී චිරජීවනය සැලසේවා .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් හිම්‍පානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!! 🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 5 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ol5po9mu1f
@user-ol5po9mu1f 5 ай бұрын
පැහැදිලි කිරීම ඉතාමත් සාර්ථකයි
@ajanthaperera404
@ajanthaperera404 2 жыл бұрын
සාධු සාධු සාධු 🌹🪷🌹 අපේ ස්වාමීන් වහන්සේ ට සිද්ධ කරනා ධර්ම දේශනාවන් ,නිවන් පූර්ණය පිණිස⁣ම හේතු උපනිශ්‍රය වේවා !
@indrasalwathura8643
@indrasalwathura8643 Жыл бұрын
සාදු සාදුසාදු තෙරුවන් සරනයි සාදු අනුමොදන්
@dissakumari1875
@dissakumari1875 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!🌷🌷🌷
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 11 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මනාව පැහැදිලි උනා සක්කාය දිට්ඨිය පිළිබඳව.ඔබ වහන්සේට බොහොම පිං.🙏🙏🙏
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බුදුසරණින් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
@anomapriyadarshani7507
@anomapriyadarshani7507 2 жыл бұрын
🙏🙏🙏🙏🌺💐💐💐🌷🌷🌷🌷🙏🙏🙏
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 Жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ ට එ උතුම් සධ්දර්ම රත්නයට උතුම් ආර්‍ය් මහාසංඝරත්නයට....🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@samanthakapugama8811
@samanthakapugama8811 20 күн бұрын
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏
@namaliekandegedara5211
@namaliekandegedara5211 11 ай бұрын
ඉතාමත් කාරුනිකව පැහැදිලි කර දිම ගැන ඔබ වහන්සට බහොම පින් .තෙරුවන් සරණයි !!! නිදුක් නිරොගි වේවා !!!
@callistaweerasinghe7291
@callistaweerasinghe7291 2 жыл бұрын
Namaskara Vewa Garu swamin wahanseta.sadu ! Sadu! Sadu! .
@kithsiriwarakapola7127
@kithsiriwarakapola7127 2 жыл бұрын
සාදු සාදු සාදු
@chandikachandika1560
@chandikachandika1560 Жыл бұрын
තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවනේ ...
@dr_lorax
@dr_lorax 5 ай бұрын
සාධු සාධු 🙏
@c.u.gamage8634
@c.u.gamage8634 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 මේ පින් බලෙන් උතුම් නිවන් අවබෝධයම වේවා!!!
@lolithaambegoda
@lolithaambegoda Жыл бұрын
Buduguna
@nalakapushpakumara7137
@nalakapushpakumara7137 2 жыл бұрын
🙏🙏🙏
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamilaprasanna7105
@chamilaprasanna7105 11 ай бұрын
සාදු ..සාදු ...සාදු ..!!!
@udesirihewagama4079
@udesirihewagama4079 Жыл бұрын
සක්කාය දිඨිඨිය පහදා දුන් ඔබ වහන්සේ ට පිං
@AsankaWimalasuriya-rm9eq
@AsankaWimalasuriya-rm9eq 8 ай бұрын
සාදු🌻 සාදු 🌻සාදු 🌻
@ilandarilalith6696
@ilandarilalith6696 4 ай бұрын
ඔබ වහන්සේ බොහො ධර්ම කරැනු අධ්‍යනය කරන බව පොත පත කියවන බව දේසනාවෙන් අවබෝධ වේ.කෙටියෙන් පැහැදිලිව කියන්නට හැකි දෙයක් අනවශ්‍ය විදියට අමාරැ අපහැදිලි ලෙස පැවෑසු බවයි මගෙ අදහස. සත්තකින්ම ඔබ වහන්සේට සක්කාය දිට්ඨිය අවබෝධ වී නැති බවයි තේරෙන්නේ.මා කියනා දෙය පිලිබද සිතාබලන්න.තේරුම් ගත්තොත් මට පින් දෙයි.බූදුන් වහන්සේ බුදුවි පලමුවම බන දේශනා කලේ පස්වග මහනුන්ටයි. එ අනත්ත ලක්ඛන සූත්‍රයයි.බුදුන් වහන්සේ එහිදි අනිච්ච. දුක්ඛ .අනත්ත ගැන විග්‍රහ කරයි.සැම පොතුජනිත පුද්ගලයෙක්ම මනස මුල්කරගෙන පංච ඉන්ද්‍රිය න් මගින් උපාදානය කරගනිමින් ආස්වාද විදිමයි කරන්නේ. ආස්වාද ලැබෙන්නේ තමන් කැමැති සුඛ වේදනාවක් විදින විටයි.මේ සැම සුඛ වේදනාවකින්ම අප බලන්නෙ හිතෙ කැමත්ත ඉටුකරන්න යි අපේ හිත ආස්වාද නැමැති රෝගයෙන් පෙලෙමින් පවතින්නේ. පොතුජනිත සත්වයා සැමවිටම මෙම පෙලිමේ රෝගයට බෙහෙත් ලෙස පංච කාම විදිමයි කරන්නේ. මෙම පංච කාමය දුකක් නොවුනත් මෙයට කැමැත්තෙන් බැදිම නිසා උපාදානය කරගත් විට (හිතෙ කැමැත්ත සිදුනොවන විට) දුක ඇතිවීමට හේතුවෙ.ජාති ජරා මරන සහ සෝක දොම්නස් මේ නිසා හටගනි. පංච උපාදානස්කන්ධය දුකක් කියා පොතුජනිත මිනිසුන් නොදනි.ඒක නිසයි පංචස්කන්ධය උපාදානය කරන්නේ..මෙය ක්‍රියාවට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. පංචස්කන්ධය උපාදානය කිරීම නිච්චයි. සුබයි අත්තයි කියා සිතිම පොතුජනිත සත්වයාගෙ ස්වභාවය. මෙය අනිච්චයි දුක්ඛයි අනත්ත යි.ලෙස අවබෝධ කරගැනිමයි නිබ්බාන වීම. කිසියම් කෙනෙකුට පංච උපාදානස්කන්ධය කිරිම වැරදි බව අවබෝධවී එයින් වෙන් වෙන්න උත්සාහ කරයිද එය සක්කාය දිට්ඨිය දුරැකිරිම ලෙස හැදින්විය හැක. පංච උපාදානස්කන්ධය කිරිම සක්කාය දිට්ඨිය ලෙසද හැඳින්විය හැකිය
@---rohansifelice---2387
@---rohansifelice---2387 5 ай бұрын
🙏🙏🙏🌸🌸🌼
@haheenmahaththaya5715
@haheenmahaththaya5715 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@priyanthakarunarathne2267
@priyanthakarunarathne2267 10 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@psiriwardane3469
@psiriwardane3469 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@madhushitharanga7064
@madhushitharanga7064 Жыл бұрын
🙏🙏🙏🙏
@ruwanfoodcity1664
@ruwanfoodcity1664 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@accountingsinhalalesson9163
@accountingsinhalalesson9163 5 ай бұрын
@kanthisilva3592
@kanthisilva3592 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@gamage7502
@gamage7502 Жыл бұрын
සාදු සාදු සාදු
@padminiwickramasingha
@padminiwickramasingha Жыл бұрын
Sadu.sadu.sadu.
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
සාධූ සාධූ සාධූ
@user-fp3mt6bj3k
@user-fp3mt6bj3k Ай бұрын
Nawathanawth...srwny.kalauthudadesnyaki
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@nishanthaudumulla7698
@nishanthaudumulla7698 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@asokafernando857
@asokafernando857 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nilminikarunatilke539
@nilminikarunatilke539 2 ай бұрын
Vvvvvvvvvvvvvvvg gv vvv ,
@amwalahakoon583
@amwalahakoon583 Жыл бұрын
Sñmmà sßàñb
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 5 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@gamage7502
@gamage7502 Жыл бұрын
සාදු සාදු සාදු
@kumarimakuloluwa4934
@kumarimakuloluwa4934 Ай бұрын
🙏🙏🙏
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@chitrawettewa290
@chitrawettewa290 Жыл бұрын
🙏🙏🙏🙏
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@callistaweerasinghe7291
@callistaweerasinghe7291 2 жыл бұрын
සාදු සාදු සාදු
@pearlkaralliadde1974
@pearlkaralliadde1974 6 ай бұрын
🙏🙏🙏
@ruwankudagamage4677
@ruwankudagamage4677 Жыл бұрын
🙏🙏🙏
@rasikahennedige2096
@rasikahennedige2096 Жыл бұрын
🙏🙏🙏
@samanthaperamuna6272
@samanthaperamuna6272 Жыл бұрын
🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 2 жыл бұрын
🙏🙏🙏
@srinikawickramasekara8226
@srinikawickramasekara8226 2 жыл бұрын
🙏🙏🙏
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@gihandanushkaherarth7718
@gihandanushkaherarth7718 2 жыл бұрын
🙏🙏🙏
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Ven Kukulpane Sudassi Thero වටිනා දේශනාවක් නොවරදවාම අසන්න
1:08:56
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН