බිත්තර එකතු කරන්න ගිහින් බැනුම් ඇහුවා 😁 | HEN FARM

  Рет қаралды 22,750

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

#farming #hen #wolfygirl

Пікірлер: 155
@sandyapriyadarshani5953
@sandyapriyadarshani5953 2 күн бұрын
පුළුවන් විදියට කුකුල්ලුන්ගේ වීඩියොත් දාන්නකෝ
@WolfyVlogs
@WolfyVlogs 2 күн бұрын
Haaa
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby Күн бұрын
දැන් තමා නිදහසක් හම්බුනේ ව්ලොග් එක බලන්න 👀❤️
@truthhurts524
@truthhurts524 Күн бұрын
ළමයි ඉන්න වයසක ඇන්ටිලා පස්සේ යන ලංකාවේ තරුණ කොල්ලෝ වගේ තමා නාකි කිකිලියෝ පස්සෙත් තරුණ කුකුලෝ පන්නනවා ඇති..🤣🤣🤣
@WolfyVlogs
@WolfyVlogs Күн бұрын
😂😂😂🤭🤭♥️♥️
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 11 сағат бұрын
😂
@anukodi6998
@anukodi6998 Күн бұрын
අක්කේ ඔයාලගේ අම්මා බිත්තරයක් විකුනනන්නේ කීයටද කුරැණෑගල රැපියල් 37යි
@bandarabandara4023
@bandarabandara4023 8 сағат бұрын
Oyage kikiliyo bittara danwda akki
@gaminikumasaru5476
@gaminikumasaru5476 3 күн бұрын
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤️
@OshadaDinitha
@OshadaDinitha 2 күн бұрын
තැග්ගට හම්බවෙලා තියෙන්නේ කුකුලෙක්
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 8 сағат бұрын
කුකුළු madyaaa prakashayaa...🤭🤭🤭🤭🤭
@DammikaMadushan-f7w
@DammikaMadushan-f7w Күн бұрын
තනිකරම පිස්සන් කොටුවවක් සුපිරිම සුපිරි
@ukuk1581
@ukuk1581 Күн бұрын
වෘකියේ එයා කුකුලෙක් හැබැයි එයාගෙ බ්‍රීඩ් එක තමයි හොදම. උගෙන් බිහිවෙන පැටව් ඉතා නිරෝගියි. මුරුංග ගස් කීපයක් හිටවන්න. වැටෙන කොළ මෙයාලට හොද කෑමක්. දැනට ඇතිනේ. මේ කියන්නෙ ආර්කිටෙක් අයිය කෙනෙක්.
@WolfyVlogs
@WolfyVlogs Күн бұрын
Thanks ♥️♥️
@l.tarunakumara
@l.tarunakumara 3 күн бұрын
කලු එක්කෙනා කිකිලියෙක්
@dulanjandanushka4065
@dulanjandanushka4065 3 сағат бұрын
අපිට එන්න පුළුවන්ද ඔයාලගෙ ගෙදර බලන්න.වයිෆ් මමයි බබාලා දෙන්නයි.
@dilshannimedha1124
@dilshannimedha1124 3 сағат бұрын
කෙකරගාන්නෙ බිත්තර දාන්න ලං වෙලා නිසා.එයාලට කූඩුවට වෙලම ඉන්න දෙන්න..12ට වගෙ එකතු කලා නම් හරිනෙ.එතකොට දානවනම් දාලා ඔවරයි ඒ වෙලාවට
@ranjithpremasiri-y8b
@ranjithpremasiri-y8b 3 сағат бұрын
ගෙදර කුකුලන්ගෙ බිත්තර ගන්න හොඳ නෑ .ඒව උන්ට රකින්න දෙන්න.ඇයි ඉතින් ඒ බිත්තර එයාලගේ බබාලනෙ ඒකයි.❤😮😢
@sudarshisuraweera7896
@sudarshisuraweera7896 2 күн бұрын
Ada oyawa dakke. Harima cute. Goodluck
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn 3 күн бұрын
මාධ්‍ය ප්‍රකාශක දැන් job එකෙන් අයින් වෙලා හිටියට ෂෝක් vlog එක😅😊 කිකිළියෝ ගන්න ගියපු තැනක හිටපු රොටා ගෙ job එක අක්කලා ගෙ ගෙදර කරන්නේ shelly අක්කා තමයි 😊 හැමවෙලේම කොක් කොක් සද්දෙ එක්ක නිදහසේ නිදාගන්න එක තමයි අවුල 😢😢😢😂 ෂෝක් සෙට් එකක් උදවු කරන්නත් ඉන්න එක මරු 😊shelly dobby නම් මරු 😊oshi අක්කි එක්ක දෙන්න 25 dog show එක තිබ්බොත් දෙන්නව එක්ක යං හොඳේ 😊😊vlog එක සුපිරි අදත් 😊❤
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
🤭
@A-V-I-S-H-K-A
@A-V-I-S-H-K-A Күн бұрын
akke kikiliyek denna baridaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@Thathsaraabewardhana
@Thathsaraabewardhana 2 күн бұрын
නියමයි අක්කියො හැමදාම විඩියො ඔනෙ පරිස්සමෙන් ඉන්න අක්කි❤❤😊😊
@SanjeewaPredeep-x7s
@SanjeewaPredeep-x7s Күн бұрын
කිකිළි යෙක්
@Harshhh_harshan
@Harshhh_harshan 16 сағат бұрын
Thankyou akki❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 күн бұрын
❤❤ දැන් කට්ටිය බිත්තර දානවනේ ..හොඳයි
@ChamindaKumara-y8t
@ChamindaKumara-y8t Күн бұрын
අක්කි බිත්තර දාන්න තව කැල්ලක් හදන්න 😊❤
@WolfyVlogs
@WolfyVlogs Күн бұрын
Eka thama
@ishanikumuduni7310
@ishanikumuduni7310 3 күн бұрын
කුකුල් පැටව් ගෙනාවා අපේ ගෙදර පුසා ඔක්කොම මරලා දාලා 😢
@PukayaYoshitha-nl9fu
@PukayaYoshitha-nl9fu 3 күн бұрын
Dan pusawa kukulkuduwTa dala biththara ganin...😂💔😢
@HewakandambigeAnura
@HewakandambigeAnura 3 күн бұрын
Ape gedarath kukullu innava❤😂😂😂😂😂😂😂😂😂
@sudarshisuraweera7896
@sudarshisuraweera7896 2 күн бұрын
Harima sarala kellek
@Pathumkolla-d4x
@Pathumkolla-d4x Күн бұрын
Oya shok🎉
@yohanlakshan5551
@yohanlakshan5551 3 күн бұрын
තෑග්ගට හම්බවෙලා තියෙන්නෙ පොර කිකිලියෙක්ද කොහෙද
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 3 күн бұрын
කලු කෙනා කිකිලි
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
♥️
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 11 сағат бұрын
Wasthuuu oya mara cute hamadama kiyanawa wage adare ❤❤❤❤❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 10 сағат бұрын
❤️❤️
@ManojMihiri-ur2dr
@ManojMihiri-ur2dr 2 күн бұрын
යන්න මට කුකුල් ඔය කුකුල් නංගී :38
@RsgsGsgs
@RsgsGsgs 3 күн бұрын
ෆාම් එකෙ video එකක් දාන්න😊
@AgithKumara-xv9lw
@AgithKumara-xv9lw 2 күн бұрын
Oya keyn be hofst therenea
@kalsaralakshan7993
@kalsaralakshan7993 3 күн бұрын
@AshokaSadaruwan-n2v
@AshokaSadaruwan-n2v 3 күн бұрын
Math bln hitiye farm vlog ekak danakn❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
♥️
@asankasampath5358
@asankasampath5358 2 күн бұрын
Farm kikiliyo tikata bitara kama denna.. satiyak vi denna lunu wature rata pegenna dala... Ay parana vidiyatana bitara danwa
@RasikaPriyadarshani-gg9fh
@RasikaPriyadarshani-gg9fh 3 күн бұрын
රිප්ලයි එකක් දෙන්න ඔයා whatsapp channel එකක් ඕපන් කරනවද කියලා
@WolfyVlogs
@WolfyVlogs 2 күн бұрын
whatsapp.com/channel/0029VahZr769xVJfuwuIgO3a
@newsong2418
@newsong2418 12 сағат бұрын
Kukula
@NethuNethu-p5g
@NethuNethu-p5g 3 күн бұрын
Deweniyata comment eka magen akkiyo ❤❤
@nethmahansini-f3s
@nethmahansini-f3s 3 күн бұрын
me wage hemadama video oni akkiyo
@ravidurandiv7771
@ravidurandiv7771 3 күн бұрын
එකිකිලි කලුඑක අරඅැක්ටිව් කිව්වෙ
@RsgsGsgs
@RsgsGsgs 3 күн бұрын
කුකුලා අක්කා 🎉🎉
@RusiduKarnarather
@RusiduKarnarather 3 күн бұрын
hi hi akka
@ShashiKonara
@ShashiKonara 3 күн бұрын
❤❤❤
@PubuduThimal-bz8eh
@PubuduThimal-bz8eh 3 күн бұрын
ඒ කළු පාට එකා හොද පොර කිකිලියේක්
@chandracha-yt6sc
@chandracha-yt6sc 3 күн бұрын
බිත්තර හන්ගාගෙන ඉන්නේ රකින්න ලන්වෙලා
@nadeekajayasundara6865
@nadeekajayasundara6865 3 күн бұрын
ඒ මම මනසයි කුකුලන්ට
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 2 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@samanthakumara7108
@samanthakumara7108 3 күн бұрын
Oyage videyo godak lasani nage Okoma videyo mm balanaw Suba anagathayak oyalata theruwan sarani oylata
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
♥️♥️
@sachithrandika1153
@sachithrandika1153 Күн бұрын
❤❤❤❤❤❤❤
@SAKEENSiyam
@SAKEENSiyam 2 күн бұрын
Oya samata kikiliyanta monwadha bahath danne
@dinu-hy5hn1jf2f
@dinu-hy5hn1jf2f 3 күн бұрын
කිකිළියෙකුගේ එක බිත්තර මුරයක් ඉවර වුණාට පස්සේ නැවත බිත්තර දාන්න පටන් ගන්නේ මාස කීයකට පස්සෙද
@NO-be5mn
@NO-be5mn 3 күн бұрын
දවස් 15/20 විතර
@dinu-hy5hn1jf2f
@dinu-hy5hn1jf2f 3 күн бұрын
🙂
@DananjayaMayura-je4jh
@DananjayaMayura-je4jh 3 күн бұрын
තෑග්ගක් කියලා හම්බුනා කියපු එක්කෙනා පොර කුකුලෙක්
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
🤔
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 Күн бұрын
👍👍
@IndikaS-j3p
@IndikaS-j3p 3 күн бұрын
Hi nangiyo
@MadukaLakmali-k1n
@MadukaLakmali-k1n 2 күн бұрын
❤️❤️
@MonishaRanasinghe
@MonishaRanasinghe 2 күн бұрын
❤❤❤❤
@Kasuni_Pabodya
@Kasuni_Pabodya 3 күн бұрын
❤️❤️
@sasmikatharaka7213
@sasmikatharaka7213 3 күн бұрын
@UdeniArunashanthi
@UdeniArunashanthi 3 күн бұрын
පස්සහ තට්ට ගැලවුනොත් ආයෙ එන්නෙ නෑ
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Ah eka thama ehenam
@AshokaSadaruwan-n2v
@AshokaSadaruwan-n2v 3 күн бұрын
@@WolfyVlogs na akke apahu enawa penda
@chandracha-yt6sc
@chandracha-yt6sc 3 күн бұрын
නංගී ඔයාලාගේ ගම කොහෙද කූඩැල්ලන් නැද්ද
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Wassa dawasata innawa
@SAKEENSiyam
@SAKEENSiyam 3 күн бұрын
samata oya monwadha bahath danne
@TeRaClick
@TeRaClick 3 күн бұрын
🫡😊
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
♥️
@kavinduuditha8098
@kavinduuditha8098 3 күн бұрын
කොල වර්ග දවස් දෙකක් විතර දෙන්න සතියට එතකොට සෙම හැදෙන් නැ අත්දැකීමෙන් කියන්නේ
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Harii..
@HirushiThennakoon
@HirushiThennakoon 3 күн бұрын
Hiii ❤
@MidushanMidu-s6r
@MidushanMidu-s6r 3 күн бұрын
Akka kukulan 25 kudhu eda komatha thiyanda ooni
@bandarabandara4023
@bandarabandara4023 8 сағат бұрын
Maskta gambittara 200yka ganna puluwnda
@WolfyVlogs
@WolfyVlogs 6 сағат бұрын
Puluwan wei
@piyumihansika8694
@piyumihansika8694 3 күн бұрын
❤😍
@RasikaPriyadarshani-gg9fh
@RasikaPriyadarshani-gg9fh 3 күн бұрын
ලස්සනයි
@shashichanu5972
@shashichanu5972 3 күн бұрын
poddak diga loku polkatu handak thiygnn biththr ekthukrnn... nththn atha hil krgena inn wenne
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Ekanam aththa
@MadhavaJanath-rd3lz
@MadhavaJanath-rd3lz 3 күн бұрын
අම්මට සිරි ශෙලිගෙ වැඩ❤️
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
🤭🤭
@sadalulushanka6314
@sadalulushanka6314 23 минут бұрын
Apee gedra enno akke 🥰💚🥰
@navodhanew6445
@navodhanew6445 3 күн бұрын
E gollo hen awadanen inne.mugatiyo,ukusso enwd kyl bln inne enw dekkoth ke ghn duwno.wen saththu ke ghddith baya wenne eky
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Eka thama neda
@samanhettiarachi1590
@samanhettiarachi1590 3 күн бұрын
Food challenge ekak one ayiyayi oyayi❤
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Harii
@KanishkaYoman
@KanishkaYoman 3 күн бұрын
🤍🫶
@gaminikumasaru5476
@gaminikumasaru5476 3 күн бұрын
ඒ බිත්තර හංගගෙන ඉන්නේ රකින්න 😊 ඒ කයි අර බිත්තර ගන්න එනකොට කෑගහන්නෙ😊
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Eyala rakinne nalu
@photoeditoryoutubechannel1626
@photoeditoryoutubechannel1626 3 күн бұрын
අක්කේ බල්ලෝ දෙන්නට කුකුලන්ගේ ජරාව කන්න දෙන්න එපා අසනීප වෙයි ඒ දෙන්න
@Kaveeshasatsara
@Kaveeshasatsara 3 күн бұрын
Oya kiyanakan hitiye😂
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Denne na eth kanawa anee
@photoeditoryoutubechannel1626
@photoeditoryoutubechannel1626 3 күн бұрын
අසනීප වෙයි අක්කේ කෑවොත් කෑම කන්නෙත් නෑ එතකොට
@PemasiriThennakoon
@PemasiriThennakoon 3 күн бұрын
Kukul kotuwa etulata yanavta anwa: face mask ekak paldinna...thatu gahaddi pitawena dast eka visay.sema hedenna ida wedi...paressamen budu saranay.....
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
♥️
@slgimaboy456
@slgimaboy456 2 күн бұрын
supiri akki kukulange video ooni
@ChamithMalinda-w8c
@ChamithMalinda-w8c 2 күн бұрын
B Co denawa neda eylata.ewa dunnma leda adui
@Chandrikawelikadaarachchi
@Chandrikawelikadaarachchi 3 күн бұрын
U kikiliyek
@priyadarshanasaman8226
@priyadarshanasaman8226 3 күн бұрын
කුකුලන්ට බත් දෙන්න.කැම දෙන්න බැහැ පඩුයි.
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Ou eka thama
@ishanikumuduni7310
@ishanikumuduni7310 3 күн бұрын
අපිත් තව කුකුල් කූඩුවක් හැදුවා කුකුල් පැටව් ගේන්න් ඕනෙ
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 күн бұрын
අක්කාටයි , අයියාටයි අපි ගොඩක් ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔයාලා දෙන්නා එක්ක ඉන්නවා
@HarshaChathuranga-f2k
@HarshaChathuranga-f2k 3 күн бұрын
Ane akke a behath aka kiyannako ape ayageth a bibili avilla thiyenava.
@WolfyVlogs
@WolfyVlogs 2 күн бұрын
AZEE 500mg
@HarshaChathuranga-f2k
@HarshaChathuranga-f2k 2 күн бұрын
Thank you akke❤
@DaniduPawara-s9d
@DaniduPawara-s9d 3 күн бұрын
ara gift ekak hambuna kiwwa laku paata ekaa kikiliyek pora kikiliyek
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Ehemada
@RJPathum
@RJPathum 3 күн бұрын
ara gift ekak hambuna kyl qwa kalu ekkena kikiliyek
@uselbimsara-i9x
@uselbimsara-i9x 3 күн бұрын
Akke apeyaha inno pora kukullu saha pora kikiliyo inno api ambalan goda ❤❤
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
♥️♥️
@DilkiDilki-py9xp
@DilkiDilki-py9xp 3 күн бұрын
Hy akkj 🫂❤️
@dilidilw8865
@dilidilw8865 Сағат бұрын
🥰🥰🥰❤️
@prasathpremarathna7625
@prasathpremarathna7625 3 күн бұрын
MN kamathima vlog eka kukullu
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
🤭🤭
@oshadalakshan2214
@oshadalakshan2214 3 күн бұрын
💚🖤💚🖤👍🏻😊
@NishshankaSasi
@NishshankaSasi 3 күн бұрын
🎉🎉🎉❤👍👊
@supunmanage9077
@supunmanage9077 3 күн бұрын
Akke meylt dena kama warga monda
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Biththara kama
@TharinduFernando99
@TharinduFernando99 3 күн бұрын
gewal paththe nai nadda?
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
Naa
@BagayDanidu
@BagayDanidu 3 сағат бұрын
@MaduandDina
@MaduandDina 3 күн бұрын
විඩියෝ එක පට්‍ට ජය වේවා ❤❤
@WolfyVlogs
@WolfyVlogs 3 күн бұрын
♥️♥️
@UdaraSupun-dm7tp
@UdaraSupun-dm7tp 3 күн бұрын
💓🥰
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 3 күн бұрын
Akkiy❤️🥰♥
@vindyasewwandi4730
@vindyasewwandi4730 2 күн бұрын
❤️❤️❤️
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 3 күн бұрын
❤❤❤❤❤
@user-lasiniSadupama
@user-lasiniSadupama 2 күн бұрын
❤❤❤❤❤❤❤
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 15 МЛН
කුකුල් සටන | Our new farm | Farm video part 02
18:09
මිලියනයේ කතාව | 1 MILLION CELEBRATION
19:07
Rs 10000 ට අපි කාපු Stawbery Dessert 🍓
14:22
Wolfy Girl
Рет қаралды 14 М.
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
Punchi Buthaya | පුංචි භූතයා - Dukka Productions (@DukkaTV @Dukka)
25:04
Dukka Productions - ඩුක්කා
Рет қаралды 39 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26