මහා බලගතු හෙණරාජ තෙල ගැන රටටම කළ විශ්මිත හෙළි කිරීම | Hena Raja thela | Raja Tharangani Thela

  Рет қаралды 8,927

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 22
@KusumKusum-tt5vt
@KusumKusum-tt5vt 6 күн бұрын
අපේ වෙද ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවානිදික් නීරෝගී චිර ජීවනය ලැබේවාතෙරුවන් සරණයි
@tharindumadusanka1065
@tharindumadusanka1065 8 күн бұрын
අපේ හාමුදුරුවෝ හරිම හොඳ කෙනෙක්.
@WarnaMediaSolutions
@WarnaMediaSolutions 10 күн бұрын
අපේ හාමුදුරුවනේ බුදු රදුන්ගේ ධර්මයට පටහැනි නැද්ද . මටත් අවශයයි හෙනරාජ තෙල් බිඳක් ගන්ඩ පුලුවන්ද ?
@KusumKusum-tt5vt
@KusumKusum-tt5vt 6 күн бұрын
ේ මටත් මහා හෙන රාජ තිලක් මහා රාජ තරංගයේ තිලක් දෙක ගන්න ඕනදෙන දවස දැනගන්නෙ කොහොමදතෙරුවන් සරණයි
@raymondbasil6691
@raymondbasil6691 6 күн бұрын
උන්වහන්සේ හොද හාමුදුරුවො කෙනෙක් ඒක ව්ස්වාස යි මාව හොරුන්ගෙන් බෙරා දුන්නා,,උපදෙසකින් ඒ කවදාවත් මුද්ලට නෙමේ මේ හොද වෙද කෙනෙක් උන්වහන්සේ මන් මීගලෑවේ කුමාර කියන පාහරයට අහූන වෙලාවෙ උන්වහන්සේ මගේඋපන් දිනවෙලාව..සුවෙච්චාවෙන් බලලා මට හොරුන්ගෙන් ගැලවෙන්ඩ ,කියා දුන්නා උන්වත් සෙට මට පුජා මුදලක් දෙන්ඩබැරි උනා මන් අර්තික අතින් හිර උන වෙලාවක් පසු කරන්නෙ නැත්නන් මාත් සුද්දාවගේ ලෝස්නෑ දෙව්පිහිටයි
@DematagollaDematagolla
@DematagollaDematagolla 3 күн бұрын
J
@widurangarajapaksharajapak5036
@widurangarajapaksharajapak5036 9 күн бұрын
Mata rajathargani theluy hena raja theluy dekama ganna ona
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💎
@DhanushkaDilshan-j9w
@DhanushkaDilshan-j9w 9 күн бұрын
රාජ තරංගනි කියන්නෙ රජ කෙනෙකුගෙ තරංග කියන අදහස එන්නෙ එතන..
@ThilinaSandeepa-c2j
@ThilinaSandeepa-c2j 8 күн бұрын
තව ටික ඩවසකින් කියයි ඔය හාමුදුරුවෝ ඔය තෙල් මම හඩුවෙ නා කියයි
@artboy994
@artboy994 6 күн бұрын
හාමුදුරුවන් සම්බන්ද කරගැනිමට ක්‍රමයක් නැද්ද
@ChandaniKumari-hp8qo
@ChandaniKumari-hp8qo 9 күн бұрын
Ape swaminwahanswa araksha karagatha yuthui.un wahanse jaathiyata pahala u maha sampathak.jathiye welalila yana maha denum sambarayak neeatha pana powala anagathyata dayada karana me denuma wenuwen hela jathiyema namas karaya oba wahanseta.oba wahanseta bohoma pin
@shehandilshanka6492
@shehandilshanka6492 3 күн бұрын
මේ තෙල හදන්න මිහිපිට දැන් කෙනෙක් ජීවිතයේ නැ මේක තනිකරම හොරගේමක්
@AdsprasangaAdsprasanga
@AdsprasangaAdsprasanga 8 күн бұрын
Ape hamuduruvane oba vahanse keeva de varadi thel ekata vedi vadinne naha man thunak vadune naha rajarharanganiyata 8k vadune naha man asdekatama dakka man danna kenek langa me thel tiyenava athumamai haduve thel eka hadanna 2010 laksa 16k giya ethuma kavadavat e thel vikunanne naha horen denava leddunta leda nama danne naha
@chamodmanohara6868
@chamodmanohara6868 8 күн бұрын
සම්බන්ධ කරගන්න හැකිවේවිද
@surajchandraweera709
@surajchandraweera709 13 сағат бұрын
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නේද භික්ෂූන් වහන්සේලට වෙදකම් කරන්න එපා කියලා හාමුදුරුවන්ගේ දේශනාවලට පටහැනි නේද ඇයි මේ සල්ලි වෙනුවෙන් තමන්ගේ චීවරය පාවා දෙන්නේ 😢
@Buddhism187
@Buddhism187 18 сағат бұрын
මිනිස්සු රවට්ටන්න එපා හමුදුරුවනේ..මිහි පිට කිසිදු කෙනෙක්ට මේ තෙල නිර්මානය කරන්න බෑ...එ දැනුම ඔබ සතුව නැ...මිනිසුන් මුලා කර මුදල් ඉපයීමක් කර්න්න නේද මේ හද්නන්නෙ..
@sureshpriyankadehiwalaliya7270
@sureshpriyankadehiwalaliya7270 9 күн бұрын
😂 oka haduwama pathalen Hoda illumak thiyei hamuduruwantath ikmanin wena lokekata yanna puluwa
@arunarathnayaka6394
@arunarathnayaka6394 10 күн бұрын
Dannet nethuwa boru comments danepa gihin balanna eththa terrei
රාවණ මහ රජු තැනවූ අඩි 100ක් උස බුද්ධ ප්‍රතිමාව - CHAKRAYUDHAYA 82
21:02