Hewaheta | Kondagala Hike | Loolkandura | Rookwood Eastern View Point | Overland Travel Documentary

  Рет қаралды 27,391

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 196
@thusithaindika444
@thusithaindika444 Ай бұрын
සංචාරක වැඩසටහනක් කරද්දි ඒ වැඩසටහනේ එක දශමයක්වත් මග නොහැරී, එක තත්පර 10ක්වත් fast forward නොකර, මුලු වීඩියෝව පුරාවටම නරඹන්නාව තියාගන්නවා කියන එක ලොකු අභියෝගයක්. ඒක හැම සංචාරයකයෙකුටම කරන්න බැරි දෙයක්. හැබයි අයියලා ඒ අභියෝගය ඉතාම හොඳින් ජය අරගෙන තියෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවලින් කරන වැඩසටහන් වල පවා මම නම් බලන්න කම්මැලි හිතෙන තැන් යවලා තියෙනවා. හැබැයි travel weekend එක වීඩියෝවක්වත් එක දශමයක් මම යවලා බලලා නෑ. මුලු වීඩියෝවම එච්චරකට ආකර්ෂණීයයි. තව තිබුණත් තව බලනවා. Video shots Plan කරල ගන්න විදිය නම් සුපිරි. ඒ shots ටිකටම ගැලපෙන්න music tracks ටික පාවිච්චි කරලා තියෙන විදියත් පට්ට. අර Eastern view point එකේ ඒ වෙලාවේ තිබුණ climate එකෛ, ඒකටම ගැලපෙන්න color grading එක කරල තිබුණ විදියයි, ඒ වීඩියෝ shots ටිකයි එක්ක මට එක පාරට ඔලුවට ආවේ "MODOR". Lord of the Rings Film එකේ වගේ හැඟීමක් ආවේ. ඇත්තටම වීඩියෝස් ගන්න විදිය නම් සුපිරිම සුපිරි අයියේ. අලුත් පරම්පරාවේ අයට ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද...? අපි මේක youtube එකටනේ කරන්නේ මෙච්චර මහන්සි වෙන්න ඕන නෑ යන්තන් වීඩියෝ කලා නම් ඇති කියලා නොහිතා කරන වැඩේ තිතටම කරන එක, අලුතෙන් travle vlogs කරන්න එන අයට ලොකු ආදර්ශයක්. ලංකාව කියන්නේ ලෝක සිතියම ගත්තම පුංචිම පුංචි රටක්. මේ ළඟදි අපි ගියපු එක තැනක විදේශික පවුලක් ඇවිත් හිටියා. එතන එක තරුණයෙකුගේ කකුලේ tattoo එකක් ගහල තිබුණා ලෝක සිතියම. හැබැයි ඒ tattoo එකේ ලංකාව තිබ්බේ නෑ. ඉතින් අපි එච්චරකට පුංචි රටක්. හැබැයි මේ පුංචි රටේ නැත්තේ මොනවද...? ඇඟේ හිරිගඩු පිපෙනවා තියෙන භූ විෂමතාවයන් දැක්කම. ඒ විවිධත්වය දකින්නේ දැන්නම් Travel weekend එකෙන් විතරමයි. ඒ ගැන වාද විවාද නෑ. අයියේ පොඩි යෝජනාවක්. මේ වීඩියෝ එක මේ විදියටම දිගටම යන අතරේ English වලිනුත් පුලුවන්නම් වෙනව චැනල් එකක් කරන්න. ඕෂධ එහෙම මුල්ම කාලේ වීඩියෝ වල english වලින් ඉදිරිපත් කලා මට මතකයි. එහෙම වෙනම චැනල් එකක් කලොත් අපේ රට ගැන නොදන්න විදේශිකයින්ටත් මේ රටේ තියෙන දේවල් ගැන දැන ගන්න ලොකු පහසුවක් වෙයි. මං හිතනව ඒක අද කාලේට අවශ්‍යම දෙයක් වෙයි කියලා. ඉතින් අයියේ. හදවතින්ම සුභ පතනවා travel weekend ඉදිරි ගමනට. ඇත්තටම ලංකාවේ වාසනාවන්තම සහ ලස්සනම Travel Team එක ඔයාලා. ඒක තව බොහෝ කාලයක් ඒ විදියටම රැඳේවා... ජය වේවා හැමෝටම...!
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@thusithaindika444 බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️ ♥️ ඇත්තටම මේවගේ කමෙන්ට් නිසා අපිට අලුත් ජවයකින් අලුත් දෙයක් කරන්න පොඩි හයියක් එනවා. එකට ගොඩක් ස්තුතියි මල්ලී.. දවසක ඔයාගේ කමෙන්ට් ටික එකතු කරලා මට පොතක් කරන්න පුළුවන් වෙයි වගේ.. ආදරෙයි මල්ලී ජයවේවා. ♥️
@isirayasanga9288
@isirayasanga9288 Ай бұрын
ලංකාව විශාලත්වයෙන් පොඩි රටක් නෙවෙයි .
@Win12577
@Win12577 21 күн бұрын
​@@TravelWeekend ඔබතුමාලගේ රිදී විහාරයේ නවාතැන් පහසුකම් සලසා දෙන සංකල්ප ඉතාම විශිෂ්ටයි..ඒවැනි කටයුතු තවත් සාර්ථකව කරගෙන යෑමට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු තරුණ පිරිසට හැකිවේවා ප්‍රාර්ථනා කරමි❤
@garfield992
@garfield992 Ай бұрын
අදත් නියමයි අනුර අයියෙ,ඔයා හැම දේම in detail විස්තර කරන විදිය මරු.අද කාලෙ tv presenter කෙනෙක්වත් ඔය විදියට ලස්සනට කියලා දෙන්නෙ නෑ.ඒ දැනුම අපි එක්ක share කරගන්න එකට ගොඩක් ගරු කරනවා.කිසිම කම්මැලි කමක් නැතුව බලං ඉන්න පුලුවන්.මේවා international ලෙවල් එකේ content අයියෙ.මං වැඩ කරන රටේ වෙන රටවල් වල මාත් එක්ක එකට වැඩ කරන උංට මේව පෙන්නනවා මං.උං කියනවා You gyz have a discovery team in sri Lanka කියලා.උං ආසාවෙන් බලං ඉන්නවා මං උංට translate කරල කියල දෙනවා.මගෙං අහනවා ඔයා professor කෙනෙක් හරි Scientist කෙනක්ද කියලත්..එතකොට මාරම ගැම්මක් එන්නෙ හිතට.ලංකාවට ආවම අනිවා මමත් එනවා ඔයාල එක්ක❤ මම Doha වල ඉදං.දැං වෙලාව පාන්දර 3:11 යි 🔥❤️
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ආදරෙයි. ❤️❤️. මේ වගේ අදහස් වලින් අපට ලොකු උදව්වක් මෝටිවේශන් එකක්. අපි english සබ්ටයිට්ල් දාන එකත් එක්ක දැන් පොඩියට විදේශිකයන් ( පිටරට ඉන්න ලංකාවෙ අය නෙවෙ ) අයත් දැන් විඩීයො බලන්න පුරුදු වෙලා. පිටරට ඉන්න අපේ අය තමා ගොඩක්ම සපොර්ට් එක දෙන්නෙ. ❤️❤️❤️
@nuwanganhewa2037
@nuwanganhewa2037 Ай бұрын
Ehema tv presenters la machan den... 😢😢
@ruwansenadeera6680
@ruwansenadeera6680 Ай бұрын
අපි නුවර ඉදලත් නොදැක්ක පැති වලට රැගෙන යනවට Thank you අයියා. ඒ වගේම අක්කත් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් එයත් ස්භාවධර්මය උපරිමේට විදිනවා. Good Luck අයියා ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
මල්ලි නුවර කොහෙද? බොහොම ස්තූතියි මල්ලි. GooD luck ❤️❤️❤️
@ruwansenadeera6680
@ruwansenadeera6680 Ай бұрын
@@TravelWeekend අයියා මං නුවර වත්තේගම. අපේ පැත්තේ තියෙනවා ඇල්කඩුවේ පුදුකාඩු පැත්තේ පුලුවන් වෙලාවක යන්ට. මං දැන් කුවේට් වල වැඩ. ඔයා සියලුම දෙනාට Good Luck මං ඔයා ගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා👍❤
@weerasingheni1464
@weerasingheni1464 Ай бұрын
⁣අපේ රටේ නොදන්න පැති ගැන හරි අපුරැ පැහැදිලි කිරිමක් සමග ඉතා වටිනා video පෙලක්.. ස්තූතියි !🎉❤😇
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියී ❤️❤️❤️
@manulanilesh7811
@manulanilesh7811 Ай бұрын
අදත් අනුර මාමා අපි නොදන්න පළාත් වල trip එකක් එක්ක ගෙන ගියානේ. ඒක අලුත් අත්දැකීමක්. ගොඩාක් ස්තුතියි ඔබ ඇතුලු කණ්ඩායමටම
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම සතුටුයි පුතේ. අලුත් පරම්පරාවත් ගහට කොලට ආදරේ කරන සංචාරයට ආස කරන අය වෙන එක. ❤️❤️❤️
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm Ай бұрын
hi after a long time. really really beautiful. still i cant believe is this the country we live in looks like a heaven on earth but cant imagine when can i go and see these heavenly places. thank you anura and team for taking us around our motherland.❤❤❤❤❤❤❤love u all and Triple Blessings🙏🙏🙏🙏🙏🙏😘😘😘
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much for your kind words! We're thrilled to hear that you enjoyed the video and that we could show you the beauty of our country. We’re grateful for your support and hope you continue to enjoy our off-road adventures. Stay tuned for more amazing content! Triple blessings to you too! 🙏❤️
@hemanthachandana6733
@hemanthachandana6733 Ай бұрын
මාරම ලස්සනයි ඔයාගෙ වීඩියෝ ..TV එකේවත් මේ තරම් හොඳට නැහැ ..කියන්න තියෙන්නේ වැඩි වැඩියෙන් වීඩියෝ දාන්න කියල තමයි
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි. පුලුවන් තරම් උත්සහා කරනවා. මෙ දවස් වල ගමනක් යනවා කියන එකත් ලේසී නෑ ඉතින්. ❤️❤️❤️
@dilharasampath
@dilharasampath Ай бұрын
අදත් ඉතින් සුපිරියක් තමයී.....❤❤❤❤කියන්න දෙයක් නැ ඉතින් ඇස්දෙකට රජ මගුල්.....🎉🎉🎉🎉🎉
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@yakdessalk
@yakdessalk Ай бұрын
විශිෂ්ඨයි අනුර අයියේ... සෙට් එකම 💙🥰❤️.... අපිත් ගියපු ලස්සනම තැන් ටිකක්....
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@chandimaabeykoon
@chandimaabeykoon Ай бұрын
😍 මගෙ ගම...සුපිරිම වීඩියො එකක්...ලස්සනට කරලා තියනවා..තව එක තැනක් මිස් වෙලා තියනවා අයේ දවසක එන්න😁🥹❤️
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@IndulaTennakoon1234
@IndulaTennakoon1234 Ай бұрын
Another Next Level Travel Episode Anura Aiya and team. Drone shots are amazing.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 Ай бұрын
මාරම ලස්සනයි ජය වේවා 💚🌿🍃
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@N.B9060
@N.B9060 Ай бұрын
හැමදාම වගෙ කියන්න වචන නෑ වෙනස්ම සංචාරයක්❤️
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@ceylongurugegems-srilanka5776
@ceylongurugegems-srilanka5776 Ай бұрын
best video best editing and camara
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much. ❤️❤️❤️
@nuwanganhewa2037
@nuwanganhewa2037 Ай бұрын
නියමයි අනුර අයියේ .... 👌👌👌 වෙන කියන්න දෙයක් නෑ නේ ... ☺️☺️
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Chanakakumara-tq5bx
@Chanakakumara-tq5bx Ай бұрын
අදත් අපිට නොදැක්ක ලස්සන තැන් පෙන්නුවට ගොඩක් ස්තූතියි ඔයාලට ජය වේවා අනුර අයියේ ❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@Chanakakumara-tq5bx බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@kalanabandara8819
@kalanabandara8819 Ай бұрын
Nice one ♥️ good job team 👊👍👌👏❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
යන්නම ඔනී සුපිරි තැනක් අයියා නියමයි ජය වේවා සෙට් එකටම ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@Magadige
@Magadige Ай бұрын
ඉන්දියාවෙත් යමුද එකක් ❤ සුපිරියක් තමා
@TravelWeekend
@TravelWeekend Ай бұрын
යමු යමු ඹයා ඉන්නවානේ .... දැන් බය වෙන්න දෙයක් නෑ...
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Ай бұрын
පිස්සුවක් තමයි අයියා ❤ ආදරෙයි
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තුතියි මල්ලි ❤️❤️❤️
@VajiraWijesinghe-
@VajiraWijesinghe- Ай бұрын
වෙනදවගේම නියමයි අයිය👍👍👍👍👍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@extremedrives8083
@extremedrives8083 Ай бұрын
So relaxing..❤ apith oyala ekka giya wage feel wenna tharamatama superb quality 🛻💪🏼
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@sunildahanayake3916
@sunildahanayake3916 Ай бұрын
Good you have geographical knowledge explain the land scape.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you for your feedback! We always aim to provide detailed insights, including geographical knowledge about the landscapes we explore. We'll be sure to share more details in future videos to help everyone understand the terrain and natural beauty better. Stay tuned!❤️❤️❤️
@widuralatest
@widuralatest Ай бұрын
Great work. Do a Q&A session with Anura. Would be insightful.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Great idea. we did a one video. but unfortunately our hard drive dead with that video. we ll do another. Thank you.
@widuralatest
@widuralatest Ай бұрын
@@TravelWeekend Preferably a Short introductory video with a Google form to submit subscribers questions.
@dilkasahan2439
@dilkasahan2439 Ай бұрын
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි ❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@maleeshamanawadu1925
@maleeshamanawadu1925 Ай бұрын
Godak kalekin. Thank you aiye
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@athveediya82
@athveediya82 Ай бұрын
හේවාහැට..අපි පුංචිකාලේ ගිය තැන් තමා..🌿
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@athveediya82. ♥️ 😍 😍
@sasikanamal5245
@sasikanamal5245 Ай бұрын
මේ අත්දැකීම් ගන්න පුළුවන් ඉතින් අනුර මහත්මයාගෙන් තමයි 🥰👏👌💪🥰 ඔයාල හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි 🙏
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි. බුදු සරණයි ❤️❤️❤️
@gayanthilina1600
@gayanthilina1600 Ай бұрын
ලංකාවේ ලස්සන පෙන්නන්න ඔයලගේ මුලු team එකම දරන මහන්සියට ගොඩක් පිං🙏 🙏🙏🙏
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️❤️
@chamaraindunil2031
@chamaraindunil2031 Ай бұрын
මතුරට සුන්දර මිනිස්සු ඉන්න ..සුන්දර ගමක්...❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️🌿🌿🌿
@nuwankumara5639
@nuwankumara5639 Ай бұрын
ඔයාලා ඔක්කොටම බුදු සරනයි 💕💕💕💕💕
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි ❤️❤️❤️
@ChamathThanushka
@ChamathThanushka 6 күн бұрын
Aththemma lassanai mame ❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 күн бұрын
බොහොම ස්තූතියි පුතේ ❤️❤️❤️
@prasannaprinters
@prasannaprinters Ай бұрын
හැමදාමත් වගේ අදත් ලස්සනයි.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතිය ❤️❤️❤️
@SupunMadusanka-x7p
@SupunMadusanka-x7p Ай бұрын
සුපිරියක් ❤❤❤❤❤ ආදරෙයි
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි. ආදරෙයි ❤️❤️❤️
@warunakaushalya4157
@warunakaushalya4157 Ай бұрын
නමුණුකුල ගිය එකත් ඉක්මනට දාන්න. එදා මමත් solo hike එකක් ගියා නමුණුකුල. නමුණුකුල කොටුගහතැන්න පැත්තෙන් නැගලා ස්ප්‍රින්ග්වැලි පැත්තෙන් බැස්සා, 15km. කන්ද උඩ ඉද්දි වාහන ටික යනවා දැක්කා. 🙂
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@warunakaushalya4157 ආ.. තාම Edit එක පටන් ගත්තේ නැහැ අද හෙටම පටන් ගන්න ඕන මල්ලී.. ♥️ 😍
@czupun9626
@czupun9626 Ай бұрын
supiri 💚
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you ❤️❤️
@sanjeewahettige1971
@sanjeewahettige1971 Ай бұрын
Nice Video💯👍👍👍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thanks 🙏❤️❤️❤️
@warunkarunarathna8336
@warunkarunarathna8336 Ай бұрын
Soba soduru bawa me rate ,obe esin apa dutuwe ❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Bohoma sthuthiyi ❤️❤️❤️
@hermansiri6947
@hermansiri6947 Ай бұрын
මේක ගැන වර්ණනා කරන්න කොහොම වචන ගලපන්නද හිතාගන්න බෑ. Video එක පුරාවටම දකින විශේෂ කැමරා කෝණ, වර්ණ සංකලනයන් සහ සංස්කරණන් ඉතාම උසස් විදිහට කරලා තියෙනවා. ඒ ඉහලම තාක්ෂණයෙන්, අති සුන්දර මධ්‍යම කදුකරයේ අලංකාරය අපිට දැනුම සමග උපරිමයෙන්ම රසවිදින්න මේ කණ්ඩායම කරලා තියෙන තවත් ලස්සන video එකක්. ලුල්කඳුර වතුයාය සහ ලංකාවේ සිටවූ පළමු තේ ගස ගැන ඉතිහාසයේ බොහෝ දේ අසා තිබුනට මේවගේ video එකකින් දැක්ක පලවෙනි වතාව. ඔයගොල්ලන්ට, තව තවත් මේ වගේ ලස්සන video කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා!
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බෙහෙවින්ම ස්තූතියි අයියේ ❤❤❤. ජයවේවා සුභ දවසක්
@AshiniGodayalage
@AshiniGodayalage Ай бұрын
Wow 👌❤ Heaven 🇱🇰
@TravelWeekend
@TravelWeekend Ай бұрын
ලංකාවට ආවම රව්මක් යමු 🇱🇰🇱🇰
@prabathsudarshana1068
@prabathsudarshana1068 Ай бұрын
ඡය වෙිවා අනුර.අයියා🛻🛻🛻.✌️✌️👌👌👌👍👍👍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියී ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@Chandrasiri-i5k
@Chandrasiri-i5k 26 күн бұрын
It would be nice, if at the beginning of these travel videos, the trail route is shown on a Google Terrain Map.
@TravelWeekend
@TravelWeekend 26 күн бұрын
Many of the roads we use are not shown on Google Maps. So, when we shoot our videos, we mention the road names and show every junction. This way, anyone following our route can navigate without additional help. If you have any questions, feel free to contact us or send a message on our Facebook page. Contact: Anura, (75) 748 1125. Thank you ❤️❤️❤️
@Chandrasiri-i5k
@Chandrasiri-i5k 26 күн бұрын
@ Perhaps just a Google Map inset even without the trails might help. Sometimes I use Google Earth 3D views to get a feel for the terrain of your videos. According to ChatGPT Sri Lanka geology has very ancient (~ 2 billion years old) granitic rock formations and I could see some of those in your videos (those mountain and rocks ending with "...ගල"). I do enjoy your nicely done adventure videos.
@prasannamanoj3758
@prasannamanoj3758 Ай бұрын
Woow අපිත් ගියා
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️💪💪💪
@whileiamdriving
@whileiamdriving Ай бұрын
nice 😇
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you ❤️❤️
@samanmalikumari7
@samanmalikumari7 Ай бұрын
හැමදාම බැලුව දාලද කියල අද දාලා😊❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
පොඩි කරදර ටිකක් නිසා පරක්කු උනා.
@athveediya82
@athveediya82 Ай бұрын
Dap චැනල් එකේ හිටියේ ඔබතුමා නෙිද..
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@athveediya82 ඔවි දිනේෂ් මල්ලී එක්ක අපි හුලංගල ගියානේ.
@MotivationLKPro
@MotivationLKPro Ай бұрын
Amazing ❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thankyou so much ❤️❤️❤️
@TravelRonde
@TravelRonde Ай бұрын
මේවා දිව්‍යලෝක... 💚🌳
@TravelWeekend
@TravelWeekend Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@buddikawijesekara3166
@buddikawijesekara3166 Ай бұрын
අපේ ගම මතුරට ගෙවල් ඉස්සරහින්ම පේන දිය ඇල්ල මුදුන (පුංචි ලෝකාන්තය )❤
@neetharanjani1692
@neetharanjani1692 Ай бұрын
හමන සීතල මදනල🍀♦️🍀ගතට ගෙනදෙයි සිසිලසක්🍀♦️🍀නිල්ල ගැසි තුරැ ලතාවන්🍀♦️🍀නෙතට ගෙනදෙයි සුවයක්🍀♦️🍀මගේ මවු බ්ම සුන්දරයි🍀♦️🍀නොමැත එහි කිසි සැකයක්🍀♦️🍀‍රකිමු අපි සැම එකතු වි 🍀♦️🍀මේ සොදුරැ බ්ම පින් කෙතක්🍀♦️🍀
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@neetharanjani1692 බෙහෙවින්ම ස්තූතියි ඔබතූමියගේ අදහස් ට්කට. සූබ දවසක් ❤
@amithsubasinghe2768
@amithsubasinghe2768 29 күн бұрын
අයියේ ඔයාගේ රතු ජිප් එකයි තවලම magazine(2017) එකයි අතර සම්බන්ධයක් තියෙනවද?🤔
@TravelWeekend
@TravelWeekend 29 күн бұрын
ඔව් මල්ලි. ඉස්සර අපි යු ටියුබ් පටන් ගන්න කලින් අපේ සංචාර ලිපි ලෙස තවලම මැගසින් එකේ පල කලා. ඒ සමග ජයාරූපත් පල කලා. ඒවා දැකපු අය ඉන්නවා එහෙනම්. සතුටුයි ❤️❤️❤️🫡🫡🫡
@amithsubasinghe2768
@amithsubasinghe2768 28 күн бұрын
@TravelWeekend එහෙනම් මම ඒ කාලේ ඉදම් ෆෑන් කෙනෙක්.මම ගාව තාම තියෙනවා ඒ කාලේ එකතු කරපු පත්තර පවා.ඒ තරම් උණක් තිබුනා.😍👊
@TravelWeekend
@TravelWeekend 17 күн бұрын
ඇත්තටම මල්ලි ගොඩාක් සතුටුයි. ❤️❤️❤️
@Dulajwageeshan
@Dulajwageeshan Ай бұрын
perfect ♥
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@janithapramod5953
@janithapramod5953 Ай бұрын
Supirima travel ekk ❤🥹😍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thankyou so much ❤️❤️❤️
@sumuduiranga5151
@sumuduiranga5151 Ай бұрын
Aiye rockwood state ake camp karana barida
@TravelWeekend
@TravelWeekend Ай бұрын
දන්න තරමින් අවසර ගන්න ඔනේ නෑ මල්ලි.
@ishanvishwa13134
@ishanvishwa13134 Ай бұрын
තව ගොඩක් තැන් තියනවා යන්ට
@TravelWeekend
@TravelWeekend Ай бұрын
ඔව්. ගිහින් ඉවර කරන්න බෑ. එ තරම් ලස්සන තැන් තියෙනවා අපේ රටේ. ❤️❤️❤️
@ishanvishwa13134
@ishanvishwa13134 Ай бұрын
@@TravelWeekend ආයෙත් දවසක එන්න මෙහෙ සුන්දර තැන් බලන්න ❤️
@deshannuwantha9898
@deshannuwantha9898 Ай бұрын
අනුර අයියා 😍🙏
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️💪💪💪
@aqfa5948
@aqfa5948 Ай бұрын
😍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
🤍🤍🤍
@PetsLife1984
@PetsLife1984 Ай бұрын
❤❤❤...💪💪💪...💐💐💐
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@luckybirdss
@luckybirdss Ай бұрын
😍😮
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@lmcreationsandtech7909
@lmcreationsandtech7909 Ай бұрын
My brothers' working place. As a Asst. Superintendent.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Wow. Good to know. ❤️❤️
@MN_Wood_Product
@MN_Wood_Product 19 күн бұрын
වීඩියෝ එකේ එන්ඩ් එකේදී ""ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු අපි ට්‍රැවල් වීකෙන්ඩ්"" කියලා කියන එක තව ටිකක් ශබ්ද කරන්න අයියේ "ඊ" අකුරේ ඉඳලා "ඩ්" අකුර වෙනකන්ම හොඳට ශබ්ද කරන්න....එතකොට වීඩියෝ එකේ එන්ඩින් කොලිටි එකට තව වටිනාකමක් එනවා... මට පෞද්ගලිකව හිතුන දෙයක්
@Niranjilaperera2378
@Niranjilaperera2378 Ай бұрын
සෙරෙප්පු දාගෙන කදු නගිනකොට මරු නේ😂
@TravelWeekend
@TravelWeekend Ай бұрын
අනතුරු වැඩී 😔
@kalindurupasinghe
@kalindurupasinghe Ай бұрын
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@erangaprashad1397
@erangaprashad1397 Ай бұрын
💗💗
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@ishanvishwa13134
@ishanvishwa13134 Ай бұрын
අපෙ පැත්තෙ ඇවිත් ❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
ඔයාලා කොහෙද?
@ishanvishwa13134
@ishanvishwa13134 Ай бұрын
@@TravelWeekend හගුරන්කෙත
@nilanthaskitchen
@nilanthaskitchen 25 күн бұрын
ලංකා⁣වේ මම ආසම කදුකරයටයි ඒ සුන්දරත්වය වෙන කොහෙන් වත් ලැබෙන්නේ නැ
@TravelWeekend
@TravelWeekend 25 күн бұрын
අනිවාර්යයෙන්ම. ❤️❤️❤️
@vinoddeshan
@vinoddeshan Ай бұрын
Eastern view point eke camping krnn puluwn d😊
@TravelWeekend
@TravelWeekend Ай бұрын
පුලුවන්. එතන ලගම වතු නිවාස ටිකක් තියෙනවා. එයාල එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න කොකටත්.
@ishanvishwa13134
@ishanvishwa13134 Ай бұрын
බයික් වල බඩ ගෑවා ඔය හැමතැනම
@TravelWeekend
@TravelWeekend Ай бұрын
traveling වලට හරියනම වාහනේ. 🏍️🏍️🏍️❤️❤️❤️
@ishanvishwa13134
@ishanvishwa13134 Ай бұрын
@@TravelWeekend rook wood එකට පිටිපස්සෙන් තියන්නෙ චැරියට් පාර්ත්
@chandracha-yt6sc
@chandracha-yt6sc 14 күн бұрын
ඔබ තුමා ඉතිහාසයේ ප්‍රවීනයෙක් ආශා හිතෙනවා සර් විස්තර කරන ආකාරය
@TravelWeekend
@TravelWeekend 14 күн бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@sadeepairanga
@sadeepairanga Ай бұрын
25:19😍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@shanthamallika9999
@shanthamallika9999 Ай бұрын
👍👍👍👍💐💐
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@IsuruMihiranga-f4k
@IsuruMihiranga-f4k Ай бұрын
Hewahata aithi Mahanuwara disthrikkayata nemeida? Mahanuwara disthrikkaye asanayak neda Hewahata kiynne?
@TravelWeekend
@TravelWeekend Ай бұрын
හේවාහැට නගරය අයිති වෙන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයට හගුරන්කෙත ආසනයට මම හිතන විදියට. පහත හේවාහැට කියලා ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාශයක් තියෙනවා මගේ මතකේ විදියට මහනුවරට අයිති
@upulfrancis9760
@upulfrancis9760 Ай бұрын
Someone who knows a place to buy a suv trailer kindly mention
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you for your comment! While we're not sure of a specific place to buy an SUV trailer, we've seen many in used vehicle parts yards around the Kurunegala and Kandy areas, so it might be worth checking there. Also, one of our team members, Ranjith (owner of Wheelys Jeep), built his own trailer. If you'd like to get in touch with him for more info, feel free to send us a message on our Facebook page, and we'll share his personal contact details with you.
@upulfrancis9760
@upulfrancis9760 Ай бұрын
Yes please, kindly ask him to share some information Now I am watching your travelling
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Ranjith - (072) 296 6122
@upulfrancis9760
@upulfrancis9760 Ай бұрын
Thank you
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 Ай бұрын
අපෙ පැත්ත තමයි ඉතින්
@TravelWeekend
@TravelWeekend Ай бұрын
මල්ලි කොහෙද? .❤️
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 Ай бұрын
දෙල්තොට ඉදලා මාරස්සන පාරෙ එන්ටඔන
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@buthshikanadeesh2231
@buthshikanadeesh2231 Ай бұрын
Pleace do review your vehicles
@TravelWeekend
@TravelWeekend Ай бұрын
we did two vehicles.you can watch in our channel :)
@duneshmadushanka5071
@duneshmadushanka5071 Ай бұрын
❤💚
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@TyrelFernando-bu8lk
@TyrelFernando-bu8lk Ай бұрын
❤❤❤👍👍👍👏👏👏
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@Nadeeratuktuk
@Nadeeratuktuk Ай бұрын
Lankawata gammak
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️💪💪💪
@slpasan1260
@slpasan1260 Ай бұрын
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@buddhikapradeep267
@buddhikapradeep267 Ай бұрын
රිකිල්ලගස්කඩ අපේ ගම😍💚
@TravelWeekend
@TravelWeekend Ай бұрын
ලස්සනම ගමක් ❤️❤️❤️
@isirayasanga9288
@isirayasanga9288 Ай бұрын
ලංකාව විශාලත්වයෙන් පොඩි රටක් නෙවෙයි.🤣🤣🤣🤣🤣
@TravelWeekend
@TravelWeekend Ай бұрын
🇱🇰🇱🇰🇱🇰🌿🌿🌿.
@sllivebeat
@sllivebeat Ай бұрын
ගොඩ කාලෙකින්
@TravelWeekend
@TravelWeekend Ай бұрын
මාසයක්ම මොකුත් දාන්න බැරි උනානේ. :(
@isirayasanga9288
@isirayasanga9288 Ай бұрын
ලූල් වත්ත🤣🤣🤣🤣
@TravelWeekend
@TravelWeekend Ай бұрын
👍👍👍
@chandimaabeykoon
@chandimaabeykoon Ай бұрын
😍 මගෙ ගම...සුපිරිම වීඩියො එකක්...ලස්සනට කරලා තියනවා..තව එක තැනක් මිස් වෙලා තියනවා අයේ දවසක එන්න😁🥹❤️
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි. අපිට කොහෙද මිස් වෙලා තියෙන්නේ. තොරතුරු දැනගන්න පුලුවන්ද? ❤️❤️❤️
@jayashanmanodya
@jayashanmanodya Ай бұрын
Amazing ❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you ❤️❤️❤️
@vishmithafernando5102
@vishmithafernando5102 Ай бұрын
❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@gayathrijayasinghe7277
@gayathrijayasinghe7277 Ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@manularandika3112
@manularandika3112 Ай бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@aroundwithIsuru-
@aroundwithIsuru- Ай бұрын
❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@JTSL4417
@JTSL4417 Ай бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 190 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 190 МЛН