Programming පටන් ගන්න හැටි - Getting Started with Programming

  Рет қаралды 48,001

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 222
@malgindesilva2758
@malgindesilva2758 2 жыл бұрын
I'm 48 years old and start learning programming about 5 years ago. What you are saying is absolutely correct. Before learning any programming language, basic understanding of computer science is a must. Great video and thank you so much
@tharanganalandegedara5438
@tharanganalandegedara5438 Жыл бұрын
Hi, could you please, l would like to contact you. Tx
@malgindesilva2758
@malgindesilva2758 Жыл бұрын
@@tharanganalandegedara5438 did you get my msg
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
Paya 24 computer science video KZbin video තියේ
@andrewlivy5173
@andrewlivy5173 Жыл бұрын
great !!! keep learning
@Dimethro
@Dimethro Жыл бұрын
Which programming language is likely to pay the highest salary in 2023-24? Programming languages, including Clojure, Ruby, Rust, and Go, are considered the highest paying programming languages in the upcoming days
@kasunwitharana2933
@kasunwitharana2933 2 жыл бұрын
1. Logical thinking 2.Data structures මේ දෙක ගැන videos ඕනෙ අයියෙ
@roshen.m1
@roshen.m1 Жыл бұрын
ඔයාගේ channel එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ අය්යා. අපිට degree එකකදී වත් මෙහෙම base idea එකක් දෙන්නේ නෑ. අය්යගේ කතා ඇහුවහම මාරම motivation එකක් එන්නේ. Keep up this good work ❤🔥
@luminusluxe
@luminusluxe Жыл бұрын
ඔයා ෙග විඩි ෙයා එක ඉතාම වටිනවා. ඔයාට ෙගාඩක් ස්තුතියි.ඔබට සුබ දවසක්.ජය ෙව්වා !
@imashasenadheera3307
@imashasenadheera3307 2 жыл бұрын
අනේ ගොඩක් වටින video එකක්. මේක එනකල් බලන් ඉදියේ. Thank you so much! 🥺❤️
@asankagodage109
@asankagodage109 8 ай бұрын
කතා කරපු හැම වචනෙටම සාධාරණයක් කරපු Video එකක්
@dilshanmadu
@dilshanmadu 2 жыл бұрын
ගොඩක් වටිනවා bro... මටත් කියන්න ඕන වෙලා තිබුණු දේවල් ටිකක්.. උගන්නන කෙනෙක් විදියට මගෙන් ප්‍රශ්න අහන, ඉගෙන ගන්න එන අයට මාත් හැමදාම කියන්නේ programming කරන්න කොලේකුයි පෑනකුයි හොඳටම ඇති, මැෂින් එකකින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක් කියල. එහෙමත් පුළුවන්ද කියල තමයි ගොඩක් අය අහන්නේ. අනික අන්තිමට කියපු දේ, "අපිට නිර්දේශ කරන්න බෑ, තමන් කරන දේ තමන් තීරණය කරන්න ඕන... අපිට ගයිඩ් කරන්න විතරයි පුළුවන්" කියන එකත්... මොකද සමහරු කැම්පස් එකේ කෝස් ඉල්ලන්න ඕන order එකත් අහනවා. මං මගේ students ලට වීඩියෝ එක share කරන්නම්....
@HexCoder
@HexCoder 2 жыл бұрын
ස්තූතියි 😇
@ruwanslit8430
@ruwanslit8430 2 жыл бұрын
අයියාගෙ videos වල සුපිරියට concepts පැහැඩිලි කරනවා......වෙනදා වගෙම මේපාරත් ගොඩක් වටින video එකක්...❤❤❤Thank you very much ❤❤❤❤ .. අයියේ software හා database අතර සම්බන්දය විස්තර කරලා මෙ වගේම සුපිරි video එකක් ඔනේ....🙃
@dilankaushalya7631
@dilankaushalya7631 Жыл бұрын
Brother mama dekke eka deyak witarai , eka dekke antimata behind the scene eke , e tama video eka karanna oya una kepaweema. eka patta . oya mula idan kiwwa dewal oya superb widihata point karala tiyanawa , good luck !
@1stmiracle
@1stmiracle 11 ай бұрын
Harvard CS50 Ayya recommend krnawara 8:42
@wijithbandara4584
@wijithbandara4584 Жыл бұрын
නියමයි අයියේ කියන දේවල් හොදට තේරෙනවා
@GeethMilan
@GeethMilan 2 жыл бұрын
At last...found somebody who speaks truth :)
@shandil9336
@shandil9336 Жыл бұрын
So true.
@SeninduThulnith
@SeninduThulnith 2 жыл бұрын
අයියා cyber security සම්බන්දයෙනුත් වීඩියෝ සීරීයස් එකක් කරන්නකෝ...ඔයාට දෙකම අමාරුයි නම්...ඔයා වගේම හොද කෙනෙක් සම්බන්ධ කරගෙන හරි කරන්නකෝ...
@HexCoder
@HexCoder 2 жыл бұрын
මට ඒ ගැන දැනුම ගොඩක් අඩුයි. තව කවුරු හරි එක්ක එකතු වෙලා කරන්න උත්සහ කරන්නම්.
@SeninduThulnith
@SeninduThulnith 2 жыл бұрын
@@HexCoder Thanks අයියා..උත්සාහ කරන්න..කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා👊🖤
@sanduni925
@sanduni925 10 ай бұрын
@@HexCoder Aiye mama request karanawa coding school ekak patan gana kiyla u tube eke. Mama nam hitane oya trending wewi . Mkd oya moletama denwa ona deyak! Please !
@SunethChinthaka
@SunethChinthaka 2 жыл бұрын
ඔයා කියන දේ to the point විස්තර කරනව👌 Keep it up Praneeth අයියේ🤘 p.s. bloopers වල උන දේවල් නම් වීඩියෝ එකක් කරද්දි මටත් වෙනව 😅
@HexCoder
@HexCoder 2 жыл бұрын
Bloopers වලින් වෙනම වීඩියෝ එක ගානේ කරන්න පුළුවන්. 😂
@SunethChinthaka
@SunethChinthaka 2 жыл бұрын
@@HexCoder Agreed 😅
@SriLankaLoVers
@SriLankaLoVers 2 ай бұрын
Thank you for valuable advice.
@blackwidooow6737
@blackwidooow6737 Жыл бұрын
මම දවසෙම වගේ practice වෙනවා...🙂
@icecreamcode
@icecreamcode Жыл бұрын
First select your path and choose programming language, android -> java, automation networking -> python, web technology -> JavaScript, embedded technology -> C/C++, IOS -> swift, database -> php, overall all programming language base by C/C++.
@HexCoder
@HexCoder Жыл бұрын
We need to first select the path, that’s true. But I don’t agree with some examples here. Android can be done with Kotlin and that’s recommended. Web is now migrating towards TypeScript. I don’t see a relationship between database and PHP. Usually most relational databases are MySQL, and NoSQL ones are Mongo. Overall programming language is mostly a preference.
@sameeranuwan667
@sameeranuwan667 2 жыл бұрын
Social Media platforms වල Personal Profile එක හදා ගන්න විදිය ගැන video එකක් කරන්න🙏 (specialy Linkedin)
@ashensandaru1111
@ashensandaru1111 2 жыл бұрын
ayyage joomla serious ekhta hitiya mn😎♥️
@sharindinawodya
@sharindinawodya 2 жыл бұрын
🥵 balan idapu vidio ekk onama kaleta damma godak dodaak sthuthi 🥰
@ranjithjayalal6331
@ranjithjayalal6331 2 жыл бұрын
Attatma google karna eka godak wadagath mama uni project ekk kara eka karpu language eka mn kalin iganagena tibbe na eth mn eke okkma wage functions haduwe google eken search krla. Habei mata programming basics pulwn eka nisa mn google krla hoya gattata mn euwa mage application ekta galapena vidihata hada gatta godak watinwa video eka thank you 😍😍
@u.nsilva23
@u.nsilva23 2 жыл бұрын
අයියගෙ මේ video එකෙන් මගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා ,ගොඩක් වටින video එකක්,හැමදෙයක්ම හොදට පැහැදිලි උනා,Thank you so much අයියේ..😊❤
@prasadwijerathna5577
@prasadwijerathna5577 2 жыл бұрын
Thank you ayya.. Thawa issarahata danuma beda harinda ,eka apita loku deyak.ithama wadagath.. 🤝😍
@yoyogirl001
@yoyogirl001 6 ай бұрын
Godaaaaak sthuthi sir....🥰🤗 mata thanks karanna wachana madi sir..❤💫 e tharamma mata me video 1 hugaaaak watinawa...🙏
@sadunikadilshani7805
@sadunikadilshani7805 6 ай бұрын
Clearly kiya dena hodama chanel ekak.. supiriyk.❤
@KisanduWebWizard
@KisanduWebWizard Жыл бұрын
I'm 14 and I started to learn programming languages when I was 12. No w I know Python and html
@ceylonmusichut4301
@ceylonmusichut4301 27 күн бұрын
godaaak watinawa thank you
@anonycreator2213
@anonycreator2213 2 жыл бұрын
Programming ගැන සිංහලින් කරපු දැක්ක හොදම video එක.
@sahanpraneeth2001
@sahanpraneeth2001 5 ай бұрын
Consistent widiyata yamak karana eka thamai prashne. Ada thiyenne eka wadak witharai. Heta thawa ekak set wenawa. Dekama karana eka ada dakwa sarthaka wela naha. Heta kohoma weida manda.
@cpjvideo2674
@cpjvideo2674 2 жыл бұрын
Supiri video ekak hema vachanayakma wedagath thanak you
@hashantha_lk
@hashantha_lk 2 жыл бұрын
Worth every bit of it(Reminded me of TechTrack Malind aiya). Valuable content. Wish you success! Maybe you should do podcasting as well. I listened to it rather than watching the video(what I mostly do) until I heard the bloopers at the end :D
@knightrider8327
@knightrider8327 2 жыл бұрын
Good Luck !! Good Video ❤️
@kithminiranasinghe2603
@kithminiranasinghe2603 11 ай бұрын
thanks a lot sir
@cpjvideo2674
@cpjvideo2674 2 жыл бұрын
Java walin software developer path eka gena video ekak karanda puluwanda sampurnama
@HexCoder
@HexCoder 2 жыл бұрын
මට දැන් Java ගැන touch එක අඩුයි. පුළුවනි වුණොත් විස්තර හොයලා කරන්නම්.
@lujaindeen8986
@lujaindeen8986 2 жыл бұрын
Pretty informative stuff brother. Appreciate it.
@Abz41
@Abz41 6 ай бұрын
Thank you so much..!!❤
@mahelakanchana279
@mahelakanchana279 2 жыл бұрын
Aiye stackoverflow eke prashna walata answers dena eka gena video ekk krannako
@xbishopff6917
@xbishopff6917 Жыл бұрын
Supiri Video aekak
@madhushalakmali1001
@madhushalakmali1001 2 жыл бұрын
Aiye Ul /UX ganat vedio ekak karannako
@chamarapanakaduwa
@chamarapanakaduwa Жыл бұрын
You told the truth about learning.. learning purpose and individual learning stlyes matter
@mino_z3308
@mino_z3308 2 жыл бұрын
Great Video ! Usefull 👌
@nalinjayasinghe4284
@nalinjayasinghe4284 2 жыл бұрын
ඇත්තටම සුපිරි video එකක්
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
Mata thiyana amaruma de programming ❤ mama eka kohoma hari igenagannava
@Prabhashana
@Prabhashana 2 жыл бұрын
thank you
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 11 ай бұрын
Many thanks ayye...
@dasundhananjaya299
@dasundhananjaya299 2 жыл бұрын
අයියෙ firebase ගැන video එකක් කරන්න පුලුවන්ද?
@HexCoder
@HexCoder 2 жыл бұрын
කරන්නම්.
@wajanithpriyadarahana7646
@wajanithpriyadarahana7646 Жыл бұрын
goadk wadagath video ekk.
@gallantsBG
@gallantsBG 2 жыл бұрын
Thanks for the video !!
@anjaleenarmada1838
@anjaleenarmada1838 Жыл бұрын
Thank you so much.. very clear explanation.. more useful to me..
@kalharamadhubashini7983
@kalharamadhubashini7983 Жыл бұрын
Great Video... this will be the best motivation for learn a programming language
@niroshanviduranga8517
@niroshanviduranga8517 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.❤❤❤❤
@ictwithns
@ictwithns Жыл бұрын
I am very interest about your content . keep it brother ❤
@tor6953
@tor6953 Жыл бұрын
Thanks you sir
@hashan2354
@hashan2354 2 жыл бұрын
aiya karana wade godaak watinw thanks❤❤
@Kidsplace09
@Kidsplace09 2 жыл бұрын
වටිනවා 🌟
@HO-iz1pl
@HO-iz1pl Жыл бұрын
Bro.please explain software engineering path like ui/ux ,database etc..❣️
@ChamilaWarathenna
@ChamilaWarathenna Жыл бұрын
Good work bro... 👍 This is an extremely helpuful and a motivational video with real life true tips for anyone begining with software engineering.
@deshansachinth5793
@deshansachinth5793 Жыл бұрын
Thank you brother
@HelayaReviwe
@HelayaReviwe 8 ай бұрын
Good video❤
@vihadine8155
@vihadine8155 2 жыл бұрын
aiye harvard cs50
@HexCoder
@HexCoder 2 жыл бұрын
ඒ කිව්වේ?
@fonedealer
@fonedealer Жыл бұрын
ඔයා දැනට programming languages කීයක් දන්නවද? ඒ මොනවද?
@HexCoder
@HexCoder Жыл бұрын
මේක දැන ගැනීමේ අරමුණ මොකද්ද කියලා මුලින් දැන ගන්න පුළුවන් ද?
@fonedealer
@fonedealer Жыл бұрын
@@HexCoder මම දන්නෙ නෑ software engineer කෙනෙක්ට කොච්චර programming languages ඉගෙන ගන්න ඕනිද කියල ඒකයි ඇහුවෙ.
@HexCoder
@HexCoder Жыл бұрын
ඒක මම ඉතිං පැහැදිලිව කියනවා. එහෙම මෙච්චරක් ඕනේ කියන්න බෑ. එකක් හෝ දෙකක් හරියට ඉගෙන ගන්න. 😇
@anjanaudugamasooriya5085
@anjanaudugamasooriya5085 2 жыл бұрын
So much helpfull
@chandimasanjeewa5779
@chandimasanjeewa5779 2 жыл бұрын
Great Video ! Usefull 🖤
@dasitharuwanpathirana4857
@dasitharuwanpathirana4857 11 ай бұрын
Supiriii ❤
@kushanchamod2661
@kushanchamod2661 Жыл бұрын
Thanks for your all golden advices 🙏❤ Keep it up brother ❤❤❤
@sanodyash
@sanodyash 5 ай бұрын
2.33
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 Жыл бұрын
Great video❤👌
@vicky_5782
@vicky_5782 11 ай бұрын
Ayye project ekk krn widiy gana idea ekk denn puluwmd ❤ e wagem java python wage krnwnm ptn gnnone kothind wage use krnn puluwm source wage dewl gana video ekk krnnko 😢
@HexCoder
@HexCoder 11 ай бұрын
Project එකක් මුල සිට හරියට කරන හැටි - How to do a project (SInhala) kzbin.info/www/bejne/nGiwZGp_m9Cootk
@itsme-ct4pp
@itsme-ct4pp 2 жыл бұрын
Oya kiyapu dewal ahuwata passe programming epa una bro. Mata bayak aawa karaganna bari wei kiyala hithenawa. Btw thank u fr ur information s.
@HexCoder
@HexCoder 2 жыл бұрын
ඇයි එපා වුණේ? උවමනාව සහ කැපවීම තියෙනවා නම් බැරි වෙන්නේ නැහැ.
@itsme-ct4pp
@itsme-ct4pp 2 жыл бұрын
@@HexCoder mama a/l arts karapu kenek bro. Mata asai programmer kenek wenna. But mata hithenawa mata ekata talent na kiyala.
@HexCoder
@HexCoder 2 жыл бұрын
Try කරන්නේ වත් නැතුව අත්හරින්න එපා! මගේ Python course එක උත්සාහ කරලා බලන්න. එතකොට ඔයාටම බලා ගන්න පුළුවන්.
@itsme-ct4pp
@itsme-ct4pp 2 жыл бұрын
@@HexCoder ok bro. Rply karata tnx
@sithuperera966
@sithuperera966 Жыл бұрын
can yo do a video about software engineering.In details
@HexCoder
@HexCoder Жыл бұрын
Software Engineer කෙනෙක් වෙන හැටි - How to become a Software Engineer + Q&A kzbin.info/www/bejne/fqqwqneMhZmqZ8U
@creativeroomedu
@creativeroomedu 7 ай бұрын
Aiye mge asawa tyenne robotics engineering side eken issrahata yanna...danata mn student loan eken software engineering dgree eka follow krana gmn inne..mn plan kran inne dgree eken ai side එකට special krala wadi dura robotics krnna wena රටකට yanna.etkota mn samanyen koi wge languages study krnna oneda...phython ruby java wge dekak තුනක් athi weida nattan twa කොච්චර deep igena ganna weida kyl mt adahasak na tma attama qwoth...tma mn java phython c c# wge ewa wala basics wtri touch krl tyenne
@shaveenfernando5315
@shaveenfernando5315 2 жыл бұрын
Thanks
@shandil9336
@shandil9336 Жыл бұрын
True Gem!
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
Thank You Ayya!!!!
@sasindukasunsi2563
@sasindukasunsi2563 Жыл бұрын
You look like upul tharanga whatever just joke..thank you very much for your kindness and valuable instructions...i am following your python course ...not for job or project, for leaning and hope to do small projects in future
@sameeranuwan667
@sameeranuwan667 2 жыл бұрын
Very interesting channel✌️ Keep it up 🤘
@iamvihaga989
@iamvihaga989 2 жыл бұрын
Thank you aiye
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
බොහොම ස්තුති අය🙏💪❤️
@DineshDarshaka
@DineshDarshaka 2 жыл бұрын
Thank you very much 🌹🌹🌹
@MathsFoundations-i6w
@MathsFoundations-i6w Жыл бұрын
Thanks😍😎
@chamikadilshan1766
@chamikadilshan1766 2 жыл бұрын
Wow good job ....❤️👌
@odithrotawewa9273
@odithrotawewa9273 2 жыл бұрын
Great video ❤️ really useful 🙂👍
@priyanthak.a.p5456
@priyanthak.a.p5456 2 жыл бұрын
Programming course ekak karannako ayiye .....puluwannam
@HexCoder
@HexCoder 2 жыл бұрын
Python Course kzbin.info/aero/PLn5T02q8Os_vPbNjB9kzoYedjFgfWGxZk
@keyan2524
@keyan2524 Жыл бұрын
Superb , thank you ❤️
@howtoburn4933
@howtoburn4933 2 жыл бұрын
Superb
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
Thanks bro. 🤟💪. stack overflow Eke answer දෙනහැට් ගැන video එකක් ඕනි 😁😁 17:41
@hemaka_wanshanath_
@hemaka_wanshanath_ 2 жыл бұрын
No words to say 🔥❤️👌
@dumindubandara9505
@dumindubandara9505 2 жыл бұрын
programming fundermentals gana video serious ekak karanna puluwanda.... Thank you
@PriyadarshaniJayamaanna
@PriyadarshaniJayamaanna 2 жыл бұрын
Thanks 👍
@dulshanranaweera9746
@dulshanranaweera9746 Жыл бұрын
Logical thinking gana kiyanna puluwanda. Code ekakgahanakota mada hariyedi logic eka eka sareta mathak wenne na ne .ekata mokakda karanne. 🥲
@HexCoder
@HexCoder Жыл бұрын
Practice!!! Logical Thinking හදා ගන්න හැටි - How to improve Logical Thinking kzbin.info/www/bejne/oJmuqahppthmkLs
@nilupulbandara5985
@nilupulbandara5985 Жыл бұрын
Aiyye al liyala ewara una kenekta university weda katauthu sadaha phython wage language ekak egena ganne komd plz reply ekaka one
@HexCoder
@HexCoder Жыл бұрын
Check my Python playlist 😉
@zropoint5899
@zropoint5899 2 жыл бұрын
Thank You aiya
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
Super ! ❤❤❤
@malakadinusha8142
@malakadinusha8142 2 жыл бұрын
Digatama karan yamu aiye best of luck ❤️😇
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 2 жыл бұрын
Thank you so much ayye
@devin04657
@devin04657 2 жыл бұрын
Thanks aiye💪🤍
@Dreamknight5002
@Dreamknight5002 2 жыл бұрын
Aiye programming ඉගෙනගෙන රැකියා හොයා ගන්නෙ කොහොමද.ඔයා කරන්න job මොකද්ද.ඔයාගෙ අත්දැකීම් මොනවද කියල දාල video එකක් ගේන්නකෝ.තව python libraries ටිකක් ගැන tutorial එකක් ගේන්නකෝ
@HexCoder
@HexCoder 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්න. ජර්මනියේ Software Engineering ජොබ් එකක් ගත්ත හැටි - How I got a Software Engineering job in Germany kzbin.info/www/bejne/gIvGZ3msq9uen8U
@madhushan24
@madhushan24 2 жыл бұрын
Thank you ❤️❤️
@NayanaBatangala
@NayanaBatangala Жыл бұрын
අයියෙ මට ටිකක් Maths අමාරුයි. Programming ඉගෙනගන්න ලොකු Maths Knowledge එකක් ඕනෙද ?
@HexCoder
@HexCoder Жыл бұрын
නැහැ. සාමාන්‍ය වීජ ගණිතය ඕනේ.
@sensemedia.orginal
@sensemedia.orginal Жыл бұрын
oya hithana widiyata makakda thoraganna ona language eka ? oya select kre mokakda
@HexCoder
@HexCoder Жыл бұрын
මම හිතන එක අනිත් අය තෝර ගෙන හරි යන්නේ නෑ. ඒක ගැන තමයි වීඩියෝ එක පුරාවටම කිව්වේ. මම මුලින් ඉගෙන ගත්තේ Java. ලොකු හේතුවක් තිබුණේ නැහැ. ඒ දවස් වල trend එක තිබ්බේ ඒක. කැම්පස් project ගොඩාක් කරේ Java වලින්. හැබැයි පළවෙනි ජොබ් එක C++ එකක්. ඊට පස්සේ Germany ආවේ Python ජොබ් එකකට. Basics හරියට දන්නවා නම් language එකක් ඉගෙන ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි!
@diniduhasaranga3795
@diniduhasaranga3795 2 жыл бұрын
Aiye Software engineer Kenek wela Australia Wage Ratakata yannath digree ekak ooneda
@HexCoder
@HexCoder 2 жыл бұрын
හොයලා බලන්න වෙනවා. පොඩ්ඩක් Google කරලා බලන්න Australia වල Immigration point system එක ගැන.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
GSoC ගැන හැමදේම
18:42
Jayasanka Weerasinghe
Рет қаралды 116 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН