වෙන job එකක ඉඳං IT වලට එන හැටි - Changing jobs to IT (in Sinhala)

  Рет қаралды 3,619

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 32
@kaveendrarandeera1401
@kaveendrarandeera1401 9 ай бұрын
මමත් civil to software වලට මාරු වෙන ගමන් ඉන්නෙ. මේ දවස් වල ඉගෙන ගන්නවා. January වල ජොබ් ආලට applyකරනවා.
@pramodrasanjana610
@pramodrasanjana610 9 ай бұрын
ඔයා parth එක මාරු කරද්දි ඉගෙන ගත්තෙ මොන institute එකෙද අයියෙ🙄
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 9 ай бұрын
institute eka koyanna
@kaveendrarandeera1401
@kaveendrarandeera1401 9 ай бұрын
@@pramodrasanjana610 IJSE panadura
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 9 ай бұрын
ලොක්ක ඔයා මට නේද මේ වීඩියෝව කරන්නෙ..? 🙄😂😅🙆 . . උඩ ටික ලිව්වෙ වීඩියෝව බලන්න කලින්. බැලුවට පස්සෙ තේරුණා මේක මටම කරපු එකක් කියල; මොකද මං අහන්න හිටිය ප්‍රශ්නයක් ඒ විදියටම අරන් උත්තර දීල තිබුණා. තෑන්ක්ස් බොසා. 🎉❤😅
@dishmika_pathum
@dishmika_pathum 8 ай бұрын
මං පොඩි කාලෙ හිතන් හිටියෙ software engineer කෙනෙක් වෙන්න. ඒත් මොකක් හෝ හේතුවක් නිසා මම දැන් MEP Engineering Graduate කෙනෙක්. ඒත් මම දැන් පසුතැවෙනවා. මම A/L වලින් පස්සේ Wordpress Developer Course එකක් එහෙමත් කලා. ඒක නිසා මම තාම හිතනවා Path එක Change කරන්න.😢
@HexCoder
@HexCoder 8 ай бұрын
තාම බැරි නෑ ඉතිං.
@sidathramesh
@sidathramesh 9 ай бұрын
Thanks for encouraging for late bloomers...
@thanumatheesha1556
@thanumatheesha1556 9 ай бұрын
Great Content 😍. I am agreed with all the points in the video. Mama BSc ekata kale Logistics and Transportation. Dan mama Robotics Process Automation Developer kenek.
@narmadas97
@narmadas97 8 ай бұрын
Mn mechatronics degree ekak krla inne robotics process automation developer path eka mt poddk kiynna plwn d ?
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 9 ай бұрын
මට මේකට දන්න කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක් මම ටිකක් පරක්කු වෙලා Software Engineering ඉගෙන ගන්න ආපු කෙනෙක් මට ඉක්මනින් ම Industry එකට යන්න ලොකු උවමනාවක් තියෙනව මම දැනට programing language එකක තියෙන Basic ඉදලා ,OOP concept වලට වෙනකල් ඉගෙන ගෙන තියෙනව මේ තවම project මුකුත් කරල නැ මම ඉගෙන ගන්න languages Java ,PHP, My sql තව flutter මේ ටිකත් එක්ක අඩු පඩියකට හරි Industry එකේ ඇතුලේ මට ගේමක් ගහන්න පුලුවන් වෙයිද? , මම project එකකුත් තනියම හදනවා ඒක තවම මුලික අදියරේ මට දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් ඇත්තටම
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 9 ай бұрын
UI/UX video eka oone ikmanata🤩
@ashenoshada-nu7bz
@ashenoshada-nu7bz 9 ай бұрын
Matath😊
@user-zy9bq5pg9e
@user-zy9bq5pg9e 9 ай бұрын
thank you ayya, I waited for this❤
@shklasith
@shklasith 8 ай бұрын
Thanks ❤
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 9 ай бұрын
😇mama nam dan kohomath it filde eke inne network habai meka switch wenna adahasak ganna hoya hoya hitapu video ekak thanks loku aiye
@ramodsasanga6169
@ramodsasanga6169 9 ай бұрын
architecture digrams andina widiha gana danna.
@BhikkuVisuddhi
@BhikkuVisuddhi 7 ай бұрын
❤❤👍
@hashirhasmy1042
@hashirhasmy1042 9 ай бұрын
Qa Engineering thoyenava bro eka miss vuna career path vala kiyanna
@priyanthayalagamage8929
@priyanthayalagamage8929 8 ай бұрын
@randydevendra9100
@randydevendra9100 9 ай бұрын
aiye software engineering degree ekak karanwanam java institute eka hodada?
@SM.lK1
@SM.lK1 9 ай бұрын
❤❤❤
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 9 ай бұрын
thawa oop concept ona java ona ☺️
@HexCoder
@HexCoder 9 ай бұрын
OOP ගැන මගේ Python playlist එකේ ඇති.
@PradeepGamage-oc5dh
@PradeepGamage-oc5dh 9 ай бұрын
Data structures and algorithms videos continue krnne nadda?
@HexCoder
@HexCoder 9 ай бұрын
ඒවට කට්ටිය එච්චර කැමති නෑ වගේ. ඒ නිසා පොඩ්ඩක් නැවැත්තුවා. ආපහු කරන්න බලන්නම්.
@minuranurasha156
@minuranurasha156 9 ай бұрын
@@HexCoder need
@PradeepGamage-oc5dh
@PradeepGamage-oc5dh 9 ай бұрын
Na bro, it's really needed, the basics and essentials to get succeed in an interview, please continue.
@pasindudilshan6943
@pasindudilshan6943 9 ай бұрын
Electrical engineering wala idan IT filed ekata ena eka hodida Aieya ...?
@HexCoder
@HexCoder 9 ай бұрын
වීඩියෝ හරියට බලන්න 😉
@pasindudilshan6943
@pasindudilshan6943 9 ай бұрын
@@HexCoder Mentored lokka Mentored 😂
@xDiLShan0
@xDiLShan0 9 ай бұрын
🖤🫡
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 15 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 74 МЛН
CAP Theorem සිංහලෙන් - CAP Theorem in Sinhala
15:52
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 15 МЛН