ආදරයට සීමා ඕනද? | Hey sinamika love story movie sinhala explained | Nish kella |Sinhala Movie review

  Рет қаралды 370,236

Nish Kella

Nish Kella

Күн бұрын

Пікірлер: 1 000
@Ishani_560.
@Ishani_560. 2 жыл бұрын
කවදාවත් කිසිම දේකට කමෙන්ට් කරලා නෑ.ඒත් ඔයාගේ ඔය කටහඩින් කියන කතා බලලා හැමදාම ඇස්වල්ට කදුලු ආවා.හරිම ලස්සනයි අක්කි.❤️මේවගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ශක්තිය ධෛරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😘හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් හරි ලස්සන කටහඬක්🥺🤍💫
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗Thankz🤗 api ekk inn🥰
@dasnisasinima2257
@dasnisasinima2257 2 жыл бұрын
Ett ❤️‍🩹
@hashanbandara6295
@hashanbandara6295 Жыл бұрын
Aththa ❤😍
@amilaprabath5706
@amilaprabath5706 Жыл бұрын
​@Nish Kella 🎉❤❤🎉❤😊
@lipshivitharana7833
@lipshivitharana7833 6 ай бұрын
Niyamai
@Ds26736
@Ds26736 2 жыл бұрын
මටත් මගේ පාසල් ප්‍රේමය මතක් වුනා. මන් එතකොට 9 වසරෙ පුන්චි කෙල්ලෙක්. 11 වසරෙ අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට තමයි මන් ආදරේ කරන්නේ. අවුරුදදක් එයා මගේ පස්සෙන් එනවා. මාත් ඉතින් කැමති වෙනවා. ලස්සන ආදරනීය හමුවීම එක්ක අපේ ජීවිතේ ගලාගෙන යනවා. ඒත් ඒ ආදරණීය හමුවීම් වලට වඩා අපිට ආපු ප්‍රශ්න වැඩී. හැමෝම බැලුවෙ අපිව වෙන් කරන්න. එයාලගේ උත්සාහය සාර්ථක කරමින් අපි වෙන් වෙනවා. හැබැයි අපිට අපිව නැතුව ඉන්න බැරි වෙනවා. ඉතින් අපි ආයි ලං නොවී දුර ඉදන් ආදරේ කරනවා. 11 වසරට වෙනකන් තිබ්බ අපේ ඉස්කෝලෙන් එයා උසස් පෙල කරන්න වෙන ඉස්කෝලෙකට අයින් වෙලා යන්නේ මට ආදරණීය මතකයක් ඉතුරු කරලා. අවුරුදු දෙකකට පස්සේ මට ආරංචි වෙනවා එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මන් 11. එයා 13. ඉතින් ඒකට එයාට වැරැද්දක් කියන්නත් බෑ. මොකද අවුරුදු දෙකකින් කතා කරලා නැති හම්බවෙලා නැති සම්බන්ද කමක් එයාගෙ ඔලුවෙ නැතුව ඇති. ඉතින් මන් වෙන කෙනෙකුට ලං වෙනවා. ඒත් මන් 9 ඉද්දි මගේ පස්සෙන් ආපු 11 වසරෙ කෙනෙක් එක්ක. ඉතින් රංඩු වෙවී යාලු වෙවී අද අපි තිබුනු අපේ ආදර කතාව අවුරුදු 8 ට පස්සේ විවාහයෙන් කෙලවර වෙනවා. ඒ අතරේ දෙතුන් පාරක් මට මගේ පලවෙනි ආදරෙත් හම්බවෙනවා. මන් ඒ අතරේ එයාගෙ ඇස් වලින් පසුතැවීමක් දකිනවා. මොනවා කරන්නද අපි දෙන්නම ඉස්සරහට පියවර තියලා ඉවරයි. දැන් මන් මගේ මහත්තය එක්ක විවාහ වෙලා මාස 7ක් සම්පූර්ණයි. අදටත් එයා මව රකින්නේ මැනිකක් රකිනවා වගේ. ඒ වගේම තාත්ත කෙනෙක් වගේ මාව බලා ගන්නේ. මන් ජීවිතයේ ගත්ත නිවැරදිම තීරනය තමයි මගේ ජීවිතෙට මගේ මහත්තයා වගේ සහකාරයෙක්ට එන්න ඉඩ දුන්න එක. ඉතින් අදටත් මට මගේ පලවෙනි ආදරේ මතක් වෙනවා. මට විශ්වාසයි එයාටත් මාව මතක් වෙනවා ඇති. අදටත් මන් ආසයි. එයාට නෙමෙයි එයා එක්ක බැදිච්ච මතක වලට. සමහර විට ඒක වැරැද්දක් වෙන්න ඇති. හැබැයි මගේ මහත්තයත් ඒ ගන දන්නවා. හැබැයි ඊටත් වඩා මන් මාව මුලු ලෝකෙම කරගෙන ඉන්න මහත්තයට ආදරෙයි. ගොඩාක්. ❤
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@chamu1909
@chamu1909 2 жыл бұрын
ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි.. 🥺💕
@dilshanpriyankara8936
@dilshanpriyankara8936 2 жыл бұрын
එකපාර ෆිල්ම් 2 ක් බැලුවා වගේ...ඔයාගෙ කතාවත් ගොඩක් ආදරණීයයි....මම ඔක්කොම කියෙව්වා....මටත් කවද හරි ඒ වගේ ලස්සන ආදරණීය කතාවක් ලැබෙයි කියල හීන මවනවා.....විවාහයට සුබපැතුම්..🌼
@sanathsenawirathna2603
@sanathsenawirathna2603 2 жыл бұрын
❤😍
@hansi7265
@hansi7265 2 жыл бұрын
@@dilshanpriyankara8936 attc 💔🙁
@heshanianuththara
@heshanianuththara 2 жыл бұрын
මටත් තිබ්බා ලස්සන ආදර කතාවක්.අපි දෙන්නම එකම වයසේ .ඉස්සෙල්ලාම යාලු වෙන්න ඇහුවේ එයා.මාත් කැමති උනේ මාත් එයාට ඒ වෙනකොටත් කැමැත්තෙන් හිටපු නිසා.අපි දෙන්න ඉස්කෝල දෙහෙක.අපි දෙන්නා හම්බෙන්නෙ දහම් පාස්ලේදී විතරයි.සමහර දවස් වලට එයාව හම්බෙනක්න් ඉවසිල්ලක් නැ.සමහර දවස් වලට මන් ප්‍රැක්ටිස් ගිහින් ඉන්නකොටත් එයා ඉස්කෝලෙ යන බස් එක දිහා බලන් ඉදලා බායී කියනවා.හදිසියේම මන් වෙන ඉස්කෝලෙකට ගියා.මන් හොස්ටල් නතර උනා.ඒත් මන් සති අන්තේ කොහොම හරි ගෙදර ඇවිත් එයාව බලන්න යනවා.එයාලාගෙ අම්මලා අපෙ සම්බන්දේ ගැන දැන ගත්තා.ඊටපස්සෙ එයාට දහම් පාසල් එන්න දුන්නෙ අඩුවෙන්.එත් මන් හැමදාම බුදු පහන තියලා කියන්නේ එයාට එන්න දෙන්න කියලා.සමහර දවස් වලට එයා එනව.සමහර දවස් වලට නැ.පස්සෙ අපි ගමෙනුත් ගියා.මට එයාව හම්බුනේම නැ.අපි ෆෝන් එකෙන් පුලුවන් වෙලාවට මැසේජ් කරනවා.සමහර දවස් වලට නැ.ඉතින් අපි දෙන්න එක පොරොන්දුවක් උනා අයෙ අපි දවසක ඉගෙන ගෙන ඉවර උනාම අයෙ අපි හම්බෙමු.එතකොට දෙමාපියන්ගෙනුත් අවුලක් නෑනේ කියලා.ඒ හරියටම මගෙ උපන්දිනේ දවසේ.මන් හරියටම මාසේකට සැරයක් එයගේ යාලුවෙක්ට මැසේජ් එකක් දාලා අහනවා එයාව මතක් කරා කියන්න කියලා.ඒය නැ කියලා මන් කවදාවත් වෙන කිසිම පිරිමි ලමයෙක් එක්ක යාලු උනේ නැ.මට මේ ලගදී ආරන්චි උනා මගෙ හොදම යාලුවෙක් එක්ක එයා යාලු වෙලා කියලා.හිතන්නකෝ මෙච්චර කල් මගෙන් අහපු හැමකේනටම කිව්වේ මන් වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා කියලා.එත් එයා වෙනස් වෙලා.මට මෙ ලගදි දවසක ඒ දෙන්නම් හම්බුනා.කියා ගන්න බැරි දුකක්.ඒත් මන් එයාට වැරැද්දක් කරෙ නැ.එයාගෙ කෙනා ලග හිටියත් එයාගෙ ඇස් දෙකයි,හිතයි තිබ්බේ මන් ගාවා.ඒක මට හොදට දැනුනා.තවටත් මන් තනියෙන්.🙂අදටත් ආදරෙයි.ආයෙ හැබයි කවද්දවත් එපා
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@gembabakas5551
@gembabakas5551 Жыл бұрын
කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නේ හරි සුන්දර හැගීමක්, අදටත් ඔයා එයාව එක පාරක් හරි දකින්න ආස කරනවා නේද
@ayonathammitage
@ayonathammitage Жыл бұрын
😢
@sandinishehara6476
@sandinishehara6476 Жыл бұрын
අනේ❤
@sadewmi101
@sadewmi101 Жыл бұрын
❤වෙන කෙනෙක් හිටියත් amthka කරන්න බැ එත් ලං වෙන්න හිතෙන්නෙත් නැ තනියම දුක දරා ගන්නවා 🙂
@dinithisasanga8725
@dinithisasanga8725 Жыл бұрын
ඒ වගේ කොල්ලෙක් ලැබෙන්න කෙල්ලෙක් කොච්චර පිං කරන්න ඕනිද🥺❤️ අනේ ඒ ආදරේ ❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@pt3000
@pt3000 2 жыл бұрын
ඇ‌ඩෙව්වෙ නෑ ඒත් ඇඩුනා. හවස හිතුවා මූවී එකක් දාලද කියලා. හැමදාම මතක් වෙනවා ඔයාව නම්. කටහඩ මාරයි අක්කේ. ❤❤
@Nishkella
@Nishkella 2 жыл бұрын
api ekk inn🤗😍
@dulanjalaiprithikelum3576
@dulanjalaiprithikelum3576 Жыл бұрын
ආදරයට සීමා නෑ. හැබැයි විවාහයට සීමා ගොඩක් තියෙනවා .අපි කාටත් මරෙනකන් මතක් වෙන තනිවෙන විට හිතට එන ලස්සන ආදර කතාවක් තියෙනවා . තමත් ඒ ගෙවුණු අතීතයට ආදරෙයි . හැබැයි මන් දැන් ලමයි දෙන්නෙක් inna අම්මා කෙනෙක් . මගෙ ජීවිතේ දැන් පලවෙනි තැන මගෙ පවුල..මේ ජීවිතේ හැටි එහෙමයි . ආදරය කරන කෙනාම මැරෙන කන් තමන් ලග තියාගන්න පුලුවන් වෙන්නේ කලාතුරකිනි .
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@tharuka-iq6li
@tharuka-iq6li Жыл бұрын
නොදැනීම කදුලු ආව හැමමතකයක්ම අලුත් කරමින් ඔය වගේම කොල්ලෙක් මට ඉද්දි හැමදාම මොනම හේතුවක් හින්දම එයාව රිද්දනව මට සමාවෙන්න ඒ රිදුන හැම මොහොතකටම කවදාවත් ඔය ආදරේ නැති කරගන්නෙ නෑ මම මොන දේ කරත් අත් අරින්නෙ නැතුව මාව පරිස්සම්න් බලාගන්න ඔයාට මම ගොඩක් ආදරෙයි ❤❤මේ හැම කතාවකින්ම වෙන්වෙන්න යන ආදර කතා පවා රැකල තියන ආදර කතා ශක්තිමත් වෙන්න ඕනෙ ආදරේ ක‍රද්දි තේරුම් ගැනීම ඇත්තටම වටින දෙයක්❤
@Sadeepa_Heshan
@Sadeepa_Heshan Жыл бұрын
💝
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@harshanaperera8537
@harshanaperera8537 6 ай бұрын
ගොඩක් ආදරේ දෙනකොට ගෑනුන්ට ඒ ආදරේ කිසි වටිනාකමක් නැති වෙනවා.ඒ වගේම තමයි එහෙම ආදරේ දෙන කොල්ලෙක්ට ඒ ආදරේ එපා වෙලා නැතිවුනු දවසක අතහැරලම දානවා ඒ කෙල්ලව..ඊට පස්සේ නැතිවුනු මුල් ආදරේ වෙනුවෙන් අඩලා දොඩලා පලක් නෑ.ඒක ආයේ දෙන්න බැරිතරමට ඒ කොල්ලා ඈත් වෙලා ඉවරයි..මේක ෆිල්ම් එකක් නිසා ඔය විදිහේ අවසානයක් තිබුනට සැබෑ ආදර කතා කෙලවෙර වෙන්නේ මම කිව්ව විදිහට තමයි.
@DileeKS
@DileeKS Ай бұрын
​@@harshanaperera8537 සමහර කොල්ලො එහෙමයි... වදයක් නොකිය.බොරු.නිදහසක්.මවාගෙන , එයාලගෙන් ප්‍රයොජන ගන්න එන වෙන ගැනුන්ට රැවටිල පනවගෙ ඉන්න කෙල්ලට රිද්දොනව .... 💔
@dilipmadushanka1997
@dilipmadushanka1997 2 жыл бұрын
ඇඩෙව්වෙ නැත්තෙ නෑ. අතීතෙ පන වගේ ආදරේ කරපු, අදටත් තනියම ආදරේ කරන, සමහර අයට ආදරේ වටිනාකමක් නෑ, ආදරේ කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ. අදටත් මග බලාගෙන ඉන්නව.😥
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@sadalishalika3956
@sadalishalika3956 6 ай бұрын
🥺🥺
@lakshika5476
@lakshika5476 Жыл бұрын
අදටත් මට මුනගැහුනු හොඳම හමුවීම එයා. ජිවිතේ බැඳීම් අත් හරින්න ,දාලා යන්න ඔයාටත් අනන්ත වාරයක් හිතිලා ඇති.දාලා යන්නම හිතෙන කොටත් දාලා නොයන කොට,දරාගන්නම බැරි වෙන වෙලාවටත් දරා ගන්න කොට ආදරෙ පර්වතයක් වෙනවා.🖤 ahinsa.💞
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
මම බලලා තියෙන සුපිරිම, ලස්සනම , ආදරණීයම Romance film දෙකයි 1.Hridayam 2.Hey sinamika ආපු දවස්වලම බැලුවා මේක..ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...ඔයාගේ ඉදිරිපත් කිරීමත් සුපිරි 🤍
@Nishkella
@Nishkella 2 жыл бұрын
Thankz 🥰
@x-boy9795
@x-boy9795 2 жыл бұрын
Matath e me film eka dennako
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
@@x-boy9795 Internet eke balanna dear
@AL_api1
@AL_api1 Жыл бұрын
​@@indikapradeep9031 ඔයාට බලන්න තවත් සුපිරිම films ටිකක් කියන්නද 🥰 අනිවාර්යයෙන් ඔයා අඩනවාමයි මේවා බලව්වොත්. මන් කියන නිසා බලන්නකො. 1-Love mocktail (2020) 2-Dia(2020) 3-Colour photo(2020) 4-sitharaman(2022) 5-siddarth(2021) 6-october(2018) haridayam මමත් බලලා තියෙනවා.ඒකට වඩා ගොඩාක් හදවතට දැනෙන කතාට්කක් ඔය මන් කියලා තියෙන්නෙ😊 ඇත්තටම පිස්සුවක් ඒවා නම්.
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
@@AL_api1 thank you bro...habai mn mewa blla thiyenwa... godak hithata danena ewa thamai..eth mn ewata kamathi naththe lassana awsanayak nathi nisa..mn aththatama film ekk blanna kalin poddk hoyala blnwa sad ending da? Happy ending da kiyala...e nisa mn godak romance films balanwath adui Thawa tikk mn add krnnm balana kenekuta.. Kaabil 96 June Ashiqui 2 Sanam teri kasam Love mocktail 2 the antim final truth Luca Laila majnu Shershaah Marjaavaan
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
අනේ කොච්චර ලස්සන අවසානයක්ද තිබ්බෙ.ඇත්තටම මේ වගේ අවන්ක කොල්ලොත් ඉන්නවද කියලා හිතෙනවා.හැමෝටම මේ වගේ ආදරයක් හිමි වේවා!! අහිමි නොවේවා!!!
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@tharudesilva6831
@tharudesilva6831 2 жыл бұрын
අද තමයි ගොඩක් ඇඩුනෙ අවංක කෙල්ලො හැමදාමත් වේදනාවෙන් එ මදිවට එවා හන්ගගන්න මුකුත් නොව්නගානට හිනාවෙලා හැමදේම බාරගන්නවා 🥺☺️ අද කතාව ගොඩක් ලස්සනයි ❤❤❤🥺
@podda-777
@podda-777 2 жыл бұрын
Ello kiyanne salli walata waha wetena un
@Nishkella
@Nishkella 2 жыл бұрын
Hamoma ehema na ne☺️
@tharudesilva6831
@tharudesilva6831 2 жыл бұрын
@@podda-777 හැමොම එක වගෙ නැ සිරා කරලා පැරදිලා තනියම ඉන්න අය ඉන්නො
@Hhawjsk
@Hhawjsk 2 жыл бұрын
@@podda-777 kohomd ehema kiyanne
@aurora0534
@aurora0534 2 жыл бұрын
@@podda-777 නරක අයට හමුවෙන්නෙත් නරක කෙල්ලොම තමා. වාසනාවන්ත හොද පිරිමින්ට හම්බ වෙන්නෙත් ඒ වගේ කෙල්ලො. ඔයාට නරක කෙනෙක් හම්බුනානම් ඔයත් නරක කෙනෙක් 😏😏
@ArunodiWeerasingha
@ArunodiWeerasingha 8 ай бұрын
මමත් මෙච්චර දවසක් හිතන් හිටියේ මගෙ කොල්ලා මට වදයක් කියලා එත් දැන් තමයි තෙරෙන්නෙ එයා එ හැමදෙයක්ම කරන්නේ මට ආදරෙ නිසා කියලා. තැන්ක්ස් මේ ෆිල්ම් එකට අද ඉදන් මම එයාව තෙරුම් අරන් අපි දෙන්නා හැමදාමත් සතුටින් ඉන්නවා ❤️🥺
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
පරන උනාට කමක් නෑ, දනුශ්ගේ කුට්ටි ෆිල්ම් එකත් දාන්න.. මම නම් ඉතින් 7 පාරක් විතර බලලා තියේ.. ඔයා දැම්මොත් ආයේ බලනවා 😍
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗😍😍😍
@wasanthagunasinghe23
@wasanthagunasinghe23 Жыл бұрын
හරිම ලස්සන ආදර කතාවක් යාලන් ආදරෙ කරෙ එයාගෙ wifeta විතරයි එයාගෙ ආදරෙ හරි අවංකයි කතාව ඉවර වෙනකොට පුදුම සතුටක් දැනුනෙ 🥺❤️✨️
@Nishkella
@Nishkella Жыл бұрын
🥰🤗❤️
@Podiharsha-rw6zb
@Podiharsha-rw6zb 2 жыл бұрын
කතාවට වැඩිය .ඒ කතවා කියන කඩ හඩේන් ආදරය මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් ❤️❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
☺️🥰❤️
@samanthaudayakumara2774
@samanthaudayakumara2774 2 жыл бұрын
වැරදි කරන අය කොහොම හරි දිනනවා.අහිංසක හදවත් හැමදාම රිදෙනවා.......
@Nishkella
@Nishkella 2 жыл бұрын
❣️❣️
@ayodyasathsarani2361
@ayodyasathsarani2361 2 жыл бұрын
අනේ ඒ කතව හරිම ලස්සනයි ඒ වගෙම කටහඩ හිතට දැනෙන විදිහටම කියනවා🙂❤️..💐
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗apith ekk inn🥰
@maleesandaruwani
@maleesandaruwani 6 ай бұрын
මටත් ඉන්නවා මන් වෙනුවෙන් විතරක්ම ඉන්න මටම විතරක් ආදරේ කරන අවංක පිරිමි හදවතක්....ඒ ආදරේ ඒ සෙනෙහට මන් හරි ලෝබයි...එයා හරිම ආදරණීයයි..Love you manika ❤️ S ❤️
@dhananjapasindu8258
@dhananjapasindu8258 2 жыл бұрын
මලර්වි පවු 😥 සමහර ජිවිත හැමදාම රැවටෙනවා ආයෙ කවදාවත් ආදරෙ 🌹 නොකරන්නම 🌺
@Nishkella
@Nishkella 2 жыл бұрын
♥️♥️♥️♥️
@mrpasindu9406
@mrpasindu9406 2 жыл бұрын
mata wage
@kasunihimesha8212
@kasunihimesha8212 Жыл бұрын
හ්ම්ම් 😥💔
@kasunihimesha8212
@kasunihimesha8212 Жыл бұрын
ලස්සනයි කතාව 😍 ඒත් මලර්වි පව් කියලා හිතෙනවා 😥 ඇත්තම ආදරයට කවදාවත් ඉඩක් නෑ 😔 ඇත්තටම ආදරේ කරන අය හැමදාමත් කලේ විදවන එක 💔
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@pramothdulangi9419
@pramothdulangi9419 2 жыл бұрын
ඕන් අක්කො ඇඩෙව්වෙ නැ කිව්වට මට නම් අන්තිමේදී ඇඩුනා ටිකක්😢 මාරම ලස්සනයි මෙ වගේ කතා තව ඕනෙ😍
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️
@senushni2582
@senushni2582 2 жыл бұрын
නැ අක්කේ.අදයි ඔයා හොදටම ඇඩෙව්වේ.මොකද මෙ මගෙ කතාව හැම වෙලේම කෝල් අරන් හොයල බැලුව එයාව. මට වදයක් උනා.ඒ නිසාම මම ප්‍රාර්තනාවක් කරපු හැම වෙලේම කලේ එයාව මගෙන් ඈත් කරන්න කියල ඉතිම් අදාලවත් නැති හේතුවක් නිසා අපි වෙන් වෙලා.දැන් දෙන්නා යාලුවෝ වගේ ඉන්නවා. මට එයා miss වෙද්දිනුයි තේරුනේ ඒ වගේ ආදරයක් තමයි ඕන කියල. එයත් මාත් සදහටම තනිව ඉදී 😔💔 මගේම වගේ කතාවක් ගෙනාවට thanx අක්කේ🥺♥️✊
@Nishkella
@Nishkella 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@enupuludara1188
@enupuludara1188 Ай бұрын
tadi borukaarayo hamatanama
@kanchanadasanayaka7368
@kanchanadasanayaka7368 Жыл бұрын
පලමු ආදරෙ වෙන් උනා කියන්නෙම මැරෙන්න තරම් හිතෙන් වෙදනාවක් දෙවනි කසාදෙන් මැරි කරලත් ස්කොලෙ කාලෙ ආදරෙ කරපු කෙනාව මතක් වෙනකොට ?
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@savindihimesha2219
@savindihimesha2219 Жыл бұрын
කවදාවත් මෙච්චර දුක හිතිලා නෑ🥺හුගක් දෙවල් මතක් උනා.ගොඩක්ම දුක හිතෙන දෙවල් පිරුනු මතකයන් එකින් එකම මනත් උනා💔🌍🥺එ අතරෙ සතුටු අදරනිය මතකත් තිබුනා💕
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️❤️❤️
@gamingwithsachi604
@gamingwithsachi604 Жыл бұрын
මගේ ආදර කතාව මීට හාත් පසින්ම වෙනස් මගේ ජීවිතේට මම ආදරේ කලේ ඒත් ඒ කෙල්ල මාව දාලා ගියා ඒ දාලා ගිය ආදරේ ගැන දුකින් උන්න මම මට මගේ නිවැරදි සහකාරිය හම්බුනා හැමෝම නැති වෙලාවේ මගේ ලග කිසිම දෙයක් නෑ කියලා මට ජොබ් එකක් නෑ කියලා එයා මාව දාලා ගියා ඊට පස්සේ එයා කියනවා මාවා දාලා ගිහින් මට ජොබ් එකක් හොයාගෙන තැනකට එන්නලූ ඒ නැති වෙලාවේ මාව දාලා ගිය කේනා නැවත එනවාලූ ඒත් මම කියන්නේ මාව මට නැති වෙලේ මාව දාලා ගිහින් තියෙන වෙලාවේ එන කෙල්ල මට කිසිම දෙයක් නැතත් මාව තැනකට ගෙනියන්න දගලන කෙල්කට මම ගොඩක් ආදරෙයි එයා මාව දාලා නොගිහින් මාව තැනකට ගේන්න දගලන ඒ කෙල්ලට මම පන වගේ ආදරෙයි අහම්බෙන් හම්බුනත් එයා දැන් මගේ ජීවිතේ වෙලා මම එයාව මැණිකක් වගේ පරිස්සම් කරනවා 😍😍😍💞💞
@Nishkella
@Nishkella Жыл бұрын
❤️🥰
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 2 жыл бұрын
ඔයා මේ දාන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක හරිම ලස්සන යි 😊 වොයිස් එකත් ලස්සන යි 😊❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
Thankz 🥰
@rusithwarnakulasooriya9219
@rusithwarnakulasooriya9219 Жыл бұрын
මම හිතන හැටියට අවංක ආදරයකට පුලුවන් අපේ ජීවිත ලස්සන කරන්න වගේම අවලස්සන කරන්න ඉතින් මම මේ ලියන්නෙ මගේ කතාව ❤️ ඇත්තටම මගේ ආදරේ හමුවුනෙ අහම්බයකින් මට හිතාගන්නවත් බෑ එයා මට මෙච්චරටම ආදරෙයි කියලා ඇත්තටම මම වුණත් අවංක ආදරය අත්දැකලා තිබ්බෙම නැහැ ඉතින් හැමෝගෙම වගේ අපි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න වෙනවා රණ්ඩු කරගන්නවා බ්ලොක් අරගන්නවා කතා නොකර ඉන්නවා ඒ වගේමයි හැමදේකින්ම පස්සේ අපි දෙන්න නැවතත් ගොඩක් ආදරෙන් බැඳෙනවා ඒක මට හිතාගන්නවත් බැහැ මට ඇත්තටම අපේ ආදර කතාව මෙහෙම වචනවලින් ලියන්න බැහැ ඒ තරම්ම සුන්දරයි මං දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියන්න ඒත් දන්න එකම දේ තමයි මමත් එයාට ආදරේ එයත් මට ගොඩාක් ආදරෙයි ඒක ස්ථිරවම කියන්න පුළුවන් ❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@ishanianupama2362
@ishanianupama2362 2 жыл бұрын
කදුලක් වැටුනෙ නැති වුනත් මොකක්දෝ බයක් දුකක් තිබ්බ කතාව අන්තිම වෙනකම්🥺
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗🥰
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
මටඒත් ඇඩුනනෙ 🥲
@ishanianupama2362
@ishanianupama2362 2 жыл бұрын
@@geshujesy9878 🥺
@sandamaliperera6638
@sandamaliperera6638 2 жыл бұрын
මගේ ආදරයත් යාලන්ගේ ආදරය වගේ...එහෙම ආදරයක් ලබන්න එයාට පින නෑ.....ඇඩුවෙ නැත්තෙ මොකද .දුකයි ගොඩක්♥️😥
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@harshaniamishaharshanidesilva
@harshaniamishaharshanidesilva 2 ай бұрын
මගෙත් තියෙනව පුන්චි ආදර කතාවක් එයා මගෙ පස්සෙන් එන්න ගත්තෙ මන් 8 වසරෙදි එයත් මගෙ වයසම තමා එත් මට වඩා එක දවසක් බාලයි කොහොම හරි අවුරුදු හතරක්ම පස්සෙන් එනව වෙලාවකට මගෙ හොදම යාලුව වුන තවත් වෙලාවක මගෙ හොදම හතුරත් වුනා එත් මන් ආදරේ කරේනම් නැ හිතින් බැදීමක් තිබ්බා මොකද අවුදු හතරක් තිස්සෙ මන් පස්සෙ නැහැන කොල්ලනෙ මෙ කියන ආදරනීය හැගීමක් නොතිබුනාම නෙමෙ ඔහොම කාලය ගෙවිල යද්දි මන් 11 වසරෙදි ඕලෙවල් ලියන්න හොස්ටෙල් එකටයනව මටඑහෙ ඉන්න බැරුව මන් අසනීප වෙලා ගෙදර එනව ඉතින් මන් ආවට පස්සෙ මට අහන්න හම්බුනෙ හරිම දුක හිතෙන දේවල් එයා මාව බලන්න කිප පාරක් හොස්ටෙල් එකට ඇවිත් තිබුන ස්කූල් ඇරල ගෙදරටත් හොරෙන් එත් මාව දැකලනම් නැ ක්ලාස් එකෙත් අඩපු ගමන්මයි ඉදල තියෙන්නෙ ඉතින් මන් තීරනය කරනව එයාට ආදරේ කරනව කියල ඉතින් මන් එයාට එක කීව ඉතින් කොහොම හරි දැන් අපි සතුටින් ඉන්නව ගෙවල් වලිනුත් දන්නව එත් එයාලගෙ ගෙදරින් කලින් කැමැත්තෙන් හිටියත් දැන්නම් වැඩි කැමැත්තක් නැ එත් තාමත් අපි සතුටින් ඉන්නව ඇත්තටම මන් එ ආදරෙ ප්‍රතික්ශේප කරානම් එවගෙ ආදරයක් මට කවදාවත් හමබ වෙන එකක් නැ මන් හිතනව අපේ ආදර කතාවට ලස්සන අවසානයක් ලැබඑයි කියලා ❤
@achilaromisenadeera3716
@achilaromisenadeera3716 2 жыл бұрын
කෙල්ලො ඔහොම්ම තමා. තමන්ට ඇත්තටම ආදරේ කරන කොල්ලො නැති කරගන්නවා.
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@dilrukshisanju3483
@dilrukshisanju3483 2 жыл бұрын
Mata meka බලද්දී mage manikawa matak වෙනවා .eyt oya wage.mta ගොඩාක් ආදරෙයි .adare karana හැමෝටම hoda ආදරයක් labenn ona.
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@asankasajith1365
@asankasajith1365 Жыл бұрын
මේ වෙනක ආදරේ කරෙ එක්කෙනාට දැන් එයා වෙන කෙනෙගෙ. ඒත් තාම ආදරෙයි මතක ගොඩක් එක්ක විදවන ගමන් ජීවත් වෙනව. අදටත් ආදරේ එයාට විතරය. ආදරේ කොටසකට විදවීමක් දුකක්. මමත් ඒ කොටසෙම. පරිස්සමෙන් ඉන්න good luck 🥰🥰🥰 . සහෝදරී
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@nimashimalshani1569
@nimashimalshani1569 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ❤️මටත් තියෙනවා එහෙම ආදරයක්.තාත්තා තරමටම මාව පරිස්සම් කරන,කවදාවත්ම මාව නැති කර ගන්න කැමති නැති ආදරයක්🥺🌍 ජිවිතේට හම්බ වුනු පලවෙනි හමුවීම නොව්නත්.ඒ තමයි මට හම්බ වුන හොදම කෙනා❤️
@Nishkella
@Nishkella Жыл бұрын
🥰❤️
@nethugirl3142
@nethugirl3142 2 жыл бұрын
ආදරණීය හදවතක් වගේම ආදණීය කටහඩක් තියෙන අක්කි ඔයා review කරන හැම එකක්ම බලන්නෙ මන් ආසාවෙන් ඔයා ඒක review කරනකොට අහන් ඉන්න වගේම කතාව බලනකොට ඒක හදවතටම දැනෙනව ♥️💫ඔයාට සුබ පතුම් අක්කී🥳දිගටම මෙහෙම කරගෙන යන්න 😘 ❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗Thnkz🥰❤️
@sadewmi101
@sadewmi101 Жыл бұрын
ඕනෑවට wada පරිස්සම් කරලා ආදරේ දුන්නම වදයක් වෙනවා 😊 ලස්සනයි thank youu💖🎉
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
Music එකේ sound එක තව සූට්ටක් වැඩි කරන්න ඒක තමා වීඩියෝ එක බලන්න motivation එක.❤️🙂
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗👍😍
@ayesha-lakmali
@ayesha-lakmali 2 жыл бұрын
මහ අමුතු දුකක් එක්ක මහ හයියෙන් ඇඬුන... අනේ .. කවුරුත් විශ්වාස කරන එකක් නැ.. මටත් ඉන්නෙ එහෙම ආදරවන්තයෙක්.. හැබැයි කවදාවත් මට අයිති වෙන්නේ නෑ... මැරෙන්න හිතෙනව 😢😔😔😔
@Nishkella
@Nishkella 2 жыл бұрын
adre aithi vei♥️
@sadekavithma1208
@sadekavithma1208 Жыл бұрын
ලැබෙන්න ඔනි නෑ මැනික ආදරේ කරන්න . 😁
@IshuuWicramasinghe-oz8yf
@IshuuWicramasinghe-oz8yf Жыл бұрын
ඇයි ඒ😣
@nisansaladilshani-yx7zu
@nisansaladilshani-yx7zu Жыл бұрын
E adare labenna kiyla prarthana karanawa
@lakshmichathurika7300
@lakshmichathurika7300 6 ай бұрын
මටත් එහෙමයි .
@pasindunethmina4201
@pasindunethmina4201 Жыл бұрын
අක්කෙ ඔයා දැන්න ෆිල්ම් හරිම් ලස්සනයි ... හිතට ව්දින්න ඔයා කතා කරනවා ... ඔයා දාන හැම ෆිල්ම් එකක් වගේම බලනවා ... අක්කගෙ කටහඩ හරිම ලස්සනයි ... අක්කගෙ කටහඩ හිතට ව්දිනවා ❤
@Nishkella
@Nishkella Жыл бұрын
🥰🥰ThanQ adahas walata❤️❤️❤️❤️
@sewmigayathri8803
@sewmigayathri8803 2 жыл бұрын
මොන සතුටක්ද. මලර්වි පවු. මලර්විගෙ හැගීම් ඒ දුක මොනතරම්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අත්දැකීමකට මුහුණ දීපු කෙනෙක්ට විතරයි .😔
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@deshanifernando7398
@deshanifernando7398 2 жыл бұрын
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
හම්ම් 😔
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
කොහොමද 🥺
@thushanwanniarachchi3203
@thushanwanniarachchi3203 2 жыл бұрын
ආදරයට සීමා නෑ .....❤️ ඇත්ත තමා.. ඒ වගේම ආදරය කරද්දී සීමාවක් තේරුම් ගන්නත් බෑ...⭕💔
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰
@samithbasnayaka9803
@samithbasnayaka9803 2 жыл бұрын
අදත් සුපිරියක් අක්කෙ සතියකට film දෙකක්වත් දෙන්නකො❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗👍❤
@NethmiNuwandika
@NethmiNuwandika 3 ай бұрын
මං බලපු ලස්සන ෆිල්ම් එකක් හදවතට ගොඩක් දැනුනා ඒ වගේ ලස්සන ආදරවන්තයෙක් තමයි මටත් ඉන්නෙ එයානිසා මං ගොඩක් සතුටින් ඉන්නෙ ජිවිතේ පුරෝගන්න බැරිවෙයි කියලා හිතපු හැම හිස්තැනක්ම එයා පිරෙව්වා ඒ වගේ ගැනියකට හයියක් වෙන්න හැම පිරිමි කෙනෙක්ටම බෑ...ඒත් තමන්නිසා කවදාවත් තමන්ට ආදරේ කරන කෙනාට වෙනස් කමක් කරන්න එපා ඒ මොකද අපි ආදරේ කරන අය නෙවෙයි අපිට ආදරේ අයටයි අපි ආදරේ කරන්න ඕනි...❤🫂
@uniqueworld6946
@uniqueworld6946 2 жыл бұрын
Race 2 සිංහල ටෙලි කතාව බලලා මේ ෆිල්ම් එක හදලා නේත 😂
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤪🥰
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 2 жыл бұрын
ආහ් ඩී නේහ්.
@ourdream4348
@ourdream4348 2 жыл бұрын
අනිත් පැත්ත නේත,මේක බලල රේස් හදල
@nethmimadhushika8861
@nethmimadhushika8861 Жыл бұрын
🤣🤣
@pavaninimesha6010
@pavaninimesha6010 2 жыл бұрын
ආපහු ඉක්මනින්ම මේ වගේ ලස්සන film එකක් ඔනී අක්කි ❤️❤️❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
Hriyo🤗😍
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈 බුදුසරණයි ....!
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@pasiya246
@pasiya246 2 жыл бұрын
කතාව සුපිරි මෙ කතව ඉන්ග්‍රීසි ෆිල්ම් එකක් කොපි කරපු එක්ක් එ ඉන්ග්‍රීසි ෆිල්ම් එකේ චරිත දෙක මාරු කර්ලා මෙ කතාවෙදි ✌️🙂
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
ඔව් මම ඒක බැලුවා
@thakshiherath8888
@thakshiherath8888 2 жыл бұрын
🤟
@Malaysiavisit.
@Malaysiavisit. 2 жыл бұрын
Maru movie ekak akke oya lassanata explain karanawada. I wish ur journey.❤
@Nishkella
@Nishkella 2 жыл бұрын
Thnkz🥰❤️🤗
@rasikaniroshan6226
@rasikaniroshan6226 2 жыл бұрын
මටත් ඉන්නවා යලන් වගේ වද කාරයෙක් එයාට ගොඩක් මං ආදරෙයි💛💛❤️❤️🌹😍
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗😍
@thiliniwijebandara3952
@thiliniwijebandara3952 2 жыл бұрын
දුක්කාන්තයක් කියලා හිතන් ඉද්දිම ලස්සන හිනාවක් එන විදියට end එක තිබුනා...හරිම ලස්සනයි ඒක..!! ❣️
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰❤️
@malkisiyoni9632
@malkisiyoni9632 2 жыл бұрын
නැ මලර්වි පවු එක පැත්තා අවසනෙ ලස්සන උනට තව කෙනෙකෙට් එක් වෙදනවකින් අවසන් උනේ 😓
@samindipabasara8722
@samindipabasara8722 9 ай бұрын
Malar pawu😢
@DilkiUresha-df1bn
@DilkiUresha-df1bn 7 ай бұрын
​@@malkisiyoni9632 මටත් ඔහොම තමය් උනේ.කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න ගිහින් අදටත් මන් තනිවෙලා ඉන්නවා ❤️‍🩹
@prasadiathapaththu-cd9zs
@prasadiathapaththu-cd9zs Ай бұрын
මටත් තියෙනවා ලස්සන ආදර කතාවක්.. පොඩ් පොඩි හැලහැප්පීම් ගොඩක් මැද අවුරුදු 18ක් තිස්සේ අපි ආදරේ කරනවා.. ඉස්කෝලේ කාලේ ඉදන් ලග ඉන්න එ‍යත් මේ වගේම ආදරේ වැඩිකමට කරපු සමහර දේවල් සමහර වෙලාවට කරදරයක් වගේ දැනුනත්, දැන්නම් ඒ දේවල් නැතුවම බෑ...තාමත් ඉස්සර වගේම බබෙක් වගේ මාව බලාගන්න මගේ මහත්තයට ආදරෙයි මහ ගොඩක්❤️
@navodrathnayaka8143
@navodrathnayaka8143 2 жыл бұрын
මං එයාට පණ වගේ ආදරෙයි ඒත් එයාට වැඩිය මාව ගානක් නැ... එතකොට මම මොකද කරන්න ඕනෙ ? 😖🥺
@demstiny2841
@demstiny2841 2 жыл бұрын
🙂 e prshnema thama
@susanipremathilake4070
@susanipremathilake4070 2 жыл бұрын
😅😅
@demstiny2841
@demstiny2841 2 жыл бұрын
@@susanipremathilake4070 🙂
@harshanilasanthika4062
@harshanilasanthika4062 Жыл бұрын
ඔයාලා කතාබහ කරන්න... හැබැයි එයා ඔයාව ගනන් ගන්නෑ කියලා හිතලා නෙවෙයි . ඔයාලාගේ ආදරෙ ලස්සන මතක කතා කරන්න... හැමදාම එහෙම ඉන්න කැමති කියන එක අගවන්න උත්සාහ කරම්න
@asankathilina6751
@asankathilina6751 2 жыл бұрын
Godsk hoda film ekak aththatama gdak adaraniyai .oya wage film idiriyatath karagena yanna shakthiya lebenna oni.good luck
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰api ekk inn😍
@shanikaherath1971
@shanikaherath1971 2 жыл бұрын
ආදරෙයි හැමදාම...❤️..අද movie එකත් සුපිරි..ආදරෙයි අක්කියෝ..🥰😍..ඉක්මනින් තවත් movie එකක් ඕනී..🥰
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗Api ekkm inn😍
@user-asanka535
@user-asanka535 Ай бұрын
ලේසියකට කඳුලක් එන්නෙ.නැති මගෙ ඇස් වලිනුත් කඳුලක් ගත්තා ඒ තරම් ලස්සන කටහඩක් ☺️❤️💦ඔය වැඩේ දිගටම කරන් යන්න ජය වේවා.. ගොඩාක් ආදරෙයි ❤️‍🩹
@nishuchami6938
@nishuchami6938 2 жыл бұрын
ඩොක්ටර් ට කොම්ලව ලැබුනනමි මේ කතාව මීට වඩා ලස්සනයි😁
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️
@kasungayan6571
@kasungayan6571 Жыл бұрын
Na eka wenna ba.
@gstechno1705
@gstechno1705 Жыл бұрын
Mamath hithanne ehema unanam maru
@ShashiiCreatives
@ShashiiCreatives 6 ай бұрын
මටත් තියෙන්නෙ ඔය වගේම කතාවක් පොඩ්ඩක් නාන්න හවස් උනත් වෙලාවට නොකෑවත් කෑ ගහනවා 🥺හැබැයි මේක බැලුවම තමා තේරුණේ එයා මට හරි ආදරේ කියලා
@sinhalaiskole12-13
@sinhalaiskole12-13 Жыл бұрын
අවුරුදු හතරක පාසල් ප්‍රේමය එක මොහොතකින් විනාස උනා 😔 තාමත් විදවනව 😔
@Nishkella
@Nishkella Жыл бұрын
❣️
@asangapriyamantha5415
@asangapriyamantha5415 Жыл бұрын
පවුලෙ ලගින් යින්න එක්කෙනෙක් නැති වුනත් කදුලු ආවෙ නෑ ඔයාගෙ ඔය කට හඩින් ඇහැට කඳුලු පිරෙවුවා මේකතාව තවත් ලස්සන උනේ ඔය කටහඩින්. තව මේවගේ රස දුක්බර කතා බලා පොරොත්තු වෙනවා අක්කේ .
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@vageeshakalana
@vageeshakalana 2 жыл бұрын
මේ වගේම සිංහල කතාවක් tv එකෙත් යනව නේද ලස්සන කතාවක්😊😊😊
@malkisiyoni9632
@malkisiyoni9632 2 жыл бұрын
එක් මොකකද
@Rinesh-s5
@Rinesh-s5 2 жыл бұрын
Race 2
@nadeengamage
@nadeengamage 2 жыл бұрын
මලර්විව බදින්න තිබුනෙ අර බොරුකාරිව ළංකර ගන්නැතුව☹️
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️
@imashiwathsala3411
@imashiwathsala3411 Жыл бұрын
මට නම් ගොඩක් දුක හිතුනා ඇඩෙව්වේ නෑ කිව්වට මට නම් ඇඩුනා...... ඒ මගේ හදවතට මේ ආදරය දැනිච්ච නිසා .........❤️❤️❤️
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@anujaedirisinghe6912
@anujaedirisinghe6912 2 жыл бұрын
22:27 මෙතන නම් හොඳටම දැණුනා...😔❤
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@mashi8638
@mashi8638 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.tnq මේ මූවි එක දුන්නට 🥰❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
godk thnkz🥰
@SamithaThero-h6s
@SamithaThero-h6s 6 ай бұрын
හිතුවේ නැති විදියට කදුලු වැටුනා😢 ෆිල්ම් එක බලලා ඉවර වෙන කොට ... අද කාලේ හැම කොල්ලො කෙල්ලෝ ටම ආදර්ශයක් ෆිල්ම් එක 🤘
@Madu1998-e1r
@Madu1998-e1r 2 жыл бұрын
අද කතාවනම් වටිනවා . මේ වගේ තව කතාවක් ඔනේ .❤️❤️❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗👍🥰
@g.kavininimsara7735
@g.kavininimsara7735 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කෙ මේක නම් .ගොඩක් හිතට වැදුන
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗Api ekk inn🥰
@thisaragayantha4195
@thisaragayantha4195 2 жыл бұрын
වෙනදා වගේම.. තමයි...❤️❤️ කතාව ලස්සනයි...❤️ යාලන් වගේම තමයි... අක්කගේ කියවිල්ලට තාමා මං ඇබ්බැහි වෙලා ඉන්නේ...🤭🤭
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗Api ekk inn😍
@Sorry-n6p
@Sorry-n6p 2 жыл бұрын
අද තමයි ගොඩාක්ම ඇඩුනේ ඇත්තටම අවංකව ආදරෙ කරන කොල්ලොත් ඉන්නව කියල කෙල්ලො විශ්වාස කරන්නෙ නෑ ඒත් එක මේ කාතාවෙන් කියල දුන්නා එ දේ කෙල්ලොන්ට තේරුම් කරාට ගොඩන් පින් අක්කියො🥺❤️ ඒත් මේක හැමෝටම තේරුනා නම් ගොඩාක් දේවල් වෙනස් වෙන්න තිබුනා ඒත් දැන් ඒවා වෙලා ඉවරයි 🙂💔
@Sorry-n6p
@Sorry-n6p 2 жыл бұрын
කොල්ලොන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන කෙල්ලොන්ට මේක ලොකු උදාහරනයක් ඇත්තටම මේ කතාව බලලා මගදි ඇඩෙන්න ගත්තා ඉවර වෙනකන්ම🥺💔
@Sorry-n6p
@Sorry-n6p 2 жыл бұрын
හැමෝටම ඒක තේරුන නම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙන්න තිබුන😊💔
@Nishkella
@Nishkella 2 жыл бұрын
Hmm🥰
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️🥰
@samadhiniwanthika
@samadhiniwanthika 2 жыл бұрын
ගොඩක් ලස්සන දුක හිතෙන කතාවක් ❤
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰
@diluphotography
@diluphotography 6 ай бұрын
කෙල්ලෙක්ට ඔහොම කෙල්ලෙක් හම්බෙන්නෙ කලා තුරකින්. එත් කෙල්ලො කරන්න ඒ කොල්ලව රිද්ද්ලා වට්ටන එක . මෙක මන් කියන්නෙ අද්දකිමෙන්. කෙල්ලො හොයන්නෙ ආදරේ නෙවෙයි සල්ලි🥺.අපී කොච්චර ආදරේ වැඩියෙන් දුන්නත් එයාලට අපි විහිලුවක්.🥺💔 දුප්පත් අහිංසක කොල්ලෙක්ට ආදරේ කියන්නෙ දුකක් කියන එක හොදට මට දැනුනා🥺.මං කියන්නෙ කෙල්ලේ අවංක කොල්ලො වද දෙයි එත් උන්ගේ ආදරේ නිසා එහෙම කරන්නෙ❤️.අවංක අය හමු උනාම එයාලා නැති කරගන්න එපා🌎❤️
@sahajajanith8569
@sahajajanith8569 2 жыл бұрын
හැමදාම වගේම පට්ට film review ඒකක් අක්කේ...❤️💘❤️.
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗🥰
@nimnadimangappulige5167
@nimnadimangappulige5167 2 жыл бұрын
අනෙ මට නම් ඇඩුනා 🥺 හරිම අමුතු කතාවක් ඒත් ලස්සන නිමාවක් ❤️✨
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰❤️
@radindintharu3318
@radindintharu3318 2 жыл бұрын
මෙක තමා මන් බලපු හොදම love story එක
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰
@kavithapiumali7751
@kavithapiumali7751 Жыл бұрын
❤ආදරණීය නිෂ් කෙල්ලේ, ඇත්තටම ඔයාගෙ කටහඬට මමනන් ගොඩක් ආදරේ කරනවා. මොකද දන්නවද? මුළු දවස තිස්සෙ busness වැඩ එක්ක හිරවෙලා busy වෙලා ගෙවන ජීවිතේ මට නිදහසක් දැන්නෙන්නේ කෑම කෑම වෙලාව විතරයී. කෑම එකේ ලුණු ඇඹුල් ගානට තියෙද්දි ඒකෙන් පුරුදු විදිහට හිත , බඩ , කට, පිනවනවා වගේ තමා සද්ද ගොඩාරියක් එක්ක ගෙවන මගේ ජීවිතේ ඔයාගෙ කටහඬ එක්ක මුලු ලෝකෙම ඇහෙන හඬවල් නෑසී ගිහිල්ලා ඔයාගෙ කටහඬ විතරක් ඇහෙන්න ගන්නවා. ඇත්තටම ඒක පුදුම ඔසුවක්. සැනසීමක් අම්මා හදලා දෙන රස බත් එකට පපඩමකුත් තිබ්බම මරු කියලා නෙවෙයි හිතෙන්නෙ සැපට කොහෙන් හරි ඉඳගන්නෙ නිෂ් කෙල්ලගෙ කතාවක් අහනගමන් බත් එක කන්න.ඒක තමා ඇත්තම කතාව. මම චැනල් එකේ පළවෙනි video එක බැලුවා ඊයෙ. පුදුම සතුටක් දැනුනෙ .පළවෙනි video එකයි අන්තිම video එකයි බලද්දි නිෂ් කෙල්ල ගොඩක් දියුණු වෙලා මාරම සතුටුයි කවුද කොහෙද කියලා නොදන්නවා උනාට ඔයාගෙ සාර්ථකත්වයට මම හදවතින්ම සුභ පතනවා ❤ හැමදාම ලස්සන කතාවක් දෙන්න. මම; kaveetha piumali (ආදරණීය රසිකාවියක්)
@Nishkella
@Nishkella Жыл бұрын
🥰ඒ ආදරේට ගොඩක් ස්තූතියි..මේ වගේ ලස්සන කමෙන්ට් දැක්කහම අපි වෙන මහන්සියත් නිවිලා යනවා...ගොඩක් ස්තූතියි අයෙමත් පාරක්❤️❤️❤️❤️❤️🥰
@kavithapiumali7751
@kavithapiumali7751 Жыл бұрын
@@Nishkella ❤🤗🥰
@Venom-BloodStrike
@Venom-BloodStrike 2 жыл бұрын
කොහෙන් ගියත් සැබෑ ආදරටයට වඩා කපටි ගෑණූ මායම් දාලා හරි මිනිස්සු රවට්ට ගන්නවා
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 2 жыл бұрын
සියතෙ යන Race Teledrama එක වගේ
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
මේක කොපි කරලා තමා ඒක හදලා තියෙන්නේ....කොපි කරන එකවත් හරියට කරලා නෑනේ....ඒකෙ කිසිම ගතියක් නෑ...මාර සවුත්තුයි
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️
@diyawijerathna1815
@diyawijerathna1815 2 жыл бұрын
ඔයා දාන FILMS හරිම සංවේදීයි ලස්සනයි .thanks ❤️❤️❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰❤️
@prasannaruwan2275
@prasannaruwan2275 2 жыл бұрын
හුගාක් ලස්සනයි . ගොඩාක් ස්තූති නිශ් කෙල්ල .
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗Api ekk inn😍
@Himapanchaa
@Himapanchaa 2 жыл бұрын
ඒ කතාවනන් බොක්කටම වැදුනා😢😢😢😢😢😢😢😢😢😢😢😢
@Nishkella
@Nishkella 2 жыл бұрын
❣️
@Alexakitty770
@Alexakitty770 Жыл бұрын
මට හොද ම යාලුවා පිරිමි ළමයෙක් දැන් මම ඉන්නේ බාලිකා පාසලක මට pre school එකේ දී හම්බුනේ අපි අවුරුදු 11 යන නම් තරහ වෙලා නෑ වෙන්නේත් නෑ මට තාමත් එයා තමයි හොඳම යාලුවා
@Nishkella
@Nishkella Жыл бұрын
❤️❤️
@littlemermaid5909
@littlemermaid5909 2 жыл бұрын
Oya review karana vidiha harima lassanai akkiyo ♥️♥️ Well done ❤️
@Nishkella
@Nishkella 2 жыл бұрын
🤗api ekk inn😍
@bhagyaheshani4623
@bhagyaheshani4623 Жыл бұрын
මන් බලපු ලස්සනම ශෝ එක මේ ශෝ එක ශෝ එක පුරාවටම මගේ හිත සන්වෙදී කලා අවසානය බොහොම ලස්සන උනා හිතට හරිම සතුටුයි... 🥰 ඒ විතරක් නෙවේ ගොඩක්ම මේ ශෝ එක හිතට දැනුනේ ඔයාගේ ඒ ලස්සන කටහඩ නිසා ..... 🥰🥰🥰
@Nishkella
@Nishkella Жыл бұрын
🥰🥰🥰❤️❤️
@akarshaishara5838
@akarshaishara5838 Жыл бұрын
මන් දන් නෑ මන් මේ කතාව පුරාවටම මගෙ මතක මතක් කර කර ඇඩුවා.😭😭😭
@Nishkella
@Nishkella Жыл бұрын
😢❤️❤️
@lakmaledirisinghe9737
@lakmaledirisinghe9737 2 жыл бұрын
මම නිකමට හිතුවා තාම මූවී එකක් දැම්මේ නැද්ද කියලා බලනකොට දාලනේ 🤗🤗🤗🤗💗💗💗
@jananjichathurnika8848
@jananjichathurnika8848 2 жыл бұрын
Math❤️😍
@isharaferdo8071
@isharaferdo8071 2 жыл бұрын
kzbin.info/www/bejne/fmWQpKKgideoY7s
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰
@yasaranethmini7104
@yasaranethmini7104 2 жыл бұрын
Lassanai eth mage kathawa thama damme naha ne marjaavaan movie eka one please please please
@Nishkella
@Nishkella 2 жыл бұрын
Ikmnt gennm😍❤️
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
පිරිමියෙකුගෙ අවංක කම නිහතමානි බව ගෑනු හිතන් ඉන්නෙ නිවටකමක් කියල..ඒක නිසා තමයි ගොඩක් පිරිමි දරුනු වෙන්නෙ පසුවට..
@Nishkella
@Nishkella Жыл бұрын
❤️
@dilinitharuka5160
@dilinitharuka5160 2 жыл бұрын
ආදරේ කියන්නේම වේදනාවක්.මගෙ අවුරුද්දක ආදරේ ඊයෙන් නැති වුණා.හැමදාම අවංක අයව තනි වෙනවා 💔😥
@Nishkella
@Nishkella 2 жыл бұрын
❣️❣️
@ashani4693
@ashani4693 Жыл бұрын
Ai e
@ashani4693
@ashani4693 Жыл бұрын
Therun aran aye 2nna ekathu venna samavaganna
@SmSachini
@SmSachini 2 ай бұрын
මටත් ඉන්න වා මෙ වගෙම කොල්ලෙක් ....මටත් එයා මුලදි වදයක්,හිරිහැරයක් වගෙ ,කිසිම නීදහසක් නෑ ,කියවනවා .මම එයාට ගොඩක් නපුරැ කන් කරනවා ,මම බනිනවා හැම නිතරම, එයාට ඕන දෙවල් මම නොදී ඉන්න ව මග අරිනවා ,මෙ කොල්ල වගෙමයී එයාගෙ පස්සෙන් කෙල්ලො එනවා මම කොච්චර නපුරැ කන් කරත් මම ආදරෙ දුන් නැතී වුනත් එයා වෙන කෙල්ලො හොයන්නෑ,මට හම්බ වුනු දවසෙ ඉදල අද වෙනකන් එකම වීදීයට ආදරෙයී ,කොච්චර ද කීවොත් මගෙ දෙමව්පියන්ට වඩා මට ආදරෙයී. ඇත්තටම මම දන්න නෑ මම වගෙ නපුරෑ කෙල්ලෙක්ට මෙ වගෙ ආදරෙ දෙන කොල්ලෙක් හම්බ වුනෙ ඇයී කීයලා.ඒත් මම අද වෙනකොට තෙරෑන් අරන් ඉන්න ව එයා නැතුව ජිවීතෙ ඉස්සර හට යන්න බෑ එයාට මම කොච්චර බැන්නත් මට පිටිපස්සෙ එයා මට හොරෙන් හරී ඉන්න වා. අද එයා මට ලෝකයක් ❤...මම ගොඩක් ආදරෙයී
@wasnawasna6874
@wasnawasna6874 2 жыл бұрын
ඇත්තටම ලස්සන ෆිල්ම් එක ක් ,🥰🥰🥺ඒවගේ අහිංසක කොල්ලෝත් ඉන්නවනේ ඉතිං
@Nishkella
@Nishkella 2 жыл бұрын
Ekne😍🤗
@YJShadow364
@YJShadow364 2 жыл бұрын
🤣🤣🤣🤣
@wasnawasna6874
@wasnawasna6874 2 жыл бұрын
@@YJShadow364 😡🙄
@wasnawasna6874
@wasnawasna6874 2 жыл бұрын
@@YJShadow364 😡😡🙄
@YJShadow364
@YJShadow364 2 жыл бұрын
@@wasnawasna6874 ඉතින් අහිංසක කොල්ලෝ නෑනේ බං 😂
@KavindyaSuraweera
@KavindyaSuraweera 6 ай бұрын
ඔයාගෙ කටහඩින් කියන නිසා තවත් ඒ film eka හිතට වදිනවා🥺💗💗💗
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
අදත් බැලුවා veido එකක් දාලද කියලා💖
@Nishkella
@Nishkella 2 жыл бұрын
🥰😍
@samithdilhara5582
@samithdilhara5582 6 ай бұрын
කිසිම දවසක Comment කරලා නැති උනත් ගොඩක් ආසාවෙන් ඔයා ගේන Movies බලන්නෙ. අද කතාවට මටනම් ඇඩුනා මොකද මට මතක් උනේ මගේ GF ව එයා මන් නැතුව කොච්චර පාලුවෙන් ඇතිද කියලා.. මොකද අවුරුදු 4ක් තිස්සෙ ලගින්ම ඉදන් ආදරය කර කර ඉදලා මන් රට ආවා.. ගොඩක් දුකෙන් ඒ වගේම ආසාවෙන් ඇති එයා මාව බලන්න.. මාත් එහෙමයි ❤
@chanchalaayodhya陈
@chanchalaayodhya陈 2 жыл бұрын
අනේ මටත් මෙහෙම කොල්ලෙක් ඉන්නවනම්..මෙච්චර හොයලා බලන කොල්ලෙක් හැමෝටම නෑනේ
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️❤️
@susanipremathilake4070
@susanipremathilake4070 2 жыл бұрын
❤️❤️
@oshi136
@oshi136 Жыл бұрын
Oya vasanavanthai
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
😭
@Tharu_daily_life_08
@Tharu_daily_life_08 6 ай бұрын
ඔයාගේ කටහඩ ලස්සනයි .මං අද තමා ඔයගේ චැනල් එකට එකතු වුනේ .දැන් ඉතින් දිගටම බලනවා ❤
@keshankeshara
@keshankeshara 2 жыл бұрын
මේවගේ තව ලස්සන මූවි ඉක්මනටම ඔනේ.🤗
@Nishkella
@Nishkella 2 жыл бұрын
👍😍🤗
@RandikaWasana
@RandikaWasana Ай бұрын
මම යලු උන ගැනුලාමයා දල ගියා මම අමරුවෙන් හිත හදගෙන හිටියා
@nimeshakavindya8643
@nimeshakavindya8643 2 жыл бұрын
ඇත්තටම කොච්චර ආදරේ කලත් සමහරු කොහොමත් වෙන වෙන බැඳීම්වලට ලං වෙනවා
@Nishkella
@Nishkella 2 жыл бұрын
❤️
@sahajajanith8569
@sahajajanith8569 2 жыл бұрын
ආදරයට සීමා නෑ... ඇත්ත තමා ...😥😥
@Nishkella
@Nishkella 2 жыл бұрын
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,3 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН