Hi power mono 200w amplifier

  Рет қаралды 2,402

NALIN  ELECTRONIC

NALIN ELECTRONIC

Күн бұрын

Mono 200w amplifier
🔴pcb
🔴 complete. Amplifier board Whatsapp 0777 612 305

Пікірлер: 38
@SusanthaRajasingha-n6v
@SusanthaRajasingha-n6v Ай бұрын
මල්ලියෝ මම ඔයාගේ වීඩියෝ ඒක බැලුවා. ලයික් කමෙට් අඩුයි අවංකව ඉන්න නිසා.. මට රිප්ලයි නොකර ඉන්න එපා.. . මට wot 200 ඒක සර්කිට්ඇම්පෙක ගොයාගෙන් ගන්න කටයුතු පැහැදිලි කරන්න මිලගණන් එක්ක. . මගෙන් සපෝට් එකක් ඔයාට . ජයවේවා ♥️👌
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn Ай бұрын
0777612305 mekata call akak ganna
@janakafernando4674
@janakafernando4674 Ай бұрын
ඇත්තටම මම ළඟදි තමයි ඔයාගේ විඩියෝ බැලුවේ නියමයි ස්තුතිය යාලුවා.අහුජා මොනෝ ඇම්ප් එකකින් කොහොමද ස්ටිරියො සප්ලයි එකක් පිකර් වලට ගන්නේ
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn Ай бұрын
Oya tiyanawa wagema amp akak hadala atula eda tiyanawan atulatha dala oya transformer akan supply danna puluwan
@Vertual_Show_Planner_
@Vertual_Show_Planner_ 17 күн бұрын
Great
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 17 күн бұрын
❤️❤️
@nishandarshana6632
@nishandarshana6632 7 ай бұрын
Speaker protection circuit ekakuth genna lagadima .. supiri 👍
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
Ok
@yohanavishka611
@yohanavishka611 7 ай бұрын
අයියේ මම 450W Amplifier එකක් හැදුවා...ඒකට පවර් ට්‍රාන්සිස්ටර නොදා පවර් දිල 28-0-28 5A වලින් ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් වලින් චෙක් කරා ස්පීකර් එකක් දිල.. ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් 8 ක් තියේ ...A940-4..යි C2073-4 යි.. ස්පීකර් එක සම්බන්ධ කරල පොඩි වෙලාවකින් රත් වෙනව ගොඩක්.. සද්දේ ඇහෙනවා.. හැබැයි හම් සද්දේ එක්ක..මොන වගේ අව්ලක් ද ඇත්තේ..
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
Whatsapp anna0777 612 305
@nimsaraledakalanka8603
@nimsaraledakalanka8603 7 ай бұрын
ඔයා ඔය 200w amplifier pcb දෙකක් සම්බන්ධ කලේ කොහොමද ඒක tranfomar එකකට. මට පොඩි පැහැදිලි කිරීමක් කරනවද.
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
amplifier දෙකේම ධන වයර් දෙකයි සෘණ වයර් දෙකයි ග්‍රවුන් වයර් දෙකයි එකට එකතු කරලා තමයි රෙටි පයර් එකට දෙන්නේ එතකොට හරි
@nimsaraledakalanka8603
@nimsaraledakalanka8603 7 ай бұрын
@@NALINELECTRONICWORKSHOP-wm1nmn එතකොට ඇම්පියර් මදි වෙන්නේ නැද්ද amp දෙකම වැඩ කරන වෙලාවට?
@aselaindika3815
@aselaindika3815 23 күн бұрын
බයිසින් වොල්ටෙජ් බලන විදිහ කියලා දෙන්න පුළුවන් ද
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 22 күн бұрын
Oya video aka mula edala balanna oka mama kiyaladanawa aka balana vidiha
@aselaindika3815
@aselaindika3815 22 күн бұрын
මල්ටි මිටරේ + - තියන්නෙ කොහොමද කියලා පැහැදිලි නැ transisterරේ්
@TheshanPerera-d1j
@TheshanPerera-d1j 7 ай бұрын
Supiri aiye mono pre amp ekak stereo amplifier ekakta set karana widiya kiyannako
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
ප්‍රියම්පි එකේ ග්‍රවුන්ඩ් එකටයි එල් එකටයි තමයි මොනෝ වෑම්ප් එක සෙට් වෙන්නේ?
@කෙවින්සිතුමික
@කෙවින්සිතුමික 9 күн бұрын
12v support da ayye.mge weel ekata set krnna
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 8 күн бұрын
Na malli meka loku amp akak 60v 0 60v akak
@ThisaraWishwajith-ih7rn
@ThisaraWishwajith-ih7rn 7 ай бұрын
කොහොමද rc input එකක් amp එකකට දෙන්නේ bluetooth කිට් එකක් තියෙද්දි?
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
Bluetooth usb kith akan
@ThisaraWishwajith-ih7rn
@ThisaraWishwajith-ih7rn 7 ай бұрын
@@NALINELECTRONICWORKSHOP-wm1nmn na mata ona input ekak denna ara 200w amp ekata mama eekata usb kit ekak haykara kohomada rc input ekak dennaage dvd eken
@madusharamanayaka-on9wg
@madusharamanayaka-on9wg 7 ай бұрын
@@ThisaraWishwajith-ih7rn 3.5 mm to rca connector ekak use karanna
@samiththilina5370
@samiththilina5370 7 ай бұрын
Mekata pawar supply denne keeyenda 5a wage atida
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
5a 30v wath aduma danna ona
@prageethdilhan4060
@prageethdilhan4060 3 күн бұрын
Kohed place eka
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 3 күн бұрын
bibile
@Nimalsiri-px1bf
@Nimalsiri-px1bf 5 ай бұрын
Niyamay
@roshanbuddika6441
@roshanbuddika6441 Күн бұрын
YATEC එ්වත් හොදයි.
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn Күн бұрын
Hodaii habii kali wadi ankika loku voltage danna ba awata
@ShehanViduranga-og5fw
@ShehanViduranga-og5fw 7 ай бұрын
Supiri
@lalithpanawela7884
@lalithpanawela7884 7 ай бұрын
Congratulations !
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
Tnx brother❤️❤️❤️
@DipikaWemalagunarathna
@DipikaWemalagunarathna 7 ай бұрын
Wa number dannako
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn 7 ай бұрын
Whatsapp 0777612305
@DamindaLalanthik-z1w
@DamindaLalanthik-z1w Ай бұрын
Supiri
@NALINELECTRONICWORKSHOP-wm1nmn
@NALINELECTRONICWORKSHOP-wm1nmn Ай бұрын
❤️
YA-870BT subwoofer amplifier   power side repairing
42:38
SATHAN ELECTRONIC
Рет қаралды 1,1 М.
2000W Power Amplifier
18:16
Electronic with Ruwan
Рет қаралды 9 М.
Blind Boy Saved by Kind Girl ❤️
00:49
Alan Chikin Chow
Рет қаралды 49 МЛН
And what’s your height? 😁 @karina-kola
00:10
Andrey Grechka
Рет қаралды 52 МЛН
Home made 500w Amplifier Class D
14:42
Tech Boomer
Рет қаралды 12 М.
CRT tv Power Supply Explane | Tronic Class | Sinhala
21:01
Tronic Class
Рет қаралды 1 М.
no sound problem DM5540
11:57
NALIN ELECTRONIC
Рет қаралды 796
polytron active speaker  amplifier repairing
32:51
NALIN ELECTRONIC
Рет қаралды 495