Highlights | Qualifier 02 | B-Love Kandy vs Galle Titans | LPL 2023

  Рет қаралды 468,816

Sri Lanka Cricket

Sri Lanka Cricket

9 ай бұрын

Пікірлер: 250
@andrewkeshan8649
@andrewkeshan8649 9 ай бұрын
Hasaranga playing despite the injury is truly admirable. Got 48 from 30 balls. Galle was looking like they were going to comfortably chase it but as soon as Hasaranga came everything changed.
@SujeewaPradeep-su5wg
@SujeewaPradeep-su5wg 20 күн бұрын
😊😊❤❤😂gf❤
@fh4134
@fh4134 9 ай бұрын
What a captaincy from HASARANGA love from india 🇮🇳
@imirasathsilu3249
@imirasathsilu3249 9 ай бұрын
Captain like wanidu definitely want to asian cup,he is very inspirable and courageous player❤
@ShalinduKingGaming
@ShalinduKingGaming 9 ай бұрын
Congratulations Kandy Wanindu And Chandi Played Really Well ❤🎉
@sherazrafiq3778
@sherazrafiq3778 9 ай бұрын
Final kb ha
@WolfieMmusicx27
@WolfieMmusicx27 9 ай бұрын
ලබන පාර lpl එකට මේ ටිම් ටික එක්කම තව අළුත් ටිම් දෙක තුනක් ඔනී කියන අය මේ කොනට.
@umarhimran62
@umarhimran62 9 ай бұрын
Triconamalee Anuradha Pura Ratna Pura or nuweraeliya
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 9 ай бұрын
තව එකක් තිබුන නම් හොදයි තමා 👍
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 9 ай бұрын
​@@umarhimran62 😂😂😂 උඹ ඔය කියන විදිහට ටීම් දැම්මොත් ටීම් 25යි. ඒවට 25ගානෙ squad දාන්න ගියාම දාන්න එකෙක් නෑ. ගූ හතයි එතකොට.
@WolfieMmusicx27
@WolfieMmusicx27 9 ай бұрын
@@umarhimran62 dekk thibuna nm hondaii trinco namin ekai nuwara eliyn ekai
@HrsaniHrsaniCom
@HrsaniHrsaniCom 6 ай бұрын
@@umarhimran62 i
@truecricketx3681
@truecricketx3681 9 ай бұрын
විවාදයක් නෑ තරගාවලියෙ විරයා වනී❤️
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 9 ай бұрын
මෙච්චර ඉක්මනට highlights දැම්මමද කොහෙදෝ😂❤
@dinukchathuranga7215
@dinukchathuranga7215 9 ай бұрын
😂
@mdboktiarhossain6538
@mdboktiarhossain6538 9 ай бұрын
Thank you so much,, for make the highlights.
@user-tp6ef8im4w
@user-tp6ef8im4w 9 ай бұрын
Congratulations B LOVE KANDY
@saunwijethungawijethunga9116
@saunwijethungawijethunga9116 9 ай бұрын
B-LOVE KANDY congratulated 🥇🥇🇱🇰🇱🇰🏏🏏
@anurakumara14
@anurakumara14 9 ай бұрын
Well done b love Kandy... Brilliant ❤❤❤
@top10flixclip
@top10flixclip 9 ай бұрын
Great to see Chathuranga and hasaranga brothers playing together ❤❤❤❤
@nihalwijaya524
@nihalwijaya524 9 ай бұрын
Anjelo mathiews and kusal perera take imeediatly to the world cup sqaud. Comet by International cricket researcher.
@thushandilhara9946
@thushandilhara9946 9 ай бұрын
Congratulations Be love kandy ❤️❤️❤️
@danuka608
@danuka608 9 ай бұрын
නිහතමානී නායකත්වය දසුන් ශානක😂😂
@rumeshlakitha8134
@rumeshlakitha8134 9 ай бұрын
🤣🤣
@sinessripa
@sinessripa 9 ай бұрын
😂😂
@87blaky
@87blaky 9 ай бұрын
😂 wagakemak nathi gobba capa, anith eka fitness nathi gobba banuka.😂
@s.raheelali6119
@s.raheelali6119 9 ай бұрын
Great effort from Wanindu Hasaranga. He must be selected for the team of Sri Lanka for the coming World Cup tournament.
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 9 ай бұрын
ගාල්ලේ ටීම් එකේ එවුන් ටී 20 මැච් එක ගහපු හැටි දැක්කම... galle titans නම වෙනුවට galle idiots කියල තිබුණ නම් හොඳයි කියල හිතුනා..
@tharindumadusanka7745
@tharindumadusanka7745 9 ай бұрын
Yako Galle un thamai okkoma Landy sellam karanne 😂😂😂
@_pxychx_.o_9921
@_pxychx_.o_9921 9 ай бұрын
Petition to experiment Hasaranga as the captain in Asia Cup
@MirunZ
@MirunZ 9 ай бұрын
Titans becoming titanic -russel arnold😂😂😂
@depekthegreat359
@depekthegreat359 9 ай бұрын
As an Interracial person and man who English,Sri Lankan and Indian races through my ancestries,this is one of the best matches and congratulations to B-Love Kandy for winning the encounter against a strong Galle Titans side to set up a Central Sri Lankan derby final against my beloved Dambulla Aura to be a feisty one,good friends!!!:-D
@ishowsewey8272
@ishowsewey8272 9 ай бұрын
Galle test inima nam supariyak 😂❤️
@dilshangamage5171
@dilshangamage5171 9 ай бұрын
වනියා අලුත් සෙලිබ්‍රේශන් එක කරන්න ගිහින් ඉන්ජර් නම් වෙන්නෙපා බොක්ක... 🙏❤️
@sudda_baba_official01
@sudda_baba_official01 9 ай бұрын
ඌ ඉන්ජර්ඩ් වෙලා ඉන්නේ යාලූ ඒකයි ඔය විදියට සෙලිබ්‍රේට්.කරේ
@dilshangamage5171
@dilshangamage5171 9 ай бұрын
@@sudda_baba_official01 Thank you.. මාත් දැනගත්තෙ පස්සෙ.. 😁😁
@HUSH_official_
@HUSH_official_ 9 ай бұрын
දකුනෙ ඈයො පැරදුන දුක හින්ද මාර විදියට උංට වනියගෙ පඩ පෙනිල තියෙන්නෙ😂 Wani boy❤️🤙
@kawyaarunodi2570
@kawyaarunodi2570 9 ай бұрын
😂eththak
@y.....7202
@y.....7202 9 ай бұрын
හැබැයි වනියත් දකුනෙ තමයි😂
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 9 ай бұрын
Apoo na. Vaniya dakune ne. Apita sathutuyi dakune kenek mechchara daksha vankot.🤗🤗🤗🤗 Mt nm galle dinnath ekayi vanidu dinnoth ekai.dakune vanidu naththam Kandy dinayi men kiyl😂😂😂😂
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 9 ай бұрын
​@@y.....7202ආන්නේකයි😂😂😂galle titan පැරදුනා ට 😂 දකුණ පැරදෙන්නේ නෑ ලේසියෙන්. ඒක වනිය ඔප්පු කරා😌😌😌😌
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 9 ай бұрын
@@SUStachi69 ඔව් ඉතින් නුවර උන් එහෙමවත් කියන්නකෝ. නුවර උන්ට cricketer ලා කියලා දක්ෂ එකෙක් ඉන්නේ මතිෂ විතරයි නේ😂😂😂😂ඔහේ එහෙම සලකුවට වනිදු real දකුණේ කියන එක නැති කරන්න බෑ🤣🤣🤣🤣පවු ඉතින් දකුණේ එකෙක් නිසා දිනලා kandy kandy ගගා ඉන්න. අපි නම් kandy දිනනවට කැමති,kandy දින්නා කියන්නේ දකුණේ කොල්ලෙක් දින්නා කියන එක නිසා😂😂😂😂වනිදු🤗🤗
@waqasbhatti8099
@waqasbhatti8099 9 ай бұрын
Love You hasnain ❤ well played Hassaranga you beauty 😍
@E4everything.
@E4everything. 9 ай бұрын
Hasaranga is nice cricketer
@nimnaada
@nimnaada 9 ай бұрын
Galle team එකටත් දසුන්ටත් බනින අයට කියන්නේ..galle ටීම් එක විතරයි uncap playersla ගොඩක් දාගෙන සෙල්ලම් කරේ..එහෙම කරලාත් බෝඩ් එකේ දෙකට ආවා..අනිත් ටීම් ගොඩක් සෙල්ලම් කරේ පරණ අය දාලා..ගාල්ලත් එහෙම සෙල්ලම් කරා නම් ගාල්ලටත් ෆයිනල් එන්න තිබ්බා..මොකද එයාලට ෆයිනල් මිස් උනෙත් බෝල දෙකකින් වගේ.. ගාල්ල අලුත් අයට චාන්ස් දුන්නා..ලීග් එකක වෙන්න ඕන ඒකයි..champion වෙනවට වඩා දක්ෂ නවකයෝ හොයාගන්න ඕන..පරන අය දාලා ගහන්න international නෙමේනේ..ඒ නිසා නිකන් බොරුවට දගලන්න එපා..ඒ අතින් දසුන් නියමයි..ලීග් එකක අරමුණ එයා ඒ විදිහට කරා.. මන් galle and kandy ටීම් fan කෙනෙක්🎉
@donamie2808
@donamie2808 9 ай бұрын
ගෝල් ටයිටන් ඔහෙල මක්කැයි කොලේ😅 ඔහෙල ක්‍රිකට් ගහල තියනවැයි.
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 9 ай бұрын
ඇයි galle titan එකට ගාල්ලේ භාෂාවෙන් කතා කරන්නේ🤔🤔🤔🤔එයාලා ට ඒවා තේරෙන්නේ නැති වෙයි නේ. Kandy team එකේ ඉන්න ගාල්ලේ කොල්ලා වනිදු ට කතා කරලා බලන්න ඔහොම. එයාට නම් තේරෙයි 😂😂😂😂
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 9 ай бұрын
නිලමෙලට කියන්නෙ. තොපේ කැපා ගාල්ලෙ 😂😂
@NimanthaDilshan-hb2ms
@NimanthaDilshan-hb2ms 9 ай бұрын
Pau bn ithim meke un nikan boruwata nahinawa gallata eka eka ewa kiyala. Un danne na kandy team eke inna hodama playersla galle kollo kiyala.
@kumudithayasanga8372
@kumudithayasanga8372 9 ай бұрын
@@NimanthaDilshan-hb2ms ewwa adala ne bn team wlt bedila play krddi
@upulthennakoon6982
@upulthennakoon6982 9 ай бұрын
😅
@dinukchathuranga7215
@dinukchathuranga7215 9 ай бұрын
Wani❤❤
@chandulapasinda-ed8yw
@chandulapasinda-ed8yw 9 ай бұрын
පින්ටුට දාපු ඇඩ් එක නම් මරු ආ වනී😂
@isharadhananjani660
@isharadhananjani660 9 ай бұрын
Eka thama waniyata oluwata gahala wedi mona unath u lankawe captan .
@thisulavibandara4610
@thisulavibandara4610 9 ай бұрын
ඒකම හිතපන්කො ඉතින් ලංකාවෙ කැප්ටන් නම් පොඩ්ඩක් responsible play කරන්න එපැයි. ඔච්චර විකට් ගිහින් තියෙද්දිත් පැරදුනොත් එලියේ කියලා දැන දැනම ඔහොම සෙල්ලම් කරද්දි කින්ඩි දාන එක සාදරනයි😮
@nimnaada
@nimnaada 9 ай бұрын
​@@thisulavibandara4610ඒත් වනියා කරපු දෙයින් පේනවා තාම එයා national team කැප්ටන් වෙන්න සුදුසු නෑ කියලා
@kavishkamadhubhashini8487
@kavishkamadhubhashini8487 9 ай бұрын
Congratulations B-LOVE KANDY ❤️❤️
@sherazrafiq3778
@sherazrafiq3778 9 ай бұрын
Final kb ha
@songmusicprabash1856
@songmusicprabash1856 9 ай бұрын
Wanidu Hasaranga weldone 🇱🇰💐💐❤️🙏🙏
@mainakchatterjee1142
@mainakchatterjee1142 9 ай бұрын
WANINDU HASRANGA-RASHID KHAN GREAT SPINNER ALL ROUNDER....👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇫🇦🇫🇦🇫🇦🇫🇦🇫🇦🇫
@themoralshow902
@themoralshow902 9 ай бұрын
Fans from 🇱🇰❤
@spearhead8908
@spearhead8908 9 ай бұрын
Aththatama pattana sathutui bn wena mukuth newei , chandimal and mathews ayeth hoda form ekakata awilla inna nisa t20 format's wala , un dennagen loku wadak ganna puluwan, odi walata sahenna loku wadak ganna puluwan, mn hithanne aniwaren world cup yanna kalin asia cup ekewth mathewst hari chandita hari chance ekk dila balannona kohomada kiyala nattan thawa aurudu deka thunakin dimuth wagw chandimalla awilla odi wala wada pennanakota aparade kiyala hithai😢 dimuthta kareth karima balu wade slc eken , dn uwa aran , eth sellan karnna wenne me world cup eka withrai ita passe retired wei wayasa nane
@samytgaming794
@samytgaming794 9 ай бұрын
Ek nn eththa...😢sirama kthawa
@lewharafernando6878
@lewharafernando6878 9 ай бұрын
🤝🔥
@dinidunethsara4493
@dinidunethsara4493 9 ай бұрын
දසුනනම් හැම මැච් එකේම වගෙ මේකෙය්ජ් ජොදටම කරා 🤣🤣🤣🤣😜😜
@nisalchanuka2390
@nisalchanuka2390 9 ай бұрын
Waniya 🔥❤️
@romeshshehan4689
@romeshshehan4689 9 ай бұрын
Dasun keyanna vadabari tasan
@nuwanranga442
@nuwanranga442 9 ай бұрын
දසුන් ගියපාර දඹුල්ලේ දඹුල්ලට අැපත් නැ මෙිපාර ගාල්ලේ ගාල්ලත් ඉවරයි ලබනපාර මොන ටිිමි එකද කන්න යන්නේ
@Anuhas-Rathnayaka
@Anuhas-Rathnayaka 9 ай бұрын
Congratulations B love kandy❤❤❤❤
@Sagarshuklau15
@Sagarshuklau15 9 ай бұрын
Lpl love form India ❤❤❤❤
@isuruchamu7727
@isuruchamu7727 9 ай бұрын
වනිය තරම් දෙයක්වත් දසුන්ට කරන්න බෑ.ඕකා world cup එකට කරන්නෙත් ඔය ටික්
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 9 ай бұрын
Kandy!!😍
@NalinRithmika
@NalinRithmika 9 ай бұрын
Kandy ❤
@Fnb-cb-200
@Fnb-cb-200 9 ай бұрын
I was searching for the Galle people who did that snake dance yesterday when kandy players were going upstairs... where are they? 😂😂😂😂😂 Now are you happy? The funniest thing is that the team they (some of the people in galle audience) teased won the finals today 😂😂😂 Congratulations B Love Kandy ❤❤❤❤❤❤❤❤❤❤❤
@bawanthajayawardhana2845
@bawanthajayawardhana2845 9 ай бұрын
මැතිව්ස්ට ODI team එකටවත් එන්න chance එකක් දෙන්න ඕන. 😑 දසුන් මෙච්චර fail වෙද්දිත් team එකේ හැබැයි. 💔
@cric_analyzer5786
@cric_analyzer5786 9 ай бұрын
@sriyanimanel8796
@sriyanimanel8796 9 ай бұрын
🤬🤬🤬🤬
@ishowsewey8272
@ishowsewey8272 9 ай бұрын
Yes indeed he should be into the team
@nimnaada
@nimnaada 9 ай бұрын
Lpl එකේ දසුන් කොහෙද බන් ෆේල්..බලපන් එන වෙලාව ,sR එහෙම..එතකොට තේරෙයි
@bawanthajayawardhana2845
@bawanthajayawardhana2845 9 ай бұрын
@@nimnaada okay 💔😹 LPL වලින්ද Cricket බලන්න ගත්තේ ? 😹 Qualifier 2 එකේ උනත් දසුන් මැදට ඇවිත් pressure එක maintain කරන් play කරන්න පුළුවන් කියලා පෙන්නයි කියලා හිතුවා හැබැයි. Time එක තිබ්බනේ. 🙃
@sandaruhasith744
@sandaruhasith744 9 ай бұрын
මේ අවුරුද්දේ අන්තිම වත් පිං කැපා නායකත්වයෙන් අයින් කරල අලුත් නායකයෙක් ලංකාවේ ටීම් එකට දාන්න තේරීම් කමිටුව ට මොලේ පෑදේ වා 🙄🙄🙄🙄
@SarathRathnayaka-ic6lt
@SarathRathnayaka-ic6lt 9 ай бұрын
B-Love Kandy....✌️💜️
@rathnayakarathnayaka2111
@rathnayakarathnayaka2111 9 ай бұрын
Camon blove kandy🎉
@KingKabilan
@KingKabilan 9 ай бұрын
Rcb ❤.. Hasaranga
@shashin_malli
@shashin_malli 9 ай бұрын
ගාල්ලෙ උන්ට පිස්සුද බන් මෙහෙම ගහන්නෙ 🙂
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 9 ай бұрын
Galle උන් නෙමෙයි නේ බං ගැහුවේ ඒ. Galle උන් ගහන එක බලන්න ඕන නම් වනිය ගේ match බලන්න. වනියා තමයි real galle.🙂🙂
@rumeshlakitha8134
@rumeshlakitha8134 9 ай бұрын
one & only PIN CAPA 📌🧢
@sitharadilshan3730
@sitharadilshan3730 9 ай бұрын
දසුන් ගොබ්බයා out උනු විදිහ ...නොදකින් ..😂😂😂
@87blaky
@87blaky 9 ай бұрын
😂
@gnanasiriwijesinghe6292
@gnanasiriwijesinghe6292 9 ай бұрын
Now time has come Danushka to give captancy for some one
@upulkumara2818
@upulkumara2818 9 ай бұрын
Dasun nam meloharak
@tharindudanushka1
@tharindudanushka1 9 ай бұрын
❤❤
@gamikawickramarachchi1917
@gamikawickramarachchi1917 9 ай бұрын
Why Akila Dananjay not playing for international cricket matches...He is a Unbelievable player like as Wanidu Hasaranga..Srilanka Cricket , Please be attention for this ...
@foofighters70
@foofighters70 9 ай бұрын
He is not effective at all
@RYAnvm200
@RYAnvm200 9 ай бұрын
Remember six6ers 😂
@DawoodButt-dj2kf
@DawoodButt-dj2kf 9 ай бұрын
Saim ayub also played nicely
@stkkonock6252
@stkkonock6252 9 ай бұрын
Nice
@shaktiprasadpanda
@shaktiprasadpanda 9 ай бұрын
Dasun shanaka captaincy mistake why bhanuka rajpashak dropped ? That's why lost match .
@sanujasathsara1222
@sanujasathsara1222 9 ай бұрын
Appo golle titans paraday ne gon dasun
@user36623
@user36623 9 ай бұрын
ක්‍රිකට් ගැන දන්න මිනිස්සු අද දඹුල්ල ට සපෝට් කරන්නේ.❤️💪
@NaweenHerath-mm8wy
@NaweenHerath-mm8wy 9 ай бұрын
අනිවාර්යයෙන් ☺️❤️
@gihansjay106
@gihansjay106 9 ай бұрын
වනියා චතුවා චන්දි ඔක්කොම ගාල්ලෙ තමා හැබැයි 🤭🤭
@cinemax7.
@cinemax7. 9 ай бұрын
😂😂
@tharindumadusanka7745
@tharindumadusanka7745 9 ай бұрын
Ai bn ashen banda uth Galle thamai Galle un thamai kandy team eke inne😂
@himayawijesinghe7860
@himayawijesinghe7860 2 ай бұрын
😂❤❤❤❤❤❤❤
@Inbox0107
@Inbox0107 9 ай бұрын
We are Nuwara 💐
@kaveeshasamarakoon4598
@kaveeshasamarakoon4598 Ай бұрын
Dassa❤
@deemanthaaberathna1712
@deemanthaaberathna1712 9 ай бұрын
Dabulla win...
@manikesamarasinghe6525
@manikesamarasinghe6525 9 ай бұрын
😂
@NaweenHerath-mm8wy
@NaweenHerath-mm8wy 9 ай бұрын
Wanidu ponnyge seen bahina dws ada😂💔
@R_icky.19
@R_icky.19 9 ай бұрын
​@@NaweenHerath-mm8wyponnya une tattd 😂
@relaxing-end099
@relaxing-end099 9 ай бұрын
@@NaweenHerath-mm8wy ponnay sathutuida dan
@radical1455
@radical1455 9 ай бұрын
කන්ද උඩ රට......🙏❤🙏🇱🇰❤👍❤
@anandasamaranayaka6289
@anandasamaranayaka6289 9 ай бұрын
2:58 ayyo 😂
@UpstreamOn
@UpstreamOn 9 ай бұрын
🇱🇰ජය ශ්‍රී🏏💖🪷
@sampathjayawardana5557
@sampathjayawardana5557 9 ай бұрын
අපෝ කැඳ බීලා බන් ගාල්ලේ උන්. ගාල්ලේ නොකියා සෝමාලියා ටයිටන් කියලා නම තියපල්ලා අනිත් දවසේ. වනිදුවා කකුලත් බැරිව බැට් කරා බෝල් කරා. අරූ පින් කැපා ඌට බෝල් කරන්නත් බෑ, බැට් කරන්නත් බෑ. ටිම් සයිෆර් හිටියේ නැති නම් ඕකුන් තමයි මුලින්ම කැපෙන්නේ. 😂😂
@Dilanka-bh7fq
@Dilanka-bh7fq 9 ай бұрын
😂😂
@upekshasandeepani8779
@upekshasandeepani8779 9 ай бұрын
අපරාදේ ඕනෑම එකේ බානුකත් නෑ ,ශෙවෝන් ඩැනියලුත් නෑ
@isharadhananjani660
@isharadhananjani660 9 ай бұрын
Ubalata balanna thibba ban deni 70 hitiyanm galle mr para mk wenne kiyala 😜
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 9 ай бұрын
@@upekshasandeepani8779 tim හිටියෙත් නෑ.
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 9 ай бұрын
ඕන උන් ටික හිටියේ නෑ.ටිම්,බානු, ඩැනී. අනික උබ දකුණේ උන් ගැහුවා කියන්නෙපා. දකුණේ උන් ගහන විදිය kandy එකේ වනිදු ගෙන් බලපන්.
@sellakkaraya
@sellakkaraya 9 ай бұрын
Vaas wage lahiru aniwa Mula eka galawanawamai issarahata genna oni kollak
@chathuran
@chathuran 9 ай бұрын
PIN CAPA MARU
@songmusicprabash1856
@songmusicprabash1856 9 ай бұрын
වැඩ බැරි උනත් අපි දකුණේ ගාල්ලෙ .හොදේ😂😂😂😂
@rumeshlakitha8134
@rumeshlakitha8134 9 ай бұрын
Galle team eke galle ekek wath na
@sahan9289
@sahan9289 9 ай бұрын
Galle batmanlt wadak ne balling lt wadak ne
@chathuragimhana4128
@chathuragimhana4128 9 ай бұрын
Next time Rathnapurat team ekk oni..😍❤
@bokka9668
@bokka9668 9 ай бұрын
😂😂😂
@chamikamininda202
@chamikamininda202 9 ай бұрын
පිස්සුද 😂
@pasindudilshan4617
@pasindudilshan4617 9 ай бұрын
Rathnapura jemes😮😮
@techtok8121
@techtok8121 9 ай бұрын
​@@pasindudilshan4617😂
@ishowsewey8272
@ishowsewey8272 9 ай бұрын
Rathnapura wolwerines
@SoundsoftheGod
@SoundsoftheGod 9 ай бұрын
😂😂😂😂pincapaaaaa😅😅😅😅
@deshanchinthaka3633
@deshanchinthaka3633 9 ай бұрын
නොදකින් මේ පිං කැපාව අයින් කරලා ඒ චාන්ස් එක වෙන එකෙක්ට දෙන්නෙ නෑනේ මූට හොද දේශපාලන යාලුවෝ ඉන්නවා ඒකයි තාම ටීම් එකේ ලකුණු ගහන්නෙත් නෑ බෝල් කරන්නෙත් නෑ සාපයක් පුදුම කපටියෙක් මීඩියා වලට පොර ටෝක් නම් දෙනවා ඌ ෆේල් නෑ කිය කිය 💩💩
@rumeshlakitha8134
@rumeshlakitha8134 9 ай бұрын
sira kathawa
@shenalfdo9762
@shenalfdo9762 9 ай бұрын
ගාල්ල ඊඩියට්ස්
@PradeepSanjeewa-rt6vz
@PradeepSanjeewa-rt6vz 9 ай бұрын
Pich eka Patta charter
@FarhanKhan-gd8ij
@FarhanKhan-gd8ij 5 күн бұрын
Dasun first over first delivery no ball because waiat uper
@user-hl8em5zn8h
@user-hl8em5zn8h 9 ай бұрын
Galle kiyana namath iwarai me gobbayo nisa😢😢
@usedlaptopbangladesh
@usedlaptopbangladesh 9 ай бұрын
9:33
@malkanthimalkanthi113
@malkanthimalkanthi113 9 ай бұрын
Aura will be chmps 😁❤️
@sahananuradha3527
@sahananuradha3527 9 ай бұрын
අනිවාරෙන්ම ❤
@NaweenHerath-mm8wy
@NaweenHerath-mm8wy 9 ай бұрын
අනිවා☺️❤️.waniyage seen bahinne ethota☺️❤️
@gsggg456
@gsggg456 9 ай бұрын
Aura paradinawa mokada wanidu inne mara moral ekaka anith unge sap eka nathath thaman thaniyen hari kap eka genawai kiyana widiyt e tharam confidence pita inne
@lewharafernando6878
@lewharafernando6878 9 ай бұрын
@@NaweenHerath-mm8wyehema kiyanna epa bro . Wani foam eke inna eka issarata thiyena asia cup , world cup walata loku wasiyak . Honda paththakuth balamu api LPL eken 🤝
@Anjula323
@Anjula323 9 ай бұрын
Yess.. aura will be champions ❤
@ThenuraLivera-fn1cy
@ThenuraLivera-fn1cy 9 ай бұрын
2nd one
@username62387
@username62387 9 ай бұрын
පිංකැපා ඇතුළු ගාලු ලොන්තයො රෑන ගෙදර යවපු එක නම් සුපිරි.
@isharadhananjani660
@isharadhananjani660 9 ай бұрын
Gunathilaka hitiyanam ada gallata baina un kata wahala bn dani 😢70
@earthgrass23
@earthgrass23 9 ай бұрын
ඌ ඉතින් ඉල්ලන් කෑවනෙ මෝඩයා
@ishowsewey8272
@ishowsewey8272 9 ай бұрын
Ekath sira habai but worry wennepa gdak welawta eelaga lpl season eke danny idiy 👍
@Everything.668
@Everything.668 9 ай бұрын
කවද්ද ෆයිනල් එක
@kasunsameera1772
@kasunsameera1772 9 ай бұрын
දසුන් ශානක නම් හොඳයි පොල් ගාන්න. මොකට තියන් ඉන්නවද මන්ද
@sampathjayawardana5557
@sampathjayawardana5557 9 ай бұрын
දේශපාලන බලය තමයි. නාමල් බේබිගේ ගොට්ටනේ.
@LionsSSE
@LionsSSE 9 ай бұрын
The only one bowling league 😅 pitches must be good for batters. Need thrilling high scoring matches.. not bowling matches.. only one 200 in the entire league 😂
@javedsultan4830
@javedsultan4830 9 ай бұрын
nah this is better ipl is shittttt
@nuwanranga442
@nuwanranga442 9 ай бұрын
දසුන් ශානක ගියෙයාත් යන තැනට වගතුවක් නැ
@nimnaada
@nimnaada 9 ай бұрын
Asia cup එක ගෙනාවේ කව්ද දන්නෑ😂
@supunsandeepa6597
@supunsandeepa6597 9 ай бұрын
First one❤
@dineshcmr5566
@dineshcmr5566 9 ай бұрын
ලයිව් චැට් දුන්නා නම් කියන්න දේවල් තියෙනවා බෝඩ් එකේ අයට 😅
@chamilasachintha488
@chamilasachintha488 9 ай бұрын
උම්මාත් දෙනවා අරූට...🤔😂
@MonirulIslam-kl5zl
@MonirulIslam-kl5zl 9 ай бұрын
সাকিব, রহিম, লিটন,তাঊহীদ,তাসকিন, সেরা রা সবাই ফেল কানাডা শ্রীলংকা জিম্বাবুয়ে 😂
@lakshan7340
@lakshan7340 9 ай бұрын
ඕවර්ස් 17 ට 114 ඕවර්ස් 20ට 157 😂😂
@miraclesoftravel
@miraclesoftravel 9 ай бұрын
ශානකගෙ captaincy තමයි 😅 18 over එක අලුත් කොල්ලෙක් ලවා spin දැම්මුවා 😂
@sinessripa
@sinessripa 9 ай бұрын
​@@miraclesoftravelammo ow bn 😅
@nimnaada
@nimnaada 9 ай бұрын
​@@miraclesoftravelඒකනම් අපරාදේ තමා..ඒත් කැප්ටන්සි එකේ අවුලක් නෑ..galle වල uncapped අය වැඩියි..kandy වල ඔක්කොම වගේ පරන අය..එහෙම හිටියනම් galle වලටත් එන්න තිබ්බා..හැබැයි ලීග් එකක වෙන්න ඕන දේ නවකයන්ට අවස්ථා දෙන එක
@ZakiaBegum-oi2cz
@ZakiaBegum-oi2cz 3 ай бұрын
Shakib
@Simple98527
@Simple98527 9 ай бұрын
Asia cup ekedi wanidu note ekata ynne mewa ge wada dammata 😅
@isharadhananjani660
@isharadhananjani660 9 ай бұрын
Ape mendai waniyai captan kama oluwata gahlla inne
@dayaPathirana-hp4ew
@dayaPathirana-hp4ew 9 ай бұрын
ASIA CUP DINNE WANIDU HINDA NOT DASUN
@87blaky
@87blaky 9 ай бұрын
Fitnes nathi gobba banuka.
Highlights | Finals | B-Love Kandy vs Dambulla Aura | LPL 2023
20:17
Sri Lanka Cricket
Рет қаралды 667 М.
Highlights | Qualifier 1 | Dambulla Aura vs Galle Titans | LPL 2023
20:18
Sri Lanka Cricket
Рет қаралды 417 М.
Super gymnastics 😍🫣
00:15
Lexa_Merin
Рет қаралды 9 МЛН
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 33 МЛН
100😭🎉 #thankyou
00:28
はじめしゃちょー(hajime)
Рет қаралды 56 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 3,1 МЛН
Highlights | B-Love Kandy vs Galle Titans | Match 12 | LPL 2023
20:44
Sri Lanka Cricket
Рет қаралды 460 М.
Super11 Asia Cup 2023 | Match 2 Bangladesh vs Sri Lanka Highlights
11:34
Asian Cricket Council
Рет қаралды 8 МЛН
Highlights | B-Love Kandy vs Jaffna Kings | Match 09 | LPL 2023
18:55
Sri Lanka Cricket
Рет қаралды 503 М.
SRILANKA VS AFGHANISTAN 3RD T20I FULL HIGHLIGHTS
27:54
Sb gs research center
Рет қаралды 222 М.
25 мая 2024 г.
0:33
Warnit 2.0
Рет қаралды 1,5 МЛН
Веселые моменты в мма
0:55
Ицюань | Школа Оздоровления и Самопознания
Рет қаралды 578 М.