KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Bachi Susan Song Collection | බාචි සුසාන් ජනප්රියම ගීත එකතුව | New song collection | SL Music
29:59
මනෝපරකට සිංදු || manoparakata || athma liyanage || slowed and reverb
26:04
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Wall Rebound Challenge 🙈😱
00:34
“Don’t stop the chances.”
00:44
Himi Nowuna - හිමි නොවුන නෙතු | Bachi Susan
Рет қаралды 8,219,184
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Dulshan Eranga
Күн бұрын
Пікірлер: 1 100
@rcgamer2801
Жыл бұрын
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්. සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්. කඳුලකට අත වනන හදවත කොනින්. මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්. හුරතල් වෙවී කනට කෙදිරූ වදන්. මගෙ හිතම පිරවූ එදා. එක වචනයක් වත් කියන්නට තරම්. හිත දෙන්නෙ නැතිවද මෙදා. ආ.දරෙන් දෑත අල්ලන්. අපි එදා උන්නු සෙනෙහේ නමින්. සිනහවී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්. සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා. අද නම් ඔයා ලස්සනයි. ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා. මගෙ හිතට දැන් හරි බයයි. පාළුවේ මාව තියලා දැන් එපායන්න එපායන්න එපා. මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා. හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්. සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්. කඳුලකට අත වනන හදවත කොනින්. මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්
@nimmikirishanthi4838
Жыл бұрын
❤😢
@upajeewawickramasinghe-pn5dg
Жыл бұрын
Thnx 💖💖
@sanjayajayarathne3259
Жыл бұрын
❤
@janakakumara7289
Жыл бұрын
බෑ මෙහෙම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරං 😢😢😢😢
@chamakadeshan3185
Жыл бұрын
❤
@sandunfernando7478
2 жыл бұрын
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 😗❤👏
@vihangafernando3257
Жыл бұрын
🌻❤️🩹🥺
@melanimilika6468
Жыл бұрын
Yes
@idu96
Жыл бұрын
2023/04/27
@kavishkasithum5939
Жыл бұрын
Ow danata අවුරුදු 8 eth thama ahanava 🙏🙏❤️
@SAVINFERANDO
Жыл бұрын
Ekennma 🤟🏻🤟🏻🤘🤘🤘
@musixzonesl9274
9 ай бұрын
මේ සිංදුව ආව දවස්වල ඉඳලා එකදිගට ඇහුවට කවදාවත් හිතුවෙ නෑ මෙච්චර කාලෙකට පස්සෙ මේ කියන කතාවටම අකුරක් නෑර මට මුහුණ දෙන්න වෙයි කියලා.ඉන්න තැනක හොඳින් ඉන්න පැටියෝ❤ අපි හැමෝම ඔයා වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා❤
@gamingwithanjiya6443
3 ай бұрын
Oya wage thama sudo mamat
@yureshaishani3092
9 ай бұрын
Happy birthday my love, සමාදානයෙන් සැතපේවා ❤️❤️🩹❤️😭 2024.02.24
@BuddhikaDheshapriya-km1qj
Жыл бұрын
පට්ට සින්දුව බාචි අයියෙ මම 2023ත් දැන් අහනවා.ආදරෙයි ඈ 💗💗💗💗💗💗💗💗💗
@world10669
Жыл бұрын
❤
@SadunSadun-wh9ey
4 ай бұрын
2024❤
@ishwo230
3 жыл бұрын
අනේ මන්දා මොකක්ද ලස්සනක් මේ සින්දුවේ තියෙනවා.............දුකකුත් දැනෙනවා
@myphone7922
2 жыл бұрын
අඩල හිනාවෙන්න..එතකොට හරි.😁
@mehanshimehanshi8794
2 жыл бұрын
අමතක උන දුකක් මතකෙට එනවා මේ සින්දුව ඇහෙද්දි පාරකදි ඇහුනොත් ඇස් වලට කදුලු උනන්න තරම් මේ සින්දුව පපුවට දැනෙනවා .... කොච්චර පරන උනත් අමතක නොවෙන වචන ගොඩක් ❤️
@chandanaabayalal4135
2 жыл бұрын
@@maneeshademini6640 so sad
@vihangafernando3257
Жыл бұрын
🥺
@renuhandmadeitems922
Жыл бұрын
Eka eththa
@tharidukavishka596
Жыл бұрын
@@renuhandmadeitems922 ❤
@ramodsilva7138
8 ай бұрын
සින්දුවෙ real තේරුම දැනගත්තට පස්සෙ අහන අය කෝ 🫠💔
@chandilsampaya4393
8 ай бұрын
😏😏🤨
@paramisandagomi4390
8 ай бұрын
😐
@nimeshdissanayaka53
8 ай бұрын
😥
@RupikaAbewarna
8 ай бұрын
මේ සින්දුව කලින් ඇහුවට මේ තරම් වෙදනාවක් දැනුනේ ඉයේ දැකපු මේ සින්දුවේ වීඩියෝ කෑල්ලක් දැකලා.මගෙ පුංචි රෝස මල මාව දාලා ගියා වගේ.ඒ වචන හරිම වේදනාබරයි.😢😢😢😢
@madushanigunasinghe2775
8 ай бұрын
😒
@shamikapasan7662
2 жыл бұрын
මියගිය පෙම්වතිය ඉස්සරහා ඉදන් සනත් නන්දසිරි මහත්මයා ' එදා මෙදා තුර' කියලා අපේ තාත්තලා ඇඩෙව්වා 😥.. බාචි අපිව අඩවනවා😪..
@awishkamaduwantha8571
2 жыл бұрын
" අනිවාර්යයෙන් "...❤
@TabithaBeqaa
7 ай бұрын
100000 CAT
@JayanthaKumarasiri-h5s
4 күн бұрын
❤❤❤❤❤
@dilshaprbatha1633
2 жыл бұрын
Boot කාලා නම් නෑ ඉතිම් එත් ආසයි බාචී අයියාගෙ සින්දු වලට එදා වගෙම අදත්...2k22💞🎧🎶🎵
@MaleeshaDilshan-ee7xy
Ай бұрын
Hm
@dilan4111
5 күн бұрын
මේක බූට් සිංදුවක් නෙවෙයි 😂.
@achinthaakash2970
3 жыл бұрын
මේ සිංදුව අහාද්දින් කෙනෙක් මට මතක් වේනවා 😞අවුරැදු ගානක් ගිහින් මේ හිත තාමත් එයාව හෝ යනවා ආදරේයි මගේ දෝණියෝ
@sldinu8779
3 жыл бұрын
🤔
@sachinikawindya2627
2 жыл бұрын
😥😥
@naviyah4894
2 жыл бұрын
😂
@KAUSHI.9999
2 жыл бұрын
😔😢
@nuwanpradeep8494
2 жыл бұрын
😥😥♥️
@indikakoswathta8986
2 жыл бұрын
කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.👏🙂💙💯
@tharushinimasha7737
Жыл бұрын
කොච්චර ආතල් එකේ හිටියත් මේක ඇහෙද්දි පට්ටම අවුල් යනව 😥..this song haven't a expire date ❤️
@sebestiannirosha5600
Жыл бұрын
😥😥
@sanoojkasun77
2 жыл бұрын
යටකරපු අතීතයක් හිතේ ගොඩ ගන්නවා මේක අහද්දි😢💔
@arunaishan5189
2 жыл бұрын
hmmm
@anutththrasewmini1555
2 жыл бұрын
Hmmmm
@MohammedAhamed-km7sy
8 ай бұрын
@@arunaishan51892:40
@මදූmadu-l4i
2 жыл бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්... මට හරිම පාලුයි මගේ රත්තරන්🥺❤️🖇️
@nuwanpradeep8494
2 жыл бұрын
Hi 🥺
@podiy8140
Жыл бұрын
Aa madu palui wage 😁
@ShamikaSadun-cs3vh
Жыл бұрын
🤣🤣
@lahirubasnayake2381
Жыл бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම.... දුක හිරකරන්... මට හරිම පාලුයි .. මගේ රත්තරන්.... I felt it ❤️🥀
@chathu764
Жыл бұрын
😓𝔇❤
@sharmilasubashani6825
Жыл бұрын
කලුවර රෑක එයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අදටත් මම මේ සිංදුව අහ අහා අඩනවා.. මගේ ජිවිතේ මම එයාට ආදරේ කර තරම මම මටවත් ආදරේ නැතුව ඇති.. ඒත් මගේ මැනික මාව දාලා ගියේ එයාගේ කලින් ආදරේ ලගට.. අනේ ආයෙම නන් මගේ මැනික රිද්දන්නෙපා.. මම අදටත් එයාගෙ හිතට වේදනාවක් දැනෙනවට කැමති නෑ 😥😔💔❤️🩹
@NalakapereraPerera
16 күн бұрын
Marama feeling ekak . Marama asa sinduwak . ❤🥺 2024 th ahana Aya mee paththata.
@wasanadilrukshi6432
3 жыл бұрын
ඒ සිංදුව අහද්දී මොනා....දෝ හිතට දැනෙනවා 🥺😔😔😔😔🥺
@kasundilshan269
3 жыл бұрын
ඔවු😪
@skchamal7828
2 жыл бұрын
Mm
@nilankashyamal6021
2 жыл бұрын
අතිතේට යනවා ජිවිතේ 😭
@nadungimhan6047
2 жыл бұрын
Matath 🥺🤷
@notyboy2625
2 жыл бұрын
මාරම ෆීලින් එකක් තියෙන්නෙ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. මාරම රියැට් එකක් තියෙන්නෙ. මන් හැම වෙලාවෙම අහලා පොඩ්ඩක් රිලෑක්ස් වෙනවා. පාට්ටම ආදරෙයි. 💫💝🥀
@OshadhaWickramarathnamusic
2 жыл бұрын
🥺මතක අව්ස්සනව මචන් එක
@dilukshansudarshan869
Жыл бұрын
මේ සින්දුවට මම ඇබ්බැහි වෙලා තියේන්නේ මේක මාරම ලස්සන සින්දුවක්
@widubanda1837
Жыл бұрын
1:54 1:54 1:54 1:54 😊
@kasundilshan269
3 жыл бұрын
හදවත ගලවලා ගොඩ ගන්න පුලුවන් සිංදු😪❤️❤️
@skss6581
3 жыл бұрын
ඒක ඇත්ත 🤟🎵
@yomaya810
2 жыл бұрын
amooooo....pissuda hadawath galawala wisikkara wage.
@lakshmigunasekara2703
2 жыл бұрын
@@yomaya810 cv nndrtýu,,ĺojuuiu8
@akilagayasen449
2 жыл бұрын
Ow bn
@nawodyakalhara6424
2 жыл бұрын
Ekagai
@kavindumihiranga755
8 ай бұрын
ගොඩක් කට්ටිය දන්නැති උනාට මේ සින්දුවේ තනිකරම තියෙන්නේ මියගිය පෙම්වතියගේ නිසල සිරුරදෙස බලාසිටින පෙම්වතාගේ ශොකවිලාපය💔😢
@sureshmadushanka892
7 ай бұрын
Awrudu 11 adare karala matath nathi una mage adare.man thama ada uda
@Se_ne_sh
10 ай бұрын
2024 Anyone 🐼⛓️
@ravindushehan4106
8 ай бұрын
Yes iam in
@shajidriyad5240
8 ай бұрын
me
@ASAFF-b6m
8 ай бұрын
He he
@Kavithnilan
8 ай бұрын
🤲
@RESANDAGAMING
8 ай бұрын
👀
@sandunmadushanka9577
2 жыл бұрын
සුදු පාට බෝර්ඩ් එහක සුදු පාට කුරකින් මොනා ලිව්වත් ඒ දේ පෙන්නෑ...මගේ ආදරේත් එහමයි රත්තරන් ....මන් මොන දේ කලත් කවදාවත් දැනෙන එකක් නැතිවෙයී.....පරිස්සමෙන් ඉන්න තාම ත් ආදරෙයි අදටත්....*" ඇයි දෙයියනේ මෙච්චර ආදරේ වෙලත් අපි අපිට අයිති නැත්තේ...."බෑ මෙහම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන් 🥀🥺💔
@wikubro7845
Жыл бұрын
ane
@vishuambepitiyage9405
Жыл бұрын
😂
@Mrdon-es7cc
Жыл бұрын
කොච්චර සතුටින් හිටියත් ... ආතල් එකේ පාටි එකක කොල්ලෝ සෙට් උනත් ... මේක කියද්දි ... ඇස් වලට කදුලු එනවා... මොන ජාතියේ හැගීමක්ද දන්නේ නෑ 😢❤
@asankalumra
Жыл бұрын
Eka atha
@DeshanDissanayake-do8bu
Жыл бұрын
Aththak❤😢
@Sandesh_T
2 жыл бұрын
සුදු පිච්ච හැඩ වැටුන සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි.........😥😥
@thashmimadhushika2201
2 жыл бұрын
බෑ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්☹️😭......මට හරිම පාලුයි මගේ රත්තරං ....😥😥😥
@nuwanpradeep8494
2 жыл бұрын
😔😔mona karanada
@LathaPathmini
3 ай бұрын
❤maduitha ❤😢😮😅😊😂🎉you have been trying
@LathaPathmini
3 ай бұрын
அழகான அமைதியான இந்த புதிய உலக அழகான
@LathaPathmini
3 ай бұрын
❤அண்ணா Pathmini காலை வாழ்த்துக்கள் வணக்கம்
@dewmikachamod2279
3 жыл бұрын
හදවතට කතා කරන ගායකයෙක් කට හඩනම් ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤️🔥
@shranjith4445
2 жыл бұрын
2022 anyone
@shranjith4445
2 жыл бұрын
Supirima voice ekak patta bosa
@shranjith4445
2 жыл бұрын
Thaekak lagadima ona
@ayonkahandawala9019
2 жыл бұрын
සමහර ඇසිඩ් වර්ග තියෙනව ඒවට මිනිස්සු රැවටෙනව සින්දු කියල 😉💔
@mamakamthi7735
Жыл бұрын
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා. හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@skss6581
3 жыл бұрын
කියන්න තේරෙන්නැ. මොකක්ද හිතට දැනෙනවා මේ සිංදුව අහද්දී කෑ ගහලා අඩන්න තරම් 💔💔💔🎧
@faridafarida2493
3 жыл бұрын
True word's 💔🥲
@sujanimadushika5894
2 жыл бұрын
අනේ ඇත්තමයී 😟
@nuwanpradeep8494
2 жыл бұрын
ඇත්තටම 😥😥
@vihangafernando3257
Жыл бұрын
Sirawtama 💔🥲
@vishugunasekara..
11 ай бұрын
Hmm rka aththa 😖💔
@nirmalpramodya5066
4 ай бұрын
2024 .7.18 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කෝ බලන්න තව මන් වගේ මේකට පිස්සු වැට්ල ඉන්න සෙට් එක 👇 බාච් අයියෙ ඔයාගෙ voice එකනම් අමරනීයයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බාවනාවක් වගේ 👌❤️🔥 මේ තමා මගේ ආසම song එක මේක අහද්දි මට එයාව මතක් වෙනව එයාටත් මාව දැනෙනවම් මන් මෙහෙම තනියම ව්දවන්නෙ නෑ 💔
@udarasasindu5618
Жыл бұрын
2014 💔 2022 එයා දැන් බැදලා වෙන කෙනෙක්.....එයාගෙ call Tune එක.......... ආදරෙන් දෑත අල්ලා අපි එදා උන්නු සෙනෙහේ නමින්.....
@dopekiko7645
9 ай бұрын
😖
@Amila9082
2 жыл бұрын
මේ සින්දුව නම් භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍🔥💗🙂🌷🌹👍🌹🌧️🤢
@DumiduLakmalSamarakoon
Жыл бұрын
𝙰𝙽𝙸𝚆𝚀 🤙
@Amila9082
2 жыл бұрын
ඇත්තමයි මොනවා වුනාද දන්නේ නෑ ඇස් දෙක පියාගෙන ඉද්දි මේ දැන් එක පාරටම හිත මිමුණුවා අදටත් අහන සින්දුවක් 🌹💓🌷👍🔥🙂 මට හරිම පාළුයි මගේ රත්තරන් 💗💔pm 8:30 2022:12:11
@dyno3314
8 ай бұрын
Fb post එකක මේ සින්දුවේ තේරුම දැකලා ආයෙ අහන්න හිතුනා
@VihangaKumaraarachchi
8 ай бұрын
Adow same
@vimukavish590
8 ай бұрын
Same😅
@ASBlog365
8 ай бұрын
Same 😊
@lahirunilanka1216
2 жыл бұрын
අදත් මැරෙන්න හිතෙනවා මෙක අහන්න බෑ මට පිස්සු වාගේ මගෙ ජිවිතෙ කියන්නෙ මෙකෙ
@agntmadhuwanthi7398
Жыл бұрын
අමතක උන මතක සේරම මතකෙට එනවා මේ සින්දුවට 🥺 කොච්චර පරන සින්දුවක් උනත් තාමත් එදා වගේම ආසාවෙන්ම අහනවා ❤💞
@tharindubagya6603
2 жыл бұрын
බැ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්😭😭මට හරිම පාලුයි මගේ රත්තරන් 😔😔😭😭 අනේ මගේ ශානූ මගෙත් එක්ක ඉදියානම් මන් මෙහෙම තනියම විදවන් නැනෙ 😭😭😔😔
@-dimuthu-official9117
3 жыл бұрын
▪️ beautiful voice.. congress ! *BACHI* අයියා..🎤⭐🎵
@vihangafernando3257
2 жыл бұрын
මට හරිම පාලුයි මගේ රත්තරන් ❤️🥺🥀🌍....
@anuhasmayantha17
Жыл бұрын
❤️🥺
@sandunfernando7478
Жыл бұрын
❤✨️
@tharushakalhara4739
Жыл бұрын
🚶💔
@Sena-mc2zf
2 жыл бұрын
සිතට දැනෙන්න කියන්න ..මාර ලස්සන කටහඬ ක්..තෙරැවන් සරනයි 👌👌👌💜️💜️💜️🙋🙋🙋
@tharushakalhara4739
Жыл бұрын
🧓❤️🩹
@paramiprabodya6004
2 жыл бұрын
මට මේ සිංදුවේ සමහර පද ඇහෙද්දි මතක් වෙන්නෙ boot එකක් කාපු කොල්ලෙක් නෙවෙයි. තමන් ආදරේ කරපු ගෑනු ළමයා මැරුණට පස්සෙ ඒ ලස්සන මතක එක්ක පිටවෙන වේදනාව...🥺 "සුදු පිච්ච හැඩ වැටුනු......" මේ පදේ සෑහෙන්න ඒක දැනෙනව. සුදු ගවුමක සුදු පිච්ච තියෙනව කියන්නෙ ඒකෙ ලස්සනක් පේන්නෙ නෑ . තනි සුදු නිසා. ඒ කියන්නෙ ඒ මිනියට අන්දපු සුදු ගවුම කියල මට හිතෙනව . "ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා" කියන එකේ ඉතින් එයා නැතිවෙලා කියල මට හිතෙනව . "පාලුවේ මාව තියලා... යන්නෙපා යන්නෙපා යන්නෙපා..." ඒ ලස්සන මතක මතක් කර කර මාව දාලා යන්න එපා කියල කියන්නෙ කියල මට හිතෙනවා. හැමෝම මේක boot සිංදුවක්, විරහ ගීතයක් විදිහට ගත්තට අහන්න ගත්ත කාලෙ ඉදන් මට හිතෙන්නෙම බාචිගෙ ඒ voice එක පුරාම ගැහෙන වේදනාව එක්ක කියන සිංදුව කියන්නෙ නැතිඋන (මැරුන) ගෑනු ළමයා ගැන කොල්ලෙක් මතක් කරන ලස්සන මතක කියල .🥺 මං හිතන දේ කොච්චර සාධාරණද කියන්න මං දන්නෙ නෑ. ඒත් මේක විරහ ගීතයක් විදිහට නොදැනුන, විරහ ගීතයක් විදිහට නොවිදපු එකම කෙනා මං වෙන්නත් පුළුවන්. 🥺❤
@UniversesDiary
Жыл бұрын
මටත් සිංදුවේ විරහවක් දැනුනේ නෑ😥😥😥
@CJ-sv6fi
Жыл бұрын
100%
@sararanatunge9712
Жыл бұрын
මටත් හිතුනා..
@hello-id3ln
Жыл бұрын
Eka thama theruma sinduwe 🙂
@oshithaviduranga9891
Жыл бұрын
❤️
@rakithanirmaldissanayake8963
16 күн бұрын
මගේ මහත්තයා හොර ගෑනි ගැන දුකින් මේ සින්දු අහනවා දරුවයි මායි අතහැරලා
@dilan4111
5 күн бұрын
හොර ගෑනියෙක් ගැන නෙවෙයි කියන්නෙ 😂. මේ කොල්ලගේ කෙල්ල මැරිලා මිනී පෙට්ටියේ ඉන්නේ.
@පුන්චිහොරා1234
8 ай бұрын
මේ සිංදුව තේරුම් ගත්තෙ පස්සෙ මම මේ ගීතයේ ඉන්න කොල්ලගේ කෙල්ල නැති වෙලා එයගෙ දේහය දැකලා දැනෙනෙ දුක ත්මා මේ
@kavindyapedris5250
2 жыл бұрын
8 years passed...Bt I still lv wd u 🥺 Jiwithe tynakalma ekama mathakayak wenuwen ahann puluwan sinduwak.Hama mathakaykma ay ay hitha udata gena sinduwak a voice eka perfect ❤️
@nethsara7998
Жыл бұрын
බාචි -- මිහිඳු 🤩❤️👌 High pitch legends 😌❤️
@pasanmanusha8983
2 жыл бұрын
2:23 සුදු පිච්ච හැඩ වැටුඩු සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි 😍❤️🤗🔥
@kasunkawindusandaruwan
2 жыл бұрын
සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇදලා අදනම් ඔයා ලස්සනයි 💙😘😥😥😥
@lasithlakshitha9668
Жыл бұрын
බාචි කියලා කියන්නෙනම් සද නොමැකෙන කලාකරුවෙක් එයගෙ හැම ගීතයක්ම සුපිරි ගැම්මක් තමා
@ahinsapriyashanthi1259
Жыл бұрын
හැමදාමත් මේ සිංදුව අහද්දී කෝහේදෝ මාව අතරමං වෙනවා ඒ feel එකෙන් ආයේ එන්න ටිකක් අමාරුයි .😢😢
@Kasun_Ish
Жыл бұрын
අහපු මුල් දවසේ දැනුන විදිහටම අදටත් වෙනසක් නැතුව දැනෙන කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්, 2023 ත් අහනවා ❤️
@imankakavinda7264
2 жыл бұрын
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්.. මට හරිම පාලුයි මගේ රත්තරන්.. 💔😔
@Adarei4170
Жыл бұрын
😢😢😢හිමි උනේ නැති උනාට අදටත් එකම එක ආදරයයි මගේ ජීවිතේ ❤❤❤
@samanthikafarshani636
3 жыл бұрын
දවසට එක පාරක් හාර් අහනවා සුපිරි
@tharushinisansala3168
2 жыл бұрын
බෑ මෙහෙම විද ගන්න තනියෙන්ම දුක හිර කරන්💔මට හරිම පාලුයි මගේ රත්තරන්🥺😭
@hasalakavimukthi9493
3 жыл бұрын
අනේ මේ සින්දුව අහද්දි වෙනම දුකක් දැනෙනවා 🥺😭
@dotayt5546
2 жыл бұрын
යකෝ bus එක sound එක වැඩි කරලා ahapu සිඳුවක් පොඩි කාලේ ඉඳන් තාමත් අහද්දි පිස්සුවක් වගේ ka ගහලා අඩනන්න හිතෙනවා ❤️
@lusirunipun
Жыл бұрын
ජිවිතේ ගොඩක් වැටුනු තැන් වල මේ සින්දුව අහද්දි ඒ එන වෙදනව කියගන්න අමරුයි . ❤️🩹🙂🙌
@denethrukshan7356
2 жыл бұрын
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අදනම් ඔයා හරි ලස්සනයි 💖✊️🍃
@KAUSHI.9999
2 жыл бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් ... මට හරිම පාළුයි මගේ රත්තරන් .... 😢😭 💔 KR
@andexfernando
Жыл бұрын
😢
@sandulshakya8805
2 жыл бұрын
Felt it in 2022
@dineshtissera8482
2 жыл бұрын
Iwyou8ee3eeťee386eeweeeeede2wde3386ee
@geesara6464
2 жыл бұрын
Bootak kawada🥲
@UYF_006
Жыл бұрын
@@geesara6464 😔
@UYF_006
Жыл бұрын
@@geesara6464 😔
@sararanatunge9712
Жыл бұрын
Feeling it in 2023
@sujanimadushika5894
2 жыл бұрын
Mona situation ekaka hitiyat, meka ahakotanan dara gnna amarui 😟😟😟😟😥😥😥😥
@md_rathne
Жыл бұрын
ඇත්ත 😔💔
@mrvisho129
Жыл бұрын
Aniwaren kawadavth amathak kranna barima sinduvak
@prabhashichamodya3974
Жыл бұрын
🥺❤️😫
@madushapeiris4784
Жыл бұрын
Grkgueg🎉dkfywck
@madushapeiris4784
Жыл бұрын
ggfsjdiwhh😮ud🦁🐯🦄🐱kdcbbzdhmx
@gamingmaduwa7045
3 жыл бұрын
බෑ මෙහෙම විදගන්න දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන්❤️❤️❤️😥
@dilinimendis6067
2 жыл бұрын
මේ සිංදුව මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ... මං මාරම ආසයි මේකට ... ❤️❤️❤️❤️
@AmilaPerera-iy1js
Жыл бұрын
Dbbfsbbyrnhfflhf grsbhfssgyt5b6666dvnhfsmj
@AmilaPerera-iy1js
Жыл бұрын
Bgrxby fs fewfg6t,jtsguur
@AmilaPerera-iy1js
Жыл бұрын
Lwlaklallaoaaaavfwvggg y6ra cfgutesdjjydhgxz
@AmilaPerera-iy1js
Жыл бұрын
.a,lpamjurds cscbut2a
@olerahomekitchen9566
9 ай бұрын
2015දී අහපු සිංදුවක් 2024ත් තාම අහනවා.. ඒ කාලේ දැනුන හැගීම තාමත් ඒ විදිහටම දැනෙන අපූරුව ❤❤🥺
@lahirunilanka1216
3 жыл бұрын
දුක වැඩි වෙනවා අහන්න බෑ මෙක මැරිලා ඉපදෙනවා
@SujiSuji-er6yc
7 ай бұрын
"මොහොතක් කියා දෙන්න හීනැහෙන වරම්.. බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්... මට හරිම පාලුයි මගේ රත්තරන්..🥺💔😔🥀"
@sindupluscreation
8 ай бұрын
සිංදුවෙ ඇත්ත තේරුම දැනගෙන අහද්දි🥺💔
@JanakaSampath-ln4bw
2 жыл бұрын
බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරං 💔🙂
@nowtysupun6767
Жыл бұрын
😭මට හරිම පාලුයී මගේ රත්තරං
@renukaperera6239
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක් ....❤️❤️❤️❤️
@sandilpinsarapinsara6720
2 жыл бұрын
අයියගෙ සිංදු තරම් මට හරි යන්නෙ නෑ අයියෙ වෙන කාගෙවත් සිංදු 🥰❤️
@MindulaKaveesha-d2p
2 ай бұрын
මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී .....
@kavinday_.
8 ай бұрын
මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී 🥺❤️🩹..... ජිවිතෙ සමහර දේවල් තෙරුම් ගන්න කල් යනව වගේම, සමහර සිංදු "තෙරුම්" ගන්න ගොඩක් කල් යනවා.. "මැරුණ පෙම්වතිය ,"ගැන කියන්නේ කියලා කවදාවත් හිතුන් නෑ 🥺😖
@sportecfashion6469
2 жыл бұрын
අදි මාත්‍රා.....😥❤️❤️
@poojanishani7498
Жыл бұрын
හුරතල් වෙවි කනට කෙදුරු වදන්........ 💔🥺 මගෙ හිතම පිරවු එදා.......🔐😊 එක වචනයක් වත් කියන්නට.......📌️🗝️️ තරම් හිත දෙන්නෙ නැතිවද මේදා......❤️🎧
@Dinithi789
8 ай бұрын
ආසම එක ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😮
@prabodhachathurangi8581
2 жыл бұрын
කවදාවත් අමතක නොවෙන සින්දුවක්🥺 බාචි❤❤
@nuwanpradeep8494
2 жыл бұрын
එක ඇත්ත
@lahirudissanayaka5347
Жыл бұрын
@@nuwanpradeep8494l😊
@gimotv2825
Жыл бұрын
උන පරන දෙවල් කොච්චර අමතක කරල හිත හදන් ඉන්න හැදුවත් මේ සින්දුවේ වචන දෙකක් ඇහුනත් ඇති ඒ හැමදෙම අද උනා වගෙ දැනෙන්න 🙂💔
@chamindaperera6606
Жыл бұрын
අඅඑාමවටානයානහිිහැකහකරමකරහකෙහාකහාහායාකහසෙහරතහාදහරදහසෙරහදරමසරදහදහදෙහදෙදෛෙ
@Ishani98784
2 жыл бұрын
මොහොතක් කියා දෙන්න හිනහෙන වරම් 🥺🌸
@MohammedSafan-g4h
Ай бұрын
.. මොනා නෙතාත් මේ සිංදුව හදවතට තදින්ම දෙනෙනවා❤❤
@pabodhasithumini4798
2 жыл бұрын
මන් අමතක කරන්න හදන ඒත් අමතක කරන්න බැරි මතක ගොඩක් හැංගිච්ච සින්දුවක්
@SujithKumara-w7f
9 ай бұрын
කොච්චර ඇහව්වත් ඓපා වෙන්නැ පට්ට සීන්දුව ❤❤❤❤❤❤😢
@shankyshanaya
2 жыл бұрын
Mata nam aththatama pissu hadilla enna...me wage welawaka meka viyagnna labuna ekama loku deyak ne ambhoooooo,$$$%%%&&$$#pissu hadeida mataa.....🎶🎶🎶🎶🎶🎶❤
@nuwanpradeep8494
2 жыл бұрын
E moko
@imalshacool-b2x
4 ай бұрын
කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.
@hirunipiyathissa8473
Жыл бұрын
අදටත් අහනවා..හිතට දැනෙන ලස්සන ගීතයක් ❤❤
@Pramoperera-f9n
13 күн бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන් 🙂❤️🩹
@Pazy_music-u6l
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺❤️
@DeshanDissanayake-do8bu
Жыл бұрын
Mata harima palui mage raththaran 😢😢 2024 ahana aya ko.... Best voice❤😫
@lahirudineth7037
Жыл бұрын
2023😔💔💍 අවුරුදු 8ක් තිස්සෙ අහන ලස්සනම සින්දුවක් ❤️
@smackfisachiya8476
3 ай бұрын
මාරම ලස්සනයි අදටත් මේ සිංදුව , හැබැයි මේ කතාවෙ අයිති කාරයා අදටත් කව්රුත් දන්නෑ 😢 එයාගෙ ලියුමෙ තිබ්බ මේ කතාව බලලා තාමත් එයාගෙන් කඳුලු එනවා
@JOYALking
Жыл бұрын
පට්ට සින්දුව අතීතය මතක් වෙනවා ❤❤❤❤❤
@dexter_368
8 ай бұрын
ඒ කාලෙ ආතල් එකට අහපු සින්දු දැං පපුවටම වදිනව ‼️
@mufeekabanu
Жыл бұрын
මෙ වගේ ලස්සන සින්දු තව තව හදන්න අපි සුභ පතමු ❤❤❤❤
@ruwanchinthakaKularathna
Жыл бұрын
සිත් aaranyaye...........nam සුපිරි ........mara ලස්සනයි .........melody niyamata mix wela thiyanawa .......❤❤❤❤
@mr.gustavo4561
2 жыл бұрын
බාචී ගේ voice එක තාමත් එහෙමයි ❤
@rusirugimsara1054
6 ай бұрын
ආදරෙයි බාචි අය්යෙ❤️🌹 2024 අහනව පාන්දර 02.14 වෙලාව දැන් 🥺❤️
@thakshiakumudumali1020
2 жыл бұрын
Lassanai song eka.....marvellous..amazing voice
29:59
Bachi Susan Song Collection | බාචි සුසාන් ජනප්රියම ගීත එකතුව | New song collection | SL Music
SL music
Рет қаралды 369 М.
26:04
මනෝපරකට සිංදු || manoparakata || athma liyanage || slowed and reverb
Noughty Kids
Рет қаралды 130 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 4,7 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:34
Wall Rebound Challenge 🙈😱
Celine Dept
Рет қаралды 12 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 38 МЛН
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,2 МЛН
3:39
Mandaram Kathawe - මන්දාරම් කතාවේ - Anushka Udana - Wasthi - Official Song
Wasthi TV
Рет қаралды 16 МЛН
3:59
Pem Sihine
Pradeep Rangana
Рет қаралды 3,5 МЛН
4:47
Sarath Sande Julia Movie
Kelum Srimal
Рет қаралды 1,6 МЛН
4:16
Oba Enakal(Man Dama Oba Eda) | ඔබ එනකල් | Bachi Susan | Official Music Video
Evoke Music
Рет қаралды 3,2 МЛН
23:12
BEST OF SHIHAN MIHIRANGA Songs ශිහාන් මිහිරංග සුමියුරු ගීත පෙළ #Shihan Mihiranga Songs #shehan
MASTER BEATS
Рет қаралды 1,3 МЛН
4:02
සුදු පිච්ච හැඩ වැටුන | Sudu Pichcha Hada Watuna | Slowed and Reverb | #ASIMUSIC
ASI MUSIC
Рет қаралды 1 МЛН
5:32
Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha
GAYAN AROSHA
Рет қаралды 7 МЛН
24:23
Sinhala Songs | Centigradz
මියුරු නද
Рет қаралды 1,7 МЛН
4:08
Bambara Nade (බඹර නාදේ) - Bachi Susan ft Shanika Madumali
OEB
Рет қаралды 633 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 4,7 МЛН