HIRIPODA WESSA || EPISODE 14 || හිරිපොද වැස්ස || 3rd October 2024

  Рет қаралды 1,060,008

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 600
@KaviiKavii-g9d
@KaviiKavii-g9d Ай бұрын
අවුරුදු ගානකට පස්සෙ ආසාවෙන් බලන්න කතාවත් දුන්නට swarnavahini එකට thanks🥺❤️‍🩹
@nm_music_lk_official
@nm_music_lk_official Ай бұрын
Ado ow bn ❤
@diondesilva2799
@diondesilva2799 Ай бұрын
Ow aa
@oshadhaashen
@oshadhaashen Ай бұрын
පොදු ඒකෙන් පස්සේ කැමැත්තෙන් බලන ඒකම කතාව. ලලයි ලිලියි ඒකත් දැන් set නෑ.
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 Ай бұрын
ekanam aththa
@Nishadiishanka
@Nishadiishanka Ай бұрын
Sirawatam 😊
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
මගේ ජිවිතේ සතුටුම දවස අද මන් අව්රුදු 6 දුක් මහන්සි වෙලා පොඩ්ඩ පොඩ්ඩ හරිම අමාරුවෙන් එකතු කරලා ෆිනෑන්ස් එකක්‌ දාල car එකක් ගේනවා ඒ සතුට ඔයාලා එක්ක බෙදාගන්න මන් කැමති ❤️ හැමෝටම බුදුසරණයි යාළුවනේ
@LakmaliPathirana-z5u
@LakmaliPathirana-z5u Ай бұрын
Congratulations 🎉❤
@ChandrikaSiriwardhana-c3j
@ChandrikaSiriwardhana-c3j Ай бұрын
Congratulations ❤
@PasiduNekshan
@PasiduNekshan Ай бұрын
Congratulations ❤
@Neshseries
@Neshseries Ай бұрын
Congratulations bn❤
@janumindi
@janumindi Ай бұрын
🎉🎉🎉🎉🎉
@harshabandara2797
@harshabandara2797 Ай бұрын
චන්ඩියා සංවේදී වුණාම මරු හොදේ ♥️🫰💥👏😇
@Bhashithawijesundara2006
@Bhashithawijesundara2006 Ай бұрын
මේ කතාව භාගෙට භාගයක් බලන්නේ 2000න් පස්සේ උන්ද කොහෙද?2000ට පස්සේ උන් ගැම්මට like පාරක් දාගෙන යමු 😁
@PKGRNonis
@PKGRNonis Ай бұрын
2000පස්සෙ 😊
@Nawodya.0418
@Nawodya.0418 Ай бұрын
😌❤
@MadhuniImasha
@MadhuniImasha Ай бұрын
Aniwa
@sumudushakila4953
@sumudushakila4953 Ай бұрын
ඕවට එන්න එපා 90 අයත් බලනවා හරිද 😂
@senujadinan-l7c
@senujadinan-l7c Ай бұрын
yes aniwa
@mathee-17q
@mathee-17q Ай бұрын
තුන් කට්ටුව නම් පට්ට hamotm e wage yaluwo hambenwnm මේ ලෝකේ කොච්චර සුන්දර වෙයිද❤❤
@JanupaRandiw
@JanupaRandiw Ай бұрын
සිරාවටම❤
@sandanika5748
@sandanika5748 Ай бұрын
ආසම චරිත දෙක අබීගෙ යාලුවො දෙන්නා තමයි ඉතින් 🤭😉❤️.....
@pasinduhettiarachchi-hr3ip
@pasinduhettiarachchi-hr3ip Ай бұрын
සද බොද වුනා ,ක්ශිර පතේට එන්ටර් වුනා,අප්පට සිරි වුනා පුන්චි මැනිකෙට😂😂❤
@gayansenanayaka7662
@gayansenanayaka7662 Ай бұрын
ඉලිප්සාකාර වස්තුව 😊
@lavangeethmafan3211
@lavangeethmafan3211 Ай бұрын
විජලනේද යකෝ 😂😂
@oshanimadubashini3005
@oshanimadubashini3005 Ай бұрын
කතාව පැයක් තිබ්බනම් 🥺 ඒ තරම් ආසාවෙන් බලනවා ♥️
@TharinduGaming-gt3hk
@TharinduGaming-gt3hk Ай бұрын
Atta 💗
@Sumudu-l3i
@Sumudu-l3i Ай бұрын
ඇත්ත❤
@MadushaLakshan-c9j
@MadushaLakshan-c9j Ай бұрын
Mmm
@DuminduSesathpura
@DuminduSesathpura Ай бұрын
Thawa one 😩
@thenukakalhara3200
@thenukakalhara3200 Ай бұрын
ඔව් අනෙ 😩💗💐
@oshanimadubashini3005
@oshanimadubashini3005 Ай бұрын
අබී ආත්මි අක්කයි නම් දැන් පිස්සුවක් 😍♥️
@_DS_MODZ_
@_DS_MODZ_ Ай бұрын
@shyamaleeabeysekara
@shyamaleeabeysekara Ай бұрын
Epaa😢
@JanupaRandiw
@JanupaRandiw Ай бұрын
@TharinduDeshan-ct7fy
@TharinduDeshan-ct7fy Ай бұрын
ටියානම් ලෙඩක් බං🤤 අබිටයි,ආත්මී ටයි❤️
@HarinduEkanayaka
@HarinduEkanayaka Ай бұрын
හිරිපොද වැස්ස වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කරනවා කෙසේවෙතත්... ආත්මි අක්කා වසරේ ජනප්‍රිය ම නිළිය කරනවා ෂුවර් 🫂💜😌❤️
@Malith_dp
@Malith_dp Ай бұрын
අනිවාර්යයෙන් ❤🎉
@Tharin123
@Tharin123 Ай бұрын
අන්තිමට අසරණ උනේ Kevin 😢😊
@gayukasihan3856
@gayukasihan3856 Ай бұрын
කෙවින් නෙමෙයි bn ගෙවින්
@Pkya-w4b
@Pkya-w4b Ай бұрын
​@@gayukasihan3856අකුරක් වැරදෙන්න බෑනේ උබලටත්😅
@Duleemanulya
@Duleemanulya Ай бұрын
😂😂😂
@Oshiniapsara
@Oshiniapsara Ай бұрын
​@@Pkya-w4bow 😂
@AsanthiKalugamuwa
@AsanthiKalugamuwa Ай бұрын
@@Pkya-w4b😂😂
@OshadhiNavodya-b2m
@OshadhiNavodya-b2m Ай бұрын
ටියාව දිරවන්නැති සීන් එකේ ඉන්න එවුන් නැද්ද 😒😂
@RasulBro
@RasulBro Ай бұрын
Ee ow ban 😂
@HansaniJayasingha
@HansaniJayasingha Ай бұрын
Ou appa.achchr aurudu gnk kollw ep una abhiw dkk gmn...😢
@sayuriamanda7237
@sayuriamanda7237 Ай бұрын
😂❤
@The-Diary31
@The-Diary31 Ай бұрын
අප්පිරියයි ඒ ගෑණි 🤮🤮🤮
@NadunLakkitha
@NadunLakkitha Ай бұрын
✋ ඉන්නවා
@deshanmaduranga8347
@deshanmaduranga8347 Ай бұрын
කොටස් දා හතරම මග නොඇර බලපු අය කෝ
@SadeeshaChamod-e7m
@SadeeshaChamod-e7m Ай бұрын
Mmm supiri😊
@NidulaFernando-fd4jv
@NidulaFernando-fd4jv Ай бұрын
Inno ❤❤❤
@sithumHirusha-s4m
@sithumHirusha-s4m Ай бұрын
Imno❤
@inokasudarshani3499
@inokasudarshani3499 Ай бұрын
Imno❤
@diondesilva2799
@diondesilva2799 Ай бұрын
Mm
@SadaliKawya
@SadaliKawya Ай бұрын
කෙවින් මොනා වුනත් ටියාට ආදරේයි🎉
@Lakshika-yg6gq
@Lakshika-yg6gq Ай бұрын
ඇත්ත 🥺
@KushanUpeksha
@KushanUpeksha Ай бұрын
Ow bn🥹
@Thevi3559
@Thevi3559 Ай бұрын
Matath hithenw
@hasithhasith5953
@hasithhasith5953 Ай бұрын
කෙවින් නෙවෙයි යකෝ ගෙවින්😅
@mana273
@mana273 Ай бұрын
කෙවින් ලෙවින් ද 😂
@LakastudioLakiya
@LakastudioLakiya Ай бұрын
දැන්නම් කතාව සුපිරියක්....🔥! දෙවනි ඉනිම වගේනම් කරන්න එපා ♥️🧚‍♂️🍂🍀💗
@JayashanAloka
@JayashanAloka Ай бұрын
Ow bn 🥲
@GAMINGPUSA530
@GAMINGPUSA530 Ай бұрын
sira...
@shashinivibodha3963
@shashinivibodha3963 Ай бұрын
අම්මටසිරි වෙනව පුංචි මැණිකෙට😂♥
@OshadhiNavodya-b2m
@OshadhiNavodya-b2m Ай бұрын
හිරිපොද වැස්ස වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කරමු කියන උන් මේ පැත්තට එම්න 😌❤️😁☝
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
⁣මත්
@Charithindeepa
@Charithindeepa Ай бұрын
ඒක ජන්ප්‍රිය drama වෙනවා නම් එදාට දෙයි එහෙම එකේ ඇයි අපි උඹේ පැත්තට එන්නෙ😂😂😂හරි හරි කොයි පැත්තට ද දැන් එන්න ඕනි දිශා අටක් තියෙනෙ😱😹😹
@MuSihna
@MuSihna Ай бұрын
@maxfay-z9m
@maxfay-z9m Ай бұрын
එකෙන්ම 🙃❤️
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😢😢😢😢😢🙏🙏🙏🙏
@ashenkavinda5025
@ashenkavinda5025 Ай бұрын
යොහානි අද ව්දිය ගැන අපිට හරි නිහතමානී ආඩම්බරයක් තියනවා ඔයා ගැන කොහොමහරි කට්ට කාගෙන ඉහලටම යන්න කෙල්ල බුදුසරණයි 🙏💐💖🙏
@Madhu3732
@Madhu3732 Ай бұрын
ගෙවීන් ව... අබ් ගේ අක්කට සෙට් උනා නම් හොඳයි කියලා මට හිතුනා 😍😍 මොනවා උනත්, ආදරේ නිසානේ කොල්ලා කේන්ති ගන්නේ 🙂
@roweenanuksha
@roweenanuksha Ай бұрын
හැබැයි මස්සිනාල දෙන්න තරහකාරයෝ උනාම තමයි මරු😂
@ස්ටෙෆන්
@ස්ටෙෆන් Ай бұрын
ලයික් 1ක් ඕනේ.. 😢
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
හිරිපොද වැස්ස වසරේ ජනප්‍රියම නාට්‍ය කරමු කියන සෙට් ඒක කෝ ❤️❤️
@MionaDeSilva-w5p
@MionaDeSilva-w5p Ай бұрын
ලයික් 100k ඔනී 😢❤
@thess.2004
@thess.2004 Ай бұрын
Bio කරන උන් class cut කරලා commerce පන්තිවල රිංගනවා. කථාවලට හින්දා හොදයි😂 එක දවසක් class කට් කරොත් එහෙම ඊගාව සතියේ ඉඳන් උඩ බලන් තමා ඉන්න වෙන්නේ🥲👍
@NirwanPrabashwara
@NirwanPrabashwara Ай бұрын
මේ කතාවට මාව ඇබ්බැහි වෙලා. මං හිතනවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා ❤️😊
@MadhuniImasha
@MadhuniImasha Ай бұрын
Sira
@DamithMaduranga-rk4vk
@DamithMaduranga-rk4vk Ай бұрын
අනිවා මේ කතාවා වසරේ ජනප්‍රියම කතාව කරන්නම ඔනී 🎉😮
@DasuniNawodya
@DasuniNawodya Ай бұрын
ඔයාල itn එකෙ පාරාදීසේ කතාව බලනවද ඒකත් ශෝක් මේ වගේ boring නැතුව බලන්න පුලුවන් කතාවක් 😍
@Thisara877
@Thisara877 Ай бұрын
මාත් බලනවි ඒකයි මේකයි තමා බලන්නෙ මං ඒකනම් සුපිරියක් මේකත් මරු
@Rashini61
@Rashini61 Ай бұрын
Math balanawa
@roweenanuksha
@roweenanuksha Ай бұрын
මේකයි ඒකයි තමා ආසම කතා දෙක
@SlDinuboy
@SlDinuboy 16 күн бұрын
බලනව මේක පෝන් එකෙන් බලනව පාරාදිිසේ ටිිවි එකෙන් බලනව
@ChanukaBandara-q4z
@ChanukaBandara-q4z Ай бұрын
මන් ඒ කතාවට පිස්සු වැටිලා ඉන්නේ. මන් බලපු ලස්සන ම කතාවක් මේක. Swarnavahini එකට ගොඩක් ආදරෙයි ❤
@HisniHanshika
@HisniHanshika Ай бұрын
හිරි පොද වැස්ස වසරේ ජනප්‍රිය ම ටෙලි තරුවයි❤❤❤❤❤❤❤❤❤🎉
@Niira-e8b
@Niira-e8b Ай бұрын
දාලා පැයෙන් ලක්ෂයක් විතර බලනවා...❤❤ 1M මදී ලස්සනයි කතාව...❤❤
@SasinthaDilith
@SasinthaDilith Ай бұрын
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය හිරිපොද වැස්ස කරමු ....❤❤🎉🎉
@KandyytAMKKG
@KandyytAMKKG Ай бұрын
අතාත්වික කථාවක්.. ඒ උනාට ලස්සනයි.
@ChamiduTHARU-uw9hu
@ChamiduTHARU-uw9hu Ай бұрын
Kevin කියන කොල්ල ඒ කෙල්ලට ඇත්තටමයි ආදරේ කරන්නේ. කොච්චර තරහ ගිහින් බැන්නත් ගැහුවත් ඒ ආදරේට. මාත් ඉස්කෝලේ යන කාලේ මාත් love කරා මාත් ඒ වගේ කොල්ලෙක් කෙල්ලට සෑහෙන්න බැන්න ගැහුවා එයා මගෙ ආදරේ තේරුම් ගත්තේ නැ 😊. එයටත් මේ ටියාට වගේ මාව එපා උනා. 😊 අව්රුදු 4 එකට ඉදලත් 😊 දැන් එයා මාව දාල ගිහින්. මන් තාමත් එයාට ආදරෙයි. 😊 මන් දැන් තනියම එයාගෙ මතක අස්සේ ඉන්නවා. මේ කතාව බලද්දී මගෙ ඉස්කෝලේ කාලේ ආදරේ මතක් වෙනවා 😊
@Snuu123
@Snuu123 Ай бұрын
බදින්න කලින් අත උස්සන පිරිමි ගැන කෙල්ලො විශ්වාස කරන්නෑ
@nipunisankalpani982
@nipunisankalpani982 Ай бұрын
​@@Snuu123ඒක ඇත්ත
@Theekshanajayawardana-i1q
@Theekshanajayawardana-i1q Ай бұрын
අඩේ පට්ට ලස්සනයි ආත්මි අක්කිනම්
@techlk3205
@techlk3205 Ай бұрын
Ub ai aluth account ekk hadagaththe😅
@AbdhulHaleem-w2r
@AbdhulHaleem-w2r Ай бұрын
Supriiiiiii 💘💘💘💘💘💘
@SadunDisanayake-s1i
@SadunDisanayake-s1i Ай бұрын
මේක බලද්දි ස්කෝලේ කාලේ මතක් වෙන අය කෝ..😌❤
@user.mineth
@user.mineth Ай бұрын
පුංචී මැණිකෙයි පිලයි මරු....❤😂
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
මේ කතාව පැයක් ඕනි කියන උන් කෝ 👍❤️
@SadeeshaChamod-e7m
@SadeeshaChamod-e7m Ай бұрын
Mn
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
Hm
@Pehesara_x
@Pehesara_x Ай бұрын
🌝✌️
@freefireshort2010
@freefireshort2010 Ай бұрын
Meka.maru bn❤❤️‍🔥
@lakisuragaming5498
@lakisuragaming5498 Ай бұрын
mn
@jananidananjana4694
@jananidananjana4694 Ай бұрын
ඇබ්බැහි වෙලා දැං නං මෙ කතාවට❤️
@ChathuraSithum-v1b
@ChathuraSithum-v1b Ай бұрын
අප්පට සිරි වෙනව පුන්චි මැනිකෙට ............................❤❤❤❤
@TharinduLakshan12
@TharinduLakshan12 Ай бұрын
ඒ පාර bio සර්ට ලයින් දානවා කියන්නේ😂😂
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashenkavinda5025
@ashenkavinda5025 Ай бұрын
🙏💐🙏💐
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
@@Gna770 🙏❤️
@sewwandi-c5q
@sewwandi-c5q Ай бұрын
ආසම කතාව ලස්සනයි ආත්මී අභි දෙන්නා නිසා බලනවා ඉතින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි
@oshanimadubashini3005
@oshanimadubashini3005 Ай бұрын
ගොඩාක් කාලෙකින් සර්නවාහිනියෙ ආසාවෙන් බලන ලස්සන කතාවක් 😍
@AshanJanindu
@AshanJanindu Ай бұрын
❤❤❤
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
එක අතකික් ගෙවිනත් පව්නේ ඌ ඒ කෙල්ලට ඇත්තටම ආදරෙයි තේරෙද්දි කල් යයි 😮❤😢💎🫣👍😅
@Duleemanulya
@Duleemanulya Ай бұрын
තේරෙයි කල් යයි 🙆‍♀️😂😂
@Ilusha_Widhanapathirana
@Ilusha_Widhanapathirana Ай бұрын
කොහොම උනත් මොකටද අත උස්සන එවුන්ව 😂😂😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
@@Ilusha_Widhanapathirana ඒකත් ඇත්තනේ 😥😅👍
@AsanthiKalugamuwa
@AsanthiKalugamuwa Ай бұрын
Adare athi e unata adare krana vidihei waradda thiyenne😢
@lasii_d.s
@lasii_d.s Ай бұрын
ආදරේ නිසායි ඒකි බොරු කරන නිසායි ඒ 😂​@@Ilusha_Widhanapathirana
@Bhawani-e5l
@Bhawani-e5l Ай бұрын
Hiripoda wassai,pata kurulloi,paradisei kiynne ithin brand ekak thama ❤💖
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x Ай бұрын
Saththakinma aniwa a drama 3 balanawa
@Bhawani-e5l
@Bhawani-e5l Ай бұрын
❤😊​@@DilaniSamanmali-v1x
@sandyapriyanka8813
@sandyapriyanka8813 Ай бұрын
ගෙවින් පව් කියල හිතුනා අනේ 🥹😩
@TalkNozeRo
@TalkNozeRo Ай бұрын
ඇත්තටම ලන්කාවෙ මල්ලිලාට අක්කලා බදින්න බැරිද ❤️‍🩹🥹👍
@Songsinhala8838
@Songsinhala8838 Ай бұрын
ඇන්ටිලාවනම් පුලුවන්
@ThehasLindula-yg1bf
@ThehasLindula-yg1bf Ай бұрын
😂😂
@_DS_MODZ_
@_DS_MODZ_ Ай бұрын
Akkek thama onah🐼❤️🌻
@lakmalbandara-ct7pt
@lakmalbandara-ct7pt Ай бұрын
Puluvan yako.......hoda akkek hoyaganin...
@BATTA_malli
@BATTA_malli Ай бұрын
😂❤️‍🩹
@nowtyhima6494
@nowtyhima6494 Ай бұрын
මන් වගේ කොටස් 14ම phone එකෙන් බලපු අය කෝ
@user.reha.56
@user.reha.56 Ай бұрын
ගෙවින් අයියගේ යාළුවා අද ඉන්නවා නේද , මොකද නැත්තේ කියලා බැළුවේ...❤ අද සුපිරි...❤❤
@KaveenSankalpa-uc9ud
@KaveenSankalpa-uc9ud Ай бұрын
Ferry aiya ගොඩ කාලෙකින් දැක්කේ... අද සුපිරි...❤
@WithManodya
@WithManodya Ай бұрын
කෙවින් ටියා සෙට් වේවා! පිලා මෙතූ සෙට් වේවා! ට්‍රිලීශියා ටීචයි අචලයි සෙට් වේවා! දුකක් විපතක් නැතුව අපේ අක්කයි මල්ලියි සෙට් වේවා!❤ එච්චරයි මට වෙන්න ඕනේ😌
@Gihan_official
@Gihan_official Ай бұрын
2024 A/L සෙට් එක මේ පැත්තට😂
@kavya-sq6vd
@kavya-sq6vd Ай бұрын
😂
@ShashikalaBuddhini-vn5wf
@ShashikalaBuddhini-vn5wf Ай бұрын
😁
@madhushan68
@madhushan68 Ай бұрын
පාඩනුත් කරමු බොසා🙂🤦‍♂️
@oshadanimshan1279
@oshadanimshan1279 Ай бұрын
😂
@The-Diary31
@The-Diary31 Ай бұрын
😂 bio 2024
@CHAMODSETHMINA
@CHAMODSETHMINA Ай бұрын
කොටස් 13 ඉදන් බලන්න ගත්තේ කොටස් 12ම එක පැය ගානෙන් බලලා කතාවට සෙට් උනා 💯😌☺️
@cleanhartwithnmk1065
@cleanhartwithnmk1065 Ай бұрын
එකෙන්ම මමත් එහෙමයි බන් බැලුවෙ.ඒ උනත දැන් එහෙම බලල අර එක කොටස එනකන් බලන් ඉන්න බෑ..
@CHAMODSETHMINA
@CHAMODSETHMINA Ай бұрын
@@cleanhartwithnmk1065 එකනම් ඇත්ත 💯
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Ай бұрын
ටියා ඉන්න් කොටස් ස්කිප් කරන උන් මේ කොනට 😂😂😂
@HMparamipunsaduniDayananda
@HMparamipunsaduniDayananda Ай бұрын
අඩෝ මමත්😂
@nuwandaka
@nuwandaka Ай бұрын
😂😂😂😂 මාත්
@ShamalsameerasilvaSilva-un4dn
@ShamalsameerasilvaSilva-un4dn Ай бұрын
Mamath bn.
@KaumadeeSathsarani
@KaumadeeSathsarani Ай бұрын
Me inne 😂
@KookieOfficial-w4e
@KookieOfficial-w4e 27 күн бұрын
😂😂
@Theesh0411
@Theesh0411 Ай бұрын
වසරේ හොදම සම්මානය අම්මට සිරි වෙනවා පුංචි මැණිකට😂
@MionaDeSilva-w5p
@MionaDeSilva-w5p Ай бұрын
අබීගෙයි ආත්මි අක්ක්ගෙයි seen තව ඔනි කියන අය ❤
@chama-f5r
@chama-f5r Ай бұрын
Ekne😊
@gesadubometh9701
@gesadubometh9701 Ай бұрын
Owo e kotas madine😢
@PoojiSneha
@PoojiSneha Ай бұрын
මොනා උනත් ටියාගෙ කොල්ලා පව් 🥹❤
@Gumhiyo
@Gumhiyo Ай бұрын
කතාවට ඇබ්බැහි වෙලා ඉන්න අය කෝ❤
@AnuraBandara-io8oc
@AnuraBandara-io8oc Ай бұрын
කඩියට ආදරේ set එක ❤
@khtsenulya7606
@khtsenulya7606 Ай бұрын
ලවන්ගේ යාලුවා දෙවනි ඉනිමේ මයික් වගේ නේද..❤❤❤
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
මේක සුපිරියක් කියන උන් කෝ ❤️🌝
@UdaramihirangaUdara
@UdaramihirangaUdara Ай бұрын
පට්ටම ලස්සනයි 😊😊😊
@VihangaMethbigusara
@VihangaMethbigusara Ай бұрын
😢දැන් නම් ආසම කතාව මේක වෙලා අපේ ඇත්තම ජීවිතේ අල්ලලා 2000 පස්සෙ සෙට් එක අල්ලලා හදලා තියෙන්නෙ සුපිරී ඈ අනේ මේකට ලයික් 1000 ක් දාලා දෙන්නකො ප්ලීස් කතාවට ආදරේ අය ලයික් කරන් යමු🎉❤😊
@ChalaniSaubagya
@ChalaniSaubagya Ай бұрын
කෙවින් මොනා උනත් ටියාට පට්ට ආදරෙයි 🥺💗
@achinichamodya6664
@achinichamodya6664 Ай бұрын
කෙල්ලට අත උස්සන කොල්ලො ගැන කොහොමද විශ්වාසයක් තියෙන්නේ 🙂
@saman190
@saman190 Ай бұрын
ආදරෙයි තමා ඉතින් ඒත් ආදරෙ දෙන්න දන්නෑ එතොකට අපි දන්නෙම නැතුව ආදරේ අපෙන් ඈතට යනවා 😔😔😔😔😔
@FathimaSumaiya-mt3mn
@FathimaSumaiya-mt3mn Ай бұрын
අපෝ ටියා නම් මල වදේ.. මල ඇඩියාවක් 😏,, මං නම් බලන්න ආසම ටියාගේ කොටස් ඇරුනම ඉතුරුව ❤
@chama-f5r
@chama-f5r Ай бұрын
Ow bn
@PoddaGaming10M
@PoddaGaming10M Ай бұрын
අම්මට සිරුවෙනව පුංච් මැණිකෙට 😂❤
@Isuru_Udara
@Isuru_Udara Ай бұрын
Adath meka trending wenna one 👌👌
@chamithzone
@chamithzone Ай бұрын
අරකි අඩාවැටෙන කෑලි අඩුකරන්න බැරිද, නැත්තන් අපිට ටසිරිවෙනව පුංචි මැනිකෙට 🙂
@LashithaImesh
@LashithaImesh Ай бұрын
athmi akki anbta kamathiyi kiyanakam asawen inna kattiya koo❤
@Chamoddilhara-m2x
@Chamoddilhara-m2x Ай бұрын
අකාශා කියපු දේට ආත්මිට හොදටම හිත රිදුනා😊
@LakmaliPathirana-z5u
@LakmaliPathirana-z5u Ай бұрын
Ow ned 😁👍
@Music_shorts_SL
@Music_shorts_SL Ай бұрын
හැම කොටසම පෝන් එකෙන් බලනවා කිය කිය වැලලෙන්න එපා එච්චරයි කියන්නේ 😂😂
@sad_ishcreations5159
@sad_ishcreations5159 Ай бұрын
මේක හැමදාම premier බලන 2024 AL ලියන මම🙂
@Sithi-o3e
@Sithi-o3e Ай бұрын
හිරිපොද වැස්ස හැමදාම බලන අය කෝ❤ ⚜️
@shaniliyanage7555
@shaniliyanage7555 Ай бұрын
එක අතකට ගෙවින් පවු❤😢
@SandaruPrabhasha-b5j
@SandaruPrabhasha-b5j Ай бұрын
මේක් වසරේ හොදම කතාව වෙන්න ඕන නේද යාලුවනේ ❤❤
@GhOsT-p5b
@GhOsT-p5b Ай бұрын
හි කට්ටිය අනිවාරෙන් පැයක් ඕන
@Madu_she
@Madu_she Ай бұрын
අහී dictor කෙනෙක් වෙලා නපුරු කුඩාම්මාගෙන් ආත්මි අක්කව බේරා ගයි නේද 🥹❤
@Deshanibhagya-nw4kn
@Deshanibhagya-nw4kn Ай бұрын
කෙවින් අයියත් පව් කියලා හිතෙන අය කෝ බලන්න❤
@ChalaniBhagya-uj3ri
@ChalaniBhagya-uj3ri Ай бұрын
Ane harima lassana kathawak appa❤
@Kaushika57
@Kaushika57 Ай бұрын
මෙ කතාව ජනප්‍රියම කතාව කියන කට්ටිය ලයික් 1k karamu ❤️
@shashini3272
@shashini3272 Ай бұрын
අයින්ස්ටයින්ගේ ලේ ඥාතියා 😂❤
@Ready_for_Blast
@Ready_for_Blast Ай бұрын
හැමදාම පොන් එකෙන් බලන අය කො
@GimhanKaushika-n7p
@GimhanKaushika-n7p Ай бұрын
"පට්ට අදරෙයි බන්" ලගදිම මාත් ඔකේ රගපානවා(මීට නදීශාන් ❤🎉)
@Never.life4
@Never.life4 Ай бұрын
😂
@CHAMA_2k2
@CHAMA_2k2 Ай бұрын
මෙකනම් සුපිරියක් කියන සෙට් එක කො❤🎉
@LasanthiNimeshika
@LasanthiNimeshika Ай бұрын
අනේ අබීගෙයි ආත්මිගෙයි කොටස් වැඩි පුර ඕනි❤️
@user.reha.56
@user.reha.56 Ай бұрын
සම්මාන පිට සම්මාන ගන්න තරමට ලස්සනයි අනේ.කතාව...❤❤❤
@kasuneranga6541
@kasuneranga6541 Ай бұрын
Pilage අමුතු look එකක් තියනවා කියන අය මේකට like එකක් දාන්න
@User.n-y3n
@User.n-y3n Ай бұрын
ජොනී අයියගේ අද පාර්ට් එක මරු....❤
@ChanaliJayasinghe-fo2yo
@ChanaliJayasinghe-fo2yo Ай бұрын
එ කවුද ඒ 😒
@hesh98_
@hesh98_ Ай бұрын
එක රගපෑමක්ද හුත්තියෙ
@User.n-y3n
@User.n-y3n Ай бұрын
@@ChanaliJayasinghe-fo2yo කඩියගේ යාළුවා.
@User.n-y3n
@User.n-y3n Ай бұрын
@@hesh98_ උබට එහෙම නැති වුනාට මට ඒක රගපෑමක් තමයි බං. ඉස්සර වෙලාම කතා කරන්න ඉගෙන ගත්තොත් නරකද...
@Ejpsamadhisathsarani
@Ejpsamadhisathsarani Ай бұрын
ගෙවින් පව් 🥺💔මොන උනත් කෙල්ලෙක් කොල්ලව තේරුම් ගන්නවනම් ඔයි වගෙ දේවල් වෙන්නෙ නෑ 🙂🥀
@wenurikalana8970
@wenurikalana8970 Ай бұрын
Dennama dennawa therum ganna ona. Tharaha giyama ka gahanawa bainawa palanaya kara ganna ba. Ehemai kiyala palanaya kara ganna baruwa kellata ganawanm hamadama eki guti kannayai
@wenurikalana8970
@wenurikalana8970 Ай бұрын
Kollath eka hada ganna ona
@Charithindeepa
@Charithindeepa Ай бұрын
මං නම් හැමදාම කතාව බලන්නෙ අවන් එකෙන්😌😌😌😂
@pramudithaabewickrama7093
@pramudithaabewickrama7093 Ай бұрын
ට සිරි වෙනවා😂පුංචි මැනිකෙට
@pramudithaabewickrama7093
@pramudithaabewickrama7093 Ай бұрын
ට සිරි වෙනවා😂පුංචි මැනිකෙට
@SSudarakaK
@SSudarakaK Ай бұрын
හැම දාම පෝන් එකෙන් නැතුව රයිස් කුකර් එකෙන් මේක බලන අය කෝ❤❤❤😊😊
@Susirakumara-pq9dm
@Susirakumara-pq9dm Ай бұрын
Abi+athmi...❤ = like
@Swetha-c7g
@Swetha-c7g Ай бұрын
හිරිපොද වැස්ස මම මාර ආසාවෙන් බලන්නේ...❤ පවී අක්කා ලස්සනයි...❤
@Swetha-c7g
@Swetha-c7g Ай бұрын
ජොනී අයියා අද ඉන්න නිසා ආසාවෙන් බැළුවේ... විලන් කැරැක්ටර් එකකට වුනත් ඒ චරිතේ මරු වගේ.❤❤
@ENDOFT2K
@ENDOFT2K Ай бұрын
කොටස් 14 ම ඇස්දෙකේ කළු ඉංගිරියාවෙන් බළුවෙ මම විතරද?😊
@ThimiraHeshan-p5m
@ThimiraHeshan-p5m Ай бұрын
Oi oi 😂
@ThimiraHeshan-p5m
@ThimiraHeshan-p5m Ай бұрын
😂❤❤❤
@tenuboy
@tenuboy Ай бұрын
😂 ai minisdunt penn thw monawath thinwd 😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
එක්නේ
@mrrdrboyyy
@mrrdrboyyy Ай бұрын
emd
@CandyCrush-x8q
@CandyCrush-x8q Ай бұрын
අද ජොනී අයියත් ඉන්නවා....❤❤😮 විලන් කැරැක්ටර් ටිකත් මරු...❤❤
@sanujadinalka309
@sanujadinalka309 Ай бұрын
කෙවින් කොච්චර නපුරු උනත් ටියාට ගොඩක් ආදරෙයි❤
@xSahan
@xSahan Ай бұрын
කතා වලින් බලන්නෙ මෙක විතරයි 😩❤️‍🩹
@Niira-e8b
@Niira-e8b Ай бұрын
ගෙවින් පව්, එයා ටියාට ආදරෙයි...
@MilanSadisha-v7f
@MilanSadisha-v7f Ай бұрын
@@Niira-e8b katada
@Niira-e8b
@Niira-e8b Ай бұрын
අම්මේ ඇති යන්තන් අද ජොනී අයියා ඉන්නවා...මරු අනේ..❤❤
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,5 МЛН
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,1 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН