HIRIPODA WESSA || EPISODE 81 || හිරිපොද වැස්ස || 08th January 2025

  Рет қаралды 845,224

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 200
@kosalamadurangi4896
@kosalamadurangi4896 15 күн бұрын
ආත්මි අක්කවයි අභිවයි ටියා දකින කොටස එනකම් බලාගෙන හිටියෙ මාර සතුටුයි අද
@vishodhahansamali7499
@vishodhahansamali7499 15 күн бұрын
Ammo ou❤
@KaveeFernando-y6w
@KaveeFernando-y6w 15 күн бұрын
Same same❤😊
@nimeshSadaruwan-t6b
@nimeshSadaruwan-t6b 15 күн бұрын
𝘔𝘢𝘵 𝘬𝘦𝘺𝘢𝘯𝘯𝘢 𝘢𝘸𝘢😂😂
@DENU-OFFICAL
@DENU-OFFICAL 15 күн бұрын
සිරා බ්න්😂
@samitha_editz221
@samitha_editz221 15 күн бұрын
අම්මො😢
@Nishanthaamarasiri-w7m
@Nishanthaamarasiri-w7m 15 күн бұрын
අර සීන් එක දැකල ටියාගෙ මූණ දෙල්වෙන විදිහ දැක්කහම මාර සතුටක් දැන්නෙ 🥳
@SanuliFernando-b6f
@SanuliFernando-b6f 14 күн бұрын
Hoda wede tiyata
@PradipaKumuduni-n7l
@PradipaKumuduni-n7l 14 күн бұрын
Sira❤
@manusha4435
@manusha4435 14 күн бұрын
Sirawatama matath ehemay mara sathutuy okita ohommamay wenna one
@DaminduNisal-DN
@DaminduNisal-DN 14 күн бұрын
Me too bn
@Seewith9898
@Seewith9898 15 күн бұрын
ටියා වටේ ගිහින් දැන් කියනව ඔක්කොම කොල්ලෝ එකයිලු😂😅 වටේ යන බහුතරයක් උන් අවසානෙට තමන් සුද්ද වෙන්න ඕක තමා කියන්නෙ, ඒ අතරේ real love කරන එක හිතක් මත්තෙ නැහෙන කෙල්ලොන්ට respect 😊🎉
@ChathuliDahamsa
@ChathuliDahamsa 15 күн бұрын
මේ
@MethminSanthula
@MethminSanthula 15 күн бұрын
සිරා කතාව 💪❤️
@KehanDemal
@KehanDemal 15 күн бұрын
මේ කතාව ලියන එකා..අද සමාජෙ ගැන හොදටම දන්නවා..😂
@thanula-z1l
@thanula-z1l 14 күн бұрын
ටියා වටේ යනවා😅😅
@lakmalpiris7021
@lakmalpiris7021 13 күн бұрын
Thanks ❤😂😊
@SeminiRashmika
@SeminiRashmika 15 күн бұрын
මේකේ වැලලෙන මානසික රෝගින් සුවපත් වේවා 😞♥️🙏
@ThilinaChamika
@ThilinaChamika 15 күн бұрын
😂
@MuthuSamarasingha-lc3ng
@MuthuSamarasingha-lc3ng 15 күн бұрын
එකෙන්ම
@Hanguk0410
@Hanguk0410 15 күн бұрын
එක ඇත්ත මහ කරුමයක් ලයික් commemt ඉල්ලන උන්
@Vihindu
@Vihindu 15 күн бұрын
Sirwtm😂
@Atro.1227
@Atro.1227 15 күн бұрын
oi oi😂😂
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 15 күн бұрын
අදනමි නියමයි ටියා විකාරේට...අත්මි අබිට තුරුල්වේලා ඔය විදියම ගෙවින් ඉන්න ඔන තනාෂිට ලන්වේලා අබිට රතු පාට මාරම ලස්සනයි❤❤👍
@beahbsyihjlo
@beahbsyihjlo 15 күн бұрын
මේ කතාවෙ හොදම කොටස අද. ටියා හෝන්තුව අතුගාලම දැම්මා ආත්මි අක්කා.😃❤️
@SLR_Nithumayt
@SLR_Nithumayt 15 күн бұрын
Aniwa❤😅
@Hihelo-k2c
@Hihelo-k2c 15 күн бұрын
එ්ත් ටියාත් පවු බන්😢😊
@Himansa123pawantha
@Himansa123pawantha 15 күн бұрын
අලබෝලේ නැද්ද දැන්
@Maxmahesh
@Maxmahesh 15 күн бұрын
ඔව්ව්ව්
@Maxmahesh
@Maxmahesh 15 күн бұрын
@@Hihelo-k2cඒ නෑ
@KVN-NK
@KVN-NK 15 күн бұрын
ටියාට කෙලවෙනකන් ආසාවෙන් බලන් හිටියේ ❤❤😊
@Tt-st5ie
@Tt-st5ie 15 күн бұрын
එකෙන්නම😂😂😂
@imalthiwarawita5584
@imalthiwarawita5584 15 күн бұрын
Math ehemai😂😂😂😂
@VimandithHansana
@VimandithHansana 15 күн бұрын
ඇත්ත බන්😂
@malindudivyanjana8152
@malindudivyanjana8152 15 күн бұрын
Atta😂❤😊
@nadeeshakumari4260
@nadeeshakumari4260 15 күн бұрын
Ou bn 😂
@KVN-NK
@KVN-NK 15 күн бұрын
ගෙවිනුයි නාතාශායි ලව් කරන් ෂීන් එකකුත් ටියා දකින්න ඕන එතකොට තමයි සද බොද වෙන්නේ ❤😂😊
@Kavi-kk
@Kavi-kk 15 күн бұрын
ow a😂😂
@-ANONI
@-ANONI 15 күн бұрын
ටියා උත්තිට පොඩි සර් තමයි අන්තිමට සෙට් වෙන්නේ,සබන් උල උල ඉන්න පුලුවන් දෙන්නට.
@NethmiSathsarani-sc3xe
@NethmiSathsarani-sc3xe 15 күн бұрын
​@@-ANONI😂😂
@apsdilusha3895
@apsdilusha3895 15 күн бұрын
ammr😂
@RosithSandaru
@RosithSandaru 15 күн бұрын
අල්ලපු වත්තත් නෑ පයගහපු වත්තත් නෑ ටියාට😂
@KaushanMalshika-gj5hv
@KaushanMalshika-gj5hv 15 күн бұрын
ඔහොම දෙයක් ටියාගෙ නෙත ගැටෙන්නේ කවද්ද කිය කිය බල බල හිටියෙ...හරී සතුටුයි...
@Duliduli123
@Duliduli123 15 күн бұрын
ගෙවින්ගෙ කටහඩ ඇහෙද්දි මායාවරුන්ගෙ ලෝකය එකේ වන්තියෑන් මතක් වෙනවා ❤️❤️❤️
@sandeepadilshani1504
@sandeepadilshani1504 14 күн бұрын
සුපිරිම එකා කූරා විතරයි 😢.එක හිතයි.respect.❤
@HirushaDewmin
@HirushaDewmin 15 күн бұрын
අබී ආස්මි අක්කා එක්ක ඉන්න එක ටියා දකින දවස එනකම් හිටපු කට්ටිය මේ පැත්තට 😂
@suddasilva9406
@suddasilva9406 15 күн бұрын
Innva innva😅😅
@suddasilva9406
@suddasilva9406 15 күн бұрын
😅
@AnujaKandege
@AnujaKandege 15 күн бұрын
Mama😂
@avishkadilshan5962
@avishkadilshan5962 15 күн бұрын
Allapu vaththath na payagahapu waththath na 💔😪😂
@praveensandeepa5133
@praveensandeepa5133 14 күн бұрын
ado ow😂❤
@KVN-NK
@KVN-NK 15 күн бұрын
ටියා කෙලවෙනකොට පට්ට සතුටක් දැනෙන්නේ 🥹❤️
@Lily-d2t5e
@Lily-d2t5e 15 күн бұрын
😁
@De_draco7
@De_draco7 15 күн бұрын
Ow bn
@Adora-cp7ou
@Adora-cp7ou 15 күн бұрын
Matath
@WgJeethan8tharanga
@WgJeethan8tharanga 15 күн бұрын
එකෙම්ම එයිට කෙලවෙනවානම් අපිට ඉහෙ මල් පිපුනා වගෙ😂😂❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@chanuldevdisa5091
@chanuldevdisa5091 15 күн бұрын
ගෙවිනය කට හොල්ලෙවත් නතුව කටින් දාන සද්දෙ තමයි මරු 😂❤
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 15 күн бұрын
මාව පිස්සියක් කරපු හරිම ලස්සන කතාවක්❤❤අද කොටස නම් සුපිරි❤❤ආත්මී+අභී❤
@LasinduPrasanna
@LasinduPrasanna 15 күн бұрын
@@pradeeppushpakumara6874 අම්මෝ ඒනම් කතාව බලන එක පොඩ්ඩක් නවත්තලා අන්ගොඩපැත්තට ඔලුව දාලා එන්න 🤣
@fashiongirl0404
@fashiongirl0404 15 күн бұрын
@@pradeeppushpakumara6874 මේ කතාව තහනම් කරන්න බැයිද.. හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනියටවත් පේන් නැද්ද.. යකෝ ස්කූල් මිස්ලට ඉන්නත් නෑ දැන් ස්කෝලෙ.. මේකෙ ඔක්කොම ඉන්නෙ වැඩිමල් අක්කලාට ඇන්ටිලාට ලව් කරන අය.. අර අභීද මොකාගෙද අක්කත් පන්තියෙ සර් කෙනෙක්ට ලව්.. මේව ආදර්ශමත් කතාද මං අහන්නෙ? බස්වල තහඩු එව්ව ගලවනව වගේ මෙන්න මේ කතා ටිකත් තහනම් වෙන්න ඕන. පාසලකට ගිහින් බලන්න මේව කොච්චර ආදර්ශයට ගන්නවද කියල.. පොඩි වයස් වල ආධුනික මිස්ලට ඉන්න නෑ පාසලේ.. අත්දැකීමෙන් කියන්නෙ.. මේවා හායි හූයි ගාලා කට ඇරං බලන්න එපා.. අනාගතේ විනාශ වෙන්නෙ මේ.. මේවට විරුද්ධ වෙන්න.. ළමයි ඉන්න තාත්තල අම්මල වගේ උන්ට පාසල් නිළ ඇඳුම් අන්ඳවල මොකක්ද මේ කරන්නෙ.. ශිවන්‍යා කතාව පෙන්නුවම ශිවන්‍යා හොයාගෙන ඉන්දියාවට යන්න ට්‍රයි කරපු ළමයි ඉන්න රටක් මේක.. මේව තහනම් වෙන්න ඕන කතා.. හරිම කැත කතා. කිසිම ආදර්ශයක් නැ
@Smartgeek
@Smartgeek 15 күн бұрын
දරාගන්න බැරි දුකක් එද්දි ඕනෙවෙන්නෙ ඔලුව තියන් ඉන්න පපුවක් 🥺❤‍🩹
@serandib907
@serandib907 15 күн бұрын
Kotte thiygnin bn
@sahanpriyankara496
@sahanpriyankara496 15 күн бұрын
❤🎉
@Smartgeek
@Smartgeek 15 күн бұрын
@@serandib907 හරි බන් එල
@Gna770
@Gna770 2 күн бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@YomanNethru-v2g
@YomanNethru-v2g 15 күн бұрын
සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා 🙏🥺
@gamingwiththariya2465
@gamingwiththariya2465 15 күн бұрын
Ado me deewaalayakd bn😂😂
@DilshanDewinda-b2s
@DilshanDewinda-b2s 15 күн бұрын
පුදුම අසහනයන් ඔවට මානසික ප්‍රතිකාර අවශ්‍යයි😅😅😅😅😅😅😂
@SenethSeneth-tj7ol
@SenethSeneth-tj7ol 13 күн бұрын
Suvapath. Veva
@Daham-z4f
@Daham-z4f 15 күн бұрын
යාළුකමෙන් බන්දුගෙයි ගේවින්ගෙයි යාළුකම පට්ට 💓🫶🫂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 15 күн бұрын
ටියා ආත්මියි අභීවයි දැකපු එක නම් සුපිරි හොදෙ 👌😍
@KVN-NK
@KVN-NK 15 күн бұрын
ටියා ගෑනි හුරතල් වෙවී කතා කරනකොට හෙන අප්පිරියාවක් දැනෙනවා 😂😂
@De_draco7
@De_draco7 15 күн бұрын
Wesakama
@AshanDilhara-do6mh
@AshanDilhara-do6mh 15 күн бұрын
Adoo siraa bn😂
@tharulinsara1482
@tharulinsara1482 15 күн бұрын
ADE MATA LASSANAI NE. BADAGANNA HITHENAVA MATANAM
@PasinduViraj-kh3xd
@PasinduViraj-kh3xd 15 күн бұрын
Sirwt oi 😂
@senashifernando4359
@senashifernando4359 15 күн бұрын
Att😂
@krishaniThushara
@krishaniThushara 15 күн бұрын
දෙවනි ඉනිමේ අවන්තයි❤ දෙව්ම් හම්බුන තැන තිබ්බා 😊😊😊
@RavinduMadushan-h3b
@RavinduMadushan-h3b 15 күн бұрын
මටත් මතක් උනා ඒත් මම බැලුවේ කොහෙද කියලා
@sappabro7452
@sappabro7452 15 күн бұрын
ouuu❤️
@nilushahimres5680
@nilushahimres5680 15 күн бұрын
Kothanada
@madusankavlogs3154
@madusankavlogs3154 15 күн бұрын
Udenige juice bar ekath thibba 😂
@deshaniliyanage97
@deshaniliyanage97 15 күн бұрын
Ragama boys town😊
@SamanthiShiromani-u4r
@SamanthiShiromani-u4r 15 күн бұрын
අනෙ අහිංසක ඉල්ලිමක් laik 15දෙන්නකො 😢😢
@lankaweapi4952
@lankaweapi4952 15 күн бұрын
සමල්කා ගෙ location එක 😂❤ ඉස්සර දෙවෙනි ඉනිම
@KVN-NK
@KVN-NK 15 күн бұрын
අරූශ්වයි ආත්මිගේ කුඩම්මයි ඉක්මනට සෙට් කරන්න ඕන ❤❤
@MethminSanthula
@MethminSanthula 15 күн бұрын
උන් දෙන්නට දේපල වලට තියෙන්නේ පුදුම කෑදර කමක් 😂😂
@MaheemaNimshan
@MaheemaNimshan 15 күн бұрын
😂
@NandasiriBasnayaka-p3q
@NandasiriBasnayaka-p3q 14 күн бұрын
UN dennage wedding eka ikmant wenna oni
@rmc3567
@rmc3567 15 күн бұрын
අදනම් ඩියාට මාට්ටු වෙලා වගේ අබියි ආත්මියි දෙන්නා..කාටද සතුටු
@Redgalaxy12345
@Redgalaxy12345 15 күн бұрын
me mata
@MethminSanthula
@MethminSanthula 15 күн бұрын
මට පට්ටම සතුටුයි ❤️💪
@MuthuSamarasingha-lc3ng
@MuthuSamarasingha-lc3ng 15 күн бұрын
කිරිබතකුත් හදන් කැවා,මෝඩ ටියා😅
@Rukmal-X
@Rukmal-X 15 күн бұрын
මට❤😂
@priyanidissanayaka7460
@priyanidissanayaka7460 12 сағат бұрын
Mata🎉
@-ANONI
@-ANONI 15 күн бұрын
අම්මෝ ආත්මිගෙ acting.ඒකනම් දුන්නා ඇබරෙන්නම.පට්ට emotional seance එක අබි ආත්මි ❤
@sahanpriyankara496
@sahanpriyankara496 15 күн бұрын
මෙ drama එක බලන නොබලන හැම කෙනෙක්ගෙම ආදර කතාව ලස්සනට පාට වෙන්න ඕන.❤😊🎉.....
@fashiongirl0404
@fashiongirl0404 15 күн бұрын
@@sahanpriyankara496 මේ කතාව තහනම් කරන්න බැයිද.. හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනියටවත් පේන් නැද්ද.. යකෝ ස්කූල් මිස්ලට ඉන්නත් නෑ දැන් ස්කෝලෙ.. මේකෙ ඔක්කොම ඉන්නෙ වැඩිමල් අක්කලාට ඇන්ටිලාට ලව් කරන අය.. අර අභීද මොකාගෙද අක්කත් පන්තියෙ සර් කෙනෙක්ට ලව්.. මේව ආදර්ශමත් කතාද මං අහන්නෙ? බස්වල තහඩු එව්ව ගලවනව වගේ මෙන්න මේ කතා ටිකත් තහනම් වෙන්න ඕන. පාසලකට ගිහින් බලන්න මේව කොච්චර ආදර්ශයට ගන්නවද කියල.. පොඩි වයස් වල ආධුනික මිස්ලට ඉන්න නෑ පාසලේ.. අත්දැකීමෙන් කියන්නෙ.. මේවා හායි හූයි ගාලා කට ඇරං බලන්න එපා.. අනාගතේ විනාශ වෙන්නෙ මේ.. මේවට විරුද්ධ වෙන්න.. ළමයි ඉන්න තාත්තල අම්මල වගේ උන්ට පාසල් නිළ ඇඳුම් අන්ඳවල මොකක්ද මේ කරන්නෙ.. ශිවන්‍යා කතාව පෙන්නුවම ශිවන්‍යා හොයාගෙන ඉන්දියාවට යන්න ට්‍රයි කරපු ළමයි ඉන්න රටක් මේක.. මේව තහනම් වෙන්න ඕන කතා.. හරිම කැත කතා. කිසිම ආදර්ශයක් නැ
@Mickayel
@Mickayel 12 күн бұрын
@RanshikaIshani-s5e
@RanshikaIshani-s5e 15 күн бұрын
අද නම් හරි කුරිරු සතුටක් දැනුනේ 😂💔 හොඳ වැඩේ ටියා ට 🤣 මේ කොටස යනකම් කොච්චර දවසක් බලන් හිටියද 😁 ආත්මි අක්කයි ❤ අභී ශෝක් 💝😚
@MethminSanthula
@MethminSanthula 15 күн бұрын
ටියා අද ඉවරයි... නියමයි ආත්මි 😂
@PriyankaK.G-uj5wg
@PriyankaK.G-uj5wg 15 күн бұрын
මේ දවස එනකල් මම ගොඩක් ආසාවෙන් බලන් හිටියේ .ටියාට හොදම වැඩේ..
@MCESPRO6996
@MCESPRO6996 15 күн бұрын
ඔය් ගැම්මෙන්ම ගෙවින් නතාෂි එක්ක කතා කරන සීන් එකත් ටියා දැක්කනම් මරු 😂
@manusha4435
@manusha4435 15 күн бұрын
ටියාට හොද වැඩේ යේය් යේය් 👏👏😂
@NadunHasintha-n5p
@NadunHasintha-n5p 15 күн бұрын
හොද වැඩේ ටියාට
@Alienbro1675
@Alienbro1675 15 күн бұрын
මගේ මල්ලි ක්‍රියාශීලි අඩුයි. එයාට ක්‍රියාශීලි වෙන්න කියල හැමෝම සුබ පතන්න😢
@NuwansanjeewaAR
@NuwansanjeewaAR 15 күн бұрын
🤣🤣🤣🤣
@samanosca7213
@samanosca7213 15 күн бұрын
මල්ලි නගින්නෙ නැද්ද 🙂
@sahanpriyankara496
@sahanpriyankara496 15 күн бұрын
Doctor කෙනෙක් මිට් වෙයන්. උබට ලිංගික බෙලහීනතාවය තියෙන්නේ.😢
@RushenNethmika
@RushenNethmika 15 күн бұрын
​@@samanosca7213 paw bn topita vuna data tama terenne pakku tika
@PoddaPodda-j7g
@PoddaPodda-j7g 15 күн бұрын
බැන්ද දවසට කියපාන් එන්නම්. 😂
@DiduniThisara
@DiduniThisara 15 күн бұрын
දෙවනි ඉනිමෙ උදේනිගෙ juice bar එක දැක්කෙ කවුද 😊😊😊❤❤❤
@KVN-NK
@KVN-NK 15 күн бұрын
ටියා හුත්ති අඩනකොට මට කුරිරු සතුටක් දැනෙනවා 😢❤😅
@AshanDilhara-do6mh
@AshanDilhara-do6mh 15 күн бұрын
Adooo siraawata 😂
@DewminiApsara-v1g
@DewminiApsara-v1g 15 күн бұрын
Siravata😂
@MaheemaNimshan
@MaheemaNimshan 15 күн бұрын
Matath bm
@DilshanMadawa-q4t
@DilshanMadawa-q4t 15 күн бұрын
😂
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 15 күн бұрын
😮😮😮😮
@manusha4435
@manusha4435 15 күн бұрын
ආත්මි අක්කයි අභියාවයි ටියා දැක්ක එකනම් මරු ගෙවිනයි නතාශියිත් දකින්න ඕනේ එහෙම්මම🙏❤️😠
@imeshaKavindi-cx3nl
@imeshaKavindi-cx3nl 15 күн бұрын
ටියා දකිද්දිත් හිනා යනවා 😂😂😂
@Imashi.
@Imashi. 15 күн бұрын
මමත් A/L කරන කාලේ යාලුවෙලා හිටපු කෙනා වෙන කෙනෙක් එක්ක යාලූ වෙලා මගෙ අතටම අහු උනා එතනින් පස්සේ මගේ අධ්‍යාපනය බින්දුවටම වැටිලා විභාගෙත් ෆේල් උනා මේ කතාව බලද්දී ඒ කාලේ මතක් වෙනවා අපි කරපු ගොන් වැඩ සේරම මේකෙ අයත් කරනවා සර්ලා මැඩම්ලා කිවා ඔය සම්බන්ධකම් නවත්තලා ඉගෙන ගන්න ඔය සම්බන්ධ A/L ඉවර වෙද්දී ඉවර වෙනවා කියලා ඒත් එදා ඒ කීව දේවල් අද සත්‍ය වෙලා ඉවරයි ජීවිතේ වින්දා විදෙව්වා හරි සුන්දර අතීතයක් ඒ අතීතේ මතක් වෙලා ඇස් වලින් කදුලු ගලනවා එයා අද මාත් එක්ක නැතත් මම ඒ අතීතෙට තාමත් ආදරෙයි අපි යාලුවෝ නටපු පිස්සු තාමත් ඒ පාරවල් වලින් යද්දී මතක් වෙලා ඇස් තෙමෙනවා ජීවිතේ සුන්දරම ලස්සන කාලේ ❤❤
@ChalaniDivyanjali-f6x
@ChalaniDivyanjali-f6x 15 күн бұрын
🤎
@samilapriyangani8780
@samilapriyangani8780 15 күн бұрын
ඔයාගේ කතාවම තමා මටත් තියෙන්නේ , ඒත් මන් a/l 2nd shai kr 2020 di , e krl , dn mn japure 3nd year ..... ඔයාගේ වයස දන්නේ නෑ මන් , ඒත් ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරන්න වයස අදාල නෑ . අන්න ඒක විතරයි මන් දන්නේ , .........😊
@Bmmanjula-rh8rd
@Bmmanjula-rh8rd 15 күн бұрын
@Imashi.
@Imashi. 13 күн бұрын
@@samilapriyangani8780 mamth 2nd shai kra campus ynn nm beri una hebeii mm dn job ekk krnw dr..mm 2017 A/L
@BhagyaSathsarani-x7x
@BhagyaSathsarani-x7x 15 күн бұрын
අම්මෝ අදවත් දැක්කා ටියා ආත්මි අක්කාත් එක්ක ඉන්නවා අභියා 😂😂
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 14 күн бұрын
ළමයින්ගේ පරිකල්පන හැකියාව සෑහෙන්ඩ දියුණු කරන නාට්‍යයක්. දෙයියන්ගෙම පිහිටයි!!!
@ZanTax_
@ZanTax_ 15 күн бұрын
අපේක්ෂා රෝහලේ සිටින පිළිකා රෝගීන්ට ඉක්මනින්ම සුවය ලැබේවා 😣🙏
@Wathsalasewwandi-gw4km
@Wathsalasewwandi-gw4km 15 күн бұрын
අරූශ් හැමදාම එකම ඇදුමනේ අදින්නේ😂😂😂 ඇදුම් නැති එකා 😅😅😅
@KVN-NK
@KVN-NK 15 күн бұрын
අදනම් පට්ටම සතුටුයි 😂❤❤😂
@LasinduPrasanna
@LasinduPrasanna 15 күн бұрын
යේ හරි සතුටුයි අද ටියා දැක්කා ආත්මි අභී එක්ක ඉන්නෝ 😂😂
@Alienbro1675
@Alienbro1675 15 күн бұрын
ටියා + ෂෙල්ටන් චාරු + අරූෂ් ගැලපෙනවා කියන උන් මේ කොනට😂
@SachithDilpa-q1x
@SachithDilpa-q1x 15 күн бұрын
😂
@Vidun_Dinsara
@Vidun_Dinsara 15 күн бұрын
😂
@nisalsupun5947
@nisalsupun5947 15 күн бұрын
😂😂😂😂😂😂
@-ANONI
@-ANONI 15 күн бұрын
යකෝ ඒක මරු
@art-wt8gt
@art-wt8gt 14 күн бұрын
කැරි කතා කියන්නඑපා 😂😂
@BuddikaSamankumara-hq2by
@BuddikaSamankumara-hq2by 15 күн бұрын
මල් වෙඩි ගහපල්ලා ටියා හරේ එකම මළහොන්තුව ඉවරයි 👌
@shadowlive_10
@shadowlive_10 15 күн бұрын
15:45 යේ..... කාටද සතුටූ..!😂❤
@Chamidulakshan-v6s
@Chamidulakshan-v6s 15 күн бұрын
ඇයි බන් මේ ටියායි චාරුයි දෙන්නම වේස කමේ යන්නෙ😅
@SachiniMaduwanthi-p3b
@SachiniMaduwanthi-p3b 15 күн бұрын
අම්මප 😂😂
@Sonalisevvanthi
@Sonalisevvanthi 15 күн бұрын
​@SachiniMaduwanthi-p3bසිරාවටම😅
@sithumnirmal2095
@sithumnirmal2095 14 күн бұрын
අලුතෙන් බැහැල ඉන්න නටාශා ට කැමති කව්ද 💗
@Sadew_official_2007
@Sadew_official_2007 15 күн бұрын
9:48 ඒ දවස් වල දෙවනි ඉනිම මතක් උනා….😢❤
@TuviniSeyara
@TuviniSeyara 15 күн бұрын
School teledrama walin deweni inimata gahanna teledrama ekak nam nh ❤ ee kalee
@sarindifernando
@sarindifernando 15 күн бұрын
Atha
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 15 күн бұрын
​@TuviniSeyara Sirawatama e kalenam maru 😊❤
@HisniHanshika
@HisniHanshika 15 күн бұрын
මල පැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා මන් අහුවා ඇයි විමලා දැන් කියපන්කෝ කව්ද සරලා🤗♡
@Subhash-w2w
@Subhash-w2w 15 күн бұрын
🌝
@Masterdeshan-x2n
@Masterdeshan-x2n 14 күн бұрын
මේකෙන් අපිට ගන්න පුලුවන් එකම ආදර්ශෙ තමයි බඩු දන්නෙත් නෑ උන් බඩු කියලා 🥰
@Chutikki-u7n
@Chutikki-u7n 15 күн бұрын
එරබදු මල(athmi) ලයික් 👍🏻 රොබරෝසියා(trilishiya) මල කමෙන්ට් ☺️
@chalylovers5449
@chalylovers5449 15 күн бұрын
දෙවනි ඉනිමේ පරන location එකක් නේද මේ 🥺 අචලයි රොබරෝසියයි ඉන්නේ 💛
@LahiruWageesha
@LahiruWageesha 15 күн бұрын
Ow ow
@sarindifernando
@sarindifernando 15 күн бұрын
Ow
@dineshchathuranga5922
@dineshchathuranga5922 15 күн бұрын
👍
@samindyasammani8016
@samindyasammani8016 14 күн бұрын
කොහෙද me tana danna aya kiyanna ko
@chillguy444
@chillguy444 15 күн бұрын
16:12 අම්මො දැනෙන කුරිරු සතුට😂😂😂😂
@HansaniSadisha
@HansaniSadisha 13 күн бұрын
😂😂
@dashinitharusha6328
@dashinitharusha6328 15 күн бұрын
ටියා දැකපු එක ලොකු දෙයක්
@RAHULFF-zc1is
@RAHULFF-zc1is 15 күн бұрын
මට ඒකිට ගහන්න ඕන 😂😂 හරියට ඒකිට අභී ලියලා දීල වගේ 😅 හොදම වැඩේ ටියා කියන මල හොන්තුවට.එච්චර ආදරේ කරපු ගෙවින්ට කරපු බලු වැඩේට 😢 ඔය වගේ කෙල්ලන්ට කව්රුවත් නැතුව පසුතැවෙන්න ඕන දවසක 😌 හොද ආදර්ශයක් වටේ යන කෙල්ලන්ට ❤
@hazina_haiz
@hazina_haiz 15 күн бұрын
මෙහෙම ෆෝන් ගෙනියන්න දුන්නෙ නෑනේ අපි ස්කෝලෙ යද්දි😂🥲🫴
@Kitty-Kitty__123
@Kitty-Kitty__123 13 күн бұрын
අනෙ අපි නම් ගෙනිච්ච. හැබයි හොරාට😪
@hazina_haiz
@hazina_haiz 13 күн бұрын
@Kitty-Kitty__123 🥲🥲
@channelsn3821
@channelsn3821 15 күн бұрын
ටියා මේ කතා කරන හැටිද හිතලද එහෙම කතා කරන්නේ,මොලෝ රහක් නෑ රෙද්ද 😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 15 күн бұрын
අබීට ගැලපෙන්නේ ටියා නමි කමෙන්ටි😢 අත්මි නමි ලයික්😊
@gamingwiththariya2465
@gamingwiththariya2465 15 күн бұрын
Ktta epada
@Cookingwithnisal-z5c
@Cookingwithnisal-z5c 15 күн бұрын
@gamingwiththariya2465😂😂😂😂😂😂😂😂😂😂😂 adoow
@nethminanipun-vr7oj
@nethminanipun-vr7oj 15 күн бұрын
Ubawa bn😂😂😂
@sonallii-w2i
@sonallii-w2i 15 күн бұрын
tia
@demonsalvotor-y1c
@demonsalvotor-y1c 15 күн бұрын
abi galpenne thope seeyata
@priyangipriyangi2885
@priyangipriyangi2885 15 күн бұрын
මේ කතාව නම් ඇබ්බැහියක් වෙලා දැන්❤
@PasinduSadaruwan-qx3rp
@PasinduSadaruwan-qx3rp 15 күн бұрын
මම එක මෙ කාතාවට බනින එව්න් දන්නැ මෙකෙ අතල් එක ❤❤මරු කවෘ මොනා කිව්වත් වැඩෙ සුපරෙ❤❤❤
@Island_girlireland
@Island_girlireland 15 күн бұрын
Kauda baninne Ona kenek asai meh kathawata
@Himansa123pawantha
@Himansa123pawantha 15 күн бұрын
අලබෝලේ දැන් මේකේ නැද්ද . ප්ලීස් දන්නවනම් කියන්න.
@Imashi.
@Imashi. 15 күн бұрын
මේවා සමාජේ දැන් තියන දේවල් අනික මේ කතාව නවකතාවක් පාදක කරගෙන හදලා තියෙන්නේ බයින එවුන්ට ලස්සන පාසල් කාලයක් තිබිලා නෑ මම නම් හිතන්නේ ඒ කාලේ ගත කරපු හැමෝටම ඔය වගේ දේවල් වෙලා ඇති කියලා ඒවා හරිම ලස්සන මතක ❤
@Imashi.
@Imashi. 15 күн бұрын
​@@Himansa123pawanthaඑයා රට ගිහිම් 😊
@Blazzzes
@Blazzzes 15 күн бұрын
@@Imashi. nawa katahawe nama mokakda
@DENU-OFFICAL
@DENU-OFFICAL 15 күн бұрын
අද කොටස පට්ට ටියාට කෙල උන එකට පට්ට සතුටුයි😂යසයි ඕකිට😂😂😂😂😂😂😂😂
@akkamallo12
@akkamallo12 15 күн бұрын
මම කතාව බැලුවේ හරිම සතුටින්
@Thew.3zy
@Thew.3zy 15 күн бұрын
16:37 අඩෝ නියමයි ටියාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ 😂😂 ,දැන් තියෙන්නේ චාරු එක්ක සෙට් වෙන්න තමා 😂😂
@xgamer660
@xgamer660 15 күн бұрын
ආප්ප
@Likakokissi
@Likakokissi 15 күн бұрын
Ambo mek😂❤
@ranudigathsari9189
@ranudigathsari9189 14 күн бұрын
😂😂😂
@Alienbro1675
@Alienbro1675 15 күн бұрын
ගෙවින්ගෙ නයා බලන්න හිටපු උන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක්🙂😂
@madumadu202
@madumadu202 15 күн бұрын
ටියා දකින කොටස දෙපාරක් බැලුවෙ මං විතරද..😁🥰🥰
@KVN-NK
@KVN-NK 15 күн бұрын
ටියායි චාරුයි නියම බඩු දෙක මුන් දෙන්නව සෙට් කරන්න බැරිද ❤❤😊
@Chamidulakshan-v6s
@Chamidulakshan-v6s 15 күн бұрын
වේස බඩු😂
@RAHULFF-zc1is
@RAHULFF-zc1is 15 күн бұрын
ඒකී වටේ ගිහිල්ල මේ කොල්ලො ඔක්කෝම එකයිලු 😂 හරියට අභී ඒකිට ආදරේ කරා වගේ.ගෙවින්ට කියලා ඇනගෙන අභීට සෙට්වෙන්න ආවට ඔහොම වෙලා මදි 😁❤
@chandimanayomi233
@chandimanayomi233 15 күн бұрын
ටියා ගෑනිට හොදම වැඩෙ අල්ලපු එකත් නැ පය ගහපු එකත් නෑ 😂😂😂
@Alienbro1675
@Alienbro1675 15 күн бұрын
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි. හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා... "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල" සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා. සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා. සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!! සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි , දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ , " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා. දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි... කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ" කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!" සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ" කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ" සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම... කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල... හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..😊
@Sehansibagya
@Sehansibagya 15 күн бұрын
අයියෝ 😂😂😂😂
@NethminiWijenayaka-ho9qe
@NethminiWijenayaka-ho9qe 15 күн бұрын
Amooo😂😂😂😂😂
@PdnshNdbxk
@PdnshNdbxk 8 күн бұрын
😂😂
@-ANONI
@-ANONI 15 күн бұрын
අද comment section එක මගුල් ගෙයක් වගේ සතුටෙන්.මොකද බැලුවා,දෙයියනේ ටියාට බඩ ගියපු එකට නේ මෙච්චර සතුටක්.
@pasi0110
@pasi0110 15 күн бұрын
17:00 පවුකාරයි තමා😂💔
@Ishanudayanga-y5t
@Ishanudayanga-y5t 14 күн бұрын
Yaaa
@MaleeshaDeshan-o7l
@MaleeshaDeshan-o7l 15 күн бұрын
ඉස්සර දෙවනි ඉනිම location නේද මෙ
@dineshchathuranga5922
@dineshchathuranga5922 15 күн бұрын
school එකක් තියෙන්නත් එපැයි
@shakyayasas255
@shakyayasas255 14 күн бұрын
ow ethana thamai
@Chathuni-45
@Chathuni-45 15 күн бұрын
ටියාව අභීගෙන් ගලවන්න බලන් ඉදපු අය කෝ❤
@sandali2005sadali
@sandali2005sadali 15 күн бұрын
16:13 අභි❤ආත්මි අක්කා ලස්සනයි
@chandiraharshadeva9390
@chandiraharshadeva9390 15 күн бұрын
අබියට වගේ මටත් කිචි තියනවා. කිචි කවන්න කවුරුත් තමා නැත්තේ 😂💔
@lokkamalli2370
@lokkamalli2370 15 күн бұрын
මෙකෙ වගෙ අපි ගස් බාදාගෙන පෝන් එබුවනම් හොදට තියෙයි අපිට..😂
@littlegirl7277
@littlegirl7277 14 күн бұрын
😂💔
@MADUWA_LK
@MADUWA_LK 15 күн бұрын
9:40 දෙවෙනි ඉනිමෙ මුල් කාලේ තිබ්බ තැනක්
@miyurubhagya8786
@miyurubhagya8786 14 күн бұрын
Boys town
@Alienbro1675
@Alienbro1675 15 күн бұрын
අනේ අහින්සක ඉල්ලීමක් මේකට ලයික් 100 ක් දෙන්නකෝ🥲
@RahalWasula-f2c
@RahalWasula-f2c 15 күн бұрын
මෙකේ වැලලෙන මානසික රොගින් සුවපත් වේවා😢
@PrabuddaAyomal
@PrabuddaAyomal 14 күн бұрын
උබත් එම එකෙක් තමා😂
@GimhanaKavishka-im3sp
@GimhanaKavishka-im3sp 15 күн бұрын
ටියා බොලෙ දැක්ක නේද පිංවත්නි 😂 අද නම් මරු 16:10
@chathunginimesha7877
@chathunginimesha7877 15 күн бұрын
ගෙවිනුත් නෑ අවසානෙට අබුත් නෑ🤣 හොද වැඩෙ
@vineeshaperera2534
@vineeshaperera2534 15 күн бұрын
අද අචලයි රොබරෝසියයි හිටපු location එක මතක අය කවුද😊
@Oshadee-n7x
@Oshadee-n7x 15 күн бұрын
Deweni inime dewmi awanthai meet una wage mathakai ethana 😁
@NudaraHemsara
@NudaraHemsara 15 күн бұрын
Deweni inime ne
@Thushitha-re5ms
@Thushitha-re5ms 15 күн бұрын
අඩේ දෙවෙනි ඉනිම බන් 😂❤ දෙවන්ත මතක් වෙනවා
@bhasurakaweesha2712
@bhasurakaweesha2712 15 күн бұрын
Dewani inime place ekak
@ShalikaGunasekara-t6y
@ShalikaGunasekara-t6y 15 күн бұрын
Deweni inime
@DuminaBd
@DuminaBd 15 күн бұрын
මම අත්ම් අක්කාටයි අබිටයි අසයි එදෙන්නා මැච් මම අසම කපල් එක ❤❤❤❤😊
@twistedracer961
@twistedracer961 15 күн бұрын
19:09 ගොන් ටියා ගෙවින් එක්ක හිටියනං හරි 😂😂
@hirunigunathilaka9130
@hirunigunathilaka9130 15 күн бұрын
Pilaa maara dakshai..eyage acting harima natural ❤
@ShakithRajeewanath
@ShakithRajeewanath 14 күн бұрын
දෙවෙනි ඉනිමෙ ලොකෙශන් එකක් 😁😁
@TharushiNavodya-lv1if
@TharushiNavodya-lv1if 15 күн бұрын
මම වගේ පරවි හදන අය ඉන්නවද 😊😊🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
@senethdevindu5095
@senethdevindu5095 15 күн бұрын
4:07 රහසින් කිය කිය හිනා වෙන්න එපා අපි පවු නෙ 😪 අපිටත් කියල හිනා වෙන්න
@SisithabimsaraNiyarakatiya
@SisithabimsaraNiyarakatiya 15 күн бұрын
ගෙවින් අයියත් වෙලාවකට ආතල් අප්පා😅😂
@shanianu4139
@shanianu4139 15 күн бұрын
Ammo Tiya dakka Eka loku deyak 😊
@Alienbro1675
@Alienbro1675 15 күн бұрын
මෙහෙමයි ...අපි හිතන විදිහට හැමදේම හැමදෙනාටම එකවගේ පිහිටන්නේ නෑ....ජොනී දක්ෂ පෝන් ස්ටාර් කෙනෙක් , මුතුගල සර් දක්ෂ ගුරු වරයෙක් ....ජොනී ගේ දක්ෂතාවය මුතුගල සර්ට නැති උනා වගේම මුතුගල සර් ගෙ දක්ෂතාව ජොනීට නෑනෙ. අන්නේකයි තේරුම් ගනිම්💜💜💜
@raveesha1587
@raveesha1587 14 күн бұрын
ටියට හොද වැඩෙි අත්මි අක්කට ගැලපෙන්නෙ අභිව ❤❤❤❤❤❤❤
@warunihemamaliherath632
@warunihemamaliherath632 15 күн бұрын
Fav episode ❤️
@riyalpathuma5454
@riyalpathuma5454 15 күн бұрын
සියලුම රෝගීන් පිලිකා සියලුම වෙිවා..🙏
@ashenkavinda5025
@ashenkavinda5025 15 күн бұрын
🙏🙏🙏🙏💮💮💮
@kingshark333
@kingshark333 15 күн бұрын
🎉🎉🎉🎉
@Hirusha-b4b
@Hirusha-b4b 14 күн бұрын
❤❤❤❤❤❤❤
@MaDhu3237
@MaDhu3237 13 күн бұрын
කතාව පටන් ගැන්ම හොඳයි... දැන් ටික ටික aul වෙයි ද 😊
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН