හිරිවඩුන්න මහ බෝදිය.....hiriwadunna

  Рет қаралды 40,444

Studio Seethala  (සීතල)

Studio Seethala (සීතල)

Күн бұрын

Пікірлер: 92
@kamaniguruge3800
@kamaniguruge3800 Жыл бұрын
තිලොවට තිලකවූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට බුද්ධ ත්වය ලබගැනීමට උපකාරීවූ සිරිවැඩඋන්න බෝසමිදුන්ට මගේනමස්කාරය වේවා ...!!!
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
බුදු හාමුදුරුවන්ට බුදු වෙන්න උපකාරී කලේ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවෙ මහ බෝධීන් වහන්සේ ...හිරිවඩුන්නෙ තියෙන්නේ රජකාලේ ආපු බෝධියක්
@omanmuscat8273
@omanmuscat8273 5 жыл бұрын
සාදු සාදු සාදු තිලෝගුරැ සම්මා සම්බුදු පියානන් වහන්සේට සිසිලස සෙවන ලබාදුන් ජයසිරිමා බොිදිහාමුදුරුවන්ට මා වැද නමස්කාර කරමි නමසිකාර වෙිවා සුදු සාදු සාදු
@d.patabandige4937
@d.patabandige4937 2 жыл бұрын
සියලුම හෙලයන්ගේ දෙනෙත් පැහැදේවා මේ බුදුන් උපන් ඡමිබුද්දීපයයි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
මීවනයගෙ ගුබ්බෑයමේ ලැග්ගද ගොන් වස්සෝ 😂😂ලංකාව කියන දූපතකත් බුදු වරැන් පහල වෙනවද ??
@nalinimanamendra6959
@nalinimanamendra6959 4 ай бұрын
බෝදීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි .සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්‍රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම,නොහොඳකම් ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්‍රිහේතුඛප්‍රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්‍රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health
@chandimaedirisinghe7253
@chandimaedirisinghe7253 6 жыл бұрын
දැන් දැන් ගොඩාක් දෙනෙක් මේ පින් බිම වන්දනා කරනවා . තෙරුවන් සරණයි
@shiranthimendis-wk4sh
@shiranthimendis-wk4sh 5 ай бұрын
සාදු සාදු සාදු උතුමි බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@anulaekanayaka7110
@anulaekanayaka7110 6 жыл бұрын
රාග ,ද්වේශ ,මෝහ කෙළෙශ් මුල් සහාමුලින්ම උදුරා දමා ලොව්තුරා බුද්ධත්වයට පත්වූ සිරි වැඩහුන්න ජය සිරි මහා බෝධීන්වහන්සේට මම පළමුවද,දෙවනුවද තෙවනුවද වන්දනා කරමි!!! මමද ඒ බුද්ධ ශක්තියට අනුගතවෙමින් රාග , ද්වේශ , මෝහ කෙළෙශ් මුල් සහාමුලින්ම උදුරා දමා අර්හත් බුද්ධත්වයට පත්වෙමියි අධිෂ්ඨානය කරගනිමි!!! කායේන සංවරෝ සාධු!!! සාධු ! වාචාය සංවරෝ සාධු !!! සාධු ! මනසාය සංවරෝ සාධු !!! සාධු ! සබ්බත්‍ථ සංවරෝ සාධු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 5 жыл бұрын
U
@rohinisudarma2897
@rohinisudarma2897 11 ай бұрын
මාගේ නමස්කාරය වේවා.දෙවනවුද තෙවනුව ද මාගේ නමස්කාරය ම වේවා.. සාදු... සාදු.,. සාදු....
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
ඒ ජය ශී මහබෝධිය තියෙන්නේ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවෙ ..සහ අනුරාධපුර ජය ශී මහ බෝධීන් වහන්සේ
@pushpachandani5917
@pushpachandani5917 4 ай бұрын
අපිත් වන්දනා kara apith බුද්ධ සක්තියට අනුගත උනා සියලුම හෙලයන්ගෙ නෙත් විවර වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@suneethananayakkara7293
@suneethananayakkara7293 4 ай бұрын
ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! 🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikagodakumbura8978
@mangalikagodakumbura8978 5 жыл бұрын
සාදු සාදු සාදු සාදු පින්වන්ත පොලෝ තලය
@DpRanasinghe
@DpRanasinghe 6 ай бұрын
සාදු ❤ සාදු ❤ සාදු ❤ මෙඅපෙ හෙළබිම යි බුදුන්ගේ දෙශය යි🎉🎉🎉
@tharindu6405
@tharindu6405 4 жыл бұрын
සියලු සත්වයෝ ලද සැපතකින් නොපිරිහෙත්වා.. නමෝ බුද්ධාය..
@madura2996
@madura2996 4 ай бұрын
ජය ජය ජම්බුත්දිපයට ජය ජය බුදුන් උපන් හෙලබිමට.... ගොතම බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@thanujalakmali4080
@thanujalakmali4080 6 жыл бұрын
සාදු සාදු සාදු
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
A. Suwaya.. Sabda tharanga manawa gelapi yanawa... 🙏🙏🙏
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
තෙරුවණ්සරණයි 🙏🙏🙏
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
මේ තුන් ලොඉකයේම උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පින්බිම හෙවත් චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන ඔජ්දීපය මන්ඩදීපය හෙළ දීපයේ ජම්බුද්දීය ආදි නම්වනින් අතීතයේ සියලු බුදු පසේබුදු සහ මහ අරහතුන් වහන්සේලා පහලවි ඇති අති උතුම් පින් බ්ම් මෙයයි එදා බුදුහිමියන්ගෙන් පිරිනිවන් මංචකයේ දි ,ආනන්ද හිමි ඇසූ පැනයට ගෝතම බුදුහිමියන් දේශනා කල උතුම් ස්තානය මෙයවේ. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු කර ගනිත්වා . සුවපත් වේවා susith 0714413521 min of health
@HandugalaChandra
@HandugalaChandra 5 ай бұрын
*සියලුලෝක සියලුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සැනසීම ලබත්වා.🙏🙏🙏🙏🙏🙏
@suranijayasinghe316
@suranijayasinghe316 5 жыл бұрын
සිරිවඩුන්න - සිරි වැඩසිටි
@lasangachameera2514
@lasangachameera2514 8 ай бұрын
🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
මීවනයගෙ පක තමයි හිරිවඩුන්නෙ තියෙන්නේ
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 4 ай бұрын
අනේ ඔබ සංවරව කතා කරන්න.තරහ පැත්තක තියලා.ඔබගේ සිතමයි කිලිටි වන්නේ.සුවපත් වේවා.
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 6 ай бұрын
Tawama India kiyala awadanawa meka thama jamud deepaya. Teruwan saranai.
@chandrasenakarunarathna6528
@chandrasenakarunarathna6528 5 жыл бұрын
meya budunge deshayai . ahi upatha lada apa pinwanthayoi. waha waha keles durukota niwan dakimu .sadu sadu sadu.
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 2 ай бұрын
මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌷🌷🌷🌷🌻🌻🌻💐💐💐🌸🌸🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@INDRANIRATHNAYAKE-t1y
@INDRANIRATHNAYAKE-t1y 7 ай бұрын
චිරාත් කාලයක් පවතීවා 🙏🙏🙏
@chamidurajapaksha6510
@chamidurajapaksha6510 3 жыл бұрын
Niyamai lasantha mama
@chamilapriyanthi5140
@chamilapriyanthi5140 4 жыл бұрын
සාධු` සාධු` සාධු`
@artofthenature237
@artofthenature237 9 ай бұрын
බුදුන් බුදුවූ ස්තානය සාදු සාදු සාදු
@kawshalyamanohara7829
@kawshalyamanohara7829 2 жыл бұрын
මේක දැක්කහම පපුව සීතල වෙලා යනව, ලක් වැසියන්ගෙන් ඉල්ලන්නෙ අපක්ෂපාතීව බුද්ද ඉතිහාසය හොයපල්ල දෙයියනේ!!
@nuwanasela2468
@nuwanasela2468 3 жыл бұрын
කොච්චර දෙයක්ද ලන්කවෙ සදු සාදු සදු 🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
මීවනයගෙ පක තියෙනවා ලංකාවෙ
@DamayanthiHettige
@DamayanthiHettige 5 ай бұрын
ඔයාලට පව් ​@@k.a.gunawathi4839
@mallikafernando617
@mallikafernando617 6 ай бұрын
සාධු සාධු සාධු සියලුම බුදු වරැන්බුද්ධත්වයටපත්වු තැන මෙිවාදැක්කම හදවත කකියනවා දැන්වත්අැස් අැරපල්ලා
@samindamadusanka2815
@samindamadusanka2815 9 ай бұрын
සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏
@anurajnarendrapalliyagurug8148
@anurajnarendrapalliyagurug8148 4 жыл бұрын
sadu sadu sadu utum u borajuta mage namaskarayama wewa
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
පන්ඩිතයන්ට ඒ දන්ඩේ යෑමට බැරුවාසේම උගත් බුද්ධිමත් බකපන්ඩිතයන්ට මේ ජීවිතයේ නිවන්දැකින්න බෑ,,?? ඒ උගත් බුද්ධි මත් කමට මත්වී උඩගුවී මනස වැසී මානය හා මෝහය බලවත් බැවිනි ,, අද සම්මත බුද්ධ ආගම නමින් විපරිණාමය වෙච්ච ගෝතම සම්බුදු සසුනේ ස්වාමින්වහන්සේලා ද මෙලෙස බෞතික ලෞකික දියුනුව අපේක්ශාවෙන් උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් කීර්ති ප්‍රසන්සා ගරුබුහුනන් ආදියෙහි ඇලීගැලීම තුලින් සම්මත තාන්නමාන්න වරදාන වරප්‍රසාද වලින් ලාබ පරියේ්ශනයේදීම නිසා නිවන්මග, තාමාගේත් දායකයන්ගේත් වසාදමමින් සම්මත සමාජයේ ව්‍යාපාර කරන තරමට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව දෙසූ බුදු දහම විකුර්ති වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම ,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ නැවත ත්‍රිවිද සාසනයට පනපිහිටවා අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය මතුකර නිවන්මග විවරණය කල දර්මතාවයි නිසායි කොරෝනා වසන්ගතය නැමති තුන් බිය පැතිරිලා ලෝකබලවතුන්ගේ සංවර්දනය නැමති කඩතුරාවෙන් කෙලෙසූ විශ්වය පිරිසිද කීරීමේ දර්මතාවයයි මේ ක්‍රියාත්මක වන්නේ ,, පෙරපින් ඇති පින්වත් මිනිසුන්ට මේ ජීවිතයේ උතුමන් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට හැකිබව පරම සත්‍යකි පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
@anomadesilva6104
@anomadesilva6104 6 жыл бұрын
SADU SADU SADU SUWAPATHWEWA!
@nishaherath5590
@nishaherath5590 5 жыл бұрын
🙏🙏🙏💐
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 3 жыл бұрын
🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
@ranjithweerakonde7639
@ranjithweerakonde7639 4 жыл бұрын
Budu.saranai
@ranjithweerakonde7639
@ranjithweerakonde7639 4 жыл бұрын
Sadu sadu
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර 4 ай бұрын
Arannyaye බෝධිය ne....😮...
@morinamanual7307
@morinamanual7307 7 жыл бұрын
herewadunna bodiya nerenjana nadeya anothaththa wela ma me esthanayade deka bala gatta
@sasmithasasmitha4453
@sasmithasasmitha4453 6 жыл бұрын
ලස්සනයි
@nihalrathnasiri2323
@nihalrathnasiri2323 5 ай бұрын
සාදූ. සාදූ
@anulaekanayaka7110
@anulaekanayaka7110 6 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg 11 ай бұрын
Me pinbima apith wada pudhagathth wajrasanaya daka bala ganiemrta nohaki weema hithata dhukak...!!!
@lasangachameera2514
@lasangachameera2514 8 ай бұрын
🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
@indikadesilva3911
@indikadesilva3911 5 жыл бұрын
Kohomaunath ara rathnapura punci indiava vadinavata vada dahasvarayak hodai..anika indiavata salli pujakaranvata vada hodai . budu hamuduruvange sahena dathu. Pramanayak thiyenne mehe ai api india yanne dan loke diunui neda mevage sathya soyagatha haki anika budunvahansege desanavala sadahan venava india ipadunath apata vadinna pudannaontharam pinbimaval thiyenava.
@cyrilgamage6692
@cyrilgamage6692 5 жыл бұрын
Are we not on pilgrimage to worship the duplicate built up in India by the emperor Ashoka? Who had stolen our credit from Sri Lanka to hail India? "Janma-Buddha-Deepa(Janbuddeepa)=Sri Lanka. 'Deepa' means an island surrounded by oceanic waters. It is Sri Lanka with no arguments about that logic for India being only a country or a continent. The biggest fault with us; we always accustomed to dig Earth to find a history of a culture. Why don't we dig our mother language "Sinhala" to find the history? Similarly the pride of the emperor Rawana and the great culture behind had been badly deleted from our empirical history. But just imagine by which language the name of his queen "Mandodhari" could be defined unless other-than by our mother tongue Sinhala? According to active carbon proven history, so far found oldest civilisation is Mesopotamian (3500BC) and Indus Velley is the second runner up (3300BC). But as per all the legendary and empirical records in the Southeast countries, Lankan culture by the world renowned great Rawana's period is the oldest (5000-7500 BC). Then isn't that the sole logic to claim "Sinhala" to be the oldest language in the world? Hence it is no more worth to be condemned as 'Arya Sinhala' but to be honoured as 'Lanka Sinhala'.
@acecoach623
@acecoach623 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@lyricsonair8700
@lyricsonair8700 5 жыл бұрын
🌼🌼🌼🌼🌼🌷🌷🌷🌻🌻🌻🏵
@sirilee139
@sirilee139 4 жыл бұрын
kzbin.info/www/bejne/sGSzf3h3n9B2oKs, අහලා හිත පහඩා ගන්න. තෙරුවන් සරනයි.
@anulawathiemenike1345
@anulawathiemenike1345 3 жыл бұрын
Parani.boonamk.amiwarayenma.meya.aya.viya.yutui
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏😓😓😓😢😢😢🙏🙏🙏🙏🙏
@gunawardhanaupali5937
@gunawardhanaupali5937 8 ай бұрын
🎉
@KeerthiM.H
@KeerthiM.H 6 ай бұрын
සිංහල අමු හරක් වගේ ඉන්න දෙස පලුවනේ මේ නරියන්ගේ ඇස් ඇරෙන්නත්තේ ඇයි තොපේ ඇස්වල ගෙඩි ඇවිල්ල ද
@suduaraliyasuduaraliya5707
@suduaraliyasuduaraliya5707 6 жыл бұрын
hiriwadunna bodiye wayasa carbon 14 n hoyannaona
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 6 жыл бұрын
Sadu sadu sadu
@nimalpadmasiri153
@nimalpadmasiri153 5 жыл бұрын
buduhamuduruwo buduwuna tena mokatada jotu karanne
@SuranjaMax
@SuranjaMax 4 жыл бұрын
Manoj Kumara විසින් ඒදා හ‌ෙලදිව Facebook Group ඒක‌ේ ජන්බුද්වීප න‌ොහ‌ොත් මීවනග‌ේ මායාවට අසුවූ පුද්ගලයින්ගනේ අසා ඇති ප්‍රශ්ණ වලට පිලිතුරැ නැති බව ප‌ෙනී යයී ම‌ොන්න ඔහු අසා ඇති ප්‍රශ්ණ ටික - දැන් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙමු බලන්න එහෙනම්... 1. හිරිවඩුන්න බෝධිය ශ්‍රී මහා බෝධිය බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි? ලිඛිත හෝ වෙනත් සිහින නොවන සාක්ෂි. 2. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇත්තද බොරුද? ඇත්ත නම් හිරිවඩුන්න බෝධියට ඇති සම්බන්ධතාවය ගැන සාක්ෂි.( සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ සිට වැඩමුවය කියන කතාව අදාල නෑ. මොකද ඔයාලගේ මගධය ඉඳන් හිරිවඩුන්නේ ආවා කතා මුකුත් නෑ ඉතිහාසයේ). 3. බඹරගල ට ලුම්බිණිය ලෙස භාවිතා කළ බවට සාක්ෂි, සෙල්ලිපි, නටබුන් හෝ ලිඛිත සාක්ෂි?? ලුම්බිණිය ලෙස ව්‍යවහාරය බඹරගල බවට පත් වූ හැටි පැහැදිලි කරන්න. 4. ඉසින්බෑස්සගල බුදු රදුන් සිටි බවට පුරාවිද්‍යාත්මක හෝ ලිඛිත සාක්ෂි?? ඉසිපතනාරාමය ලෙස හැඳින්වූ බවට ඇති ලිඛිත සාක්ෂි?? 5. බුදුගල උපවර්තන සල් උයන බවට ලිඛිත හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි?? උපවර්තන සල් උයන කඳු පිහිටියේ බෑවුමක බව සාක්ෂි?? 6. ගිරිකුම්භිළ තිස්ස විහාරය රජගහ නුවර බවට සෙල්ලිපි හෝ ලිඛිත සාක්ෂි 7. බිම්බිසාර, කොසොල්, අජාසත් සහ අශෝක රජවරුන් මෙහි සිටි බවට පුරාවිද්‍යාත්මක හා ලිඛිත සාක්ෂි. 8. සතරවරම් රජවරුන් යැයි කියා පිරිසක් සිටි බවට හා ඔවුන්ගේ කුම්භාණ්ඩ හා ගාන්ධර්ව වැනි රාජධානි වල නටබුන් මාලිගා හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි. 9. බුද්ධ ශක්ති රේඛාව ක් ගැන බුදු රදුන් දේශනා කළ අවස්ථාවක්? 10. මධ්‍ය දේශය යනු අඩු ගුරුත්ව කලාපයක් බවත්, අඩු ගුරුත්වය සත්‍යාවබෝධයට ඉවහල් වන බව සඳහන් බුද්ධ දේශනාව?? 11. මගධය, ශාක්‍ය ජනපදය, කෝසල ඇතුළු අනිකුත් ජනපද රාජධානි බුදු උපත සඳහා මෙහි පහළ වී බුදු රදුන්ගෙන් පසු කිසිදු සාක්ෂියක් නොතබා අතුරුදහන් වී ගිය ආකාරය පැහැදිලි කරන්න. 12. අනුරාධපුරය උඩ කෝසල රාජධානියත් රුහුණු රට උඩ මගධය, මල්ල, වජ්ජී, ලිච්චවි, මීතිලා ජනපද සමග ගාන්ධර්ව හෙළය පැවති ආකාරය පැහදිලි කරන්න. 13. වැදුම් ලෙන ලැබූම් බිල වි ලුම්බිණි වූ ආකාරය වාග් විද්‍යාත්මකව පැහැදිලි කරන්න. 14. බුදු දහම පන්දහසක් කල් පවතින්නේ ලංකාවේ බවට බුදු රදුන් දේශනා කළ සූත්‍රය පෙන්වන්න 15. බුදු රදුන්ට සම්බන්ධ ස්ථාන හා කළුගල් අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න. .😄😄 - ( මම අහන්න‌ේ මීවනපලාන‌ේ ව‌ේසිග‌ේපුතා ත‌‌ොපි හැම‌ෝම අන්දලා න‌ේද- සුද්ද සිංහල‌ෙන් අහන්න‌ේ ත‌ොපිලා හැම‌ෝම දැන් පුක‌ේ ටින්කිරි ගාන‌ෙන මීවනපලාන‌ේ සිරිධම්මාලංකාර ට පුක‌ේ ඇරපන් - 15 000 ක් විතර ඉන්න ලංකාව‌ේ මුන් ඔකා‌ේටමයි කියන්න‌ේ. ඒහමෙ අරින්න බැරි නම් උත්තරදිපියව් ඉතිහාසය විකෘර්ති කරන හුකන්නලාග
@dilshan4860
@dilshan4860 4 жыл бұрын
Niyamai sahodaraya andennama prashana ahala. UTHUM NIRMALA BUDU SASUNA REKUMATA EKATHU WEMU !
@ajithprasanna561
@ajithprasanna561 3 жыл бұрын
Uba indiyan karayekta jathaka una ekek
@SuranjaMax
@SuranjaMax 3 жыл бұрын
@@ajithprasanna561 අන‌ේ නාකිය‌ෝ ත‌ොපි වගෙ‌ේ ප‌ොල් බුරැවෝ තමයි මේ මිත්‍යා විශ්වාස කරන්නේ. බලාගනෙ හිටපන් මිවනපලානේට තව බොරැ දෙස්න්න වෙන් නැ . පකීර්ලා ටික කාබන් අනු පරික්ෂා කලාන‌ේ හිරිවඩුන්න‌ේ දැන් ඒකත් බ‌ොරැවක් වෙලා දැන් ලංකාව‌ේ වනෙ තැනක් පෙන්වනවා. ගම‌ේ ඉන්න අය ඔය ගල්ප‌ොත්ත ඩ‌ෝසර් කලා න‌ේ ආශ්චර්්‍යයි නේ පවු මුහුදු හුකන්නලා
@ajithprasanna561
@ajithprasanna561 3 жыл бұрын
Thopi wage gal weddo hinda thamai me ratata kela wela thiyenne .kenek kiwwata piliganna epa bola molen kalpana karapan
@SuranjaMax
@SuranjaMax 3 жыл бұрын
@@ajithprasanna561 අනේ උබලගේ මීවනපලානේ ප‌ොල් බූරැන් වහන්ස‌ේ මොකක්ද ඒකකින් දැකලා කියලා උබලා රැවටිලා ඒනවා මෙතන මොල‌ෙන් කල්පනා කරන්න කියන්න හාමුදුරැව‌ෝ නාසා ඒකටත් වැඩලා නේ පව් මුහුදු හුකන්නලා බොරැවට රැවටිලා ඒනවා ඇඩ්වයිස් දෙන්න. කාබන් 17 පරික්ෂාවත් බ‌ොරැ කියලද කියන්න‌ේ උබලා අර හිරිවඩුන්න මොකටද ඒහ‌ෙනම් කාබන් අනු පරික්ෂා කරලා ගූ නාගත්ත‌ේ. රටට කෙල වෙන්න උබල වග‌ේ ග‌ෝතය‌ෝ බොරැවට රැවටීලා තව තවත් උබලා වගේ ග‌ොබ්බය‌ෝ ම‌ේ බොරැවට ගාවගන්න ඒක නිසා. පත්තිආරච්චි නැමති මානසික ලෙඩා බස් ඩ්‍රයිවර් ලියපු ප‌ොතක් බලාග‌ෙන මීවනපලාන‌ේ ග‌ොතපු බ‌ොරැව අන‌ේ අප‌ොයි තොපිලාවගේ මෝඩ මීහරක් මෙවා විස්වසාක කරාන‌ේ. අර මහමායා දේවියත් ලිංග විපර්්‍යා ව‌ෙලා පිරිමිය‌ෙක් වුනා කියන මීවනපලාන‌ේ. බුදුහාමුදුරැව‌ෝ ඉනිමගකින් හිර කරග‌ෙන හිටපු මහමායා දේවියට ඒ් කියන්න‌ේ උබලාග‌ේ සාදු කියන විදියට පිරිමි දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කලා න‌ේ ඉනිමගින් වැඩලා. උබලා වගේ අමු මීහරක් මේවා සාදු සාදු කියලා අහනවා න‌ේ මීහරක් මානසිකත්වය‌ෙක් මිදියන් පව් උබලා ගැන තව කතා කරලා වැඩක් නැ ත‌ොපිලවගේ අමු මෝඩය‌ෝ ඒක්ක
@khp7425
@khp7425 4 жыл бұрын
ශ්‍රිමහබෝධි දකුණු ශාකාව අසෝක අධිරාජා සංඝමිත්තාව අත නැවකින් ලංකාවට පිටත්කලේ හිරිවඩුන්නේ ඉදලද? අසෝක අධිරාජයාගේ පාටලිපුත්ත අගනුවර තිබුනෙ හිරිවඩුන්න කිටිටුවද? අසෝක ස්ථමිභ සහ ලේලිපි 72ක් විතර ඉන්දියාවේ අතිවිශාල ප්‍රදේසයක් පුරා පැතිර තිබෙන්නේ කොහොමද?මිවනපලානේ හිමි අතිවිශාල මුලාවකට පත්ව ඇතිබවපෙනේ.කාරැණිකව විමසා බලන්න .බුදුසසුනක් ලැබිම දුර්ලභ කරැණකි.
@ajithsantha4705
@ajithsantha4705 2 жыл бұрын
කිසිම...මුලාවක්...නැත
@shanthig.d9669
@shanthig.d9669 2 жыл бұрын
Oba maha mulaawaka ,karunakara kaalaamaa sutrayata anuwa nidahas,niwahal manasakin Sathya gawesanaya karanna Evita sathya watahevi habai ekatath pubbetha Katha punnyataa saktiya natnam ITIN 0yahithana widiyatamai hitenne, ekata apita karanna deyak Naha obage kammaawaranayak anukampawen kiyanne
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 4 жыл бұрын
Me hela buddek Saha rawanek Gena wikaara yen wage pissu dodawana namuth moun pissa niwe..dolar kakko..a nisa nown uthsaha karanne pissu part pennala a ayage adahasa samaajayata esenna selesweemay...ekak sooksma selesmak
@khp7425
@khp7425 4 жыл бұрын
හිරිවඩුන්න යන වචනයවත් බුද්ධ දේසනාවක නැත.ගයාව යන වචනය බුද්ධ දේසනාවෙි ඇත."තත්‍ර සුදං භගවා ගයායං විහරති ගයාසිසෙ සද්ධිං භික්ඛුසහස්සෙන"එහි භාග්‍යවතුන් වහන්සේ ගයාව සමිපයෙහි වු ගයාසිසයෙහි භික්ෂූන් දහස සමග වැඩවසන සේක. බෞද්ධනයිනි ඔබ පිලිගන්නේ බුද්ධ වචනයද මිවනපලානේ හිමිගේ වචනයද?
@dilshan4860
@dilshan4860 4 жыл бұрын
Budhdha wachanaya. NIRMALA BUDU SASUNA REKUMATA EKATHU WEMU !
@ajithsantha4705
@ajithsantha4705 2 жыл бұрын
මීවන..පලානෙ..හිමිගෙ....වචනය
@sunandarodrigo1198
@sunandarodrigo1198 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН