Hiru Calin Avurudu Kumara Kumariya 2024 | හිරු කැලීන් අවුරුදු කුමරා කුමරිය | 12th April 2024

  Рет қаралды 154,473

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Hiru Calin Avurudu Kumara Kumariya | හිරු කැලීන් අවුරුදු කුමරා කුමරිය | Avurudu Programme | 12th April 2024
සූර්ය සිංහලේ - හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2024
Watch All Awurudu Programes - hiru.lk/25mjVY
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hiruawurudukumarakumariya #hiruawurudukumarakumariya2024 #hirucalinawurudukumarakumariya #calin #hiruthekkaavurudu #sooryasinhale #sooryasinhalehiruthekkathunheleawurudu #hiruthekkathunheleawurudu

Пікірлер: 265
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 5 ай бұрын
ලස්සනයි හැමොම මේකප් අඩු උනානම් තවත් ලස්සනට ඉදි කියල හිතුනා 💖
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp 5 ай бұрын
පටන් ගැන්මෙ සිට අවසානය දක්වා හොද ගෙෘරවනිය ලෙස හැම දෙයක්ම ලස්සනට තිබුනා
@rathnasriperera5593
@rathnasriperera5593 5 ай бұрын
බුද්ධිමත් නිවේදකයන් ගත්තම වැඩ සටහනත් ගොඩක් ලස්සනයි හිරු ලස්සනයි 😂
@samudrikaherath5294
@samudrikaherath5294 5 ай бұрын
මෙයා බුද්ධිමත්ද?.
@rekhasureka6449
@rekhasureka6449 5 ай бұрын
හිරු 👍♥️♥️♥️නියමයි අපේ සාරංග දිනක්ෂි නියමයි මරු ලස්සනට වැඩේ karanawa ❤️❤️♥️නියමයි බුදුසරණයි
@ImashaMahendran-zs3ry
@ImashaMahendran-zs3ry 5 ай бұрын
ඕදාත ලස්සනයි❤
@RashmiPraveena
@RashmiPraveena 5 ай бұрын
එයාගෙ හිනාව ❤
@slproduction5558
@slproduction5558 5 ай бұрын
Ou😊❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 5 ай бұрын
Kollo tika nam ලස්සනයි ගොඩක්
@nimalihewawasam8559
@nimalihewawasam8559 5 ай бұрын
සචින් සහ දුෂේනිගේ නර්තනය හරිම ලස්සනයි
@Nilaceylon
@Nilaceylon 5 ай бұрын
ලස්සන අලුත් සිංදු ටිකක් තෝරලා දාල තියෙනවා❤
@niranjank.rahubadda4590
@niranjank.rahubadda4590 4 ай бұрын
ඕදාත ලස්සන කුමරා❤❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 5 ай бұрын
Sachintai dushenitai hamadama satutin inna labewa💖
@nuwansikaumadi2287
@nuwansikaumadi2287 5 ай бұрын
4n eken balnkota skip kara kara odatha aiya inna tika witharak balapu man 🤭❤️ congratulations odatha aiye 🔥💐
@AnirudhSahash
@AnirudhSahash 5 ай бұрын
අපි අවුරැදු කුමාරියක් කීවම බලාන ඉන්නෙ එක්කො ඔසරිය ඇදපු නැත්තං රෙද්දයි හැට්ටෙයි වැදගත් විදියට ඇදපු ගෑනු ළමයෙක්... ඉතිං ඒක ආරක්ෂා කරනවට හිරු team එකට අපගේ උත්තමාචාරය 💐💐💐💐💐
@fosfakomari7852
@fosfakomari7852 5 ай бұрын
සචින් dusani❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 ай бұрын
සියලු දෙනාම ලස්සනයි වැඩ සටහන ලස්සනයි ඔබ සියලු දෙනාට සුබ සිංහල හින්දු අලුත් අවුරුද්ද ක් වේවා 🎉❤❤
@Parliment-lovers
@Parliment-lovers 5 ай бұрын
හොර අවුරුදු කුමරි තරග, කලින්ම මෙයාව තෝරලා ඉවරයි ඩීල් දාලානෙ , මම නම් මේ සැරේ එක අවුරුදු කුමරිය තරගෙදිවත් ලස්සන කෙනෙක් දැක්කෙ නැහැ , ලස්සන සිත්ගන්නා සුලු මූනක් , ලස්සන හැඩ ඇගක් ලස්සන කොනඩයක් තියන එකෙක්වත් පේන්න හිටියේ නෑ , අනිත් එක මුන් මේකප් උලලා හින්දි සින්දුවලට කාමුක නැටුම් නටනවා සංස්කෘතිය විනාශ කරනවා අනිත් අතකින් අනිත් අතකට මුන් කැතයි 😂
@GayanRavishanka
@GayanRavishanka 4 ай бұрын
ටියාරාගේ අංකේ කිවිවම😁දිනුවම බලපු කෙනාව..😁😁😁
@sampathsenadheera1027
@sampathsenadheera1027 5 ай бұрын
මහනුවර❤ congratulations
@dinushalakmali-sb1sj
@dinushalakmali-sb1sj 5 ай бұрын
සාරංගයි දිනක්ෂි හොඳට වැඩසටහන කරා❤
@nipundeshapriya-o3u
@nipundeshapriya-o3u 5 ай бұрын
අපො ටියාර කියන එකඩීල් යවලා ගිය අවුරුද්දේ තුන දුන්නේ චන්දිමාල්ගෙ එකෙ මෙපාර ලස්සන ළමයිව කපලා මෙකට කිරුළු දැම්ම. හිරු first audition එකටත් කලින් ඉදලා ලස්සනට ලෑස්ති කරගෙන . අහිංසක ලස්සන ළමයිව කපලා දන්න.මෙව මිනිස්සු දැනගන්න ඕනේ
@Yomashimahinsa
@Yomashimahinsa 5 ай бұрын
Eka aththa
@user-bk4cm4dt8k
@user-bk4cm4dt8k 5 ай бұрын
කැත වැඩ ඔවා
@dinumadushani8165
@dinumadushani8165 4 ай бұрын
හිරු ඕම්මමයි 😡සියත තමා චාම්වට ලස්සනට වැඩසටහන කරේ.නමුත් මොන දේ උනත් 1 ලස්සනයි😊
@GayanRavishanka
@GayanRavishanka 4 ай бұрын
ඔවි එයා ඩීල් යනවා ලු
@TamashiKaushalya
@TamashiKaushalya 4 ай бұрын
Ow eyata wada lassana aya hitiya chandimal nisa eyawa theruwa 👍🏻
@AnirudhSahash
@AnirudhSahash 5 ай бұрын
තාමත් ලංකාවෙ අවුරැදු කුමර කුමරි ප්‍රමිතිය තියාන මේ වැඩසටහන කරන්නෙ හිරැ විතරමයි💐💐... අවුරැදු කුමරියන්ට නාන ඇදුම් දීලා කුමාරයන් විහිලුවක් නොකරට HIRU hats off 🎉❤🤚🤚🤚🤚
@DeepashikLushanthi
@DeepashikLushanthi 5 ай бұрын
ඇත්තටම අවුරුද්ද අවුරුදු කුමරා කුමරිය බැලුවේ ඔය දෙන්නා හින්දමයි...සාරංග අයියයි දිනක්ෂි මැනිකේ යි හින්දා ඔය දෙන්නා ලස්සනට වැඩසටහන මෙහෙයවුවා ආදරෙයි❤❤❤❤❤
@Helapahasa
@Helapahasa 5 ай бұрын
Idakin😅
@yashixruvi134
@yashixruvi134 5 ай бұрын
මාත් ඒ දෙන්නා නිසාමයි බැලුවේ❤❤
@ThiliniPradeep
@ThiliniPradeep 5 ай бұрын
❤❤❤
@sadamali46
@sadamali46 5 ай бұрын
හම්
@Helapahasa
@Helapahasa 5 ай бұрын
Balannama wede munge pada shoo man nam beluwe kello tikai kollo tikai mun dennage monawa balannada. Ethanath ara ahinsakita hint pas kara 😌
@sach1222
@sach1222 5 ай бұрын
සචින් ❤ දුශේනි
@srilankacricket8553
@srilankacricket8553 5 ай бұрын
ඒ දෙන්න නිසාමයි බැලුවෙ❤
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 5 ай бұрын
❤❤❤❤
@User1111user
@User1111user 5 ай бұрын
Number 12 අවුරුදු කුමාරි ✨✨✨✨
@sadamali46
@sadamali46 5 ай бұрын
ලංකාවේ දැන් ගොඩාක් ලස්සන කෙල්ලො ඉන්නවා🥰
@user-cr1by4cb1y
@user-cr1by4cb1y 5 ай бұрын
ape saranga dinaksi nisamai me වැඩසටහන බැලුවේ .e denna lassanata වැඩසටහන karanawa.❤❤
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 5 ай бұрын
ඕදාත කියන්නේ ඔශාන් සර්ගේ ඩාන්සින් ටිම් එකේ ඉන්න බෝයි කෙනෙක් නේද..මේ දවස්වල වයිරල් ඇස යොමන තැනක සින්දුවට ඔශාන් සර්ගෙ ක්ලාස් එකෙ ඩාන්ස් එකක් කරලා වයිරල් උනේ ඒ මේ ළමයා නේද..හිනාවෙන් අදුනගත්තේ..😍🌚😌
@champashamalie3198
@champashamalie3198 5 ай бұрын
මාත් බැලුව ඒ වීඩියෝ එක . මටත් හිතුනා ඒ ලමයා වෙන්න ඇති කියල . ඒ වීඩියෝ එකේ ලස්සනට ඩාන්ස් කරන්නෙ ඒ ලමයා තමයි .
@nilanthi9000
@nilanthi9000 5 ай бұрын
ඔව් එයා තමා..අපේ ඔෂාන් සර්ගේ පංතියේ ඉන්න කෙනා තමා..
@odathahansaka3198
@odathahansaka3198 5 ай бұрын
💛🌻
@RidmiEranga
@RidmiEranga 5 ай бұрын
@nethumallawarachchi8067
@nethumallawarachchi8067 5 ай бұрын
Ow eya thma 😻❤️
@Sahasra714
@Sahasra714 5 ай бұрын
😂😂😂මරු විහිලුව ඩීල් ඒජන්ත පොරොන්දු වූ ආකාරයටම බඩුවට කිරුළු දාන්න වෙදිකාවෙ.පව්කාර හැත්ත.කොච්චර ලස්සන ළමයිව කපලාද මෙකට දෙන්න දැගලුවෙ.ගිය අවුරුද්දෙත් මිනිස්සු දන්නැති උනාට දින්න මහත කෙල්ලන්ට කිරුළ අරකි දුන්නෙ චන්දිමාලය ඩීල් දා. මොකද හිරු එකට මෙක කරගන්න ස්පොන්සර්ස්ල නෑ. හැබැයි බඩු ඩීසල් කාරයට කෙල්ල දෙන්න විතරයි තියෙන්න.මෙ රට විනාසයි
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 5 ай бұрын
😢😢
@sriyani846
@sriyani846 5 ай бұрын
ගයාන් පූජනී ❤
@fortheboys99
@fortheboys99 5 ай бұрын
තෙවැනි ස්ථානය ගත්තු කොල්ලා නම් ඇත්තටම ලස්සයි. රගපාන ඒවට නම් ඉන්නම ඕන.
@justafan105
@justafan105 4 ай бұрын
Ai hitapuwa dakke nadda😂😂
@UdayakumaraKumara-us8bj
@UdayakumaraKumara-us8bj 5 ай бұрын
ගයාන් ❤️ පූජනී
@shanisilvia7624
@shanisilvia7624 5 ай бұрын
Saranga & Dinakshie are very well performing.
@HSty-vj5gy
@HSty-vj5gy 5 ай бұрын
Sachin & dusheni ❤
@Hashi89149
@Hashi89149 5 ай бұрын
No 11, 12, 1 girlsla godak lassanai, 1st unu girlta wada lassana aya one tharam hitiya. Asadaranai wage.. Awrudu kumaraya handsome..
@justafan105
@justafan105 5 ай бұрын
😂😂😂
@KaveeChamodani
@KaveeChamodani 5 ай бұрын
Saranga & dinakshi ❤️
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 5 ай бұрын
අවුරුදු කුමාරයා ලස්සනයි . අවුරුදු කුමරිට වඩානම් අනිත් අය ලස්සනයි .
@chaminliyange5261
@chaminliyange5261 5 ай бұрын
❤❤❤❤ ලස්සනයි හැමොම
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp 5 ай бұрын
විනිශ්චය මණ්ඩලයත් වැදගත්
@deepashyamali6340
@deepashyamali6340 5 ай бұрын
Lassanai dinakshi dennama maru
@NihalwijekoonNihalwijekoon
@NihalwijekoonNihalwijekoon 5 ай бұрын
Aththatam harima lassanai aurudu Kumara Saha kumariua🥰🥰🥹🥹😍
@user-to2zn5bm1q
@user-to2zn5bm1q 5 ай бұрын
හරිම අවුරුදු කුමරිය බලන්න පුලුවන් රූ කිරුලේ විතරයි
@powerbutton6305
@powerbutton6305 5 ай бұрын
අංක 12 තමයි කුමරිය වෙන්න තිබ්බේ .. She has a glowing aura.Super awesome. She is short but that doesn't matter because this is not Miss Sri Lanka
@User1111user
@User1111user 5 ай бұрын
Yeah. She is stunning 😍✨
@wcc3withayod320
@wcc3withayod320 4 ай бұрын
yeah ❤
@ChanikaHemamali
@ChanikaHemamali 4 ай бұрын
Anka 1 ape game....harima silent...kollek....kadavadam....adambara...ahankaara... 😊 Subapathum....❤❤❤
@Calchustler
@Calchustler 5 ай бұрын
Makeup තට්ටු උලල. බලල වැඩක් නෑ. Best Makeup ද Best අවුරුදු කුමරියද
@prashansahaputhanthri9213
@prashansahaputhanthri9213 5 ай бұрын
1st audition ඉදපු ලස්සන අය කවුරුවත් final නෑනෙ...😢
@dinumadushani8165
@dinumadushani8165 4 ай бұрын
ඒ අය කපලා
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 5 ай бұрын
මහනුවර ❤❤❤❤
@AngryBadCat
@AngryBadCat 5 ай бұрын
3rd place ගත්තු මල්ලි ඇත්තට මීට වැඩිය පෙනුමයි, FB එකෙ බලන්න, hiru makeup නම් ගන්න දෙයක් නෑ. Win කරපු boy 6'5 උසයි මන් නම් හිතන්නෙ
@justafan105
@justafan105 5 ай бұрын
Reddak penumai u😂😂 Ai uda daanna kwwe comment eka??
@AngryBadCat
@AngryBadCat 5 ай бұрын
@@justafan105 as deka katee dagenda inne😂 podk doctor kenekta penan
@yashixruvi134
@yashixruvi134 5 ай бұрын
සාරංග දිනක්ශි නිසා බැලුවේ❤
@NawiduRajapaksha
@NawiduRajapaksha 5 ай бұрын
හොද තේරිමක්
@user-dh1fs6jv1i
@user-dh1fs6jv1i 5 ай бұрын
Super sarnga ayya and dinakshu akkaa
@AyeshaParami
@AyeshaParami 5 ай бұрын
නියමයි ❤️❤️❤️
@GayaniNilmini-ry8xb
@GayaniNilmini-ry8xb 5 ай бұрын
ඇත්තටම saranga aiyai dinakshi akkai ලස්සනයි . A wagem me වැඩසටහන ලස්සනt kranwa . 🎉🎉🎉🎉❤❤❤ sup pathanwa oya dennat . Dakshayo dennek වැඩසටහනක් mehem waddi ahem තමා ඇත්තටම . නිවැරැදි thiranyak hiru
@sadamali46
@sadamali46 5 ай бұрын
සාරංග & දිනක්ෂි ..හෙදයි වැඩසටහන කෙරැවා❤❤
@shkrsk
@shkrsk 5 ай бұрын
හරි චන්දිමාල් ගෙ අවුරුදු කුමරිය..නියමට උඩ දාලා ගත්තා මෙ දවස් ටිකෙ..😂😂😂 අපි කලින්ම දැනගෙන හිටියා
@Yomashimahinsa
@Yomashimahinsa 5 ай бұрын
Aththa😂
@Sahasra714
@Sahasra714 5 ай бұрын
ඔව් ගිය අවුරුද්දේ තරගෙට දීපු සහයොගෙට 😂😂😂සැලකිම තමයි මෙ
@Romal-hy2sb
@Romal-hy2sb 5 ай бұрын
Number 1 Hari lassani and performance ekath eyage prefect.
@Nayani-ev1up
@Nayani-ev1up 5 ай бұрын
අවුරුදු කුමරිය කුමාරයා දෙන්න ම ලස්සනයි මම තේරුවෙත් එයාලමයි
@hansika7101
@hansika7101 5 ай бұрын
Sachin Dushi nisa beluwe❤
@ChanikaHemamali
@ChanikaHemamali 4 ай бұрын
Odathata thiyenne...crikata..kulege..hinava❤❤❤❤❤❤
@marlynselorio2096
@marlynselorio2096 5 ай бұрын
Gayan pooji ❤
@MissSweety1213
@MissSweety1213 5 ай бұрын
Hamoma lassanai, hoda therimak 🎉
@Sandya-xo3co
@Sandya-xo3co 5 ай бұрын
දෙවැනියා me දවස්වල videyo akaka ennawa නේද asa yomanathanaka sinduwata dance කරනවා කහ sart akak adan
@sayuuudance1811
@sayuuudance1811 5 ай бұрын
oo odatha aiyh innoooo...❤😍
@prasadsampath7824
@prasadsampath7824 3 ай бұрын
Mama asai tveke ragapanna😊😊😊😊ane
@indumathiindu4137
@indumathiindu4137 5 ай бұрын
ඇත්තටම කිසිම කෙනෙක් ලස්සන නැහැ සාරංග ලස්සනයි සෙරටම වැඩිය
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 ай бұрын
👍
@virajwijayanayake9647
@virajwijayanayake9647 5 ай бұрын
Suba Aluthawrudak Wewa,Suba Pathum.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@user-bk4cm4dt8k
@user-bk4cm4dt8k 5 ай бұрын
1st නම් අවුල්... එයාට වඩා ලස්සන අය ගොඩක් හිටියා..😂
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 5 ай бұрын
S&D❤❤❤oyala denna enna tena supiri❤❤❤❤❤❤
@MaduWagawattaarachchi
@MaduWagawattaarachchi 5 ай бұрын
හරි කුමරියක් නැ ඇත්තටම පගාවට ඇදුරැමිකමිවලට තැන දුන්නා දන්නො දනිති...අවුරැදු කුමාරිය චන්දිමාල් ජයසිංහ⁣ගේ කලින් තරගයක 3 ස්ථානය ගත්ත කෙනෙක් එයාලගෙම කෙනෙක්ට කිරැල වැඩක් නැ තනිකරම මුල ඉදන් බොරැව
@malithpramodya1221
@malithpramodya1221 5 ай бұрын
Atta😂
@Sahasra714
@Sahasra714 5 ай бұрын
ගිය අවුරුද්දේත් ඒකමයි කලේ ඒවත් නිකන් නෙවෙයි deal
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 ай бұрын
👍
@MaduWagawattaarachchi
@MaduWagawattaarachchi 5 ай бұрын
Ow deal thamai me wene me girlt wada daksha aya hitiya
@Beautifulthings638
@Beautifulthings638 5 ай бұрын
අවුරුදු කුමරියන්ට වඩා තවමත් ලස්සනයි රෝසි සබීතායි. අවුරුදු කුමාරයන්ගෙන්නම් ඕදාත හංසක ලස්සනයි
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 5 ай бұрын
Hiru lassana wadak karsla dinai saranga ekata marama lassanai e wade
@kumudumalirm5484
@kumudumalirm5484 5 ай бұрын
මම නම් බැලුවේ අංක 9 ඕදාත හංසක නිසා...😊
@disnakodithuwakku9251
@disnakodithuwakku9251 5 ай бұрын
Me too...
@NishadiHarshani-uk7mj
@NishadiHarshani-uk7mj 5 ай бұрын
හෑපෝ එක කෙල්ලෙක් වත් ලස්සන නෑ . මේකප් විතරයි. අවුරුදු කුමාරිය කියන්නෙ ගැමිකම සුන්දරත්වය පිරුණු කෙනෙක්ට මිසක් මේකප් වලිම් පෙගුන උන් නෙමේ
@Sahasra714
@Sahasra714 5 ай бұрын
ඇත්ත බඩුවකට හොරට කලින් ඉදලාම ප්ලෑන්ක් කරලා දුන්නා
@imanu2083
@imanu2083 5 ай бұрын
එයාලගෙ ඉදිරි වෘත්තීමය ජීවතය ගැන හිතුවොත් මේකප් කියන්නෙ සාමාන්‍ය දෙයක්...ගැමිකම කියන දේ නම් දැන් නැතිම තරම්...අනික මේ ගැමිකම පෙන්නන කන්සෙප්ට් නෙමෙයි
@NishadiHarshani-uk7mj
@NishadiHarshani-uk7mj 5 ай бұрын
@@imanu2083 එහෙනම් නම දාන්න ඕනි මොඩර්න් අවුරුදු කුමාරි කියලා. මුන්ගෙ ලස්සන නෑ මේකප් නැත්තම්. මේකප් නාගෙන.මූන හේදුවහම බය වෙනවා එහෙම කරන උන්ට මුන් ලස්සනයි
@VimarshaNuwandiDinithi
@VimarshaNuwandiDinithi 5 ай бұрын
Good luck😍
@manojgunathilaka5674
@manojgunathilaka5674 5 ай бұрын
අඩේ ධනුශ්ක congratulations🎉🎊 machan
@sadeebro7447
@sadeebro7447 5 ай бұрын
❤❤
@Nokia-n4x
@Nokia-n4x 5 ай бұрын
රතු2..ට
@user-cr1by4cb1y
@user-cr1by4cb1y 5 ай бұрын
dinaksi ada lassanai .❤❤
@rushaniamarasinha3678
@rushaniamarasinha3678 4 ай бұрын
Girlslage 5, 8 thma godkma lassana ❤ 1st aurudu kumaraya nam superb 🎉 👌
@powerbutton6305
@powerbutton6305 5 ай бұрын
සාරංග දිනක්ෂි
@iptsons4546
@iptsons4546 5 ай бұрын
No5thami අවුරුදු kumara wenna tibbe ලස්සනයි දක්ෂතම lamayek
@chamindueranga8700
@chamindueranga8700 5 ай бұрын
Tiara ❤🎉
@rosedias3722
@rosedias3722 5 ай бұрын
Mama sachin dusheni baluwe❤❤
@RanjilathaRanjilatha
@RanjilathaRanjilatha 5 ай бұрын
❤❤❤❤❤❤❤👍
@ThilakaGovinna
@ThilakaGovinna 5 ай бұрын
❤❤❤
@nayomipriyadarshani8875
@nayomipriyadarshani8875 5 ай бұрын
Nilupuli❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 5 ай бұрын
හරිම ලස්සනට අපේ දීනා සාරංග වැඩසටහන මෙහෙයුවා.❤
@nimalsedar5513
@nimalsedar5513 5 ай бұрын
❤🧡💛💚💙💜
@dilkitharusha3611
@dilkitharusha3611 5 ай бұрын
Number 1 thamai aurudu kumari wenna one❤💐
@Daywithpranami
@Daywithpranami 5 ай бұрын
5 cute❤ 12 beauty🥺❤️
@user-cr1by4cb1y
@user-cr1by4cb1y 5 ай бұрын
Sachin duseni.❤❤
@ianddeducation
@ianddeducation 5 ай бұрын
Itn eka thamai lassnama aurudu kumariya.
@mgsmadhumalee325
@mgsmadhumalee325 5 ай бұрын
රෝසි මහත්මිය, සබීතා මහත්මිය, නලින් මහත්මයා තාමත් ලස්සනයි කඩවසම්.කාලෙකින් දැක්කේ දැක්කෙ ආදරෙයි හැමදාමත් ❤🌹
@KumaraWasantha-hx7hj
@KumaraWasantha-hx7hj 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉😮😊
@user-sx4de9xj9n
@user-sx4de9xj9n 5 ай бұрын
Sachin dushani nisamai baluwa
@user-xv3tf5wr4i
@user-xv3tf5wr4i 5 ай бұрын
Centigradz 🎉🎉
@tharushikumarage8245
@tharushikumarage8245 5 ай бұрын
තනූජි අක්කා නම් ලස්සනයි ❤😊
@hiruninavodya-lg1xn
@hiruninavodya-lg1xn 5 ай бұрын
anee dinakshi akki lassanata kara wadadatahana
@DiwyanjaliYasara
@DiwyanjaliYasara 5 ай бұрын
Congratulations all♥️
@upaliranjith8144
@upaliranjith8144 5 ай бұрын
එයා හිතලත් නැලූ 1වෙයි කියලා 😂😂😂
@Sahasra714
@Sahasra714 5 ай бұрын
Pauu eyaaaa😂
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 5 ай бұрын
මහනුවර ගම්පොල ❤
@Nishu-c7y
@Nishu-c7y 5 ай бұрын
Mokkuda bn me thorala tynne.mulin mulin kochchr lssana hoda kello kollo hitiyd.hiru nam pissu thmai.gu goda😂😂😂😂
@nadeesha9635
@nadeesha9635 5 ай бұрын
Tharuka lassanata dance krnnat bh,side open tibba n lassanaii
@KushaniMadushika
@KushaniMadushika 5 ай бұрын
සාරන්ග දිනක්ශි හරිම ලස්සනයි.
@petricpiyoni3206
@petricpiyoni3206 5 ай бұрын
2 tamai lassana
@SanduniNisansala-qz5hj
@SanduniNisansala-qz5hj 5 ай бұрын
1,2,3 Dunn thagi nam anthimai....😂2.50 uparima Dunne....😂
@tharakathara1152
@tharakathara1152 5 ай бұрын
1:39:25
@tharakathara1152
@tharakathara1152 5 ай бұрын
@tharakathara1152
@tharakathara1152 5 ай бұрын
1:39:56
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН
Derana Avurudu with Stars | Avurudu Special |  13th April 2024
1:11:38
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН