KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
DJ Ara & Pasbara | බඩ අල්ලං හිනාවෙන්න
20:02
Hiru FM - DJ Ara & Pasbara Who's Speaking - CCTV
4:38
黑的奸计得逞 #古风
00:24
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Triple kill😹
00:18
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
Hiru FM DJ Ara & Pasbara Who's Speaking | ඒක බාර්..! ඒක බාර්..!
Рет қаралды 387,442
Facebook
Twitter
Жүктеу
1
Жазылу 383 М.
Hiru FM
Күн бұрын
Пікірлер: 635
@dulmichamodya6057
3 жыл бұрын
පැස්බරා මේ කරන්නෙ හිනස්සල මරන්න හදන කූට උපක්‍රමයක්😂😂පැස්බරාගෙ කට හඩත් නිකන් ශශීගෙ කටහඩ වගේමයි😁😂😂
@mr.s9424
3 жыл бұрын
අඩෝ ඇත්තටම බන් 😂😂
@hdbkids6826
3 жыл бұрын
ශෂීගේ voice ඊටත් වැඩිය හොදයි. මාරම voice එකක්
@travalvlog9565
3 жыл бұрын
😁😁😁😁😂😂😂
@sachinimesh
3 жыл бұрын
Ade athal
@nabeshadesilva7824
3 жыл бұрын
අඩේ ඔව් නේ
@sanathwijethunga4039
3 жыл бұрын
අනේ පැස්... ඔයත් එකක් කරන්න වස්තු... ජංගි නංගිගේ කටහඩමයි... ඔයා නම් අපිව දවසක හිනස්සල මරනවා... ආදරෙයි ගොඩක්... බුදුසරණයි
@ටිංටිං-ඞ8න
3 жыл бұрын
දිස්නා අක්කා නෑ තමයි, එයා පට්ට. ඒත් මේ පැස් උනත් නරක නෑනෙ. එයාගෙ හැකියාවත් ගොඩක් හොදයි. දෙන්නටම මම නම් ආසයි.!
@jayanthamanoj5461
3 жыл бұрын
පට්ට පැස්බරෝ..ශශිත් ඔයත් දෙන්නම කරන්නෙ අපිව හිනස්සන එක.ඉතින් ඒක වැරදි නැ ඉලග මොහොත අපි මැරෙයිද දන්නෙ නැ කාටවත් කරදරයක් නැතුව අපිව හිනස්සන එකට තැන්ක්ස්.
@techbyme11
3 жыл бұрын
ඒක බාර් ගිය දුරක්..😂😂😂😂සියලුම සදරුලට උපහාරයක්ම වේවා...😂😂
@deepalsenawirathna6729
3 жыл бұрын
upaharayakma wewa.sanduru
@sandaruhasintha7552
2 жыл бұрын
ඔව් බන් කොහේවත් යන්න විදියක් නෑ 😂😂😂😂
@Hasa0020
3 жыл бұрын
කොහොමද අනේ එක එක විදිහට කටහඬ වෙනස් කරලා කතා කරන්නේ අක්කී ඔයා ........ මරු අනේ 😍😍😍❤️😁👍
@kavindudilhara5203
3 жыл бұрын
අඩෝ..... ලණුවක් නැද්ද ...ලණුවක් 🤣🤣🤣🤣 වකුගඩු දෙක හැලුනා ඕයී.....පට්ට.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤❤❤❤❤
@kithminihansika9398
3 жыл бұрын
😪😂
@anjulamaheshi5246
3 жыл бұрын
😹😹😹😹😹😹🤣🤣
@slnormallife.8151
3 жыл бұрын
අම්මො බන්😂
@nadeekasewwandi6881
3 жыл бұрын
අම්මෝ 😂
@cityboy1189
3 жыл бұрын
😂
@nuwansampath8706
3 жыл бұрын
යකෝ බලාගෙන ගියාම ශශී නෙමෙයි හොදටම කරලා තියෙන්නෙ 😂😂😂. GJ අරා ඇන්ඩ් පැස්බරානේ 😂😂😂
@shehanrandika722
3 жыл бұрын
සදරු තමා හොදටම කරේ...🤣🤣🤣
@slelectrician5240
3 жыл бұрын
සදරු ඔබ ඉවරයි
@sadharulokuliyanage176
3 жыл бұрын
😂😂😂😂
@dinushiyashoda9602
3 жыл бұрын
අපොයි අර ගෙදර කොල්ලා.. තාම ජීවත් වෙනවද දන්නෑ..😂
@hansajanilupul4228
3 жыл бұрын
ශශී නිශාදි දැන් විහිලුවක් වෙලා ඉවරයි.
@sdwckavee7497
3 жыл бұрын
විහිලුවක් උනත් fb නැති අය youtube එකෙන් අඳුර ගත්තා.....youtube නැති අය fb එකෙන් අඳුර ගත්තා.....ඒ දෙකම නැති අය tv එකෙන් දැන ගත්තා... 🤣🤣 මුන් ඔක්කොම කරේ ඒකිව තවත් ප්‍රසිද්ද කරන එක ..මම ඉස්සර ඉඳලම ඒකිගෙ live බැලුවා... ඉස්සර වුනාඩි 5 කට 10 සරයයි හම්බුනෙ stars ... පස්සෙ එක එක fb pages වලින් hit කරාට පස්සෙ තමා තප්පරෙන් තප්පරේට stars හම්බෙන්නේ...😅🤣
@sampabro4654
3 жыл бұрын
@@sdwckavee7497 unba Hari ban ape un akita udauw karana aka tamai kare
@Sankajayashansrilanka
3 жыл бұрын
අම්මෝ දෙයියනේ පිස්සු හැදෙනවා❤️❤️❤️❤️. අම්මො අර කොල්ලත්.... 👌❤️
@sachinifernando3568
3 жыл бұрын
මේ ලෝකෙ ඉන්න සදරුලා හැමෝටම හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.....! ❤️
@sldinu294
3 жыл бұрын
😹
@tharunethara3718
3 жыл бұрын
😂😂😂😂😂Sadaru ....Obatai Me Aradana......😁😁😁🤣🤣🤣🤣
@sachinifernando3568
3 жыл бұрын
@@tharunethara3718 😂
@tharunethara3718
3 жыл бұрын
@@sachinifernando3568 Sdarula Pawneee🤣🤣🤣
@krishshan130
3 жыл бұрын
😂😂😂
@allpcgamersl1092
3 жыл бұрын
සඳරුල බේතකට වත් හොයන්න නැහැ බං 💔💔💔💔💔💔🤣🤣🤣🤣
@deadman8079
3 жыл бұрын
Sadaru left bro
@ganeshawijerathna8487
3 жыл бұрын
බුදු අම්මෝ...akki oy thama හොඳටම කලෙ
@vishwafernando1711
3 жыл бұрын
සදරැ ඔයා නම් සාපයක්😂😂😂
@manuranaproduction8308
3 жыл бұрын
😂
@nethuliranasinghe7641
3 жыл бұрын
බුදාම්මෝ තරුෂි අක්කි 😂
@ashayadubai7534
3 жыл бұрын
පැස්බරා මරුනෙ ❤️❤️❤️😘😘😘😘
@cricketwitheranga
3 жыл бұрын
මාව subscribe kerla සප් එකක් දෙන්න
@mr.s9424
3 жыл бұрын
සදරු,ශෂී දැන් ප්‍රසිද්ධ වැඩියි දැන් 😂😂
@sanidusathsara..5204
3 жыл бұрын
ඔයා තමා හොදටම කලේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@pizzamaker095
3 жыл бұрын
😂😂😂😂😂 යකෝ ඕම කරන්ඩ එපා.......😂😂😂😂 හිනා කල මැරෙනවා........😂😂
@hasikadilan1838
3 жыл бұрын
නියම වැඩක් වැදියන් ඩෝං ගාලා, ඔහොම යං එල...එල..
@shaanugc1660
3 жыл бұрын
අනේ අපිට ඉන්න දීපම් අක්කෙ ..:|❤️💪🙏👑✋🙋
@shaanugc1660
3 жыл бұрын
@@tharunethara3718 හපොයි මන් ඔයාටත් බැනලද?🙏😪
@shaanugc1660
3 жыл бұрын
@@tharunethara3718 අකීරා...✋ මන් හව්ලෙ ෂානු තාමත් ඒමයි ..nice to meet you! anything to say, right?🙏💪
@shaanugc1660
3 жыл бұрын
@@tharunethara3718 නෑනි . WHATAPP inne yalu annekai . Oya jale nAththe Ayi ?
@shaanugc1660
3 жыл бұрын
@@tharunethara3718 ❤️love it ...🤤 අම්මෝ......
@shaanugc1660
3 жыл бұрын
@@tharunethara3718 you're a real spit fire and that's exactly what we like on this site cc!
@slzerocomedyicon3363
3 жыл бұрын
සියලුම සදරැ අයියලාට ඒක බාර් තුලින් උපහාරයක්ම වේවා, ජය වේවා, සදරැ, දිගටම තරැ දීපන්, අරකිගේ රෙද්ද ගැලවිලා හුලගට ගැලව්ලා විසි වේලා, යන්නම, පින් හොදේ......ඒක බාර්🤣🤣🤣😜
@sandaruvlogs
2 жыл бұрын
😂😂
@windy5483
3 жыл бұрын
Ammapaa eka maru aah ...😂😂👌.. තින්කිවු ... ලවුයූ.... ummmmmmmmmch 🤭🤭🤭😘hiru...fm
@saumyasewwandi2968
3 жыл бұрын
කොලපාට නිල්පාට කහපාට😂😂😂😂😂හම්මෝ..සදරුනම් සාපයක් දැන්...ඔයා මරු අනේ🙂ඒකබාර්😂😂😂😂😂😂
@nilanthi22nila93
3 жыл бұрын
සදරු කියලා නම් තියෙන අයට දැන් වහා කන්න හිතිලා ඇති යකූ😂😂😂😂😂😂😂😂😂😂😂😂 අම්මෝ සදරුලාට වෙච්චි දෙයක් 😂😂😂
@sandaruvlogs
2 жыл бұрын
Ammmooooo ow... 😂😂😂
@rasikaherath4120
3 жыл бұрын
අයියාගේ නම එක බර් අනේ 🤣😜😅😆😂👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@janakawikramasingha8062
3 жыл бұрын
පැස්බරා තමයි හොදටම කලේ😜
@petfish8290
3 жыл бұрын
යකෝ ශෂි කැලේ😂
@geethakumarasinghe7675
3 жыл бұрын
සියලුම සදරු අයියලාට දෙවි පිහිටයි!!!
@nirmanifernando2383
3 жыл бұрын
සදරු නම් තියෙන අයට දෙවි පිහිටයි 🙏😂
@sandaruvlogs
2 жыл бұрын
Ow affa... 😂
@chiranthichamini2211
3 жыл бұрын
Shashi nishadi should be given opportunity to use her talent in a proper way . shashi nishadi has similir voice to pasbara..
@nvproduction6740
3 жыл бұрын
අම්බෝ පිට උගුරෙත් ගියා ඕයි හිනාවෙලා 😂😂😂
@shanu6007
3 жыл бұрын
අම්මෝ ශශී නිශාදි කැලේ 😂😂😂
@darrenaronofsky6868
3 жыл бұрын
ශෝටවල් නෙවෙයි ජංගි...ජංගි 😃
@sachinifernando3568
3 жыл бұрын
😅😅
@tharidu6792
3 жыл бұрын
නෑ බං ෂෝටවල් ඔය ජංගිය ඔච්චර දිග නෑ
@mr.s9424
3 жыл бұрын
😂😂😂😂
@dewminanaword4615
3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@rathnayak7155
2 жыл бұрын
ශෝටවලුයි ජංගියි අදුරන්නේ නැති උබලා මෙතන ආතල් දෙන්න එපා බන් 🤣🤣🤣😂
@himantharaofficial9676
3 жыл бұрын
අම්මො පැස්බරා උබනම් මනුස්සයෙක් වෙන්න බෑ 🤣🤣🤣🤣🤣
@ruwanpremal9148
3 жыл бұрын
නියමයි තව එකක් ඔනි අපිට එ ලගට ජාතියන්තරෙට යන්නෙ ඔයා...
@kmbklpoiu5690
3 жыл бұрын
අම්මෝ පැස්..... මට නම් බෑ... ඔයාට කොහෙන්ද අනේ වචන එන්නේ...(මැරිලත් පැය තුනක් ආදරේ) මරු ..
@dasunkanchana2011
3 жыл бұрын
සදරු කියල නම් තියෙන උන් මේ ටිකේ කොහොම ඉන්නවද මන්දා
@deshanhasaranga5844
3 жыл бұрын
යකෝ මේ තෙලිජ්ජ විල හැලප කෙල්ල මුලු රටම ඒකි ගැන කතා කෙරෙව්වනෙ.tv fm වල මේකි නිකන් promote වෙනව.හැබැයි මේ අක්ක නම් මරු ඈ
@kaumadimadurya
3 жыл бұрын
මැරිලත් පැය 3ක් යනකම් ආදරෙයි සඳරූ අයියාහ් 😂
@sanduart6995
2 жыл бұрын
පැස්..එ් හඩ කැවීම නම් excellent..ඔයා නම් මාර දක්ෂයි !!!
@anuradhawickramasinghe6585
3 жыл бұрын
පට්ට බොරින්. වල් කතා කියලා උඩට එන්න බැ බං. රියල් පැස්ගේ වචනෙන් වචනෙට හිනා යනවා.
@purplesline9098
3 жыл бұрын
දෙගොල්ලොම dublicate ...හිරු director තමා original
@jeewanthiwijesingha8822
3 жыл бұрын
ඒක බාර්😂🤭😋
@gamingnikka5562
3 жыл бұрын
හිරුත් ලේසි නෑ😂😂💪
@4nky2oo2
3 жыл бұрын
යකො එක😂😂
@anthuriumworld6193
3 жыл бұрын
අම්මෝ, මේවන ආතල් කියන්නෙ😄😄😄😄
@sasabwickramasinghe5868
3 жыл бұрын
ලමයෙක්ටවත් සඳරු කියලා දාන්න හොඳ නැහැ 😂
@maari5011
2 жыл бұрын
Ou aaaa😂😂😂😂😂😂💔
@thilinamadubashana8372
3 жыл бұрын
පැස්බ.. ඔයා නියමයි ..😘😘😘😘❤️❤️❤️❤️
@opsthero
3 жыл бұрын
එකනම් දී ලා අඩේ න්නම..
@dilanijayakody8212
3 жыл бұрын
Oya nam අනුකරණය karanna harima daksai හිනා ගිහින් මැරෙන්න yanne appa...😍😍😍
@SHAN-un8vr
3 жыл бұрын
අයියෝ සදරු උබ නම් සාපයක් 😂
@Geththa
3 жыл бұрын
ඉදිරියට මවු පදවියට එන්න ඉන්න දැනට ඉන්න කෙල්ලො ඉස්සරහට සඳරු කියන නම ලංකාවෙන්ම තුරන් කරලා දානවා නිසැකයි.. හම්බෙන ලමයට සඳරු කියලනම් දානඑකක් නැහැ 😂😂😂😂😂😂 සඳරු කරපු හරියක් 🤦🤦🤦😂😂
@sachininisansala4701
3 жыл бұрын
අනේ පැස්බරා ඔයානම් මරු අනේ තව ට්කෙන් හුස්මත් හිරවෙනවා හිනාවෙලා 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@surajonline8197
3 жыл бұрын
Hapoi.....adee pasbara hodai wage patholeta wada.....oya thamai hodatama kare.....ඒක බාර්..........පැස්.....කවුද ශෝටෙ පාට බලන්නේ😁😁😁😁😁
@sudassithero3610
3 жыл бұрын
😂Hapoi shaantha.❤️ 😮 Gamer girl dakkoth waha kanawa.😂
@tharukaruwanpathirana5498
3 жыл бұрын
සාදුත් බලන ඒවා
@sudassithero3610
3 жыл бұрын
@@tharukaruwanpathirana5498 😁nikan balanna hithuna🤪 wadiya hithanna epa ok.😀
@tharukaruwanpathirana5498
3 жыл бұрын
@@sudassithero3610 නෑනෑ😁😁
@--AS--
3 жыл бұрын
දිස්න හිටියනම්😥
@diliniwarnakulasooriya2726
3 жыл бұрын
පැස් තමා හොදටම කලේ😂😂
@lakithshane709
3 жыл бұрын
අම්මෝ ඒකනම් ඇබරෙන්න දීලා තියෙනවා 🤣🤣🤣
@pasindudilanka8699
2 жыл бұрын
ශශී නිශාදිට නිවන් සුව ☝😁
@cricdose99
3 жыл бұрын
😂අඩෝ මෙව්වා නඩු යන වැඩ
@shashikadilrukshiperera8727
2 жыл бұрын
Sadaru aiya left😂😂😂😂😂ammooo pas akkiyo oya nm apewa hinassala maranawa😂😂😂
@hmcherath2902
3 жыл бұрын
දිස්නා එක්ක හැරෙන්නවත් බෑ.
@ChandikaBeligetamulla
3 жыл бұрын
true
@epiclk6706
3 жыл бұрын
Siraama bn
@beecreative894
3 жыл бұрын
Ammapa ban 😂
@gayanishu5888
3 жыл бұрын
Aniwa mun copy karanne...
@dilekawhooldesign7019
3 жыл бұрын
Ou ..
@niroshi8999
3 жыл бұрын
මෙකිද හිරු..එකෙ ඉන්නේ..මෙකිගෙ එවාටද අපි මෙච්චර දවසක් හිනා වෙව් වෙව්.ඇහැවුවෙ...නොදකින්..හිරු ආයතනයටත් ලැජ්ජායි....🙈🙈🙈🙈🙈🙈
@niroshi8999
3 жыл бұрын
@Kasun Thiwanka ehenam
@sunethradasanayaka2155
3 жыл бұрын
Me niwedikawa e kellawa bite karanne
@isurumadusanka7512
3 жыл бұрын
@Kasun Thiwanka නැ බං මෙ කෙල්ල මෙ වැඩෙ පටං අරගත්දි ඔය තරු කෙල්ල ඉපදිලත් නැ 🤣
@mahindajayarathne9104
3 жыл бұрын
Eki meki kiyanna epa eya hodata karanawa
@isurumadusanka7512
3 жыл бұрын
එයා තමයි හොදටම කෙරේ 🤣
@wekramaseresenaseresena37
3 жыл бұрын
Oyala dennanam pasta supiri api le tika pirisidu karaganba niyama program eka ara pasbaraa niyamai disna oll the best
@sapunirathnayake9875
3 жыл бұрын
අම්මෝ පැස්බරා ඔයා🤣🤣🤣🤣🤣🤣
@imashiranasinghe5472
3 жыл бұрын
ඒක බාර් කලු ෂෝට 😂😂😂
@namesk6086
3 жыл бұрын
ඉන්දියාවේ මැණිකේ මගේ හිතේ ගියා ලංකාවේ eka bar ගියා 😉
@-amuthuaathal9097
3 жыл бұрын
සදරු අයියා උබ ඉවරයි
@namesh_thilanga
3 жыл бұрын
කොච්චර දැගලුව්ත් original ara පැස්බරා wennama be Sorry 🍂🌸💕
@dhananjayasandaruwan4599
3 жыл бұрын
Sirawatama
@rajithadissanayake8227
3 жыл бұрын
Ehenam wena ekkenekda me
@purplesline9098
3 жыл бұрын
දෙගොල්ලොම dublicate ...හිරු director තමා original
@deshanranavira1471
Жыл бұрын
අම්මෝ හිනා කාලා මැරෙනවා අම්මෝ😜 😂😂😂
@feliciawiman4350
Жыл бұрын
Iam so happy to her your program
@pathumperera8052
3 жыл бұрын
Hmo yako dawase athal eka..🤣🤣
@reshadishani7291
3 жыл бұрын
🤣🤣🤣🤣🤣...පාට පාට ංගි වලට තරු 50 ගානේ...🤭🤭🤭🤭🤭
@ArunaNamal
3 жыл бұрын
කොපිකල හැක සමකල නොහැක 😁
@mr.s9424
3 жыл бұрын
ශෂී නිශාදිගෙ කටහඩ වගේමයි බන් 😂😂
@shehanPremarathne
2 жыл бұрын
Ne e kella wagemai.. 😅👌
@89guy11
3 жыл бұрын
යකෝ බාර් එකක් ගියපු දුරක් 😁😁😁
@wekramaseresenaseresena37
3 жыл бұрын
Disna oyanam supiri api hamadama ahanawa niyamai dennatama suba patanawa apita oyala denna ona hamadatama
@miusic390
3 жыл бұрын
මට බෑ😂 බොක්කත් එක්ක අැබරුණා 😂😂 ඒ
@user-jf7gq9gg2k
3 жыл бұрын
I wish Sandaru and Sashi would see this 😅🥰
@user-jf7gq9gg2k
3 жыл бұрын
@THISUL WICKRAMARACHCHI I guess😄😊💜
@dilshanmadhukaperera7903
3 жыл бұрын
මේව බලල නෙගටිව් උන්ටත් හුස්ම හිර වෙනවා.... බුදාම්භෝ 😂😂😂😂😂😂හැබයි අර මුල් කටහඩ නං අහල පුරුදුයි.... 🤔
@nilminibasnayaka372
3 жыл бұрын
අම්මොහ් .ඒකහ්..😂😂
@tharushadilantha9217
3 жыл бұрын
හම්මෝඔ පැස්බරා😂😂
@user-jf7gq9gg2k
3 жыл бұрын
Stunning 🤩😅😁🥰
@amilagamlath4015
3 жыл бұрын
වසලා හමාරයි.....🤣🤣🤣
@gome1565
3 жыл бұрын
අම්බෝ එක
@snmex6649
3 жыл бұрын
සදරැ කරපු හරියක්
@tamasha4
3 жыл бұрын
අම්මෝ ඒක...🤣🤣🤣
@maheshtravellogs9244
3 жыл бұрын
ඔයාලත් ඒ ගොඩටම වැටුනනේ ඉතින් 😂
@ruwaniwasana9529
3 жыл бұрын
අනෙ අම්බෝ ඒ කටහඬමයි බොලේ 😂😂😂
@Amila9082
3 жыл бұрын
සුපිරි පැස්බරා Love u ❤️👍 ummmmaahhhh
@LimitsInfinity
3 жыл бұрын
ලයික් කරාන්න..ශෙයාර් කරාන්න...😅අඩේ පැස්...❤️
@methsa2741
3 жыл бұрын
අම්මෝ 😂😂😂😂😂😂😂😂😂
@nawoogunasekara4722
3 жыл бұрын
Mee ඔය ශෂි ලමයටත් හිරු fm එකෙන් ජොබ් එකක් දෙන්නකො 😂😂🤭
@sandaruwanmadusanka455
3 жыл бұрын
සදරුවන් කියන නමක් තියෙන මං 😭😭😭😭
@windy5483
3 жыл бұрын
😂😂😂😂😂🤭👌
@sachinifernando3568
3 жыл бұрын
😅😅ජය වේවා
@manjulaamarasena9086
3 жыл бұрын
ආ.... ඔයා තමයි සදරු අයියා. අනේ... ආ.. දරෙයි ලව් යූ උම්මා.... මං තොට තරු විසි වෙන්න දෙනවා සදරු අය්යා... හුටා..
@surangarathnayake5340
3 жыл бұрын
😂😂
@allpcgamersl1092
3 жыл бұрын
සඳරු 💔💔💔💔💔💔
@madangavideeshanavaratne4123
3 жыл бұрын
Budu ammooooooo! Mama left
@sandayasandya159
3 жыл бұрын
ඒකබාර්😜😂😅🤣🤣🤣
@dabalaproductions-1317
3 жыл бұрын
අම්මෝ යකෝ 😂😂😂😂
@tikkatv_kasun_kavishancom
3 жыл бұрын
Meka balana kattiya ape peththatath avilla 1k Yanna podi udauvak denna plzzz ❤️❤️🥺
@dulanishehara5499
3 жыл бұрын
අම්මෝ පට්ට oya කෙල්ලේ ❤❤❤උම්මආහ්හ්
@sumalpathirana6561
3 жыл бұрын
Ammooo ඒක බාර් වැලලියන් කෙල්ලෙ උඹ..තොට පාරට බහින්න පුලුවන්ද නංගි..😃😃😆🤣🤣🤣
20:02
DJ Ara & Pasbara | බඩ අල්ලං හිනාවෙන්න
Neerogi
Рет қаралды 68 М.
4:38
Hiru FM - DJ Ara & Pasbara Who's Speaking - CCTV
Hiru FM
Рет қаралды 53 М.
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 30 МЛН
00:20
Seja Gentil com os Pequenos Animais 😿
Los Wagners
Рет қаралды 89 МЛН
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 16 МЛН
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 35 МЛН
14:42
@SiyathaFM MORNING SHOW - 2020 02 14 | අරවින්ද වැලන්ටයින් සමරපු අමුතුම විදිහ මෙන්න
Siyatha FM
Рет қаралды 441 М.
51:31
DJ Ara & Pasbara Who's Speaking 07
Siwsatha TV
Рет қаралды 187 М.
4:34
Hiru FM DJ Ara & Pasbara Who's Speaking | මහා කොරෝනා වන්දනාව
Hiru FM
Рет қаралды 42 М.
12:39
Comedy FM SHOW 2024 01 09 | වැල් පාලමෙන් ආවා විතරයි පුතා
Siyatha Tick Tock
Рет қаралды 98 М.
4:42
Hiru FM - DJ Ara & Pasbara Who's Speaking
Hiru FM
Рет қаралды 124 М.
1:03:31
පැයක් පුරා බඩ පැලෙන්න හීනා වෙන්න 12 | HIRU FM PATI ROLL
VIDEO SHOW
Рет қаралды 49 М.
4:06
Hiru FM DJ Ara & Pasbara Who's Speaking | ඉංග්රීසි ටීච
Hiru FM
Рет қаралды 58 М.
5:14
Hiru FM DJ Ara & Pasbara Who's Speaking | කිචීගේ පූසා
Hiru FM
Рет қаралды 89 М.
43:49
අනුර මොණරාගලදී කළ කතාව - Anura Monaragala 4 - 11
Sri Nimal Padmakumara
Рет қаралды 11 М.
29:46
Siyatha FM Morning Show -2023 05 04 | Part 1 සාක්කුවෙන් පේන්න එල්ලන දොරේ යතුර
Siyatha FM - Morning Show
Рет қаралды 132 М.
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 30 МЛН