HIRU MEGA BLAST 🔥💥 | 26th ANNIVERSARY CELEBRATION | FLASHBACK | WEERAVILA | 2024-07-13

  Рет қаралды 1,056,291

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

HIRU MEGA BLAST 🔥💥 | 26th ANNIVERSARY CELEBRATION | FLASHBACK | WEERAVILA | 2024-07-13
ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය 🔥
තිස්සමහාරාම වීරවිල NLDB ක්‍රිඩාංගණයේ සිට සජීවීව!
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #hirutvdigital #hirutvsrilanka #HiruDigital #HiruTV #HiruFm #26thAnniversary #HiruTV #hirumegablast #thissamaharama #weeravila #flashback #bathiyaandsanthush #NadeemalPerera #SanjeewLonliyes #Wasthi #Dineshgamage #SashikaNisansala #KaizerKaiz #Namaludugama #AsangaPriyamanthaPeiris #AsanthaPeiris #RoshanFernando #flashback #music #bandshow #hirumegablst #trendingnow #megablast2024

Пікірлер: 2 000
@dhananjayaonline6034
@dhananjayaonline6034 2 ай бұрын
*FLASHBACK* 06:48 - ලඳේ (රොෂාන්) 12:00 - මනාලි Medley 18:26 - වසන්ත කාලෙට Nonstop 23:05 - ජෝති Nonstop (කිංස්ලි) 27:08 - කටුත් කකා *Sanjeew Lonliyes* 39:32 - කවුරු කොහොම කිව්වත් 43:28 - යකඩ මනමාලි 49:20 - පිටකවරේ (අමු සිංදුව) 52:51 - මගේ Sweety කෙල්ල *Asanga Priyamantha & Asantha Peiris* 01:03:26 - කවියක් වී 01:07:05 - නුපුරුදු ඔබ දුටු 01:10:45 - පුංචි හැඩකාරියේ 01:14:00 - ආදරෙයි මං 01:17:40 - දීපාවලි දාට *Sashika Nisansala* 01:24:02 - චන්ද්‍රා පායන්න 01:27:50 - මල්සර හී සරින් 01:30:13 - සඳ රෑට රෑට 01:34:29 - සඳේ කැලුම්,කිරි වෙහෙරට Nonstop *Namal Udugama* 01:42:40 - අප හමුවීම 01:46:23 - සිහින මලෙහි 01:50:00 - පෙම් සිහිනේ 01:54:07 - මේ මල් පාර දිගේ *Wasthi (Anushka & Dulaj)* 02:02:28 - මේක නම් පිස්සුවක් 02:06:23 - මන්දාරම් කතාවේ 02:10:48 - බොම්බේ මොටයි 02:14:19 - යමි පයින් යමි *Dinesh & Kaizer* 02:22:50 - නෑසුනා 02:27:13 - සෙංකඩගල නුවරට 02:31:20 - වෙරළු මල් 02:35:28 -මල කඩ කඩ *Nadeemal Perera* 02:42:37 - සඳ මිදුලට 02:46:20 - ආයේ ඒ කාලේ 02:49:56 -නුරා වසන්තේ 02:54:44 -සඳ සීත ගේන *BnS* 03:02:07 - රන් කුරහන් මල 03:06:02 - ලබැඳි කොමළියා 03:09:30 - හිත වාවන්නේම නෑ 03:14:16 - උන්මාද ප්‍රේම ගීය 03:18:45 - සිරි සංඝබෝධි 03:22:05 - ඔයා මගේ නම් *FLASHBACK* 03:30:03 - අන්තිම සටනේ
@sameeramusic685
@sameeramusic685 2 ай бұрын
Tnx ❤
@MadhawaHarshamal
@MadhawaHarshamal 2 ай бұрын
@yasinduchanaka4726
@yasinduchanaka4726 2 ай бұрын
Thnqq mchn❤
@user-ec2zv8kn7s
@user-ec2zv8kn7s 2 ай бұрын
ස්තූතියි ❤❤❤❤
@warunadissnayke8896
@warunadissnayke8896 2 ай бұрын
18:42 කොහොමද චාල්ස්ගේ වැඩ කෑල්ල 🥺❤
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 2 ай бұрын
මේ දැන් ගෙදර ආවෙ මොනව කියන්නද මෙගා බ්ලාස්ට් නම් පිස්සුවක් බන් පිස්සුවක්ම තමයි සුපිරි ෆන් එකක් ගත්ත කාලෙකට පස්සෙ ස්තූති හිරු ආදරෙයි😘❤
@Mostpopular3374
@Mostpopular3374 Ай бұрын
l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@rashmaikaheshan7171
@rashmaikaheshan7171 Ай бұрын
Sethum sethvidU
@rashmaikaheshan7171
@rashmaikaheshan7171 Ай бұрын
Sethum sethvidu
@rashmaikaheshan7171
@rashmaikaheshan7171 Ай бұрын
සෙතුම් සෙත්විදු
@rashmaikaheshan7171
@rashmaikaheshan7171 Ай бұрын
Sethumsethvidu
@binukalakmal4529
@binukalakmal4529 2 ай бұрын
යකෝ කීබෝඩ් ගහන එවුනුත් දැක්කා මෙහෙම කීබෝඩ් නලවන එකෙක් දැක්කමයි පට්ට වැඩ්ඩෙක් ❤❤❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 2 ай бұрын
😊❤ කොහොමද අසන්ග ප්‍රියමන්තගෙ සින්දුවලට ගැහිල්ල...
@binukalakmal4529
@binukalakmal4529 Ай бұрын
@@UseA2V0A0C7VBro 👌👌
@PasinduAbishek1229
@PasinduAbishek1229 Ай бұрын
දීපාවලී දාට සිංදුවට වැනුවා වැනිල්ලක් 💓🎧🔥👌
@binukalakmal4529
@binukalakmal4529 Ай бұрын
@@PasinduAbishek1229 කියලා වැඩක් නෑ බන්
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
දිනේශ් කියන්නෙ කොහොමත් වැඩ්ඩ ❤️
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 Ай бұрын
නුරා වසන්තේ relase වෙලා ගතවුනු අවුරුදු 6ටම අහපු හොදම backing එක ❤
@shegiofficial7939
@shegiofficial7939 Ай бұрын
හිරු මෙගාබ්ලාස් වලට ෆෑල්ශ් බෑක් සෙට් උනාම ගින්දරයි පුලුනුයි වගේ සුපිරියක් තමයි 🫶❤️
@PekkaPekka-o9f
@PekkaPekka-o9f 2 ай бұрын
ඉස්කෝලෙ යනකාලේ ඉදලම flashbackලට ආදරෙයි, තවමත් ඒ රස අඩු වෙලා නෑ.එන්න එන්නම රස වැඩි වෙනවා ❤
@YureshaLakshani-j5d
@YureshaLakshani-j5d 2 ай бұрын
Yes
@SLWarnatv
@SLWarnatv 2 ай бұрын
මමත් ..😍
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 Ай бұрын
අපිත් ❤️👍
@nishaperera1671
@nishaperera1671 Ай бұрын
මමත්
@user-my1tg3qr5d
@user-my1tg3qr5d Ай бұрын
මාත් 2006 වගේ ඉදලා එතකොට මම 6
@SachinThilina-j1k
@SachinThilina-j1k 2 ай бұрын
දිපාවලිදාට ❤ මුන්නං මිනිස්සු වෙන්නබැ... ගහනවා කියලා ඔහොමත් ගහානවද මං අහන්නෙ 😐
@PasinduAbishek1229
@PasinduAbishek1229 Ай бұрын
#_DD🔥💓👌
@sachinthadarshan4695
@sachinthadarshan4695 2 ай бұрын
නාමල් උඩුගම,ආත්මාලියනගේ,චන්දන ලියනආරච්චි,ප්‍රින්ස් උදය ප්‍රියන්ත විදින්න අහන්න සිංදු දුන්න අපේ අවසන් පුරුක් ටික.❤❤❤❤🥰🥰
@JesikaRFernando-nb7kl
@JesikaRFernando-nb7kl Ай бұрын
එදා වගේම තාමත් රණවිරුවන් සිහිකරන flashback ❤
@SRsrilanka
@SRsrilanka Ай бұрын
,,හෙට උදේට වැඩ ගොඩ ගැහිලා නිදිමරාගෙන බලනවා මේ ,,,☺️☺️☺️නියමයි ,,,,හැමොටම තැන්ක්ස් අසoග සර් 👍👍👍👍😘😘😘 කුවෙට් සිට 👍
@dularanethsara
@dularanethsara 2 ай бұрын
මේකෙ ගැහුව සුපිරිම සිංදු සෙට් එක අසංග ප්‍රියමන්තගෙ සිංදු ටික❤..ඊලග පාරවත් මේ වගේ artistsලව වැඩිපුර දාන්න..ගිරිය යටින් කෑගහන උන්නම් එපා ප්ලීස්👍.කවුරු මොනවා කිව්වත් ලංකාවෙ number #1 music Band එක Flashback🙌❤️
@dasunsankalpa246
@dasunsankalpa246 2 ай бұрын
Plz wasthi nm epa😂
@gayanmadusanka8857
@gayanmadusanka8857 2 ай бұрын
Ekenma 💥 ❤
@Sa_nta_1
@Sa_nta_1 Ай бұрын
​@@dasunsankalpa246බණ අහපන් එහෙනම් 😂
@dasunsankalpa246
@dasunsankalpa246 Ай бұрын
@@Sa_nta_1 wasthi jarawak bn appiriyay
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
අනිවාරෙන්ම චාමර වීරසිංහ,දමිත් අසංක අනිවාරෙන්ම ඕනේ ඊලග පාර ❤️
@sahandinuth8635
@sahandinuth8635 2 ай бұрын
කවියක් වී තොල් පෙති මත සිංදුව සැපටම දෙනෝ 🥺❤️❤️❤️❤️❤️❤️
@GK_tinu
@GK_tinu 2 ай бұрын
Flashback ලාගේ timing, players ලගේ chemistry එක එහෙමනම් තිතට👍👌
@KasunSamarasinghe-rs8hw
@KasunSamarasinghe-rs8hw 2 ай бұрын
Flashback කියන්නේ ශ්‍රී ලංකාව ට th.. අනාගතේ මුළු ලෝකෙටම පිස්සුවක් වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.. අපේ රටට ආඩම්බරයක්.... 💖❤️💖❤️
@user-cn9fr7zn8l
@user-cn9fr7zn8l 27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😊😊😊❤❤❤❤❤❤❤❤😂😂😂😂
@user-cn9fr7zn8l
@user-cn9fr7zn8l 27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😢😢😢😅😅😅🎉🎉🎉❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
මෙතෙන්ට චාමර අයියා දමිත් අයියා ආවානම් හොදයි කියන අය කො❤❤❤❤❤❤
@nirmalchathuranga8195
@nirmalchathuranga8195 Ай бұрын
❤❤
@akilamadumadava4266
@akilamadumadava4266 Ай бұрын
Ow
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 Ай бұрын
චාමර ජපන් ටුවර් එකක ඉන්නෙ..
@piyuminisansala-r5u
@piyuminisansala-r5u Ай бұрын
ආවනං හොදයි ඉතින්..😢
@deshanidilka7963
@deshanidilka7963 2 ай бұрын
සශිකා නිසංසලා කියන්න දෙයක් නෑ සුපිරි ❤❤❤ ඔයා තමයි හැමදාමත් මගේ හදවතේ ගායිකාව සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ඔයාට !
@W.P.R.1979
@W.P.R.1979 Ай бұрын
💙💙💙සශිකා 💙💙💙ඒ කටහඩ මාරයි...
@mr.p7408
@mr.p7408 2 ай бұрын
හැමදාම මෙගා බ්ලස්ට් ටීවී එකෙන් බලලා ඊයෙ ගියා වීරවිල ඉදන් live බලන්න🥺🥺..කියන්න වචන බෑ පට්ටයි Thank you hiru tv & flash back❤️❤️
@sanukaruwenz19
@sanukaruwenz19 2 ай бұрын
Song collection ⚠️️ Flashback ( ෆ්ලෑශ් බැක් ) 🥁🎸🎤 01 :- 6:36 - Lade ( ළදේ ) 02 :- 12:00 - Manali medley ( මනාලී,ඉල්මහේ,කොමළියා ) 03 :- 18:24 - Flashback song medly ( වසන්ත කාලෙට........) 04 :- 23:04 - Jothi nonstop ( ජෝති නන්ස්ටොප් ) 05 :- 27:04 - Katuth kaka with papare ( කටුත් කකා නන්ස්ටොප් ) ⚠️️ Sanjeew Lonlies ( සංජීව් ලොන්ලියස් ) 🎤 06 :- 39:30 - Kawuru kohoma kiwath ( කවුරු කොහොම කීවත් ) 07 :- 43:26 - Yakada manamali ( යකඩ මනමාලී ) 08 :- 49:20 - Pitakaware ( පිටකවරේ ) 09 :- 52:50 - Katta kala ( කට්ට කාලා ) ⚠️️ Asanka priyamantha & Asantha ( අසංක ප්‍රියමන්ත & අසන්ත පීරිස් ) 🎤 10 :- 1:03:05 - Kawiyak wee ( කවියක් වී ) 11 :- 1:07:05 - Nupurudu oba ( නුපුරුදු ඔබ දුටු ) 12 :- 1:10:45 - Punchi hadakariye ( පුංචි හැඩකාරියේ ) 13 :- 1:14:00 - Adarei man ( ආදරෙයි මං ඔය හිතට ) 14 :- 1:17:40 - Deepawali data ( දීපාවලී දාට ) ⚠️️ Shashika Nisansala ( සශිකා නිසංසලා ) 🎤 15 :- 1:23:54 - Chandra payanna ( චන්ද්‍රා පායන්න ) 16 :- 1:27:50 - Mal sara hee sarin ( මල්සර හී සරින් ) 17 :- 1:30:13 - Sanda reta reta ( සද රෑට රෑට ) 18 :- 1:34:29 - Shashika song medley ( සදේ කැලුම් , මායා ) ⚠️️ Namal Udugama ( නාමල් උඩුගම ) 🎤 19 :- 1:42:40 - Apa hamu weema ( අප හමුවීම වෙන්වීම ) 20 :- 1:46:22 - Sihina malehi ( සිහින මලෙහි ) 21 :- 1:50:00 - Pem sihine ( පෙම් සිහිනේ ) 22 :- 1:54:08 - Me mal para dige ( මේ මල් පාර දිගේ ) ⚠️️ Wasthi ( වස්ති ) 🎤 23 :- 2:01:29 - Meka nam pissuwak ( මේක නම් පිස්සුවක් බං ) 24 :- 2:06:22 - Mandaram kathawe ( මන්දාරම් කතාවේ ) 25 :- 2:10:48 - Bombe motai ( බොම්බෙ මොටායි ) 26 :- 2:14:18 - Yami pain yami ( යමි පයින් යමි ) ⚠️️ Dinesh Gamage & Kaizer Kaiz ( දිනේශ් ගමගේ & කයිසර් කයිස් ) 🎤 27 :- 2:22:52 - Nasuna ( නෑසුනා ) 28 :- 2:27:14 - Senkadagala ( සෙංකඩගල නුවරට ) 29 :- 2:31:17 - Weralu mal ( වෙරලු මල් ) 30 :- 2:35:27 - Mala kada kada ( මල කඩ කඩ ) ⚠️️ Nadeemal Perera ( නදීමාල් පෙරේරා ) 🎤 31 :- 2:42:38 - Sada midulata ( සද මිදුලට එනවා ) 32 :- 2:47:20 - Aye ee kale ( ආයේ ඒ කාලේ ) 33 :- 2:49:57 - Nura wasanthe ( නුරා වසන්තේ ) 34 :- 2:54:44 - Sada seetha gena ( සද සීත ගේන රෑ යාමේ ) ⚠️️ Bathiya & Santhush ( භාතිය & සන්තුශ් ) 🎤 35 :- 3:02:00 - Ran kurahan ( රන් කුරහන් මල ) 36 :- 3:06:00 - Labadi komaliya ( ළබැදි කොමලියා ) 37 :- 3:09:30 - Hitha wawannema ne ( හිත වාවන්නේම නෑ ) 38 :- 3:14:17 - Unmada prema ( උන්මාද ප්‍රේම ගීය ) 38 :- 3:18:10 - Siri saga bodi ( සිරි සග බොධි මාලිගාවෙ ) 39 :- 3:22:05 - Oya mage nam ( ඔයා මගෙ නම් ) ⚠️️ Flashback ( ෆ්ලෑශ් බැක් ) 🥁🎸🎤 40 :- 3:29:55 - Anthima satane ( අන්තිම සටනේ )
@selmerbogan4098
@selmerbogan4098 2 ай бұрын
Respect ❤
@nimeshamaduwanthi6041
@nimeshamaduwanthi6041 Ай бұрын
❤️
@adithya4517
@adithya4517 Ай бұрын
@malsaradilanka8
@malsaradilanka8 Ай бұрын
Respect bro..🌝❤️‍🔥
@SWlob.
@SWlob. Ай бұрын
මේවට රේකොඩින් කියන පිරිසකුත් ඉන්නවා උන් සංගීතය කියන්නේ මොකක් කියලදවත් දන්නැති උන් මේ ගහන ගැහිල්ලට උන්ට හිතෙනවා ඇති රේකොඩින් කියල එච්චරටම සුපිරියටම බැකින් කරනවා FLASH BACK කියන්නෙම පිස්සුවක් තමයි මෙගබ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බැක් තමයි
@ushankalhar7279
@ushankalhar7279 Ай бұрын
අනිවාර්යයෙන්ම මොකද රෙකෝඩින් ගහන එක live ගහනවට වඩා risk එක වැඩි හැම instrument එකකටම අඩුම එක cameraman කෙනෙක් හරි ඉන්නව ඒ අස්සේ රෙකෝඩ් එක එකක් ගිහින් ගහන එක තව එකක් උනොත් කෝමද ෂැප. මේ කෝමා වල ඉදල නැගිට්ට උන් recording කියල මැරෙන්න හදන්නේ උන්ට ඇත්ත පිලිගන්න බැරි හින්දා.. උන් හොදයි කියන backing මොකද්ද හොද කියල හිතාගන්න බැරුව ඉන්නේ බන් .😂 මන් නම් කියන්නේ මුන් කියන විදියට flashback ල recording නම් ගහන්නේ මුන් තමා නියම වැඩ්ඩෝ මොක්ද time ඒ තරමට matching යන backing එකට ❤🥺
@ShashikaDineth
@ShashikaDineth Ай бұрын
පොඩි කාලෙ ඉදලා ආදරේ එකම බෑන්ඩ් එක.ඒක දැන් බෑන්ඩ් එකක් නෙවෙයි Brand එකක්.Flashbackලට ආදරේ කරන අය මේක නිල් කරන් පලයන්..❤👍
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 Ай бұрын
❤❤❤❤
@lahirurajaguru2734
@lahirurajaguru2734 2 ай бұрын
මේ පාර තරුව "අසංක ප්‍රියමන්ත පීරිස්" මහතා 🥰 මාර ලස්සනයි. වස්තියි නාදීමාලුත් හොඳයි.❤️
@hansana915
@hansana915 Ай бұрын
❤❤❤❤
@dasunsankalpa246
@dasunsankalpa246 Ай бұрын
wasthi guuuuuu
@STUNTZLANKA
@STUNTZLANKA 2 ай бұрын
Mega blast එකටම ගැලපෙන්නේ flash back කියන කට්ටිය like ekak දාගෙන යමු
@asithathushan9487
@asithathushan9487 2 ай бұрын
අනිවාර්යයෙන් ❤
@isharanadeesh6044
@isharanadeesh6044 2 ай бұрын
Anivaren🥰
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 2 ай бұрын
අනිවාර්යයෙන්
@AsithKumara-gu3xb
@AsithKumara-gu3xb 2 ай бұрын
ඔඉට වඩා හොද බාන්ඩ් තියෙනව ඉතින්
@selmerbogan4098
@selmerbogan4098 2 ай бұрын
​@@AsithKumara-gu3xbකියන්නකෝ ඔයා ආස එක
@hasiofficial1497
@hasiofficial1497 2 ай бұрын
Mega Blast නම් ෆ්ලෑශ්බැක් විතරයි කියල ඔප්පු කරලා ඉවරයි ❤❤ ආදරෙයි ෆ්ලෑශ්බැක් කෲ එකටම ❤
@HasiyaGunasekara
@HasiyaGunasekara 2 ай бұрын
ඒක සිය දහස් වාරයක් ඔප්පු කරලා ඉවරයි ❤
@mushkila2940
@mushkila2940 Ай бұрын
Issara sanidapa tamai mega blast run kere❤
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
@@mushkila2940 ඇයි එහෙනම් එයාලට ආයිම නොදෙන්නෙ එතන මොකක් හරි අවුලක් තියෙන හින්දනෙ
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
​@@mushkila2940ඇයි එහෙනම් එයාලට එක පාරක් දුන්නට පස්සෙ ආයිම නොදුන්නෙ එතන මොකක් හරි අවුලක් තියෙන හින්දනෙ මුකුත් නෙමෙයි හිරු එක බලාපොරොත්තු වෙන කොලිටි එක සීයට දෙසීයක් දෙන්නෙ ෆ්ලෑශ්බැක් විතරයි කියලා හිරු එක දන්නවා ඒකයි එක දිගට එයාලටම දෙන්නෙ මොකද ෆ්ලෑශ්බැක් ඕනාවට වඩා වැඩියෙන් වැඩේ කරනවා ❤
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 29 күн бұрын
​@@mushkila2940ekak sanidhapa gahuwoth anika flashback
@lakmalfernando115
@lakmalfernando115 Ай бұрын
රණබිමේ විරුවන් ලේ හැලුවෙ අපේ නමින් දිවිදි රැකුවා ලක් මවුන් රණබිම නුඹ විරුවන්❤❤❤
@chamilanissanka671
@chamilanissanka671 2 ай бұрын
මේ පාරනම් කියල වැඩක් නෑ සුපිරි සුපිරි සුපිර...... Flashback මරු ....Mega blast එකට කොහොමත් හරි යන්නෙ flashback තමා මම දැක්ක සුපිරිම බැකින් තියෙන්නෙ flashback
@jaani293
@jaani293 2 ай бұрын
කතරගම අඩවියට ආපු පලවෙනි පාර Thank you රෙනොද සිල්වා ඔබ තුමාට❤😊
@nisansalasandaruwani5576
@nisansalasandaruwani5576 Ай бұрын
නාන්ගි
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg Ай бұрын
😂😂
@nipunhasaranga
@nipunhasaranga Ай бұрын
Man oyawa dakka❤
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 2 ай бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි අමු සිංහලෙන් flashback තනිකරම පිස්සුවක් ,,,,,❤️ලංකාවේ මාර්ගඹොපදේශන පමනක් ඇති,ආදේශක නොමැති,කොපි කරන්නත් බැරි,සමකරන්නත් බැරි වත්මන් ඵලිමහන් කංඩායම් සංගිත කරලියේ මියුසික් යක්කු,flashback ❤️
@dewnakanavodya
@dewnakanavodya 2 ай бұрын
@@sachinthapathiraja6210 කතාව ♥️
@HasiyaGunasekara
@HasiyaGunasekara 2 ай бұрын
@@sachinthapathiraja6210 aniwa ❤️
@MaheshRathnayake-e1k
@MaheshRathnayake-e1k 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 2 ай бұрын
😊❤❤💥💥👍👍👍👍👌👌 ගැම්මක් ඉතින් ...
@Suna-578
@Suna-578 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@gayansandaruwan3361
@gayansandaruwan3361 Ай бұрын
අම්මෝ යකෝ දිනෙෂ් ❤ කීබෝඩ් එක ගහන්නෑ නලවනවා.......😮😮 එහම ගැහිල්ලක් ඉතිහසේ දැකලා නෑ.....🎉🎉❤❤ #Flashback 😍 Megablast නම් flashback තමා...❤🎉
@shehandilhara8076
@shehandilhara8076 29 күн бұрын
ඉතිහාසෙ කී බෝඩ් තිබ්බෙ නෑනෙ ඒකයි එ.
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 26 күн бұрын
Irisiyai neh😂
@asur_official
@asur_official Ай бұрын
අසංග මහත්තයා තමයි හොදටම කරන්නේ❤❤
@InduminiDesilva
@InduminiDesilva 2 ай бұрын
හැමදාටම රණවිරුවොන්ට ගැම්මක් flashback ❤🇱🇰
@jayaminiyashodakarunarathn6048
@jayaminiyashodakarunarathn6048 2 ай бұрын
❤❤❤
@ashanpramod7996
@ashanpramod7996 2 ай бұрын
දීපාවලීදාට song එකේ අන්තිමට දිනේෂ් අයිය ගහපු keyboard part ටික නම් පට්ට.❤❤
@HasiyaGunasekara
@HasiyaGunasekara 2 ай бұрын
ඒක පට්ට ❤
@ashanpramod7996
@ashanpramod7996 Ай бұрын
​@@HasiyaGunasekaraහ්ම්ම් දිනේෂ් අයිය කියන්නෙ කොහොමත් වැඩ්ඩෙක්.❤✨
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
@@ashanpramod7996 නැත්තං ඉතින්❤️💥
@ashanpramod7996
@ashanpramod7996 Ай бұрын
​@@HasiyaGunasekaraදැනුත් මේ බලන ගමන් ඉන්නෙ බ්‍රෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ.❤❤
@HasiyaGunasekara
@HasiyaGunasekara Ай бұрын
@@ashanpramod7996 මමත් ❤️❤️
@yanjana5815
@yanjana5815 2 ай бұрын
මෙගා බ්ලාස්ට් එකෙ හොදම සින්දු ටික අසන්ක ප්‍රියමන්තගෙ ❤️
@SLtrending365
@SLtrending365 2 ай бұрын
හොඳම ටික 😍
@Pasindupahasara-wj7iz
@Pasindupahasara-wj7iz 2 ай бұрын
100%❤
@nisaladilruksha3368
@nisaladilruksha3368 2 ай бұрын
Dipawali data,,,,akanm pissuwak
@Slsimpletips
@Slsimpletips 2 ай бұрын
එකගයි ❤
@sandunwerapitiya2517
@sandunwerapitiya2517 2 ай бұрын
ඒකට එකගයි❤
Ай бұрын
සාර්ථකත්වයේ රහස කන්ඩායමේ විනය
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 Ай бұрын
Aniwa❤
@hirunlakshitha2381
@hirunlakshitha2381 Ай бұрын
අසංක මහත්තායාගේ සිංදු ටිකනම්👌👌රිදෙන්න දැනෙන්නම දුන්නා❤️😍😍.බොරු කියන්න ඕන නෑ.දීපාවලියි,කවියක් වී තොල්පෙති.දෙක අහන්න විතරයි ආවේ.ඒත් ස්කිප් කරන්න හිතුන්නෑ🥰🥰 නියෙමෙටම දුන්නා.
@isuruprasanna9054
@isuruprasanna9054 2 ай бұрын
වනනවා වැනිල්ලක් ලෙසටම මේ පාරත් සුපිරියක් ජයවේවා.. FLASH BACK ❤️🤘
@travelboyaj3307
@travelboyaj3307 Ай бұрын
❤❤❤❤❤❤
@sltiktok4507
@sltiktok4507 2 ай бұрын
හිරු නම් මෙගා බ්ලාස්ට් මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක් ❤
@josepjegidiswaran6412
@josepjegidiswaran6412 2 ай бұрын
ෆ්ලෑෂ් back පට්ට gammak kiyana අය කෝ මේ පෙත්තට ❤️🥰🔥💪😘
@Damayanthi6479
@Damayanthi6479 2 ай бұрын
@MaheshRathnayake-e1k
@MaheshRathnayake-e1k 2 ай бұрын
Aniwa machan ❤❤❤❤❤❤❤❤❤❤
@madushanithennakoon7216
@madushanithennakoon7216 2 ай бұрын
🎵💯❤
@MadushanJayasinha-jw6qb
@MadushanJayasinha-jw6qb Ай бұрын
Vsgifi D😊
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 Ай бұрын
Ayeth ahala❤❤❤
@IndiraAravindu
@IndiraAravindu 2 ай бұрын
මියුසික් ටීම් එක flashbacks ක් නම් තව කුමන කතාද ඉතින් එකෙන්ම සුපිරියක් ❤✨
@thilinabhagya9173
@thilinabhagya9173 2 ай бұрын
ඉස්සර සනිධප ගැලපුනා වගේ දැන් හරියන්නේ Flashback විතරයි❤❤ හැබැයි මීටවඩා නටන dancing team නම් ඕනතරම් ඉන්නවා😢
@prabathranathunga5900
@prabathranathunga5900 Ай бұрын
Sira kathawa
@ashawadayan
@ashawadayan 2 ай бұрын
Flashback කියන්නේ වෙනම Level එකක්❤ flashback එක්ක ඊලග එකටවත් චාමර/දමිත්/චන්දන/පුන්සිරි/සෝමසිරි/කවීෂ වගේ සෙට් එකක් ගෙන්නයි කියලා බලාපොරොත්තු වෙනවා💞💞
@gihanPramoth
@gihanPramoth 2 ай бұрын
Ow bn🎉
@duleekajay_Sandaruwan
@duleekajay_Sandaruwan 2 ай бұрын
ඒ අය ආවා කියන්නේ musical show එකම tranding තමා මල්ලී❤
@udararoshan2875
@udararoshan2875 Ай бұрын
Ow ewage aya awanam mare maru
@samithmayura3801
@samithmayura3801 Ай бұрын
Punsiri soyesa paralyze wela inne dan sindu kyanna ba eyata😢
@ashawadayan
@ashawadayan Ай бұрын
@@samithmayura3801 nh yako iye ho peredath show ekak thibba piliyandalath show eka thiynawa me mase anthima eyageee
@dilananuruddha1075
@dilananuruddha1075 2 ай бұрын
හැමදාම එකම band එක කිය කිය කට්ටියක් කෑගැහුවට මේ වගෙ show එකක් එතන ground එකටම ගිහින් බලන්න ඕනි...ඒ sounds එක්ක අහල බලන්න ඕනි..ඒක හොදටම දැනෙන්න flashback ඉන්නම ඕනි.❤❤❤
@HappyAlbatross-kb6hz
@HappyAlbatross-kb6hz 2 ай бұрын
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 2 ай бұрын
සම හරක්ට තේරෙන්නෙ නැ ඹවුවා
@user-ui6dn7yb9y
@user-ui6dn7yb9y 2 ай бұрын
Eka aththa.minissu asa meyalage sounds walata.ammo apinam flash back pissooo.love you f.b.
@user-rn6vg5my8j
@user-rn6vg5my8j 2 ай бұрын
Flash back නම් හොදයි තමයි ඒත් වීරවිලනම් චාටර් බං මමත් බැලුවා ගිහින් බෑන්ඩ් එකේයි සවුන්ඩ් වලයි කිසිම අවුලක් නෑ මේ ගෙනාපු ගායකයින් ගෙන් නාමල් අසංක සශිකා ඇරෙන්න ගෙන්නපු අනිත් එවුන් මොක්කුද බං වස්තිත් අවුලක් නෑ අර අමු කියවන්නයි මොනව කරන්නද මේවගෙ ප්‍රසංගයකට ගෙන්නුවේ ඌගේ සිංදු හොදයි තමයි ඒත් රයිස් චයිනිස් එක්ක වැටකොලු කනවා වගේ ඒකනම් හිරු එකේෆොල්ඩ් එකක් මොක්කුද ඒ ගායකයිද නදීමාල් සුපිරියක් ඌත් ඖලක් නෑ අර කයිසරයයි අනිත් එකයි චාටර් මේවගේ සමස්තයක් විදිහට ගත්තහම සංගීතේ චාටර් අන්න ඒකයි කියන්නෙ මිනිස්සු
@HasiyaGunasekara
@HasiyaGunasekara 2 ай бұрын
​@@user-rn6vg5my8jඇත්ත බන් නාමල් උඩුගම , අසංක ප්‍රියමන්ත ,ශෂිකා නිසංසලා එක්ක දමිත් අසංක , චාමර වීරසිංහ , සේනානායක වේරලියද්ද ආවනම් ගින්දර ඇත්තම කිව්වොත් දමිත් අසංක, චාමර වීරසිංහ නැති මෙගා බ්ලාස්ට් එකකින් වැඩක් නෑ
@SadeepaMadushan-sy2bn
@SadeepaMadushan-sy2bn 2 ай бұрын
Mega blast නම් flashback විතරයි ❤ හැමදාම වගේ අප්ඩේට් බැකින් එකත් එක්ක පිස්සුවක් තනිකරම flashback කියන්නෙ ❤ flashback කියන්නෙ බෑන්ඩ් එකක් නෙවේ brand එකක් ❤මේකත් 1M ගහනවා ❤
@nishansalescenter650
@nishansalescenter650 2 ай бұрын
සුපිරි keybord වාදනය.අතිදක්ශයි❤
@user-ql4uz9qg8z
@user-ql4uz9qg8z 2 ай бұрын
කියන්න දෙයක් නැ මේ අදහගන්න බැරි තරම් සුපිරි brooo නියම වැඩක් ආදරෙයි flashback ❤
@lakshanjayalath2043
@lakshanjayalath2043 2 ай бұрын
Flashback ලට ආදරේ අය මේ කොනට ❤❤👇
@Hash1289
@Hash1289 2 ай бұрын
ඒත් බැලුවා කොන් කාරයා පරක්කු මොකද කියලා...මොන කොනටද 😂🙄
@OshanShamika
@OshanShamika 2 ай бұрын
Adarei hamadam
@dreamprinces3230
@dreamprinces3230 2 ай бұрын
❤❤❤❤❤
@sujithmadubashana7522
@sujithmadubashana7522 2 ай бұрын
Flashback kiyannenam pissuwak❤
@sriyanigamini7279
@sriyanigamini7279 2 ай бұрын
😊
@PasiduKumara-l2u
@PasiduKumara-l2u 2 ай бұрын
ලීඩ් ගහන ළහිරු අයියා ඉස්සරට වැඩිය මාර විදිහට දියුණු වෙලා කිසිම අවුලක් නෑ දැන්. Tone මාර ලස්සනට play කරනවා.
@KasunRanasinghe-e3j
@KasunRanasinghe-e3j Ай бұрын
Sirwatma aaaa
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 2 ай бұрын
flashback විතරයි සෙට් වෙන්නේ මෙගා බ්ලාස්ට් වලට මේ පාර සුපිරි ❤❤❤❤
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි රොෂාන් පුුානාන්දු අයියා ගෙ අලුත් සිංදු ව ලදේ ඇත්තටම flash bak හැමදාම අරන් එන්නෙ අලුත් දේවල් megaa balst එකට හොඳ ටම ගැලපෙන්නේ flash bak තමා 💙❤️💛💚💜️🤍🖤🩷👍👍👍😍😍😍😃😀😀😀😍😍👍👍
@shakkaa7449
@shakkaa7449 Ай бұрын
එක එක නම් ගහගත්ත ශෝ තිබ්බට එවට කොච්චර සෙනග ආවත් හිරු එකෙන් මෙගාබ්ලාස්‍ට් ෆ්ලෑශ්බෑක් ගහපුහාම ඒවා ඔක්කොම කුඩු 😅😅
@nawodruchiran
@nawodruchiran 2 ай бұрын
මේ වගේ Show එකක් Live ඇස් දෙකෙන් බලන්නත් පින් කරන්න ඕන. මේකනං පිස්සුවක් බං. HiruTv 💛 Flashback 💪🏻🫶🏻
@avishkaheshan3119
@avishkaheshan3119 2 ай бұрын
කලින් හැම පාරකටම වඩා මේ පාර නම් කාලෙකට අමතක වෙන්නෙ නෑ ,ආර්ටිස්ට්ලා සෙට් එක මරු ,මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑශ්බෑක් තමා හදවතෙ අංක එකේ සංගිත කණ්ඩායම ❤
@dinuthlakshitha2824
@dinuthlakshitha2824 2 ай бұрын
Hiru mega blast ❤ Flashback එක්ක කවද්ද අනුරාධපුරේ එන්නෙ.... උතුරු මැද හොල්ලන්න.........💗💗💗
@gangalakmali9753
@gangalakmali9753 2 ай бұрын
අනිවාර්යයෙන්ම ආවොත් නම් මරු
@dinuthlakshitha2824
@dinuthlakshitha2824 2 ай бұрын
​@@gangalakmali9753❤
@IsuruLakshan-py8qt
@IsuruLakshan-py8qt Ай бұрын
ඉක්මනින් බලාපොරොත්තු වෙනවා..අනුරාධපුරයට
@danushkadenuwan7184
@danushkadenuwan7184 2 ай бұрын
මේ සැරේ නම් Next Level කියන්න කතා නෑ 💯 perfect Backing 💯 Rolling 💯 Tempo 💯
@buddikaruwanthi8075
@buddikaruwanthi8075 2 ай бұрын
ෆ්ලෑශ් බෑක්...❤ හිරු මෙගාබ්ලාස්ට් නිසාම ගොඩාක් දුර උනත් වීරවිල ආවා....ලස්සනයි ❤️❤️❤️❤️
@nirmalnissanka4838
@nirmalnissanka4838 Ай бұрын
කුරුණෑගල මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයටත් Hiru mega Blast එකක් ඕනේ @Hiruu ♥♥
@sameerasandaru4135
@sameerasandaru4135 2 ай бұрын
රෙකෝඩින්ද, සිරාද හිතාගන්න බැරි තරම් අංගසම්පූර්ණ වාදනයක්...ඉතාමත් හොදින් රසවිඳින්න හෙඩ්පෝන් එකක් පලදින්න..
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 Ай бұрын
එකෙන්ම සුපිරි බන් headphone එකට
@Jezry1988
@Jezry1988 Ай бұрын
සිරවටම
@mr.p7408
@mr.p7408 2 ай бұрын
දීපාවලී දාට සින්දුවේ keyboard අන්තිම පාට් එක❤️🥺🥺
@TishMin-zw3mz
@TishMin-zw3mz 2 ай бұрын
මේවට නොදන්න උන් recording කියන එක සාධාරණයි එයාලගේ මොලේ ප්‍රමාණයත් එක්ක බලද්දි. ඒ තරම්ම perfect backing❤
@userhirusanduwenwe
@userhirusanduwenwe Ай бұрын
😂😂😂
@mudithagihan9642
@mudithagihan9642 Ай бұрын
මට තේරුණේ දැනෙන්න ෆ්ලෑෂ්බෑක් එක බ්ලාස්ට් කරලා 😅😅😅 මෙච්චර මඩ ගහන්න තරම්
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 Ай бұрын
Ado eka aththa aa😂❤❤
@sisirakumara674
@sisirakumara674 Ай бұрын
Sira ❤❤🎉🎉
@h.madhusankha9614
@h.madhusankha9614 Ай бұрын
මෙගාබ්ලාස්ට් 3ක් Live බැලුවා... 2024 මීගමුව Flashback 2023 පොල්පිතිගම Flashback 2018 කුලියාපිටිය Flashback
@Danie5828
@Danie5828 Ай бұрын
පොල්පිතිගම ශෝ එක තමා පට්ටම ඔතනින් 🎉ඒකෙ බැකින් ❤
@Rinesh-s5
@Rinesh-s5 Ай бұрын
හදවතේ ගායිකාව ශශිකා අක්කා 💛
@SanduChathu
@SanduChathu 2 ай бұрын
නාමල් උඩුගම aiya ❤ ශසිකා නිසන්සලා akka❤ අසංක ප්‍රියමන්ත aiya❤ oyalage parana sindu walata adatath ekawage adarei❤❤ flash back රොශන් aiya කින්ස්ලි aiyaa❤ oyalath hadawathe udinma inna gayakoyo❤ anith ayatath ආදරෙයි .. දශක 3 ඔයාලගෙ සින්දු අහනවා .හිරැ මෙගාබ්ලාස්ට් එකට අව එක ගන ගොඩක් සතුටුයී ❤❤❤❤❤ අනිත් ගයක ගයිකාවන්ට සුබපතනව.. මෙවගෙ විශිශ්ට ගයක ගායිකාවන් වගේ වෙන්න කියලා❤❤❤❤❤❤❤
@prabhathchamara995
@prabhathchamara995 2 ай бұрын
ලහිරුවො නියමයි මචෝ... ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 2 ай бұрын
සුරන් අයියා වගේම ගහනවා දැන්
@DSBABE0
@DSBABE0 2 ай бұрын
🎤 *_________Flashback________*_ 🔥6:46 - ළඳේ 🔥13:10 - මනාලි Medley 🔥19:37 - වසන්ත කාලෙට Nonstop 🔥24:16 - ජෝති Nonstop 🔥27:09 - කටුත් කකා 🔥29:06 - Sri Lankan Style Papare 🎤 *______Sanjeew Lonliyes_____*_ 🔥39:32 - කවුරු කොහොම කිව්වත් 🔥43:28 - යකඩ මනමාලි 🔥49:20 - පිටකවරේ 🔥52:51 - මගෙ Sweety කෙල්ල 🎤 *____Asanka Priyamantha___*_ 🔥1:03:25 - කවියක් වී 🔥1:07:05 නුපුරුදු ඔබ දුටු 🔥1:10:44 පුංචි හැඩකාරියේ 🔥1:14:00 - ආදරෙයි මං 🔥1:17:42 - දීපාවලී දාට 🎤 *_____Shashika Nisansala____*_ 🔥1:24:00 - චන්ද්‍රා පායන්න 🔥1:27:50 - මල්සර හී සරින් 🔥1:30:14 - සඳ රෑට රෑට 🔥1:34:28 - සඳේකැලුම්,කිරිවෙහෙරට,මායා Nonstop 🎤 *______Namal Udugama_____*_ 🔥1:42:43- අප හමුවීම වෙන්වීම 🔥1:46:22 - සිහින මලෙහි නුරාවේ 🔥1:49:59 - පෙම් සිහිනේ 🔥1:54:08 - මේ මල් පාර දිගේ 🎤 *__________Wasthi__________*_ 🔥2:02:28 - මේක නම් පිස්සුවක් බං 🔥2:19:00 - මන්දාරම් කතාවේ 🔥2:23:27 - බොම්බෙ මොටායි 🔥2:26:58 - යමි පයින් යමි 🎤 *_______Dinesh & Kaizer______*_ 🔥2:38:25 - නෑසුනා 🔥2:42:44 - සෙංකඩගල නුවරට 🔥2:46:47 - වෙරළු මල් 🔥2:50:56 - මල කඩ කඩ 🎤 *______Nadeemal Perera_____*_ 🔥3:00:40 - සඳ මිදුලට එනවා 🔥3:04:21 - ඒ කාලේ වාගේ 🔥2:49:56 - අඳුරේ ගිලී 🔥2:54:43 සඳ සීත ගේන රෑ යාමේ 🎤 *__________BNS_________*_ 🔥3:02:09 - රන් කුරහන් මල 🔥3:06:01 - ලබැඳි කොමළියා 🔥3:09:42 - හිත වාවන්නේම නෑ 🔥3:14:17 - උන්මාද ප්‍රේම ගීය 🔥3:18:11 - සිරි සඟබෝධි 🔥3:22:06- ඔයා මගෙ නම් 🎤 *_________Flashback_________*_ 🔥3:30:03 - අන්තිම සටනේ
@shehanssandakelum1591
@shehanssandakelum1591 2 ай бұрын
එක නම් වටිනවා Thank you ❤
@liveshows4441
@liveshows4441 2 ай бұрын
Thanks mchn❤
@Geethrasanjana
@Geethrasanjana 2 ай бұрын
Thank you
@uvi_hettiarachchi
@uvi_hettiarachchi 2 ай бұрын
👌👌
@gayanmadusanka8857
@gayanmadusanka8857 2 ай бұрын
❤️
@nadeeshannadeeshanmaduwant2458
@nadeeshannadeeshanmaduwant2458 Ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න අමතක වෙලා යන්න මේක නම් සුපිරි ❤❤❤
@randikaprageeth134
@randikaprageeth134 Ай бұрын
අසංක සර්ගෙ සින්දු ටික හැමපාරම කිය කිය ඉදියෙ ගෙන්නන්න කියල ❤
@MsNisala
@MsNisala 2 ай бұрын
මේ පාරත් වැඩේ බ්ලාස්ට් ❤ flashback backing gini gindara ❤
@pavidumadumal
@pavidumadumal 2 ай бұрын
බැලුවා නියමටම තිබ්බ .. හැමදාමත් ආදරේයි 💜🎸
@nilnethu6637
@nilnethu6637 2 ай бұрын
ඇත්තටම හිරු නම් මෙගා බ්ලාස්ට් මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බෑග් ❤❤ තාත්තයි පුතයි ❤
@isuruswag6092
@isuruswag6092 2 ай бұрын
ලෝන්ලියෙස් ඇති ඈ😂 flashback ජයෙන් ජයම වේවා❤️🖤🖤💥
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 ай бұрын
ඔව් මොකට එනවද මන්දා 😂
@chadusha1
@chadusha1 Ай бұрын
Ekagayi....
@lahirurajaguru2734
@lahirurajaguru2734 2 ай бұрын
Flashback ඇඳුම ගති.😎
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
මම දැකපු හොදම ලස්සනම backing දෙන බෑන්ඩ් දෙක තමයි සනිධප & flashback
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
@@DeshanEh647 ane gon gobbayo mn samana karala na othana comment ekawath hariyata therun ganna bari apatha kalalayak uba. puka nodi pala ponsiya 🤣
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
@@DeshanEh647 anika tho wage band walata mara ganna lapati lamaka ladaru manasikayek newei mn 🤣🤣🤣.mage adahasa mn kiwwe
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
@@DeshanEh647 mulin deyak kiyewwama terun ganna balapn mn oke kohewath samana karala na . gonek unat gon badina kanuwak wen epa . 🤣🤣🤣🤣🤣🤣🤣
@uma_music.
@uma_music. 2 ай бұрын
⁠bhkpn
@SadeepaMadushan-sy2bn
@SadeepaMadushan-sy2bn 2 ай бұрын
​@@DeshanEh647සනිදප බැකින් වෙනයි ෆ්ලෑශ්බෑක් කියන්නෙ තව එකක් ෆ්ලෑශ්බෑක් කියන්නෙ වෙනම එකක් ❤
@InRaniRani
@InRaniRani 2 ай бұрын
අපේ ගමේ ඒ වුණත් කුවේට් එකේ ඉදලා බලන්නේ ❤❤❤❤❤❤❤ආදරේයි විරවිල ට ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SanjeewaPradeep-dq7nt
@SanjeewaPradeep-dq7nt 2 ай бұрын
Apith kuwait ake indan balanne
@InRaniRani
@InRaniRani 2 ай бұрын
@@SanjeewaPradeep-dq7nt ඔයා තිස්සමහාරාම යේ ද
@InRaniRani
@InRaniRani 2 ай бұрын
@@SanjeewaPradeep-dq7nt කුවේට් එකේ කොහෙද ඉන්නේ
@nisansalasandaruwani5576
@nisansalasandaruwani5576 Ай бұрын
ලස්සනයිබාබන
@NAAChinthaka
@NAAChinthaka Ай бұрын
එලිමහන් ප්‍රසන්ග කලාවට වගේම බීට් බෑන්ඩ් වලටත් වෙනස්ම රහක් වෙනස්ම පටක් ගෙනාවෙ Flash back ❤ mega blast නම් Flash back ම තමයි 🤟
@warunadissnayke8896
@warunadissnayke8896 Ай бұрын
18:40 කොහොම ඒ බේස් පාර චාල්ස්ගේ 🥺
@Mudith_2003
@Mudith_2003 Ай бұрын
E part eka nam pissuvak 🫶
@SenuraUmayanga
@SenuraUmayanga 2 ай бұрын
Camera තව ටිකක් next level ගමූනේද තව ටිකක් . නැත්තම් අනිත් හැම දේම next level love you hiru.....❤
@NimalSanjeewa-km9lp
@NimalSanjeewa-km9lp Ай бұрын
🎉
@user-yt4qp8cb2w
@user-yt4qp8cb2w Ай бұрын
Yes
@alokadulshan409
@alokadulshan409 2 ай бұрын
පුංචි හැඩකාරියේ ❣️ දීපාවලී දාට ❣️ සිහින මලෙහි නුරාවේ❣️ සුපිරිම තුන 😍
@Eranga-Lochana
@Eranga-Lochana 2 ай бұрын
සිහින මලේ නුරාවි එක නම් අම්මො... 🫡🫡😊
@user-zx2fq5cz5p
@user-zx2fq5cz5p 2 ай бұрын
වැඩේ සුපිරියටම තිබ්බා ❤ Flashback ❤ Hiru ලස්සන වැඩක් Mega blast නම් Flashback තමා....❤❤❤❤💥💥💥
@IreshaUdayangani-ju7rx
@IreshaUdayangani-ju7rx Ай бұрын
අදත් හෙටත් flashback විතරමයි ❤
@saumyakavishka1441
@saumyakavishka1441 Ай бұрын
Flashback කියන්නේ කවුද කියලා පෙන්නපු තවක් පැහැදිලි අවස්ථාවක් ලක එක Flashback ❤❤❤❤
@n_a_v_o__07
@n_a_v_o__07 2 ай бұрын
33:10 🔥❤️ 16:42 ❤🥺 20:06 ❤❤❤ 2:12:24 wasthi ❤😍 2:30:42 💐🥺😁 3:08:29 ❤❤ 3:12:40 🥺🥺💔 3:30:11 🔥🔥🔥🥺 ආසම song එක 🙏🙏💐💐 ආදරෙයි flashback පොඩි කාලෙ ඉදලාම ආදරෙයි 2003 girl Roshan Fernando 🙏💐❤️🎉😍
@madushanuwan5661
@madushanuwan5661 2 ай бұрын
Mega blast කියන්නේ තනිකරම ❤පිස්සුවක්.. ආදරෙයි flashback ❤️
@Anjanatharusha7504
@Anjanatharusha7504 2 ай бұрын
Hiru mega blast නම් සුපිරියක් කියන අය මේ පැත්තට 😢 ❤️💛😍💖💐🌹💯🫣
@user-qw1vk9he2q
@user-qw1vk9he2q 2 ай бұрын
මම😊
@NiroshaMadumali-c1h
@NiroshaMadumali-c1h 2 ай бұрын
Flashback කොතනද මම එතන . මගේ මහත්තයා කියන්නේ බෑන්ඩ් එකේ එකෙක් බැදගන්න තිබ්බේ කියලා. ඒ තරන් මට flashback පිස්සුව මට හොදටම😂
@sanjeewaamarasinha7872
@sanjeewaamarasinha7872 Ай бұрын
Mamath aehema thamai ithin flashback koheda mama aethana.....
@sanjeewaamarasinha7872
@sanjeewaamarasinha7872 Ай бұрын
@@NiroshaMadumali-c1h api denna set wela yamudaa ilaga sho aekata
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Ай бұрын
ඒ ලස්සන බැකින්..සිහින මලේ නුරාවේ ❤
@Anjanatharusha7504
@Anjanatharusha7504 2 ай бұрын
හදවතේ ගායිකාවට ආදරේ අය මේ කොනට 💖💖😍💯❤️
@pamodbharatha5147
@pamodbharatha5147 Ай бұрын
@UDESHOSHAN-k2u
@UDESHOSHAN-k2u 2 ай бұрын
මෙදා පාරත් mega blast එක සුපිරි කියන අය කෝ..... FLASHBACK ❤... සුපිරි...👍😌...
@Kavee_Boy220
@Kavee_Boy220 2 ай бұрын
@PriyanthikaKodithuwakku
@PriyanthikaKodithuwakku 2 ай бұрын
❤❤❤
@nirupamawasanthi4333
@nirupamawasanthi4333 2 ай бұрын
❤❤
@vishwagihan6606
@vishwagihan6606 2 ай бұрын
❤❤
@shayiniumasha6956
@shayiniumasha6956 2 ай бұрын
Flash back කියන්නෙ තනිකරම පිස්සුවක 😘😘😘 ඒක වෙනම රහක් ආසම සංගීත කන්ඩායම ආදරෙයි ඔක්කොම ටම❤️❤️❤️❤️
@drmravindraravihungama3070
@drmravindraravihungama3070 Ай бұрын
අම්මේ එ් වින්දනය ලබන්නම ඔිනි සජීවීවම. ස්තුතියි හිරු මධ්‍ය ජාලාවේ හැමෝටම
@21Thadashi
@21Thadashi 2 ай бұрын
Backing නම් flashback තමයි ✨️😍👍
@Shehannimoda
@Shehannimoda 2 ай бұрын
සුපිරි කියන්න වචන නෑ ෆ්ලෑෂ් බැක් මරු මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බැක් 😍❤️
@Elegant729
@Elegant729 2 ай бұрын
අසංග ප්‍රියමන්තගෙ දීපාවලී දාට අවසානයේ දින්නගෙ keyboard part eka. ❤. 1:20:40
@chathuranganuwan4857
@chathuranganuwan4857 Ай бұрын
අසංග සර්... ඒ සින්දු ටික දැන් අසන්තටම දෙන්න..💪💪
@damishafdo9905
@damishafdo9905 Ай бұрын
අම්මෝ ෆ්ලෑශ්බෑක් ❤ තනිකරම පිස්සුවක් 💪
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t 2 ай бұрын
ඊයේ මාත් TV එකේ බැලුවා පාන්දර 3වෙනකම් නිදී මරාගෙන මරු හිරු ♥️👍
@gayandinukafernando2507
@gayandinukafernando2507 2 ай бұрын
ලබන පාරත් වෙනසක් කරමු... ආදරෙයි ❤❤FLASH BACK❤❤ ආදරෙයි 🌞🌞HIRU🌞🌞
@donmadusanka5247
@donmadusanka5247 2 ай бұрын
රෙනෝ මහත්තයො පුලුවන්නන් කෑමරා කරන මහත්තරුන්ව රටකට යවල හරි පුහුනුවක් දෙන්න. සුපිරී මෙගා බ්ලාස්ට් ❤❤❤❤
@user-be9oy1om8k
@user-be9oy1om8k Ай бұрын
සමහර සිංදු වල තියන ඒ රසය ඒ විදිහටම තාමත් දැනෙන්නෙ Flashback baking එක නිසා... ❤️❤️❤️
@alexauwardt1125
@alexauwardt1125 2 ай бұрын
ගිහිල්ලම බැලුව නියමෙටම තිබ්බ..❤❤❤ Thanks hiru
@dilharalakshinidil
@dilharalakshinidil 2 ай бұрын
වීරවිල නම් පිස්සුවක් බන් ❤ ඉවර වෙනකම් මෙකෙන් බැලුවා 😮💃🔥
@NalinChamara-eb6of
@NalinChamara-eb6of 2 ай бұрын
❤❤❤
@aselamadushanka1017
@aselamadushanka1017 2 ай бұрын
Api chatuth kle
@dilharalakshinidil
@dilharalakshinidil 2 ай бұрын
@@aselamadushanka1017 ekane 🌸
@dulansanjula84
@dulansanjula84 2 ай бұрын
Live eke hitiya neda 😅
@aselamadushanka1017
@aselamadushanka1017 2 ай бұрын
@@dulansanjula84 ow
@SadaruwanGanidu
@SadaruwanGanidu 2 ай бұрын
සංජිව් අයියා හදවතට දැනෙන්න ගායනා කළා 👍❤️ලබන පාර මෙගා බ්ලාස්‍ට් එකටත් ඕනේ සංජිව් අයියා.
පරණ පුරුදු සටන | සටන | Satana 12.09.2024
Satana - සටන දේශපාලන වැඩසටහන
Рет қаралды 2 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 32 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 33 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 46 МЛН
Flashback 2024  වසන්ත උදානය ගැටහැත්ත   Nadeera  Nonis
17:35
Getaheththa Wasantha Udhanaya
Рет қаралды 182 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 32 МЛН