මීට පස්සේ මේ ප්‍රශ්න එන්නේ නෑ - Hiru News

  Рет қаралды 16,210

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 148
@rangasaumya7275
@rangasaumya7275 Сағат бұрын
ඔබව අනුරාධපුර අපි දැඩිව විශ්වාස කරනවා..... ඒ විශ්වාසය සමග ආණ්ඩුවට ශක්තිමත් රටක්ගොඩනගන්න අවස්ථාව ලැබේවා
@ChamindalalLal-od3yi
@ChamindalalLal-od3yi Сағат бұрын
බත් කන්නේ කහ කනව වගෙ නෙවෙයි .හාල් ඇටේ ඉදල හැමදේම ගණන් ගියා.අනාගතයෙ නෙමෙයි හෙට ජීවත් වෙන්නත් බැරි වෙයි. පොඩි පොඩියට හරි අපි ත් ණය වෙලා හමාරයි.බෝඩිම් කෑමත් ගණන් ගියා.බෝඩිම් ගාස්තු ත් ගණන් ගියා.පිංසිද්ද වෙයි අපේ දවසේ වැටුප වැඩි කරන්න.හොර උපාධි යක් හරි අරගෙන රජයේ ජොබ් එකක් ගන්න බැරි වුණා.ලබන අවුරුද්ද නෙමෙයි මේ මාසේ පෞද්ගලික අංශෙ පඩි වැඩි කරන්න.
@PrashaniPereraY
@PrashaniPereraY 3 сағат бұрын
ඉස්සර මිනිස්සු බැන්නෙ හොරු මිනීමරුවො පාර්ලිමේන්තුවේ ඉන්නවා කියල.ඒත් දැන් බනින්නෙ උපාදියක් නැ කියලා කොහොමද සිස්ටම් චේන්ජ් එක🙂
@sssssssssuv
@sssssssssuv 3 сағат бұрын
athal neda?
@s-sk10
@s-sk10 2 сағат бұрын
කව්ද කියන්නේ මිනීමරුවෝ නෑ කියලා. අපිත් 88,89 ජීවත් උනා. LTTE එක ලංකාවට කරපු විනාශයට සමාන විනාශයක් JVP එකත් කලා. අවරුදු 76 සාපය ගැන කියනකොට 80 ගණන් වල මේ රටට වෙච්ච විපතත් මතක් කරගත්තොත් හොඳයි. ඔක්කොම කරේ ප්‍රේමදාස කියලා පෙන්නන්න Films ගැහුවට, කයිවාරු කියෙව්වට, ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නවා කියලා අමතක් කරන්න එපා
@jk23512
@jk23512 2 сағат бұрын
​@@s-sk10ප්‍රේමදාස කරපුවයින් 10%ක් වත් ජෙප්පො කලේ නෑ වහල් බල්ලො😂
@ashenadeesha21
@ashenadeesha21 2 сағат бұрын
@@s-sk10 nate idan goma neda
@Mrlonely93
@Mrlonely93 2 сағат бұрын
​@@s-sk10ඒ කාලෙ උබලව නොමරා ඉතුරු කලේ අපරාදෙ
@fareedmarso
@fareedmarso 54 минут бұрын
මැජික් මෑන්..සුපර් මෑන්....මයික් ටයිසන්..
@RathnasiriPbt31
@RathnasiriPbt31 Сағат бұрын
සූදානම් වෙලා ඉවර වෙන්නෙ කවද්ද කියන්නකො කයිවාරු ගහන්නැතුව වැඩේ කරන්න Npp එකට චන්දෙ දීලා කරේ වැරැද්දක්ද කියලා මේ වෙන දේවල් එක්ක හිතෙනවා මෙයාලත් යවන්න වෙයි වගේ
@krishankaushalya
@krishankaushalya Сағат бұрын
චන්දේ දුන්න එකෙක් ඔහෝම කියන්නෑ සිලින්ඩර් බයියෝ😂😂😂
@ChanakaLakmal-pi1vm
@ChanakaLakmal-pi1vm Сағат бұрын
සීයට ගහලා දැන් වැල් බයිලා ගහන්න එපා මාලිමාවට දීපු උන්ටනම් ඔහොම හිතෙන්නෙ නෑ😔
@Sand_At_youtube
@Sand_At_youtube 28 минут бұрын
​@@krishankaushalyaඡන්ද දීපු හැබැයි වහලෙක් නෝවන එක්කෙනෙක්ට ඔහොම කතා කරන්න පුළුවන්
@krishankaushalya
@krishankaushalya 8 минут бұрын
@@Sand_At_youtube හදවතින්ම රටට ආදරය කරන මනුස්සයෙකුට ඔහෝම හිතෙන්නැ ආන්ඩුව වැඩ ටික කරන්න පටන් ගත්ත විතරයි.
@RusiruNethmina-jb6zl
@RusiruNethmina-jb6zl 6 минут бұрын
සිලින්ඩර් බයියෝ😂😂😂
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku Сағат бұрын
Niyamai
@sanjunuwan2513
@sanjunuwan2513 50 минут бұрын
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@darshanapremathilaka87
@darshanapremathilaka87 24 минут бұрын
ඇත්ත යකෝ වතුර බෝතල් ලුනු වගේ දේවල් කඩකාරයට 60% වැඩි ලාබයක් තියනවා.
@mohammadaanwar-r5t
@mohammadaanwar-r5t 3 сағат бұрын
Kaiwaru pappa
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 2 сағат бұрын
Mama mae nikamata kiyanne pasugiya andu hal tikak ratin gennana kota megollo dagaluwe bumithel waduna garadi wage,75 awrudu shape kiwwa,obata mathakada mhinda2015 parduna welawe my3,ranilla v tika ghin gabada kare matthala air Port ake,eda rate v athrikthayak thibuna,ada megollo ratin hal gena aka marama sadaranay,😄😄
@Nature60810
@Nature60810 2 сағат бұрын
සජියා ගේමූ
@mohammadaanwar-r5t
@mohammadaanwar-r5t 2 сағат бұрын
@@Nature60810 සඡියා, රනිලා, මයිනා, ලපයා,මොකා ගෙනාවත් ඔය ටිකම තමයි.අපරාදේ චන්දය.
@ErandaSamarasinha
@ErandaSamarasinha 2 сағат бұрын
රට ගත්තේ බඩු ආනයනය කරන්නද? අපනයනය කරන්නද? කීව්වේ කොහොමද?....
@chandrikakumarapperuma2812
@chandrikakumarapperuma2812 Сағат бұрын
කලින් කට්ටිය හොදට අපනයනය කොරල රට හැදුවනෙ 😂😂😂😂😂😂😂😂
@kumara-v5m
@kumara-v5m Сағат бұрын
​@@chandrikakumarapperuma2812සිරාවටම කලින් උන් 100 ට දීලා වගේ අර උඩ ඉන්න පින්නයා කතා කරන්නේ 😂
@tharushavinod424
@tharushavinod424 Сағат бұрын
බත් කාපන් දැන්වත් මොලේ ටිකක් හැදෙන්ඩ
@chamodyainduwara9524
@chamodyainduwara9524 Сағат бұрын
Gon prashna ahannep bllo
@sugathbandara3624
@sugathbandara3624 2 сағат бұрын
👌👍
@weerathungasanjeewaka7018
@weerathungasanjeewaka7018 2 сағат бұрын
GOOD
@Nature60810
@Nature60810 2 сағат бұрын
සතොස හරහා ගෙන්නනවා කිව්වන්නෙ...පුද්ගලිකව ආනයනය කරන්න දෙන්න එපා
@ආතල්ලෝකයc-4j
@ආතල්ලෝකයc-4j 2 сағат бұрын
සාධාරණ මිලකට දෙන්න ඕනෑ නැත්නම් ඩඩ්ලිල අධික ලාබ ලබනව රු200ට අඩුවෙන් දෙන්න ඕනැ ⁣මේ මාෆියාවත් ඩඩ්ලිලටම පාර හදල දෙනව අද මහ මෝල්වල 220 ට දෙන්නෙ රු 100ට ගත්තුවී හාල් නෑ කියල හිගයක් පෙන්නල මහමෝල් ලාබ ලබන මට්ටමේ මිල තියාගත්ත ඕක තමයි කරපුදේ පව් අහිංසක මිනිස්සු උන් ඔක්කොම යාලුවො මල්ලි ගොන් මිනිසුන් ඇන්දුවාට මාවනම් අන්දන්න බෑ මේ ස්වාභාවදහම නඩු අහන කාලේ පරිස්සමෙන්
@upulshantha3666
@upulshantha3666 Сағат бұрын
බිංගිරියේ නාඩු 250/=
@LaksithaVensas
@LaksithaVensas Сағат бұрын
Bandaragen illaganio
@BILLA-ul7fn
@BILLA-ul7fn 10 минут бұрын
පොලිසියට කියපන්
@මධුරආරාධනා
@මධුරආරාධනා Сағат бұрын
මිල අඩුකරගන්න ඕනනම් ගන්න එපා.. මූ ඒක කියන්නෙ මේ..
@WijayaKumara-f3v
@WijayaKumara-f3v Сағат бұрын
👍👍👍👍
@PriyankaDon884
@PriyankaDon884 2 сағат бұрын
ඒයි අර සීයාගේ කාලේ ජපානෙන් එක පැත්තකට විතරක් ගමන් කරන්න හදපූ සැහැල්ලු දුම්රිය ඇත්තටම එහෙමද යන්නේ නැත්නම් වපර හින්දා පේන හැටිද උතූර බැලුවම දකූනනේ පේන්නේ 😂😂😂😂 ඒ දවස්වල බැන්කු ඔක්කෝම බන්කොලොත් වෙන්න යන්නේ කිව්වා ආයි එහෙම.වෙන්නේ නැද්ද .😂😂😂😂😂
@dasunsankalpa246
@dasunsankalpa246 3 сағат бұрын
Ane plyn pcha විතරයි
@LaksiriKulasekara
@LaksiriKulasekara 3 сағат бұрын
උබලට අහල පුරුද්දම පචනෙ නේද...
@InduIndu-r1y
@InduIndu-r1y 3 сағат бұрын
උබලයි පහුගිය ආන්ඩු පච , හොර ඔක්කොම කෙරුම්
@ChamaraSandaruwan-u6p
@ChamaraSandaruwan-u6p Сағат бұрын
කයිය
@kaushiprabha4797
@kaushiprabha4797 Сағат бұрын
කියපු දේ නොකෙරැවොත් ගෝටට උණ දේට වැඩි ඉක්මනට යන්න වෙන්නෙ.....
@dhanukasmith7237
@dhanukasmith7237 Сағат бұрын
උබලා ඔහොම ඉස්සර ඉදලා කරානම් මරු
@DharmalingamJeyapragash
@DharmalingamJeyapragash Сағат бұрын
🙏 Supper supper supper NPP JVP TEAM TOP LEVEL JAYA JAYA WEWAAAAAA
@anomaliyanage
@anomaliyanage 2 сағат бұрын
ඵයා පුශ්න ඔක්කොම විසදලා ඉවරයි පුශ්න නැ ලමයි ගෙදර යන්න
@shekameen8599
@shekameen8599 23 минут бұрын
,💯👍👌🇱🇰💪
@NayanajithDharmasiri-j4i
@NayanajithDharmasiri-j4i 2 сағат бұрын
වෙළෙන්දෝ adika labagannawa.
@sisirapriyankarahettiarach8676
@sisirapriyankarahettiarach8676 2 сағат бұрын
jim pappage aiya kaiwaru pappa
@fathimaifla9215
@fathimaifla9215 49 минут бұрын
Nowadays some shop owner sells nadu rice for 300 rupees in kurunegala district . 😢
@Kawii-u8d
@Kawii-u8d Сағат бұрын
4 දෙනෙක් ඉන්න පවුලකට හාල් කිලෝ 5 දින කීයකට ප්‍රමානවත්ද ඒ සදහා යන වියදම කීයද එහෙම බලද්දි උද්ධමනය අඩු උනෙ කොහොමද
@TenSrilanka2684
@TenSrilanka2684 Сағат бұрын
දින 21/2 වගේ පුළුවන් නෙද
@YasithDevin
@YasithDevin Сағат бұрын
උද්දමනය කියන්නෙ ඒක පුද්ගල වියදම වැඩි වීමේ වේගය.ඒක අඩුයි කියන්නෙ භාන්ඩ මිල වැඩි වීමේ වේගය අඩුයි මිසක් භාන්ඩ මිල අඩු වෙනව කියන එක නෙමෙයි.උද්දමනය - උනාම තමා මිල අඩු වෙන්න පටං ගන්නෙ.
@shammi1100
@shammi1100 2 сағат бұрын
මෙයාගෙ කට විතරයි. අය්යෝ වසන්ත😮😮
@ChannakaWanigasuriya
@ChannakaWanigasuriya Сағат бұрын
කටින් නැතුව ඔයාට වෙන කොහෙන් හරි කියන්න පුලුවන් තැනක් තියෙනවද?
@tharukadhilshan7073
@tharukadhilshan7073 38 минут бұрын
අරක අඩු කරනව මේක අඩු කරනව කියල අහලම ඇතිවෙලා 😂😂
@nceproduction5052
@nceproduction5052 Сағат бұрын
ela
@danuka-vj5lj
@danuka-vj5lj 2 сағат бұрын
❤❤❤❤
@somawgk4778
@somawgk4778 2 сағат бұрын
හාල් වල ගුල්ලෙේා😅😅😅😅
@wasanthichathurani1731
@wasanthichathurani1731 44 минут бұрын
දීපු මයාපය ගැන ආඩම්බරයි ස්තුතියි සහොදරයා ❤❤
@mantha7254
@mantha7254 2 сағат бұрын
Pachaya
@UdayaKumara-hh6vz
@UdayaKumara-hh6vz 2 сағат бұрын
Npp👍👍👍
@sunilpremarathange3806
@sunilpremarathange3806 2 сағат бұрын
සමරේ...සරමෙි..රෙවිලා෴ගද එන්නේ නැද්ද෴කට කයිවාරුව විතරයි..
@ChathurangaKeerthirathna-cq3sj
@ChathurangaKeerthirathna-cq3sj Сағат бұрын
හූ ගූ කන බයියා...😂😂😂
@sunilpremarathange3806
@sunilpremarathange3806 30 минут бұрын
@ChathurangaKeerthirathna-cq3sj සමරේ තොගේ අමිමා ට හිකුවා ද෴
@isurudulanjana7761
@isurudulanjana7761 16 минут бұрын
සජියා ගේමු
@AkiHansa
@AkiHansa 3 сағат бұрын
Kaiya විතරයි
@LaksiriKulasekara
@LaksiriKulasekara 3 сағат бұрын
උබට ඒකත් නැද්ද බන්...
@Nature60810
@Nature60810 2 сағат бұрын
2048වෙනකන් ඉන්න ලැස්ති උන අය මොකො දඟලන්නෙ...
@මධුරආරාධනා
@මධුරආරාධනා Сағат бұрын
ඒ වෙනකොට රට නැගී සිටීමකට සුදානමින් හිටියෙ.දැන් ආවනෙ එක රැයෙන් එක පෑන් පාරෙන් එක රැස්වීමෙන් 48 වගේ කරන අය.ඒ බලාපොරොත්තු දුන්නෙත් ඒ අයම නිසා නටන්න වෙනව...
@BILLA-ul7fn
@BILLA-ul7fn 8 минут бұрын
@@මධුරආරාධනා48න් පස්සෙ නටපන්🤣
@AsangaSenadeera
@AsangaSenadeera 38 минут бұрын
පුළුවන් නම් කයිය ගහලා දිනපන්
@sumithkumara8018
@sumithkumara8018 2 сағат бұрын
යකොඋබලලයිටිබිල,අඩුකරන්නැද්ද
@JanakaDmja
@JanakaDmja Сағат бұрын
පචෝරිස්
@udithavithanage2910
@udithavithanage2910 2 сағат бұрын
Dudly won the race.
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 6 минут бұрын
කටින්ද බං බඩු මිල අඩුකරන්නේ වැඩ නැ කියවන්නේ නැතුව පාරිබෝගික පණතක් ගෙනෙල්ලකෝ පාර්ලිමේන්තුවට 🤣🤣🤣
@sumithkumara8018
@sumithkumara8018 2 сағат бұрын
ඔයාලගුල්ලන්හාල්නෙගෙන්නෙ
@SandarageNilanthi1973
@SandarageNilanthi1973 3 сағат бұрын
Thank you jaywawa
@animal.10-u5k
@animal.10-u5k 2 сағат бұрын
ලයිට් බිල අඩු කරා වගේද🤣🤣 මූව නම් පේන්න බෑ
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 2 сағат бұрын
සුදානම් කිව්වට වැඩක් නෑ... දීලම කියන්න 😂😂
@michaelranasinghe612
@michaelranasinghe612 16 минут бұрын
kappam kaiwaaru king
@mithundharmanga2025
@mithundharmanga2025 3 сағат бұрын
මුව නම් පෙන්නන්නම බැරි එකෙක්. කිව්වොත් පචයක්
@JayasiriNandana-p1o
@JayasiriNandana-p1o 3 сағат бұрын
පලයන් පොන්නයෝ යන්න
@tharushavinod424
@tharushavinod424 Сағат бұрын
Npp ❤❤
@YasithDevin
@YasithDevin Сағат бұрын
ඇයි පවුද්ගලික අංශයට අවස්තාව දුන්නෙ.සතොසට direct import karanna tibbane.
@sarangawalimuni4955
@sarangawalimuni4955 33 минут бұрын
Man rice in Sri Lanka is already too high due to inefficient farmers
@ranjithmuramudalige3013
@ranjithmuramudalige3013 Сағат бұрын
කවුද එයාලා
@kellyfelder9077
@kellyfelder9077 Сағат бұрын
😂😂😂😂Muge Nari wadan Nam Thiyenwa weda Ne.Thwam Pohor Sahana Daraya Dila Hitapanko
@anirahewage1869
@anirahewage1869 Сағат бұрын
Soap, toothpaste,excise books,wage daily use wenna siyaluma deta sadharana palana milak ona...oka ikmaninma karana...naththan anduwa popularity bahinawa ikmanatama😢
@pasinduprasad3933
@pasinduprasad3933 48 минут бұрын
ජෝකර්😂
@GlobelHambantota
@GlobelHambantota 3 сағат бұрын
ජාතික හොර උපාධි බල වේගය 😂😂😂😂😂😂😂😂😂😂
@exoticmember3727
@exoticmember3727 5 минут бұрын
hiru ekatai deranatai thama hal natthe ekai me prashne
@rangechanakachandanabandar2913
@rangechanakachandanabandar2913 7 минут бұрын
Mile aduwak nane kalin kiwwe pita ratin gena hall 140 denna puluwan kiwwa
@לולההודהוד
@לולההודהוד 32 минут бұрын
ඔබතුමා වගේ ඇමති කෙනෙක් අපිට ලැබුණේ අපේ වාසනාවට රටේ මිනිස්සුන්ගේ වාසනාවට
@rusanda13
@rusanda13 Сағат бұрын
Muge kata witharai, api rawatuna😢
@AsanthaMangalagama-jh2rz
@AsanthaMangalagama-jh2rz 5 минут бұрын
Ondaraya😂😂😂😂😂😂😂😂
@s-sk10
@s-sk10 2 сағат бұрын
LTTE එක ලංකාවට කරපු විනාශයට සමාන විනාශයක් JVP එකත් කලා. අවරුදු 76 සාපය ගැන කියනකොට 80 ගණන් වල මේ රටට වෙච්ච විපතත් මතක් කරගත්තොත් හොඳයි.
@Sansunnosansun
@Sansunnosansun 2 сағат бұрын
Nodakin thopi wage eun innakan me ratawal hadanna be
@LohithyaMadugalla
@LohithyaMadugalla 2 сағат бұрын
මේ වගේ හරක්ව පැපුවා නිව්ගිණියාවට ගිහින් දාන්න ඕනේ. යකෝ හිටපු උන් හරියට කරානම් මුන් එනවද ?
@dineshpriyananda6042
@dineshpriyananda6042 2 сағат бұрын
වදකාගාර 46 ක් දාල තරුණ තරුනියො 60000ක් එවක unp ආන්ඩුවෙන් මරද්දි තෝ කොහෙද හිටියෙ ගෝතයො,නන්දන වීරරත්න බටලන්දට ගිනි තැබුවෙම් පොත එහෙමත් එලියට දාල තියෙන්නෙ කුලියට කහින අපතයො.
@udenaranasinghe1707
@udenaranasinghe1707 Сағат бұрын
යකො පච ගහන එකේ ත් සීමාවක් තියෙනවා
@SachiniNawodya-m3d
@SachiniNawodya-m3d Сағат бұрын
Iwara wenawanam hodai prasana habai kiuwa wage milath adu wenna oni. Dan komis gahanne nane
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
Joker
@Susantha-b5q
@Susantha-b5q Сағат бұрын
මෙයයි කුරුණෑගල එක්කෙනයි බදුල්ල එක්කෙන ගාල්ල එක්කෙනෙකුයි මේ පඩික්කම් කටවල් ටික පරිස්සම් කරගත්තේ නැත්නම් ටිකක් අමාරු වෙයි මතකනේ සමහර ප්‍රශ්න වලට උත්ත කයිවාරු ගහලා වැඩක් නෑ වැඩ කරන්න මහත්තයෝ නැත්තං අනුර සහෝදරයා පව් අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන මේවා රජය වෙනුවෙන් වැඩ කළේ ඉතින් ඒක නිසා කටවල් පරිස්සම් කරගෙන පොඩ්ඩක් වැඩ කරන්න❤❤❤❤
@ChanukaAbethissa
@ChanukaAbethissa Сағат бұрын
Mol walin danna ne 215 bil karala 245 gana salli dammama thama hal enna
@Nazeer-Ameer
@Nazeer-Ameer 3 сағат бұрын
❤❤❤NPP
@niwanthaphotographic9032
@niwanthaphotographic9032 Сағат бұрын
😂😂😂
@Nazeer-Ameer
@Nazeer-Ameer Сағат бұрын
@niwanthaphotographic9032 NPP🧡🧡🧡🧡
@tharushavinod424
@tharushavinod424 Сағат бұрын
@@niwanthaphotographic9032npp ❤❤❤❤
@udayakumara7472
@udayakumara7472 39 минут бұрын
😂😂😂😂
@nandikasajeewani8271
@nandikasajeewani8271 56 минут бұрын
Meakagea paca kata,,
@zubairirshadkandy
@zubairirshadkandy 2 сағат бұрын
Media eke mung Hal genei biththara genei ahanne ahapangko minusunta Halui biththarai kanta salli thiyanawada kiyala ek welak kantath amarui
@indikapriyankara5295
@indikapriyankara5295 2 сағат бұрын
Adwaking torawa namai.adwata danna kaiwaru apa
@AsanthaMangalagama-jh2rz
@AsanthaMangalagama-jh2rz 3 минут бұрын
Ondara bithara
@CricketLanka-l5p
@CricketLanka-l5p 3 сағат бұрын
padi wadi karanne nathiwa badu mila adu keerima hamotama sadaranawai padi wadi karanna epa kagewath badu mila adu karanna 2019 vidiyata rata genawoth gpoda ita passe 2015 vidiyta gemu
@DihanNadeesha
@DihanNadeesha 2 сағат бұрын
😅🤣🤣
@CricketLanka-l5p
@CricketLanka-l5p 2 сағат бұрын
@@DihanNadeesha adahasatada hina wune
@indranibandarawaththa7746
@indranibandarawaththa7746 2 сағат бұрын
badu mila adu karanawalu hure npp akata jayawewa?
@chathuraprasad1141
@chathuraprasad1141 Сағат бұрын
Aduma tharame chandeta kalin thibuna milatawath hal denna. Rs 170-180 ta wath. Naththam meka vihiluwak. Anith aandu wage oyaalath baila gahuwoth mahajanathawata deyyangema pihitai.
@IsankaSewwandi-ee6vx
@IsankaSewwandi-ee6vx Сағат бұрын
Kohoma hari rata goda danna.minissu kiyanne lesiyen sahimakata pathvena un nevei.adu padu vitharai ape rate unta vadi pura penne
@ShashinathDesoyza-r8m
@ShashinathDesoyza-r8m 36 минут бұрын
Ko thopi allapu horu
@km.m.murshin
@km.m.murshin 2 сағат бұрын
65 baddak gahala minissunge maran kanawa....borukaarayo
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 2 сағат бұрын
Nodakin vitharak munga baila
@nuwanchinthaka7356
@nuwanchinthaka7356 9 минут бұрын
Monwada ball.adu..hama ekam wadi tope anduwa aou dwase idan
@nalakaperera2462
@nalakaperera2462 Сағат бұрын
🤣🤣🤮🐂
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x 24 минут бұрын
Aththatama me modajepponta laajjahavak kiyanade alpayakhari pihitala naththe ai hall hodaebanam api gullogahapuva nisa anayanakaruwo kawdaban oya potta anayanakaruwo obalamathamai etin gonhaththa polui bathui kannathibuna ekath na dan lokahigannutika awadavase edan somaliyava kara onnaa okata thamai mun punarude kiyanne unge ammage rudaya.
@Rushajshshsv
@Rushajshshsv 3 сағат бұрын
🤠🤠🤠👎👎👎
@JanakaDmja
@JanakaDmja Сағат бұрын
පචෝරිස්
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 57 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Sudden assault near Kursk / Putin's statement
13:04
NEXTA Live
Рет қаралды 1,2 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 16 - 12 - 2024
Siyatha News
Рет қаралды 7 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН