නැවත නොපවත්වන ශිෂ්‍යත්ව විභාගය - ''මාසයකින් ප්‍රතිඵල නිකුත් කරනවා" - Hiru News

  Рет қаралды 24,461

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@hasiniabeykoon873
@hasiniabeykoon873 2 ай бұрын
අනේ ලොකු දෙයක්.අපේ ළමයිට එපා වෙලා තිබ්බේ.ඉක්මනටම ප්‍රතිඵල ලබා දෙන්න.ආයේ නම් විභාගේ තියන්න එපා.
@Ishakalakmali
@Ishakalakmali 2 ай бұрын
දරුවන් වෙනුවෙන් ගත් හොඳ තීරණයක් ❤
@DinushaHarshani-bv6rq
@DinushaHarshani-bv6rq 2 ай бұрын
හොද තීරණයක් .මේවාට ළමයි pali ne .වැරදි kara ayahata දැඩි දඬුවම් දිය යුතුයි .
@عبدالرحمنالعازمي-س5ه
@عبدالرحمنالعازمي-س5ه 19 күн бұрын
ඉක්මනින් ප්‍රතිඵල දෙන්න මේ විභාගය නැවත එපා බුදු සරණයි
@UpamalikaSamarakoon
@UpamalikaSamarakoon 8 күн бұрын
ලොකු දෙයක් අපේ දරුවෝ අපහසුවට ලක්නොකර ගත්තු තිරණයට ස්තුතියි . දරුවෝ පවු වැරදි කරපු එවුන්ට හොඳම දඩුවම ක් දෙන්න. කාලකන්නි. දරැවෝ අවංකයි.
@UpamalikaSamarakoon
@UpamalikaSamarakoon 8 күн бұрын
මාස 03ක් ගියා විභාගය තිබිලා. ඉක්මනින් ලකුණු එවන්න. ස්තුතියි ගත්ත තිරනයට. අපේ දරැවෝ පව් අහිංසක දරුවෝ වැරදි කලේ නැහැ . දරුවන්ට දඩුවම් නොදී ලකුණු එවන්න.ස්තුතිය
@UdeshikaRajanayake
@UdeshikaRajanayake 2 ай бұрын
කොමසාරිස් ඇතුලු හොර නඩය පන්නා අපේ දරුවන්ගේ ඉදිරි විභාග සුරක්ෂිත කරලමු. ✍️සියලුදෙනාට සමාන පහසුකම් සහිත පාසල් අධ්‍යාපනය ක් ලබා දෙමු. ✍️ටියුෂන් මාෆියාව දුරු කරමු.
@Ilove-il7ll
@Ilove-il7ll 2 ай бұрын
අනුර ඡනාධිපතිතුමනි මේක හරි අසාධාරණයි
@rehanreema8099
@rehanreema8099 2 ай бұрын
ඔයාට 5 වසරේ ළමයි ඉන්නවද ඇත්තටම 😂
@Ishakalakmali
@Ishakalakmali 2 ай бұрын
😂😂😂​@@rehanreema8099
@renuka6010
@renuka6010 2 ай бұрын
ඉක්මනින් ප්‍රතිඵල දෙන්න මේ වැඩ නිසා දරුවො ආපස්සට යනවා 6වසරේ ඉදල දරුවන්ට උගන්වන්න ඕනී
@LankaKumari-t5p
@LankaKumari-t5p 2 ай бұрын
හොරුන්ට දඩුවම් අවශ්‍යයි දරුවෝ නිදහස් කීරීම පිනක්
@Champikasandamali-x7i
@Champikasandamali-x7i Ай бұрын
හරිම සතුටක් දැනෙනවා මගෙ දුව වත් ලිව්වා රජය හොද තිරණයක් අරන් අහිංසක ළමයි පව්
@samaUshanthi
@samaUshanthi 2 ай бұрын
මෙහි ප්‍රශ්න අංක එක එක වෙලාවට වෙනස් වෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක එකක් කියනවා කොමසාරිස්තුමා තවත් එකක් කියනවා news වලට පෙන්නුවේ වෙනත් එකක් බලගෙන යනකොට ඔක්කොම පිටවෙලා අපේ ලමය්ට හරි අපරාධයක්
@lasanthal9432
@lasanthal9432 2 ай бұрын
නැවත විභාගේ නොතිබුන ඒක හොදයි ළමයි පව් එත් මේ විභාගේ කාලකන්නි කරපු රට පුරාම ඉන්න ටිව්ෂන් ගුරුවරුන් ට හිටන් සොබාදහමින් හරි දඩුවන් ලැබෙන්න ඕන උන්ට විස්වාස නැ උන් ගැන එකයි. මං නැවත විභාගේ තියන ඒකට පොඩ්ඩක්වත් කැමැත්තක් තිබ්බේ නැ පුංචි දරුවෝ පව් එකයි එත් මේ ජරා වැඩෙ කරපු උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ
@Mallika-g5k
@Mallika-g5k 2 ай бұрын
Very good sir
@koskollakoskolla
@koskollakoskolla 2 ай бұрын
Hodai sir daruwo paw
@ganidukeshawa
@ganidukeshawa 2 ай бұрын
Asadaranai
@chathurijayamali-v7h
@chathurijayamali-v7h 2 ай бұрын
Jaya wewa
@ChandralalRanige
@ChandralalRanige 2 ай бұрын
හොරුන්ට වන්දිගෙවා සමාව ගෙන නිදහස් කළ යුතුය ....වහාම..
@MasterBlast23
@MasterBlast23 2 ай бұрын
විභාග කොමසාරිස් වග කිව යුතුයි ..paper පිට වුනාට
@kalanapramod1799
@kalanapramod1799 2 ай бұрын
හොදම තීරණයක් හොරුන්ට දැඩි දඩුවමි දිය යුතුයි
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 Ай бұрын
Ane hodai
@lakmalianushika6849
@lakmalianushika6849 13 күн бұрын
ලැබෙන ලකුණු සතුටින් භාරගන්නවා😊.මොකද අපේ දරුවා සාධාරණව ලිව්ව නිසා.හැමෝම පිළිගන්නවා ප්‍රශ්න පිටවුණා කියලා.(ඒ නිසානේ නිදහස් ලකුණු දෙන්නේ.)😅එහෙම වෙන්නේ අදාල බලධාරින්ගේ දුර්වලකම නිසා. ඒ සදහා මොනවද දන්නේ නෑ ගන්න ක්‍රියාමාර්ග 😂
@nadishanisomasiri4805
@nadishanisomasiri4805 2 ай бұрын
කවුරු ආවත් අසාදාරනය රජ කරනවා..හොරුන්ට ගියපු රටක් මේක
@nilanga4286
@nilanga4286 2 ай бұрын
Mokakda asadarane.
@ThilakaKehelovitage
@ThilakaKehelovitage Ай бұрын
මේ ව්භාගය නැවත එපා.
@DhulaniDhulani
@DhulaniDhulani 2 ай бұрын
කවුරු ආවත් හොරු නිදහසේ
@-freeeducation1796
@-freeeducation1796 2 ай бұрын
රටේ නීතියක් තියනවා. හොරු තියා මිනිමරුවෙක්වත් ඕනේ ඕනේ විදිහට හිරේ දාන්න බෑ හරියට සාක්ෂි නැතුව. අධිකරණයේ ස්වාදීනභව රකින්න විතරයි රජයට පුළුවන්. එක වෙමින් පවතිනවා.
@InokaPriyadarshani-ms2rg
@InokaPriyadarshani-ms2rg 2 ай бұрын
කවද ඉදන් ද පිලිතුරැ පත්‍ර බලන්න ගන්නෙ
@chathuranipriyangika6567
@chathuranipriyangika6567 Ай бұрын
කො මාස එකහමාරක් ගිහින් තාම ප්‍රතිඵල ආවෙ නෑනේ 😂😂😂😂
@DilrukshiDeepthika
@DilrukshiDeepthika 2 ай бұрын
පැහැදිලි ප්‍රස්න 8නුත් 3 ලු😮. අසාධාරණය පට්ටම . හොර දෙපාර්තමේන්තුවක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව . හැමෝම. වැරදිකාරයින්ට දඩුවම් ලබාදී දරුවන්ට සාධාරණය දෙන්න. ප්‍රශ්න 3 ට ලකුණු දීම වාසි අවාසි දෙපැත්තක්. 1 පේපරේ ඒ ප්‍රස්න 8 ම එක්කො අයින් වෙන්නෝනි කාටත් ලකුණු නැතුව. අනේ මන්ද මේ තීන්දු.
@Ruwanivlog-v8e
@Ruwanivlog-v8e Ай бұрын
ගිය අවුරුදු වල ලියපු අයට අසාධාරණයි
@S.AjanakaPriyadarsana
@S.AjanakaPriyadarsana 2 ай бұрын
pasna 3 ta hemotama lakunu dimath asadaranai uththara danna lamai lesiyen kalaya apathe noya peyojana gaththa ape lamaita kalaya apathe yanakam uththara heuwa amaruwen a pasna walata pilithuru liu lamaita asadaranai a nisa balana lakunu pemanayawath adu karara ape daruwanta sadaranak karanna
@sampathkolombage6723
@sampathkolombage6723 2 ай бұрын
Dan nam vibagaya kiyana wachana ahalama epa wela.kalakirimak thiyenne me vibaga kramaya. Ape lamai kochchara mahansi unada. Lamaintath dan epa wela.
@NirashaMadushani-o6f
@NirashaMadushani-o6f Ай бұрын
Habai anith exam amaru karai neda
@ChamindaHettiarachchi-kt1kj
@ChamindaHettiarachchi-kt1kj 2 ай бұрын
හොරට ලිවුව හැමෝටම අය විභාගය එපා තමයි . මොකද එහෙම උනොත් ලකුණු අඩු වෙනවනෙ.හොර හිතනෙ,
@indikapriyadarshani7484
@indikapriyadarshani7484 2 ай бұрын
Horata liyapu ewun pass wei. Godak Honda theeranayak .😂😂😂😂😂😂
@gayansampath6353
@gayansampath6353 2 ай бұрын
අනිවාරෙන්ම.හොරට ලියපු ලමයිටයි,නොලියා හිටපු ලමයින්ටයි ලකුනු ලැබුනට මහන්සියෙන් තමන්ගේ දැනුමෙන් හරියට ලියපු ලමයින්ට අමුතුවෙන් ලකුනු ලැබෙන්නේ නෑනේ.😅😅😅
@NirashaNawarathnarhaubudaraveg
@NirashaNawarathnarhaubudaraveg 2 ай бұрын
Ou
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 2 ай бұрын
Munta pissu supiri pasal hambeilu,thamange lamaya hariyata liwanam pass weine.anika liyapu hama ekama pass wenawa wage kathawa. Kalin dunna thirane pili aran hitiyanam mokuth na. Thawath parata bahala ka gahala anthimata, me minissuma wade anagaththa.dan ithin okkotama nikan lakunu.
@nishanimapitigama5915
@nishanimapitigama5915 2 ай бұрын
Nidahas lakunu,pahedili madi
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 18 күн бұрын
Ane hodai
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН