ට්‍රැෆික් පොලිස් බස් රියදුරාට දුන් සුපිරි සහතිකය "ඔයා හොඳ රියදුරෙක්" - Hiru News

  Рет қаралды 287,753

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 559
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 күн бұрын
මේ රියදුරු මහතා ආදර්ශමත් රියදුරෙක් ඔබට අපේ උත්තමාචාරය 👍👍👍👍👍👍🙏
@DESH791
@DESH791 2 күн бұрын
හොද කොල්ලෙක්.. මීටත් වඩා හොඳට නිර්ලෝභිව මෙහෙම කොල්ලො අගයන්න ඔිනි❤ මෙි වීඩියෝ එකම උනත් කොල්ලට හොද මතකයක් වෙිවි..ජයවෙිවා..🙏
@Wasantha-xi6ii
@Wasantha-xi6ii Күн бұрын
@neelruwan6762
@neelruwan6762 2 күн бұрын
ඒ සහෝදරය ඉන්න විදියෙන්ම පේනවා තැන්පත් මනුස්සයෙක් කියලා...❤🙏✌
@Sfzmtl7545
@Sfzmtl7545 2 күн бұрын
වැරදි කරන අය අල්ලනව වගේම යහපත් රියදුරන්ව මේ වගේ අගය කරන එකත් බොහොම හොඳ ආදර්ශවත් වැඩක් සර්! හොඳ motivation එකක්
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Күн бұрын
අනිවාර්යයෙන්
@SriLanka-n5p
@SriLanka-n5p 2 күн бұрын
බොහොම ස්තුතියි පොලිස් මහත්තයෝ කරුණාවන්ත විදියට ඒ දරුවට කතා කලාට අනික් අයත් යහපත් උනොත් මහ ජනතාව හොදින් 🙏පරිස්සමින් ඔක්කොටම තෙරුවන් සරණයි 👍
@thebikerkiki
@thebikerkiki 2 күн бұрын
මෙයාලට සහතිකයක් දෙන්ට..බස්රථයේ ප්‍රදර්ශනය කරන්ට..ඒ සහතිකය හරිම වැදගත් විනෝද චාරිකා සහ වෙනත් අධ්‍යාපන චාරිකා සදහා බස්රථය වෙනකරවා ගන්න අයට.මොකද මග මරැවෝ වැඩියි.
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 2 күн бұрын
Hoda adahasak eka..ethakota e kenath thawath hodata draive karanawa.anith ayath hithanawa e gena
@Sfzmtl7545
@Sfzmtl7545 2 күн бұрын
හොඳ යෝජනාවක්!!!
@Dinesandru
@Dinesandru 2 күн бұрын
ඒක නම් පට්ට අදහසක්...
@chamarayatigammana5358
@chamarayatigammana5358 Күн бұрын
Great idea 🙏🙏🙏
@sampathbamunusinghe1660
@sampathbamunusinghe1660 Күн бұрын
❤❤❤❤❤❤❤❤
@pemarathnakaluarachchi4354
@pemarathnakaluarachchi4354 2 күн бұрын
මෙම රියදුරු මහතාට අපගේගෞරවය 🙏🙏🙏
@sunethrapathirana6286
@sunethrapathirana6286 2 күн бұрын
🙏🙏🙏පොළොන්නරු අපේ උත්තමාචාරය ඔබට ඔබගේ දෑතට තෙරුවන් සරණයි
@AnuRanaweera-b1z
@AnuRanaweera-b1z 2 күн бұрын
රියදුරු මහතාට මාගේ උත්තමාචාරය 🎉🎉🎉
@mohandrafeei7670
@mohandrafeei7670 2 күн бұрын
මෙහෙම රියදුරන්ට සහතිකයක් දෙන්න ඕනෙ
@pakaya8007
@pakaya8007 2 күн бұрын
සිරාවට නැත්නම් මේක හදන්න බෑ අඩුම ඒක bus එකේ පෙන්නවත් අලවන්න පුලුවන් එකක්නම් වට්නවා
@tharangaprashan9786
@tharangaprashan9786 2 күн бұрын
එහෙම වුණොත් සහතිකය ගන්නකම් හොදට ඉදලා.ඊට පස්සේ පිස්සු නටයි.පොලිසියේ දෙන්නෙක් බස් එකේ ගිහිල්ලා වැරදි තියේ නම් දඩුවම් කළා නම් හරි.
@RamiRami-e3u
@RamiRami-e3u 2 күн бұрын
සහතිකෙ අරන් දෙන්නෙමි කියල බස් එකෙ සිවිල් පිට යන දෙන්න සල්ලි ගනියි පොලිස් සිය විස්වාස නැහැ
@RamiRami-e3u
@RamiRami-e3u 2 күн бұрын
​@@tharangaprashan9786වුන් දෙන්න ට පගාව දුන්නොත්
@tharangaprashan9786
@tharangaprashan9786 2 күн бұрын
@@RamiRami-e3u හැමෝම එහෙම නෑ.පොලිසියේ අයම දන්නවනේ කවුද සල්ලි ගන්නේ නැත්තේ කවුද කියල.සල්ලි ගන්නේ නැති අය වැඩේට සෙට් කර ගත්තා නම් හරි.
@udenikumarihamy5345
@udenikumarihamy5345 2 күн бұрын
රියදුරු දෑතට බුදුසරණයි
@harshadilupa500
@harshadilupa500 2 күн бұрын
ඇත්තටම මේ කතාව කරන්න ඕනෙ බස්එක ඇතුලෙ බස්එකේ ආපු මගීන් ඉස්සරහ‍,රියදුරු තැන හා කොන්දොස්තර තැන ඉදිරියෙ තබාගෙන ‍,තමන්ගෙ වගකීම‍, කැපවීම ‍,විශ්වාස ‍, කොච්වර බර දෙයක්ද කියල හැමෝ ටම දැනෙන්නෙ එවෙලාවෙ කියලයි මම හිතන්නනෙ.
@ravindubaba
@ravindubaba 2 күн бұрын
පොඩි clap එකක් දිලා අගේ කරා නම් තවත් පට්ට
@MudiyanselageHerath
@MudiyanselageHerath 2 күн бұрын
අනිවාර්‍යෙන් මාත් හිතුවා
@samarakoongamaralalage1181
@samarakoongamaralalage1181 2 күн бұрын
Obage elliima Gena api ediriyedi salaka balannam..stutiii.
@RasthaRastha-e8d
@RasthaRastha-e8d Күн бұрын
Aniwarenma
@niranjalieperera2593
@niranjalieperera2593 Күн бұрын
👍👏
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 күн бұрын
අගය කරන්න ඕන ඒ රියදුරු මහතා මෙන්ම පොලීසියත් රජයත්....🌹🙏✌
@udenikumarihamy5345
@udenikumarihamy5345 2 күн бұрын
ඒකතමා හොදම වැඩෙි
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk 2 күн бұрын
හොද කොල්ලෙක්
@Surangika123-o4r
@Surangika123-o4r 2 күн бұрын
රියැදුරු දෑත ට බුදු සරණයි...දෙවි පිහිට යි❤❤..
@Lakee-421
@Lakee-421 2 күн бұрын
සුපිරි වැඩක්... රියදුරු දෑත් වලට තෙරුවන් සරණයි... ඔයා ඒ අතර මැණිකක්.. ❤❤❤
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 күн бұрын
හොද දේ අගයන එක වටිනවා.
@cochchikadeariyavimalahimi7665
@cochchikadeariyavimalahimi7665 2 күн бұрын
බොහෝම හොද වැඩ පිලිවෙලක් තෙරුවන් සරණයි
@sewwandiks880
@sewwandiks880 20 сағат бұрын
රියදුරු දෑතට කඳ සුරිඳු දෙවි පිහිටයි.යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා ඒ සහෝදරයට තම ජීවිතය සුරක්ෂිත කරගෙන අන් අයගේද ජීවිත සුරක්ෂිත කරගෙන අනාගතය සරු වේවා.ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ පිහිටයි.🙏❤️😘
@MalaniMalani-e1h
@MalaniMalani-e1h 2 күн бұрын
Eya අහිංසක මනුස්සයෙක් wage .budu saranai aye❤❤❤❤❤❤❤
@samnayanananda8516
@samnayanananda8516 2 күн бұрын
පොලිස්පති තුමනි සුපිරි වැඩක්❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 күн бұрын
ආනන්ද බොසා... සෙල්ලං නෑ පොරගෙන් බේරෙන්න... 💥💥💥💥 හොරණ පොලිස්...👌👌👍👍👍
@MYKSamarathunga
@MYKSamarathunga 2 күн бұрын
නියමයි ඒක
@kisrathnayaka3752
@kisrathnayaka3752 2 күн бұрын
හොදදේ අගය කරාට 🙏
@ugdperera3361
@ugdperera3361 2 күн бұрын
හැමෝම හොඳ වෙයි දැන්
@PrasangaVithanage-d7r
@PrasangaVithanage-d7r 2 күн бұрын
පොලිස් මහත්තුරු බස් එකෙන් ගාන කපන්නේ නැති වෙයි කියා අපි දැඩි විස්වාසයකින් සිටින්නෙමු. බස් රථවල cctv කැමරා පද්දති සවි කර ඒවා නිතර monitor කරානම් මේ පොලිස් නිලධාරීන් ඉදිරියේදී වෙනත් රාජකාරී කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්.
@jithairoshima7876
@jithairoshima7876 11 сағат бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි රියදුරු මහත්තයෝ 🙏
@supunsanjeewa9476
@supunsanjeewa9476 2 күн бұрын
එහෙම රියදුරන් තමයි ඕනෙ මේ රටට ❤
@samithmadushanka3085
@samithmadushanka3085 2 күн бұрын
මේක හොද වැඩක් දිගටම කරනවා නන් හොදයි ❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 күн бұрын
❤ඔබ තුමා ට හදවතින්ම ආදරෙයි ආඩම්බර යි තෙරුවන්ගේ සරන යි
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 2 күн бұрын
රියදුරු දෑතට දෙවි පිහිටයි 👍👍👍
@AnandaSamarakoon-i4i
@AnandaSamarakoon-i4i 2 күн бұрын
ජයවෙවා රියදුරැ මහතානි මිනිස් ජිවිත පරිස්සමට අරමිභයේ සිට අවසානයට ගෙනියනවට.
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 2 күн бұрын
විනයගරුක රියදුරන් අගයමු.මැර සල්ලාල බේබදු අවිනිත රියදුරන් ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ඉවත්කලයුතුයි.
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 2 күн бұрын
රියදුරු මහතා ta budu saranai ,devipihitai
@chathurasampath.
@chathurasampath. 18 сағат бұрын
ඒ සහෝදරය ඉන්න විදියෙන්ම පේනවා තැන්පත් මනුස්සයෙක් කියලා...❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 күн бұрын
හොද රියදුරන් අගයන්න ඔීනි
@Rps-d6o
@Rps-d6o 17 сағат бұрын
ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏..රියදුරු මහත්තයා ..👌👌
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 2 күн бұрын
මේ වගේ රියදුරන් අගය කිරීමටත් වගේම එය බස් රතයේ ප්‍රදර්ශනය කරන්න ඕනේ.. එතකොට ගමන් කරන මගීන්ට විශ්වාසයක් ඇතිවෙනවා..
@mlssbio
@mlssbio Күн бұрын
Well done brother. ඇත්තම තව හොද අය ඇති.
@LakmalSanjeewa-b8y
@LakmalSanjeewa-b8y 2 күн бұрын
ඇත්තටම හොද වැඩක් 🫡🫡 ශ්‍රී ලංකා පොලිස් ❤❤❤
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 17 сағат бұрын
අගය කරන්න ඕනි වෙලාවේ අගය කරමු. ජයෙන් ජය වේවා සහෝ 👍👍👍👍
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 13 сағат бұрын
හැමෝම ඇගයීම බලාපොරොත්තු වෙන්වා හොඳ දේ හොඳයි කියන්න , හරි දේ හරි කියන්න පසුබට වෙන්නෙපා ..හොඳ රියදුරු මහතුන්ට අපගේ උත්තමාචාරය ...👍💐💪
@ranganapraneeth3507
@ranganapraneeth3507 11 сағат бұрын
මෙහෙම රියදුරන් රටට සම්පත් 🎉❤
@annmary2415
@annmary2415 Күн бұрын
නියමයි! මේ වගේ රියදුරුදුරුවරුන් අපේ රටට අවශ්‍යමයි. රටක දියුනුවට ලොකු දායකත්වයක් දෙනව. අපිත් බස් එකෙන් බැහිද්දි මේ වගේ රියදුරන්ට Thank you කියල යද්දි තවත් ලස්සනයි.❤❤❤❤
@rajeewa1618
@rajeewa1618 2 күн бұрын
හොද රියදුරන් අගය කිරීම ඉතා වැදගත් දෙයක්..
@Tonemaster
@Tonemaster 2 күн бұрын
බස් එකේ ගියපු පොලිස් මහත්තය රියදුරාට කලින් සීන් එක කියල අල්ලසක් නොගෙන මේ වැඩේ උනානං...ඒක තමයි අපි පතන පොලීසිය සහ අපි පතන ලංකාව❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Күн бұрын
අනිවාර්යයෙන් ...hebei me riyadurage diha beluwama horekda nedda kiyala therenawa.
@AkilaParabath
@AkilaParabath Күн бұрын
ඉතාම හොද දෙයක් . දිගටම මෙහෙම කරන්න ❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Күн бұрын
රියදුරු දෑතට දෙවි රැකවරනයි🙏🇱🇰👍🌹❤️
@GaminiAbayakon
@GaminiAbayakon 18 сағат бұрын
හොද.රියදුරැ. මහතෙක්.තෙරැවන්සරනයි
@suwarnamallika164
@suwarnamallika164 Күн бұрын
මෙහෙම රියදුරන්ට තෑග්ගක් දෙන්න එතකොට අනිත් රියදුරු හැදෙයි අපි එන්නෙත් බස් වල හරි බයෙන් ඇයි කොයි වෙලේ මගමරුවා වෙයිද දන්නෑ ඔබතුමන්ලා දක්වන ක්‍රියාවට ගොඩක් ස්තූතියි මාලිමාඩ ජය වේවා
@Nadeeedirisinghe-u8b
@Nadeeedirisinghe-u8b 18 сағат бұрын
රියදුරු දෑතට තෙරුවණ් සරණයි!
@musiclabc
@musiclabc 2 күн бұрын
ඔබට අපේ උත්තමාචාරය !!! බොහෝ දෙනෙකුගෙන් ප්‍රශංසා ලබන්න ඔබ වාසනාවන්ත වුනේ ඔබේ විනයගරුක බවයි. ❤❤❤
@lahirushehan5282
@lahirushehan5282 2 күн бұрын
හොරණ පොලිස් ස්ථානයේ ටැපික් ඔෆිසර් නිහතමානී නිලධාරියෙක් ❤
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 14 сағат бұрын
නියමයි❤❤❤❤❤
@janakabandara881
@janakabandara881 18 сағат бұрын
පොලිස් ප්‍රතිරාගේ සංකල්පය හොඳ උනාට ඉස්සරහට රජයට අමතක කරලා තියෙනවා ඡන්දයක් තියෙනවා කියලා අපිත් චන්දෙ දුන්නේ මේ රජයටමමයි උනාට දැන් ඡන්ද එපාවෙලා <a href="#" class="seekto" data-time="100">1:40</a>
@champaedirisuriya2322
@champaedirisuriya2322 2 күн бұрын
ස්තුතිය යි රියදුරු තුමනි පොලිස් නිලධාරී විශිෂ්ට යි
@sakuntharajith3975
@sakuntharajith3975 2 күн бұрын
එල කොල්ලෙක් ජයවේවා. දවසක බස් හිම්කරුවෙක් වේවා ❤
@MihiraniGithika
@MihiraniGithika 12 сағат бұрын
සමහරු කයිය ගැහුවට විනිත රියදුරන් හදා ගන්න ඕනී. ජනදිපති තුමාගේ කකුලින් අදින්නේ නැතුව රට හදන වැඩෙට හැමෝගෙම සහය ලබා දෙන්න❤
@RajuGamage-b9z
@RajuGamage-b9z 2 күн бұрын
සමහර විට ............නරකම රිය දුරා වෙන්න පුලුවන්
@irashagangani752
@irashagangani752 17 сағат бұрын
ඔබට අපගේ ගෞරවය 🌹❤️
@slasankautube
@slasankautube Күн бұрын
මම මෙහෙම system එකක් යෝජනා කරනවා. ඔන්ලයින් ඇප් එකක් හදනවා, ඊට පස්සෙ ඒකේ අනිවර්‍යෙන් හැම බස් රියදුරෙක්ම රෙජිස්ටර් වෙන්න ඕනි. එතකොට හැම රියදුරෙක්ටම unique code එකක් ඇප් එකෙන් දෙනවා , ඒක බස් එකේ ප්‍රදර්ශනය කරන්න ඕනි. එතකොට බස් එකේ යන අයට පුලුවන් ඒ රියදුරු ව rating කරන්න . මොකද user rating එක තමයි හොදම rating එක. තව තව features හඩන්න පුලුවන් ඉතින් , ඕක තමා මේන් පාර්ට් එක.
@RuwanLeadGuitarist
@RuwanLeadGuitarist Күн бұрын
වට්නාකමක් ලැබුනු විට තව ශක්තිමත් වෙනවා.එමගින් අනෙක් අයද ස්වයං විනයක් ඇතිකර ගන්නවා.❤❤❤❤
@nishanthijayasinghe8630
@nishanthijayasinghe8630 Күн бұрын
ජයවේවා !💐💐💐💐💐💐
@mrpigeonofficial
@mrpigeonofficial Күн бұрын
ගොඩක් වටිනා වැඩක් ඇගයීම වටිනවා.
@chamkolla401
@chamkolla401 Күн бұрын
හොද වැඩක්...ඉස්සරහටත් ඔහොම අය අගය කරන්න...
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm 16 сағат бұрын
මේ වැඩේ නම් සුපිරි
@chamikamadhusankha3
@chamikamadhusankha3 Күн бұрын
ඒ අගය කිරීම හරිම වටිනවා 🎉🎉🎉🎉
@janakageeganage7483
@janakageeganage7483 Күн бұрын
හදවතේ උත්තමාචාරය සහෝදරයා ❤❤❤❤❤🙏🙏🙏🙏
@සයුරුඉම
@සයුරුඉම Күн бұрын
එකෙන්ම 🙏
@rushikapeiris2415
@rushikapeiris2415 Күн бұрын
මේ රියදුරු මහතාට ස්තුතියි
@deepthirathnayake6296
@deepthirathnayake6296 Күн бұрын
ආඩම්බරයි ජයවේවා, 🙏🙏🙏
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 Күн бұрын
දැක්කද සතුට..❤❤❤
@roshanChanaks
@roshanChanaks Күн бұрын
ඔයාට සුබ පතනව, හැමෝටම මෙහෙම සහතිකයක් ගන්න බෑ,
@chandanifernando7456
@chandanifernando7456 Күн бұрын
ජයවේවා
@vinasithari3574
@vinasithari3574 Күн бұрын
මුන දැක්කම පෙනවා මනුස්ස කම බුදුසරනයී ඔබට🙏🙏🙏
@jehanlopez1257
@jehanlopez1257 2 күн бұрын
සෑම වැරද්දකදිම දඩුවමක් දීම මෙන්ම, සෑම හොඳ ක්‍රියාවකදීම අගය කිරීමක් වටිනාකමක් මිනිස්සුන්ට ලබා දෙන්න ඕන - මේක මට දැනුන දෙයක්, සමාජයේ තියෙන්න ඕන දෙයක්.. මේ දවස් ට්‍රැෆික් පොලිසිය හොද වැඩක් කරගෙන යනවා.. ඒ වගේ වැඩ පිරිසිදුව තියෙන්න ඕන..
@sgtnepataarachchi
@sgtnepataarachchi Күн бұрын
ඉස්සරහ ගෙදර මල්ලි..බුදු සරණය..
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 Күн бұрын
රියදුරු සහෝදරයගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.යහපත් දෙමාපියන්ගෙ දරුවෙක්. පවුලේ කටයුතු ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 күн бұрын
ජය වෙවා රියදුරු මහාතාට ❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇦🇪
@ChamilaGunarathna-v8p
@ChamilaGunarathna-v8p 2 күн бұрын
ඔහුට සම්මානයක් දෙන්න ඔන ❤❤
@rasikaharshani-o6t
@rasikaharshani-o6t Күн бұрын
හරි යන්නම ඕන ජීවිත 💛
@mohamednk9434
@mohamednk9434 14 сағат бұрын
Menna driver mahathuru ❤ Driver mahathata jayawewa❤
@UpaliDissanayaka-b3f
@UpaliDissanayaka-b3f Күн бұрын
හොඳ රියදුරු මහතුන්ට අපේ නමස්කාරය ජයවේවා ! 🙏 ..
@alokachandrasekera7510
@alokachandrasekera7510 Күн бұрын
මේ විදිහට අගේ කළානම් හරි බස් එක ඇතුළේදීම. පොඩි අත්පුඩියක් එහෙම ගහලා.. එතකොට මගීන්ටත් සතුටක් රියදුරාටත් ඒක ගොඩාක් වටිනවා .සහතියක් දුන්නනාම බස් එකේම ගහන්න..ජීවිතේ කිසිම වෙලාවක පොඩිම හෝ වරදක් කරන්න හිතෙන්නම නෑ .. අනික ඒ බස් එකත් පෙන්නුවානම් සෑහෙන්න වටිනවා.. 🙏
@dumindasamarasinghe8305
@dumindasamarasinghe8305 Күн бұрын
නියමයි මල්ලි
@Awankwama
@Awankwama 2 күн бұрын
නියමයි නියමයි නියමයි ❤❤❤
@srimathfernando3098
@srimathfernando3098 2 күн бұрын
Great to see the Traffic Police appreciating a courtesy driver. Good move from Traffic police and this driver is a good example for other bus drivers.
@Chameeragayan-iq8lk
@Chameeragayan-iq8lk Күн бұрын
🎉🎉🎉🎉 නියමයි මචන් 🎉🎉🎉🎉🎉
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 Күн бұрын
Superb program. Excellent officers. Please continue. Apply same for private vehicles.
@pali516
@pali516 Күн бұрын
සැමගේ පැසසුම ඔබට.
@jayanthagaminiweerasekera5741
@jayanthagaminiweerasekera5741 Күн бұрын
හොඳ පිළිගැනීම ආරක්ෂිත රිය ධාවනය වෙනුවෙන්
@sankasasa-z2i
@sankasasa-z2i 2 күн бұрын
රට වටේට මෙය ක්‍රියාත්මක විය යුතුයි 👌👌
@dineshdananjaya4245
@dineshdananjaya4245 2 күн бұрын
නියම
@sandyaweerakoon6059
@sandyaweerakoon6059 19 сағат бұрын
Menna riyadhuru mahaththuru. ❤❤❤❤❤❤
@VirajMadusanka-c2z
@VirajMadusanka-c2z Күн бұрын
නියමයි
@jayanthathilakarathne
@jayanthathilakarathne Күн бұрын
වැරද්ද පෙන්වා දෙනවා වගේම හොදින් ධාවනයේ යෙදෙන රියදුරන් අගය කිරීමත් වැදගත්
@madhushankasupun6876
@madhushankasupun6876 2 күн бұрын
සුපිරි.. හැම රැකියාවකටම ගරු කිරීම වැදගත්.. ජීවත්ව ඉන්න කාලේ දකින්න අහන්න, හොදක් මනුස්සයෙකුට කියන්න පුලුවන්න නම් ඒ මිනිස්සුන්ට ඒක ලොකු සතුටක්..
@sajikamilan7046
@sajikamilan7046 2 күн бұрын
හොද අගය කිරීමක්..😍
@wasanthasiriwardana2457
@wasanthasiriwardana2457 2 күн бұрын
පොලිසියේ මාධ්‍ය සන්ද්‍රර්ස්න ඔය අපි පාරෙදී ඔව්ව ඕන තරම් ද්කිනවා😅😂😂
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН