No video

දකුණට පෑයූ වෙනස් ඉර - සිදුවෙන දේ ගැන ඉඟියක් - Hiru News

  Рет қаралды 200,093

Hiru News

Hiru News

Күн бұрын

#Sun #rainbow
දකුණට පෑයූ වෙනස් ඉර - සිදුවෙන දේ ගැන ඉඟියක් - Hiru News
Subscribe now : goo.gl/XQSvGv
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hir...
Follow us via Twitter: / hirunews
Follow us via Instagram - / hirunews

Пікірлер: 356
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
අපිත් බැලුවා...මමනම් මෙ වගෙ දෙයක් දැක්කෙ 1st time ...හරි ලස්සන අවස්ථාක්...
@hotcricket5158
@hotcricket5158 3 жыл бұрын
මාත් 😍
@odysseybandsl667
@odysseybandsl667 3 жыл бұрын
Oka balanna hoda na as deken balanna epa
@sgtoverload_5167
@sgtoverload_5167 3 жыл бұрын
Nangi ammala gampaha wenna athi neda
@nadunilakmali74
@nadunilakmali74 3 жыл бұрын
Yes.I see this in first time.
@hotcricket5158
@hotcricket5158 3 жыл бұрын
@@nadunilakmali74 👍
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
හදේ නම් ඕනැ තරම් දැකල තියනවා.ඒත් සූර්යාගේ මෙහෙම දෙයක් දැක්කෙ පලවෙනි වතාවට
@greenlazer2607
@greenlazer2607 3 жыл бұрын
ඇයි රුවන්වැලි මහාසෑයේ චූඩා මාණික්‍යය පළඳවන දිනයේත් ඔහොම උනේ යූටියුබ් එකේත් විස්තර සහ වීඩියෝ ඇති.......
@singha6372
@singha6372 3 жыл бұрын
ඉදිරිය බයානකයි .වියළි කාලගුණය නිසා නියං සාගත ඇති වෙන්න පුළුවන් .දැන්වත් ගස් කොලන් වවල⁣ වන විනාශය අඩු කරමු. සොබාදහමට ආදරය කරමු . මෙය අනතුරු ඇඟවීමක් .
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
ඉස්සෙල්ලාම 225ට උගන්වන්න සොබා දහමට ආදරය කරන්න.උන් තමා විනාශකාරයෝ,කාලකණ්ණි
@gagnahanuhas6068
@gagnahanuhas6068 3 жыл бұрын
අපිනමි සොබාදමට ආදරෙයි ගස් කොලන් විකුණා කන මැති ඇමෙතිලා ටික ඉවරයක් උනානමි සොබාදහම සුරකෙයි
@dinilisuru8159
@dinilisuru8159 3 жыл бұрын
ඕක සමහර විට බලන්න හෝද නෑ ස්වබාවික විපර්යාසයක් අත ලග කියල තමයි ඕකෙන් කියන්නේ
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
@@dinilisuru8159 ඒක ඔබට කවුද කීවේ?මිත්‍යා මතයක්
@singha6372
@singha6372 3 жыл бұрын
@@dinilisuru8159 අනිවාර්‍යයෙන්ම .
@madewplayz6177
@madewplayz6177 3 жыл бұрын
Sun : අපි තමයි හොදටම ක‍රේ !
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
පක්ෂය වෙනුවෙන් අපමණ දුක් විදින උන් මේකටත් දේශපාලනය comment කරලා.පව් මොනව උනත් මනුස්ස පරානනෙ
@mgunarathne6830
@mgunarathne6830 3 жыл бұрын
Ow bn unta renna bariunath deshapalane adala ganne🤣🤣🤣
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
@@mgunarathne6830 පව් බං පක්ෂය වෙනුවෙන් මේ තරම් දුක් විදින පාක්ෂිකයො ලොවෙත් නෑ බං.👍👍👍
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
🤣
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
@@amrimohamed5685 හිනාවෙන්න එපා බං පව් එවුන්
@chamodadewmini9772
@chamodadewmini9772 3 жыл бұрын
අපි නම් බැලුවා....වෙනස් අත්දැකීමක් ලැබුවා..අපී...☀️🌈️
@dinilisuru8159
@dinilisuru8159 3 жыл бұрын
ඕක සමහර විට බලන්න හෝද නෑ ස්වබාවික විපර්යාසයක් අත ලග කියල තමයි ඕකෙන් කියන්නේ
@chamodadewmini9772
@chamodadewmini9772 3 жыл бұрын
@@dinilisuru8159 anr mnd.ithin...phone eken phto aran bkuwr...keli ira diha nmm bluwr na hoda nanee..
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
ඕක දිහා සන්ග්ලාස් වත් නැතුව කෙලින්ම නිකන් ඇස් වලින් බැලුවනම් කෝකටත් doctor කෙනෙක් හම්බවෙන්න.ඇස් වලට හිද නෑ
@gaminijayarathne7614
@gaminijayarathne7614 3 жыл бұрын
අනතරු ඇඟවීමක්... පරිසරයට කරන විනාසෙට return ලැබෙයි.. කරුණාකරලා පරිසරය ආරක්ෂා කරන්න.. ගස් වැල් වවන්න.. 🙏
@danu7080
@danu7080 3 жыл бұрын
Aththatm wenna puluwan😑
@sasmitharavihara2854
@sasmitharavihara2854 3 жыл бұрын
It's a normal thing in the world....fantastic nature...
@jani__ashh1201
@jani__ashh1201 3 жыл бұрын
අපිට විශාල ශබ්දයක් අහුනා ..ඒ සමගම cricket ටීම් එකේ දිනුම් රාශියක් ලැබෙන බව අපට දැනගන්න ලැබුනා.හොද වැඩේ
@heratht3098
@heratht3098 3 жыл бұрын
"ඒ සමගම නාගයෙක් ගගෙන් මතූඋනා" කුප්‍රසිද්ධ්ධ කියමනක් ...
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
ලස්සන දර්ශනය
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 3 жыл бұрын
ඕක නිසා තමයි ඉන්දියාවට එරෙහිව මැච් එක අද දින්නේ.
@priyanidhammika7862
@priyanidhammika7862 3 жыл бұрын
😂😂😂🤣
@hirupza4770
@hirupza4770 3 жыл бұрын
මී හරකා
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
😅😅😂😂
@nimsarapara
@nimsarapara 3 жыл бұрын
*🟢චක්‍ර‍වර්ති රජු හා සෝවාන් පුද්ගලයා* 🔘“කිඤ්චාපි භික්ඛවෙ, රාජා චක්කවත්ති චතුන්නං දීපානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙත්වා, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, දෙවානං තාවතිංසානං සහව්‍යතං සො තත්ථ නන්දනවනෙ අච්ඡරාසංඝා පරිවුතො දිබ්බෙහි පඤ්චකාමෙහි සමප්පිතො සමංගිභූතො පරිවාරෙති, සො චතූහි ධම්මෙහි අසමන්නාගතො, අථ ඛො සො අපරිමුත්තොව නිරයා, අපරිමුත්තො තිරච්ඡාන යොනියා, අපරිමුත්තො පෙත්තිවිසයා, අපරීමුත්තො අපායදුග්ගතිවිනිපාතා. 🔘කඤ්චාපි භික්ඛවෙ අරියසාවකො පිණ්ඩියාලොපෙන යාපෙති, නන්තකානි ධාරෙසි, සො චතූහි ධම්මෙහි සමන්නාගතො, අථ ඛො සො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා, -පෙ-” (සෝතාපත්ති සංයුත්ත) 🔘මෙහි අදහස මෙසේ ය :- චක්‍ර‍වර්ති රජ තෙමේ මෙලොව සතර මහාද්වීපයට අධිපති කම් කොට මරණින් මතු තව්තිසා දෙව්ලොව උපදනේ ය. හේ එහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලදුව නන්දන වනයෙහි පඤ්චකාමයෙන් උසස් ලෙස ඉන්ද්‍රියයන් පිනවන්නේ ය. පඤ්චකාමයෙන් සන්තෝෂ වන්නේ ය. එහෙත් හේ අපායට නො යන ගුණ ධර්ම සතරින් යුක්ත නො වන්නේ ය. එබැවින් හේ නරකයෙන් මිදුණෙක් නො වේ. තිරිසන් බවින් මිදුණෙක් ද නො වේ. ප්‍රේත භාවයෙන් මිදුණෙක් ද නො වේ. ඔහු එහි දෙව් සැප විඳින්නේ මරණින් මතු අපායට යා හැකි ස්වභාවය තිබියදී ම ය. 🔘ආර්‍ය්‍යශ්‍රාවකයා පිඬු සිඟා ජීවත් වන කෙනෙක් වූයේ ද, වැරහැලි හැඳ සිටින කෙනෙක් වූයේ ද, හේ මතු අපායෙහි නූපදනා ගුණාංග සතරින් යුක්ත ය. එබැවින් ආර්‍ය්‍යශ්‍රාවකයා නරකයෙන් මිදුණේ ම වේ. තිරිසන් යෝනියෙන් මිදුණේ ම වේ. ප්‍රේත භාවයෙන් මිදුණේ ම වේ. මෙසේ සතර අපායයෙන් මිදුණු කෙනෙක් ව විසීම සෝවාන් පුද්ගලයාගේ උසස් බව ය.
@toysrus3917
@toysrus3917 3 жыл бұрын
දකුණු රටට දැන් වෙනම ඉරකුත් ඔන්
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
😍😍
@ntlhcoperation6285
@ntlhcoperation6285 3 жыл бұрын
😆😆
@bandulasenavirathna7189
@bandulasenavirathna7189 3 жыл бұрын
Okun Dan kiyai ape ratata aluth irak kiyala🤣🤣
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
@@bandulasenavirathna7189 ඒක නම් සහතික ඇත්ත .ඇයි දකුන කියන්නෙ ලංකාවේ නෙවෙයි වගේනේ කතාව.👍👍👍
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
😁😂
@deshivlogs329
@deshivlogs329 3 жыл бұрын
A.L. physics 3rd question of essay paper is confirmed 😂💔
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 3 жыл бұрын
No no plz 😂💔 we're suffering from every shits happen
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
එහෙම දානවනම් බැරියේ ,මුන්ට මේ තියෙන ප්‍රශ්නවල හැටියට past paper ප්‍රශ්නම කරකවලා දාවි,ඔන්න බොරුද බලන්නකෝ,😔😔😔
@kithminihansika9398
@kithminihansika9398 3 жыл бұрын
🤧🤧🤧
@hiru6353
@hiru6353 3 жыл бұрын
😊😊
@udaraganguli9961
@udaraganguli9961 3 жыл бұрын
ඔව් දැන් physics paper එකට නැව ගිනි ගත්තු එක, දැන් මේක හොඳට කරකවලා දාවි😂😂😂
@priyantha9189
@priyantha9189 3 жыл бұрын
දකුණට තමයි හැමදෙයක්ම දකුණේ ගැමිම ආඩම්බරයක්
@kcn4153
@kcn4153 3 жыл бұрын
අප්පිරියයි උබලා වගෙ අවජාතකයෝ 🤣
@rammipadmahewamadduma4945
@rammipadmahewamadduma4945 3 жыл бұрын
@@kcn4153 ado scene danna epa hode
@johnappuhamy4848
@johnappuhamy4848 3 жыл бұрын
@@kcn4153 irisia karanna epa yako.
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
හ්ම් කොහොමද දකුණේ ගැමිම
@chamodadewmini9772
@chamodadewmini9772 3 жыл бұрын
මාත් දකුණේ...ගාල්ලේ ....අපි දැක්කා..අද ඉරේ වෙනස..☺️☀️🌈️💪💪💪
@najibhanan9871
@najibhanan9871 3 жыл бұрын
Tks 4 hiru news* everything 1st time *surprise* wonderful*
@0wassana0
@0wassana0 3 жыл бұрын
ලස්සන දර්ශනය ක් 👍
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
ඔව් හරි ලස්සනට තිබුනා..අපිනම් දැක්කා..
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
ඔව්..මාත් දැක්කා...ඕක අමුතු දෙයක් නෙවෙයි මේ අවුරැද්දට තුන්සැරයක් පෙනුන...
@gunag.9008
@gunag.9008 3 жыл бұрын
Thank you so much for the great debate and information about the present Sri Lankan political and economical situation.
@dhileepdhileep2705
@dhileepdhileep2705 3 жыл бұрын
Super News
@phoebed13
@phoebed13 3 жыл бұрын
Good explanation Professor Chandhana Jayarathna 🙏 Thank you ✨💫
@sagaranuwan9986
@sagaranuwan9986 3 жыл бұрын
🙏🙏🙏
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
ඔය ඉරම තමයි ලංකාවටම පේන්නේ,දකුණ,උතුර,නැගෙනහිර,බස්නාහිර කියලා මොකක්ද වෙනස,ඔක්කොම මේ හෙළයේ උන් එක ඉරයි එක හදයි එච්චරයි 🙏💪👍
@dilharadealwis4941
@dilharadealwis4941 3 жыл бұрын
එක්කො වහිනවා කියන්න ඕනෙ නැත්තන් පායනවා කියන්න ඕනෙ දෙකම කිව්වාම confused unga bunga
@isankasandhamali7140
@isankasandhamali7140 3 жыл бұрын
දකුණු රටට දැන් වෙන ඉරක්ද පායන්නෙ 😂
@kimrj7153
@kimrj7153 3 жыл бұрын
එකනේ 🤣
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
හ්ම්ම් හ්ම්ම්. .දැන් ඒකත් වෙනමම
@Pj-zw8tb
@Pj-zw8tb 3 жыл бұрын
පිසික්ස් පේපරේ හදන ප්‍රොපාලා සෙට් එක,😐👍
@samithmadhuranga470
@samithmadhuranga470 3 жыл бұрын
දකුණ කියන්නේ වෙනම රටක්.
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
😆😆.ඔව් ඔව් .ඒක තියෙන්නේ ලංකාවේ නෙවෙයි ..
@samithmadhuranga470
@samithmadhuranga470 3 жыл бұрын
@@dayaniathukorala6712 ඒකනෙ ඒකනේ.හිරු කියන විදිහට මේ ලෝකෙත් නෙවෙයි තියෙන්නේ ..ඒකනෙ දකුණට පෑයූ වෙනස් ඉර කියලා තියෙන්නෙ..😁😁
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
😂😂😂
@yourtube8188
@yourtube8188 3 жыл бұрын
දකුණට විතරක් නෙමේ බස්නාහිරටත් පෙනුනා 😶
@thilinisewwandi127
@thilinisewwandi127 3 жыл бұрын
Lassanai ada thamai mulinma dakke
@chamodadewmini9772
@chamodadewmini9772 3 жыл бұрын
මාත්...☺️☺️
@dammikaprasad5423
@dammikaprasad5423 3 жыл бұрын
Thanks sir
@thilakaratne6810
@thilakaratne6810 3 жыл бұрын
ඒක ඒ රටේ මිනිස්සුන්ගෙ වාසනාව තමා.
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 3 жыл бұрын
😂😂
@5ofamazing186
@5ofamazing186 3 жыл бұрын
amoh
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
😏😏
@soldier2927
@soldier2927 3 жыл бұрын
තද තද බ්‍රෝ 🤣🤣👍
@gunathilakabandara8680
@gunathilakabandara8680 3 жыл бұрын
මෙහි ප්‍රතිඵලය හොද විය හැකියි කියා සිතිය නොහැක ....මේවාට කියන්නේ පූර්ව පෙරනිමිති...සියල්ලම විද්‍යවට භාරදිය නොහැක ...
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 3 жыл бұрын
අපේරටට කිරි උතුරයි.😲😲
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
ඕක සාමාන්‍ය දෙයක් .ඕක දිහා කෙලින්ම ඇස් වලින් බලන්න හොද නෑ.ඔහොම වෙන්නෙ ඉදිරියේ අනතුරක් වෙනව කියල පෙන්නන්න .ඉදිරිය බයානකයි.අගෝස්තු මාසයේ සුනාමියක් එන්න වෙන්නත් පුලුවන්
@cinealta4480
@cinealta4480 3 жыл бұрын
දකුණේ අපිට ඉරත් පදිරි🔥
@niwanthika2150
@niwanthika2150 3 жыл бұрын
දකුණෙ ගැම්ම කියන්න කවුරුත් නැද්ද මේකේ
@salindushanikadeshan5914
@salindushanikadeshan5914 3 жыл бұрын
ඉන්නවා
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
😂
@harshaprabath3440
@harshaprabath3440 3 жыл бұрын
දැන් කට්ටිය අනාගත් වැකි කියයි පු,,## ඉරාගෙන.....
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
මට හිතෙනවා භග්‍යවතුන් වහන්සේට නවවතාවක් පූජා කරපු මේ පුන්‍ය භූමිය කෙලසන දේශපාලුවෝ සහ පාපී මිනිසුන්ගේ අවසානය සිදු වීමට ලං වෙලා කියල නැවත මේ පුන්‍ය භූමියේ ධාර්මිස්ඨ රජෙක් පහල වීමට පෙරනිමිත්තක්දෝ කියල ... අනේ එහෙම දෙයක් වෙනවනන් කොපමණ හොදද....
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
🙏😥
@madewplayz6177
@madewplayz6177 3 жыл бұрын
aneeeeeeee saaaaaaaaaaaaduuuuu saaaaaaaaaaaaaduuuuuuuuuuuu !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
ඒම වෙනවනම් අපිත් ආසයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
දැන් ඕන් කට්ටිය කියයි දකුනෙ ගැම්ම කියල 😀😀😀😀
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
🌞🌞🌞
@gamingboy4910
@gamingboy4910 3 жыл бұрын
නැතුව දකුනේ ගැම්ම තමා 😎😎
@yenulisahanya8520
@yenulisahanya8520 3 жыл бұрын
Mamath baluwa ❤❤
@netmhiseumini4249
@netmhiseumini4249 3 жыл бұрын
😊
@ruwani1654
@ruwani1654 3 жыл бұрын
era hada mage aloke 🙏🙏🙏
@user-vb2be6ti9h
@user-vb2be6ti9h 3 жыл бұрын
හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
ඔයත් පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි
@sureshfernando3366
@sureshfernando3366 3 жыл бұрын
Walapallata yana Lankawata niyama nidasunak. Lagadeema Lankawa amba saranai. WAda bari Nande rata kawa
@dinilisuru8159
@dinilisuru8159 3 жыл бұрын
ඕක සමහර විට බලන්න හෝද නෑ ස්වබාවික විපර්යාසයක් අත ලග කියල තමයි ඕකෙන් කියන්නේ
@chalithmadusanka2768
@chalithmadusanka2768 3 жыл бұрын
🤔
@dspchuti8912
@dspchuti8912 3 жыл бұрын
Singapore වලටත් මේ වගේ පැවුව දවල් 12. 00. ට. මාස 8 කට විතර කලින් .
@hasithamadhuranga7011
@hasithamadhuranga7011 3 жыл бұрын
Apith dakka api hambanthota
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
දැක්කනේ.. දකුණේ ගැම්ම ඉරත් දන්නවා... තද තද බොක්ක... ආයේ වෙලාවක මේ වගේ මැජික් එකක් පෙන්නහන් දකුණේ ගැම්ම ඉස්මතුවෙන්න...
@thuglife-kk7od
@thuglife-kk7od 3 жыл бұрын
අපි දැක්කනෙ අපි සබරගමු
@sgtoverload_5167
@sgtoverload_5167 3 жыл бұрын
දකුණ කියන්නේ වෙනමම ලොකයක් අම්මපා
@wadigamaplace5724
@wadigamaplace5724 3 жыл бұрын
Suba deyak newey...
@thamizhan3055
@thamizhan3055 3 жыл бұрын
දකුණේ කොල්ලෝ pin karala
@vidu1987fernando
@vidu1987fernando 3 жыл бұрын
වෙනම රටට පේන දේවල් තමයි ඉතිං
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
හ්ම් හ්ම්
@himashinethmi1136
@himashinethmi1136 3 жыл бұрын
දකුනෙ ගැම්ම 😎
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
😍😍
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
😆😆
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 3 жыл бұрын
දකුණේ ගැම්ම තව වැඩ්වෙයි goooooo බෙට්ටක් ගියත් ගැම්ම බය්යන්ට
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
@@user-gw6pm7id9k 😆😆😆
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
අපි දැක්කා..
@thunderstorm7148
@thunderstorm7148 3 жыл бұрын
අඩේ දියසේන කුමාරයා ඇවිල්ලා.. දැන් ඔක්කම උන් ටික කට ඇරගෙන බලන් ඉඳපල්ලා!!!
@chamaraamarasena553
@chamaraamarasena553 3 жыл бұрын
Me sun ring ekka diha බලන්න හොඳ nh
@deepthikmadanayake2280
@deepthikmadanayake2280 3 жыл бұрын
I see it every day ...when i worship I have vedios
@srilankanheartbeat497
@srilankanheartbeat497 3 жыл бұрын
ඕක මීට කලින් දැකලා තියනවා මං නම්😂.
@nikilnikil2589
@nikilnikil2589 3 жыл бұрын
මං අවුරුදු 10 දැකලා තියනවා මේක .දැන් 35 ක් මට ..
@nilushisenadera2976
@nilushisenadera2976 3 жыл бұрын
💛
@jaynmusic1254
@jaynmusic1254 3 жыл бұрын
Dakuna wenama ratak neme wenawama grahalokayak mn hithanne
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
ඕක දිහා කෙලින්ම බලපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්
@2DAnimax
@2DAnimax 3 жыл бұрын
වැහැලා වැහැලා ..බොන්නවත් නැති වෙන්න දෙන්න යන්නේ
@mohamednadheer1686
@mohamednadheer1686 3 жыл бұрын
Ape Sarwa baladariy Deviyagen pratha na keramu Rata Hoda deyak Sidu wenna kilyala
@sureshot6180
@sureshot6180 3 жыл бұрын
2023 වෙද්දී ගොඩක් වෙනස් වෙයි
@sfhjsaji3223
@sfhjsaji3223 3 жыл бұрын
E kiuwe
@niroshapriyadarshani8017
@niroshapriyadarshani8017 3 жыл бұрын
Api dakka
@thimashshanuka3823
@thimashshanuka3823 3 жыл бұрын
කළුතරත් ඕක තිබ්බා 🤣🤣💜
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
Yako kalutharath dan ira ta langin da thiyenne? Sure ekatama meka gotage wadak
@pubuduishara6190
@pubuduishara6190 3 жыл бұрын
@@niroshandavid 😂😂
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
ආනමඩුව ප්‍රදේශයේදි අපි ගිය සතියෙ බදාදා දැක්කා අදත් දැක්කා
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
E kiyanne aanamaduwa sooryata langin da thiyenne....
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
@@niroshandavid පාසල් අද්‍යාපනය වසර එකොලහක්වත් අනිවාර්ය කරන්න ඕන 😂
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 3 жыл бұрын
@@priyankaraasitha006 😂😂😂💯
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
@@priyankaraasitha006 🤣🤣🤣
@naturevideos2655
@naturevideos2655 3 жыл бұрын
හා දකුණු පළාතෙන් රාවණා බහින්නේ ලෑස්තිය නේ...👏👏👏😜😜😜😜
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
නයක් එන්න යන්නේ වගේ,,😂😂
@chathurathiwanka3236
@chathurathiwanka3236 3 жыл бұрын
අපේ පැත්තේත් තිබ්බා
@shanukekeerthiratne7932
@shanukekeerthiratne7932 3 жыл бұрын
Mamanam onitharam me wage dewal dekala thiyenawa.
@yellowrose8312
@yellowrose8312 3 жыл бұрын
Rate hama denama Budun sarana yanna.kokatath hama denama parisam unoth hodai me ratawal kipayakma jalayen galagena yanawa.apata thiyane ekama pihita Budunge pihitai
@slrusara6744
@slrusara6744 3 жыл бұрын
හරි ඔයාලා බලන්ඩකෝ මාස 2කට කලින් මේ වගෙම එකක් තිබුනා .SL Rusara බලන්නකෝ ..
@xptunnels322
@xptunnels322 3 жыл бұрын
dakune gamma
@anujarangana5400
@anujarangana5400 3 жыл бұрын
Oya ada match eka dinanawa kiyala hiru dewiyo dunnu igiyak😎😎😎😎😎
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
අපිටත් ගාල්ල 🤟
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
අපිටත් මාතර 👍👍👍
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
@@amrimohamed5685 එලම🤟 🤛
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 3 жыл бұрын
දැකල තියෙනවා මීට පෙර ගොඩාක්ම
@deepikadeepika4123
@deepikadeepika4123 3 жыл бұрын
දකුණේ නිව්ස් දනකොට විදේස් පුවත් කියලා දන්න දකුණ කියන්නේ වෙනම රටක් තමයි
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
ඒක ලංකාවේ නෙවෙයි කියල ලංකාවේ මිනිස්සුන්ව දැනුවත් කරන්න .😆😆
@deepikadeepika4123
@deepikadeepika4123 3 жыл бұрын
@@dayaniathukorala6712 o k
@ShasinduIshan
@ShasinduIshan 3 жыл бұрын
😂🖕🖕🖕
@tripreviews9124
@tripreviews9124 3 жыл бұрын
පිටරටකටනේ අවුලක් නෑ....
@deltaruth9730
@deltaruth9730 3 жыл бұрын
🤣
@johnappuhamy4848
@johnappuhamy4848 3 жыл бұрын
Rata dekada karanna balan inna eun.😁😁😁
@Yohan_Sakun
@Yohan_Sakun 3 жыл бұрын
@@johnappuhamy4848 thopilama neda එහෙම කියන්නෙ
@savagecontra0.2
@savagecontra0.2 3 жыл бұрын
අම්මෝ,ආතල් නෙ දෙන්න ඔයත්....😅😅😅😅
@uuu4457
@uuu4457 3 жыл бұрын
🤣🤣
@ruwanthaumayanga5775
@ruwanthaumayanga5775 3 жыл бұрын
Mamath beluwa Oka
@sarangikulasinghe672
@sarangikulasinghe672 3 жыл бұрын
හම්බන්තොට ටත් පෙනුනා හැබැයි 😒
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
ඔයාල ගැන කිව්වෙ නෑ නේ ...😢😢
@nadilasadamali8298
@nadilasadamali8298 3 жыл бұрын
ඇඹිලිපිටියේත් ‍තිබුනා.
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
හානේ ඇත්තමද
@wishwa864
@wishwa864 3 жыл бұрын
සූර්යයා :- උඹලා ගේ මුතුන් මිත්තන් ඒකාලේ උදේම මං දකිද්දී මට වන්දනා කරනවා. ඒ නිසා මං හරිම ප්‍රීතියෙන් උඹලාට සේවය කලා. ආඩම්බරයෙන්. නමුත් අද උඹලා ගස් කොලන් කපමින් මුහුද ගොඩ දෙකම විනාශ කරමින් මගේ යකා අවුස්සනවා. මට මුකුත් කියන්න එපා රටේ ඉදිරියට සොබාදහම කුපිත වුණා කියලා ජීවිතය විදවන්න වුණොත් හරිය? ????????*** **ඉර හතම පායෝනවා. .බලාපොරොත්තු වන්න**
@NNC57
@NNC57 3 жыл бұрын
හම්බන්තොට අයත් දැක්ක...😊😊
@charithpeiris836
@charithpeiris836 3 жыл бұрын
Besil sir ge වාසනාව
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
අපිටත් ඔය ඉර තමා යකෝ හැමදාම පේන්නෙ 😂😂😂
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
@@liyon3333 🤣🤣
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
@@liyon3333 😂😜😔😔😔
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
@@liyon3333 ඉතින් බන් වහින කොටත් ඉර පායනවනෙ
@RITHER444
@RITHER444 3 жыл бұрын
Ape patte basil thama penune
@dhanujapramod9763
@dhanujapramod9763 3 жыл бұрын
ne ne basil awa hinda ohoma dewal wenne
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 3 жыл бұрын
😂😂😂😂😂😂😂
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
ඉරටත් ගිය කලක්
@Ahn_VinZo69
@Ahn_VinZo69 3 жыл бұрын
Ohh ethanin pana berenna oni aya ethnin yanna nath nang oya rowma thinyana thaneta monhari bayanaka siduweemak wenawa prawesam wenna ⚠️⚠️⚠️
@nimeshsathsara8266
@nimeshsathsara8266 3 жыл бұрын
Kalutaratath penuna
@AslamAslam-he2bf
@AslamAslam-he2bf 3 жыл бұрын
Pinna
@subashinijayasekara4597
@subashinijayasekara4597 3 жыл бұрын
ඉස්සරහට සාගතයක් ඒවි
@nandanikathriarachchi8658
@nandanikathriarachchi8658 3 жыл бұрын
මීට සති දෙකකට කලියෙන් මමත් දැක්කා මම හිතුවේ දෙදූන්නක් කියලා හිතූවා......
@nisarathnayka6957
@nisarathnayka6957 3 жыл бұрын
Saudi wala mama dakela thyanawa
@sandyasajeewani5532
@sandyasajeewani5532 3 жыл бұрын
⛅⛅⛅☀☀🌞🌞
@Mlw693
@Mlw693 3 жыл бұрын
දකුණෙ සීන් එකක්
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 3 жыл бұрын
උබලා කොච්චර නොන්ඩි වෙලා තියෙනව නෙද දකුණේ ගැම්ම කියලා ලජ්ජාවක් නැහැ මුන්ට කාලකණ්ණි
@Mlw693
@Mlw693 3 жыл бұрын
@@user-gw6pm7id9k මම දකුණෙ නෙවෙයි බොල. මම ඉපදුනෙ ඌවෙ. ඉගෙන ගත්තෙ දකුණෙ. නෑදෑයො ඉන්නෙ බස්නාහිර. ඇවිදින්න යන්නෙ උතුරෙ. මම ශ්‍රී ලංකාවේ. ඔය comment එක දැම්මෙ joke එකට. Joke එකක් වත් දන්නෙ නැති කාලකණ්ණි .
@slksuranji4856
@slksuranji4856 3 жыл бұрын
ඒක විතරයි අඩු වෙලා තිබුනේ අම්මෝ දැන් ඒකත් හරි.😨
@udithabandara1363
@udithabandara1363 3 жыл бұрын
වෙලාවට දකුණට පෑයුවේ.. උං ඕක හැම තැනම කියවනවනේ..ඒ නිසා රටටම දැනගන්න පුළුවන් .... අපේ පැත්තෙ පෑයුවානම් අපි දන්නෙත් නෑ..
@user-wb7yo9te2o
@user-wb7yo9te2o 3 жыл бұрын
දකුනේ ගොබ්බයෝ තිස්සෙම උඩ බලා ගෙනද ඉන්නෙ.. ඕව පේන්න
@dinupaperera3339
@dinupaperera3339 3 жыл бұрын
Apith dekka.kaluthara bulathsinhala
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
ISS Tour: Kitchen, Bedrooms & The Latrine
8:42
VideoFromSpace
Рет қаралды 11 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН