මහින්ද රාජපක්ෂට හානියක් වුණොත් ''රටේම ඉන්න හමුදාවයි ජනතාවයි පාරට බහිනවා..'' - Hiru News

  Рет қаралды 70,271

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 900
@user-df8cw1yu5p
@user-df8cw1yu5p 10 күн бұрын
ත්‍රිවිධ හමුදාවම සිටියත් කොපමණ ආයුධ තිබුනත් යුද්ධ කරන්න නියමයක් නායකයෙක් ඕනෙ .මෙ රට නිදහස් දෙශයක් කල මෙතුමාට සාදරනය ඉටු විය යුතුයි.
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 8 күн бұрын
අනිවාර්යයෙන්ම මෙතුමාව ජිවිතය අනතුරකට පත්වුවහොත් රටෙිම ජනතාවගෙ තිරණය මාලිමාවෙි ජනපතිතුමා සහ පිරිසට වෙනදේ හිතන්න වෙන්නවත් බැරිවෙයි .
@simplewalker459
@simplewalker459 10 күн бұрын
සිංහල බෞද්ධයෙක් නම් මේ ගාණටවත් කෙළෙහිගුණය කියන එක තියෙන්න ඕන❤
@meganila1387
@meganila1387 10 күн бұрын
තුණුරුවන්ගෙ සරණයි එඩිතර විරුවාණෙනි🙏
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Sira❤
@EC1harshaww
@EC1harshaww 10 күн бұрын
❤❤
@Tharanga-h5k
@Tharanga-h5k 10 күн бұрын
දැන් ඉන්න උන්ට රටේ යුද්ධයක් තිබුන කියල මතක නැහැ ඒ කාලේ ගම්මාන පිටින් කපලා ගිනි තියල නිතරම මිනිහි ලොරිගනන් කොළබට ආපු යුගය මේ ජෙප්පන්ට මතක නැහැ දැන් මුන්ට ඕනේ ඩයස් පෝරාවට රට බාරදෙන්න.මේ පැහැදිලි කිරිමට ඔබතුමාට බොහොම ස්තුතියි
@Samcromer444
@Samcromer444 10 күн бұрын
@@Tharanga-h5k ඉතින් යුද්ධ මතක් කර කර ඉන්න මිනිස්සුන්ට පිස්සු නෑ බං.තොපි කියන්නෙ යුද්ධ කරා කියලා හැමදාම මයිනගෙ පරම්පරාව රජ කරවන්න කියලනෙ හුත්තේ
@SVA790
@SVA790 10 күн бұрын
@@Samcromer444ඔව් තෝ වදන්න තොගෙ මහ එකියි මහ එකයි ඒ දවස් වල ඇද යට හිටියේ ඒකයි තෝ වගේ අවජාතකයෙක් බිහි උනේ මහ එකා සරමෙ පිහිදැවා නම් මෙහෙම වෙනිනෙ නැ
@Samcromer444
@Samcromer444 10 күн бұрын
@@Tharanga-h5k ඩයස්පෝරාවෙ එවුන්ට ලංකාවෙ ඡන්දෙ ඉල්ලන්න බෑ බං.අනික ලංකාවෙ මිනිස්සු ඡන්දෙ දුන්නොත්නෙ ඩයස්පෝරාවට රට බාරගන්න පුලුවන්.
@kenuldinsara3439
@kenuldinsara3439 10 күн бұрын
@@Samcromer444 balagena idahn un diaspora kiyala liyagena ei ubata penna 😂😂
@Samcromer444
@Samcromer444 10 күн бұрын
@@kenuldinsara3439 ඩයස් පොරාවෙ එවුන් ලංකාවෙ ඡන්දෙ ඉල්ලන්න එන්නෙ නෑ බං
@isanthapradeep2246
@isanthapradeep2246 10 күн бұрын
එතුමා වෙනුවෙන් අපිත් පෙනී සිටිනවා.
@MallikaFernando-k6f
@MallikaFernando-k6f 9 күн бұрын
ඉතින් ගෙදර ගෙනිහින් තියාගනින් අපි බදු ගෙවන්නෑ හොරෙක් නඩත්තු කරන්න තොපෙ ගෙදර ගිහින් තියාගනින්
@SriyaniSriyani-p7n
@SriyaniSriyani-p7n 8 күн бұрын
@@MallikaFernando-k6f එක සාමුලික ඇත්ත මහිනද ජනඅදිපෙති නැත්නමි අද මෙි ලංනකාවක් නැඅද ලේ විලක වෙිලා
@MohamadNasoor
@MohamadNasoor 3 күн бұрын
​​@@MallikaFernando-k6fSakkiliyek wenna epa
@SujaniAdikari
@SujaniAdikari 9 күн бұрын
ස්තූතියි ඔබේ කතාව හර්ට්‍යටම හරි
@somaSoma-o1u
@somaSoma-o1u 10 күн бұрын
ඔබ. සැම. අපේ. රට බේරගන්න. දැරූ වෙහෙස. අපමණයි. රණවිරු වණනි. ඔබලාට. බුදුසරණයි. 👍👍👍👍🙏🙏🙏
@DharmasenaKodithuwakku
@DharmasenaKodithuwakku 10 күн бұрын
Apipakshabaydayantot 2:28 2:28 ravasahayogayadenava
@windows10-k8h
@windows10-k8h 10 күн бұрын
😂මේ මයිනාගෙ කටු කන බල්ලෙක්
@windows10-k8h
@windows10-k8h 10 күн бұрын
බේරාගත්ත පකක්😂😂
@MedhaniLanarolle
@MedhaniLanarolle 10 күн бұрын
😂😂😂
@streb6
@streb6 10 күн бұрын
❤💪🇱🇰
@sisirabamunusinghe2296
@sisirabamunusinghe2296 10 күн бұрын
පක්ෂ බේදයෙන් තොරව එතුමට මේ කරන දේට විරුද්දයි මමත්🥺 මොනව උනත් අද මිණිස්සු බයක් සැකක් නැතුව ජීවත් වෙන්නෙ එතුම ඇතුුළු සරත් ෆොන්සේකා සහ රණවිරුවො නිසා. එහෙම අයට මේ විදියට අපහාස කරනවට විරුද්දයි💖
@NilanthaWijegunawardana
@NilanthaWijegunawardana 10 күн бұрын
ජාති ආගම් කුල පක්ෂ අමතක කර රට ජාතිය බෙරාගත් නායකයා වෙනුවෙන් එක මිටට පරට බහිමු
@YpAjith
@YpAjith 10 күн бұрын
,👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@@NilanthaWijegunawardana ඇයි ඔබ දැක්කේ නැද්ද election එකේදි.ඒ කාලේ ඉවරයි මෝඩයෝ.
@EC1harshaww
@EC1harshaww 10 күн бұрын
Aniwa❤❤
@EC1harshaww
@EC1harshaww 10 күн бұрын
​@@RoshanWijesingha-ht5ki katha karnna igana ganin gothya issrala 😡
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 10 күн бұрын
Aniwaryenma man pension ranawiruwek lesin anawamai maragena marenna hari ban
@kottafernando4651
@kottafernando4651 10 күн бұрын
අනීවර් යේ ඒහෙම තමයී වෙන ඔනා ඔබගේ කතව සහතික ඇත්ත 🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏👍👍👍
@Iranrj
@Iranrj 10 күн бұрын
කොටියාගෙන් බේරාගත් රට.පචයාගෙනුත් බේරාගැනීම සදහා පෙරට....ඔබලාට තෙරුවන් සරණයි
@KapuruJayakodi
@KapuruJayakodi 10 күн бұрын
@@Iranrj නියමයි
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@@Iranrj තාම වහල් බවින් මිදිලා නෑ වගේ
@Iranrj
@Iranrj 10 күн бұрын
@@RoshanWijesingha-ht5ki ඔව් උබලට නම් මොකද කොහේදෝ හිටපු තලගොයෙක් ගෙන් කෙදිරි ගානවා.පීචන් කයීතන්
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@Iranrj උඹ කිසිම වැදගැම්මක් නැති එකෙක් කියලා උඹේ වචන සෙට් එකෙන් පේනවා.හැදෙන්න ට්‍රයි කරපන්
@kgsn2387
@kgsn2387 10 күн бұрын
සම්පුර්ණ ඇත්ත . ඔබට ජයවේව. තෙරුවන් සරනයි . අපිත් ඔබසමග ඕනම දේකට.👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chanakalakmal8783
@chanakalakmal8783 10 күн бұрын
හැමෝටම දෙන්න ඕනේ නෑ එත් රට බේරගත්ත නායකයට ඒ දේවල් දෙන්න ඕනේ ඉතිහාස ගතවෙන නායකයෙක් අනිවාර්යෙන්ම හොද ආරක්ෂාවක් තියෙන්න ඕන නැතිව ඔය කියනව වගේ මොනවා හරි දෙයක් උනොත් රටේ ලොකු විනාශයක් වෙනවා ඒවා තෙරුන් අරන් වැඩ කරන්න කඋරුත් දැනගන්න ඕනේ 👍
@Sithum-b3r
@Sithum-b3r 10 күн бұрын
අනිවාරෙන්
@IndraniVijesundara
@IndraniVijesundara 9 күн бұрын
@R.MNandasena-u8e
@R.MNandasena-u8e 8 күн бұрын
අනිවාර්යයෙන් හොරකම් කරපු නිසා ඉතිහාස ගත වෙලා විතරක් නොවෙයි රුවන්වැලි මහසෑයෙ චූඩා මාණික්‍යයත් ගලවාගෙන හොරාකාපු එකට අපාගතවෙලත් ඉවරයි.
@R.MNandasena-u8e
@R.MNandasena-u8e 8 күн бұрын
මේකා ඇබ්සන්ට් කාක්කෙක් ජාතික කොඩියක් අතේ තියාගෙන කෑගහනවා.
@DN99947
@DN99947 10 күн бұрын
හදවතටම දැනුනා විරුවානෙනි,ගොඩාක් අයට දැන් අමතකයි ඒ අමිහිරි මතකය, නමුත් අදටත් සිංහලයා නිදහසේ ඉන්නෙ, ඔබලාගෙ නිර්භීත කැප කිරීම නිසා, අපිව ආරක්ශා කරා ඔබලා ජීවිත කැප කරලා,ඔබලාගෙ සහයට අපිත් ජිවිත කැප කරලා හරි එනවා ඕනම දෙකට,ඔබලා තනි වෙලා නෑ, තනි වෙන්න දෙම්නෙත් නෑ,අපි නුබලා සමගයි
@OmanOmn-o9l
@OmanOmn-o9l 10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sHaGgY_A-D_1519
@sHaGgY_A-D_1519 10 күн бұрын
❤❤❤❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 күн бұрын
😂සමහර බෞද්ධ අය සාදාරණ නැහැ අසාධාරණකම් වැඩී යුද්ධයක් අවසන් කරන්න යුද්ධයක් නිර්මාණය කලේ දේශපාලනය විසින් පමණයි!
@nipundhanuththara-cg3ip
@nipundhanuththara-cg3ip 9 күн бұрын
බැරිවෙලාවත් හිටන් ඒ දවස් වල ජනාදිපති වෙලා හිටියනම් අපි යුද්දේ පරාදවෙයිද ..😂.. අනේ නිකන් පලයන් බං යන්න...
@athulasamarasekera661
@athulasamarasekera661 9 күн бұрын
රතන හිමි ගේ විඩියෝව බලන්න! රට බංකොළොත් කළා කියා තීන්දුව දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය! ඉතින් මොන වරප්ප්‍රසාදද ජනතා බදු මුදලින් තවත් මොන වියදම්ද? වෙනස් කරන්නේ හැට අට ලක්ශ පනස් දාහක් ජනතා තීන්දුවයි! නැගිටිනවා නම් නැගිටින්න! නිකන් බොරුවට දගලන්න එපා!😁
@somasiriguruge8936
@somasiriguruge8936 10 күн бұрын
උඹ නියම පුතෙක්. උඹලා සමග රටේ ඉතීහාසෙ දන්න අවංක සාධාරණ මිනිස්සු දේශපාලන භේදයෙන් තොරව එක්වෙනවා නොඅනුමානය. ❤❤❤❤
@RamaniPugoda
@RamaniPugoda 10 күн бұрын
අනිවාර්යයෙන් .මමත්.කෑමති නෑ .එතුමට.ඔය.කරන්න.යන.වැඩේට .❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 күн бұрын
😂සමහර බෞද්ධ අය සාදාරණ නැහැ අසාධාරණකම් වැඩී යුද්ධයක් අවසන් කරන්න යුද්ධයක් නිර්මාණය කලේ දේශපාලනය විසින් පමණයි!
@DulipRodrigo-k6n
@DulipRodrigo-k6n 9 күн бұрын
Aneee ban ramaniyooo Un hora kana aka Hodeida?
@NisamalieFernando
@NisamalieFernando 10 күн бұрын
නියමයි මහත්තයෝ ❤️❤️
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 10 күн бұрын
ඔබට තෙරැවන් සරනයි, හොද පැහැදිලි කිරීමක්, ජය වේවා.
@manjulafernando4347
@manjulafernando4347 10 күн бұрын
මොන පැහැදිලි කිරීමක් ද
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
​@@manjulafernando4347 anura tai npp harakkkkkkkk tikataa Hangenna bankarayak hadapan nathnan kalith hoyaganna Nathi weno
@Iranrj
@Iranrj 10 күн бұрын
​@manjulafernaපච ගූ කනවාදndo4347
@NalindaSamarawekrama
@NalindaSamarawekrama 10 күн бұрын
අනිවාර්යයෙන් නියම පහදා දිම❤❤❤
@wimalarupasinghe4211
@wimalarupasinghe4211 10 күн бұрын
ලැජ්ජයි කෙළේගුණ දන්නැති මිනිස්සු ලංකාව කියන්නේ බෞද්ධ රටක්නේ මේ වගේ දේවල් වෙන්ඩ ඉඩ දෙන්න එපා
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@@wimalarupasinghe4211 ලැජ්ජයි තමයි මේ රටේ ඉන්න මෝඩයෝ ගැන වහල්ලු ගැන.ලෝකයක් දැකලා නැතිව උඹලව හදන්ඩ බෑ.තුන් වේල කාලා හිටියොත් ඇති කියලද උඹලා හිතන්නේ.
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 күн бұрын
සමහර බෞද්ධ අය සාදාරණ නැහැ අසාධාරණකම් වැඩී යුද්ධයක් අවසන් කරන්න යුද්ධයක් නිර්මාණය කලේ දේශපාලනය විසින් පමණයි!
@aruna5473
@aruna5473 10 күн бұрын
ජය වෙිවා ...අපිත් පාරට බහිනවා...එකෙන්ම.👍👍👍
@GunasiriWimalasiri
@GunasiriWimalasiri 10 күн бұрын
අනුරයා ඉල්ලන් කෑවා. කටුස්සාගේ කරේ රත්තරන් එල්ලුවා වගේ.. උඩගු උනා..
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@@aruna5473 උඹලා දෙන්න විතරක් පාරට බැහැපල්ලා
@dilrukshiweeratunga9768
@dilrukshiweeratunga9768 10 күн бұрын
😂😂😂😂😂
@aruna5473
@aruna5473 10 күн бұрын
@dilrukshiweeratunga9768 🤣😂😂🤣🤣😂🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Vamos_c
@Vamos_c 10 күн бұрын
@@GunasiriWimalasiri bayyo tika 3% para bahi onenam Illan kanne itpasse unma thama Aye bere Me sarenam habai supriyk balaganna puluwan Mokada mainath parata bahinwane.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 10 күн бұрын
කියල වැඩක් නැහැ ඇත්ත කතාව අපේ රටේ අබිමනය ඔබයි විරුවානනි ස්තුතිය බුදූසරණයි ❤️🙏
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Jaya ❤
@ASidu-e7u
@ASidu-e7u 5 күн бұрын
Raja 😂
@Tharanga-h5k
@Tharanga-h5k 10 күн бұрын
ඔබතුමා හරියට හරි❤
@Ramya-dg8wo
@Ramya-dg8wo 10 күн бұрын
ජයවේවා ....මුන්ට මතක තියෙනවා ද මේ රටේ යුද්ධය ක් තිබුනා කියලා
@nihalgamini2290
@nihalgamini2290 10 күн бұрын
නෑනේ බන් පස්සෙ දුන්න සුද්දෙ නිසා රට බන්කොලොත්වෙනකල්ල මතක නැතිඋනා
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
​@@nihalgamini2290 thopi harakkkkkkkk. Horakan Kara Nan hire dapan kaiya ghagaa inne nathuwa ubala harakkkkkkkk 😅
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
@Iranrj
@Iranrj 10 күн бұрын
​@@nihalgamini2290සුද්දේ දුන්නේ තොපේ පචයලා හොරු අල්ලයි පුන්චි.අම්ම
@GunasiriWimalasiri
@GunasiriWimalasiri 10 күн бұрын
ඉතින් හොරකමක් කරා නම් අල්ලන්න කියපන්. පචයට.. නිකන් කියවන්න ලැජ්ජා නැද්ද.​@@nihalgamini2290
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 10 күн бұрын
මුල මතක මිනිස්සු... අනිවාර්යයෙන්ම අපි ඔබ සමග..❤💪
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 10 күн бұрын
Ranawiruwek wasayen apita mula hodata mathakai sahodariya noka nobi nindak nethiwa widapu duka nimakala methumata siyalu ranawiruwo innawa .habai 2009n passe un nathiwai mokada uddayak nodekka unne
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 10 күн бұрын
@@UpaliDharmasiri-j8e දැන් ඉන්න මිනිස්සුන්‍ට අතීතය අමතකයි.. ඔහොම කතා කරන්නවත් අපිට බනින අයට මෙහෙම කමෙන්ට් එකක් දාන්නවත් ජීවතුන් අතර ඉන්නෙ මෙතුමා නිසා වෙන්නත් පුලුවන් .. නැත්නම් කොහෙ හරි බස් බෝම්බෙකට අහු වෙලා වෙන්නත් තිබ්බා...🙏
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 9 күн бұрын
@chathurikadesilvaMH ow chachu man abaditha welath jeewath wenne methuma nisai
@wimalarupasinghe4211
@wimalarupasinghe4211 10 күн бұрын
අනේ මහත්තයෝ එහෙම කරොත් ලොකු දෙයක් රටේ හිටපු සේනාධි නායකයෙකුට බල්ලෙකුට වගේ වැඩ කරන්නේ අන්තිම නරක වැඩක් නෑ ළමයෙක් කරන්නේ අපි එකතුවෙලා පාරට බහිමු
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 10 күн бұрын
එකතු වෙලා බහින්නේ ඇයි කොසඇට බාවන්න මාලිමාව් කට්ටිය නෑ 😂
@pinki-c1u
@pinki-c1u 10 күн бұрын
අනිවාර්යෙන්ම
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 10 күн бұрын
​@@Dgsudathsriyanthaඅවශ්‍ය ත් නෑ බුදුසරණයි
@nirmasandamali2829
@nirmasandamali2829 10 күн бұрын
ලපයා දන්නේ නැ ජනාධිපති කියලා කවදාහරි ලපයාගේ ජනාධිපති කමෙන් ඉවත් උනාම ඉන්න ගෙයක් දෙන්න එපා සිංහල ජාතිය ගුණමකු ජාතියක් සිංහලයා එකමුතු කමක් නැ
@dissanwickrama8943
@dissanwickrama8943 10 күн бұрын
පල පල​@@Dgsudathsriyantha
@denuwan9
@denuwan9 10 күн бұрын
අනිවා 💚💪
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@@denuwan9 මෝඩයෙක්
@Lankanlife
@Lankanlife 10 күн бұрын
කොහේටඩ මැදමූලන ලැට් වලටද 😂
@SVA790
@SVA790 10 күн бұрын
@@Lankanlifeනැ තොපෙ අම්මලෙ රෙද්ද පල්ලට
@denuwan9
@denuwan9 10 күн бұрын
@Lankanlife okkotama කලිම් තමන්ගේ පොටො එක දාගනිනම් කොන්ද පන නැි පෝඩි වේසිගේ පුතා
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@@denuwan9 උඹල වගේ අපතයන්ට තමා මේ පාර පාරට බහින්න වෙන්නේ.ගියපාර පාරට බැස්සේ රටට ආදරේ මිනිස්සු.මේ පාර බහින්න වෙන්නේ හොරුන්ට ආදරේ මිනිස්සු
@PradeepKumara-2001
@PradeepKumara-2001 10 күн бұрын
ලපයා කන්න යන්නෙ 😂😂😂😂😂😂😂
@dimuthulakmal3015
@dimuthulakmal3015 9 күн бұрын
කාගෙන්ද බන්😅😅😅😂😂😂
@arunanagaha2090
@arunanagaha2090 9 күн бұрын
Kanna wenne horata
@nava4567-g4k
@nava4567-g4k 4 күн бұрын
😂😂😂😂😂
@pradeepsusantha5761
@pradeepsusantha5761 10 күн бұрын
අනිවාර්යයෙන් ජය වේවා ❤❤❤
@beautifulkorea3381
@beautifulkorea3381 10 күн бұрын
උඹලට පට්ට ආදරෙයි බන් හැමදාම ❤
@DasunViraj
@DasunViraj 10 күн бұрын
දේශපාලනෙන් එහාට රට ගැන සිතිය යුතුයි තමන්ගේ වියදම් ක්‍රමානුකූලව පවත්වාගෙන රටේ මහජනතාවගේ යහපත උදෙසා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තමන්ගේ දරුවන්ට හරි යහපතක් උදාවේයි අපේ ජීවිත කාලේ අපි ගෙව්වේ රටේ ණය ගෙවීම සඳහ ඒ තත්ත්වය අපේ දරුවන්ටවත් නිදහසේ ජීවත්වීමට උදාකර දීම රටේ පාලකයින්ගේ සහ මහජනතාවගේ යුතුකමක් සහ වගකීමකි
@PiyasiliWijethunga
@PiyasiliWijethunga 10 күн бұрын
කලගුනසලකන මිනිසුන් අපි ඔබ සමග ❤️❤️
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 8 күн бұрын
අනිවාර්යයෙන්ම මම මෙතුමාට කිසිම ජන්දයක් දිලා නැහැ නමුත් මෙතුමාව රැකගන්නට මමත් පෙරමුණෙ
@ruchikameegolla3627
@ruchikameegolla3627 10 күн бұрын
අනිවාර්යයෙන් 🙏👉👍👍👍👍👍
@gunatilakechathura2345
@gunatilakechathura2345 10 күн бұрын
අනිවාර්යයෙන් ...❤️
@PrasadSanjeewa-p2r
@PrasadSanjeewa-p2r 10 күн бұрын
ඔබතුමා නියම බුද්දිමත් ලෙස කතාව සිඩ්ඩ කල. බොහොම ස්තුතියි. අපි ඔන වෙලවක මහොන්ද මහත්තය ආරක්සා කරගඋනිම සදහ ඔබ තුමත් එක්ක එකට සිටගඋනිමට විසාල පිරිසක් මෙ රටෙ ඉන්නව.
@رانجلي
@رانجلي 10 күн бұрын
රණවීරු ඔඛට ඛුදු සරණයි
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 күн бұрын
සමහර බෞද්ධ අය සාදාරණ නැහැ අසාධාරණකම් වැඩී යුද්ධයක් අවසන් කරන්න යුද්ධයක් නිර්මාණය කලේ දේශපාලනය විසින් පමණයි!
@HashanShanaka-lh3ns
@HashanShanaka-lh3ns 10 күн бұрын
නියම කතාවක් 👍👍👍👍
@RosiRandunu
@RosiRandunu 10 күн бұрын
ඔබතුමා කවුරු වුනත් මුල මතක මනුෂ්‍යයෙක්.❤ ජය වේවා ❤
@streb6
@streb6 10 күн бұрын
❤💪🇱🇰
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 күн бұрын
සමහර බෞද්ධ අය සාදාරණ නැහැ අසාධාරණකම් වැඩී යුද්ධයක් අවසන් කරන්න යුද්ධයක් නිර්මාණය කලේ දේශපාලනය විසින් පමණයි!
@MallikaFernando-k6f
@MallikaFernando-k6f 9 күн бұрын
මූන්ව ගෙන්න මහ ලොකු දෙයක් නෑ බොල මුන් උන්ගේ වහල්ලු බත් පරකට් එකටත් මුන් ඔව කරනව
@priyanthathirimanna7515
@priyanthathirimanna7515 8 күн бұрын
අනිවාර්යයෙන් ,සහතික ඇත්ත ❤
@udayaamarasinghe818
@udayaamarasinghe818 10 күн бұрын
රණවිරුවාණෙනි ඔබට සම්මා සම්බුදු සරණයි...
@AiyoSirisena
@AiyoSirisena 10 күн бұрын
Ranawiruwaa.... moo kaley yuddha kaaley uge mandirayey athi bunker ekaka hangee siti eka pamanai. Meeharakta thamaa moowa ranaviruwek wagey penenne.
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
​@@AiyoSirisena anura tai npp harakkkkkkkk tai hangennna bankarayak hadapan nathnan kalith hoyaganna Nathi wei
@windows10-k8h
@windows10-k8h 10 күн бұрын
මූ මයිනගෙ සට්ටැබියෙක්
@dumindamudalige9206
@dumindamudalige9206 10 күн бұрын
හදවතට දැනෙන රණවිරුවෙක්.තෙරුවන් සරණයි ඔබට!අපගේ ඉහලම උත්තමාචාරය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sama1117-qv1vs
@sama1117-qv1vs 10 күн бұрын
නියම ජනතා හඬ අපේ රණවිරුවන්ට බුදු සරණායි!❤️🙏❤️🙏❤️🙏
@SudathAsanka238
@SudathAsanka238 10 күн бұрын
යුද්ධය ඉවරකරා කියලා ඔහොම අසීමිත සැප ගන්න එක හරිද....එහෙම කරපු දෙවල් වලට දුක් විදින්නේ අපේ ළමයි....
@donapiyaseeli2435
@donapiyaseeli2435 10 күн бұрын
අපිත් එයට එකගයි
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 10 күн бұрын
ත්‍රිවිධ හමුදා ව ට ගොඩක් ගරු කරන ගමන් ම කියන්න තියෙන්නේ ජනාධිපති තුමා දුන්න සක්ති තමයි මේ ❤❤❤
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 10 күн бұрын
Nilmini janadipathi kiyanne bappa marala punchi ekka budiyana ekatada
@arunideepthi8576
@arunideepthi8576 10 күн бұрын
අනුර ඇතුළු මැති ඇමති අයට වඩා හොඳ බුද්ධිමත් රණවිරුවෙක් තෙරුවන් සරණයි
@shashininavodya
@shashininavodya 10 күн бұрын
@@arunideepthi8576 මගුල බුද්දිමත්....කීයක් හරි දෙන්නැති ඇවිත් කියන්නැති....
@banteshantha9660
@banteshantha9660 10 күн бұрын
අනුරලාටවැඩිය මගුල්කින්න එපා අනුරල පචගොඩ බොරුඋපාදි මාලිමාව කින්නෙ ගව ගාලක්
@wij3072
@wij3072 10 күн бұрын
​@@shashininavodyanodanna magul kiyanna epa bn
@චමිලාදිල්හානි
@චමිලාදිල්හානි 10 күн бұрын
තෙරුවන් සරණයි ඔබට ❤❤❤
@damayanthinonis6942
@damayanthinonis6942 10 күн бұрын
ජයවේවා 🙏🌹👍
@dhamayanthi1292
@dhamayanthi1292 10 күн бұрын
බහිමු පාරට අපි අනිවාරයෙන්ම එනවෝ
@nava4567-g4k
@nava4567-g4k 4 күн бұрын
😂😂😂
@ranjithPeiris-n1z
@ranjithPeiris-n1z 10 күн бұрын
නියම අනතුරු ඇඟවීම ,
@MallikaFernando-k6f
@MallikaFernando-k6f 9 күн бұрын
ඔය පකවල් වැඩක් නෑ බොල රටෙ නීතිය උඹ හිතුවද මයිනගේ භූතලයක් කියල මෙ රට හොරු පන්නනවමයි
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 10 күн бұрын
උඹේ ඇස් වල බය කියන එක ගෑවිලාවත් නෑ සහෝදරයා..... අපි උඹලත් එක්ක .... ❤❤❤
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 10 күн бұрын
මරු මරු මරු
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Elama
@Deepthi-v1q
@Deepthi-v1q 10 күн бұрын
මරු පේනවලු ....මහින්දයට..
@Iranrj
@Iranrj 10 күн бұрын
​@@Deepthi-v1qතොගේ පචයා පීචන් හොදේ
@windows10-k8h
@windows10-k8h 10 күн бұрын
උබට මයින මූඑක්ක පොලිම් දැම්මඩ?😂
@Deepthi-v1q
@Deepthi-v1q 10 күн бұрын
@@windows10-k8h මයිනා පෝලිං දාන්නෙ..උඹලා වගේ වහල්ලුට නෙ.
@jetli115
@jetli115 10 күн бұрын
දැන් වත් තෙරුන් ගනින් අනුර තුඩැල්ලා මෙට්ටෙ තිබ්බට වැඩක් නැහැ කියලා. අප්‍රේල් වෙනකොට කැමත් නැති වෙනවා
@champikakumudini6139
@champikakumudini6139 10 күн бұрын
යුද්ධ යේ හිටපු රනවිරැ වන්ගේ ගෙවල් වලට ලිපි දැමිමා රනවිරැවන් ගෙවල් වලට ගෙන්න ගන්න කියා එ විදියට කරපු අය තමයි ඔය වැඩ කරන්නේ
@KapuruJayakodi
@KapuruJayakodi 10 күн бұрын
නියමයි
@PTJayatissa-g3b
@PTJayatissa-g3b 10 күн бұрын
ඇත්ත ඔබ තුමිය සත්‍ය දන්නව.ස්තුතියි.👍👍👍
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 10 күн бұрын
අපේ ගෙදර ට ත් අයියලා 2 අයින් කරන්න කියලා එයාල නිවාඩු ආවත් නෑ ගෙදර 😢😢ඒ කලේ
@PTJayatissa-g3b
@PTJayatissa-g3b 10 күн бұрын
@@champikakumudini6139 හමුදාවෙි සිටි අය ගෙන්වන්න කියල ගෙවල්වල අයට කරදර කලා. 88/89 අන්තිමෙ හමුදා පවුල්වලට හමුදා කදවුරැවල නවාතැන් දුන්න.නිවාඩුවට ගෙදර එන්න බැ.ආවොත් මරනව.රාජකාරියෙ සිටි අය මරන්න පටන්ගත්ත. නමි ඇතුව කියන්න පුලුවන්.එහෙමයි හමුදාවට ජෙප්පො සැලකුවෙ.එතකොටත් යුද්දෙයක් තිබුන.
@lakmaliyamuu877
@lakmaliyamuu877 10 күн бұрын
සරත් පොන්සේකා හිරේ දනකොට කොහෙද හිටියේ
@nilanthialwis6049
@nilanthialwis6049 8 күн бұрын
ආරක්ෂක අංශයේ අය ඇමති නෝනලා ගේ සාරිකටු ගහන කොට, උන්ගේ ගෙවල් වල ඉන්න බල්ලො නාවන කොට, කොස් ගෙඩි කඩවන කොට ඔය සට්ටැඹිරාළලා එකෙක්වත් පාරට බැස්ස නැහැ යකෝ උන්ට ගෙවල් නෙමේ මන්දිර තියෙන්නේ අපිට වගේ කුලි ගෙවන්න නැහැ ... මිනිස්සු වෙනුවෙන් පාරට බහිනවා මිසක් රටේ සාරය උරාබීලා ප්‍රකෝටිපති වෙච්ච එව්වන්ට කඩේ යන්නේ නෑ අපි නං
@nava4567-g4k
@nava4567-g4k 4 күн бұрын
මූ ඉදලා තියෙන්නේ මයිනගේ සරම අස්සේ..
@sriyasunny4745
@sriyasunny4745 10 күн бұрын
ජය වේවා
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Jaya ❤
@laksiripassikkuhannadige8658
@laksiripassikkuhannadige8658 9 күн бұрын
කලෙහි ගුන දන්න මිනිසුන් හමුදාවෙත් හිටිය බව දැනගත්තෙ ඔබ තුමාගෙ පැහැදිලි කිරිම නිසයි. ඒ එනුවෙන් පෙනීසිටින්න ඔබට ශක්තිය හා දහීර්‍ය ලැබේවා.
@nava4567-g4k
@nava4567-g4k 4 күн бұрын
Sarath Fonseka??? එයා වෙනුවෙන් පෙනී හිටින්න බැරි වෙලා වගේ 😂😂😂😂😂
@RMSLRamanayaka
@RMSLRamanayaka 10 күн бұрын
❤❤❤❤❤❤ 👍👍👍👍👍👍 ජය වේවා, ජය වේවා , ජය වේවා ,
@MallikaFernando-k6f
@MallikaFernando-k6f 9 күн бұрын
දැන් හොරා කන්න පුළුවන් 😂
@සංජනා-ජ3ඬ
@සංජනා-ජ3ඬ 10 күн бұрын
පවුල් පිටින් එකතු වෙලා රට හොරා කාලා බංකොලොත් කරපු නායකයට එහෙම කරන එක හොදද??? 😂😂😂😂😂
@jayanaththiranathunga247
@jayanaththiranathunga247 10 күн бұрын
අපි තාමත් අවදියෙන් . ඕනම වෙලාවක සූදානම්. NPP , JVP කට්ටිය නටනවා වැඩියි
@AjithKapukotuwa
@AjithKapukotuwa 10 күн бұрын
අනිවාර්යයෙන් .. මුන් නටනවා වැඩී.. ආයුශ නැහැ.. එච්චර කල්...
@Movindu_lochana0715
@Movindu_lochana0715 10 күн бұрын
ehemada haako....beere wawe naanna aasai wagee
@amilapathum7657
@amilapathum7657 10 күн бұрын
😂😂
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
​@@Movindu_lochana0715cariaya ub Hangenna bankarayak hadapan Nathan kalith hoyaganna Nathi wei
@NadishnadurangaNadish
@NadishnadurangaNadish 10 күн бұрын
@@Movindu_lochana0715 mea para oyala nawanea guwalin hodin mathaka thabagana
@asankarajakaruna954
@asankarajakaruna954 10 күн бұрын
රණවිරුවෝ තමයි මේ රට බේරා ගත්තේ....හැබැයි හොරු බේර ගත්තෙ නෑ...වැරදි කෙරුවනම් රජා උනත් වැරදියි ඒක හොදට මතක තියා ගන්න...රජා හොද එකෙක් නම් රට බංකොලොත් වෙනවද...හොද වැඩ කලා නම් සුගතියේ උපදියි වැරදි කලා නම් අනිවාර්යෙන්ම දඩුවම් විදින්නම වෙනවා... මේක බෞද්ධ රටක්
@Reality-o8k
@Reality-o8k 10 күн бұрын
ස්තූතියි ඉතාමත්ම මෙම පැහැදිලි කිරීමට. පාහර ජෙප්පෝ මේ ශ්‍රෙෂ්ඨ නායකයාට මේ සියලු දේ කරන්නෙ ඩයස්පෝරා පදේට නටමින්. අපි සදා ඔබ සමගයි මිතුර
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 10 күн бұрын
@@Reality-o8k දැන් පැහැදිලි වුනාද
@GayaGaya-z4j
@GayaGaya-z4j 10 күн бұрын
අපි. පාරට. බහින්නේ. නෑ. අපි. අනුරසමග. කිසි. කෙනෙකුට. වරප්පූසාද. ඞිනනෑ. කටවහගනින්
@RukmalBandara-o7p
@RukmalBandara-o7p 8 күн бұрын
apinam paarata bahinne naha apita eee tharam molee amaaruwaknam naha honde 😂😂😂😂😂😂 mahindata kade yanna tharam 3 forces kaatavath amaaruwak naha it's ok 👍 ❤
@Iranrj
@Iranrj 10 күн бұрын
මේ අනුරයා මොනවාද අප්පා මේ රටට කරලා තියෙන සේවය මොකක්ද මේ ජෙප්පෝ පචයා කරේ තියාගෙන යන්නේ
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 10 күн бұрын
ඇයි ගිනි තිබ්බේ
@anuruddaperera5496
@anuruddaperera5496 10 күн бұрын
@@NilminiJayasuriya-z6y😀
@JffiHu
@JffiHu 10 күн бұрын
Aragale Karala Ratama Kewa A...Athi,
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 10 күн бұрын
@@JffiHu අනේ හා ඔය තියෙන්නේ කරපුව
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 10 күн бұрын
@@anuruddaperera5496 ස්තුතියි
@wijejay9059
@wijejay9059 10 күн бұрын
ස්තුතියි අපේ රණවිරුවනි ..සහතික ඇත්ත..👌💯👏🤩💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hasiyaofficial1937
@hasiyaofficial1937 10 күн бұрын
පත්වෙලා මාස ගානක් වෙනවා මේකා තාම ගෙවල්වල ගාන හොයනවා 😢 මේ වගේ එකෙක්ට චන්දෙ දුන්නනෙ 🥲
@SarojaMahaliyana
@SarojaMahaliyana 10 күн бұрын
දුන්නු මිනිස්සු වැලලෙන්නේ නෑ උඹලා වගෙ සියට 2.5 හොරු😅😅😅
@hasiyaofficial1937
@hasiyaofficial1937 10 күн бұрын
@SarojaMahaliyana උබ දැක්කද මම අනුරට දුන්නෑ කියල ? ඒකත් පුකරුදයේ අළුත් සොයා ගැනීමක්ද ? නිකං පලයං පච වලට අහුවුන ගොං වහල්ලු 😅
@Ruvirathnayaka-hbw
@Ruvirathnayaka-hbw 10 күн бұрын
අපි නම් කැමති නෑ අපේ සල්ලි වලින් නාකින්ව බලාගන්න ඔය වගේ...හොරා කෑවා මදිවට
@ASidu-e7u
@ASidu-e7u 5 күн бұрын
Yako haala dunna rata aye loweth na මුල idan agata hadanawa npp.පොඩ්ඩක් hitapalla gon rala.
@hasiyaofficial1937
@hasiyaofficial1937 5 күн бұрын
@ASidu-e7u මාසන් සේරම වෙනස් කරනවා කියල කිව්වෙ අපි නෙවෙයී .. අනික 76 වසර තුල හොර උපාධි කාරයෝ එහෙම හිටියෙත් නෑ .. මාලිමා උං විපක්ෂෙ හිටියනං ඔය ප්‍රශ්න සේරම කටින් විසදනවා 😂😅 නිකං පලයං ගොනා යන්ඩ .. ලොන්ඩරියා
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 10 күн бұрын
ජයවේවා!ජයවේවා!ජයවේවා!♥️♥️♥️
@AccAcc-v5j
@AccAcc-v5j 10 күн бұрын
ස්තුතියි ඔබට බුදුසරණයි
@SucharithaRanganath-mv6xo
@SucharithaRanganath-mv6xo 10 күн бұрын
ගැම්මක්❤🎉
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Gammaa❤
@tharindudarshana3137
@tharindudarshana3137 9 күн бұрын
හොරකම් කරලා නම් දඩුවම් කරන්න.. අපිට පාරට බහින්න අමාරුවක් නැ
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 10 күн бұрын
රනවිරුවන්ටත් තෙරුවන් සරනයි ❤❤
@windows10-k8h
@windows10-k8h 10 күн бұрын
මූ මයිනගේ ගූ කන එකෙක්😅 රනවිරුවෙක් නෙවෙ
@BITTER_TRUTH_OFFICIAL
@BITTER_TRUTH_OFFICIAL 9 күн бұрын
​@@windows10-k8h ඔයවගේමයි අනුරත්, චෝදනාව විතරයි, 😂 reaction demmata ,ඔයා කෙදිරිගානව නේද කුහක ජෙප්පො...
@BeddageChithrani
@BeddageChithrani 5 күн бұрын
ඔබතුමා මහා බුද්ධිමතෙක්.නියම කතාව.අපිත් එනවා ඔබතුමා සමග.
@VijithaNandasiri-b4s
@VijithaNandasiri-b4s 10 күн бұрын
නියමය් රනවිරුවානනේ !තෙරුවන් සරනින් යහපතක් ම වේවා !❤❤❤
@PrabashKuma
@PrabashKuma 10 күн бұрын
❤.❤
@kapurubanda6131
@kapurubanda6131 10 күн бұрын
Joined Aug 29, 2024 🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂
@ThilakSanjeewa-w9m
@ThilakSanjeewa-w9m 10 күн бұрын
Pu
@rajikajeewantha234
@rajikajeewantha234 10 күн бұрын
පිරිමියෙක් වෙයන් වහලෙක් වෙන්නැතුව හමුදාවටත් ලැජ්ජාවක්
@runbarryrun2717
@runbarryrun2717 10 күн бұрын
Bot
@lalithperera5993
@lalithperera5993 9 күн бұрын
අපි නම් බහින්නෑ. ඹයා පවුලත් එක්ක බහින්න.
@BandulaJayarathna-zc9jn
@BandulaJayarathna-zc9jn 10 күн бұрын
කෙලෙහෙ ගුන දන්න සැබැතතු දන්න රනවිරැවෙක්
@Movindu_lochana0715
@Movindu_lochana0715 10 күн бұрын
@@BandulaJayarathna-zc9jn මුන් මේ රෙනෝල සල්ලි දීල එවන සල්ලි ගුන්ඩු රනවිරුවො නෙවෙයි ....හරි ඕනෙමනන් චන්දෙ දීපු උන් ටිකක් පාරට බහී..😂😂කව්ද බන් ගනන්ගන්නෙ 3% ක් ව 😂😂😂
@Samanthasiriwardana-n6g
@Samanthasiriwardana-n6g 10 күн бұрын
ජයවේවා
@arunideepthi8576
@arunideepthi8576 10 күн бұрын
අපේ රණවිරුවන් ❤
@tharothegreat
@tharothegreat 9 күн бұрын
@@arunideepthi8576 😄😄🐂🐂
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 10 күн бұрын
වෛරයක් කරන්න් එපා කියන උසස් විනයක් තියෙන විශිෂ්ඨ රනවිරුවෙක් ඔබ තුමා....❤❤❤
@kusumlive9979
@kusumlive9979 10 күн бұрын
හොද..කතාවක්
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Sira❤
@bandulawijesinghe4658
@bandulawijesinghe4658 10 күн бұрын
Ane nodanna magul nokiya idin
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
@@bandulawijesinghe4658 Hangenna bankarayak hadapan nathnan kalith hoyaganna Nathi wei npp harakkkkkkkk ge
@Deepthi-v1q
@Deepthi-v1q 10 күн бұрын
ඕව හොදයි ..ගොන්නුන්ට..😅😅
@windows10-k8h
@windows10-k8h 10 күн бұрын
​@@InnocentJetSki-is1gkනාකි මයිනා කවුද මරන්නෙ?😅
@wasanthagunarathna6863
@wasanthagunarathna6863 10 күн бұрын
රටෙ හමුදාව පාරට බස්සන්න උබලාගෙ ජනදිපති කෙනෙක් නෑ..දැන් අනුර ජනපති ..එතුමා කරන්නෙ අපිට උන පොරොන්දු...😊
@BusinessLankaMagazine
@BusinessLankaMagazine 10 күн бұрын
නියත වශයෙන්ම. අනුර පළිගන්නවා, ඒක තමයි ඉතිහාසයේ කරලා තියෙන්නේ. ඔවුන් බලය ගන්නේ මිනිසුන් ආක්‍රමණශීලී කරමිනි. මේ සොල්දාදුවා කියනවා වගේ රාජපක්ෂලා රට මංකොල්ලකෑවා නම් දැන් අනුරට මිනිස්සුන්ට විහිළුවක් කරනවාට වඩා පියවරක් ගන්න පුළුවන්
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Attaaa. Lapaya go home 🏡
@shashininavodya
@shashininavodya 10 күн бұрын
2010 දී යුද්දෙ ඉවරවෙලා අවුරුද්දක් යන්න කලින් යුද හමුදාපතිගේ ආරක්ශාව ඉවත් කරලා Ltte සිරකරුවන් ඉන්න වැලිකඩ බන්ධනාගාරයට දානකොට බොලා කොහෙද හිටියේ....මහින්දට ආරක්ෂව ඕනනම් ඒ වෙනකොට මරාගේන මරෙන බෝඔම්බ ප්‍රහාරයක් එල්ල වුන සරත් පොන්ස්සේකට කොච්චර ඕනද ආරක්ශාවක්.....2010 දී මහින්දට විරුද්ධව ජන්දේ ඉල්ලුව කියලා යුද්දෙ ඉවරවෙලා අවුරුද්දක්වත් නොගිහිල්ලා රටේ යුද්දේ ඉවර කරන්න නායකත්වේ දුන්න යුද බූමියේ හිටපු හමුදාපතිගේ ආරක්ශාව අයින් කරලා යුද සිරකරුවන් හිටපු වැලිකඩ බන්ධනාගාරෙට දානකොට හිටපු නැති කාලකන්නි පාදඩ දේශ්පාලනය රටේ ආයි ස්තාපිත කරන්න දගලනවා.....ඒක නොතේරෙන රටේ නූගත් මිනිස්සූ ටිකදෙනෙක් කෑ ගහන්වා....😂
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 10 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@nilanthialwis6049
@nilanthialwis6049 8 күн бұрын
මේ වගේ ගොන් තකතීරුවො ඉන්න රටකට දෙයියන්නේම පිහිටයි
@Sethutvonline
@Sethutvonline 9 күн бұрын
හමුදාවේ කොල්ලො ජීවිත පරිත්‍යාග කරලා යුද්ධය දිනුවා, වෙන කිසිම එකෙක් යුද්ධය වෙනුවෙන් කරපු එක පරිත්‍යාගයක් කියපල්ලා පුළුවන් නම්. යුද්ධය වෙනුවෙන් තමන්ගෙ අත් පා නැති කරගන , තමන්ගෙ බිරිඳ , දරුවො ගෙදර තියලා , ආපසු එයිද කියලා වත් නොදැන යුද්ධයට ගියා. හමුදාවේ යුද්ධයට ගිය සෙබළුන්ට ඇරෙන්න කිසිම අයිතියක් නෑ යුද්ධය වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන කතා කරන්න .
@December-fx4pc
@December-fx4pc 10 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 10 күн бұрын
Aniwa❤
@charlesgunawardena2729
@charlesgunawardena2729 9 күн бұрын
සරත් ෆොන්සේකා හිටපු යූද හමුදා පති තුමා පාර දිගේ ඇදගෙන ගියේ බල්ලෙක් වගෙ ඔයා කොහෙද හිටියේ සහොදරයා😮😮
@aaindians
@aaindians 10 күн бұрын
ඔන්න නියම ජනතා හඩ❤❤❤
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 10 күн бұрын
අපි එනවා අමිපාර මහඔයේ රණවිරු සන්ගමය එකෙන්ම අපි දන්නවා යුද්දයේ මතකයන් දන්නවා එවා මුන්ට කියලා වැඩක් නැ අපි එනවා
@aaindians
@aaindians 10 күн бұрын
ගැම්ම තමයි ❤❤❤
@sumithragodamanna3819
@sumithragodamanna3819 8 күн бұрын
අනේ ඇත්ත කතාව මෙය ඉදිරිපත් කළාට ඔබට පින්
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 8 күн бұрын
ඉතාමත් අගෙයි මැතිතුමන්.
@AnuraBotheju-e9p
@AnuraBotheju-e9p 10 күн бұрын
ජයවෙවා❤❤❤❤
@virajrathnayake4422
@virajrathnayake4422 10 күн бұрын
අනුර රටට කරපු එක සේවයක් තියෙනවනම් කවුරු හරි කියනවද
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 10 күн бұрын
Keruwa tanspomar .rajaye ayathana hoda kamhal .gewal .kalakaruwo marapuwa rata winasa karapuwa thamai 88.89.meka keruwe
@Vamos_c
@Vamos_c 10 күн бұрын
@@virajrathnayake4422 ubala wage bayyonwa adawana eka thama kranne ai.
@kgsn2387
@kgsn2387 9 күн бұрын
@@virajrathnayake4422 හාල් 320/= පොල් 240/= කලා
@susithrandunu2050
@susithrandunu2050 9 күн бұрын
මෙලෝදෙයක් නෑ පචනම් කියනෝ ඇති වෙන්න
@dilipdarshana2676
@dilipdarshana2676 10 күн бұрын
අනුරය කරන්නෙ LTT ඩයෙස්පෝරාවට ඕන දේවල්
@RgGamage
@RgGamage 10 күн бұрын
ඔව්
@padminijayamanna1799
@padminijayamanna1799 10 күн бұрын
අපි ඉන්නව ජෙබ්බො හිතන් ඉන්නෙ සිංහල නිවටයො කියල ,ජෙබ්බො පිරභාහරන්ගෙ සුක්‍රානු
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 10 күн бұрын
සහතික ඇත්ත
@shashininavodya
@shashininavodya 10 күн бұрын
2010 දී යුද්දෙ ඉවරවෙලා අවුරුද්දක් යන්න කලින් යුද හමුදාපතිගේ ආරක්ශාව ඉවත් කරලා Ltte සිරකරුවන් ඉන්න වැලිකඩ බන්ධනාගාරයට දානකොට බොලා කොහෙද හිටියේ....මහින්දට ආරක්ෂව ඕනනම් ඒ වෙනකොට මරාගේන මරෙන බෝඔම්බ ප්‍රහාරයක් එල්ල වුන සරත් පොන්ස්සේකට කොච්චර ඕනද ආරක්ශාවක්.....2010 දී මහින්දට විරුද්ධව ජන්දේ ඉල්ලුව කියලා යුද්දෙ ඉවරවෙලා අවුරුද්දක්වත් නොගිහිල්ලා රටේ යුද්දේ ඉවර කරන්න නායකත්වේ දුන්න යුද බූමියේ හිටපු හමුදාපතිගේ ආරක්ශාව අයින් කරලා යුද සිරකරුවන් හිටපු වැලිකඩ බන්ධනාගාරෙට දානකොට හිටපු නැති කාලකන්නි පාදඩ දේශ්පාලනය රටේ ආයි ස්තාපිත කරන්න දගලනවා.....ඒක නොතේරෙන රටේ නූගත් මිනිස්සූ ටිකදෙනෙක් කෑ ගහන්වා....😂
@Sanu-h7i
@Sanu-h7i 10 күн бұрын
​@@shashininavodya සිරා ඈ😂
@shyamaliepa3154
@shyamaliepa3154 10 күн бұрын
❤❤❤ ජය
@Sandula04
@Sandula04 10 күн бұрын
7:27 Fact.Respect මාමෙි.බුදුසරණයි.❤
@KanthiKdlila
@KanthiKdlila 10 күн бұрын
අනිවාර්යයෙන්
@sandamalmedagama
@sandamalmedagama 9 күн бұрын
යුද්දෙ ඉවරවෙලා අවුරුද්දක් යන්න කලින් යුද හමුදාපතිගේ ආරක්ශාව ඉවත් කරලා Ltte සිරකරුවන් ඉන්න වැලිකඩ බන්ධනාගාරයට දානකොට උබලා කොහෙද හිටියේ....මහින්දට ආරක්ශාව ඕන්නම් ඒ වෙනකොට සූසයිඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුන සරත් පොන්ස්සේකට කොච්චර ඕනද ආරක්ශාවක්.....2010 දී මහින්දට විරුද්ධව ජන්දේ ඉල්ලුව කියලා යුද්දෙ ඉවරවෙලා අවුරුද්දක්වත් නොගිහිල්ලා රටේ යුද්දේ ඉවර කරන්න නායකත්වේ දුන්න යුද බූමියේ හිටපු යුද්ධ හමුදාපතිගේ ආරක්ශාව අයින් කරලා යුද සිරකරුවන් හිටපු වැලිකඩ බන්ධනාගාරෙට දානකොට හිටපු නැති කාලකන්නි පාදඩ හැතිකරේ....😂 ආමි එකයි මිනිස්සුයි පාරට බහීන හැටි දැක්කනි අරගල කාලෙ 😂 මෙව්වා හොදයි කුඩ්ඩොයි බයියොයි ෆෝම් කරන්න.... Well done hiru 😂🤛
@nava4567-g4k
@nava4567-g4k 4 күн бұрын
මෙච්චර අහිංසක බෝ පැලේ මයිනා.. මෙච්චරටම අහිංසකයි නම්, ඇයි නේවි කෑම්ප් වල හැංගුනේ.. එතකොට කෝ මේ බුලත් හපයි.. හොරකම් කරලත් නැල්ලු.. 😂😂 නම්බු පිටින් මැදමූලනේ ට ගිහින් ඉදපියවු.
@kelumwijerathna4673
@kelumwijerathna4673 10 күн бұрын
❤❤❤❤❤❤❤❤ ඔය නියම්සි
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 10 күн бұрын
රණ විරුවනි... ජීවිත කැපවීමෙන් ඔබ කල මෙහෙය අපට අමතක නොමැත... අපි ඔබ සමගම සිටිමු...❤❤❤
@SunilPriyantha-sj2us
@SunilPriyantha-sj2us 10 күн бұрын
එකෙන්ම අපි එනෝ 🌹🌹අපි රණවිරු වෝ හරිද???? ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 10 күн бұрын
Yamu suddo ape jeewithe beradun nayakaya wenuwen
@MalkanthiL.H.A
@MalkanthiL.H.A 10 күн бұрын
ජයවේවා මුන්ට මතක නෑ ඒවා
@slbgmiboy8085
@slbgmiboy8085 10 күн бұрын
niyama අම්මෙක්ගෙ පුතෙක් නුබ පුතේ.උබට ජය වේවා.
@MallikaFernando-k6f
@MallikaFernando-k6f 9 күн бұрын
හොරුන්ට ආසයි හොරු නැකිටිද්දි
@GunasiriWimalasiri
@GunasiriWimalasiri 10 күн бұрын
ෂා මරු කථාව.. මගේ ආචාරය.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН