KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගමක් නිහඬ කළ දරුණු ඝාතනය - Hiru News
5:43
ජනවාරී සිට අලුත් වෙන අස්වැසුම | Satana
9:37
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
번쩍번쩍 거리는 입
0:32
දෙසැම්බර්වලින් අවසන් වන අස්වැසුම - Hiru News
Рет қаралды 190,007
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 616
@ThiliniNimesha-hv3go
Ай бұрын
බඩු මිල අඩු කලා නම් සාධාරණයක් වෙනව සියලුම ජනතාවට
@sirirathanahimi6411
Ай бұрын
ඇත්තටම ඔව් අඩුගානෙ බෙහෙත් මිලවත්
@vidanapathirana3005
Ай бұрын
සහල් මිල අඩු විය යුතුමයි. 😢😢😢
@DevikaChandrasiri
Ай бұрын
එක ඇත්ත
@RenukaPreysdarshni
Ай бұрын
Eka terun ganda uñta mole na ban wadekal kerannanam ba mehema geyot gotadeya pret2
@DanushaBusddhima
Ай бұрын
අපි දුක් විදලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා අපිට නම් නිකන් හම්බ උන කිසිම දෙයක් නැහැ රජය දෙන දේ දිහා බලාගෙන ඉන්න අය හැමදාම එකම තැන අබාදිත අයට මහලු අයට ලබා දීලා අනෙක් අයට හම්බ කරගෙන කන්න ඉඩ දෙන්න අපි වගේ දහ දුක් විදලා ජීවත් වෙන මිනිස්සුන්ට බඩු මිල අඩු කරලා හැමෝටම සමානව ජීවත් වෙන්න සලස්වන්න
@sunilgunawardhana9155
Ай бұрын
මේක නොදී ඉන්න තරමට හොඳයි. මගේ එකම පුතා ආබාධිතයි.අනිත් ළමයා තාම ඉගෙන ගන්නවා. මගෙ අම්මා දැන් ඉන්නෙ එක්තැන් වෙලා. මමයි මගෙ නෝනයි බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. අපිත් දැන් වයසයි ඒ උනාට අපි පිනට සල්ලි ලැබෙනකන් බලන් ඉන්නෙ නෑ. අස්වැසුම හමබවෙන් නෑ අපිටනම්. සල්ලි තියෙන අයටම තමා අස්වැසුම දෙන්නෙත්. ලෙඩ අම්මත් අරන් අස්වැසුම හදාගන්න ගියා. අපිව දවස් ගානක්ම රස්තියාදු කරලා අන්තිමට අස්වැසුම හැදුවා කිව්වට හදලා නෑ. මගෙ වයසක අම්මව එයාලට විහිළුවක් ද? සල්ලි දෙන්නම් වාලේ දෙන්න එපා. සුදුසු පුද්ගලයන්ට විතරක් දෙනවනම් දෙන්න. නැත්නම් කාටවත්ම නොදී ඉන්න මේ වගේ අපිව අසරණ නොකර.
@ApsaraMudunkothge
23 күн бұрын
@@sunilgunawardhana9155ඒක ඇත්ත මටත් මගෙ මහත්තය නෑ..එක වසරෙයි,හය වසරෙයි ඉගෙන ගන්න ලමයි දෙන්නෙක් ඉන්නේ...සාදාරන විදිහට අස් වැසුම ලැබෙන් නෑ..එජී ඔෆීස් වලයි තියෙන මිනිහට ඔක්කොම..
@nayanamaddegoda5914
19 күн бұрын
ඇත්තෙන්ම ,,,,,,අපිට කිසිම දෙයක් නෑ,,,,,,,ගමේ අස්වැසුම ගන්න මිනිස්සු දිහා දැක්කම හැමෝම ගැන කළකිරෙනව ,,,,,අඩු තරමෙ අපිට රාජ්‍ය බැංකුවකින් ණයක්වත් දෙන්නෙ නෑ,pay sheet නෑ කියල ,,,, ඒත් අපි කාටවත් අත නොපා ජීවත් වෙනව,,,,
@susanthipriyangika5926
17 күн бұрын
Lajjai Apr anduwa gena
@ROHINIDEMEL
Ай бұрын
පින් පඩි ලබන්නේ ඉතාමත් අසරණ වයස් ගත උදවිය යි. ඒ අයට බෙහෙත් ට්කගන්ට කීයක් හරි වඩ්කරලා දෙන්න.
@KumaraSksaku
Ай бұрын
අපේ ගමේ නම් සල්ලි තියන අයට තමයි 15000 දෙන්නෙ ගමේම දුප්පත්ම පවුල් වලට 2500 5000 ඉ දෙන්නෙ හරි ෂෝක් වැඩේ මේක.😂
@maheshkaveeshwara4292
Ай бұрын
Sahathika aththa
@somawgk4778
Ай бұрын
මට නං තේරුනෙ නැහැ නැති එකා අසරණයි හැමදාම😔😔😔
@nayomishanika5295
Ай бұрын
හිතාගෙන හිටපු දේවල් නම් නෙමේ කරන්නෙ..අලුතින්ම සුද්ධ කරල ඕන අස්වැසුම දෙනවනම් දෙන්න ඕන...නැත්තං ඕක නොදීම ඉන්න ඕන
@NamalKumara-i8q
Ай бұрын
5000 .2500 ඉන්නෙ දුප්පත් මිනිස්සු.8500.15000 තියෙන්නෙ පෝසත් අයට..
@Maleeshadewmini-b2f
Ай бұрын
Hariy hri😢
@DunikaSampath
Ай бұрын
Aththa
@HiruniSasarani-r4o
Ай бұрын
ඔව්
@KasunMadusanka-kw1mw
Ай бұрын
Aniwarenma
@SubhashiniSubhashini-n6s
Ай бұрын
Ow eka aththa 😢
@LakmaliGamage-h3y
Ай бұрын
අපි චන්දෙ දුන්නේ තෝරතෝර දෙන්න නෙවෙයි රටේ හැමෝටම එකවිදියට කරයි කියන බලාපොරොත්තුවෙන් .
@nishanthaupul1797
Ай бұрын
එක ඇත්ත බලලා සාදාරනයක් කරන්න ඔන
@gayaniranasinghe-ee1kx
Ай бұрын
8500, 15000 ලැබුණේ හොඳටම තියෙන අයට ..අන්ත දුප්පත් අයට නැහැ ..ගම්වලට ඇව්ත් බලන්න වැඩ් කරන්න කලින්.බඩු ම්ල අඩු වුණා නම් හරි මේවා කපලා ඔක්කොටම සාධාරණයක් වෙන්න.
@S.Lgamen
Ай бұрын
ai 5000 vadikaranne natte mage paule 4 denek innava. ❤
@shirlyperera7290
Ай бұрын
Eka karanne nehene badu mila adu karanna wena mokuth epa
@KasunMadusanka-kw1mw
Ай бұрын
Eka tamai harima de
@NishanthiRajakaruna-r9f
Ай бұрын
15000 දෙන ගොඩක් අයගේ ජිවිත එතනම තමා සමුද්දිය වගේම ඔක්කෝම ආදාර ගන්නවා හැබැයි වැඩක් කරන්නේ නැ . උනන්දුවක් උතසාහ කෙනකුට කිසිදු ආදාරයක් උපකාරයක් රජයේ සහනාධාර කවදාවත් ලැබිලා නෑ . ඊට වඩා හොදයි බඩු මිල අඩු කරා නම් ඔක්කෝටම ගොඩක් හොදයි
@ashaninisansala4624
Ай бұрын
ඒක නම් සහතික ඇත්ත
@ishanilakmali9439
Ай бұрын
අපේ පැත්තේ කුරුදු තින අයට ගෙවල් මලිගාවගේ 15000 ,85000 හම්බේන්නේ කුලිවැඩක් කරලා දවසට ගාන හොයාගන්න මිනිස්සුන්ට 5000,2500 එ මිනිස්සුන්ට මේ වැස්සට වැඩත් නෑ පවු අපි අනුරව ජනාදිපති කරේ මේවා වෙනස්කරන්න මේ තේරිමේදි අසාදාරනකම් වෙලාතියෙන්නේ දුප්පතාටම 😢😢😢😢😢😢😢😢😢
@thusithakumara2261
18 күн бұрын
Eka aththa
@rasikaudayangani5510
Ай бұрын
කොතනත් අසාධාරණකම් තමයි. අස්වැසුමක් නොලැබුනත් අඩුම බඩුවල මිලවත් අඩු කරානම් හිතට සහනයක්. ඒත් ඇත්තටම අස්වැසුම හම්බ වෙන්නෙ ලැබිය යුතුම පිරිස නෙමෙයි.
@paramisathsarani-iw4qp
Ай бұрын
අපේ පැතිවල කඩ තියෙන,වාහන තියෙන අයටත් අස්වැසුම තියෙනවා,දුප්පත් අයට නෑ😢
@HarshaniMadushika-l9i
Ай бұрын
Eka aththa meheth ehemai
@SusanthaDisanayaka-x2m
Ай бұрын
Hamathanama ehema thama
@jenuyt
Ай бұрын
Kiyla wdak na
@madushika.premasingha.6405
Ай бұрын
කිසිම පිළිවෙලක් නැති, කිසිම සාදාරණ බවක් නැති සත්‍ය කරුණු සොයාබැලීමකින් තොර සිදු කරන නොගැළපෙන වැඩ පිළිවෙලක් අස්වැසුම. අන්ත දුප්පත් කියන කොටසට මුදලක් දීල ඉතිරි සියලුම ජනතාව වෙනුවෙන් බඩු මිල අඩු කලානම් හැමෝම සතුටින්.🥰
@SashiniNadeishika
Ай бұрын
නැවත සමීක්ෂණය කර ලබාදෙන්න ජනාධිපති තුමනි
@sakunthaladilrikshi5262
Ай бұрын
Aniwa
@DilmiSanjana-si7vl
Ай бұрын
මාලිගා වගේ ගෙවල් තියෙන මිනිස්සුන්ට 15000 ක් .. දුප්පත් එකාට 5000
@WarDipani
Ай бұрын
Na ane දුප්පත් ekata 2500 thiyena අයට කොරියාව wage රටවල් වල inna අයගේ paul mehe sallikarayota 15000 un ඒවා අරගෙන පොලියට දෙනවා වාහන kumburu tea කුරුඳු thiyena අයට 5000n ඉහළ .
@tastyandgood5158
Ай бұрын
අස්වැසුම කියල දෙයක් නැතුවට කමක්නෑ රටේ සෑම කෙනෙකුටම සාධාරණව බඩු මිල අඩු කරල දෙනවනම් නව රැකියා අවස්ථා හදුන්වා දෙනවනම් අන්න ඒව තමයි කල යුතු වන්නේ
@RenukaGamage-rt2df
Ай бұрын
Math ekata ekagai
@NethumiNivarthana
Ай бұрын
Pissu
@IreshPurankumbura
Ай бұрын
Ow
@jagathkumara7847
Ай бұрын
Eka aththa
@SandhyaniHettiarachchi
Ай бұрын
නිලධාරින් ඉන්නේ නිවැරිදි සාධාරන සමීක්ෂණයක් කරන්න ඔවුන් හරිතීරණ ගන්නවානම් ගැටලු නැහැ හැම තැනම තවමත් අසාධාරණ වෙනවා
@HarshaniMadushika-l9i
Ай бұрын
Eka aththa සාධාරණයක් na
@PavithraNadishani-f2f
Ай бұрын
ඇයි තොපිට පිස්සුද.අපි ජන්දෙ දුන්නෙ ඕව වැඩි කරලා තියෙන්නේ තියෙන මිනිස්සුන්ටම නේද.මම මගේ දරුවො තුන්දෙනාට කන්න දෙන්නේ දවසට එක වේලයි.මගෙ මහත්තයා දවසට හම්බ වෙන්නේ 1500යි.ඒකෙන් දරුවො තුන්දෙනා අපි පස් දෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද.මගෙ දරුවන්ට අනුන්ගේ සපත්තු බෑග් ඉල්ලලා තමයි දාන්නේ.අස්වැසුමක් ඕන නෑ.මගේ මහත්තයාගේ අත පය හතර හයියයි.අපිට ගන්නා පඩියෙන් වේලක් කාලා හරි ජීවත් වෙන්න බඩු මිල අඩු කරපල්ලා.මේ රට කිසිම දාක දියුනු වෙන්නේ නෑ.නිකන් ඉදලා කාලා පුරුදු කරලා තියෙන්නේ .මොකද දැන් ඔය අස්වැසුමක් කියලා දෙන්නේ අස්වැසුමක් ලබන්න සුදුසු මිනිසුන් ට නෙවෙයි .මේවා මේ රජයෙන් හරි හොයල බලලා මිනිසුන් ට සාදාරනයක් කරයි කියල හිතලා අපි ජන්න්දෙ දුන්නා .උන් හිටපු එවුන්ට වඩා හපන්.අපිට කන්න හාල් කිලෝ පහක් ගන්න දවසේ පඩිය මදි.නමුත් තේ වතු කුරුදු අක්කර ගන්න තියෙන එවුන්නට දුප්පතුන්ට දෙන්න ඔන සහනාධාර දීලා උන්න්ගේ මඩිය තවත් තර කරනව
@nilanthikarawithage3305
Ай бұрын
ඇත්ත
@ThiliniMaheshika-o9l
Ай бұрын
Aththatma ow oya kiyna de hari
@lakshankashitha435
Ай бұрын
Ow athami
@subashani-dp2vl
Ай бұрын
ow eka atta...nikan indala kanna purudu karala thiyenne ...muntath wadak karala kala puruddak nane etakota
@I_Actress
Ай бұрын
Ow.ape salli thamai munta denne😢.nikan denna epa katawath
@sachinthalakvidu1220
Ай бұрын
දුප්පත් මනුස්සයාට 5000යි අනිත් අයට තවත් ඒ මුදල වැඩි කරනවා. ඇයි 5000 වැඩි වෙන් නැත්තේ ?😢
@RenukaGamage-rt2df
Ай бұрын
බඩුමිල අඩු කරන්න අස්වැසුමක් දෙන්න ඕනේ නැහැ රටම ජානතාව ගැන හිතලා🙏🙏🙏🙏🙏🙏
@TharakaBasnayaka-b8x
Ай бұрын
මේක ඔක්කොටම නැති කරලා බඩු මිල අඩු කරන්න එතකොට හැමෝම කාලා ඉන්නවා
@Sajeewani-k5j
Ай бұрын
ඇත්තටම ඔය සහානධරය ලැබිය යුත්තේ ආබදිත අයට සහා මහලු අයට පමනි මොකද කියනවානං අතපය හොදට තියනඅයට කුලිවැඩක් හරි කරලා දවසේ වියදම හොයාන්න පුලුවන්
@ErangaPallage65
Ай бұрын
අනිවාර්යයෙන්ම
@NisansalaSadamali-hq9nk
Ай бұрын
Ow appa
@ireshayatanwala5967
Ай бұрын
2500/= 5000/= අයට තමයි මුදල් වැඩි කරන්න ඕනේ ...මොකද ඒ අය තමයි දුප්පත් මිනිස්සු ...මේ වැඩ පිලිවෙල වෙන්නේ කනපිටට නේ.. සල්ලි වාහන හැමදේම තියෙන මිනිස්සු ට 8500/=15000/=දෙනවා.. දුප්පත් මනුස්සයාට අඩු ගානක් දෙනවා...ගත්ත තීරණය හොද උනත් වෙන්න ඕනේ ඕකේ අනික් පැත්ත...හොයලා බලන්න හරි දේ කරන්න ...
@GayanGayanjayakodi
Ай бұрын
ඒක නම් ඇත්ත අපේ පැත්තේ ළමයි ඉස්කෝලේ යන්නේ නැති එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න අයට 15000 දෙන්නේ..
@KanthiBandara-sq4js
Ай бұрын
ඔව් අනේ
@ganeshvavva3232
Ай бұрын
මෙහෙත් වහන තියෙනෙ අයට දෙනවා 15000ද. 8.500ය අපට තමා නැත්තේ
@rameshlakshika254
Ай бұрын
Ow ape paththeth ehema thiyena minissuntai wadima Gane labila thiyenne
@thaksalaperera
Ай бұрын
Ow ape peththeth ehemai.wahana thiyana minissuntath thiynawa eth mokuth karakiyanna beri minissunta kiyakwath na.
@PrasannaSampath-dz8cf
Ай бұрын
මුලින්ම හෙනගහාපං ඔය අස්වැසුම දෙන්න සුදුසු අය තෝරලා දුන්න එව්න්ට අපේ ගමේ කුබුරු ගේ දොර හොදට හදලා තියන හැම එකාටම දීලා අපි අව්රුදු 11 ව්තර පොරොත්තු ලේකනේ .
@MaheshikaKariyapperuma
Ай бұрын
අපේ ගමේ කුබුරැ තයන පොල් කැඩෙන බිස්නස් කරන උන්ට අස්වැසුම දවසක්ම පොල් ලෙලි කපලා කපලා 1200 ක් ගන්න මට හෑන්දෑවෙ ගෙදර එනකොට ගේන හිස්වැසුම 😂😂😂😂
@ApsaraMudunkothge
23 күн бұрын
ඒක ඇත්ත...
@ApsaraMudunkothge
23 күн бұрын
අපේ ගමේ ඉන ගෑනු කෙනෙක්ට 15000ක් ලැබෙනව..දරුවෝ ජොබ් කරන්නේ ඒ.ජී ඔෆීස් එකේ...ලබන ආත්මේ හිගමනක් කරලවත් උන්ට ජීවත් වෙන්න පුලුවන් වෙයිද දන්නෑ..
@user-dx9bq3zq6d
Ай бұрын
ලොකු දෙයක් මම මොණරාගල වැඩ කරද්දි දැකලා තියෙන්වා අස්වැසුම ගන්න මිනිස්සු පෝලිමේ ඉන්නවා. හැමෝම වගේ හොදට වැඩක් කර ගන්න පුළුවන් මිනිස්සු. අත පය හතර හොදට තියෙන්වා නන් ඇයි හම්බ කරන්න බැරි. 😢 නිකන් කිසිම දෙයක් දෙන්න හොදනෑ එහෙම ප්‍රශ්නයක් තියෙන්වා නන් සල්ලි දෙනවට වඩා හොදයි රැකියා මාර්ගයක් හොයලා දීලා ඒක නියාමන කිරීම😊
@nilusharuvini3918
Ай бұрын
මම අස්වැසුම ලියා දැම්මේ මාර්තු මාසේ මට දෙසැම්බර් පළමුවෙන් තමා කිව්වාර් කොලේැබුණේ මේ පාරවත් අත්පසින්ම නොලැබුණොත් එක රජයකට මොකක් චන්දෙ දෙන්නේ නැහැ ඡන්ද ලියාපදි කරන්නාවූ ග්‍රාමසර්කෙත් ඔලු ව පලනවා මේ පැත්තේ අස්වැසුම දෙන්නේ බයික් ත්‍රීවිල් ත්‍රීවිල්ලා වාහන තියෙනන්ට උන්ට
@thanujadilhani1889
Ай бұрын
අස්වැසුම අරගෙන බාර් එකට යන අයත් ඉන්නවා
@NilanthiKumari-by2fn
Ай бұрын
බලාගෙන යද්දි ,අසාධාරණයට විරුද්ධ ව වැඩකරයි කියලා මුන්ව පත් කරපු අපිට ද පිස්සු
@PriyanthaNishantha
Ай бұрын
Nodakin
@p.hansani
Ай бұрын
a parade chande dunne
@anoliyaanoliya1414
Ай бұрын
Eka tama mun ඔක්කොම ekai
@KawindaPrabath-b2m
Ай бұрын
Niyamai bro ❤❤
@nisharasandalu685
Ай бұрын
අයියො ඔයාලා අස්වෙසුම දෙන්නෙ සල්ලි තියෙන අයට නෙ.අපිට තියෙන්නෙ 5000නෙ.අපිත් දුප්පත් අය .
@nadeeshagunasekara2953
Ай бұрын
හරි අසාධාරණයක් ..මගේ පව්ලේ දරුවන් 5 මහාත්තයා මම..ලැබෙන්නේ 8500යි..ළමයි 2 ඉන්න පව්ලකට 15000ලැබෙනවස්..සංගනනය නැවතත් තියෙනවා නම් ඇත්ත එලිවෙනවා
@Sewwandidissanayak
Ай бұрын
මගෙ පවුලෙ ලමයි 4.අපිට 5000
@user-dx9bq3zq6d
Ай бұрын
ගිහින් රස්සාවක් කරන්න ලමයි හදන්න කලින් හිතන්න ඕනි කන්න බොන්න දෙන්න පුළුවන් ද කියලා @@Sewwandidissanayak
@HasithaPradeep-d4v
Ай бұрын
5000 දෙන්නෙ දුප්පත් මිනිසුන්ට.15000 හම්බෙන උන්ගෙ ගෙවල් මාලිගා වගේ.නියමයි තව වැඩි කරලා අවුරුද්දක්ම දෙන්න.
@RockJack-cs6vu
Ай бұрын
Eka aththa..ewunta bike ,three wheel and car hitan thiyenawa
@imalkasewwandi-mz5qs
27 күн бұрын
දුප්පත් අයට තමා හැමදේම
@anjalikaudayakanthi1331
Ай бұрын
කන බඩු ටික අඩු කරපල්ලා අස්වැසුම ගන්න එකා ගන්නවා නැති එකාට නෑ රටේ ඉන්න අපිටත් දැන් අස්වැසුම ගන්න වෙලා තියෙන්නේ පඩි හැත්තදාක්වත් එවන්න බෑ නේද
@sudarshana-o8r
Ай бұрын
ඉස්සෙල්ලාම ගහන්න ඕන ගෙවල් වලට ඇවිත් කාන්ඩ තෝරපු උන්ට.අපි ඉන්නේ මැටි ගෙවල් වල.ලමයි 2.අපට ලැබුනේ 2500.දැන් එතකොට 2500හම්බ වෙලා ඒක 5000කරපු අයට දිගටම හම්බ වෙන්නේ 5000මයි.අනිත් 8500,15000 විතරක් වැඩි වෙනවා.මුලින්ම ඕවා වැඩි කරන්න කලින් ගෙවල් වලට ඇවිත් බලන්න.අසාධාරණයි මේ අස්වැසුවම තෝරලා තියෙන විදිහ.
@manojpriyankara1010
Ай бұрын
සහෝදරයා අස්වැසුම ලබන බොහෝ පිරිසකට සල්ලි වලින් අහේනියක් නෑ.. නැවත සමීකරණයක්ට යා යුතුයි
@SOCIALPROTECTSRILANKA
Ай бұрын
වංචානික ලෙස අස්වැසුම ගන්නා අය...විමර්ශන කල යුතුය..වහාම කඩිනමින් CID එක මගින් තොරතුරු නැවත විමර්ශන කල යුතුය ....
@SashiniNadeishika
Ай бұрын
අනිවා
@KvDream-pd5ij
Ай бұрын
එකගයි@@SashiniNadeishika
@PavithraM-i5t
Ай бұрын
අපේ ගමෙත් කසිප්පු විකුනන ගෙවල් හදල හොදටම ඉන්න අයට දුන්න.අහින්සක දුප්පත් මිනිස්සුන්ට නෑ.මේ පාරවත් ලැබුනොත් හොදයි.
@NimshaniAkshara
Ай бұрын
මට උනු අසාධාරණය නම් කිසිම මනුස්සයෙකුට වෙන්න එපා.මට ඉන්න ගෙයක් ඉඩමක්වත් නෑ.ඉන්නෙ කුලී කාමරයක.මගෙ දරුවත් අසනීපෙන් ඉන්නෙ.ඒත් මට අස්වැසුම හදාගන්න බෑ.මොකද සංඝනනයට පැමිණි පුද්ගලයා අන්දකලිප්පු කාල ඉදලා තියෙන්නෙ විස්තර හරියට පුරවන් ගිහින් නෑ ඒ නිසා ආයෙ මට අස්වැසුම හදාගන්න බෑ කියලා ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් කිවුවා
@madushanthilakarathna2547
Ай бұрын
නිලධාරින්ගෙ වැරදි...අපේ පැත්තෙත් එහෙමයි... ගෙවල් වල ගිහින් මොනවා බලලද මන්දා 😅
@Yaka-l2s
Ай бұрын
අසාධාරණයි...
@SajithaYaparathna
Ай бұрын
අපෙ ගම්වල හම්බුන ඔක්කොම පෝසත් අයට .තව හොදයි උන්ට කන්න .අරක්කු බොන්නයි😢
@DeepaniPriya-c3n
Ай бұрын
මටත් බාබා 3ක් ඉන්නවා.5000ක් තියෙන්නේ.මහත්තයා කුලි වැඩ කරන්නේ.බාගෙට ගේ හදලා තියෙන්නේ.හරිම ආසාදරනයි අස්වැසුම ලැබිලා තියෙන හැටි
@AyeshaChandrarathna-w1v
Ай бұрын
අස්වැසුම දෙන්නෙ සුදුසු අයට නෙවෙයිනෙ.....දුප්පතකම නැති කරන්න රටේ කර්මාන්ත පිහිටුවලා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදි හදන්නොනි....
@PubuduLakshitha-d5z
Ай бұрын
අපෙ වසමෙ 15000 ලැබෙන්නෙ හොදම තියෙන ඔවුන්ට ,2500 හම්බවෙන්නේ ළමයි 3,4 දෙනා ඉආයෙ හොයල බලන්න අයෙ පාරක් ලදන්න අයට තියෙන ඔවුන්ට තවත් වැඩි කරන්න එපා
@ishankabandara7334
Ай бұрын
ඔය විදියට දෙන්න ගියොත් හොදට ඉන්න එකාලත් අත පය කඩාගෙන එක්තැන් වෙයි.සෝක්නේ නිකන්ම ඉදලා කන්න පුලුවන්නේ.අන්ත අසරණයට මුකුත් නෑ.තියන එකාලට පෙන්ෂන් එකක් හම්බෙනවා වගේ.
@user-vi1ll8sm8h
Ай бұрын
🕛ජය වෙිවා අස්වැසුම දෙන්න ඔින සනීප නැතිවෙන්න 😂💃 ❤
@ShanikaMadhuwanthi-wo7ro
Ай бұрын
ඇත්තටම වැරදිමක් වෙලා තියනවා .. 15000/= හම්බවෙන්නේ සල්ලි තියනම අයට. ඒ මදිවට ඒක අරන් පොලියට දෙනවා. 2500/= , 5000/= හම්බවෙන්නේ දුප්පත් ම පවුල් වලට.. මේක ගැන සොයා බැලීමක් කරන්නම ඕන
@Lakshiskumari
Ай бұрын
හරිම අසාදාරණ විදිහට මේවා දීලා තියෙන්නේ..ඇස් කන් පියාගෙන දීපුවා..මේ කමෙන්ට් බලලවත් සාදාරණ විදිහට අස්වැසුම ලබා දෙන්න...
@WPKasun-l6s
Ай бұрын
ස්තුතියි!
@AnushaNandani-n4x
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@lasanthachamalee
Ай бұрын
අපේ පවුලේ දරුවන් 4මායි .මහත්තයා නෑ රු5000.එකත් මාර්තු මාසයෙන් ඉවරද
@manukasadeesh1239
Ай бұрын
අපේ ගෙදර 7 ඉන්නව .දෙන්නටයි වැඩ කරන්න පුලුවන් ඒකත් කුලී වැඩ .අපිට තියෙන්නෙ 5000 යි .සල්ලි තියෙන මිනිස්සුන්ට 15000 යි .ජනාධිපති තුමනි මේ අසාධාරණයන ගැන හොයල බලන්න
@NaweRathna
Ай бұрын
බඩු මිල අඩු කරන්න
@sudubebibandarigoda2494
Ай бұрын
බඩු අඩු කරන්න වෙන මොකුත්ම එපා
@GayanGayanjayakodi
Ай бұрын
දැන් 5000 නේ 10000 කරනවා kiuwwe කරලා තියෙන්නේ වැඩි අයට තව වැඩි කරලා.. මටත් 5000 හම්බ වෙනවා ඒ unata ඉස්කෝලේ යන බබාලා 4 ක් ඉන්නවා ඔක්කොම 6 දෙනයි කුලී වැඩ කරන අයගේ පඩි වැඩි නෑ.. ඔය ඔක්කොම එක්කෝ නැති කරලා බඩු මිල අඩු කරන්න.. එතකොට හරි නේ..
@SFM431
Ай бұрын
අපෙ පැත්තෙ හොදට ඉන්න අයට අස්වැසුම හම්බෙනවා දුප්පත් අයට එක හම්බෙන් නැ😢
@deepikapriyadarshani2610
20 күн бұрын
🎉🎉🎉
@UdeniSagarika-ve5qj
Ай бұрын
ස්තුතිය සර්
@RasikaLakmal-x3s
Ай бұрын
ඔක්කොම අසාදාරනයි නැති අපටමයි මෙහෙම
@gangaganga1477
Ай бұрын
වැන්දඹු kantawange aswasuma අහිමි කරන්න එපා
@priyadarshaniinoka6644
Ай бұрын
මෙහෙම මිනිස්සු ට නිකන් කන්න පුරුදු කරන්න එපා අපේ සල්ලි නේද මේ හම්බ කරලා ජිවත් වෙන්න පුරුදු කරන්න
@JeewaniAmarasingha
23 күн бұрын
Aka thama apith kiyanne .wadak palak karala hoyagena kanne.api karanne kuli weda.kawadawath monawath dilane.illalathne.baduu mila adukalanam mokaba
@Jan-c3g
Ай бұрын
❤❤
@somawgk4778
Ай бұрын
මේව අනේ😮😮😮 අංද මංද වෙලා අසරන එකා අසරනයි😢😢😢
@gayananurudda6617
9 күн бұрын
සල්ලි තියෙන අයට තමයි දෙන්නේ.මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා ඒත් අපට නැහැ ඉස්කෝලේ බඩු ටික වත් ගන්න විදියක් නැහැ 😢
@NadeemaTharangani
Ай бұрын
ඔකොටම එකම මුදලක් දෙන්න ඔක්කොම අන්ත දුප්පත් තමයි අසාරනයි අසාදාරනයි අසාදාරනයි දුප්පත් අපි😢😢😢😢😢😢😢 සමෘද්ධිය හොදයි ඒක සාදාරනයි හොදට බලලා ඕන මුදල් දෙන්න පොහොසත් උන්න දෙන එක දුප්පත් අපිය දෙන්න
@selakaruwan1409
Ай бұрын
පෞද්ගලික සේවකයන්ට කිසිම දෙයක් නෑ හරිනම් දෙන්න ඔිින පොඩි දරැවන් ඉන්න ගෙවල් වලට
@ShiharaMalshan
Ай бұрын
❤
@rokyruby3551
Ай бұрын
නොලබෙන්න ඔන අයත් ලබා ගන්නවා
@nilunilu4025
19 күн бұрын
දැන් ලැබෙන අය ගැන සොයා බලන්න ඒවගේම නොලැබුන අපි ගැනත් සොයා බලන්න වයසක අපේ තිබුන සමුර්ද්දියත් නැහැ
@prathiba-w6n
Ай бұрын
ඇත්තටම අපි හැමෝම ආයෙමත් රැවටිලා වගේ
@chathurikavijesinha8239
Ай бұрын
මේව හරි අසාදාරනයි.හැම කෙනාටම එක වගේ මුදලක් හිමි උනා නම් හොදයි.මේ අන්ත දුගී කියල නම් කරල තියන මිනිස්සු අන්ත දුගී නෙමෙයි..ඒ හොදටම තියෙන මිනිස්සු..දුප්පත් මනුස්සයා ට කිසිම දෙයක් නෑ..මෙහෙම කරන්න එපා..
@G.g.m.dkumariGittawagedara
26 күн бұрын
තියන අයට තම 15000 thiyenne
@PavithraNadishani-f2f
Ай бұрын
හිතට හරිම කේන්තියක් එනවා.මට මගේ දරුවො තුන්දෙනා ජීවත් කරන්නේ උගන්නනේ කොහොමද කියලා හිතද්දී
@deepikapriyadarshani2610
20 күн бұрын
❤😢
@Nelligedara
Ай бұрын
අස්වැසුම කියලා නිකන් ගන්න ඉන්නවා හොදට හොයලාබලලා දෙන්න නිකන්දෙන සියලුම දේවල් නතර කරලා බඩු මිල අඩු කරා නමි හරි
@NilushaSubashini-v7j
Ай бұрын
ඇත්තටම 8500,15000 තියෙන්නේ සල්ලි තියන අයට.5000 තියෙන්නේ දුප්පත් අයට.මෙි ගැන හොයලා බලන්න සර්
@PresannaPresanna-c4b
Ай бұрын
අස්වැසුම දෙනවා වගේ ජෙශ්ට පුරවැසියන් ගේ ස්තාවර ගිනුමෙ පොලිය 15%දෙන්ට මොකද ඒමිනිස්සුත් ජීවත් වෙන්ට ඕනේ
@DasunViraj
21 күн бұрын
හොයලා බලන්නකෝ දුප්පත්ම මිනිස්සුන්ට ලැබෙන්නේ 4250 ඔයාලත් දුප්පත් මිනිස්සුන්ටම කෙලින් හදන්නේ
@Siranthihemali
18 күн бұрын
අස්වැසුම තියෙන අයට රස්සාවක් කරන්න ඔින වෙන්නෙ නැහැ,හැම අාදාරයක්ම ලැබෙන්නෙ එ අයට නේ....
@iqbalnawas898
Ай бұрын
Jaya wewa 😢oba samataama
@Urcristiano7alpha
Ай бұрын
මේක අසාධාරණයි.සල්ලි තීන අයටමයි හම්බෙන්නේ😢😢😢.දුප්පත් මිනිස්සුන්ට මොකුත් නැ.තව පුලුවන්නම් ඔව් ඔක්කොම කපලා දාලා බඩු මිල අඩු කරන්න..ඊටත් ඔව ආණ්ඩුවෙන් දෙන්නේ අපේ බඳුවලින්ම නේ ද😢😢😢ඔක්කෝටම සාධාරණ වෙන්න😢
@KumaraAjith-q8p
Ай бұрын
පොඩි එකාටම එලව එලව ගහන්නෙ මොකෝ යක්කුනේ දුත්පත් කියල එදා ඉදල මුන්ගෙ වාසියට කොටසක් වෙන්කරල උන් පොහොසත් වෙනවට කවුරුත් කැමති නැහැ මේ ආණ්ඩුවේ නුත් කරන්නෙ අර ටිකම තමයි පවු දුප්පත් කියල වෙන්කරන්න එපා බුදු රජාණන් වහන්සේ දේසනා කරල තියෙනවානේ ඕව මුකුත් ඕන නැහැ බඩුටික අඩුකරානම් කන එකෙක් කයි
@PradeepSathsara-t7d
Ай бұрын
මාර්‍ර්තු වලින් නවත් වන්න එපා අපි අසරණ වෙනවා
@diwyachamintha3796
Ай бұрын
Ai job ekak karala diunu wenna berida
@DumindaShalika-lo5oz
Ай бұрын
😮හරි අපූරු අස්වැසුම😮නිකන් ඉන්න අයට අපි බදු ගෙවන ඒවගෙන් සැප අස්වැසුම.👏දුක් විඳල මහන්සි වෙලා හම්බ කරන මිනිහා😪 220ට තිබ්බ හාල් කිලෝ එක 260ට කන්න ඕනි.අනේ අපි ඡන්දය දීලා ලැබුණු අරුම පුදුම වෙනස 😂😂😂😂 (ඒ නමුත් පාසල් යන දරුවන් වැඩි පිරිසක් සිටින පවුල්,ආබාධිත , අසරණ වැඩිහිටියන්, වැන්දඹු කියන පාර්ශවයනට ජීවනාධාර ලැබිය යුතුයි)
@madushanthilakarathna2547
Ай бұрын
අපේ පැත්තෙ දිලිදු පවුල් කිහිපයකටම අස්වැසුම නෑ... ප්‍ර්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සමීක්ෂණයෙ වැරදි... රජයට බැනලා වැඩක් නෑ...
@SiriKassapalankara
Ай бұрын
රජය හොදයි කිවුවට තීරණ ගද්දි පරන වැරදි continue කරන එකනෙ කරන්නේ. මේ අස් වැසුම සම්පුර්ණයෙන් අසාදාරන විදිහටයි බෙදිල ගියේ. නැවත සමීක්ශනයක් කරල ලේකන හදල කරන්න ඕනි දෙයක් මේක.
@HeemaliDasanayaka
Ай бұрын
මේ aswesuma දෙන්නේ මාර අසාදාරන විදියට ගෙවල් දොරවල, වාහන, කඩ, තියන මිනිසුන්ට aswesuma... දුප්පත් අයට nehe.... එක මාර thora geneemak සිරි ලංකාවනේ
@achinisubhashihettiwatta3458
Ай бұрын
අස්වැසුම දීලා තියෙන්නේ තියෙන අයට.රටේ සියල්ලට සාධාරණයක් කලා නම් හොඳයි
@NimhasLHSM-zt4wh
Ай бұрын
ගෙවල් වලට ඇවිත් ආයෙම හරියට සංගනනයක් කරන්න
@PiyumikaHansini
Ай бұрын
අපේ පැත්තෙ අස්වැසුම හම්බෙන්නෙ හොදට ගෙවල් දොරවල් තියෙන වාහන තියෙන අයට...ඒකත් 5000, 8500...මුකුත් නැති අයට නෑ ඒකත්...සමීක්ෂණ කරන්න ආපූ උන්ට ගහන්න ඕනෙ සේරටම කලින්.දෙන්න සුදුසුම කෙනා තෝරගන්න බැරි එකට.හරි නම් ආයෙ සමීක්ෂණයක් කරන්න ඕනෙ
@kanishkasrimantha5728
Ай бұрын
ගෙවල් බලලා අස්වැසුම දුන්නෙ ගොඩක් මිනිසුන්ට ගෙවල් නැතුවට හොදට පොත්වල සල්ලි පුරොලා තියෙනවා ගොඩාක් වුන් නැතිව වගේ රගපානව හරියටම හොයලා බලනව නමි ගොඩක් වුන්ට අස්වැසුම නැ
@lakmalilakmaligamage5038
Ай бұрын
15000.සහ 8500 දීලා තිබුණේ තියෙන උන්ට.කිසිම සාධාරණයක් නෑ මේ රටේ
@KumaraSksaku
Ай бұрын
ගම් වලට ඇවිත් ඇස් ඇරලා බලන්න පොඩ්ඩක් .අපේ පැත්තේ කෝටියක් විතර පොත් වල දාගෙන මාලිගා බදාගෙන ඉන්න කට්ටියකුත් ගන්නවා අත ඇරලා දාපු ඉඩමක තියෙන පරණ මැටි ගෙයක් පෙන්නලා 15000ක් ගන්නවා හරි හොදයි මේ අස්වැසුම.දුප්පත් මනිස්සුන්ට යන එන මන් නෑ බඩු මිල අහස උසට මේවා හොයලා බලන්න
@NimhasLHSM-zt4wh
Ай бұрын
අපේ ගමෙත් හරිම අසාදරන විදිහට තමයි දීලා තියෙන්නේ
@indikadisanayaka5067
Ай бұрын
අපේ නම් අස්වැසුම අරන් බාර් පෝසත් කළ එක තමයි උනේ.8500/= අරන් ඉවර වෙනකං බොනවා.මේවා හොයල බලල ගෙවල් වල ගෘහණියට හදල දුන්නා නම් හොදයි.බීලා ඇවිත් ඒ හිරිහැර වලටත් මුහුණ දෙන්න ඕනි.සමෘද්ධිය ආකාරයට අස්වැසුම දුන්නා නම් ඉවරයි. බොන මිනිසුන්ට තියෙන අස්වැසුම සොයා බලා බිරිදට ලබා දෙන්න.
@nelukaniranjali3702
Ай бұрын
5000 හම්බෙන්බෙන්නෙ නැති මිනිස්සුන්ට එයාලට ඇයි වැඩි නොවෙන්නේ 15000 ,8500 තියන මිනිස්සුන්ට හම්බෙන්නෙ ඇයි මේ අසාධාරණයක් කරන්නෙ ජනාධිපති තුමනි මේක වැඩි කරන්න කලින් සොයා බලන්න
@JayanisewwandiJayanisewwandi
Ай бұрын
අපි ඉන්නෙ ඉටි කොල ගහපු ගේක..දෙදහස් විසි එකෙ ඉදන් අස් වැසුම ලියුවා ඒත් තවම නෑ ...qr ekath labuna eth na
@Chamarakumaravidio
Ай бұрын
හරියට ඉන්න තැනක් වත් නැති අයට 5000,අඩු මුදල්.ඉන්න තැන් තියෙන සාමාජිකයින් අඩු අයට 8500,15000යි.ටිකක් හොයල බලන්න අැත්ත.
@MyOne-f6j
Ай бұрын
හරිම අසදරනයි 8500,15000 තියෙන්නේ පොහොසත් අයට දුප්පත් අයට 2500 හා 5000 තියෙන්නේ
@SumithraAmarasinghe
11 күн бұрын
මේ නිකම් දෙන ඒවා අඩුකරන්න
@janakaekanayaka2114
Ай бұрын
❤😊😊
5:43
ගමක් නිහඬ කළ දරුණු ඝාතනය - Hiru News
Hiru News
Рет қаралды 329 М.
9:37
ජනවාරී සිට අලුත් වෙන අස්වැසුම | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 117 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
8:23
දියවැඩියාව තියන අය කන්නම ඕන කෑම ජාති 10 ක් | 10 Best Foods to Lower or Regulate Your Blood Sugar
Wishma Lokaya TV
Рет қаралды 1 МЛН
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 309 М.
8:46
සමෘදි ලාබීන්ට අලුත් ආණ්ඩුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්
Dasatha News
Рет қаралды 105 М.
17:04
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
Nilame
Рет қаралды 866 М.
10:51
5000 ට ඕන දෙයක් - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 245 М.
5:08
රාජ්‍ය සේවකයින්ට 2025පඩි වැඩිවීමක් -හිග 5000/- ජනවාරි සිට වැටුපට විජිතගෙන් සහතිකයක් | Vijitha Herath
Kataragama News
Рет қаралды 161 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 650 М.
1:31
Президент Байден попрощался с Америкой
Euronews по-русски
Рет қаралды 65 М.
3:22
ස්වයං රැකිය සහ කුඩා ව්‍යාපාර ආරම්භ කිරිමට රජය ලබාදෙන රු.25000 ලබාගමු||small business idea 2025
SL New ideas
Рет қаралды 91 М.
4:08
නව පවුල් 280000 කට අස්වැසුම ප්‍රතිලාභය මාර්තු මාසයට පෙර | සමෘද්ධියෙන් හැලුනු 410000 ක් සවිබලගැන්වේ
Aswesuma News
Рет қаралды 38 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.