KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-23
37:20
PIRIMI LAMAI || EPISODE 51 || පිරිමි ළමයි || 23rd January 2025
20:58
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
පොලිසියෙන් ත්‍රීරෝද රථ හිමියන්ට විශේෂ දැනුම්දීමක් - Hiru News
Рет қаралды 125,906
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 253
@tyronnemenas
8 күн бұрын
මේ අලුත් පොලිස් මාධ්‍යවේදක තුමා විශිෂ්ඨයි.
@game_play1929
8 күн бұрын
දඩ ලියන අංකල්ලාවත් හරියටම දැනුවත් කරන එකනම් සෑහෙන්න වටිනවා. මොකද එයාලා එක එක්කෙනාට හිතෙන හිතෙන නීති වලට දඩ ලියන සීන් එකක් තියෙන්නෙ..
@chamithlasantha1545
7 күн бұрын
පවත්නා නීතිය නොදැන හිතෙන හිතෙන දේ ඔහේ කරන ශ්‍රී ලංකා පොලිසිය හරිම නින්දිත යි, එක එක රාළහාමි නීතිය එක එක ආකාරයට ක්‍රියාත්මක කරයි.
@prasadharsha8272
8 күн бұрын
බොහොම ස්තූති පොලිස්පති තුමනි.
@sellachathura9501
6 күн бұрын
නීතී ගේනකොට හොරු බයවෙනවා .. ඒකයි කෑගන්නෙ . අපි අනුරත් එක්කයී . ජයවේවා !!!❤🎉❤🎉🎉🎉🎉❤
@SamithPriyankara-n9l
8 күн бұрын
ඒහේම සවි කරන්න පුලුවන් බඩු වල පොටෝ එහෙමත් පෙන්නනව නම් හොදයි නැත්තම් පොලිසිය දන්නෙත් නැ අපි දන්නෙත් නැ
@shanthasilva9587
8 күн бұрын
හොද යෝජනාවක් එය තවත් පැහැදිලි කරන්න බොහෝ දුරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඔබේ අදහස දකිවි❤
@mahendraadikari3013
8 күн бұрын
මේ නීතිය 2021 ගෙනාවේ. පොලීසියට කොන්දක් ලැබුණේ මේ ආණ්‌ඩුව ආවට පස්සේ. ඒක ආණ්ඩුවේ වරදක් නොවේ.
@praneethkumara740
8 күн бұрын
බූරුවෙක් රජවූ නිසා
@madumadawaperera7003
7 күн бұрын
Humbeee kiyanna epa bn😂😂😂
@RangaNishan-xs8gf
7 күн бұрын
Yako 2021 kiyala thiyenne keli danna puluwan hebei ආරක්ෂා සහිතව kiyalne.meka ඇවිත් ඔක්කොම galawanna heduwane.gon katha nokiya idahan
@dhanushkakumara6163
7 күн бұрын
ඔය කැලි දෙන්නේ බද්දක් ගහලා නේද විකුන්නන්න ඇයි ඉතින් තවත් ගානක් ගෙවන්න ඕන රජයට 😣😣දුකයි රජය ගැන අපි චන්දේ දුන්නේ මේකටද 😔😣😣😭
@mahendraadikari3013
6 күн бұрын
@@madumadawaperera7003 🐂🐂🐂penawa
@NishanthaKumara-m4o
4 күн бұрын
බොහොමත්ම ස්තුති පොලිස්පතිතුමනි
@asankahemanandasciencemast77
7 күн бұрын
ත්‍රීවීල් වෙනුවට කාර් එකක් හයර් කරන්න ආර්ථිකය නිර්මාණය වේවා...!
@slonlineart
7 күн бұрын
😂😂mama pick me bike duwanne bike ekatath salli denne amaruwen 150 k 200k
@sellachathura9501
6 күн бұрын
ජපානෙත් ත්‍රීවිල් තියෙනව බන් .. මූට මඤ්ඤන් ..
@ramyakw5166
7 күн бұрын
ත්‍රීරෝද රථ වලට සවිකරන අමතර උපාංග මෙරට ත්‍රීරෝද රථවල සවිකොට ඒවා නිෂ්පාදනය කර වෙනත් රටවලට අපනයනය කර ඩොලර් උපයා ගතහැකිය.
@Sandun_putha
7 күн бұрын
ගරු ජනාධිපතිතුමනි අපිට වාහන අඩුවට ඕන නෑ✅️ ආහාර මිල අහස උසට ගියත් කමක් නෑ✅️ පාතාලය මර්දනය කරන්න අපිට නිදහසේ ජීවත්වෙන්න ❤️🙏
@GihasJayasekara
7 күн бұрын
😂😂😂😂😂
@dilanchathuranga5476
6 күн бұрын
ඔවිි පුකවත් හපාන ඉන්න බැරියැ බඩගින්නට.😂😂
@ruwanthusara8950
6 күн бұрын
ඔයා පාතාලෙට බය ඔයත් පාතාලෙද
@nalinpaaris3279
7 күн бұрын
අනිවාර්යයෙන් ලංකාවේ මාර්ග වල විනය හැදිය යුතුයි .
@ksw2700
8 күн бұрын
2021 නීතිය දැනුයි ක්‍රියාත්මක කරන නේ. එතකම්ම පොලිසිය දේශපාලකයන්ට ජැක් ගහ ගහ හිටිය.
@sellachathura9501
6 күн бұрын
ණයත් නැහැ , හොරුන්ට බයත් නැහැ .. we love A.K.D ❤🎉❤🎉❤🎉❤🎉 ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නෙ නැති අපේ හදවතේ ජනපතී ❤🎉❤🎉❤🎉
@LasanthamihinduFernando
7 күн бұрын
ඉදිරිපස හා පිටුපස නිකල් කොටස් ඉවත් විය යුතුය . රාත්‍රියේ දී ආලෝකය පරාවර්තනය වීම ඉතා අනතුරැ දායකයි
@sajithGunarathna-k1g
8 күн бұрын
මුන් බයවෙලා ගෙදර යන්නවෙන නිසා.ඒත් අපි අවධානෙන් හරී
@WKEbat
7 күн бұрын
😂😂
@sellachathura9501
6 күн бұрын
නීති ගේනකෝට හොරූ කොහොමත් බයට කෑගහනවා ..😂😂 සැලෙන්නේ නැහැ ජනාධිපති A.K.D❤🎉❤🎉❤🎉
@AnuruddaEkanayaka-t5p
6 күн бұрын
අමු හොරෙක් 😅
@asankahemanandasciencemast77
7 күн бұрын
ත්‍රීවීල් වලට අවශ්‍ය දේවල් විතරක් නිෂ්පාදනය කරන්න...
@nirajsamindika162
5 күн бұрын
Jaya wewa
@arthuramarakoon385
6 күн бұрын
Great DIG, we hope you made well ❤❤law & order
@crazycat9253
6 күн бұрын
වාහන විකුනට කොට පොත එක්ක ඔය කියන ගැසට් එකත් දෙන්න නැත්නම් මිනිස්සු අමාරුවෙ වැටෙනවා 😊
@ArmalynAmani
8 күн бұрын
නියමයි මහත්තයා පින් සිද්ද වේනව
@DPRM777
8 күн бұрын
වාහන modification කරන්න සල්ලි තියෙනව මුන්ට 😂
@ShekaWanigaratne
8 күн бұрын
Duppathage wahanayane.😂 mokada danne ne mechchara kalayak me sangam kata wahagena hitiye
@PrasadPriyankara-r5f
8 күн бұрын
Ubala higannuda
@KdkJayasingha
7 күн бұрын
තොපේ අප්පගෙ සල්ලි වලින් නෙවෙයිනේ මිනිස්සු මොඩිෆයි කරන්නේ තමන් හොයා ගත්ත සල්ලි වලින්
@DPRM777
7 күн бұрын
@@KdkJayasingha ehenm araka ganan meka ganan gaga higannek wage walalen nathuwa hitapn moda haraka
@gnanasirithero8606
8 күн бұрын
ආණ්ඩුව බය වෙලා
@AsankaPerera-r4q
7 күн бұрын
Gon Katha nokiya palaya # ita passe ahe galawanna kiuwoth
@mmpm5000
3 күн бұрын
තිුවිල් රථ හිමියන් ගේ ජිවිතය අවදානම් තත්ත්වයට පත් වෙලයි තියෙන්නේ එකනිසා තිුවිල් රථ හිමියන්ට පොලිසිය කරන ආඩතෙටිටමි කෙනෙහිලිකම් නතර කිරිමට පියවර ගන්නා මෙන් ඉතා කරුනිකව පොලිස් රථ වාහන මුලාස්ථානයේ පොලිස් නිලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා ඒ විතරක් නෙමෙයි තිුවිල් රථ වලට සවි කරලා තිබෙන අමතර කොටස් ඉවත් කිරීම බලවත් වරදක් හැටියට යි දකින්නේ එම නිසා දුප්පත් අහිංසක තිුවිල් රථ හිමියන් රියදුරන් තිුවිල් රථ වලට සවි කරලා තිබෙන අමතර ඉවත් කිරීමට දමලා තිබෙන නිතිය අවලංගු කිරිමට පියවර ගන්නා ලෙසත් තිුවිල් රථ හිමියන්ට ත් තිුවිල් රථ රියදුරන්ට ත් සහනයක් සලසන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉතා කරුනිකව පොලිස් මධ්‍ය ප්කාශක තුමාගේ න් සහාසියලුම උසස් පොලිස් නිලධාරීන් ගෙන් කරුනිකව ඉල්ලා සිටිනවා
@chandana-ls8jz
8 күн бұрын
පින්තූර සමග social medica වලට දැන්ම නම් හරිනෙ.පත්තර සහ ට්ව් එකෙත්
@RathnayakaR-nd4tt
5 күн бұрын
මාර්ග වල රාජකාරි කරන පොලිස් නිලධාරීන් දැනුවත් කරන්න නැත්නම් ජනතාව අපහසු තාවයට පත් කරනවා
@chamilkumara6883
6 күн бұрын
🎉කරුමය.ලෙස.මාලිමාද.පැමිනිය.හැක..
@princesaminda1286
8 күн бұрын
හැමෝම බලාපොරොත්තු වුනේ රටේ වෙනසක් නේද? ලොකු පොඩි හැම වරදක්ම නිවැරදි වෙන්න ඕන කියන දේ නේද? ඇයි දැන් වෙනස් වෙන්න සමහරු අකමැති. මිනිස්සු රට වෙනස් කරන්න දෙන්නෙ නැත්තං මොන ආණ්ඩුවක් ආවත් වැඩක් නෑ නේද? ආණ්ඩුවට කඩේ යනව නෙමයි, ඒත් හරි දේට හරි කියන්නම වෙනව. හැමෝම කල්පනා කරන්න ටිකක්.
@thilina.sampath
7 күн бұрын
මේ වෙනස් කිරීම් උනත් පොතට ඇතුළත් කරගත යුතුයි නේද. නැත්තම් දඩ ලියන්න පුළුවන්. පොතේ පිටපතක් නිතරම ළග තිබිය යුතුයි
@rajakarunaroshan7285
8 күн бұрын
නියම මාධය ප්‍රකාශක තුමෙක්..
@natashadu3779
7 күн бұрын
තරුණ gamma
@sellachathura9501
6 күн бұрын
ජනතාව ගැන හිතන ජනපති තුමාට දීර්ඝායුශ ලැබේවා ..❤🎉we love A.K.D
@GayanMadushanka-qn8yv
6 күн бұрын
තවත් නීති රැසක් තියෙනවා වැඩ කරන ජනතාව වෙනුවෙන් ලිහිල් කරන්න දරුණු අපරාධ වලට පෙළඹෙන්නේ නැතුව හැමෝටම වැඩ කරගෙන යන්න පුළුවන් පිළිවෙලක් හදන්න
@PGDHARMASIRI
5 күн бұрын
Very good
@anandapeiris
5 күн бұрын
බස් එක යටින් ඉස්සර හ පාර මාරුවන අය පේන බස් ගෙන්වන නිලධාරියා විශිෂ්ට යි
@chamindabandara1995
8 күн бұрын
මේ ප්‍රශ්නය බයික්වලට බලපාන්නේ නැද්ද
@SavindaRasanjana
7 күн бұрын
උබලා හදපන්..අපි මොකුත් කියන්නේ නැ…හයි කරන උන්ට කෙලවලා ගන්නමි…😅අදහස කෙටියෙන්
@nalumrasika9915
7 күн бұрын
මේ වැඩි කෑලි අයින් කරනවා නම් අනතුරු අඩු කරන්න මේවට කලින් කරන්න ඕන මත්පැන් මත්ද්‍රව්‍ය ක්ලීන් ශ්‍රී ලංකා එක්ක අතු ගාල දාන එක මොකද ඒවා මේ ඔක්කොටම වැඩ වැඩි දේවල් වගේම වැඩි අනතුරුවලට හේතු
@music00742
8 күн бұрын
මොනවද පුළුවන් මොනවද බැරි කියලා පැහැදිලි කිරීමකුත් කරානම් තමයි ඕකේ හොඳ.නැත්තං පොලිසියේ ඔය කියන දේවල් අහන්නේ නෑ නේ ලියන්න ගියාම දඩ කොල හැම එකටම ලියනවා
@asithamadawala6400
5 күн бұрын
අග ඉඳලා මුලට යනවා වෙනුවට මුල ඉඳලා අගට යන එක තමා හොඳ.මොකද මිනිස්සු අපහසුතාවයට පත් කරලා හත්පොලේ ගාගෙන දැන් උත්තර හොයනවට වඩා කලින් දැනුවත් කරානම් කොච්චර හොඳද?
@pradeepsandaruwan7671
6 күн бұрын
නීත්‍යානුකූලව උපාංග සවිකරාම තුවාල වෙන්නෙ නැතිද😁
@SasmithaKota
3 күн бұрын
පිස්සෙක් උබනම්
@DilenDilensemethe
8 күн бұрын
කරන්න ඕන දේවල් නෙමේ කරන්නෙ අවසානයට trip එකක් වත් යන්න බස් එකක් නැති කරා 😢😢😥
@dprashank-tamil8432
8 күн бұрын
thibba neethi hari widihata kriyathmaka karanawa, echcharai. Trip ona bus ekaka yanna puluwan. ekata yakada kali ona wenne nahe. e yakada kali walata wadaa anathuru adukarana eka wadagath wadak,
@DilenDilensemethe
8 күн бұрын
@@dprashank-tamil8432 trip යන ඒවට අවසර දීලා නේ තියෙන්නෙ rood යන ඒවට බැ
@Vhhds136
7 күн бұрын
එල
@LalvaniDeSilva
8 күн бұрын
Good night hiru TV📺🎉🎉
@ManjulaPemasiri-z4y
7 күн бұрын
Top🎉
@udayadissanayake3438
8 күн бұрын
හුරේ කියනකොට හෙමින් කියපල්ලා මේ අස්සයා කුලප්පු වේනවා 😂
@dccolmbo6663
7 күн бұрын
❤❤❤❤❤❤❤
@shyanmalinda6169
3 күн бұрын
හයර් දුවන්නේ නැති එවා modification කරන්න බැරිද
@DagayaThamai
5 күн бұрын
ඔවා හයිකරත් නැත්තත් හැපුනොත් මැරෙන එකා මැරෙනවානේ... තව ශක්තිමත් ලෝහ වලින් ත්‍රිවීල් එකම නිර්මනය කරන්න එතකොට මැරෙන ගාන අඩු වෙයි...
@nanayakkarajayantha6097
8 күн бұрын
ඇත්තටම මාධ්‍ය ප්‍රකාශ තුමා විශිෂ්ට යි
@LalvaniDeSilva
8 күн бұрын
Good news✌✌✌✌
@Udaralakshitha-ne8hz
8 күн бұрын
රට අනුරට !!😮මේ පාර අපිත් මාලිමාවට 😢
@Suneth.malinga1
8 күн бұрын
😂😂😂😂 track da
@user-dj3lq5wu1p
8 күн бұрын
Ubala vage gothayoth innavanne 😅😊
@dilrukshikgds662
8 күн бұрын
😂😂😂😂😂
@sajithGunarathna-k1g
8 күн бұрын
ජීවිතේටම නැවත මාලිමාවට දෙන්නෑ
@ashanashan3348
7 күн бұрын
Mun wage wahallu innawa ne thama😅
@nimaljayathilaka4718
3 күн бұрын
බොරුදඩකොල ලියන එක නවත්තපියව්
@crazycat9253
6 күн бұрын
බදු ගෙව්වාම එවා නැතිවෙනවාද එතකොට 😮
@PhnishanthaPhnishantha
8 күн бұрын
මුන් දැන් ලැජ්ජාවට කියන කතාව ජොප්පො බය වෙලා
@nadeeshamadushani7326
8 күн бұрын
මාලිමාවේ වුන් දැන ගෙන ඉවරයි සමුපකාර ටිකත් පැරදෙන කොට ආණ්ඩුවට කෙලවිලා ඉවරයි කියල.ත්‍රීවීල් අයියලා තරහා කරගෙන බෑ කියලා දන්න නිසා තමයි මෙහෙම.ආයේ පාරක් ඔයාල ගහන් යන්න අපි මාලිමාවට කියලා.වැඩ බැරි ආණ්ඩුවට කඩේ.මාලිමාවට බෑ බෑ බෑ
@chandralathasd5540
8 күн бұрын
උම්බෑ.
@vikiclips
8 күн бұрын
@@chandralathasd5540අඩු මිලට ජපන් බයික් එකක් තියෙනවා ...ඕනේද 😂😂
@nadeeshamadushani7326
8 күн бұрын
@chandralathasd5540 මාලිමාවේ අනන්‍යතාව
@ahmckumara2632
7 күн бұрын
❤
@virajgodakanda3049
6 күн бұрын
මහතාටයි ....කෝච්චියේ එල්ලී එන යන උන්ට මොකෙක්ද කරන්නේ...ඒවත් නවත්තපිය
@LalvaniDeSilva
8 күн бұрын
Adarai hiruta hamadama Hamotama💫💫💫💫
@ruwanmadushanka886
6 күн бұрын
ඩෑස් බෝඩ් එක උඩ ෆෙදර තියෙන බඩු සේරම අයින් කරන්න ඕන ඩෑස් බෝඩ් එක තිබ්බාම ඇති පාරවල් පේන් නෑ ඩෑස් බෝඩ් එක සම්පූර්ණ වැහුවම වීදුරුවෙත් එක එක එක්ලල තියෙන්නේ මගෙත් වීල් එකක් තියෙනවා එහෙම කරලා නෑ ඩෑස් බෝඩ් එකයි බුදු පිලිමය්ක් තියෙනවා ඩෑස් බෝඩ් එක උඩ වෙන මොකුත් නෑ
@himalhimal2666
8 күн бұрын
රජෙක් හිටියා යසලාලක තිස්ස කියලා බොළඳ ගති ඇති වඳුරට තම ආරක්ෂාව දීපු... රජා නිදිවෙලාවේ දුන්නළු කඩු අරගෙන බෙල්ලටම....... අතීතයේ සිටි රජවරු වර්තමානය ද සිටිය හැක....😂😂😂😂😂😂😂😂😂
@VijithPushpakumara-b4t
3 күн бұрын
Ane budu saranai ape jana pathita saha oya police yat
@DasunViraj
8 күн бұрын
කරන්න ඕන දේවල් නෙමේ රටට කරන්නේ මිනිස්සුන්ට මීට වඩා ප්‍රශ්න තියෙනවා විසඳන්න ආණ්ඩුවක් හැටියට ගත්තේ ගමන් ඇනුව
@nipuna95
8 күн бұрын
hadenwanm hadiyan.. andu path karanne hedmada kaka bibi inna witarak neweine.. thopila wage un innakan eelaga paramparawath iwarai..
@DasunViraj
8 күн бұрын
@nipuna95 පින්ඛත් කන පින් පියෝ නෙමේ අපි මොකාගෙන්වත් හිඟන්නේ නෑ පුළුවන් තරම් දුප්පත් මිනිස්සුන්ට දෙනව මිසක් ඉස්කෝලෙ ගිහිල්ලා හරි තේරුම් ගනින් සමාජික හැසිරෙන්න මේ හැම දෙයක්ම වෙන්න ඕන පිළිවෙලක් තියෙනවා ආපු ගමන් වාහන ක්ලීන් කරාට වැඩක් නෑ එදා වේල කන්න නැති දුප්පත් මිනිස්සු හෙට දවස කන්නේ කොහොමද කියලා හිතනවා ඒවා තේරුම් ගන්න හොඳ අධ්‍යාපනයක් ඕනේ හොඳ මොලේකුත් එක්ක තමන්ගේ බඩ ගැන හිතන නූගත් හරක්ට තේරෙන්නේ නෑ හැම තැනම වැස්ස එදාවේල කන දුප්පත් මිනිස්සු කොහොම ජීවත් වෙන්නද තමන්ගේ බඩ ගැන හිතන උන්ට තේරෙන්නේ නැහැ තවත් මනුස්සයෙක්ගේ බඩගින්න
@dprashank-tamil8432
8 күн бұрын
@@DasunViraj ithin yako laksha ganan viyadam karala yakada kaali ellala eken minissu maranawata wadaa ekata wiyadam karana salli nathi bari minissunta kanna bonna deela udawu karanna puluwan ne.
@DasunViraj
8 күн бұрын
@dprashank-tamil8432 මේ හැමදෙයක්ම ක්ලීන් වෙන්න ඕනි තමා ඊට කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා මේවා මාස 6 විතර කලින් දැනුම්දීම් කරන්න ඕනැ හිටි හැටියේ කඩාගෙන පැනලා මේ වගේ දේවල් කරපුවාම ආණ්ඩුවට නිකම්ම පස්ස දොරෙන් යන්න වෙනවා ඒ ආයතනවල වැඩ කරපු මිනිස්සු මොකද කරන්නේ එක දවසෙන් තමන්ගේ ආයතනය වහපුවාම තේරුම් ගන්න පුංචි මොලයක් තියෙන්න ඕනැ තමන්ගේ බඩ පිරුනානම් ඇති දැන් ආණ්ඩුවට 100.60. කැමති නෑ පුංචි පහේ මොලෙන් චුට්ටක් හිතල බලන්න තමන්ගේ බඩ පිරුනහම ඇතිද
@irekavithanage8159
8 күн бұрын
ඉතියෝපියාවේ වගේ මනස තියාගෙන ඉල්ලන්නේ යුරෝපයක්.. මුලින්ම රටක නීති පද්දතියකට ගරු කරන්න ජනතාව පුරුදු වෙන්න ඕන...බස් ත්‍රී වීල් අරන් යන්නේ දත් මැද මැද..කෙල ගහ ගහා...ගොම දදා ගියත් කියයි... (ඕවා නෙමෙයි වෙනස් වෙන්න ඕන ඔයිට වඩා කොයි තරම් දේවල් තියෙනවද හොයන්න කියලා) 😂අමුතුලන්තේ කියමන්😂😂😂
@KCK4536
6 күн бұрын
මොනවද හත් ඉලව්වේ මුන් කරන්නේ ? ගලනවා , නැවත හයි කරනවා , නීතියෙන් අවසර තියෙනවලු , පෙර පාසල් ළමයි වගේ . ඔය ගැසට් ගහපුවා පාලි , සංස්කෘත වලින් ද මුද්‍රණය කරලා තියෙන්නේ. 😂😅
@senewirathnasenewirathna8868
7 күн бұрын
පෝලීසිය රජය ජනතාවට එපාකරා
@PGDHARMASIRI
5 күн бұрын
ත්‍රිවිල් දුවන අයගේ වයස් සීමාව අඩුම ගානේ තිස්පහට වැඩි කරොත් ගොඩක් හොඳයි.මොකද ඔය නීතිය කලිනුත්තාවක් ක්‍රියාත්මක වුණේ නැහැ
@HasithaSadaruwan-j2f
2 күн бұрын
,😂
@sumithekanayake9217
7 күн бұрын
😂😂😂 බය වෙලා
@RajithGUNASEKARA
7 күн бұрын
Malimawata jayawewa ❤❤❤❤❤
@wasaladayarathne1191
8 күн бұрын
බොස්, සිග්නල් එක දාල තියෙන්නෙ ඇත්තටමද වැරදිලාද කියල පිටිපස්සෙන් යන වාහන වලට දැනගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද? පිස්සු හැදෙනව එකපාරට ම හරවන හැරවිල්ලට.😁😁
@ajithivi6736
8 күн бұрын
ඔය ඔක්කොම වාහන ආපු විදියටම තියෙන්න ඇරපල්ලා !
@PeelingPeely001
8 күн бұрын
මේක සමාජවාඩි රටක් නෙවේ මිනිසුන්ගේ මනස හිර කරන්න. අනුර සමාජවාදි උනාට කමක් නෑ මේක north korea වෙනකන් අපි in නෑ
@AmithRavindra
8 күн бұрын
ඔබතුමාලාගත් ක්‍රියාමාර්ගය බොහොම සතුටින් බාරගන්නවා
@LalvaniDeSilva
8 күн бұрын
Hoda wada adarai hiruta hamadama Hamotama❤❤
@Shenul_1
7 күн бұрын
මේවද බං කතා කරන්න තියෙන ප්‍රශ්න 😅😅😅 මෙහෙමත් සිගිති ආතල් දෙන ආණ්ඩුවක් 😅😅😅
@chanakajayathilaka8630
8 күн бұрын
මේ රටේ නීතියක් ක්‍රියාත්මක කරන්න බා මේ රට හදන්න බා
@PrasadPriyankara-r5f
8 күн бұрын
Ha
@ShaneKhan-l4n
8 күн бұрын
සාමාන්‍ය මිනිස්සුනට ඉන්න දීපල්ලා බන්, දැනටමත් අමාරැවෙන් ඉන්නේ
@MohamedAzhar-u9k
8 күн бұрын
Amaruve inna eka viyadam karala vadipura Kali danna bn😂😂😂
@ranjithnimal566
8 күн бұрын
Umba kalin hitiye diwya lokeda ? 😊😊
@kavinduindunil9677
8 күн бұрын
වාහනේට ආදරේ නිසා යකෝ ඒම ලස්සන කරන්නෙ 😒@@MohamedAzhar-u9k
@MohamedAzhar-u9k
8 күн бұрын
@@kavinduindunil9677 vahaneta adare karala pare Yana eka Marunata avlk na ethakota🤣
@dilshan_1
7 күн бұрын
@@MohamedAzhar-u9k දැන් සල්ලි දිලා කැලි සෙට් කරන්න කියන්නේ එතකොට මිනිස්සු මැරෙන්නැද්ද නයට කහින්න එපා බන් කොල්ලෙක් ආසාවට වාහනයක් හදන්නෙ නිකම් චාටර් වෙන්න එපා .
@UsaSadaru-lz1eb
8 күн бұрын
නියමයි ❤
@nimaljayathilaka4718
3 күн бұрын
රටට සාපයක් ගෙනා මාලිමා කරුමය
@tharindulakshal1718
7 күн бұрын
කෝ බං අර හැලේ ලියලා කඩෙ ගිය උන් පවි යකෝ 😂😂😂 මුං බය උනා බන කෙලවෙනවා කියලා දන්නවා . 😅😅
@vinokapriyangani8584
7 күн бұрын
පුදප්‍ර ගමන් කාපි යකා පව්...ආණ්ඩුව .
@dilukamalshan997
8 күн бұрын
viz ටිකක් අරගෙන රිදෙන තැන් වල ගා ගනිල්ලා😂😂😂
@shyamaliepa3154
8 күн бұрын
බය වේචිච පාර පඩේට ගූ ගිහින් දැන් පච අාන්ඩුවට ලගදි පලාත්සබහව එනව නේදදද ලගම අායේ ත්‍රිවිලරයො. අායේ අපි මාලිමාමට. කියපල්ල
@DPRM777
8 күн бұрын
Udinma dinanawa balapn
@TharangaTharanga-hg3st
7 күн бұрын
Godak sathutui janadipathithumani❤
@dmchannel1064
7 күн бұрын
Light aerial sawi karanna puluwan da?
@DilenDilensemethe
8 күн бұрын
අඩෝ බස් වලටත් දියන් යකෝ 😢❤
@chamodhimansa2639
8 күн бұрын
බස් වලටත් සල්ලි ගෙවල පුලුවන්
@ramyakw5166
7 күн бұрын
, පොලිසිය ඇඹරුණාද..?
@KasunHasantha-r7c
7 күн бұрын
එ වුනාට බදු ගහනවානේ
@dilankagimhana
8 күн бұрын
ජෙප්පෝ කිසිම ප්‍රතිපත්තියක් නෑ
@Sandun_putha
7 күн бұрын
රට වටේම වෙඩිතියාගන්නවා ඒවා නවත්තන්න බෑ 😂😂 අහිංසක මනුස්සයෙක් වාහනයක් හදන එක තමයි අවුල 🥺🥺
@ForBetterLifeyt
8 күн бұрын
කෑලි ගලවන්න කලින් කරන්න දේවල් තියෙනවා .අඩුවට වාහන ගේනවා කීවා,කෝ....හොරු අල්ලනවා කීවා, බඩු මිල අඩුකරනවා, කීයක් කීවද, එකක්වත් නෑ. ආයෙ ඡන්දෙ දෙන්න හිතන්න ඕනේ
@nirwansampath
8 күн бұрын
කව්ද ඒ කරන පිලිවෙල හදන්නෙ? උබද 😂😂
@dilanrajapaksha9058
8 күн бұрын
නෛතික තත්වයන් ගැන පොලිසිය වත් දන් නැතුවද මෙච්චර දවසක් මේ දේ කරේ එතකොට. ලැජ්ජ වෙන්න ඔනි ම්හෙම මාධ්‍ය ඉස්සරාට ඇවිත් මේව කියන්න.
@habk8574
8 күн бұрын
Policeya neethiya hodatama dannawa, meeka deshapalana sandarshanayak mun wedakaranawa wage pennanna, wede awul unama policya pitin arinawa un hoda baba eage
@Vhhds136
7 күн бұрын
3විල් වසංගතයක් මටනමි සක්කිලි ජාතියක්
@GeethRg
6 күн бұрын
@@Vhhds136 ඇයි වීල් වලින් ඇවිත් මොකුත් කරල යනවාද ඔයාට 🤣🤣
@ksw2700
8 күн бұрын
පොලිසියේ නීතිඥයන්ට විරුද්ධව නඩු දාන්න ඕනෙ. 2021 ඉදල බුදියගෙන හිටියට.
@nandakumara2760
6 күн бұрын
අනේ මුන්ගෙ සංගම්
@GeethRg
8 күн бұрын
ඒ උනාට අපිනම් ආය පාරක් චන්දේ දෙන්නෙ නැ... වීල් ,බස් වල කෑලි ගලවන්න ඕන ඊට කලින් මිනිස්සුන්ට කොච්චර ගැටලු තිය්නවාද... කොයි කරනවා කියපු දේවල්... අල්ලපු හොරු... ගේනවා කියපු ඩොලර්.. අපි හොදටම කඩේ ගියා මිනිස්සුන්ගෙ හිත් වෙනස් කලා... මම වීල් එකේ කැලි ගලවද්දි මිනිස්සු ම්ට කියලා යනවා.. දැන් රටේ ප්‍ර්ශ්න විසදෙයි නේද කියලා.. ලැජ්ජයි ... සින්හබාහු බලන්න ටිකට් අරන් නරි බෑනා බලන්න උනේ... අපිට..
@MohamedAzhar-u9k
8 күн бұрын
Sajiyage puthek methana poyya danava😂😂
@shashininavodya
8 күн бұрын
කුලියට comment කොටන එකද කරන්නේ හැබයි ඔයිට වැඩිය නම්බුයි පාරේ රෙද්දක් එලාගෙන අත අල්ලන් ඉදපන්
@Arunasiri-zt1ug
8 күн бұрын
ඔයා ජන්දේ දීපු කෙනෙක් වෙන්න බෑ,,,,, ඔහොම නිච් හිත් නෑ සහොදරයන්ගේ,,,, ඔහොම හිතන්න ,,,,, තෙරුවන් සරණයි
@SampathBandara-u8j
8 күн бұрын
Sirama kathawa aye ithin moka awath keliye apitamai
@DayaniSamarakkodi
8 күн бұрын
අනිවාර්යෙන් 😊
@LalvaniDeSilva
8 күн бұрын
Adarai polispati tumnlata❤❤
@amilairoshana2163
8 күн бұрын
මීට වැඩිය හොදයි නේද මහත්තයෝ,, පාරේ යන ජනතාව දැනුවත් කරා නම්, මොකද මිනිස්සු දන්නේ නැහැ පාරේ යන්න, පේමන්ට් එකේ යන්නේ නැහැ,,, සුදු ඉරෙන් පනින්නේ නැහැ,, පයින් යන මිනිස්සු යන්නේ වාහන යන පාරේ අයිනේ,, මිනිස්සු දැනුවත් කරා නම් අනතුරු අඩුයි 👍
@isuruudayanga8690
7 күн бұрын
Madya prakashaka supiri habai.❤ Ko bn ara ragapu Deshabanduwa😂
@kavinduindunil9677
8 күн бұрын
ලොකු දෙයක් 😒 හිගා නොකා හිගා කෑවා මේ දවස්වල දඩ දඩ කිකිය 😒
@lksumiya3064
5 күн бұрын
Kanna hal tika ne ..rate ...owa thamaii prasna😢
@ImalMadhawa
7 күн бұрын
AKD hodai ne 😂😂😂😂
@Bistyo
7 күн бұрын
Police yata nitiya kiyala denn wenawa😂😂😂
37:20
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-23
Hiru News
Рет қаралды 18 М.
20:58
PIRIMI LAMAI || EPISODE 51 || පිරිමි ළමයි || 23rd January 2025
Swarnavahini TV
Рет қаралды 143 М.
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
2:59
චීනෙට ගිය අනුර කෝටි ගාණක සල්ලි කඳමලු බැඳන් ලංකාවට එන්න හදන හැටි @NethNewslk
Neth News
Рет қаралды 7 М.
14:12
හරි විපතක් වෙලා තියෙන්නේ/ඒ ජෝඩුවට ඉන්න වර්ග අඩි තිස්දාහක්! -මහින්දගේ ගේ සැප සියල්ල නලින්ද හෙළි කරයි
The Life Traveler
Рет қаралды 29 М.
43:17
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-23
Hiru News
Рет қаралды 84 М.
LIVE 🔴 Hiru TV Balaya Live | Episode 579 | 2025-01-23 | Hiru News
Hiru News
Рет қаралды 503
9:15
තොලාගෙන් පැස්බරාව බේරගත්ත චාමර රණවක
Hiru FM
Рет қаралды 107 М.
11:26
අවු:50 නැන්දම්මාට බෑනාව නැතිවම බැරිවෙයි | වැල වරකා කරගන්න ගිහින් වෙච්ච දේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 19 М.
21:09
How to Buy Mobile Phones from AliExpress ජනවාරි 28න් පස්සේ රට ඉඳන් Phone ගේන්නේ මෙහෙමයි | TRCSL IMEI
Dinuka Wijesinghe
Рет қаралды 79 М.
8:28
Tree wheels Toyota 😮 ත්‍රීවීල් නම් මෙන්න
Chef Life
Рет қаралды 31 М.
19:28
Maayavi (මායාවී) | Episode 102 | 23rd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 158 М.
8:38
TikTokවලට ඇබ්බැහි වූ මව ළමුන් සිව්දෙනෙකු දමා යයි...පියා කළ සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 598 М.
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН