''රටම ගිනි තියපු වෙලාවේ මළ ගෙදර ගියේ මම විතරයි'' - Hiru News

  Рет қаралды 18,434

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 156
@Amarasinghage.25
@Amarasinghage.25 2 сағат бұрын
මනුසත්කමට හොර උපාදි අවැසි නොවන බවට ඔබ තුමා කදිම නිදසුනක්👍👍👍👍🙏🙏🙏🙏🙏
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x Сағат бұрын
ඇත්තටම චාමර මන්ත්‍රීතුමා ඔබ අපට ආඩම්බරයක් ඔබතුමන් වැනි අයෙකු පාර්ලිමේන්තුවට එවපු ඒ ජනතාව ඉතා බුද්ධිමත් ඔබට තෙරූවන් සරනයී!❤❤❤
@SasandaRavishan
@SasandaRavishan 3 сағат бұрын
චාමර කොමත් හිත හොද මනුස්සයා. ඕන කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් උදව් කරන ජාතියේ පුද්ගලයෙක්. ඔක්කොම ගෙදර යවලත් මේ මනුස්සයාව ගෙදර යවන්න බැරි උනේ අන්න ඒකයි.❤
@sarojikajayamini227
@sarojikajayamini227 5 сағат бұрын
පක්ෂ දේශපාලනය මොනවා වුනත් ඔබතුමා ගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය සදහා උත්තමචාර පිරිනමමි 🙏🙏🙏💅💅💅💅
@ranjithgamini7402
@ranjithgamini7402 4 сағат бұрын
සුපිරි ...
@haasampath
@haasampath 3 сағат бұрын
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව... dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ... මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
@nishshankawijesinha8778
@nishshankawijesinha8778 4 сағат бұрын
බලාන ගියහම චාමර, හිටපු අනිත් උන්ට වඩා හොඳයි වගේ.
@PramodMunathungage
@PramodMunathungage 3 сағат бұрын
ඔව් සහෝ බලද්දි පොර ගේ හොඳ පැත්තක් තියෙනවා
@ranukamperera2500
@ranukamperera2500 51 минут бұрын
දැන් ඉන්න උනුත් එච්චර තමයි
@ramyaweerakoon4911
@ramyaweerakoon4911 4 сағат бұрын
ඔබ තුමාට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා.තුනුරුවන් සරණයි.❤
@ranjithnimal566
@ranjithnimal566 3 сағат бұрын
Wade wikunannada?
@Vamos_c
@Vamos_c 3 сағат бұрын
Mu ekkama tak gala chuta wela palayn
@songmusicprabash1856
@songmusicprabash1856 3 сағат бұрын
​@@Vamos_cඋබලා වගෙ මෝඩ මුසල කාලකණ්ණි මාලිමා හැතිකරෙ ට වඩා ඒ මනුෂ්‍ය හොදයි බන්😂😂
@MaxRaajitha
@MaxRaajitha 2 сағат бұрын
ඔය ජෙප්පොනම් රටටන සාපයක් බන් ❤ නියමයි චාමර❤
@kumarasiriwijekoon8993
@kumarasiriwijekoon8993 4 сағат бұрын
අනුරට වඩා චාමර සම්පත් ජනාධිපති කරානම් අද ජනතාවට මීට වඩා හොඳක් වෙන්න තිබුනා
@rasanjanajayasri9897
@rasanjanajayasri9897 3 сағат бұрын
😂😂😂😂
@yasantha4586
@yasantha4586 3 сағат бұрын
උබ වගේ මොලේ පුපේ තියන උබට වගේ උන්ට හොදයි😂
@PemasiriPA
@PemasiriPA 3 сағат бұрын
Katawa atta
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 2 сағат бұрын
Idala hitalawath bath tikak kanna tanakolama kanna epa😂
@manojchathuranga3887
@manojchathuranga3887 52 минут бұрын
​@@yasantha4586biyya wage newe chamara
@WaruniPriyanandani
@WaruniPriyanandani 2 сағат бұрын
නියමයි ❤❤❤❤
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 3 сағат бұрын
නිවන් සුව මාලි මාලිමාවට 😂😂
@kumarikodikarak.a.n.h6000
@kumarikodikarak.a.n.h6000 4 сағат бұрын
රට විනාශ කලේ කව්ද එදත් ජෙප්පෝ අදත් ජෙප්පෝ දැන් තමයි තේරුම් ගන්න පුළුවන්.
@nimeshadilhani5672
@nimeshadilhani5672 4 сағат бұрын
Aaa ehemada. Wathura beheth eka widagena wage keheliya genapu😂
@holmana6281
@holmana6281 3 сағат бұрын
අමන වසලයා
@ranjithnimal566
@ranjithnimal566 3 сағат бұрын
Ammage redda
@nilankasuranjith1614
@nilankasuranjith1614 3 сағат бұрын
Muge baila walata rawatenne harak tamai😂
@gayanfernando9197
@gayanfernando9197 3 сағат бұрын
එහෙම හිතමුකො ඉතින් මක්කැයි කොරන්නෙ.අවුරුදු 5ක් වත් ඉන්න එපැයි😂
@ThalapalageNewtan
@ThalapalageNewtan 4 сағат бұрын
අවුරුදු 50 පමන කාලයක ඉදල ගිනි හියල විනාශ කල එකම තමයි කලේ, සාපවේවා .
@Semblanc
@Semblanc 54 минут бұрын
ලංකාවේ මිනිසුන් හරිම බුද්ධිමත් බලන්න දාලා තියන comments චාමර මැතිතුමා හරිම බුද්ධිමත් , විපක්ෂ නායක උනානම් හොදයි ඊලග ජනාධිපති කරමු ඇත්තටම හරිම බුද්ධිමත් අදහස් ඒ අස්සේ එක බුදිමතයෙක් කියනවා අනුර එලවන්ඩ වැඩ පිලිවලක් ගේමුලු ගොඩාක් හොඳ අදහසක්
@akalankabasnayake7625
@akalankabasnayake7625 Сағат бұрын
තව ඉස්සරහට යනකොට තේරෙයි එදා 225 හොරු කියපු උන් හොරු නෙමෙයි අපි රැවටුනා මේ ජෙප්පොන්ගේ කෙප්ප අහල කියලා කියන දවසක්‌ එයි
@pathumprasanna3194
@pathumprasanna3194 4 сағат бұрын
බදුල්ල ජනතාවට 🎉
@manelathukorala4854
@manelathukorala4854 42 минут бұрын
යකඩෝ මේ මනුස්සයා පට්ට හොදයිෙන් පල ඇති රැකටයි වවුලොත් කොටන්නේ❤
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh Сағат бұрын
මෙතුමා විපක්ෂ නායකයා උනානම් හොදයි රට වෙනුවෙන් කතාකරන්නේ මෙතුමා විතරයි ❤️
@ranukamperera2500
@ranukamperera2500 50 минут бұрын
ආණ්ඩුවේ උන්ගෙත් බොරුවනි තියෙන්නෙ.
@ranasingheranasinghe3591
@ranasingheranasinghe3591 2 сағат бұрын
ඕක තමයි කියන්නේ පොඩි පවුල්වලින් එන එවුන්ගේ විතරයි මනුස්සකම තියෙන්නේ කියලා
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 Сағат бұрын
Anura aveth podi paulakin ath minissungea duka katha kalea vipakshe iddi vitharai
@sanjeewabandara5975
@sanjeewabandara5975 3 сағат бұрын
චාමර සම්පත් ජනාධිපති කරමු....
@janakapushpakumara1571
@janakapushpakumara1571 Сағат бұрын
කොහොමත් වැඩිකල් නොගිහින් මාලිමාවට නිවන් සුව පතනවා මෙ රටෙ මිනිස්සු...😂😂
@tilakwithanage24
@tilakwithanage24 Сағат бұрын
Respect❤
@lukefernando330
@lukefernando330 Сағат бұрын
It's a very good quality of you. Thanks 👍.
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 2 сағат бұрын
නියත ජනපති චාමර ❤
@palithabandara4197
@palithabandara4197 2 сағат бұрын
😂
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 43 минут бұрын
නන්දසේන මහත්තයා අපේ පළාතෙ කෙනෙක්.
@SurangiMadushani-zz4yb
@SurangiMadushani-zz4yb 3 сағат бұрын
කෝච්චියේ වඩේ වික්කත් හිත හොද රත්තරන් එඩිතර පට්ට පොරක්.
@dilshanwijegunawardana
@dilshanwijegunawardana 5 сағат бұрын
❤😊
@NandaHewage-ri6pi
@NandaHewage-ri6pi 16 минут бұрын
ඔබ නම් සම්පතක්මයි පොඩි මිනිහගේ දුක අදුනන
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 5 сағат бұрын
අනුර එලවන්න වැඩපිලිවෙලක් ගේමු .
@ShinraiInternational-gv2uk
@ShinraiInternational-gv2uk 5 сағат бұрын
😂😂😂
@dinu_d_
@dinu_d_ 5 сағат бұрын
වෙන මොකුත් එපාද 😂
@manulaudaantha-hp2el
@manulaudaantha-hp2el 5 сағат бұрын
asada😅
@samidua5345
@samidua5345 5 сағат бұрын
අපි කවදාද පාරට එන්න ඕනියි 😅
@cocoon2024
@cocoon2024 5 сағат бұрын
ජෙප්පො වගේ වෙන්න එපා... මේ රට අවුරුදු 70 ගානක් නිකන් අධ්‍යාපනය බෙහෙත් ටික කන්න බොන්න පවා දුන්නා උන් මොකුත් කලේ නෑ කියල මිනිස්සුන්ව උසි ගන්වල හොදම ඉගෙනගත්තු උන් ටික පිටරටට පිනට දෙනවා. උන් එහෙට හම්බකරලා දෙනවා. හැමෝම එකතුවෙලා රට හදන්න ඕන මිසක් බලේ අරං කරන්න පුළුවන් ලබ්බක් නෑ
@86622
@86622 5 сағат бұрын
❤️❤️
@MMMDDD-x8p
@MMMDDD-x8p 4 сағат бұрын
❤❤❤🎉🎉🎉🎉
@NipunMadhusanka-l8b
@NipunMadhusanka-l8b 5 сағат бұрын
Chamara ❤❤❤
@asdiraj-pc9bl
@asdiraj-pc9bl Сағат бұрын
උඹලගේ ආණ්ඩු කාලෙ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ තත්ත්වෙත් ඔහොම නං අපි වගේ අසරණ පොදු ජනතාවගේ තත්ත්වේ කොහොම ඇතිද
@dilankagimhana
@dilankagimhana Сағат бұрын
❤❤❤
@sm-zx7do
@sm-zx7do 3 сағат бұрын
බදුුල්ලෙ කේශර නාදය.👍👍👍
@lakshmidapana1569
@lakshmidapana1569 2 сағат бұрын
Theruwan..Saranai..🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
@athulachandrawansa5980
@athulachandrawansa5980 3 сағат бұрын
අනිත් උන්ට වඩා මම හොඳයි නේද මචං ❤❤❤
@sajithyasawardana5546
@sajithyasawardana5546 55 минут бұрын
හිරු එකත් කම්පා වෙලා පව්🤣
@UpaliAmaratunge
@UpaliAmaratunge 2 сағат бұрын
🎉🎉🎉❤❤❤
@dineshmaddumage506
@dineshmaddumage506 5 сағат бұрын
කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni 😢😢
@supunmadushanbiyagamaachar5565
@supunmadushanbiyagamaachar5565 2 сағат бұрын
❤❤❤NPP❤❤❤❤
@WitharamalageSomalatha
@WitharamalageSomalatha 2 сағат бұрын
Thade gonak 😅😅
@kelunkelun4598
@kelunkelun4598 Сағат бұрын
Jeppo kalakanni
@prasannagandara955
@prasannagandara955 23 минут бұрын
Jeppo ratata pililayak
@MrSleeping
@MrSleeping 2 сағат бұрын
පචය දැන් ඉල්ලා අස්වෙයන් 😂😂 ඊයේ කිව්වනේ අස්වෙනවා කියල
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 5 сағат бұрын
ඔවා දැම්මාට වැඩක් නෑ හිරු , මල්ලි නිදහස් කරන් නෑ කිව්වා
@yasantha4586
@yasantha4586 3 сағат бұрын
මේක සුබසාධක සංගමේ කතාවක්ද😴
@Janakasasanka
@Janakasasanka 5 сағат бұрын
Toyota Rewrotion bred ake cab gathae mantri padiyen wena ati nada ,ala rajeye idam wala kabana gahuwe hari amruwen duk vidala wena ati nada sar
@ranjithwijethilake1669
@ranjithwijethilake1669 3 сағат бұрын
ඔය කියනකන්
@dinarugunathilake2519
@dinarugunathilake2519 2 сағат бұрын
රෙවිච්ච බයියන්ගෙ වීරයා චාමර සම්පත් 😂
@susithkumara7795
@susithkumara7795 2 сағат бұрын
Ko ubalage hora upadikarayo tika unge redda revilada
@akilaliyanage
@akilaliyanage 5 сағат бұрын
Waste of public money.
@haasampath
@haasampath 5 сағат бұрын
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව... dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ... මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
@Shanu93661
@Shanu93661 4 сағат бұрын
Atta munta therenne nh kohoma unath munta dewa sapa wadinawa aye loweth nathi wenna😂😂😂
@rasabilly
@rasabilly 4 сағат бұрын
ලබ්බ තමා 2022රටෙ තෙල් හිගයක් තිබ්බෙ නැ, 2022 තෙල් ගහල තිබ්බ 2023 වගෙ ඩබල් ලොකෙ තෙල් මිල 130 ට ගිය වෙලෙ, රෙමිටන්ස් ටුවරිස්ම් බින්දුවට බැස්ස වෙලෙ...ජෙප්පො රට ගිනිතියල මිනිස්සු බය කරල තෙල් ස්ටොක් කාලා.. ඔකයි ඇත්ත
@haasampath
@haasampath 4 сағат бұрын
@rasabilly ඔය ක්‍රමෙටම gas stock කලාද? මිනිස්සු අනවශ්‍ය විදියට ස්ටොක් කරා ඒහෙම උනේ ඩොලර් හිගයට තෙල් නැතිවෙයි කියන තත්වේ එක්ක ආපු එකක්, ප්‍රශ්නේ ඩොලර් හිගය මන් explain කරේ එක, ඩොලර් හිග වෙලා වෙච්ච අතුරු ප්‍රතිපල දහස් ගණනක් ඒවා කතාකරල තේරුමක් නැහැ ප්‍රධාන ප්‍රශ්නේ හැදුණු හැටි කතා නොකර...
@songmusicprabash1856
@songmusicprabash1856 3 сағат бұрын
කාලකණ්ණි ජෙප්පෝ මෙි රට කාපු උන්
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 4 сағат бұрын
KAALAKANNIYA ..UMBATH..එයත් ..එක්කම ..GIYAANAM..හොඳයි ....
@Agriman-z8f
@Agriman-z8f 3 сағат бұрын
Moda weda nokara kapati kamen hari oyawidiyenm idpm hemdamq😊
@NevilJayasinghe-h5f
@NevilJayasinghe-h5f 3 сағат бұрын
ප්‍රතිපත්ති ප්‍රකාශණය ඇත්ත කලොත් අපට ඇති ....
@yohansameera6104
@yohansameera6104 3 сағат бұрын
කරයි මේන් කියලා බලන් ඉන්න. දැනටමත් කියපුවා නෑ කියනවා.
@kosalafernando3273
@kosalafernando3273 3 сағат бұрын
Bada
@IshanSenanayake-z1n
@IshanSenanayake-z1n Сағат бұрын
Muuge agaii badaii dakkama kiyanna puluwan muu gana
@slvideos9903
@slvideos9903 2 сағат бұрын
Ithin apita mokada, thopita e wage loku loku aya gana duka hithenawa podi minissu gana monawada karanna.
@ashan2000
@ashan2000 4 сағат бұрын
බයියන්ගේ වීරයා 😂. අනේ සම්මාන දෙන්න ඕන..
@dsmirkmusic2588
@dsmirkmusic2588 2 сағат бұрын
baio tika polimta methana
@EpiqFoodsAdmin
@EpiqFoodsAdmin 3 сағат бұрын
DENG AYIN WENAWADA MEYA
@ranjithnimal566
@ranjithnimal566 3 сағат бұрын
Ane palayan bn,
@සමන්සමගහඩක්
@සමන්සමගහඩක් 3 сағат бұрын
ඊයේ කරපු ප්‍රකාශයට දුන්න පිලිතුරු දුන්නම පරණ කතාවක්නෙ මේ ඒකට චාමරට කට උත්තර නෑ
@ismaththee6674
@ismaththee6674 3 сағат бұрын
mee wikara....Dodanawaa... Mahajana niyoojithayekk wellwataramm dodawanawaa.....
@pp-qk3tg
@pp-qk3tg 2 сағат бұрын
Wade baiyaaa..badulle moda minissunge weeraya😂😂😂
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 3 сағат бұрын
MUN HEENE KIN WATH HITUWE NAHA MUN PARADIE KIYALA.,DAN PACHAWENAWA
@JffiHu
@JffiHu 4 сағат бұрын
Ratatama Ginibath Kaleth JVP ooo Thamai, Oun Thamai me Rata Kawe
@PemasiriPA
@PemasiriPA 3 сағат бұрын
Jepponge upadi amathiyanta wada me manussaya hodaine yako
@supunmadushanbiyagamaachar5565
@supunmadushanbiyagamaachar5565 2 сағат бұрын
ME WAGE KALAKANNI WACHALAYO AYETH PARALIMENTUWE INNAWA.NEDA??KARANNA ONE HEMA EKATAMA OK KARALA ..DEN BAILA GAHANAWA..HODAK WENNA EPA..PARANA DEWAL API AMATAKA KARANNET NE AMATAKA WENNA DENNET NE.
@rvandephili
@rvandephili 3 сағат бұрын
වඩේ වඩේ වඩේ
@ranilkanchana4203
@ranilkanchana4203 3 сағат бұрын
Wade wade😂😂😂😂😂😂
@shilodaga3846
@shilodaga3846 2 сағат бұрын
හිරු එකෙන් පිස්සෙක් form කරනවා
@Nimarlls
@Nimarlls 2 сағат бұрын
බදුල්ලෙ තිරිසන් බල්ලා 😂
@palithabandara4197
@palithabandara4197 2 сағат бұрын
මචන් අර කියපු බොරුව ගැන මොක්කද කියන්නේ
@nalindapushpakumara2631
@nalindapushpakumara2631 2 сағат бұрын
Ane palayan ban yanna
@rajithaamaan6932
@rajithaamaan6932 2 сағат бұрын
බදුල්ල වල් අලියා 😂😂😂
@Janakasasanka
@Janakasasanka 5 сағат бұрын
Aka gaderakata 5000 gane diila chende aren ragana apa chamara mahethayo😅
@lahirumadushan9094
@lahirumadushan9094 5 сағат бұрын
ගොබ්බ චාමරයා ඊයේ කිව්වා clean sri lanka වැඩසටහ සමාරම්භක උත්සවයට ලක්ෂ හැත්තෑවක් ගියා කියලා.අද ආණ්ඩු පාර්ශ්වයේ කට්ටිය කියනවා වියදම ගියේ ලක්‍ෂ9යි කියලා.ලක්ෂ හැත්තෑවක් ගියා කියන එක ඔප්පු කරගන්න බැරිනම් කිව්ව විදියට අයින් වෙයං ගොබ්බචාමරයා
@LokithaPrabaswara
@LokithaPrabaswara 4 сағат бұрын
Hodamu thawa hodamu
@ashan2000
@ashan2000 4 сағат бұрын
​@@LokithaPrabaswaraඋබලා ඇත්ත කතා කරනවටත් ඕක කියනවනම් උබලට දෙයියන්ගේම පිහිටයි ඈ.
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 3 сағат бұрын
​@@ashan2000Mokadda athha kiyan balandaj
@songmusicprabash1856
@songmusicprabash1856 3 сағат бұрын
ගොබිබ ජෙප්පෝ දැන් ඉවරයි බන්😂😂 චා වෙලා ඉන්නෙ පලාත් පාලන මැතිවරණයෙන් බලාගන්න පුළුවන් ඔහොම හිටින් ජෙබයියෝ 😂
@RaveeshaGimhan-eg3wj
@RaveeshaGimhan-eg3wj 4 сағат бұрын
අවුරුදු 50 පමන කාලයක ඉදල ගිනි හියල විනාශ කල එකම තමයි කලේ, සාපවේවා .
@jayagamusrilanka
@jayagamusrilanka Сағат бұрын
❤❤❤
@rohanabandara1996
@rohanabandara1996 Сағат бұрын
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Europe's Missing Trillions
10:01
Bloomberg Originals
Рет қаралды 854 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН