"විදුලි බිල දවසින් දෙකෙන් අඩු කරනවා කියලා අපි කියලා නෑ" - Hiru News

  Рет қаралды 14,184

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 194
@saumyakrishantha2800
@saumyakrishantha2800 11 сағат бұрын
විදුලි බිල අඩු කරනවා කියලා කියපු එක පිලිගන්නේ නැතී මිනිස්සු බිල අඩු කරයි ද 😂😂😂😂
@SudathPradeep-i5s
@SudathPradeep-i5s 13 сағат бұрын
ඇයි බන් මේවා ජෙප්පෝන්ට පෙන්නේ නැත්තේ.
@Tharangalakmal-lo5kw
@Tharangalakmal-lo5kw 11 сағат бұрын
දවසින් දෙකෙන් කරනවා කියලා කිව්වෙ නෑ.එක අත්සනින් අඩු කරනවා කියල කිව්වෙ.දැන් කියපුවත් නෑ.කරපුවත් නැ..අයවැයත් නැ....හොරුත් නෑ.මුන්ට ලැජ්ජත් නෑ.චන්දේ දීපු උන්ට ලැජ්ජාවකුත් නෑ
@සුදුඅරලිය-හ3බ
@සුදුඅරලිය-හ3බ 9 сағат бұрын
අනේ ඇත්තටම ලැජ්ජාවක් නැද්ද..පොඩ්ඩක් හිටපන් බං.මොකද එක පාරට කරන්න පුළුවන් රටක්නෙ හදල ගියෙ.මේ රට ක්‍රමනුකූලව හැදෙයි.හදිස්සියක් නෑ.මොකද මේ රට කාල විනාස කරල තියෙන්නෙ.ඔය දයාසිරිල කරපුව අපි දන්නව.උඩ පනින්නෙ නැතිව පොඩ්ඩක් ඉදපල්ල
@dilshanadikari21
@dilshanadikari21 8 сағат бұрын
​@@සුදුඅරලිය-හ3බතවත් ගූ කාපං ජෙප්පා.😂
@asankajayaneththi8648
@asankajayaneththi8648 7 сағат бұрын
😂😂Sirawatama
@prabhashanaweerasinghe
@prabhashanaweerasinghe 6 сағат бұрын
@@සුදුඅරලිය-හ3බ තවත් කොරයි කියලා බලන් ඉදපන් මචන් .....උබලගෙ පුනුරුදේ😂😂😂😂😂
@සුදුඅරලිය-හ3බ
@සුදුඅරලිය-හ3බ 2 сағат бұрын
@@dilshanadikari21 ඔය ඉතින් උබලට පුරුදු දේනෙ කියන්නෙ .දැන් උබලට අරුන්ගෙ පස්සෙ ගිහින් කන්ඩ නෑනෙ.ඉතින් අවුල්.‍යකෝ අපිට ඕනෙ මේ රට හදා ගන්න.තොපිට ඕනෙ තොපි හැදෙන්න.ඒකනෙ යකෝ මෙච්චර කෙලවපු එවුන් පස්සෙ යන්නෙ.මොකද තොපි අදටත් ජීවත් වෙන්නෙ එවුන්ගෙන්.
@y.g.r.ijayawardana2969
@y.g.r.ijayawardana2969 13 сағат бұрын
ඇත්තටම කිව්ව කෙටිකාලීනව අඩුකරනව කියල.😢
@Ish_edy
@Ish_edy 13 сағат бұрын
ඔව් ඒවා පෙන්නේ නැ මේ කුලියට comment ගහන එවුන්ට 😂
@xgamer660
@xgamer660 12 сағат бұрын
සීයා 2048 අඩු කරනකන් නේද හිටියෙ😂😂 එහෙම බලද්දී කෙටි කාලයක් තමා
@Shanaka1945
@Shanaka1945 12 сағат бұрын
කෙටි කාලීන 😂 රෙද්ද තමා . පැය 24 න් අඩුකරනවා කිව්වේ. එක පෑන් පාරෙන් 😂
@Yohuwaa
@Yohuwaa 12 сағат бұрын
😂😂😂😂😂​@@Ish_edy ගහපු බේගල් හෝදන්න උනානේ..
@DishanTharuka-f6q
@DishanTharuka-f6q 11 сағат бұрын
​@@Yohuwaaගහපු බේගල් නෙමේ උබලාව පෝම් කරන හිරු කෑලි දාලා අවශය කෑල්ල දාලා නෑ😂😂😂
@NickyKolla
@NickyKolla 13 сағат бұрын
පුනරුදය කරුමයක් ලෙස පැමිණ ඇත.
@akaPinnasjith69
@akaPinnasjith69 11 сағат бұрын
Aniwaren ubla wge karum kiyk innwda ponnyo ❤
@dilshanadikari21
@dilshanadikari21 8 сағат бұрын
ගූ ජෙප්පො ටිපර් වෙයි...
@roshansuranga1711
@roshansuranga1711 6 сағат бұрын
Yako Thopi waga gon pakalata ..wahllu wanna Apa yako ...​@@akaPinnasjith69
@Ish_edy
@Ish_edy 13 сағат бұрын
අනුර ඇත්තටම කිව්වනේ බොහොම කෙටි කාලයකින් විදුලි බිල අඩු කරනෝ කියලා...ඒ කතාව ඇත්තනේ...මෙතන බොරුවට දයාසිරිට මඩ ගහනෝට වඩා කියපු කතාව ගැන හොයන්න ඕන ඇයි අඩු කරන්න බැරි කියලා...
@himalshaakalanka3317
@himalshaakalanka3317 12 сағат бұрын
එකගයි
@rangikakelum2804
@rangikakelum2804 11 сағат бұрын
ඉතා කෙටි කාලයක් කියන්නේ අවුරුදු 2කට පස්සෙද?
@windows10-k8h
@windows10-k8h 10 сағат бұрын
නෑ නෑ මහ මැතිවරන වේදිකාවෙ අනුර කිව්වා අවුරුද්දක් එක හමාරක් දෙන්න කියල😂
@chamindajagath2321
@chamindajagath2321 12 сағат бұрын
කංචනගේ කොමිස් අඩු කලාම හරි, තෙල් මිලෙන් බදු අඩු කලාම හරි තෙල් අඩුවට දෙන්න පුලුවන්
@Janaa_Bro
@Janaa_Bro 13 сағат бұрын
අනුර go home වැඩි ඈතක නෙවෙයි.😂 ටොං පචයා 😂
@poornarashmika7623
@poornarashmika7623 12 сағат бұрын
don't expect it 🤣🤣shit man 😅
@දඟයා
@දඟයා 13 сағат бұрын
ජෙප්පෝ කවද්ද ඇත්ත කිව්වේ 😁😁
@Catman346
@Catman346 13 сағат бұрын
අනිත් උන් ඇත්ත කියපු උන් වෙන්න ඇතිනේ ඒකනේ ප්‍රශ්නේ 😂
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 13 сағат бұрын
පොන්ටිං රිලාසිරි කට වහගෙන හිටපන් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10 කෙලලා පොන්ටිං උබල බේගල් කියල හතවරන් ගහල මොනවද කේ කියන්නේ පොන්ටිං 😂😂
@s.m.t.slakshan9042
@s.m.t.slakshan9042 10 сағат бұрын
​jepoo Burumai kiyawwe
@buddhikagunarathne6574
@buddhikagunarathne6574 12 сағат бұрын
හම්බන්තොට වරයේ තියනවා කියපු කලුගල අනික් පැත්තට පැනපු ගමන් අතුරු දහන් උනේ😅😅😅😅
@shxnov
@shxnov 12 сағат бұрын
අනුර ආවාම එක පෑන් පාරයි.... කියවන් නැතුව ඉන්නකෝ ඔයා😂
@mycastmycast5122
@mycastmycast5122 10 сағат бұрын
ටිකක් ඉවසන්න 😂😂😂
@isurusilva3548
@isurusilva3548 10 сағат бұрын
Anura awama gani katata😂
@MaxRaajitha
@MaxRaajitha 11 сағат бұрын
මේක පච ආණ්ඩුවක් කියන කතාවෙනම් ඇත්තකුත් තියනවා 😢 මමත් දුන්නේ මාලිමාවට ඒත් මාලිමාව ෆේල් 😢
@dsmaprasanga5870
@dsmaprasanga5870 10 сағат бұрын
උබ හැමිනිච්ච දවසෙම ලමයි හම්බ වෙනවද
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 4 сағат бұрын
ඒ දවස්වල malimawa ට විරැද්ධව comments දාපු එකෙක් නේ මේ
@dilankagimhana
@dilankagimhana 12 сағат бұрын
කර්මය මාලිමාව ලෙසද පැමිණිය හැක😂
@akaPinnasjith69
@akaPinnasjith69 11 сағат бұрын
Nh ube ammge dimbe leasa thami karame awilla tiyenne kalaknni ponnya 💔
@amilaperera466
@amilaperera466 11 сағат бұрын
අම්මපා ඔව්
@dilankagimhana
@dilankagimhana 10 сағат бұрын
@@amilaperera466 ❤️
@sureshBandara-b4v
@sureshBandara-b4v 11 сағат бұрын
අනුරය්යා බොරුව කරන්නෙ.මාලීමාවට දුන්නේ.අපරාදේ
@ranukamperera2500
@ranukamperera2500 13 сағат бұрын
අවුරුදු 3=කෙටි කාලයක් 😂
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 12 сағат бұрын
Keti kalayak newei ithaa keti kalayak😂😂😂😂
@xgamer660
@xgamer660 12 сағат бұрын
සීයා 2048 අඩු කරනකන් නේද හිටියෙ 😂එහෙම බලද්දි අවුරුදු තුන කෙටි කාලයක් තමා😂
@naveenadithya8018
@naveenadithya8018 12 сағат бұрын
​@@xgamer660කෝ ඉතින් වැඩ පිලිවලක්වත් නෑනේ කවද ඉදන්ද ඒ අවුරුදු 3 පටන්ගන්නේ 😮
@keshanfernando-w8s
@keshanfernando-w8s 3 сағат бұрын
@@xgamer660 siya epa hindane munta chande dunne natham siyata chande denawa ne 😅
@wishwa1031
@wishwa1031 9 сағат бұрын
බිල කෙසේවෙතත් මාසයක් ගෙවන්න බැරිඋනාම 800 ක දඩයක් නම් ගහනවා. ඒකවත් නතරකරපල්ලා
@shyamaliepa3154
@shyamaliepa3154 11 сағат бұрын
ලංන්කටි හිල් වහ ගන්න දගලන අාන්ඩුවේ ලංන්කටි පැලේන දවස වැඩි අෑතක නෑ ගේරි ජේප්පො ඔවු දේශපාලන පච මුන්ගේ කටින්ම කියේවේනව. දේව සාප ජේප්පන්ට
@prasadliyanapathirana-x6j
@prasadliyanapathirana-x6j 11 сағат бұрын
වැඩබැරි ටාසන්ලා කියලා දැන් ඔප්පු වෙමින් තියෙන්නෙ
@WkSamantha
@WkSamantha 9 сағат бұрын
මට සංගීත් විජේසූරිය මතක් වෙනෝ. ඕකා තමයි අපිවත් ගොනාට ඇන්දුවෙ. පච මාලිමාවට දෙන්න කියලා.😂😂😂😂
@ramindukalhara6700
@ramindukalhara6700 13 сағат бұрын
ඇයි ජෙප්පන්ට මේව පේන්නේ නැත්තේ😂
@RuwanLeadGuitarist
@RuwanLeadGuitarist 9 сағат бұрын
පාලිමේන්තු මැතිවරණයේ මතර අන්තිම රැලියේ අනුර කිව්වා විදුලි බිල අඩුකරනවා කියලා.මැදෑ මුන්ටත් චන්දෙ දීලා අපි අරෝ ගන්න හැටි.අපිනම් මේ වගේ දේවල් බලාපොරොත්තු උනේනෑ බොහොම කනගාටුයි.මේ පාරත් රැවටුන එකට.😢
@sunilpremarathange3806
@sunilpremarathange3806 11 сағат бұрын
බොරුවෙන් රට ම කරත්තේ බැන්දා.
@kavidukavidu2049
@kavidukavidu2049 6 сағат бұрын
අය පහු දයාසිරිගේ සින්දුවක් එනකම් බලන් ඉන්න අය කවුද 💗😩
@sethdinuwanninayaka2380
@sethdinuwanninayaka2380 12 сағат бұрын
තොපි ඔවාකියන්නද බලයගතෙ බොරැවම විතරයි තියෙන්නෙ අණ්ඩුවෙ
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 9 сағат бұрын
ඔක්කොම අපි එහෙම කිව්වේ නැහැලු දැන්🤭🤌
@ApeRatePolitikko
@ApeRatePolitikko 9 сағат бұрын
පච අනුරගේ පච මාලිමාවා 😂😂😂😂
@anushkasanjuna1511
@anushkasanjuna1511 11 сағат бұрын
වසර 5 කට පස්සෙ ජෙප්පො - අපි මොනවත් පොරොන්දු වුනේ නෑ.. කලින් වුන් හොරාකාලනෙ බලන්නකො.. ඒකෙන් මුකුත් කරගන්න බැරි වුනා.. අපි නොකළට මොකෝ වුන් කරෙත් නෑනෙ 😂
@GaminiBandara-q5q
@GaminiBandara-q5q 9 сағат бұрын
පරණ පව් හෝදනකම් ඉන්න කිලනෙ කියන්නෙ අපි අලුත් පව් ටික හෝදමු,වෙන කරන්න දෙයක් නෑ
@hellodesigners4169
@hellodesigners4169 9 сағат бұрын
ඊලග සරේ දායාසිරි ජනාධිපති කරලා මාසෙන් මේක සින්ගප්පූරුවක් කරමු.
@wishwa1031
@wishwa1031 9 сағат бұрын
"පෑන් නෑ, කොල නෑ, ටැබ් නෑ. කතාව කෙලින්" කියනකොටම හිතුණා මෙලෝ දෙයක් දන්නෙ නැතුව පොරොන්දු දෙනවා කියලා. අමාරුවෙ වැටුනේ විදුලිබල ඇමති 😂🤌
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl 11 сағат бұрын
😂😂😂😂මාළුමාමගේ පගයි සෙට් එක 😂😂😂😂
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 9 сағат бұрын
මේ මොංගල් ආණ්ඩුවවත් අවුරුදු 2ක් තියෙන්නේ නැහැ ....ඉතින් කොහොමද අවුරුදු 3කින් අඩු කරන්නේ ......ජෙප්පො කීවොත් කියන්නේ බොරුමයි.......නොදෝමකින් කාලකන්නි ......
@vollyballmatch6638
@vollyballmatch6638 8 сағат бұрын
ඇත්ත බං ,විදුලි බිලනං ගොඩක් වැඩියි 🙏🙏🙏
@NoraShirly
@NoraShirly 13 сағат бұрын
Hoda wede apita
@susanthaambalampiti6384
@susanthaambalampiti6384 12 сағат бұрын
Kaywaru gawhe boruwatada?
@asiriperera8737
@asiriperera8737 11 сағат бұрын
මාලුමාමට බෑ.........😂😂😂
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Сағат бұрын
හිටපු රජයට පුළුවන් තරම් චෝදනා කලා.. ජනතාව රැවටුව... දුකයි... ලැජ්ජයි....
@dsmaprasanga5870
@dsmaprasanga5870 10 сағат бұрын
මේකෙ ඉන්න ඉන්න උන් අම්මා දස මසයක් කුසේ තියන් හිටපු උන් නෙවයි ගහලා අනිත් පැත්තට එලියට ආපු උන්
@priyanthasooriyaarachchi7411
@priyanthasooriyaarachchi7411 12 сағат бұрын
හරි ඔබලා ඇයි මහ. ජනතාව වන අපිව රැවැටිටූවෙ ඇයි බලය ගන්න තාක් මිනිසුන්ට පංච විදලා බලය ගත්තෙ.. දැන් ඒ දිපූ පෙරෙන්දු කඩ උ පොරොන්දු බවට පත් කරලා මිනිසුන් සිහි මෞර්ජා කලෙක ඇයි
@mycastmycast5122
@mycastmycast5122 10 сағат бұрын
මෙතන ජනාදිපති අනුරගේ ප්‍රශ්නයකට වඩා ආන්ඩුව මෙහෙයවන්නේ අගමැති හරිනි..ඒ වගේම විදුලිබල මණ්ඩලයට ඇමති කෙනෙක් ඉන්නවා.එයා කැබිනට් එකේ ඉන්නේ..ඒ ඇමතියි තමයි කැබිනට් එකට යෝජනාව ගෙනල්ලා කැබිනට් පේපර් එකක් දාන්න ඕනා..ඒක නොකරන එකට ජනාදිපතිට බැනලා වැඩක් නැහැ..
@nuwanchamara3470
@nuwanchamara3470 12 сағат бұрын
amurata dan thamai therila thiyenne kiypu widiyata karanna ba kiyala 😂😂😂😂😂
@ajiththilakarathne1098
@ajiththilakarathne1098 12 сағат бұрын
Jeppo kiyanne kalakanni ballo
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 9 сағат бұрын
කයිවාරු කරයින්ට වැඩ බැ කියන්නෙ බොරුව ට නෙමේ 😂😂😂
@chandrachandra1654
@chandrachandra1654 8 сағат бұрын
අපි කිව්වා okun පෙට්ටි කඩයක් වත් කරලා නැහැ .....ඇන්දේ කෑවේ බීවෙ කොණ්ඩා රැවුල කැපුවේ ගමන් බිමන් ගියේ ඔක්කෝම අනුන්ගේ .....ඉතින් munta රටක් කරන්න පුළුවන්da ....කාලකණ්ණි sakkili munta මිනිස්සු රැවටූna ......
@thilokadilhara96
@thilokadilhara96 2 сағат бұрын
උඹලා ඇත්තම කිවුවානේ රිලාසිරි
@Lesliefernando-j9t
@Lesliefernando-j9t 7 сағат бұрын
අපි කීව මුන් ආපු ගමන් අපි එහෙම කිව්වෙ නෑ කියල 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@arunasri8561
@arunasri8561 10 сағат бұрын
මුන්ට අණ්ඩුව කරන්න බැහැයි කියන්නේ බැහැම තමයි ... අපි හැමදාම කියන්නේ එකනේ මුන්ට ලොවෙත් බැහැමයි ... මතක තියාගන්න ලංකා ඉතිහාසයේ රටට සංවර්ධන වැඩක් නොකරපු එකම ආණ්ඩුව මේ මාලිමාව ඉතිහාස ගත වෙනවා එකාන්තයි.. 😂
@spawspaw7494
@spawspaw7494 Сағат бұрын
Amapa sajiyata දුන්නා නම් මීට වැඩිය හොඳයි
@shyamaliepa3154
@shyamaliepa3154 11 сағат бұрын
අවු 3 යයිද මුන්
@Zerocredit-lq5kw
@Zerocredit-lq5kw 13 сағат бұрын
Pachapathi ge golayo😂 anura selenski amul kumara malta disanayaka, or The King Chethiya
@chamithaperera-q7b
@chamithaperera-q7b 13 сағат бұрын
Anurage Pana nathivela
@kumarasiriwijekoon8993
@kumarasiriwijekoon8993 7 сағат бұрын
මේකා කියන්නේ අවුරුදු 3ක් යනවලු. හරී තේරුනා පැටලුම් ලිහන්න කල් යනවා. ස්තුතියි දැන යන්න
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 12 сағат бұрын
Kalin kattiyage paw newei jepponge paw thamai gewanne. Rate l.t.t.e ekka kalabala karala rate ayojakayo sancharakayo pannagaththa ratata kelune ekai. 76 awrudu sape = j.v.p+l.t.t.e
@sampathdanushka4930
@sampathdanushka4930 Сағат бұрын
කට රෝල් කරලා උල් කරලා කිව්වේ. 😁😁
@iroshsamantha2886
@iroshsamantha2886 3 сағат бұрын
මුං කවද්ද ලාභ ලැබුවෙ
@හීංකෙදිරිය
@හීංකෙදිරිය 5 сағат бұрын
එතකොට තොපි එක නොදැනද වේදිකා වල පච කෙල කෙල චන්දෙ ගත්තේ
@chamithaperera-q7b
@chamithaperera-q7b 13 сағат бұрын
Horu horu kiya kiya inna nemei yako 2/3 dunne . Thopi thama inne vipakse kiyalada hithagena inne?
@chathu-w6r
@chathu-w6r 2 сағат бұрын
😂 ජෙප්පොන්ට හොදයිනම් අපිට ඊට වඩා ආතල්😂😂 උන්ට කියල අඩු බිලක් එන්නෙ නෑනෙ😂😂😂 ඒ සතුටම ඇති බන්... උන්ගෙ මූනු දකිනකොට බිල 100000ක් අවත් සතුටින් ගෙවල ඇවිත් කියනවා මේ මාසෙ බිල ගෙව්ව කියලා මූනටම😂
@anushkajeewantha1385
@anushkajeewantha1385 12 сағат бұрын
2048 සීයා අඩුකරනකන් බලන් ඉදපු උන් දැන් මාස2ක් යන්නත් කලින් විදුලි බිල අඩු කරනකන් බලන් ඉන්නවා😂.ගොඩක් අමාරුව තියෙන්නෙ චන්දේ දීපු නැති උන්ට.හොරා කපූ රටක් හදන්න මාසෙන් කියනවා මුන් .😅
@Ish_edy
@Ish_edy 12 сағат бұрын
@@anushkajeewantha1385 සීයා විදුලි බිල අඩු කරන්න 2048 වෙනකන් ඉන්න ඕන කියලා කොහෙද බන් කිව්වේ 😅 උබලත් අනුරටම හරියන ගොන්නු ඕනම පචයකට රැවටෙනෝ
@Kawii-u8d
@Kawii-u8d 12 сағат бұрын
අනේ තොපි වගේ මෝඩ වහල් ජෙප්පො සීය ඇත්තනෙ කිව්වෙ මූ කියපුවා කරන්නෙ නැති නිසානෙ බන් අහන්නෙ 😂
@dulaaorb2828
@dulaaorb2828 12 сағат бұрын
Pala pakoo yann seeya masa 3n 3t adu kara.
@DishanTharuka-f6q
@DishanTharuka-f6q 11 сағат бұрын
​@@dulaaorb2828සීයා කරපු හොරකම් එලිවෙලා තියෙද්දීත් තව නාකියට්ට කඩේ යනවා😂
@RashmithaHettipathirennehalage
@RashmithaHettipathirennehalage 11 сағат бұрын
Horakam karala thiyenawanam nadu dapallako kiyawa kiyawa inne.... Kiyanna deyak nethi unama horu kiyanawa... Weda beri unama kiyawanna witharai puluwan.
@lakishan5790
@lakishan5790 12 сағат бұрын
boruwa hamadama ba😂😂😂😂😂😂
@AkindaAkinda
@AkindaAkinda 10 сағат бұрын
Anura go home 😢😢😢😢😢
@Elegance-ht3xl
@Elegance-ht3xl 4 сағат бұрын
අර අර ජෙප්පට පිස්සුද ඔයි
@amec8623
@amec8623 12 сағат бұрын
Oba thumath kalpanakaranna Adukarana vidiya, parliment ekene inne
@Catman346
@Catman346 13 сағат бұрын
ජනාධිපති අරමුදලටත් කෙලපු එකානේ මේ
@Ish_edy
@Ish_edy 13 сағат бұрын
අනුර කියපු විදුලි බිල කතාව බොරුද එතකොට
@akaPinnasjith69
@akaPinnasjith69 11 сағат бұрын
Sirwatma blapm munge hiru ekh wada krna unge comment
@susanthajayasiri6251
@susanthajayasiri6251 12 сағат бұрын
කලින් රජය දෙපාරකට විදුලි බිල අඩු කෙරුව. මාලිමාව නම් බොරුම තමා
@DishanTharuka-f6q
@DishanTharuka-f6q 11 сағат бұрын
කරා ලබ්බක් කාංචනය ගිනි ගනන් වැඩි කරා මතක නැද්ද😂
@senethmadusenethmadu9573
@senethmadusenethmadu9573 13 сағат бұрын
Bonas walata wadi karanna puluwan neda
@samidua5345
@samidua5345 6 сағат бұрын
සජබයියෝ ට්ක ෆෝම් වේලා comment වල 😂
@roshansuranga1711
@roshansuranga1711 6 сағат бұрын
Kauruth hira yannath na onna Ada kiuwe
@akaPinnasjith69
@akaPinnasjith69 11 сағат бұрын
Dumindata marna daduwama dunnm lowweth nati wenna puluwan ❤️
@Samathkumara-r2f
@Samathkumara-r2f 2 сағат бұрын
Karuth kiyanne
@django1326
@django1326 3 сағат бұрын
Eka karanna puluwan hondama welawata karai. Mokada Sukitha mudith salli pirunu ratak ne mun deela giyee. Buranne nethuwa kata piyan balan enna thiyenne.
@Srilankageme6382
@Srilankageme6382 7 сағат бұрын
Ade ai anura ehema 😂
@russelljay4813
@russelljay4813 9 сағат бұрын
Patta Gobbyek JVP kaiwaru gahanawa
@romykhan1001
@romykhan1001 9 сағат бұрын
okkomala akathuwela karapu awa thamai thawamath minisu widawanne
@roshansuranga1711
@roshansuranga1711 6 сағат бұрын
Ko Npp ekata dunna minissu Awankawa kiyapalla mawa kiuwe nadda ..da na kiyala kiyanna 😮
@aassddssddd2591
@aassddssddd2591 9 сағат бұрын
Me commit karana aunhemadetama ahei kiyala sadun Kara denavane😅
@MamuanMamuan-jv2fp
@MamuanMamuan-jv2fp 11 сағат бұрын
68.lak.........pau.dan.sapada.
@prasannakumara5791
@prasannakumara5791 11 сағат бұрын
😂😂😂😂
@ashanashan3348
@ashanashan3348 5 сағат бұрын
Yako dan kiyanawa අවුරුදු 3 k lu....ko ban munta chande dipu un dan 😂😂😂😂😂...කොහෙද hangila inne mali mawa mali mawa kiyala ....owa දැනගෙන nemeda ehenm adu karanawa kiwuwe
@SadeeshaInduwari
@SadeeshaInduwari 13 сағат бұрын
කුඩ්ඩව නිදහස් කලොත් අනුරට ඊලග පාරත් ජනාධිපති වෙන්ඩ පුළුවන් 😂😂😂🎉
@ajithkumra728
@ajithkumra728 7 сағат бұрын
Anura apo apo apo tuk
@DilakshanKumara-q1o
@DilakshanKumara-q1o 7 сағат бұрын
apinm malimawata kiwa unge amaruva hidad dnne ne 🤣
@lifewinners2139
@lifewinners2139 12 сағат бұрын
හිරුනම් බොරුම තමයි😂😂😂😂
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x 12 сағат бұрын
මී වස්සෝ හිරූද නැත්නම් ගොං ජෙපයියොද ගල් පැලෙන බොරූ කෙලින්නේ කාලකන්නී ජෙපයියෝ එදා ඉදල මේ රට විනාශකරපු එක විතරයි යකෝ කරේ දැන් මාස 3ක් වෙනව අහිකුන්ඨිකයෝ ටික පිනට කකා පචයි පම්පෝරියි ගගහ ඉන්නව හැමදේම මිල වැඩිකරා විතරයි කාලකන්නි ගූ අපුල්ලනවනම් අපුල්ලපිය සක්කිලිය විදිහට හිරූ තමයි සමලින්ගික ජෙපයි තොපේ රෙදී ගලවන්නේ😆😃😉
@lakmaldumindu9441
@lakmaldumindu9441 10 сағат бұрын
යකෝ දීපු අපිටවත් නැති හදිස්සියක් මෙවුන්ට තියෙන්නේ..ජනාධිපති අරමුදලටත් ඇරපු එව්න්ගේ කතා පිළිගන්න මෝඩයොත් ඉන්නවනේ අම්මපා..😂😂
@nimalirathnayaka6749
@nimalirathnayaka6749 11 сағат бұрын
Pissek
@crick360plus
@crick360plus 10 сағат бұрын
bankoloth ratak masa thunen goda danna puluwan kiyala hithan inna gobba haththak inna ratak meka. hamadetama yama kramawedayak thiyenawa kiyala therenne na munta.. Ranil Seeya ekka ekathu wela kanchana karaya okkoma 100%+ wadi karan yaddi ekekwath meek na.. dan thamai unta aharila thiyenne
@AjthSilva
@AjthSilva 13 сағат бұрын
Manna Dasirige hora kama nopita paralanna Ganna utshaya jandipathi aramudalae gatta mudal ko
@asankajayaneththi8648
@asankajayaneththi8648 7 сағат бұрын
Ithin ubala kiuwane eka pen paren meka wenas karanawa kiyala
@pathumikumarika6849
@pathumikumarika6849 13 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@bishreenabdulla8638
@bishreenabdulla8638 11 сағат бұрын
Pasugiya andu katha den kiyanna enna epa obalata janathawa chande deela thiyenne obala chanda wedikawala wecha porondu balaporothuwen
@sureshnilantha5868
@sureshnilantha5868 13 сағат бұрын
අනේ රිලාසිරි! තමුසෙත් කියපු බුරු මතක නැද්ද ඕයි
@Ish_edy
@Ish_edy 13 сағат бұрын
අනුර කියපු විදුලි බිල කතාව බොරුද එතකොට
@xgamer660
@xgamer660 12 сағат бұрын
​@@Ish_edyසීයා 2048 අඩු කරනකන් නේද හිටියෙ 😂එහෙම බලද්දි අවුරුදු තුන කෙටි කාලයක් තමා😂
@Ish_edy
@Ish_edy 12 сағат бұрын
@@xgamer660 සීයා මේ ගානට හරි ආර්ථිකය ස්ථාවර කරපු නිසා තමයි මේ විදිහට හරි රට තියෙන්නේ...රනිල්ගේ පැරනි වැරදි තියෙන්න ඇති ඒත් ආර්ථික අර්බුදය වෙලාවේ කරපු වැඩේ අගය කරන්න ඒකට කුහක වෙන්න එපා
@dilankagimhana
@dilankagimhana 12 сағат бұрын
@@xgamer660ගොන් ගද ගහන ජෙප්පා😂😂😂
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 12 сағат бұрын
රිලාසිරි 😂 ඒක මරු 😂😂
@SamadhiNethmini-i4p
@SamadhiNethmini-i4p 13 сағат бұрын
අරමුදල අමතක කරන්න නේ මේ ඔක්කොම 😂
@Ish_edy
@Ish_edy 13 сағат бұрын
අනුර කියපු විදුලි බිල කතාව බොරුද එතකොට
@AkilaMahanama
@AkilaMahanama 13 сағат бұрын
😂
@Forestcuty
@Forestcuty 13 сағат бұрын
Janadhipathi aramudalin salli gaththu hingana dayasiri
@Jayanthaudahakammale-j3d
@Jayanthaudahakammale-j3d 13 сағат бұрын
mila adu karanna ada hetama thibuna hora kawe naththan.atha ariya badu ayakarala ,horakama nathara karala,kada dapu nispadanaya yali hadanakam mila adu karanna baha.anika aswasuma wadi karala,pasal lamainta 6000k deela.padi wadikarala,pantion wadikarala deepu sahana gana nokiya mila adu karanna kiyala wipakse natanawa.unta hari hadissiyak thiyenne ,ratama wanasala minissu gonata andawanawa.oya natanne chandeta minissu pom karaganna.balaye innakota hadak sahana nodee wasi labagena dan rata gana hithanawa.
@manjumanju-ru1sb
@manjumanju-ru1sb 12 сағат бұрын
toge ammata hamaniya paraya tota Mara kakkumak minissu gana ammooo ha nae pako hamaniya thikak wenna paraya
@JanithaGanegala
@JanithaGanegala 12 сағат бұрын
Me horawa kauda parliament yawapu gobba haththa🤣🤣🤣
@Rathnayaka-G5S
@Rathnayaka-G5S 11 сағат бұрын
මල්ලි ගන්න බැරි නිසානෙ මේ
@KelaniThissa
@KelaniThissa 13 сағат бұрын
කමෝන් දයාසිරි ජයසේකර ..කමෝන් දැන් ජනාධිපති අරමුදල් අවස්‍ය වෙලා වගෙයි ..උඹ මේ රජය පත්කලේ නෑනෙ ..අන්න නෝනා පිට සෙල්ලං කරනව ඒවා බලාගන්න .මේක අපේ රජය කාලයත් එක්ක සියල්ලක්ම හොඳ තත්ත්වයක් ගේනවා .උඹල කෙරුවනෙ ඒවල පලවිපාක මේ අපි විඳින්නේ
@wasanthichathurani1731
@wasanthichathurani1731 12 сағат бұрын
ජනාධිපති අරමුදල 😂😂
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН