තිරුක්කෝවිල් පොලිසියේ සාතන්ගේ හෝරාව - මං හිටියේ ලොකු පීඩනයකින් - Hiru News

  Рет қаралды 14,491

Hiru News

Hiru News

Күн бұрын

#HiruNews#Hiru#hnv#PaththareVisthare #SL #Srilanka
තිරුක්කෝවිල් පොලිසියේ සාතන්ගේ හෝරාව - මං හිටියේ ලොකු පීඩනයකින් - Hiru News
සම්පූර්ණ විකාශය මෙතැනින් නරඹන්න bit.ly/3mBJDLk
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 42
@sanjeewalasantha4882
@sanjeewalasantha4882 3 жыл бұрын
මූ වගේ එකෙක් පාර්ලින්තුවෙ නෑනෙ අපේ කරැමෙට🙂
@krishanpadhmakumara1825
@krishanpadhmakumara1825 3 жыл бұрын
ඔයා යන්න...😁😁😁
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 3 жыл бұрын
මව්බිම පත්තරේ මේ headline එකට මං එකග වෙන්නේ නෑ.ඒක දාලා තියෙන විදිහම වැරදියි. ඒ පුද්ගලයා "පොලිස් චන්ඩියා" ලෙස හැදින්වීමෙන් ඒ පුද්ගලයාව මේ වෙද්දි නිකන්ම criminal කෙනෙක් කරලා ඉවරයි. ඒ වගේ අර්ථකථන media වලින් දෙන එක ඒ පුද්ගලයාගේ සමාජ පැවැත්මට අහිතකර විදියට බලපාන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ දොස් නිදොස් භාවය තීරණය කරන්නේ ඒ වෙනුවෙන් පත් කරපු විශේෂ tribunal එක මගින්, media වලින් නෙවෙයි. ඒ tribunal එක මගින් ඒ පුද්ගලයා දෝෂසහගතයිද නැද්ද කියලා තීරණය කරනකම් ඒ පුද්ගලයා වැරදිකරු නොවන බව තමයි නීතියේත් පැහැදිලි කරන්නේ
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 3 жыл бұрын
ඕනේම කෙනෙකුට ඉවසීමේ සීමාව පැන්නොත් ඕක තමයි වෙන්නේ.හැමෝම මෝඩයාට ගනන් ගන්න එපා.උඹේ පැත්තෙන් සාධාරණ යි පුතේ.
@zenabomar7287
@zenabomar7287 3 жыл бұрын
අනිවා
@lotusk0376
@lotusk0376 3 жыл бұрын
ලංකාවේ මිනිස්සු තරම් වැඩකරන than වල මිනිසුන්ට job epa කරවන මිනිස්සු ලෝකේ kohewath na
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
රැකියාවෙන් අයින් වෙලා ගෙදර ඉදලා මොනවා හරි කරන්න තිබුනානේ. දරු පව්ල් කීයක් අසරණ වුනාද ? ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ සමීපතමයන් කොපමණ පීඩනයකින්ද දැන් ඉන්නේ .මේ විසදුම සාධාරණ නැහැනෙ .
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
පාර්ලිමේන්තුවට මේ වගේ බුලට් එකක් බහින්නෙ කවද්ද ....😭
@pramadasadesilva9449
@pramadasadesilva9449 3 жыл бұрын
ඉල්ලගෙන කෑමක්, පොලිසියට පමණක් නෙවෙයි රට කරන දෙසපාලකයන්ටත් මේවා හොඳ පාඩම්
@NEWSරාල
@NEWSරාල 3 жыл бұрын
ඔනවට වැඩිය විහිලු කරන්න ගිහින් කෙලවගෙන තියෙන්නේ.දැන් ඉතින් 4 වලේ 1හිරේ.මේක හොද පාඩමක් පාඩුවේ ඉන්න එවුන් අවුස්සගන්නේ නැතුව ඉන්න ඕනේ කියන එකට.
@thilinaranasinghe5500
@thilinaranasinghe5500 3 жыл бұрын
කට පරිස්සම් කර ගන්න බැරි නිසා පුක පූට්ටූ වෙලා මැරුම් කාලා 🤣🤣🤭🤭
@zenabomar7287
@zenabomar7287 3 жыл бұрын
😁😁😁
@mahindapradeep1648
@mahindapradeep1648 3 жыл бұрын
නැ මල්ලි උබ හරි ඔය තත්වයට දාපු උන් තමයි වැරදි තවකොහෙ ඔවාගෙ සිදු වෙනවා ඇද්ද උබට බනිනවනම් උයි පින්පඩි ගන්නෙ
@raniheen281
@raniheen281 3 жыл бұрын
ඔය ටික කරන්න ඔනේ ඔයවිදියටම දේශපාලුවන්ට කරන්න තියෙන්නේ
@chamilawasanthi3983
@chamilawasanthi3983 3 жыл бұрын
විහිලු කරන්න එපා ඇස් රතු වෙනවා කියන්නේ ඔකට තමා
@idunilpiyankara8800
@idunilpiyankara8800 3 жыл бұрын
ඉවසිිමෙත් සිමාවක් තියනවානේ බුදු හාමුදුරැවෝ දේශනා කලානේ ඉදලා හිටලාවත් නයයක්නමි පෙනේ පුප්පන්න කියලා
@thusharakumara2362
@thusharakumara2362 3 жыл бұрын
අයියෝ උබ ඔහොමම සරත්ටත් තියල දැම්මනම් මිනිස්සු උබට මල් තියනව අපරාදේ ඕකුන්ට විතරක් තිබ්බේ
@sahanpraneeth2001
@sahanpraneeth2001 3 жыл бұрын
මගේ මතය නම් මියගිය නිලධාරීන්ට උසස් විමි අවශ්‍ය නැහැ, පවුල් වලට වන්දි දුන්නාම ඇති. මේ නිලධාරියා පැහැදිලිව මිනී මැරුම් කරලා තියෙන නිසා නිදහස් කරන්නත් බැහැ, යම් දඬුවමක් නියම වෙන්නත් ඕනෙ. හැබැයි ඒ දඬුවම මිනී මැරුම් ගැන විතරක් සලකල නෙමෙයි, මේ නිලධාරියාට සිදුවුණු අසාධාරණය ගැනත් සලකල නියම වෙන්න ඕනෙ. මම වැරදි වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මැරිච්ච මිනිස්සු මැරිලා ඉවරනේ. ඒ පවුල් වල මිනිස්සු පවි. ජීවිතේ මෙච්චර දවසක් අසරණ වෙලා හිටපු, දැන් ජීවිතය අපායක් වුණ මේ නිලධාරීයා පව්. මාධ්‍ය මේ news වගකීම් විරහිතව පළ කරන හැටි දැක්කම කලකිරෙනවා.
@priyankabandara1586
@priyankabandara1586 3 жыл бұрын
මේ කොල්ලට තමා උසස් වීමක් දෙන්න ඕනි.සමාජෙට පාඩමක් කියල දුන්නට
@anomakirsahnthi1682
@anomakirsahnthi1682 3 жыл бұрын
Ou paduwe hitiyoth inna dennema ne mama අවුරුදු දෙකක් oyawge widawala tiyanawa mama වරදක් karala neme maragana මැරෙන්න හිතපු wara ananthai daruwo thaniwena hinda ඉවසුවා
@ninalanka1874
@ninalanka1874 3 жыл бұрын
Were good 👍👌 amnyo vhlu karta depou punishment akta Jay wawa niym menhk 🌹❤🌹❤👍💯💯🇱🇰🇱🇰💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯obta ekman tam nidhs labawa
@nilukadamayanthi6605
@nilukadamayanthi6605 3 жыл бұрын
E manussaya police chandiyek nemai .ape minissu hariyata minissunwa asarana karala Katha karanawa .paw e manussya minissunge asarana kan wihiluwata ganna epa .
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Niyama awanka manussayek amma balana yanna dila na hita hoda minisek
@malikadissanayake3337
@malikadissanayake3337 3 жыл бұрын
අනේ පව්
@sajithudaya4534
@sajithudaya4534 3 жыл бұрын
Eka athakin u hari
@nipunlakshitha8397
@nipunlakshitha8397 3 жыл бұрын
Samajaya thama horu, mankolla ,aparadhakarayo bihi karanne samjaye sitina minisunnge thama warada .
@induherath5961
@induherath5961 3 жыл бұрын
Katath hoda padam mewa
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Wada karana thanwala hamadenama akamuthuwa wada kala uthui boruwata prashna hadagannawa
@andrewcreatchanalandrew
@andrewcreatchanalandrew 3 жыл бұрын
UMBATA JAYA WEEA ..BUDU SARANAIE JESU PHITAIE RATHTHARAN
@NadilNethmitha552
@NadilNethmitha552 3 жыл бұрын
HIRU TV live denna ko
@kumudulanka8222
@kumudulanka8222 3 жыл бұрын
Egenagaththa ahinsaka hitha hoda kollek. A daruwa hadanna a demapiyo mahapolowath ekke pora beduwa. Ahema hitapu kolla Angulimala kara. Mewa katath hoda padam.
@ljworld3993
@ljworld3993 3 жыл бұрын
Hari saralai
@priyantha6229
@priyantha6229 3 жыл бұрын
Me thirisan samajaya thamai ahinsakala,angulimalala karanne.katakatath mewa honda padam
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Oya ayi wena thanakata maruwak hada nogaththa papa mithtrayan ennathaninn durata geye naththa ayi nuba nidos
@menikeugd441
@menikeugd441 3 жыл бұрын
Depaththama.paw.mewa.hoda.padam.asarana.karanawata.
@thejananalin4329
@thejananalin4329 3 жыл бұрын
Vinya na ekai
@vimukthidilshan6104
@vimukthidilshan6104 3 жыл бұрын
Oyata hariyata therila ne wage
@priyantha6229
@priyantha6229 3 жыл бұрын
Me thirisan samajaya thamai ahinsakala,angulimalala karanne.katakatath mewa honda padam
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
අනුර ඇවිත්...
37:53
Bharatha Thennakoon
Рет қаралды 28 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН