සයුර මැද සිදුවූ ඛේදවාචකය - විලාප මැදින් නිසලව ගොඩබිමට ආ සිරුරු - Hiru News

  Рет қаралды 101,160

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
සයුර මැද සිදුවූ ඛේදවාචකය - විලාප මැදින් නිසලව ගොඩබිමට ආ සිරුරු - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 82
@kksirisena1420
@kksirisena1420 3 ай бұрын
මතට ගිජු වුවන්ට කිසිවක් හෝ කිසිවෙක් නිවැරදිව හදුනාගත නොහැක.!
@user-zv6mz
@user-zv6mz 3 ай бұрын
Ow 🙏 aniwaryen eka varady
@pushpihewarathna5289
@pushpihewarathna5289 3 ай бұрын
💯
@AndrasGraant
@AndrasGraant 3 ай бұрын
අතරමග ඇඩ් දාල මළකුණෙනුත් විකුනගෙන සල්ලි හොයනව.යකෝ මළමිණීවත් විකුණන්නෙ නැතුව හිටපල්ලකො. විලිලැජ්ජයි
@chghgyfygy4514
@chghgyfygy4514 3 ай бұрын
පුන්ච් ලමයි නෙවෙයි නෙ හිතන්න තිබුනා බොන්න කලින් හන් විසින් තමන්ගෙ ජිව්තය නැති කර ගත්තා
@beetanandani243
@beetanandani243 3 ай бұрын
මිනිස්සුත් අගෞරව කරන්න එපා ඔය විදිහට බනින්න එපා ඔවුන් සියලු දෙනාට කිසිදු භවයක මෙවන් විපතක් නොවේවා❤❤❤❤❤😢😢😢😢😮😮😮
@pushpihewarathna5289
@pushpihewarathna5289 3 ай бұрын
Sathya pahadili kirima waradhakda..
@PriyanthaRA
@PriyanthaRA 3 ай бұрын
බේබද්ද කොහෙ ගියත් බේබද්ද.. කිම්බක් පාව් පාව් තිබුන නම් ඒකත් අරන් ගහනව
@lankakidskitchen
@lankakidskitchen 3 ай бұрын
අපි මාලු කන නිසා නේද ඒ මිනිස්සු මාලු මරන්නේ. කන අපිට පවු නෑ. මරණ එයාලට විතරද පවු. ප්‍රාණ ඝාත අකුසල කර්මය එයාලට පඩිසන් දුන්නා කියලා කමෙන්ට් දාන ගොන් හරක් දැන ගනිල්ලා මාලු කන උන්ටත් ඒ පවෙන් භාගයක් අයිතියි කියලා. අපේ රටේ ධීවරයින්ට කිසිම පුහුණුවක් ලබා නොදීම නිසා මෙහෙම වෙලා තියෙන්නේ.
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ 3 ай бұрын
කන එකාටයි, මරණ එකාටයි දවසක ප්‍රතිපල ලැබෙනවා.
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ 3 ай бұрын
කන එකාටයි, මරණ එකාටයි දවසක ප්‍රතිපල ලැබෙනවා. කොහේ නිවන්ද කන එකාටයි මරණ එකාටයි.
@TECH-tc2le
@TECH-tc2le 3 ай бұрын
ඔය බෝතලේ පාට දැක්කම කියන්න පුළුවන් ඕක අරක්කු බෝතලයක් නෙවෙයි කියලා, අර වස කෘමිනාශක බෝතල් වල පාට තියෙන්නේ, අනික සුවදින් රසින් තේරුම් ගන්න පුළුවන්, උන් ටික සමහර විට ඊට ටිකකට කලින් අරක්කු ටිකක් ගහලා ඉන්න ඇති
@hamashaheshani544
@hamashaheshani544 3 ай бұрын
ඔව් ඒකනෙ
@ravindrasomaweera8620
@ravindrasomaweera8620 3 ай бұрын
සියල්ලන්ටම නිවන් සුව ලැබේවා
@SamanaliRudrigo
@SamanaliRudrigo 3 ай бұрын
මේ මිනිස්සුන්ට 33000 හරි කමක් නෑ වදිනව නන්. 😢 දැන් ජිවින් වන්දි ගෙවල ඉවරයි නේ... පා වෙලා ආපු බොතලයක් බොන්න තරන් ඔච්චර ගොන් උනේ කොහොමද අනේ😢
@Menaka-xf2ns
@Menaka-xf2ns 3 ай бұрын
ඔය ගෑනු ටිකටත් පොවන්න ඕනී වැරැදි කරපු එවුන්ටම තමයි දඩුවම ලැබුනේ මලකුන ගේන්න ලේසි නෑ,පීනලා ගේන්නයෑ
@nathashadewmini5440
@nathashadewmini5440 3 ай бұрын
මෙහි සත්‍ය ගැඹුරින් විමර්ශනය කල යුතුයි . හිස් බෝතලය වගේම අනෙක් පස්දෙනාත් නැහැනෙ ...
@Anoka-t8f
@Anoka-t8f 3 ай бұрын
Menna wisesangayaa
@pushpihewarathna5289
@pushpihewarathna5289 3 ай бұрын
@@nathashadewmini5440 ay neththe. Ay news beluwe nedda bodies genawa
@nizammannan449
@nizammannan449 3 ай бұрын
ලංකාවේ ඉන්නේ පුදුුම බේබද්දෝ ....
@vithanagegeethani9536
@vithanagegeethani9536 3 ай бұрын
බුදු දහමේ තමන් ම විනාශ වෙන එක විදියක් , මත්පැන්. පවු, ජීවත් වන අය .
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 ай бұрын
පවු අහින්සක ජිවිත මෙ අහින්සක්ස්‍යන්ට බනල කොමෙන්ට්ස් දාන්න එපා පව් ඒ අහිංසක ජීවිත හරිම දුකයි මේ මිනිස්සු බැනල කමෙන්ට් දානවා තමන්ගේ ජීවිත කොයි වෙලාවේ විනාශ වෙනවද කියලා අපිවත් දන්නෑ ඒ මිනිස්සු හිතල කරපු දෙයක් නෙමෙයි අපි මාළු කෑල්ලක් හරි ගන්නේ මේ අහිංසක මිනිසුන් නිස නිස නිසා නිසා නිසා ඔය පව් අහිංසක ජීවිත පට්ට දුකයි පපුව කඩාගෙන එනවා මේ ජීවිත දිහා බලනකොට අර අහිංසක දරුවා අඬන හැටි දැක්කහම ඉතින් අපේ මිනිස්සු හරිම කුහකයි මේ අහිංසක ජීවිත දෙවියනේ දෙවියෝ රැක දෙන්න ඕනේ ඒ අසරණ වන පවුල්උපදින මතු ආත්මයක මෙවන් අකල්බර නිවලට ගොදුරු නොවේවා දයාබර සොයුරින් ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
@pushpihewarathna5289
@pushpihewarathna5289 3 ай бұрын
Benala comments kauruwath Dala nehane.hari dene kiyanne. Molayak thiyena eke hithanna thibunane oya wage danne nethi dewal allannawath Honda neha kiyana Eka. Peretha kama Nisa thamange watina jiwithe halluwata lake kara
@samithsun7099
@samithsun7099 3 ай бұрын
යකෝ ඔයා දන්නවද ඔය මිනිසුන් අර අහිංසක සතුන්ට කොකු වලින් උල්වලින් ඇනලා මරන වේදනාව ඔයා ට දැනෙන්නේ
@shahidaibrahim2917
@shahidaibrahim2917 3 ай бұрын
Oya hari.. katawath banala me minissu thmai paw purawaganne. Mara dukai maruna aya Gena me banapu comment goda dekkama.
@shahidaibrahim2917
@shahidaibrahim2917 3 ай бұрын
​@@samithsun7099😂😂😂 kakille rajjuruwo wage😂😂 kathawa wenama dishawakata aran yanna hadanawa😂😂
@pushpihewarathna5289
@pushpihewarathna5289 3 ай бұрын
@@shahidaibrahim2917 eika aththa
@cartoonaiya
@cartoonaiya 3 ай бұрын
බොන්නම් ඕනනම් බොතලයක් දාගෙන ගියානම් ඉවරනේ
@chathurikasammani1762
@chathurikasammani1762 3 ай бұрын
Gon chun danna epa bn harakek unata kamak na
@දෝණි-භ4ෆ
@දෝණි-භ4ෆ 3 ай бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢
@Shaliniprobodhika
@Shaliniprobodhika 2 ай бұрын
එයාලා දුරදිග නොහිතා කරන දේවල් වලට අන්තිමට වේදනා විදින්නේ පව්ල්වල අය. පව් කොච්චර වේදනාවක් ඇතිද.
@nishadilakshani
@nishadilakshani 3 ай бұрын
නිවන් සුව 😂.හරිම දුකයි.අඹු දරැවන් ජිවත් කරන්න මරණය අතේ තියන් යන ගමනක් ඔය.
@gigileakingpipefix-co7hz
@gigileakingpipefix-co7hz 3 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට බෝතලයට පුදුම පෙරේත කමක් තියෙන්නේ බෝතලයක් දුන්නොත් ඕනම ජරා වැඩක් කරගන්න පුළුවන් බෝතලේට යි බත් පැකට් එකටයි චන්දෙත් දීපු කට්ටියක්නේ මේ හරක් ටික කවදා හැදෙයිද දන්නෑ
@MrGamergameplay
@MrGamergameplay 3 ай бұрын
පාවෙලා ආව බෝතලේ තිබිලා තියෙන්නෙ මොනවද කිව්වෙ නෑනි
@GIHAN-MADUSHANKA.
@GIHAN-MADUSHANKA. 3 ай бұрын
මෙතනෝල්
@SandaruGanegoda
@SandaruGanegoda 3 ай бұрын
Oya bottuve fridge vala ay malu geneyda dnne na😢
@Chara-kz8uq
@Chara-kz8uq 3 ай бұрын
මෙයාලා මෙතනෝල් ද කොහෙද බීලා තියෙන්නේ
@shahidaibrahim2917
@shahidaibrahim2917 3 ай бұрын
Comment section eke inne tikakwath bonne nethi aya. Ekata api kawadawath owa kate tiyala ne. Eth me minissunt baninna hethuwakuth ne.Niwan suwa..
@pramilasubashini6428
@pramilasubashini6428 3 ай бұрын
Deewara amathita baninne ewa bonna deewara amathi kiyala wage
@skyphone8133
@skyphone8133 3 ай бұрын
ඒ මාලු වගේම තමා ධිවරයාගේ සිරැරැ හතරත් ඒ නිසා එම බහුදින ධිවර බෝට්පුවේ සිතාගාරය තුළ මාලු මත එම මෘත දේහ හතරද දමා ඇති බැවීන් සති ගනනාවක් යන තුරැ එම්බාම් කිරීමේ අවශයතාවයක් නැත. ඒ නිසා මල සිරැරැ සමග මාලුද එකම ශිතාගාරයක තිබුනාට ගැටලුවක් නැත්තේ මාලු මේන්ම මල මිනිස්සුද සෛල වලින් හැදුන ජීවින් වන බැවිනි. මලසිරැරැ ජීර්නය නැතහෝත් දිරවන ස්ථානය කනත්ත කැරකොප්පුව ලෙස සමාජයේ වැහැරැවද මල මාලු ජීර්නය නැතහෝත් දීරවන ස්ථානය අභාසය හෝ බඩගෙඩිය ලෙස හැදින්වුවද එකම ශුදජිවි කියාකාරිත්වයකින් නරක්වි ගදගසා තමා මේම ජිර්ණ කියාවලිය සිදුවනුයේ. බහුදින ධිවර යාත්‍රාව සහ ඇදගෙන එනවායැයි කියන ධිවර යාත්‍රාව තංගල්ල ධීවර වරායෙන් ගොස් ඇත්තේ ජුනි 04 වන දාය. ධිවරයින් 04 දෙනෙකු රෝගි වි මැරී වැටෙනුයේ ජුනි 29වන දිනය.. ඒ අතර කාලයේ ඇල්ලු මාලු ධිවර බෝට්ටු දොකෙම ඇති අතර ඇනිත් බෝට්ටුවට පැටෙවුවද තව විශාල පමාණයක් ඉතිරිය. මේ නිසා එය පැටවිමට වෙන බෝට්ටුවක් යැවීමට කාලය ගැනීම සදහා මේසේ ධිවර බෝට්ටු කැඩි ඇතැයි ඈදගෙන පැමීනිය යුතූ යයි කියමින් මාලු මුදලාලිලා රගනුයේ ඇල්ලු මාලුටික වෙලදපොල වෙත රිංගවාගැනිමේ මෙහෙයුමකි. ඒ අනුව මාලු මුදලාලිලා සතරවරං ගසනුයේ බහුදින ධිවර බෝට්ටුව අධිකරණය භාරයට ගත්පසු රසපරීක්ෂක වාර්තා එන තුරැ මාලු ටික ගැනිමට නොහැකි නිසා ඊට පෙර වෙනත් බෝට්වූවකට මිනි හතර සමග තිබු මාලු ටික මාරැකර ඒ වෙනුවට කුණු මාලු හා වීකිණිමට නොහැකි මාලු දමා ගෝඩබීමට ගෙනැවිත් පොලිසියට භාරදීමටය. මේයින් ගත් මාලු කලුතර පැත්තට දික්ඕවීටට ගෙනැවිත් හෝ මිගමුව පැත්තට ගෙන එමට ඒම පෙදෙස්වලින් ගිය බෝට්ටුවලට මුහුදේදී මාරැ කිරිමට හා ඒ වෙනුවට මුදල් ගැන මෙවුන් කටයුතු කරන බව ඔවුන්ගේ දුරකතන සංවාද අනුව පැහැදිලිය. පාවී ආ බෝතලයේ මත් ජාරාව හයදෙනෙකු බිවුවා කියනුයේ 125ml පමණය. වසනම් බිංදවක් වුවද වසමය මාරාන්තික. ඒහෙත් මුහුදේ පාවි ආ බෝතලයේ මත් ජාරාව බොන්නට තිබි නැත්තේය. එහි තිබී ඇත්තේ හුලංය බොතලය පාවි එනුයේ හුලං පිරි තිබුණෝත් පමණි කොසෝල් රජු දැකපු සිහින අනුව මහ විශාල කලුගල් වතුරේ පාවේන්නේය. වගේ දෙයක් මිස මත් ජාරාව පිරි තිබු බෝතලයක් පාවෙන්නේ නැත. ඒසේ නම් මෙහි සිදුවි ඇත්තේ කුමක්ද? ඩෙවෝන් යන්න දැකපු ගමන් එය එකද දෙකද පහද බලන්නේ නෑතිව මත්ද්‍රව්‍ය පාස්සලය දී ඇත්තේ වැරදි ඩෙවෝන් බෝට්ටුවටය. මේය දූන ගත්තේ එය ගැනීමට බලා සිටි පිරිස් සිටි බෝට්ටුවට එය නොලැබූ විට ජාවාරම් කරැවන්ගෙන් ඇසු පසු ඒය ඩෙවොන් පුතාට දුන් බව සැලවීමේන් පසුවය. මෙයින් කලබලයට පත් අයිතිකරැ ඒ බෞට්ටුවේ සිටින අය මරන්නට නියම කරනුයේ මත්ද්‍රව්‍ය පාර්සලය නියම බෝට්ටුවට ගැනීමෙන් පසුවය. ඒ අනුව අදාල බෝට්ටුවට යන මත්ද්‍රව්‍ය ගෙන එන බෝට්ටුවේ පිරිස් විසිනි පොමලීන් කලවන්කල මත්පැන් බෝතල් පාටිය දමනුයේ ඒ බෝට්ටුවේ මිනිසුන් මරා දැමීමට. ඒ අනුව ඔවුන්ට කුමක් වුයේදැයි පවුලේ අය සෝයන නිසා ඇනිත් බොට්ටුවට දැන්වු බවත් ඔවුන් ගෝඩ බිමට දැන්වු බවත් ඒ අනුව උද්ගෝෂන රගපානුයේ විපතට පත් ඤාතීන් සමග මෙම මත්ද්‍රව්‍ය ලබාගැනීමට මග බලාසිටි ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරින්ද සමගිනි හෙලිකොප්ටර් යවන්නට කියමින් සිදුකල රගපෑම ජපතා විමුක්ති පෙරමුණේ පාලනාධිකාරියට සම්බන්ධ පිරිස් විසින් දේශබන්දු තෙන්පකෝන් පත්වු පසු ඇහිරැනු මත්ද්‍රව්‍ය ආගමනයන් යථාතත්වයට පත් කිරිමට කල මත්ද්‍රව්‍ය ගෙන ඒමේ සැලසූමක කොටසක් බව පැහැදිලිය
@Nalin-t6o
@Nalin-t6o 3 ай бұрын
බොගෙ අම්මගෙ රෙද්ද අස්සෙ බලපන්😂
@Lapalu_Dinujaya
@Lapalu_Dinujaya 2 ай бұрын
oi oi eka
@supunsadaru7411
@supunsadaru7411 3 ай бұрын
Nahaya nathnam guuth kai 😂
@chirangaraweehansi3215
@chirangaraweehansi3215 3 ай бұрын
Aththatama mara dukai. Me dewara sahodarayo mulinma yana dawase monatharam samagiyen yanna athitha wihiluwen thahaluwen. Thamange yaluwo akin aka marenawa dakinna athi. Monatharam kaleyak akata muhudu rassawa duk widagena jeewath wenna karanna athitha. Sapak labana minissutha mehema une. Hamoma dos kiuwata Ayala yanna awa welawa thamai a. Marenne nathiwa berenna thibbunanam a paul wala aya kohoma hari sanepa karagani. A sahodarayo godabimata genawa dakkama marama dukai. Mewan akal maranayak me ayata mathu athmawala wenna epa.
@devikamalki1983
@devikamalki1983 3 ай бұрын
හොද වැඩෙ හොද පාඩම් ඔක්කොම ටම හරක්
@GayanMahabaduge
@GayanMahabaduge 3 ай бұрын
Hi Devika
@Nalin-t6o
@Nalin-t6o 3 ай бұрын
නයිට්‍රික් asid
@sandamaliamarathunga1569
@sandamaliamarathunga1569 3 ай бұрын
නිවන් සුවය ලැබේවා !!!
@hamashaheshani544
@hamashaheshani544 3 ай бұрын
මාලුවා නහින්නෙ කට නිසා කියන්නේ එකනේ.ඔවුන්ට නිවන් සුව.🙏
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 3 ай бұрын
ඔයාලෑ කෙනෙකූට මෙහෙම උනානම් මේ විදිහට කියනවාද නිකන් මැරිච්ච අයට දොස්කියන එක දෑන්වත් නවත්තන්න. කිසීම වැරැද්දක් නොකල කෙනෙක් සිටීනම් පලමූ ගල ඔහූ ගසන්න ජේසුස් වහන්සේ කියූ සේක. අනික මේ අය මැරෙනවා කියලා දන්නවා නම් කීයට වත් මේ දේවල් බොන්නේනෑ ඒක එයාලගෙවෙලාව අපිත් අපි නොහිතන වෙලාවක. මාරයා ආවොත්. යන්න වෙනවා එක නිසා අනිත් අයට ඇගිල්ල දික් කලත් තමා දෙසට ඇගිලි හතරක් ඇතිබව සිතන්න😢😢😢😢😢😢
@KumarKumar-d2u
@KumarKumar-d2u 3 ай бұрын
MAMANAM.KIYANNE.OYA..5.DENA.BILA.NEWEI..MOKADA.ONA.KENEKUTA.TERENAWA.BOTHALYE.MUDIYA.ARINAKOTA.ARAKKUDA.NATTHAM.WAHADA.KIYALA
@rukmaldisanayaka353
@rukmaldisanayaka353 3 ай бұрын
Company bothlyakda koheda gahala thiyenne
@deshithalakshan640
@deshithalakshan640 3 ай бұрын
හොද වැඩේ මෝඩ හුකන්නලාට😊😊😊😊😊
@amilanuwan3402
@amilanuwan3402 3 ай бұрын
me minissu purudu wenna muhudu yana minissu newei me palaweni parath newei me ayata oni tharam oyawage botal pawela avith dakala athi naw walin ehema visi karana ewa kawadawath pawela ena wathura botalayakwath bonne nethi aya nodanna oya wage botalayak beela marei kiyala mannam hithanne ne othana wena seen ekak aththe man nanhithanne....mokada okkoma aya biwanam ara marun nathi eka kohomada lassnata avidan yanne anika ugen botale ko ahuwma beela muhudata visi kalalu ...oka wena seen ekak api balamuko siyalu dewal issarahata visadei
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 3 ай бұрын
කවුරු මොනව කිවුවත් යන්න තියෙන විදිහට තමා යන්න වෙන්නේ .
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 3 ай бұрын
මොනවලද මිනි දලා තියෙන්නෙ ..
@renukadamayanthi7341
@renukadamayanthi7341 3 ай бұрын
මාළු දාගෙන එන අයිස් පෙට්ටි වලමද කොහෙද
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 3 ай бұрын
@@renukadamayanthi7341 😭😭
@DilrukshiDeraniyagala
@DilrukshiDeraniyagala 3 ай бұрын
Bududahamata anuwa pansil walin 2 kadala...swabhadaham neethiyata awanathai...
@dewagepradeepkumara7242
@dewagepradeepkumara7242 3 ай бұрын
පැත්ත ගියත් කිව්වෙ ඇත්ත්මද
@nayomithakshila1128
@nayomithakshila1128 3 ай бұрын
පාවෙලා ආව බෝතලේක තියෙන දෙයක් බොන්න තරම් මෝඩයිද..මත්පැන් වලට තියෙන පෙරේත කම තමා ඉතිං. මෙච්චර මෝඩ මිනිස්සු තමා ඉන්නේ.
@chathurikasammani1762
@chathurikasammani1762 3 ай бұрын
Oya wage hamoma buddimath nane ane oya professor keneka😂😂 a bottle eka alcohol bottle ekak ane lab test walata ganna alcohol suwadamai eka thanuka wadi bn gon comment danna epa bn a minissunta wada modayo ubala
@nayomithakshila1128
@nayomithakshila1128 3 ай бұрын
@@chathurikasammani1762 යකෝ ඇල්කොහොල් බෝතලයක් වුණ පලියට ඕකේ ඇල්කොහොල්ම තියෙනවද වෙන දෙයක් තියෙනවද කියලා හිතන්න බැරි මෝඩයෝද..බීමට තියෙන ඇබ්බැහි කම උන්ගේ ඕන ජරාවක් බොයි.. මම propeser da ලෝයර් ද වෙන හොබ් එකක්ද කරන්නේ කියලා තමුන් දන්නෑනේ නයට කහින්නැතුව හිටපන්
@عليالحمادي-خ3ذ
@عليالحمادي-خ3ذ 3 ай бұрын
Niwan suwa labawa
@KrishanDhilhara
@KrishanDhilhara 3 ай бұрын
Bebadhukama nisa vuna dheval bebadhhdo thama bebadhdho munnta ekama dhethama yi bona eka
@KumarKumar-d2u
@KumarKumar-d2u 3 ай бұрын
MAMA..HITHANNE.OYA.INNA.AKA...OYA.5.DENAGE.KAMA.WALATA.DALA.THIYANAWA
@SahanDanushka-c3k
@SahanDanushka-c3k 3 ай бұрын
HNO3
@kalingasamaranayaka319
@kalingasamaranayaka319 3 ай бұрын
Babèbo 2:01
@SahanDanushka-c3k
@SahanDanushka-c3k 3 ай бұрын
HNO3
@nadeeshabandara7143
@nadeeshabandara7143 3 ай бұрын
Thawa bothalayak dennada???
@praveennarangoda494
@praveennarangoda494 3 ай бұрын
මේ බෝතලය මූදට දැමු අය සොයා පරීක්ෂණ කළොත් ඔය අසරණ ධීවරයන්ගේ පවුල්වලට වන්දි මුදලක් අරන් දෙන්න පුළුවන් වෙයි
@BenitaCooray-sy5dd
@BenitaCooray-sy5dd 3 ай бұрын
A miniha eka damme bonna kiyala neme ne.
@warunasasanka4987
@warunasasanka4987 3 ай бұрын
Ehema puluwan da ban hoyanna, wisi karapu his bothale hoyagaththath eka loku win ekak, muhuda gena aba mal renuwaka deyak danne nathi harak mewata dana comment dekkama passa paththenuth hina ynawa
@dilupalakmali4522
@dilupalakmali4522 3 ай бұрын
nosithu iranamakata muhuna dun oun 5 denata mathu bawaye mewan akal marana noma wewa...maaraya ee lesin paawi noawada ounta himi aayusha eya wannata ethi. wenayam wipathak ho siduwannata hekiya...eyai maranaye swabawaya... RIP
@nethuvihara2034
@nethuvihara2034 3 ай бұрын
Maluwo bonawa kiyala hituwada
@ShanumiShanu
@ShanumiShanu 3 ай бұрын
😢😮
@kumarichandrika5198
@kumarichandrika5198 3 ай бұрын
😢😢😢😢😢
@AjithNishantha-u4t
@AjithNishantha-u4t 3 ай бұрын
ඔව දෙව සාප මං බුදු දහම අදහන්නෙ නමුත් මං කිතු දහම ට පට්ට අදරෙ යි ජෙසු ගෙ ගමන් මග යන්නෙ නැති උන් ඔහොම ගියට අව්ලක් නැහැ දකින දකින දෙවල් බොන්න යන බල්ලො
@krishanthiwijesinghe1306
@krishanthiwijesinghe1306 3 ай бұрын
No comment s
@asithahari1582
@asithahari1582 3 ай бұрын
😂😂😂😂
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН