KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නාමල්ගේ කතාව අතර මැද පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - Hiru News
10:35
ආයෙත් පිස්සු නැටූ අර්ච්චුනා - පොලීසියත් තද තීරණයක
2:34
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Cat mode and a glass of water #family #humor #fun
00:22
It’s all not real
00:15
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
මම මන්ත්‍රී කෙනෙක්, මාව නවත්වන්න බෑ කාටවත් මෝඩයා.. අර්චුනා පොලිසියට හොඳටම තග දායි - Hiru News
Рет қаралды 50,768
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 1 400
@naturalstudioSP
5 сағат бұрын
එම පොලිස් නිලධාරීන් ට ජාතියේ උත්තමා චාරය
@AjithKumara-d4t
4 сағат бұрын
රෙද්ද තමා උත්තමාචාර උන්ට බයයි ගූ පොලිස්කාරයා
@kingmihin
2 сағат бұрын
01 ජාතිවාදය මතු කිරීම... 02.මාර්ග නීති උල්ලංඝනය 03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය.. 04.. රාජකාරියට බාධා කිරීම... නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
@එස්එම්එස්සේනාරත්න
2 сағат бұрын
උත්තමාචාරය නෙවෙයි පොන්නකම ,හරි කියපං අපි ඔහොම කතා කරා නම් පොලීසියේ පොරවල් අපිට මොනාද මුන් කරන්නෙ,,මම නම් ස්ථිරවම කුදලගෙන යන පොලීසියට පොන්න පොලීසියේඋන් ,අපිට න්ස්ම් අරින්න එයි උඩ දගෙන,
@SaviadSankalpa
51 минут бұрын
❤️🔥❤️🔥🫶🙏🫡
@kvamila5826
4 сағат бұрын
01 ජාතිවාදය මතු කිරීම... 02.මාර්ග නීති උල්ලංඝනය 03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය.. 04.. රාජකාරියට බාධා කිරීම... නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
@s-sk10
4 сағат бұрын
දැන් බලමු පොලිස්පති කොහොමද මේකට හැසිරෙන්නේ කියලා.පොඩි මනුස්සයෙක්නම් මෙලහකට කුදලන් ගිහින්
@ffgamingchannelbro
3 сағат бұрын
ඇයි පර්ලීමේන්තුවට ප්‍රසිද්දීයේ අපහස කිරිම
@dileepaudesh3630
3 сағат бұрын
අනේ මොට්ටි සෝරි ලමයෙක් වගේ පව් රියදුරු පලපත්ර නෑ. කථාකරන්න වත් දන්නෑ. 😢😂😂😢
@fathiii1371
3 сағат бұрын
Jnadipthithumat u kinne anura kikla , kisima garuthwyak ne , hesirennema wenas vidihta ,
@Darshana-s5r
2 сағат бұрын
Dena para denna ona muta...
@NishanthaRangith
5 сағат бұрын
රෙස්පෙට් පොලිසියෙ දෙන්නට මේ වගේ පොලිසිය තමයි රටට ඔනෙ
@majuliyanage3024
2 сағат бұрын
දාපියකො රාජකාරියට බාධා කිරිම කියලා.උබලත් පොඩි එකෙක් තර්ක කලානම් ඔක්කොම ලියලා හිරෙත් දාලා
@එස්එම්එස්සේනාරත්න
2 сағат бұрын
පස්සපැත්තෙ රෙස්පෙක්ට්, කොන්දක් නැති පොලීසියේ උන්,
@jayathissayg3893
3 сағат бұрын
මේ වගේ මෝඩ දේශපාලුවො පත් කරපු මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
@smashsiblings6195
5 сағат бұрын
මුගෙන් වචනයක් පිට වෙනවා "අපි හදාගෙන හිටියා වෙනම" කියලා. මූ කෙලින්ම ප්‍රභාකරන්ට සම්බන්ධයි. මූව ජීවිත කාලෙටම හිරේදාන්න..
@prabathsenadipathi8776
4 сағат бұрын
ඔයා හරී තාත්තා ltt පොලිසියේලූ
@Nuwandinuka-d9u
4 сағат бұрын
API ai hadanawalu
@tisounds4257
4 сағат бұрын
Ou ahuna.
@ruwanwijethunge4583
4 сағат бұрын
වහාම නිතිය ක්‍රියාත්මක කරන්න තමන් කවුද කියා හැදුනුම්පතින් තහවුරු නොකිරිම නිසා
@ruwanwijethunge4583
3 сағат бұрын
නිතිය කාටත් පොදුනම් නිතිය ඉදිරියට පමුනුවලා නිතිය කියලා දෙන්න එක දවසක් කලාම අනිත් දවසේ හරියට යයි.
@ThilakaAbeysekara
4 сағат бұрын
ආන්ඩුව මොකක් උනත් පොලීසියේ මහතුන්ට අපගේ උත්තමාචාරය.
@ans1830
6 сағат бұрын
අවසරයක් නැතිව VIP ආලෝකකරණය තහනම්. මේ පුද්ගලයා සැලකිය යුතු ලෙස අඩු ආත්ම අභිමානයක් අත්විඳිමින් සිටින පිස්සෙක්. ඔහුව අංගොඩ යවන්න.
@sumalidissanyake8359
3 сағат бұрын
එකක්ද දෙකක්ද... මේ මනුස්සයා ගේ ඔලුව බලවන්න එපැයි... පිස්සෙක් 😏
@kingmihin
2 сағат бұрын
01 ජාතිවාදය මතු කිරීම... 02.මාර්ග නීති උල්ලංඝනය 03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය.. 04.. රාජකාරියට බාධා කිරීම... නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
@oneonlysys4282
2 сағат бұрын
අනිවා උසාවියෙන් ඒක ක්‍රියාත්මක කල යුතුයි.
@White_Hawk_17
5 сағат бұрын
මොනවා කරන්නද මේවාගෙ මානසික රෝගීන්ට මුළු ආණ්ඩුවම බයයිනේ.☝️💯🇱🇰
@Movie_Review542
4 сағат бұрын
උගේ පිටිපස්සේ මානසික රෝගී ජාතියක්ම ඉන්නවනේ
@Kavishkafernando12
6 сағат бұрын
මූව අත්අඩංගුවට ගන්න
@fathiii1371
5 сағат бұрын
Aniwary
@ChamilaAthukorala-w5m
4 сағат бұрын
ඒකනේ ඇයි මූව ඇරෙස්ට් කරන්නැත්තේ
@dananjayafernando2828
4 сағат бұрын
@@ChamilaAthukorala-w5m Demala aya nathi wenawane ethakota malimawata eka nisa muwa ganne na..uu raganne eka dnna nisa
@Sand_At_youtube
4 сағат бұрын
මාලිමා ආණ්ඩුවක් යටතේ බලාපොරොත්තු නොවන්න
@fathiii1371
3 сағат бұрын
@@dananjayafernando2828 damil aytath uwa epawela thiyenne . Me vidiyo ekma ethi muw ain karanna , mlimawe hemdam sellam be
@TharakaDilhara-c4w
4 сағат бұрын
වැඩේ කියන්නෙ මේ පිස්සාට විරුද්ධව කවුරුත් ක්‍රියාමර්ගයක් ගන්නෙ නැති එකනේ
@pradeepkumara1858
6 сағат бұрын
යාපනෙ මිනිස්සුන්ට පිස්සු මෙ වගෙ මොඩයො පර්ලුමෙන්තු යවන්න
@kingmihin
2 сағат бұрын
01 ජාතිවාදය මතු කිරීම... 02.මාර්ග නීති උල්ලංඝනය 03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය.. 04.. රාජකාරියට බාධා කිරීම... නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
@EmbiliPitiya
Сағат бұрын
Yapane.minissunta.ona.rata.yudde.hadanna.ekayi.mun.evanne.ubala.un.ekka.sanhidiyaven.hitapalla.oya.ekek.evilla.thava.10.avanam.malima.pakkunta.hukala.ynava.
@anushkabandara3978
39 минут бұрын
@@EmbiliPitiyaසහතික ඇත්ත බං
@Aashii_x19
31 минут бұрын
@@EmbiliPitiyaඑයාලත් කොමන්ට් වලින් අමු කුණුහරපෙන් බනිනවා. මුව ගණන් ගන්නේ නෑ දැන් ඉස්පිරිතාලෙන් එළවපු උන් පාර්ලිමේන්තුවෙ
@EmbiliPitiya
14 минут бұрын
@@Aashii_x19 oya.phnurudaye.gemma.malima.gemma
@buddikajayantha9503
3 сағат бұрын
Respect police officers මරි මෝඩ අරචුනාට හොද වැඩේ
@SriyaniMalkanthi-x8j
42 минут бұрын
පිස්සෙක් 😂😂
@priyankara00
6 сағат бұрын
එකම ආසාවයි තියෙන්නෙ..මුගේ මූණට දෙකක් ඇනල දත් දෙක තුකක් කඩන්න..
@archerdkj
5 сағат бұрын
Godak unta thiyenwa bang oya asawa. Oka ekmanatama kanawa
@sahanchinthana9883
2 сағат бұрын
අඩේ මටත්
@NishiWeerakoon
2 сағат бұрын
ඇත්තමයි 😂😂
@manukarajapaksha98
59 минут бұрын
මටත්😂❤
@s-sk10
4 сағат бұрын
දැන් බලමු පොලිස්පති කොහොමද මේකට හැසිරෙන්නේ කියලා.පොඩි මනුස්සයෙක්නම් මෙලහකට කුදලන් ගිහින් මු කෙලින්ම ජාතිවාදියෙක්.
@UmeshikaDilrukshi-ok3ef
Сағат бұрын
ජාතිවාදියා...
@AnuradhaEdirisingha
6 сағат бұрын
බය වෙන්න එපා පොලිස් ඔය මොන්ගලයන්ට😂
@aelogos3457
5 сағат бұрын
ubatath archuna wage mongal da
@ErandanaPremachandra
4 сағат бұрын
❤
@Amilajaya
3 сағат бұрын
umba aruge lamayekda ballo
@dmdsjayathilaka5545
3 сағат бұрын
Ugath modayek
@Muhunthan.K
Сағат бұрын
මම දෙමළ ඒ උනාට මේ පිස්සා ගෙන හිතනකොට අපිටත් ලැජ්ජායි යාපනේ මෝඩ මිනිස්සු ටික මුට චන්ද දීලා මූ පිස්සු නටනවා
@imeshlakshitha4360
55 минут бұрын
❤
@tharundarshana
5 сағат бұрын
හානවා කියන එකට නමක් දාන්න පුලුවන් නම් අර්චුනා තමයි ඒකේ ආරම්භය.
@kingmihin
2 сағат бұрын
01 ජාතිවාදය මතු කිරීම... 02.මාර්ග නීති උල්ලංඝනය 03. වාහනයේ බලපත්‍ර ,, රියදුරු බලපත්‍රය, හැදුනුම්පතවත් නොමැතිව වාහන ධාවනය.. 04.. රාජකාරියට බාධා කිරීම... නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි...
@bandulap7888
4 сағат бұрын
පොලිසියේ මහත්වරුන්ගේ ඉවසීමට තෑග්ගක් දෙන්න ඕන. මම ඔතන හිටියනම් ඕකගෙ බීප්.. බීප්.. බීප්...
@AnuruddhaHerath-qy5nb
6 сағат бұрын
කතානායකවරයාට බලය දෙන්න මෙ වගෙ අයගෙ මන්තිරි කම අහොසි කරන්න මු යකො ජනාධිපතිටත් වඩා බලය අරන්නෙ
@AshanDulaneth
4 сағат бұрын
Konda Pana athi janadi pathi kenek inne bn dan ape rata dukayi oi 😢😢
@sanathkahadugoda119
4 сағат бұрын
කතානායකලත් හොරුනම් කාටද කියන්නේ 😂😂😂
@sarathchandra3576
4 сағат бұрын
කොන්ද පණ තියෙන ජානාධ්පති කෙනෙක් ඉන්න හින්දා තමයි පොලිස් නිලධාරීන් බය නොවි කතා කරන්නේ@@AshanDulaneth
@Urcristiano7alpha
4 сағат бұрын
පකක් බලු නකුටෙක් ජනාදිපති කරල😂@@sarathchandra3576
@ChathurangikaKumudu
4 сағат бұрын
යාපනේ මිනිස්සුනේ....තොපිට පිස්සුද ඇත්තටම මේ පිස්සව පාර්ලිමේන්තුවට එව්වෙ 😡😡😡😡
@madukodithuwakku9749
5 сағат бұрын
මොන දේ උනත් මේ මිනිහ සිංහල ජාතියට බනිනනව ජාතීන් අතර ලොකු බේදයක් ඇති කරන්න උත්සාහ කරනව මේ මිනිහට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්‍ය්හෙ ඇයි
@Sadew-e1s
3 сағат бұрын
Renakota watichcha ekek
@marstersami
3 сағат бұрын
ඕකුන් තමයි ජාති හේද වපුරන මෝඩ මිනිස්සු.මොකද අර මහත්වරු දෙන්නා ඔය මෝඩයා සිංහලද දෙමලද බලලා නෙවෙයිනෙ වාහනය නතර කරේ,,,ඌ නිලධාරින්ට මෝඩයා කියන්නෙ ඌනෙ මෝඩයා වගේ හැසිරෙන්නෙ ලයිෂන් එක ඉල්ලුවම
@Milandilshan
2 сағат бұрын
සිරාවටම.දැන් ඇස් වහන් හිටියොත් ඉස්සරහර සදහටම ඇස් වහගන්න වෙනවා මූ හින්දා. මේ වගේ උන් නියපොත්තෙන් කඩන්න ඕනේ පොරවෙන් කොටන්න තියාගන්නෙ නැතුව.😕😒
@EmbiliPitiya
Сағат бұрын
Malima.karayo.mhnfa.bayayi
@Win12577
4 сағат бұрын
අර්චුනාටම හරියන ගෑනියකුත් සෙට් වෙලා😂😅
@RasikaChathuranga-eh3te
5 сағат бұрын
මොන පිස්සෙක්ද මේ රටේ නිතිය කාටත් පොදු නීතියක් වෙන්න ඕන.
@S20U-j7g
3 сағат бұрын
උපුටා ගැනීම: 1.ඔය ගොල්ලන්ගෙ සිංහල පාර්ලිමන්ට් බම්බුව, 2.අපි පාර්ලිමේන්තුවක් හදාගන්නම්, 3.අපි පාර්ලිමේන්තුවක් හදාගෙන හිටියා වෙනම , :උපුටා ගැනීම අවසන් ජාතිවාදී හා ත්‍රස්තවාදී ප්‍රකාශනේ මේවා.දිවුරුම් දෙනකොට කියන්ව්ව නේද වෙනම රාජ්‍යයක් සෑදීම හෝ අන් අයුරකින් එයට සහය නොදැක්වීමට නීතියෙන් බැඳී සිටිනවා කියලා.මෙයාට නීතිය ඉක්මනටම ක්‍රියාත්මක කරන්න.
@EmbiliPitiya
Сағат бұрын
.hov.machan.malima.pakkunta.mala.pani.afchunata.banknna.epa
@darmasiril.l.v9702
5 сағат бұрын
මාර්ග නීති උල්ලංඝනය කළොත් ජනාධිපතිවත් නවත්වනවා කියලා කෙලින් කියාපල්ලා .මුළු රටේම මිනිස්සු මාර්ග නීති වලට වලංගුයි.අර්ජුනාට කියලා ඕකට වෙනම නීතියක් හදන්න බැහැ.
@ErandanaPremachandra
4 сағат бұрын
මන්ත්‍රි කියලා අතාරින්න හෙද නැ නිතිය ක්‍රියාකරන්න ඔන පොලිස්සියෙ මහත්තුරැ දෙන්නා සුපිරි ❤🙏👌👌👌
@samanthasenarathna293
5 сағат бұрын
ගොඩක් කාලෙකින් හොද ක්‍රියාවක් දැක්කේ පොලිස් මහතුන්ට ආචාරය කාටත් නිතිය එකයි.
@asiriwijeratne9967
4 сағат бұрын
මේකව එවෙලෙම අතඅඩංගුවට ගන්න තිබනා.
@SanjeewaSanjeewa7000
5 сағат бұрын
අනුර මේ මේ පිස්සාට මොනවා හරි කරන්න වෙන්නවා
@sriyaniperera6811
4 сағат бұрын
Anurath pissek ne..ithing kohomada karanne?
@AlokaSadew-xq9ik
4 сағат бұрын
@@sriyaniperera6811උබට OL වත් තියෙනවද 😂😂
@Dilithmadagedara
4 сағат бұрын
@@sriyaniperera6811 vahallu තව ටික කාලයයි කෙදිරි ගාන්නේ.😂😂😂😂
@ffgamingchannelbro
3 сағат бұрын
@@Dilithmadagedaraවහල්ලූ කෙදිරි ගාන එක කෙසෙවෙතත් මේ වගේ දේශක් දෝහියෝ එළිපිට රජය හැල්ලු කරනවා කියන්නේ,.. විශාල වරදක් නේ. අනුරට කොන්දක් නැද්ද.
@IndikaRanathuga-nq1mm
34 минут бұрын
ඇයි මේ අනුර සහොදරයට මේ දෙවල් පෙන්නෙ නැද්ද සිංහල ජාතියටම අපහාසයක් මේක මේ අර්චුනා කියන එකා පිස්සෙක්
@nethulinethara6262
5 сағат бұрын
මෙන්න මේ හුත්තිගෙ පුතාට මොකක් හරි ඉක්මනට කරන්න
@PoornimaRathnayaka-ei3dp
3 сағат бұрын
සියලුම පුරවැසියන්ට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් ස්තුති ...
@madukodithuwakku9749
5 сағат бұрын
පොලිස් නිලදාරින් ඉවසිමෙන් කතා කරා නමුත් මෙතනදි නම් ඉවසිමක් අවශ්‍ය නැහැ සාමාන්‍ය ජනයට කතා කරන සලකන විදියටම මේ මිනිහවත් පොලිසියට ගෙනියන්නයි තිබුනෙ
@PathumLakshan-b1p
3 сағат бұрын
වචනයේ පරිසාමාප්තියෙන් මූ පිස්සෙක්....😅😅😅😅😅😅😅
@dissanvlogs7147
6 сағат бұрын
යකෝ වරදක් කරා නම් දඩ කොලේ ගනින් බූරුවා මූ පිස්සෙක් පාරෙ යන විදිය ඌට ඉස්සෙල්ලා උගන්වන්න ඕනෑ
@anomadarshinie6343
4 сағат бұрын
පොලිසියට පිට රට අපේ උත්තමා චාරය 🙏 පුදුම විදිහට ඉවසන්නේ වෙන රටකනම් රාජකාරියට බාදකරා කියල අත්අඩංගුවට ගන්නව
@Koreanking_lk
6 сағат бұрын
Respect පොලිස් ❤
@kapurubanda6131
5 сағат бұрын
😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣 kunu banum ahala ekata yanna kiwwa ekata respect lu. 🤣🤣🤣🤣🤣 thopi wage sapththu lewakana moda harak. eka neethiya kriyath maka kale naha.
@Koreanking_lk
5 сағат бұрын
@kapurubanda6131 මහත්මයාගේ භාශාව හසුරවන ආකාරයෙන් තෙරුම් ගන්න පුලුවන්. 😁හික්මීමක් නැති ජාතියක් හමහරක්....
@kapurubanda6131
5 сағат бұрын
@@Koreanking_lk 😅😅😅🤣🤣🤣😂😂 ow ow dan ehemawth kiya hitha hadaganna. 🤣🤣🤣🤣🤣🤣🤣🤣 sapththuwa uguratama dala uranna 😅😅😅😅😅😅😅😅
@Koreanking_lk
5 сағат бұрын
@@kapurubanda6131 pora talk denne nathuwa innako anii😒
@PASIYAh1
5 сағат бұрын
@@kapurubanda6131 kiyala wdak na bn , parata bahala baluwanm therenawa mun samanya minissunta salakana hati... mechchara balu katha ahala sadda nathuwa inna mun... apiwa nikn nawattalath hena line denne
@MallikaSubashini
3 сағат бұрын
පොලිස් නිලධාරීන්ට ප්‍රනාමය. ❤❤❤
@madukodithuwakku9749
5 сағат бұрын
ඒ පොලිස් නිලදාරීන් පුදුම ඉවසීමෙන් හැසිරුනේ මේ මිනිහ ලොකු කරදරයක් නීතියට බාදා කල හේතුව නිසා මේ සතාට නීතිය ක්‍රියා කරන්න
@AjithKumara-d4t
4 сағат бұрын
ඒක ඉවසීම නෙමෙයි යකෝ නිවටකම සාමාන්‍ය කෙනෙකුට ඔහොම කතා කරනවද ඔව්න්
@AreWeAloneIninEARTH
3 сағат бұрын
හරියටම හරි දන්න අය කියයි සාමාන්‍ය මනුස්සයෙක් අහක බලාගෙන මෝඩයෙක් නේ කියලා කිවත් ඇති. නඩුත් උන්ගෙන් බඩුත් උන්ගෙන් කානත් රත් කරගෙන උන්ට හිතෙන දේවල් වලට නඩුවක් දාලා උසාවි යනකන් දකින දකින පාරට කූඩුව පැත්ත බල බල උන් මාරම විනෝදයක් විදින්නේ කෑ....ලොකු දෙයක් කරා වගේ . මට වෙලා තියනවා ඔයා වගේ සිදධි වෙන උන්ට වෙනවා ඕන තරම් දැකලා තියනවා.ඉස්සර නම් හිතා පොඩ්ඩක් හරි උණු වෙනවා කොච්චර උනත් මේ වගේ දෙයක් දකිද්දී අරු උගේ බලේ පොලිස්සියට පෙන්නලා ලොකු ටෝක් දෙන කොට.දැන් නම් මුලින්ම හිතෙන්න උන් වෙන උන්ට කරන දේවල් තමයි උන්ට අය කරලා එන්නේ . ඉදිරියට ගිය රටවල් වල ඉහළ තනතුරු දරන අය ඒ රස්සාව කරන්නේ ඒ තන්තුරෙන් වෙන්න තියන වගකීම හරියට කරන්න නැතුව තනතුරෙන් තමන්ට ප්‍රතිලාභ ලබන්නන් නෙමේ ලංකවේ හරිම අඩුයි එහෙම අය මොන වගකීම් මට්ටමක රස්සාවක් උනත්. ඒක ලෝකේ වෙන රටකට ගියාම හොදට තේරෙනවා.
@NihalHavage-lk8no
4 сағат бұрын
කියන වචනය ගැන හැමදෙනාගේ අවධානය යොමුවිය යුතුමයි ...අපිහදාගෙන හිටියෙ...කියලා...
@aselaruwan8637
5 сағат бұрын
වහාම මුව අත්තඩන්ගුවට ගත උතුයි. හැම කෙනෙක්ටම නිතිය එකක් විය යුතුය
@sarangasenadeera4758
4 сағат бұрын
පොලිස් සැර මදි ඇයි ඇබරෙන්නෙ ඔය වගේ ලැට් කටක් ගාව
@ApeRatePolitikko
5 сағат бұрын
බය වෙන්න එපා මු මොන සෙල්ලම දැන්මත් මේ ආන්ඩුවෙන් මූට විරුද්ධව කිසි ක්‍රියා මාර්ගයක් ගන්නෑ...😂😂
@PeelingPeely001
2 сағат бұрын
Jeppek ඕක උමයි කිව්වේ JVP support කියලා 😂
@KRuwan-f9z
4 сағат бұрын
වහාම අත්අඩංගුවට ගන්න මේ පිස්සා.අපිට ඔනේ උනේ මේ ක්‍රමේ නවත්වන්න. පොලිස්පති තුමනි කෝ පෙතිචාර.ආන්ඩුවේ තීරණය කුමක්ද? ජනතාව විමසිල්ලෙන් 🔥🔥🔥🔥🔥
@SiriwardanaNimantha
6 сағат бұрын
පොලිස්පති තුමා මේවට මොකද කියන්නේ😂😂😂😂 ඔයට පුලුවන් දැන් ඔයාගේ වැඩ පෙන්නන්න පුලුවන් 😂😂😂
@kapurubanda6131
5 сағат бұрын
hama parliment car ekatama civil police ballek danawalu 😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣
@Supun-z8q
24 минут бұрын
ජය වේවා අපේ පොලිසියට🎉
@dhanushkakumara5294
5 сағат бұрын
මම හිටියනම් කන පැලේන්න ගහනවා කැ... දෙමලා Job එක නැතිවුනත් එකයි,
@OshadaAchala
5 сағат бұрын
Eka aththa mu maha pissek 😡😡😡
@dreamofmash3851
5 сағат бұрын
එකෙන්ම
@UdaraPunchihewa
5 сағат бұрын
Miharakek muta chande dunnaewunta gahanda one
@dananjayaabeygunawardena7872
4 сағат бұрын
එකෙන්ම බං. මාර තරහක් එන්නේ 🫤
@thriveandlove
4 сағат бұрын
@@dananjayaabeygunawardena7872 Muta one apen eka karaganna ethakota kiyai tamil mp kenekta parewath yanna ba sinhala police gahanawa kiyala, ahuwenna epa owa games
@IndikaRanathuga-nq1mm
33 минут бұрын
පොලිස් පති තුමනි මේ කොන්ද කෙලින් තියාගෙන කතාකරන පොලිස් නිලධාරියා රටටම වීරයෙක් එයාව බේරගන්න
@Susil16172
6 сағат бұрын
මේ පොලිස් කාරයෝ දෙන්නා පොලීසියෙනේ අයින් කරන්න...මොකටද මෙහෙම මිනිස්සු....මේකගේ කනට ගැහැව්වේ නැත්තේ ඇයි..
@cdilhani9147
5 сағат бұрын
කනට හලා ජොබ් එකනැති වුනාම ඔයාද මේ පවුල් 2ටකන්න දෙන්නේ????
@NishanthaRangith
5 сағат бұрын
කනට ගහන්න ඔන්නැ ඒ දෙන්නගෙ කොන්ද පන තියෙනව
@rishiyashorts
5 сағат бұрын
කනට ගහපුහාම හරිද??😂
@thriveandlove
4 сағат бұрын
Muta one apen eka karaganna ethakota kiyai tamil mp kenekta parewath yanna ba sinhala police gahanawa kiyala, ahuwenna epa owa games
@ffgamingchannelbro
3 сағат бұрын
කනට ගහන්න ඕනා. කරපු වැරදි පෙන්නලා දීලා නඩු සබාවට සාක්ෂි සහිතව වීඩීයෝ කරලා
@LasanthaDharmasiri
Сағат бұрын
Salute for officers ❤
@warunajayasundara4198
6 сағат бұрын
Respect police ❤❤
@Saman707
6 сағат бұрын
😂😂 මරු බං මේ ටෙලිනාට්‍ය පුදුම ආතල් මන්ත්‍රියා.. නියම පොලිස් නිලධාරීයා VIP ඔයාලා හිතන් ඉන්න විදිය.. නියම නිලධාරී යා ❤❤❤❤❤❤❤
@kapurubanda6131
5 сағат бұрын
😅😅😅🤣🤣🤣🤣😂😂 kunu banum ahala ekata yana kiyapu ekata niyamailu 🤣🤣🤣🤣🤣 wena ekek ohoma karath oya wage yanna deida?
@lakshmannissanka7028
Сағат бұрын
පොලිසියට උත්තමාචාරය ඩබල් සැලියුඩ්
@shenalrashen3438
6 сағат бұрын
මුට කවුරුවත් නැද්ද බේත් ටිකක් අරන් දෙන්න
@kingofsrilankatv1785
Сағат бұрын
මේ වගේ උන් පාර්ලිමේන්තුවට නෙවේ පාර අතු ගාන්න තමයි.හොද
@AyuRathnayaka
5 сағат бұрын
ජනාධිපතිතුමනි කරබාගෙන ඉන්න එපා මේවට ගන්න ක්‍රියාමාර්ග
@rupasinghe2464
2 сағат бұрын
අනිවාර්යෙන්ම
@EmbiliPitiya
Сағат бұрын
U.bayayi.anura.gema.illanne...bas.valin Tivil.valin.
@senarathbandara7146
4 сағат бұрын
නියම නිලධාරි න් දෙන්නේක් ❤❤❤
@SupunGunawardana
5 сағат бұрын
එතකොට උන්ට ලයිසන් ඕනේ නැද්ද බං
@NipunaMadhushanka
Сағат бұрын
ඒ ඔෆිසර් දෙන්වා සුපිරි ටෝක් ටිකක් . මරු ❤️
@AyuRathnayaka
5 сағат бұрын
මේ වගේ එවුන් එලවන්නෝ ලැජ්ජයි පාර්ලිමේන්තුවටත් එක්ක
@raneeshhewage6842
2 сағат бұрын
උගත්, බුද්ධිමත් ලෙස කතා කරන්නේ සහ හැසිරෙන්නේ කවුද කියලා හොඳට පේනවා... අයියෝ සාමි, Jaffna People...
@dhanushkamaldeniya4075
5 сағат бұрын
මෙයාගෙන් බෙහෙත් ගත්ත අය ඉන්නවද 🤔
@tharushanirmal6358
Сағат бұрын
උන් මැරිලා 😂
@NuwanBathiya-sj4im
24 минут бұрын
බෙහෙත් ගත්ත එවුන්ට ත් ට්‍රැක පැනලා ඉන්නේ😂😂😂
@aselatirimanne5665
2 сағат бұрын
නියම පොලිස් නිලධාරීන් දෙදෙනෙක්...ජාතියේම උත්තමාචාරය....අර්ජනා MP බරපතල වරදක් කරන්නේ...වහාම නිතිය ක්‍රියාත්මක කල යුතුයි
@rasikahettiarachchi3923
5 сағат бұрын
මේ පගයට ගහලා කනට ගහපල්ලා. දඩ කොළේ දීපන්
@Mevan_Aluthwatte
3 сағат бұрын
Respect officer ❤❤❤
@SujithChaminda-o8o
6 сағат бұрын
මෙතන පොලීසිය කවුද?
@LakmalLakmal-m1n
58 минут бұрын
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වැරදි කරන්න ඇහැකිද 🤣🤣
@Djrrdulaj
5 сағат бұрын
ඊයා අනුර කුමාර කියන්නෙ මොකෙද්ද කියලත් කිව්වා.. 😂😂😂 .. චාටර් ඈ 😂😂😂
@DhammikaHerath-s6w
Сағат бұрын
පොලිස් මහත්තුරු මෙච්චර ඉවසලා කරුනු පහදා දෙනවා..මේ බූරුවා හානව..
@damindutharinda8815
5 сағат бұрын
ත්‍රී වීල් වල ගැහුවොත් මොඩිෆිකේෂන් කාර් වල හැහුවොත් වී අයි පී ලයිට් අනේ රෙද්ද මේවා අයින් කරන්න නීති ගෙනින් ඉස්සෙල්ලම
@ranjanikandegama-x2c
3 сағат бұрын
මේ මිනිහ කාලය කනව කතා කරන්න වත් නොදන්නා අය පාර්ලිමේන්තුවේ ලැජ්ජයි හිරිකිතයි පොලීසියට උත්තමාචාර Respect ❤❤❤
@priyanthalakmal6144
6 сағат бұрын
ඔකට මම වගේ නම් හොම්බට හැටක් අනිනවා
@RukshanThusitha
2 сағат бұрын
ඕකා කොටියා තේරුම් ගන්න කතාවෙන් සිංහල පාර්ලිමේන්තුව කියලා කියන්නේ උන් එක්ක හදන්නඉන්නේ කියලා හොදසිංහලයෙක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤
@playboymusic-x3x
5 сағат бұрын
පොලිසියේ උනුත් පොඩි මනුස්සයෙක් කතා කරානන් ඔහෝම ඇබරෙයි ද ? මෝඩයා කියලත් කියනවා , නීතිය හැමොටම සමාන විය යුතුයි
@heshansandaruwan970
58 минут бұрын
වෙනම පාර්ලිමේන්තුවක් හදලා තිබ්බා කිව්වා.... කොහෙද දන්නේ නැහැ 😂😂
@අපුරුසටහන්
5 сағат бұрын
ඇයි පොලිසිය මුන් ඉස්සරහ බය නීතිය ක්‍රියාත්මක කරන්න මුගෙ කතාවට බය වෙන්න අවශ්‍ය නැහැ
@manjulagamage6609
41 минут бұрын
ඇයි දවසක් කිව්ව එයාට ඩයස්පෝරාවෙන් සල්ලි දෙනව කියල. ප්‍රසිද්දියේ ජාතිවාදය වපුරනවා
@ShyamaliHerath-i6c
4 сағат бұрын
පොලිස් නිලධාරීන්ට,උත්තමාචාරය
@priyanthalakmal6144
6 сағат бұрын
විපක්ෂ නායක තුමනි ඔකා අයින් කරන්න
@AbiMusicSriLanka
3 сағат бұрын
හිනා වේන්න එපා යකු වීපතක් වේලා තියේන්නේ ,,,,
@thadiyamusic
5 сағат бұрын
අම්මෝ අම්මෝ.එයාගෙ රාජකාරිය ලොකුයි කියන්නෙ 😂
@samithapabasaraofficial
3 сағат бұрын
දැන් ඉන්න පොලිසිය පට්ට❤ මුගෙ කතාවෙම තියෙන්නෙ දෙමළ සිංහල ප්‍රශ්නයක්
@KingdomOfBird-Earth
2 сағат бұрын
නියමයි පොලිසිය සුපිරි ❤️👌
@EmbiliPitiya
Сағат бұрын
Aruta.padiri.una.nisa..
@Shanu93661
4 сағат бұрын
අනුර කුමාර ජනාධිපති තුමා දෙමළ මිනිසුන්ට භයයි එච්චරයි ඇත්ත😢😢😢😢
@VirajPerera-ys4gs
4 сағат бұрын
මේ පිස්සවා වඩිකරන්න 😂
@ColomboBees
2 сағат бұрын
04:30 මේ ටික ඇහුවා නම් මෙයාගේ අරමුණ පැහැදිලි වෙනවා.....( අපි හදාගෙන හිටිය කියන්නේ වෙනම.....)
@RukmalDissanayake
4 сағат бұрын
අපි යන පාර හරි නම් අනිත් උන් අදාලම නෑ😂😂
@ajithpathirage677
3 сағат бұрын
ජාතිවාදය අවුස්සන මෙයාට නීතිය බල්ලට දාලා කතා කරන මෙයාට මොකද වෙන්නේ... යාපනේදි kohama කරයිද ... මේ වගේ පොලිසියට අනිත් අය කෙරුවොත් මොකද වෙන්නේ .
@randuanurudda6117
5 сағат бұрын
ජනාධිපති කිව්වා කාටවත් විශේෂයක් කරන්න එපා කියලා.ඒක එයාටත් පොදුයි අනිත් අයටත් පොදුයි.රටේ මිනිස්සු බේද කරන්න හදන හිවලෙක්
@BuddikaNuwan-z4o
Сағат бұрын
මොනා උනත් ඒ රාලහාමි ඉවසීම ප්‍රගුණ කරලා තියනව
@naturalstudioSP
6 сағат бұрын
මු නටනවා වැඩියි නේ
@slwide7507
Сағат бұрын
මේ මිනිහට තියෙන්නේ වෙන මානසික අසහනයක්.
@sanathkahadugoda119
4 сағат бұрын
මාලිමාව ආන්ඩුව ෆුල් ආතල් 😂😂😂
@virajupekshatm6758
3 сағат бұрын
සිංහල බම්මු පාර්ලිමේන්ට්. අපි වෙනම පාර්ලිමේන්ට් හදාගෙන හිටියා මේවගේ ප්‍රසිද්ධියේ ජාතිවාදී ප්‍රකාශ කරන අයට රජයෙන් මොකද්ද ගන්න ක්‍රියාමාර්ග 🤔
@geecreation
6 сағат бұрын
සිංහල ෞබලගෙ බම්බුපාර්ලි මේන්තුව ලු. ඒකම ඇති නෙද
@yomalmadushan6434
6 сағат бұрын
Munta nithi na
@RasikayaSeneviratne
3 сағат бұрын
විනාඩි 4:27 ට කියනවා ඔයගොල්ලොන්ගේ සිංහල පාර්ලිමේන්තුව කියලා "අපි පාර්ලිමන්ට් වෙනම හදාගෙන හිටියා කියන ප්‍රකාශය" පොඩ්ඩක් බලන්න වෙනවා...
@DammikaPeris-lv7vf
5 сағат бұрын
නීතිය සැමට පොදු වියයුතුයි මු මොකෙක්ද oic ට ලයිසන් පෙන්වන්න කෙලින් කතාකල එම නිලදාාරියාට කොන්දක් තියෙනවා කියලා ඔප්පුකලා
@sarathathapaththu-r2o
Сағат бұрын
වෙෙද්‍යය වරයෙක් නෙමෙයි මේකා මහා මොඩයෙක්
@sandunbandara593
5 сағат бұрын
අපේ පොලිසිය ඉවසනවා වැඩි ❤
@theinnovator3924
2 сағат бұрын
Doctor උනාට බුද්ධිය නෑ අමු ගොනා ඉගෙන ගත්තට හැමෝම බුද්ධිමත් නැ O/L කරපු පොඩි උන්ට මුට වඩා බුදිදියයක් තියෙනව මු වගෙ මන්දයෙක්ගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි
@ShiromanArachchige
5 сағат бұрын
මේකානම් හානවා හෑමක්...මෑන්ට මොනවා හරි කරන්න වෙනවා කථානායක මැදිහත් වෙලා
@YpAjith
5 сағат бұрын
👍
10:35
නාමල්ගේ කතාව අතර මැද පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - Hiru News
Hiru News
Рет қаралды 25 М.
2:34
ආයෙත් පිස්සු නැටූ අර්ච්චුනා - පොලීසියත් තද තීරණයක
Ada Derana
Рет қаралды 32 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
9:31
ජනපතිගේ කතාවෙන් එළියට පැන්න දේ දයා හෙළි කරයි - "මේ.. මේ රටේ ජනාධිපතිද මේ කතා කළේ?" - Hiru News
Hiru News
Рет қаралды 35 М.
17:13
Overtourism: How to be a responsible tourist - The Global Story podcast, BBC World Service
BBC World Service
Рет қаралды 1,2 МЛН
LIVE 🔴 Parliament Live | පාර්ලිමේන්තු විවාදය සජීවීව | 2025-01-21
Hiru News
Рет қаралды 52
4:19
දෙවැනි වරට අමෙරිකාව බාරගත් ට්‍රම්ප් ආන්දෝලනාත්මක තීරණ රැසක් ගනියි | The Inauguration of Donald Trump
Ada Derana
Рет қаралды 17 М.
8:18
Новый лидер Сирии: «Мы не совершали преступлений, оправдывающих клеймо террористической группы»
BBC News - Русская служба
Рет қаралды 1,9 МЛН
18:56
'' දේශපාලන නොහැකියාවට කියන කතා නේද මේ...''
Sepal Amarasinghe
Рет қаралды 2,2 М.
8:45
බයිබල දෙකක අත තියලා දිවුරපු ට්‍රම්ප්ගේ රහස - Hiru News
Hiru News
Рет қаралды 10 М.
14:48
🔴අගමැතිණීට කේන්ති එන්න මනෝ නැගටී.හරිනි කතාවත් නවත්තලා දාන්න හදයි.විපක්ෂෙට දුං යන්න දෙයි!
The Life Traveler
Рет қаралды 6 М.
5:40
කැබිනට් මාධ්‍ය හමුවේදී මහින්දට යන්න කිව්ව විදිය... "කියනකම් ඉන්න දෙයක් නැහැ යන්නයි තියෙන්නේ"
Ada Derana
Рет қаралды 1,9 М.
20:21
කට තිබ්බ පලියට කියෙව්ව චාමර සම්පත් කපෝතියි
VFM RADIO 107
Рет қаралды 5 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН