No video

මවගේ හුස්ම නතරකළ අභිමානය - තරුෂිට ලැබෙන්න ඕන වටිනාකම ලැබෙයිද? - Hiru News

  Рет қаралды 39,868

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
මවගේ හුස්ම නතරකළ අභිමානය - තරුෂිට ලැබෙන්න ඕන වටිනාකම ලැබෙයිද? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 82
@indikalakmali2542
@indikalakmali2542 10 ай бұрын
ඇත්තටම මට ඇඩූනා මෙම රටෙ පාලකයන්ගෙ ඇස් ඇරෙන්ඩ තව කොපමණ කාලයක් මෙ වගෙ ජයක්ග්‍රහන කියක් ගෙන්න වෙයිද දන්නෙ නෑ
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 10 ай бұрын
මගේ රත්තරනේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏🥺🥺
@bi_didul6460
@bi_didul6460 10 ай бұрын
රත්තරන් වටින දරුවෙක්, ❤❤ අද සමාජයෙ නොමඟ යන දරු පිරිස අතර ඇයගෙ තියෙන ධෛර්යය කැපවීම ශක්තිය පුදුම හිතෙනවා, ලක්මව වෙනුවෙන් ණය නැති දරුවෙක්, රටේ දරුවො සියලු දෙනා මේ වගෙ විවිධ අංශවලින් පුංචි රටේ නාමය ඉදිරියට ගෙනියන්න ශක්තිය කැපවීම ගන්නවනම් මේ රට කොයිතරම් ලස්සන රටක් වෙයිද? හැබැයි අවාසනාවට මේ රටේ එහෙම කරන්න ඉඩක් නෑ හැම දරුවටම, ආදරෙයි තරුෂී ඔයා අපිට මැණිකක්, ඔයා ඔප දමාපු හැමෝටම මෙ ගරුත්වයෙ කොටසක් හිමිවිය යුතුයි.❤❤❤
@nilnethu6637
@nilnethu6637 10 ай бұрын
අම්මගෙ හුස්ම මම නම් බැලුවේ කදුළු පෙරාගෙන 😢 ගොඩාක් සතුටුයි සුභ පැතුම් ❤️
@gayanichamindi7517
@gayanichamindi7517 10 ай бұрын
math ada ada baluwa bn...😥😥😥
@SLC7987
@SLC7987 10 ай бұрын
අනේ ඇති යන්තම්.ලැබෙන සල්ලි වලින් දැන්වත් අම්මවයි තාත්තවයි අරන් මේ කාලකන්නි රටෙන් පිටවෙන්න.වෙන රටකට ගිහින් පහසුවෙන් ක්‍රීඩා කටයුතු කරගෙන සතුටින් ඉන්න.❤️🎉
@ManojPremadasa-dv9zh
@ManojPremadasa-dv9zh 10 ай бұрын
මලල ක්‍රිඩා බලධාරීන් සෙරම අයින් කරලා රට ගැන හිතන සෙට් එකක්.දාන්න.
@rachelperaud1945
@rachelperaud1945 10 ай бұрын
කොහෙද ඉන්නෙ එහෙම අය??
@jayanthimallika1687
@jayanthimallika1687 10 ай бұрын
රටට රන් පදක්කම ලබා දුන් රත්තරන් දුවෙක් ඔබ බිහිකළ දෙමාපියන්ටත් පින් .
@inokasirisuriya7089
@inokasirisuriya7089 10 ай бұрын
බුදුසරණයි රත්තරන් දුව. ජයවේවා
@nethmibagya8703
@nethmibagya8703 10 ай бұрын
තරගයට මේ රටින් යනකොට ඔහොම news වල දැම්මා නම් තවත් කොච්චර හොදද .මොනවා උනත් නංගි උණුසුම් සුභ පැතුම් ..🎉❤
@iduwaradineth6632
@iduwaradineth6632 10 ай бұрын
හරිම දුකයි මැණිකෙ ඔයාට මූණදෙන්න වුන අමිහිරි දේවල්වලට. රට නියෝජනය කරන ඔයාලට ඔහොම රස්තියාදු වෙන්න ඕන නැ. බුදු සරණයි දුවේ ඔයාට .
@piyalgalagedara8131
@piyalgalagedara8131 2 ай бұрын
We are proud of you, mother. Your daughter is Gem of a character and PRIDE OF SRILANKA. we love you all. USA 🇺🇸
@nilanthaprabath9543
@nilanthaprabath9543 10 ай бұрын
තොපි හොරාකන සල්ලි දීපියව්. මේ වගේ අහිංසක දක්ශ දරුවන්ට
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 10 ай бұрын
hariyatama. hari
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 10 ай бұрын
👍👍👏
@DL12323
@DL12323 10 ай бұрын
ඔයාට සුබ පැතුම් තරුෂි🎉😊 ඉදිරියටම යන්න සුබ පතනවා😊
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 10 ай бұрын
සුදුස්සාට සුදුසු තැන කවදාවත් ලංකාවේ නැ, කොහොම උනත් උණුසුම් සුබපැතුම් සොහොයුරියට සහ අනෙකුත් ක්‍රීඩකයන් හට
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 10 ай бұрын
එ බැනපු මිනිස්සුන් මුනගැහිලා එයාලට ස්තුති කරන්න නංගි.ඔයාලා වගේ පොලොවෙ පය ගහලා ජිවත් වෙන මිනිස්සුන්ගෙ ජිවිත කොහොමත් ලස්සන වෙන්න ඔනේ.බුදුසරනයි නංගි.
@Achini993
@Achini993 10 ай бұрын
මේවගේ රටක ඉදලා වැඩක් නෑ
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 10 ай бұрын
අපේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව 🎉🎉🎉
@chamilsanjeewa5337
@chamilsanjeewa5337 10 ай бұрын
අනේ ඔයාට සුබ පතනවා පුතේ ජේසු පිහිටයි
@supergirl0117
@supergirl0117 10 ай бұрын
Well done Tharushi... a good slap to our Sri Lankan corrupt ministers and sport authorities. May Allah bless you and your proud parents.
@samanthavidanage2193
@samanthavidanage2193 10 ай бұрын
Ardarei duwe ardarei harima sathutui sathutui o o o o godak sathutui duwata theruwan saranai
@woshinipeiris4162
@woshinipeiris4162 10 ай бұрын
පරිස්සම් කරපල්ලා අපේ රත්තරන් කෙල්ලව.....
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 10 ай бұрын
godak. adarei. duwe. Subapethumoyata❤️❤️❤️💐💐💐💐
@sararanaweera9063
@sararanaweera9063 10 ай бұрын
ආසම වචන ටික අම්මා.... " මගේ දුවගෙ නමින් ජාතික ගීය කියද්දි මට ඊට වඩා සතුටක් නැති වුණා..." තමගෙ රටේ ජාතික ගීය ලෝකේ ඉස්සර කියද්දි ඒක දැනෙනවා කියන්නෙ ඒක මාරම හැඟීමක්. ඔයාගේ ඒ හැඟීමම තමා අම්මා දෝණිව දිනෙව්වේ අපේ රටේ නම ඔයාගෙ දෝණිට ලෝකෙටම ගෙනියන්න පුළුවන් උනෙත් අම්මගේ හිතේ තිබ්බ ආදරණීය හැඟීමට. උපන් මහ පොලවට ආදරේ කරන කෙනාට වරදින්නෑ... ❤
@aravidubhagya7939
@aravidubhagya7939 10 ай бұрын
සුභ පැතුම් ❤ අක්කියෝ
@dilrukshi355
@dilrukshi355 10 ай бұрын
ක්‍රිකට් ටීම් එකට පවුල් පිටින් තරගවලට යන්න දෙන්න පුලුවන් නම් අවුරුදු 18 ක පුංචි කෙල්ල එක්ක මේ තරග වලට අම්මව යවන්න බලධාරීන්ට යුතුකමක් වගකීමක් නැද්ද ,
@gihanthilanka
@gihanthilanka 10 ай бұрын
Weldone Girl. Superb Tharushi
@summarizer5457
@summarizer5457 10 ай бұрын
My heartfelt congratulations 🎉🎉sister
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
අද ඒ බැනපු සිකියුරිටි බුවාට වහ කන්න හිතෙනවා ඇති ...මම බැන්නේ ආසියානු ශූරියට නේද කියලා හිතිලා...😅😅
@lochanaprabodhyajayasoma1444
@lochanaprabodhyajayasoma1444 10 ай бұрын
Suba pathum obata🙏
@IreshaWeerasingha-dm8lp
@IreshaWeerasingha-dm8lp 10 ай бұрын
Congratulations nangii ❤️❤️❤️
@DeepasikaBandara-sm3hl
@DeepasikaBandara-sm3hl 10 ай бұрын
Budu sarani
@susanthawikramapala3923
@susanthawikramapala3923 10 ай бұрын
දළදා සමිඳුන් පිහිටයි දුවේ .බාධක බිඳ ඉදිරියට yamu ජය වේවා පුතේ
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
🙏💛
@Kalindhu_Music
@Kalindhu_Music 10 ай бұрын
Congratulations 🏆️
@akshanze370
@akshanze370 2 ай бұрын
මෙහේ ඕන තරම් තියෙනවා කැලේ පිපිලා කැලේම පරවෙන මල්😢
@somawgk4778
@somawgk4778 10 ай бұрын
කාගෙවත් අවදාන එපා තනියම ගමනක් යන්න එක එකාට ඔබේ නමින් ලකුනු නොදෙන්න අරුං ලකුනු ගන්නව එ් ලැජ්ජ හිතුන මට පාලිමේන්තුව ගැන දිව්වෙ එයා අනිත් එවුංට 😅😅😅
@yannahithenaratak3179
@yannahithenaratak3179 10 ай бұрын
ජාතික සම්පතක්. ❤.
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 ай бұрын
Jathika sampath unata gihin thiyenne raththaran badu ,wathupiti ukas karalai
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 10 ай бұрын
සුභ පැතුම්... ආදරණීය දුවේ..
@chandra2838
@chandra2838 10 ай бұрын
Suba peathum duwea etereyatama yanna uthum thunu ruwangea aseirwatheya nerathuruwama lebeawa❤🙏🙏🙏
@upalijayasinghe-nj4mk
@upalijayasinghe-nj4mk 10 ай бұрын
All these athletes must have a VIP consideration at every institute such as airport
@NimaliKusum-fe4wi
@NimaliKusum-fe4wi 10 ай бұрын
කෝ දුවන වීඩියෝ එකත් දාන්නකෝ.සුභ පැතුම්💕
@YamaniDulanjalee-po6tl
@YamaniDulanjalee-po6tl 10 ай бұрын
Suba pethum nangiyo....olimpic padakkamak lankawata aran enna oyata shakthya lebewa ..budu saranai patiyo❤
@swetifernando1652
@swetifernando1652 10 ай бұрын
❤️
@dammikaperera6541
@dammikaperera6541 10 ай бұрын
❤❤❤
@Europe_Gihan
@Europe_Gihan 10 ай бұрын
I would like to help her. I can buy new sport shoes for her. If someone knows her details pls let me have. Thnx
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 10 ай бұрын
Pranaamaya newei hora kaapu salli deyan me kreedikaawata
@スバダハマ
@スバダハマ 10 ай бұрын
මැති සබේ පොන්නයොන්ගෙ සුභපැතුම් ගනන් ගන්නෙ කව්ද 😂😂😂 පොන්නයෝ සෙට් එකක් නෙ ඉන්නෙ පාර්ලිමේන්තුවේ 😅
@chameedias9605
@chameedias9605 10 ай бұрын
Scholarship ekak aran pita ratakata yanna. Upun Abeykoon wage. Good Luck.
@ravindrasampath5179
@ravindrasampath5179 10 ай бұрын
ඔය සංගම් ගැන කතා කරලා තෙරුමක් නැ, ඔවා කොච්චර😮 කිව්වත් පාලකයින්, නිලධාරීන් ට , බීරි අලින්ට විනා වාදනය කරනවා වගේ දක්ෂයෝ හැමදාම පිපෙනවා පරවෙනවා නිලධාරීන් බලධාරින් සැපසේ කාලය ගෙවනවා ඔක තමයි ඇත්ත
@anurabandara2427
@anurabandara2427 10 ай бұрын
Suba pathala wedak nh elamayata thopi elamayage adupadu hoyala balala ewa karapiyaw ..kalakanni heththa
@user-kx3tz1ki3r
@user-kx3tz1ki3r 10 ай бұрын
Duwejayenjaya..b s❤❤❤❤❤❤
@maheshdissanayaka-gp7ep
@maheshdissanayaka-gp7ep 10 ай бұрын
Suba pethm nanga❤❤❤❤
@supunwijekoon3780
@supunwijekoon3780 10 ай бұрын
Ape es walata kadulu inuwa kiyanne... Demawpiyo kochchara sayhutu kadulu savanna ethda?
@sass3013
@sass3013 10 ай бұрын
වවනේට සුබ පතලා වැඩක් නැහැ ඈය වාගේ ආර්ථික අපහසුකම් වලින් මිදිලා සතුටින් මිදෙන්න පුලුවන් ආර්ථිකයක් හදලා දුන්නොත් හොද නේද
@ThuhiniDhanushika-xq8nj
@ThuhiniDhanushika-xq8nj 10 ай бұрын
Ape rata dawal me ratata wTinne nanae hama dama tika dawasai mathaka
@WadPerera-zz2sv
@WadPerera-zz2sv 10 ай бұрын
Lankawe security la hithagena inne un genaral la kiyala
@fun_Life235
@fun_Life235 10 ай бұрын
Oba apata maharga wasthuwaki
@pesalagunathilake5140
@pesalagunathilake5140 10 ай бұрын
පර ක්‍රීඩා ඇමති බුදි...වැඩකට නැති ක්‍රිකට් වලට කෝටි ගනන් වියදම් කරනවා..උන් ලකුණු 50ට ඕල් අවුට් වෙනවා
@jayasirisilva78
@jayasirisilva78 10 ай бұрын
ක්‍රිකට් වලට වියදම් කරන්නේ ලංකාවේ සල්ලි නෙවෙයි ඒවා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් කිසිම ක්‍රිකට් තරගයකට ලංකාවේ සල්ලි යොදවන්නේ නැහැ අපි සුභ පතනවා තනි කෙල්ලෙක් රට ජාත්‍යන්තරය ඉදිරියෙ ජයග්‍රහණය කළාට අනාගතයට ජයශ්‍රී!!!!
@krishanthapeiris7673
@krishanthapeiris7673 10 ай бұрын
Dan hiru derana Nathnam tharuhi naha kiyana ekane meee kiyanne????ela ela aka ballek naha tharushita waradunanam.....Amma thaththa puhunukaruvo Saha guruvaru pamanai avankavama tharushita avankavama sahaya dunne....
@somawgk4778
@somawgk4778 10 ай бұрын
හා දැං පරන කුනු අතහැරල නිහතමානි වෙන්න ❤
@user-ck9wr8nm7r
@user-ck9wr8nm7r 10 ай бұрын
සුබ පැතුම් දුවේ❤❤❤
@milroynishantha3216
@milroynishantha3216 10 ай бұрын
🙏🇱🇰🥇👑🌟🌷🌻
@shilitv-fo2vl
@shilitv-fo2vl 10 ай бұрын
මං මෙිකි උනා නං ජාතික ගිය දාන්න දෙන්නැතුව දොං ජිං ජිං තරකිට දාලා නටනවා ලකේ පංකාවට පේන්න😂😂😂
@zesus000
@zesus000 10 ай бұрын
😂 ඒකයි උබ වගෙ එඋන්ට කොහොමටවත් ඔය වගෙ තැනකට එන්ඩ බැරි 😂😂😂 ප්‍රාථමික ගතිය (ගොඩෙ) එලියට එනව 😂😂
@shilitv-fo2vl
@shilitv-fo2vl 10 ай бұрын
@@zesus000 අම්මෝ උඹලා වගෙ පොස් කියලා හිතන් ඉන්න පාංකඩ කැරියො තමයි මේ වගෙ උන්ට කපන්නේ ලොවෙත් වෙන රටකට මම සෙල්ලං කරනවා🤣🤣🤣
@zesus000
@zesus000 10 ай бұрын
@@shilitv-fo2vl 😂😂මන් නං කිව්වෙ නැ බන් මන් පොශ් කියල උබ අතින් දාන් නැටුවට මට පාන්ද 😂 මන් කිව්වෙ උබෙ හිගන මානසිකත්වය 😂😂
@user-ok8pd7kp2e
@user-ok8pd7kp2e 10 ай бұрын
👍👍👍👍
@Rover1117
@Rover1117 10 ай бұрын
මේ තැනට ආවාම හැමෝටම ඇස් ඇරෙන්නේ .මේ තැනට ආවේ කොහොමද කියලා කවුරුත් හිතන්නේ නෑ.අපේ රටේ තරම් දක්ශයෝ ලොවේ නෑ.ඒත් අත,හිත දෙනවට වඩා කකුලෙන් අදින අය තමයි වැඩි.දැන්වත් ඔලිම්පික් පදක්කමක් ගන්න පුලුවන් මේ දරුවට ශක්තිය දෙන්න බලධාරීන් දැනගන්න ඕනා.තව තවත් දෙපයට වෙරවීර්‍ය ලැබේවා දුවේ.ඔලිම්පික් සිහිනය සැබෑ වේවා ❤❤❤🎉🎉🎉🎉
@shanthikuwait1951
@shanthikuwait1951 10 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✝️🤲🤲🤲🤲🤲💖
@sarathpriyanthaperera3928
@sarathpriyanthaperera3928 10 ай бұрын
Thopi waga buruwo 225 nadathu karana salle walen. Ma waga laminta udau karannam api sathuta wanawa.
@h.asudarmadeepani4281
@h.asudarmadeepani4281 10 ай бұрын
Puta obata apen suba patum deriya deyaniya ideriyatama yanna lebewaanik daruwantath suba pathame
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 10 ай бұрын
Hora kaapu salli deepiyaw me kreedikaawata
@user-wy2vt7cp6e
@user-wy2vt7cp6e 10 ай бұрын
Dalada samidu pihitai puthe
@sudaraliyanage3659
@sudaraliyanage3659 10 ай бұрын
Me hutte hiruta oke video eka denna bari una pakala wena huttawalnao deii ponnayoo
@DiasCreations476
@DiasCreations476 10 ай бұрын
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН