කම්පනය නිසා මම එන්නේ නෑ - ඡන්දය මට එපා වෙලා සජබත් වගකීම ඉටු කළේ නෑ - Hiru News

  Рет қаралды 29,572

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
කම්පනය නිසා මම එන්නේ නෑ - ඡන්දය මට එපා වෙලා සජබත් වගකීම ඉටු කළේ නෑ - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 157
@leshanhenuka2948
@leshanhenuka2948 9 сағат бұрын
චමුදිතයාගෙ කටින් ම ඕක ආහාන්න පිං කරපු අපි 😂😂
@MYKSamarathunga
@MYKSamarathunga 8 сағат бұрын
ඔව් යකෝ
@indranipadmaperuma824
@indranipadmaperuma824 6 сағат бұрын
Karadarayak unama hina wenna apala
@malidayani764
@malidayani764 5 сағат бұрын
😂😂😂😂😂😂😂
@Bandara-p6z
@Bandara-p6z 2 сағат бұрын
🤣
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 сағат бұрын
😂😂👍
@AchiniNidarsha
@AchiniNidarsha 9 сағат бұрын
මම නම් හිතන්නේ චමුදිත මහත්තයෝ මේ හොරු ටික චන්දය නොඉල්ලීමම අපි ලබපු ජයග්‍රහණය ක්.
@naveenperera7118
@naveenperera7118 8 сағат бұрын
මාලිමාව කරපු වෙනසක්
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 9 сағат бұрын
අනේ ටකරමාගෙ කටින් ම අහන්න අපි කල පිනක මහිම
@ipathirana801
@ipathirana801 5 сағат бұрын
අනුර ,,කියන්නෙ මිනිහෙක් නෙවෙයි ,,,ලෝකයක් ,,,❤
@senanishalika123
@senanishalika123 8 сағат бұрын
ඕවා චමුදිතගෙ කටිම්ම අහනවා කියන්නෙ වෙනම vibe එකක්😂
@DummyTummy-vb2vw
@DummyTummy-vb2vw 7 сағат бұрын
ස්තුතිය් ගෝටා!! ඔය ජනපති නොවෙන්න.... රටට මෙවෙනි වෙනසක් කොහෙන්ද!!
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 сағат бұрын
සහතික ..ඇත්ත
@Sfdo90
@Sfdo90 7 сағат бұрын
දැන් මුන්ට කාර් වීශ්‍රාම වැටුප් නෑ හොරකම් බෑ ඒ නිසා පාර්ලිමේන්තුව වැඩක් නෑ එකේ ඇත්ත ඒකයි
@ChathurangikaKumudu
@ChathurangikaKumudu 9 сағат бұрын
ඒ එන සතුට වචන වලට පෙරලන්න අමාරුයි 😂😂😂😂
@SajithKahagalla
@SajithKahagalla 8 сағат бұрын
එදා ජනාධිපතිවරණ වේදිකාවේ අනුර සහෝදරය කිව්ව වගේම මේ වනවිටම බහුතරයක් පාදඩ දේශපාලුවන්ගෙ මලගම මේවනවිටත් සනිටුහන් වී හමාරයි
@Chandraalnkara
@Chandraalnkara 8 сағат бұрын
කොහොමද.මාලිමාවෙි.ගැසිම.හෙරෙැ.ගෙදර.යවන්න.කලින්ම.යනවා
@prabathsenadipathi8776
@prabathsenadipathi8776 7 сағат бұрын
පාර්ලිමේන්තුව සුද්දකරාට NPPට අපගේ උත්තමාචාරය 🎉🎉
@shyamaliedesilva277
@shyamaliedesilva277 5 сағат бұрын
Apoyi,, me pinama athi NPP ekata. Horun politics walin ayin kalata NPP ekata pin
@OshanLakmal-cb6xj
@OshanLakmal-cb6xj 6 сағат бұрын
අඩේ සුද්ද කරන්න දෙයක් නෑ වගේ 😂😂😂😂😂😂😂😂
@sathya-100
@sathya-100 7 сағат бұрын
ඩලස්..බැට් කරන්න කලින්ම හිට් විකට් 😂😂😂😂😂
@NavinduPerera-f4g
@NavinduPerera-f4g 4 сағат бұрын
Uda penagena giya pakshen .anthimata allau wathtahth ne payagahapu waththath ne 😂
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 сағат бұрын
MUNG ..පට්ටම ..හොරු ..ආවත් ...අන්ත...පරාජය ...KALAKANNIYO.......
@susilweerarathna6143
@susilweerarathna6143 4 сағат бұрын
පවුල් දේශපාලනය අතුගා දමමු
@nethuliamaya4259
@nethuliamaya4259 7 сағат бұрын
හය්‍යෝ ඇපත් නෑ. අපේ කතිරෙ වටිනාකම ❤😊
@sandunimenerapitiya2182
@sandunimenerapitiya2182 7 сағат бұрын
පරදිනවා එ නිසයි චන්දයට ඉදිපත් වෙන්නෙ නැත්තෙ දෙසපාලුවො ගොඩ දෙනෙක් ලැජ්ජාව රෙද්ද පල්ලෙන් පෙරෙනවා මුන්ගෙ
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 8 сағат бұрын
කවුද හිතුවේ මෙයාලට මෙහෙම වෙයි කියලා😂...අයියෝ මේ NPP එක මාර හිසරදයක් උනා නේ..😂😂
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 8 сағат бұрын
ජාතික ජනබලවේගය කරපුදෙයක්
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 сағат бұрын
NPP..එකේ ..අඩංගු ..INWISIBAL..ශක්තිය ..පේනවා ..නේද .....
@ADNissanka5429
@ADNissanka5429 9 сағат бұрын
දේශපාලනිකව රට පාලනය කරන අන්දම රටේ ජනයා අත්විදින යුගය ඇරබුනා...
@indikairoshan8933
@indikairoshan8933 6 сағат бұрын
කරපු දේවල්ට වලට කම්පන නෙමෙයි කෝමා හැදෙන්නේ අපිට😂
@Picnicpal4958
@Picnicpal4958 5 сағат бұрын
එක කතිරෙන් කරපු හරියක්... චමුදිටම මේව කියන එක තමා දයිවයේ සරදම....හොදටම යනව
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 5 сағат бұрын
හයියෝ තාම චියස් කියුවා විතරයි.. ඉන්න පොඩ්ඩක් කම්පන නොවෙයි භු කම්පන් වෙන්න දෙන්නේ ඉස්සරහට.
@amarasinghechamli8333
@amarasinghechamli8333 9 сағат бұрын
.. නවීන්ල වගේ පාහරයො තමා එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුවට පාවාදීලා මාමලා බෑනලා රොත්තම එක්ක ගියෙ... දැන් අලියා හොයනවා... 😅😂
@WijesingheRathna
@WijesingheRathna 9 сағат бұрын
ආසයි නේ😂😂😂😂
@Mahe-v8k
@Mahe-v8k 7 сағат бұрын
නියමයි 😂😂😂
@MYKSamarathunga
@MYKSamarathunga 8 сағат бұрын
විස් මිත ලෝකෙන්ම දඩුවම් දුන්නු හැටි...ඉතුරු ටික හිරේ යනවා තරම් දකින්න සතුටක්...ඉතින් මුන් මාලිමාවට බෑ..කරන්න..කියලා මඩ නොගහ ඉදියිද
@sathyajithchamara2031
@sathyajithchamara2031 5 сағат бұрын
ඩලස් ඩකස්...😂
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 6 сағат бұрын
හරි හම්බ කරගන්න බැරි ආණ්ඩුවක් එද්දි සමහරු ගෙදර යනවා ඉතිං.. 😂😂
@susilweerarathna6143
@susilweerarathna6143 4 сағат бұрын
හොරු බව මහජනතාව දන්නා බව හොරුන්ට තේරුම් ගොස් ඇත
@roshnibarbour7754
@roshnibarbour7754 3 сағат бұрын
All need counseling
@S_han1210
@S_han1210 7 сағат бұрын
මාලිමාව මුළු රටම අනිත් පැත්ත ගැහුවා… නියමයි.. ඕක තමා වෙන්න ඕන…
@shyamaliedesilva277
@shyamaliedesilva277 4 сағат бұрын
Parlimenthuwa සුද්ද කරන්න දෙයක් නෑ වගේ
@BuddhiNayanapradhip
@BuddhiNayanapradhip 5 сағат бұрын
ඔවුන් එකෙක් වත් එන්නත් එපා..මාලිමාව ඇරෙන්න එකෙක් එන්න එපා ගෙවල් වල එහෙම චන්දෙ ඉල්ලගන. ගහනව ඉදුල් වතුර.. හොරුන්ට..
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 5 сағат бұрын
චමුදිත මුන් එන්නෙ නැත්තේ පඩිය විතරයි සියලු පහසුකම් නෑ ඇවිත් වැඩක් නෑ හම්බකර ගන්න බෑ ඒකයි ඔයා ඒක කියන්න ස්තුතිය 🎉🎉🎉
@SameeraSamanthilaka
@SameeraSamanthilaka 5 сағат бұрын
හැමදා නියන් එකදා වැහි වලාවේ
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 10 сағат бұрын
ඩලස්ලා ඉන්නේ නාමයෝජනා ලැයිස්තුවේ 😂. සජබෙට ඡන්දය දෙනවා කියන්නේ ලිස්ට් එකේ ඉන්න අනාථයන්ට ඉණිමං හදලා දෙනවා කියනෙක 😋
@MariyaReeta-d4w
@MariyaReeta-d4w 3 сағат бұрын
Gembo, Basso, borowehil nati eka hodai.
@LuxmanFernando-b2w
@LuxmanFernando-b2w 6 сағат бұрын
Kalakamni Makabavilama Palayan 😮
@ktech3148
@ktech3148 9 сағат бұрын
This is the change, NPP made it as promised
@Sadun6435
@Sadun6435 6 сағат бұрын
මොකක්ද කම්පනය එයාලට තියෙන ,,එවගේද එයාල නිසා මුලු රටේම මිනිස්සුන්ට කෝම වෙලා හිටියෙ අවුරුදු ගානක් මුන් මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව
@OppoReno5-y1i
@OppoReno5-y1i 8 сағат бұрын
එක හොදයි
@OppoReno5-y1i
@OppoReno5-y1i 8 сағат бұрын
නියමයි මුං ඔක්කම එපා
@IshanAththanayake
@IshanAththanayake 5 сағат бұрын
හිරු නඩේට උදව් කරන්න අය නෑ නේද ,ඔක්කොම ගෙදර ගිහින් ,ඩලස් ට නියම යි , කොටා හොරනෑව වගේ දෙඩෙව්වා මරු
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 6 сағат бұрын
උඩින්ම තිබුන නම . .... ඩලස් ගාල ගියා ..... . .....
@UdayasiriHerath
@UdayasiriHerath 55 минут бұрын
පරණ උන් එකෙක්වත් ආයෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ නැ ⁣ොහොමත් අපි බලමු
@PusphaKumara-p2i
@PusphaKumara-p2i 7 сағат бұрын
සතුටුයි මුං අයින්වුනඑකම තවඉන්නව
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 3 сағат бұрын
මාලිමාව සුපිරි මැච් එකෙන් හොරු අතුගෑවුනා
@IndikaUdayangni
@IndikaUdayangni 3 сағат бұрын
හිටපු උන් ඔක්කොම පන්නනවා මේ පාර. ගෙදර ඉන්න කැමති නෑ වගේ මුන්ටික.
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re 5 сағат бұрын
වරප්‍රසාද නැතුව ඇවිත් වැඩක් නෑනේ.ඒ හින්ද මමත් එන්නේ නෑ
@PusphaKumara-p2i
@PusphaKumara-p2i 7 сағат бұрын
අමිමෝ මුංට කමිපනයලු😅😅 කොහොමදඑක 😅😅 පරදිනව දැනගත්තම මුංගෙ ලෝරිටෝක් 😅😅
@upulananda1277
@upulananda1277 6 сағат бұрын
RATA KAPU Kalakanni Dasapaluwo THOPIWA HIRA යවන්න ONI
@anurabandara2427
@anurabandara2427 14 минут бұрын
හොද වැඩේ මුන් වාසියට එහෙට මෙහෙට පනිනවාට 🤣😅😂
@ravindranathhordagoda1902
@ravindranathhordagoda1902 7 сағат бұрын
ඩලස් = වැඩලස්
@UssaPuwa
@UssaPuwa 8 сағат бұрын
චමූ ඔයා කවද්ද ඉතින් ගෙදර යන්නේ..අපිට ඔයාවත් පේන්ඩ බෑ..😂😂
@XtrmeXtreme
@XtrmeXtreme 4 сағат бұрын
අනේ හොදයි රට විනාස කරන කම් බලන් හිටියානේ😂😂😂
@mavirowi2230
@mavirowi2230 4 сағат бұрын
මාලිමාව නිසා වෙච්ච දෙයක්, අපි මාලිමාවට ❤
@NimeshaH.M-hu2ky
@NimeshaH.M-hu2ky 4 сағат бұрын
කොහොමද වෙනස😂 හොරු නිකම්ම අයින් වෙනවා 😂
@prasannamillawidanaarachch2862
@prasannamillawidanaarachch2862 5 сағат бұрын
චමුදිත ඔයත් වෙනස් වෙලා ..😮
@dineshhennayake2367
@dineshhennayake2367 5 сағат бұрын
මෙහෙම දෙයක් කවදාවත් දැකල මොකෙන් මොකල් වෙන්න යනවද කොයල හොතාගන්න බෑ😂
@AnushaJayasighe
@AnushaJayasighe 5 сағат бұрын
දැන් ඉතින් චමූ උඹටත් ගෙදර යන්න කාලයයි . NPP යට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු !
@BuddhiNayanapradhip
@BuddhiNayanapradhip 5 сағат бұрын
සජියාට කල කිරෙන්නෙ නැද්ද අප්පා..
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 2 сағат бұрын
We are with you NPP😊
@prabashinihemachandra5188
@prabashinihemachandra5188 5 сағат бұрын
යසටහිටිය,,මනුස්සයාගම..කාගත්තා.ඔහොමවෙන්නඕනි
@amarawansadandeniyaarachch8180
@amarawansadandeniyaarachch8180 5 сағат бұрын
මැක්කන්ට මොකද වෙන්නේ මෙහෙම ගියාම😂
@NamadasaWarnakula
@NamadasaWarnakula 5 сағат бұрын
❤❤❤Akd Akd Akd ❤❤❤
@indrajithkariyawasam5843
@indrajithkariyawasam5843 5 сағат бұрын
Ranil korapu hariyak😂😂😂😂unuth ne munuth ne mamath ne Meeta ranil
@MeshanThilakarathna
@MeshanThilakarathna 8 сағат бұрын
එයා ජාතික ලැයිස්තුවෙන්
@erangaravimal571
@erangaravimal571 7 сағат бұрын
Oya Baya athe❤❤❤npp
@YomalChathuranga
@YomalChathuranga 5 сағат бұрын
හය්යෝ චමුදිත ගූ හැත්තෑවයි😂😂😂
@dineshhennayake2367
@dineshhennayake2367 5 сағат бұрын
මින් හදන්නෙ තරැනයෝ හරි දාල පැත්ත හදාගෙන ආයෙත් මුන් ටිකම එන්නද?
@damayanthiwn1553
@damayanthiwn1553 6 сағат бұрын
මේ අය චන්දෙ අතාරිනව කියල කියන්නෙ කට්ටිය ම නූල් සූත්තර සෙල්ලමක්ද දන්නෙ නැහැ
@dayawansa59
@dayawansa59 52 минут бұрын
List eke innava
@lakshmiabedeera45
@lakshmiabedeera45 6 сағат бұрын
අනේ හොදයි සාදු සාදු සාදු 😂😂😂😂
@RBY-d2v
@RBY-d2v 4 сағат бұрын
What happened Pohottuwa
@NamadasaWarnakula
@NamadasaWarnakula 5 сағат бұрын
🇱🇰🇱🇰🇱🇰💯💯🧭🧭🧭🧭225 🧭🧭🧭🧭💯💯🇱🇰🇱🇰🇱🇰
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 7 сағат бұрын
ඌරගේ මස් ඌරගේ පිටේම තියලා කපනවා 😂
@shyamaliedesilva277
@shyamaliedesilva277 4 сағат бұрын
Shehan dan pin karanna, horakam karapuwa anunta denna
@MYKSamarathunga
@MYKSamarathunga 8 сағат бұрын
කිරි වල්ලගේ දුව
@rumeshvijendra8081
@rumeshvijendra8081 7 сағат бұрын
ආවොත් apath na.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@InduIndu-r1y
@InduIndu-r1y 7 сағат бұрын
අසූචි චමුවා
@malidayani764
@malidayani764 5 сағат бұрын
Npp jayama wewa ❤❤❤chamuditha hiru😂😂😂
@buddhisampath1649
@buddhisampath1649 53 минут бұрын
🧭🧭🧭🧭🧭🧭💪
@shyamaliedesilva277
@shyamaliedesilva277 5 сағат бұрын
Kiyannko minissu dinuwa kiya
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 9 сағат бұрын
මම රජතුමා ලංකාව ආක්‍රමණය කරන්න යන් නේ.බටහිර ගැති උන්ට නිරාගමික මාලිමාවට චන් දේ දීපු උන්ට ලංකා වේ ඉන්න බෑ 😂😂😂😂❤❤❤❤❤🌏🌏🌏🌏දෙන්නම් ජම්බු....😂😂😂😂 හිටහන්.
@gotabhayarajapaksha7532
@gotabhayarajapaksha7532 9 сағат бұрын
Track d whotto...💀
@tharushameedum5411
@tharushameedum5411 5 сағат бұрын
රනියට චන්දේ දීපු එකෙක්ද කොහෙද .පව් අසරණයා පිස්සු හැදිලා 😂
@AnuraPriyadarshana-x8k
@AnuraPriyadarshana-x8k 7 сағат бұрын
Chamuditha ube katinma owa කියන්න unane Npp ❤❤❤
@JosephAntony-n8u
@JosephAntony-n8u 7 сағат бұрын
Eka nam niyamai dulash wage ekekuta ohoma wela madhi mare maru
@desimiurani-en9oh
@desimiurani-en9oh 8 сағат бұрын
😂😂😂👍👍👍
@malidayani764
@malidayani764 5 сағат бұрын
Hehan😂😂😂😂😂😂😂😅😅😅
@AjanthaDoluweera
@AjanthaDoluweera 4 сағат бұрын
Okkotama shok eka wage
@shyamaliedesilva277
@shyamaliedesilva277 5 сағат бұрын
Kohomada minissunge kathiyare tharamata. Kalakireema duru wenawa horakam karagath dewal antha niwasa walata dennko.
@maduk986
@maduk986 10 сағат бұрын
😂😂😂😂😂
@dropshippingproducts7615
@dropshippingproducts7615 8 сағат бұрын
Npp ❤❤❤❤
@thimirasangeethpathiranage6391
@thimirasangeethpathiranage6391 2 сағат бұрын
😂😂 අය්යො කොටා
@kapurubanda6131
@kapurubanda6131 8 сағат бұрын
haha mama kiwwe mun dan gahanawa kiyala 😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂
@ireshasolomon8117
@ireshasolomon8117 4 сағат бұрын
😂😂😂
@PMRanasinghe
@PMRanasinghe 7 сағат бұрын
AparDe biruwe pahugiya kale
@dulanthaminda7165
@dulanthaminda7165 5 сағат бұрын
Meyata kampanayak nadda danne na. NPP ekata meya monawada nokiuwe.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 531 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 1,8 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,2 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
දවස | Dawasa | 11.10.2024
54:38
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 531 М.