දශකයකට පසු අමෙරිකාව ගල් වෙයි - ගුවන් ගමන් නවතී..පාසල් වැසෙයි - Hiru News

  Рет қаралды 121,060

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 174
@DrSamSceince
@DrSamSceince Күн бұрын
ලංකාවේ කට්ටිය "අනේ අපිට නෑ නේ කියනවා". උදේට වාහනය සුද්ද කරන්නම පැය බාගයක් යනවා, පාරේ වාහන ලිස්සලා යනවා, පාරවල් වල ඇවිදිනකොටත් එච්චරම තමයි. -12 °C උෂ්ණත්වය. හැබැයි ඉතින් හැමදාම මෙහෙම වෙන්නේ නෑ. මේ දවස් ටිකේ රස්සාවට එන්නයි ගෙදර යන්නයි සෑහෙන මහන්සියක් ගන්න ඕනේ. මේ සතියෙන් පස්සේ හරියයි 😁
@danushbai8753
@danushbai8753 2 сағат бұрын
සැප ගැන නම් නොකියා chuttak kattak kaddi කියන්න නම් ගොඩක් උන් ඇති 😂
@TharuKumar-q2w
@TharuKumar-q2w Күн бұрын
අධික හිමපතනය ගෝලීය වර්ශා රටාවන් වෙනස් වීම.. get well soon my earth 😢❤
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs Күн бұрын
හම්මෝ ලංකාවෙ වටිනාකම හිතුවෙ මම 😮❤❤❤
@TheFlashmark
@TheFlashmark 2 күн бұрын
අපිට නැහැ නේ ආසවකටවත් .... හිම වැටෙන රටවල් ධනවත් වෙන්නත් අවුරුද්ද පුරා අව්ව තියෙන අපේ වගේ රටවල් සහ ඇෆ්රිකානු රටවල් දියුණු නොවෙන්නත් හේතුව මේ හිරු එළිය ප්‍රයෝජනවත් විදියට කළමනාකරණය කර ගැනීමට අසමත් වීම
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 2 күн бұрын
අපේ උන් කම්මැලි නිසා ඔය ඔක්කොටම මුල .. මේ මිනිස්සු ලැබෙන අව්වෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා අපේ අය හැමදාම අව්ව තියෙන නිසා අද නෙමෙයි හෙට කිය කිය කම්මැලි වෙනවා.
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Күн бұрын
සිංහල කාලකණ්ණි ඔහොමම තමා.😹😹😹
@TheFlashmark
@TheFlashmark Күн бұрын
@@IreshaPerera-l7v ehemama kiyannath baha. man europe wala iddi station eke indala 4km payin ofz ekata giye. awwa nathi nisa tired wenne naha. mehe 200m yaddi dadiya wakkerenawa.
@kg94837
@kg94837 Күн бұрын
මේ රටේ මොනවද කරන්න දෙන්නේ. නීතියක් හරියට ක්‍රියාත්මක කරන්න ගියොත් ඒකට විරුද්ධ වෙනවා. රට වෙනස් කරන්න හදන්න දෙන්නෙම නැහැ කාලකන්නි. දකුණු කොරියාව ආජන්ටිනාව ගොඩ ගියේ තද නීති රීති දාගෙන. ඒ රටවල මිනිස්සු ඒ පරිත්‍යාගය කැපවීම කලා. අපේ රට ගොඩ ගන්න බැහැ.
@SilverSun-o1b
@SilverSun-o1b 2 күн бұрын
USA🤩💪🇺🇸 Is my dream country
@Europe_Gihan
@Europe_Gihan 2 күн бұрын
Patta charter country
@SilverSun-o1b
@SilverSun-o1b 2 күн бұрын
@@Europe_Gihan චාටර් ලංකාවනෙ 🤣 Europe Gihan. යුරෝපෙද ඉන්නෙ උබ?🤣
@Europe_Gihan
@Europe_Gihan 2 күн бұрын
@SilverSun-o1b ow ban. Snow karanawa kiyannw godak countries walata blessings ekak ban. Mama kiyanne Switzerland Italy Austria. Snow play games tiyanawa. Patta expensive.
@SilverSun-o1b
@SilverSun-o1b 2 күн бұрын
@@Europe_Gihan මුලු යුරෝපෙ රටවල් ඔක්කොටම වඩා ඇමරිකාවෙ ආර්තිකය විසාලයි🤣
@Europe_Gihan
@Europe_Gihan 2 күн бұрын
@SilverSun-o1b Ane ban. Itin ubata common sense ekak tiyanawa nam. Balapan Europe vs America size eka balapan. Usa wala godak crisis / racial issues tiyanawa. Godak aya homeless n jobless
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 2 күн бұрын
❤❤ God Bless USA❤❤
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 2 күн бұрын
සොබාදහම වියරුවී දැ ඩිසේ සිය ලු සව tu නට බලපෑම් කරන මොහොතක් කුසලයට nha බුරුවන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@methupamandisa5187
@methupamandisa5187 Күн бұрын
Bidurajanan wahanse deshana kala sobahadahame arumaya 🙏
@sanju.s.n.k1825
@sanju.s.n.k1825 Күн бұрын
Niyamainee...❤
@MrTharanga83
@MrTharanga83 2 күн бұрын
, අමෙරිකා මහාද්වීපයේ හිමවැටෙනවා දැක්වූ වාට ස්තුතිය .යුරෝපා මහාද්වීපයේ විතරයි මම දැකලා තිබුණේ ,, හිම වැටෙනවා දැක්වූවාට ස්තුතියි❤❤❤
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
ඇමරිකාවෙත් දෙසැම්බර් ජනවාරි හිම වැටෙනවා කැනඩාවේ ඉඳන් new yorkv වලට වාහනේක ගියානමි බලාගන්න තිබුනා හිමපතනය
@danushbai8753
@danushbai8753 2 сағат бұрын
Next is dubai 🎉
@energyhealingsrilanka254
@energyhealingsrilanka254 Күн бұрын
සොබා දහමෙන් දඩුවම් ලෝක පොලිස් කාරයා දන නමන මොහොත
@Chilawboy
@Chilawboy Күн бұрын
God bless America!!!🇺🇸✝️👑️
@sarisara20222
@sarisara20222 2 күн бұрын
අම්මෝ
@priyaranjane7833
@priyaranjane7833 Күн бұрын
අම්මෝහ් අපිනම් ඉතින් ගේ ඇතුලටම වෙලා ඉන්නවා . සෑහෙන කාලයකට පසුව ඒත් ඉතින් හැමදාම නැහැනෙ . ❄❄
@LakshaniNawodya
@LakshaniNawodya 2 күн бұрын
මොකක් හරි වෙනවා ලොකු දෙයක් එහෙන් යුද්ධය එහෙන් පරිසරයේ වෙන වෙනස්කම් මිනිස්සුන්ගේ පරිහානිය , වේගවත් අසීමීත තාක්ශනික දියුණුව 😢
@blabala867
@blabala867 2 күн бұрын
HAAP සිස්ටම් තාක්ෂණය හරහා කෘතිම ඇති කරන ඒවා බලන්න ඉදිරියට දකුණු ආසියාව ලංකාව වෙයි දැන්ම නෙවෙයි භූමිකම්පා ඇවිත් සුනාමිය ආවට පස්සේ තමයි හිම වැටෙනවා නෙවෙයි වට්ටනවා එක ඉතා ලගයි
@SMNUWAN-hq5tx
@SMNUWAN-hq5tx Күн бұрын
Mage loke jeewath wena siyaluma sathwayan suwapath weeeeeewaaaaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amandaalsalmi724
@amandaalsalmi724 Күн бұрын
අපෝ මේක ඒතරම් දෙයක්ද, අද මම ඉන්න පෙදෙසේ (රින 29 )යයි ඒ කියන්නෙ ස්වීඩනය
@DhanushkaBandaranayaka
@DhanushkaBandaranayaka 18 сағат бұрын
හිරු නම් ඇත්ත කිව්වත් බයයි. 🤒
@D.D.W-w7r
@D.D.W-w7r 2 күн бұрын
හපොයි ලංකාව හොදයි දෙය්යනේ
@ThilakaAbeysekara
@ThilakaAbeysekara Күн бұрын
ලංකාව හොදය් .ලංකාවෙ ඉන්න උන් තමය් හොද neththe
@VimukthiManiyo
@VimukthiManiyo 2 күн бұрын
Swaba dahama adaraya karanna.suwapath wewa
@inoshakarunathilake9895
@inoshakarunathilake9895 2 күн бұрын
පවි අප්පා. ඒඅයත්
@sethmikavindya6380
@sethmikavindya6380 2 күн бұрын
Kisima kenekuta karadarayak noweewa
@ShanikaDillrukshi
@ShanikaDillrukshi Күн бұрын
ලංකාවේ අපි ඒ අතින් කොච්චර වසනාවන්තද
@SilverSun-o1b
@SilverSun-o1b 2 күн бұрын
ඇමරිකාවෙන් Scholarships දෙනවා ලංකාවෙ Campus ලමයිට❤🇺🇸
@Europe_Gihan
@Europe_Gihan 2 күн бұрын
Dreaming?
@Mango-m5m
@Mango-m5m 2 күн бұрын
​@@Europe_Gihanඋබට හම්බෙන් නෑ😂 උබ ඉගෙනගෙන නෑනෙ. Campus වල හොදටම results ගන්න ලමයිට හම්බෙනවා
@Europe_Gihan
@Europe_Gihan 2 күн бұрын
@@Mango-m5m mama 32 years inne Europe ban. 🫠😀😃. Matha mehe citizen tiyanawa
@SilverSun-o1b
@SilverSun-o1b 2 күн бұрын
@@Europe_Gihan uba koheda inne?
@Europe_Gihan
@Europe_Gihan 2 күн бұрын
@@SilverSun-o1b Europe
@hasnashussain650
@hasnashussain650 Күн бұрын
Api enne -10°C 🇺🇸 ❄️ 🏔 Tx
@kumari969
@kumari969 Күн бұрын
Monawath nathi ape wasanawantha ratata una de
@fruto1978
@fruto1978 2 күн бұрын
මනුෂ්‍ය සංහතියේ අවසානය ආරම්භ වී ඇත.
@SilverSun-o1b
@SilverSun-o1b 2 күн бұрын
😂😂මෝඩයෙක් ලංකාවෙ හිම නැතිවුනාට ඒ රටවල තියෙනො
@windows10-k8h
@windows10-k8h 2 күн бұрын
😂හිම වැටෙනවා ඇමරිකාවට ලංකවට නොවුනට
@damithjayathilake866
@damithjayathilake866 2 күн бұрын
Lidata penapan ehenam 😂😂😂
@192marifernandomari3
@192marifernandomari3 2 күн бұрын
ගස් ගල් විතරක් වදින් ගස් කැරියෙක්
@NidoNidosh
@NidoNidosh 2 күн бұрын
මාහාචර්යා😂
@AnuraThennakoon-r4y
@AnuraThennakoon-r4y 2 күн бұрын
WAIRAYATA SUBAWEN DADUWAMA
@VihangaKoushika-sd4dh
@VihangaKoushika-sd4dh 2 күн бұрын
ඇමරිකන්කාරයො මරන්නේ කාලකන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන්. බෝම්බ ගහද්දි ඉතින් අහල පහළ ඉන්න මිනිස්සු මැරෙනවා ඒක යුද්දයකදී සාමාන්‍ය දෙයක්. ලංකාවේ civil war එක වගේ පුංචි නෑ රටවල් අතර යුද්ද ඒව කරද්දී සාමාන්‍ය මිනිස්සු මැරෙනවා. European රටවල් ඔක්කොම එකතු වෙලා ඔය බලු ත්රස්තවාදීන් නැති කරලම දාන්න ඕන උන් ලෝකෙටම සාපයක්
@TaskForce-141-fy5do
@TaskForce-141-fy5do 2 күн бұрын
Okun anith ratawalata karana aparada sobadahamen daduwam denawa😊
@VihangaKoushika-sd4dh
@VihangaKoushika-sd4dh 2 күн бұрын
ඇමරිකන්කාරයො මරන්නේ කාලකන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන්. බෝම්බ ගහද්දි ඉතින් අහල පහළ ඉන්න මිනිස්සු මැරෙනවා ඒක යුද්දයකදී සාමාන්‍ය දෙයක්. ලංකාවේ civil war එක වගේ පුංචි නෑ රටවල් අතර යුද්ද ඒව කරද්දී සාමාන්‍ය මිනිස්සු මැරෙනවා. European රටවල් ඔක්කොම එකතු වෙලා ඔය බලු ත්රස්තවාදීන් නැති කරලම දාන්න ඕන උන් ලෝකෙටම සාපයක්
@Chenuil.zzbaaj
@Chenuil.zzbaaj 2 күн бұрын
ඒ රටවල් වලට එච්චර ප්‍රශ්න තිබිලා ත් පොහොසත්ම රට ...ඒකට අපි...අපෙත් ඉතින් රස්ස්නේ කාලෙට සෑහෙන්න අමාරුයි නෙන්හ්.හැබැයි දැන් නම් ශ්‍රී ල‍‍ංකාවේ උෂ්ණත්වය එන්න එන්නම වැඩි වෙනවා😢
@darkforest248
@darkforest248 2 күн бұрын
ඒ සීතල දේශගුණයත් හේතුවක් ඒ රටවල් දියුණු වෙන්න
@blabala867
@blabala867 2 күн бұрын
කෘතිමව ඇති කරනවා තමන්ගේ රටේද කියලා නෑ අනිත් රටවල් වලටත් ඉදිරියට වෙනවා දකුණු ආසියාවට වෙනවා සමහර විට ලංකාවටත් වෙයි
@dasu9068
@dasu9068 Күн бұрын
ලංකාවට හිම?😂
@Nhjgfdthphhh
@Nhjgfdthphhh 2 күн бұрын
චීනෙට භූමිකම්පා. ඇමරිකාවට හිම
@dilshanadikari21
@dilshanadikari21 2 күн бұрын
ලංකාවට සාගතේ.😂
@sieno-xtt6196
@sieno-xtt6196 Күн бұрын
@@dilshanadikari21 apitanam na ubata thama sagathe😂😂
@Mala-x3p
@Mala-x3p 2 күн бұрын
Himath වැටෙයි ewasanna
@AmilaSanjeewaLiyanage
@AmilaSanjeewaLiyanage Күн бұрын
ඉරට යැවු පාකර් යානය😅😅
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 2 күн бұрын
Wecramaarchhi wedamahaththyage anaweki hariytama hari.
@Europe_Gihan
@Europe_Gihan 2 күн бұрын
Patta pal horek. Ubala tawath oya hora passe yanawa d? Oka social media walama nondi unaa neda? Den api inne winter eke ban. Snow karanawa kiyanne blessing ekak European countries walata. Hoda business ekak. Snow play sky play
@Truth-m9q
@Truth-m9q 2 күн бұрын
හිරුට දැන් හාල් තියනවද
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 2 күн бұрын
හිරුට හැමදාම සහල් තියනවා😂
@DhanushkaBandaranayaka
@DhanushkaBandaranayaka 18 сағат бұрын
කෝ අර ලිස්ස්න එක🫣
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Күн бұрын
පරිමේන්තුව කප්පං ගත්ත හොරා කෑවංචා කරපු මත්ද්‍රව්‍ය ගෙන්නන කාලකන්නි ටික මේවට දාලා ගල් කරන්න ඕනි
@leopard-t6d
@leopard-t6d 2 күн бұрын
ඇයි ලංකාවට හිම වැටෙන්නෙ නැත්තෙ???
@ChammikaDilrukshi
@ChammikaDilrukshi 2 күн бұрын
Because of NPP🤣🤣🤣
@මෝහිනී12
@මෝහිනී12 8 сағат бұрын
​@@ChammikaDilrukshiI agree with you❤❤
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 2 күн бұрын
අනාවැකියක් තියෙනවා පෘතුවියේ ද්‍රෙව වෙනස් වීම මගින් ලෝකය විනාශය වෙනවා කියලා....ඒක 2008 -2030 ඇතුලත වෙන බවයි කියවුනේ....ඒක සත්‍ය වෙන්න යනවා වත්ද ????🤕
@SunilPgamage
@SunilPgamage 2 күн бұрын
නෙදකින් කාලකන්නියා මේ ලෝකය කවදාවත් එහෙම විනාශ වෙන්නේ නෑ ඇයි ඔක්කොම මැරිලා උබ විතරක් ඉතිරි වෙයි කියලද
@janakidilrukshi4476
@janakidilrukshi4476 6 сағат бұрын
Ape rata wasanawan duk windat lankawe api wasanawantai me seethalata duk widinawata wada
@rathnajayaweera211
@rathnajayaweera211 3 сағат бұрын
Minisunata amathakawela maina nisa thamai siyaluma minisun biyen saken thorawa pare yanne .enisa apahasa karanna epa.dheshaya dinadun nayakaya.
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe Күн бұрын
ලෝකයේ බෝහෝ රටවලට යුධ බිය,ආයුධ සැපයිම,වැනි විනාශයන් පමුනුවන රටක් එමරිකාව....ඉතින් සොබාදහම නඩු විසදනවා
@K-Drama_cafe_sinhala
@K-Drama_cafe_sinhala Күн бұрын
Amor amor 😂😂
@TravelwithChanulk
@TravelwithChanulk 2 күн бұрын
Mn inne canada wala. Ada mehe -15
@lalan-f5h
@lalan-f5h Күн бұрын
himakiyanna malajarawak maradukak vidinna one adumagane pin gamanakwath yanna ba pichanawa ceethalata
@sahmaliape5792
@sahmaliape5792 2 күн бұрын
කෙලෙගුණ නොදන්න වසලයෝ හැම තැනම
@lakshithajayasanka3475
@lakshithajayasanka3475 2 күн бұрын
@@sahmaliape5792 🤣🤣🤣
@MYKSamarathunga
@MYKSamarathunga 2 күн бұрын
කෝ යකෝ වාහන වදිනවා...කෝ මම දැක්කා අම්මගෙ රෙද්ද අස්සේ වාහනේ වදිනවා
@thumidubogahawattha4221
@thumidubogahawattha4221 2 күн бұрын
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ කරුමෙ හින්ද තමයි ඔහොම උනේ හැරිස් අක්ක දින්නනං ඔහොම වෙන්නෑ
@TravelSpottermc
@TravelSpottermc Күн бұрын
Why report these fake stuff Horu? I live in America this is only in east coast of America 😂😂😂
@lakshithajayasanka3475
@lakshithajayasanka3475 2 күн бұрын
මයිනා පොඩ්ඩක් එක්කන් යන්න පුළුවන් නම් . එද්දි පෙට්ටියෙ එනවා ශුවර් 😂
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 2 күн бұрын
ගියනම් ඔව නවතිනව හැබැයි😮 ලපය ගියා විතරයි ඔක්කොම උනෙ 😂😂 සුලියක් ආව ලපය අඩිය තිව්ව ගමන් 😂😂😂
@madhushankamadhu4475
@madhushankamadhu4475 2 күн бұрын
උඹලගේ අම්මත් එක්කම ඇරියනම් තමයි හොද
@sweeneygunasekera
@sweeneygunasekera 2 күн бұрын
😂😂
@iroshjayasinha5529
@iroshjayasinha5529 2 күн бұрын
Ubalaga amma tahtawa yawaa balapanko pattiyad anne kiyala
@iroshjayasinha5529
@iroshjayasinha5529 2 күн бұрын
A ubaga kata vadi
@SunilPgamage
@SunilPgamage 2 күн бұрын
ඒ වගේම පොඩ්ඩක් හොයලා බලපං අර බන්ධනාගාරෙ මරන දඩුවම දීපු පාදඩ බල්ලෙක්ට පිටින් කෑම උදව්වට එකෙක් දීලා සැප දෙනවලු බන්ධනාගාර හොර සක්කිලි
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Күн бұрын
කාලකණ්ණි කැත කොට කලු අප්‍රසන්න ලපයට ඒවා නවත්තන්න බැරිලුද.😹😹😹
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН