ලංකාවට ඩොලර් වැස්සක් වස්සන්න එංගලන්තයේ ලාංකිකයෝ සැරසෙයි. අනුර කිවුුව දේ සිද්ධ වෙන්න යයි | hiru news

  Рет қаралды 213,970

Aluth Thorathuru

Aluth Thorathuru

Күн бұрын

Пікірлер: 1 900
@kamilakumara
@kamilakumara 2 күн бұрын
අපිත් මුදල් එවනවා..කොරියාවේ ඉදලා..මෙහෙ ඉන්න කොල්ලෝ හැමෝම ඒක කරනවා..අපිත් රට ගොඩගන්න උදව් කරනවා..❤❤❤❤
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 күн бұрын
@KisaraGamingff
@KisaraGamingff 2 күн бұрын
❤🎉
@sandanirachel1738
@sandanirachel1738 2 күн бұрын
ජයවේවා!
@NiroshaPriyarathne
@NiroshaPriyarathne 2 күн бұрын
@@kamilakumara ❤️❤️❤️
@priyanigunawardana1144
@priyanigunawardana1144 2 күн бұрын
අපිත් ගොඩක් උදව් කරනවා
@ND1114
@ND1114 2 күн бұрын
කොරියා ඉන්න අපි අනිවා දැන් සල්ලි දාන්න පටන් ගන්නව ලංකාවට ☝️❤️‍🩹
@dilshakl5645
@dilshakl5645 2 күн бұрын
අපේකම ලේවලම තියෙන සැබෑ ලාංකිකයින්.....ඔබතුමන්ලාට ගොඩක් පින්...මාලිමාවට ජයවේවා ❤
@yashodhapeiris5141
@yashodhapeiris5141 2 күн бұрын
රට විරුවන් ....පින් ඔබලාට...ගොඩ ගමු අපෙ රට ලොවෙහි පලවෙනියට...බුදු සරනින්
@kanthigallague
@kanthigallague 2 күн бұрын
❤🙏🙏🙏
@kalyanisilva2412
@kalyanisilva2412 2 күн бұрын
❤❤❤
@Ruwan1357
@Ruwan1357 2 күн бұрын
ලේවලම කුහකකම තියෙන සක්කි/ලි
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 2 күн бұрын
🎉ඔබතුමාගේ යෝජනාවට ගොඩක් ස්තුතියි. මින් පසු මුදල් අවභාවිතාවක් සිදු නොවේවි. නව ජනපති දැනටමත් එය ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා .
@Saron-fe2ks
@Saron-fe2ks 2 күн бұрын
විදෙස් ගත ස්‍රීලාංකිකයිනි ❤ ඔබතුමන්ලා එවන සල්ලි උන්ඩියල් එවන්න එපා බැංකු හරහා එවන්න..ඉස්සරහට අපි හොඳ පොලියක් අරන් දෙන්නම් මාලිමාවේ ආණ්ඩුවකින් ❤🌹🙏
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Күн бұрын
මහ බැංකුවේ අධිපතිත් කොමෙන්ට් කරලා තියෙන්නේ😅😅😅
@yohanpeiris6601
@yohanpeiris6601 23 сағат бұрын
​@@ajithrathnayaka5847😂
@L91nMK-vq8sz
@L91nMK-vq8sz 2 күн бұрын
අනුර ට වට්ටන්න නොදී රැක ගත යුතුයි
@rushikapeiris2415
@rushikapeiris2415 2 күн бұрын
👍
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 күн бұрын
@teklaweerasigha8614
@teklaweerasigha8614 2 күн бұрын
අනිවාර්යයෙන් ම
@HeemaliDasanayaka
@HeemaliDasanayaka 2 күн бұрын
Aniwaryen marama abimanayak.. reka gamu ape rata siyalu Dena wenuwen....ekatuwenna pata paksha jathi, Agam beda nothaka....mulu lowehima mama randamu Sri Lanka....
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 2 күн бұрын
ඔව් අනුර ජනාධිපති වට්ටන්න දෙන්නෙ නැහැ
@sbfaleel5164
@sbfaleel5164 2 күн бұрын
ලංකාවට ඉතාමත් හොඳ දේවල් කිරීමට අවශ්‍යම මොහොතක්. ස්තුතියී.
@sanjaya6687
@sanjaya6687 2 күн бұрын
එතුමාට තනිවෙන්න ඉඩ නොදී හැමෝම එකතුවෙලා මේ රට ගොඩනගමු
@chathurabashana8261
@chathurabashana8261 2 күн бұрын
@soisvejai8771
@soisvejai8771 2 күн бұрын
අනිවාර්යයෙන්ම 👍
@kasunrajapaksha7853
@kasunrajapaksha7853 2 күн бұрын
👌❤️
@kumarilakshmi5132
@kumarilakshmi5132 2 күн бұрын
😅😅තනි කරන්න එපා තනිකන් දෝෂය හැදෙයි😅😅
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Күн бұрын
​@@kumarilakshmi5132හිතට අමාරුද 😅😅
@wdpradeep
@wdpradeep 2 күн бұрын
හරිම ආඩම්බරයක් දැනුනා ඒ අදහස් පිළිබඳව ,රටට ,ජාතියට ආදරය දක්වන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්,
@jasminbellajo3546
@jasminbellajo3546 2 күн бұрын
මම පෞද්ගලිකව තීරණය කරලා ඉවරයි මම ඉන්න රටේ සිට යවන මුදල් ලංකාවේ රාජ්‍ය බැංකුවක් හරහා පමණක් යවන බවට...
@Kumari-yz1ys
@Kumari-yz1ys 2 күн бұрын
Mokada Aya bankuwa kiyanna kooo
@AmeNa-vm5wn
@AmeNa-vm5wn 2 күн бұрын
Mama hamadama aurudu 12k saalli yanawa idiriyath ahemai
@ThejaDamayanthi-ne4tt
@ThejaDamayanthi-ne4tt 2 күн бұрын
❤❤
@KisaraGamingff
@KisaraGamingff 2 күн бұрын
❤🎉
@shanukagishan3224
@shanukagishan3224 2 күн бұрын
❤❤❤
@kumariratnayaka7172
@kumariratnayaka7172 2 күн бұрын
අපහසුතාවයට පත්වන ඕනෑම වෙලාවක උදව්වට එන ජාතියක් තමයි ලාංකිකයෝ කියන්නේ ඔබලා සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි !!!
@sewwandiks880
@sewwandiks880 2 күн бұрын
අපි එකතු වෙලා අපේ රට ගොඩ දමමු ඔබලාට ගොඩාක් පිං අපිත් ලංකාවට ඩොලර් දානවා දැන්.❤
@Priyani-z5l
@Priyani-z5l 2 күн бұрын
❤❤❤❤oyalata godak pin
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 2 күн бұрын
❤❤❤
@PriyanthiRajapaksha-y7i
@PriyanthiRajapaksha-y7i 2 күн бұрын
Thank you ❤❤❤❤❤❤
@jatpgunawardena8850
@jatpgunawardena8850 2 күн бұрын
අනිවාර්යෙන්ම එය උපරිමයෙන් කරන්න
@dumindakumara4278
@dumindakumara4278 2 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@Saron-fe2ks
@Saron-fe2ks 2 күн бұрын
❤😊 ඔබට ගොඩක් ස්තුතිය බ්‍රෝ...ඩොලර් එක ස්ථාවර කරන්න ලංකාවට ඩොලර් එවන්න ..වැඩිය මුකුත් නෙවි උන්ඩියල් නැතිව බැංකු හරහා එවන්න ..😊❤🙏
@nilminikamangeethani3934
@nilminikamangeethani3934 2 күн бұрын
ඔබ වැනි හදවත් ඇත්තවුන් අපේ රටට වාසනාවක් .ඔබට නිදුක් නිරෝගී සුවය ....දීර්ඝායුෂ ලැබේවා .....
@sewwandiks880
@sewwandiks880 2 күн бұрын
සිංගප්පූරු ඉන්න අපි හැමෝම ලංකාවට ඩොලර් දානවා දැන්.
@sumanajayasekara8182
@sumanajayasekara8182 2 күн бұрын
👍👍👍👍👍👍
@chanimadhusha7666
@chanimadhusha7666 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@shwusbs3889
@shwusbs3889 2 күн бұрын
❤❤❤❤❤❤
@inshisameem5944
@inshisameem5944 2 күн бұрын
❤❤❤
@sureka1233
@sureka1233 2 күн бұрын
❤❤❤❤
@mallikasriyalatha2824
@mallikasriyalatha2824 2 күн бұрын
ඔබ තුමාට ගොඩාක් පිං . මාලිමාවට, ජයවේවා .
@manjulaupul9850
@manjulaupul9850 2 күн бұрын
එකෙන්ම සහෝදරයා හැම ඩොලර් එකක්ම රාජ්‍ය බැංකුව හරහා අපි යවමු .නව රජයට ජයවේවා ❤️ ❤️
@N.g.s.bandaraNeelawalagedara
@N.g.s.bandaraNeelawalagedara 2 күн бұрын
Aniwaryenma
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 2 күн бұрын
අනිවාර්යෙන් කටාර් අපි
@yamunaprabashini6625
@yamunaprabashini6625 2 күн бұрын
Korai
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 2 күн бұрын
❤❤❤
@AzharFassy
@AzharFassy 2 күн бұрын
@LalanthaPerera77
@LalanthaPerera77 2 күн бұрын
ඕගොල්ලන්ගෙ පවුල් වලටත් හැමෝටම හොඳක්ම වේවා.. හොදික්ම වේවා... ඩොලර් එවන්න...මේ වෙලාවේ ගොඩක් පින් . ❤
@ulwishewageupul1395
@ulwishewageupul1395 2 күн бұрын
ගොඩාක් පින් සහෝදරයා . මාලීමාවට ජයවේවා
@Ravi56774
@Ravi56774 2 күн бұрын
මම මාස ගානක පඩි එකතු කරලා දැනට ඩොලර් 25000 තියෙනව ලබන මාස පඩිය ගත්ත ගමං මම දානවා ජයවේවා
@soisvejai8771
@soisvejai8771 2 күн бұрын
@@Ravi56774ජයවේවා ස්තුතියි 🙏
@isuruanuradha7230
@isuruanuradha7230 2 күн бұрын
ඒවගේම ලංකාවේ ඉන්න අපිත් දැන ගන්න ඕනී දවසට ඩොලර් 1ක් හරි හොයන ක්‍රමයක්. 👍
@dumindakumara4278
@dumindakumara4278 2 күн бұрын
❤❤❤❤❤
@KantiPerera-b4q
@KantiPerera-b4q 2 күн бұрын
Aniwa weda karamu
@kumarawijerathna3189
@kumarawijerathna3189 2 күн бұрын
Attakatawa api wada patan aran tiyanna Api maka karamu
@AthulaDs
@AthulaDs 2 күн бұрын
ෂා..... දහ දුක් විඳලා හමිබකරලා හොයන සල්ල් වලිනුත් කීයක් හරි අඩු උනාට කමක් නෑ අපේ සල්ලි ලංකාවට යවමු කියන්න තරමි ⁣ගෞරවණීය හැඟීමක් ඇති කර ගැනීම පිළිබඳව ලංකාවෙි සිටින අප සැමගේම හදපිරි ස්තූතිය
@g.wgamini6623
@g.wgamini6623 2 күн бұрын
ගොඩක් පින් සහෝදරයා .අපිට මේ රට ගොඩ ගන්න පිහිටවෙන්න ගත්ත තීරණය කරාට.ඔබ තුමාල උදව් කරොත් මේ රට ගොඩ ගන්න පුලුවන් .❤❤❤
@delthalawejayathilaka6043
@delthalawejayathilaka6043 2 күн бұрын
රටම මාලිමාවට ඉන්න මොහොතේ පිටරටවල ඉන්න අපේ සහෝදරවරැ උදව් කරන්න ඉදිරිපත් වීමම අපේ ජයග්‍රහණය ක්. අපේ රටට ජයවේවා සහෝදරයා ඔබලාට ජයවේවා!
@sandanirachel1738
@sandanirachel1738 2 күн бұрын
රණවිරුවන්.. ඔබ සැමට යහපතක්ම වේවා
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 2 күн бұрын
ඉතාලියේ ඉන්න අපි හැමොම මුදල් එවනවා සහොදරයා❤❤❤❤
@naththarsi5251
@naththarsi5251 2 күн бұрын
අනිවාර්යයෙන් මාලදිවයිනේ රැකියා නියුතු මා විශ්වාසනීය ආන්ඩුවක් පත්වන තෙක් මගේ වැටුප් බැංකුව හරහා නොඑවුවද , මේ මාසයේ පටන් මගේ වැටුප් බැංකුව මගින් එවීමට කටයුතු කරනවා. මගේ මිතුරන්ද එසේමයි .දේශයේ විජයග්‍රහණය වෙනුවෙන් නොනවතින ගමනක් ❤❤❤
@nalikanalika5153
@nalikanalika5153 2 күн бұрын
❤❤❤❤❤
@sureka1233
@sureka1233 2 күн бұрын
❤❤❤
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 2 күн бұрын
❤❤❤
@ThejaDamayanthi-ne4tt
@ThejaDamayanthi-ne4tt 2 күн бұрын
❤❤❤
@sandanirachel1738
@sandanirachel1738 2 күн бұрын
ජයවේවා!
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 күн бұрын
අනේ ඔයාලට ගොඩක් පින්...🙏🙏🙏
@sewwandiks880
@sewwandiks880 2 күн бұрын
මේව දකිනකොට සත්තකින්ම ඇඩෙනවා.හරිම සතුටුයි අපි අපේ රට ගොඩ දමමු.❤️🙏 ස්තුතියි ඔබලාට.මාලිමාවට ජයවේවා 🧭 මාලිමාවට ජයවේවා ❤️AKD ❤️අපේ වාසනාවන්ත ජනාධිපතිවරයා.❤️
@Heavenonearth89
@Heavenonearth89 2 күн бұрын
ඔවූ මාර දුකයි...ඒත් කොහොමහරි අපි රට ගොඩගන්න ඕනී...
@gaminigamage4338
@gaminigamage4338 2 күн бұрын
ඔබ තුමන්ලට අනේක වාරයක් ස්තුතියි .අපි මේ රටේ ඉදන් රට ගොඩ දාන්න හැකි පමණින් වැඩ කරන්නම් .
@c.panaapitiya6463
@c.panaapitiya6463 2 күн бұрын
ඇස් දෙකට කදුලක් ඉනුවේ මට විතරද .ඒ තරම් ගාම්බීරයි.ජය වේවා
@rushikapeiris2415
@rushikapeiris2415 2 күн бұрын
❤❤❤❤❤
@soisvejai8771
@soisvejai8771 2 күн бұрын
මටත් එහෙමයි 🙏
@naturewithg9362
@naturewithg9362 2 күн бұрын
❤❤❤
@ChamikaDilum
@ChamikaDilum 2 күн бұрын
ඇත්ත .ගොඩක් අවස්ථාවල ඇස් වලට කදුලු.මෙිි රට ගොඩ ගන්න ඔිින දෙයක් කරන්න ලැස්තියි.
@piumikamadushani8103
@piumikamadushani8103 2 күн бұрын
Matath ahemai
@isurumotors5752
@isurumotors5752 2 күн бұрын
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. අපේ රටට ජනතාවට ආදරය කරන මේ වගේ ශ්‍රී ලාංකික පුතුන් දකින්නට ලැබීම ආඩම්බරයි.
@NethumNimsara-ly9iv
@NethumNimsara-ly9iv 2 күн бұрын
නියමයි සහෝදරයා අඇස් වලට කදුලු ආවා. ඔබතුමාට ගොඩාක් පින්. මේ රට ගොඩ ගන්න අපට උදව් කරන්න.❤❤❤❤❤❤❤
@AshokaNilanthi-l4f
@AshokaNilanthi-l4f 2 күн бұрын
ලංකාව ගොඩ දාන්න උත්සාහ කරන ඔබ සියලු දෙනා ගැන හරිම ආඩම්බරයි..
@anuraabeyasinghe791
@anuraabeyasinghe791 2 күн бұрын
අනේ මේ රට ගොඩ දාන්න උදවු වෙන ඔයාලට ගොඩාක් පිං.මොකද මේ මර උගුලෙන් අපේ ලංකාව බේර ගනිමු.අපි එකතු වෙමු
@vandanasl3471
@vandanasl3471 2 күн бұрын
ශ්‍රී ලාංකික අප සැමගේ ප්‍රණාමය ඔබ සැමට🎉🎉🎉🎉🎉
@gamagegamage1302
@gamagegamage1302 2 күн бұрын
හැම රටකින්ම උන්ඩියල් දැමීම නතරකරලා රජයේ බැන්කුවටල මුදල් දැමීම අපි රටට කරන සෙවයක් රටේ නායකයට ජනතාව සහයෝගය ලැබේවා ජය ශ්‍රී ලන්කා. මුස්ලිම් දමිල සින්හල අපි හැමෝටම සතුට සැනසීමෙන් මව් බිමේ ජිවත් වෙන්න ලැබේවා
@wasanthaabeykoon5425
@wasanthaabeykoon5425 2 күн бұрын
ආදරේ සහෝදරයා අපේ අය ගැන අපිට හරිම ආඩම්බරයි.
@badminithanthige3692
@badminithanthige3692 2 күн бұрын
great Bro .. මං අවුරුදු නමයක් තිස්සේ සල්ලි වන්නේ ලංකාවට රාජ්‍ය බැංකුවට විතරයි ,අපේ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් කරමු ❤ 🙏🙏🙏
@binuri633
@binuri633 2 күн бұрын
මේ සදහා දායක වන ඔබ ඇතුලු සෑම සියලු දෙනාටම ගොඩාක් පින්🙏❤️. එමෙන්ම මාගේ හදවතින් ම ස්තුති ය පිරිනමමි .
@komalravat404
@komalravat404 2 күн бұрын
බොහෝම, ස්තූතියි, ඔබතුමාට,, අපිත් මැදපෙරදිග, සියලුම දෙනා,ලැබෙන,හැම,මුදලම, ඩොලර් විදියට යවමු, මගේ, ලංකා, මුතු ඇටය, ගොඩගන්න, සියලුම දෙනා එකතුවෙමු,,,, මම කුවේට් සිට
@dumindakumara4278
@dumindakumara4278 2 күн бұрын
❤❤❤❤
@shanthicosta1674
@shanthicosta1674 2 күн бұрын
Aniwaryen
@නන්දනිමැහුම්ගෙතුම්
@නන්දනිමැහුම්ගෙතුම් 2 күн бұрын
කරුනා වන්ත දෘරුවෙක් බෝහෝම හොද කතාවක් ඔබ ට තෙරුවන් සරනයි
@rathnayakamarasinghe3493
@rathnayakamarasinghe3493 2 күн бұрын
ඔබගේ.මේ. පැහැදිලි කිරීම අපේ ජනතාවට ලොකු ශක්තියක් ජයවේවා!!!!!!
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 2 күн бұрын
පුතේ ඔබ තුමාට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශීර්වාදය ලැබේවා !
@SirilWeera
@SirilWeera 2 күн бұрын
ගොඩාක් පින් සහොදරයට මාලිමාවට ජයවේවා
@Kamal-o4h
@Kamal-o4h 2 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@nilanthadammika9866
@nilanthadammika9866 2 күн бұрын
ඡයවේවා සහොදරවරැනි රට ගොඩ දාන්න එකතු වෙන්න .. මන් චන්දේ දුන්නෑ ඒත් එදා දිව්රැම් දීමෙන් පස්සේ ඊලග චන්දේ දෙනවා.❤
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 күн бұрын
දැන්වත්. තේරැනානම. හොදයි
@sachithudayangaliyanagamag5483
@sachithudayangaliyanagamag5483 2 күн бұрын
🤝🙏
@DamsaraDamsara-p6s
@DamsaraDamsara-p6s 2 күн бұрын
@supunherath4774
@supunherath4774 2 күн бұрын
👍❤️💪
@NirmalaFernando-yk9rh
@NirmalaFernando-yk9rh 2 күн бұрын
Godak hodai. Thawa ayawath ekathu karaganna. Okkoma jatheen. Api ekathuwela lassana rtak hadamu
@Heavenonearth89
@Heavenonearth89 2 күн бұрын
සුපිරී ජයවේවා ඇස් වලට කදුලු එනවා...අපි කොහොමහරි මගේ රට අපේ රට මේ තියන තත්වෙන් ගොඩ ගන්න ඕනී...ඒ වෙනුවෙන්න් අපි හැමෝම එක් වෙමු...🙏🙏🙏ඉ
@chandralk-di2tr
@chandralk-di2tr 2 күн бұрын
මම කුවේට්. ඉන්නේ. හැමදාම. බැංකු හරහා. ලංකවට. සල්ලි. දැමේ. ආරුදු. 20.ක්. ම.. එදා. ඉදලා. 🙏🙏🙏🌹🌹🌹🌹
@alokabandarageo6895
@alokabandarageo6895 2 күн бұрын
🙏
@swarnakumari571
@swarnakumari571 2 күн бұрын
අපේකමට අපේ අයට අපේ දුක දැනුනු හැටි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@anaprwaterloo9066
@anaprwaterloo9066 2 күн бұрын
වසර 20ට පස්සෙ පලමු වතාවට මම ඊයෙ දැම්ම බැංකුව හරහා. මින් ඉදිරියට අනිවාර්යයෙන්ම දාන්නෙ බැංකු හරහා පමනයි.
@a.r5510
@a.r5510 2 күн бұрын
👌❤️💐
@chanimadhusha7666
@chanimadhusha7666 2 күн бұрын
❤❤❤❤
@praneethmadusanka6758
@praneethmadusanka6758 2 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@DilakKumara
@DilakKumara 2 күн бұрын
❤❤❤
@SarathchandraGasperalala-ou1hb
@SarathchandraGasperalala-ou1hb 2 күн бұрын
අනේ ඔයාලා දවසින් දවස දියුණු වෙන්න ඕන❤
@tereseemmanuel1675
@tereseemmanuel1675 2 күн бұрын
ඔබගේ යෝජනාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🌹🌹
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 2 күн бұрын
රට විරුවො සියලු දෙනා උදව් කරමු.👍
@priyanthawanasingha-g7z
@priyanthawanasingha-g7z 2 күн бұрын
ඔයාල ගැන හරිම සතුටුයි.ඇත්තටම ආදරෙයි සහොදර වරුනි.
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 2 күн бұрын
සියලු ලංකා වාසීන් විදේශ ගත්..❤❤❤ මේ දේ කරන්න අපි රට ගොඩ ගමු.🌷🌷💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏
@welamadagadarabandara9803
@welamadagadarabandara9803 2 күн бұрын
මමත් මැදපෙරදිග වසර 16 යක් දුක්විඳපු කෙනෙක් යුද්ධය ඉවර කරපු නිසා අතින් රුපියල් වියදම් කරගෙන ලංකාවට ආවෙ මගෙම කියල වියාපාරයක් පටන්ගෙන දියුණු වෙන්න පටන්ගෙන ටිකකාලයකින් කොරොනා වසන්ගතයත් එක්ක අපෙ වියාපාරය කඩාගෙන වැටුනා ලමෛන්ට රැකියා නැති උනා හරිම අමාරුවෙන් දැන් කරගෙන උයනවා අපි විස්වාස කරනවා අනුර කුමාර ජනාධිපති තුමා මෙ රට දියුණු කරන්න හැමඅන්සයකින්ම සොයා බලඉ කියල මහජනතාව ඉලග මහ චන්දෙදි මාලිමාවට විසෙස ජනවරමක් ලබාදි රට දියුණු කරන්න සියලුදෙනාම අත්වැල් බැද ගමු ජයවෙවා මාලිමාවට
@donameriyan
@donameriyan 2 күн бұрын
අනිවාර්යෙන්ම අපි දැන් සල්ලි දානවා 🎉🎉🎉🎉
@AjithKumara-fy3jk
@AjithKumara-fy3jk 2 күн бұрын
ඔයාට ත් බොහොම පින් සහොදරයා අපි අපේ මවුබිම ගොඩ ගැනීමට අනුර කුමාර සහොදරයා සහ එ කන්ඩායම සමග එකතු වි මෙගමන යමු බය වෙන්න එපා අපි ට ජය ගන්න පුළුවන් ජයවෙවා විජය වෙවා
@sajeewaperera2034
@sajeewaperera2034 2 күн бұрын
ජයවේවා අනිවාර්යෙන් විශ්ව ශක්තිය සත්තයි අනිවාර්යයෙන්ම අනුර කුමාර මහතා සියලු දෙයියෝ ආරක්ෂා කරලා එයාට කිසිම බාධාවක් කරදරයක් වෙන්න එයාට දිගටම යන්න ශක්තිය ධෛරය ලැබෙනවා ඒක සත්තයි සත්තයි
@SriyaniSriyaniSriyani-o1o
@SriyaniSriyaniSriyani-o1o 2 күн бұрын
විදෙස් මිතුරු ,මිතුරුයනි...ඔබ දුන් ශක්තිය ...තවදුරටත් රටේ ජනතාව වෙනුවෙන් හා අනුර සහෝදරයා වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන බවටත් විශ්වාසයි ..ආදරෙයි හැමෝටම ..❤
@ImiarachchikankakanamalageNiha
@ImiarachchikankakanamalageNiha 2 күн бұрын
විෂිෂ්ඨයි සහෝදරයා අපිට ආයෙ වරදින්නෑ.මහන්සි වෙන්න වෙනව. එකාවගේ සියළු දෙනාම එකතුවෙලා වැඩ කරල ජයගන්නව සහෝදරය.ඔයල සියළු දෙනට මවු බිමේ අපි ආදරෙයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@bisohaminekarunarathne3013
@bisohaminekarunarathne3013 2 күн бұрын
ස්තුති oyla හැමෝම අපිට ආඩම්බර හැඟීමක් දැනෙන්නේ budusaranai oyalata
@thilakaberathna4921
@thilakaberathna4921 2 күн бұрын
ගොඩක් පින් සහෝදරයා අපේ ලංකාවට ඩොලර් එවන්න බොහෝම දුප්පත් වෙලා තියෙන්නේ
@AmaraMenike-i5e
@AmaraMenike-i5e 2 күн бұрын
ගොඩාක් පින් , ඔබ සියලු දෙනාටම.
@victornimalfernando8061
@victornimalfernando8061 2 күн бұрын
ඉතා හොද කාලෝචිත අදහසක් සහෝදරයා ❤. අමාරුකම තේරුම් ගන්නවාට ගොඩාක් ස්තුතියි ❤.
@lahiruchathuranga1764
@lahiruchathuranga1764 2 күн бұрын
ඔයාලට ගොඩක් පින් මගේ ලක් මෑනිව බේරගන්න පුලුවන් මමත් අවුරුදු හතක් මැදපෙරදිග ගොඩක් දුක් විදලා මුදල් එවලා තියෙන කෙනෙක් දැන් හොරු නැති නිසා මගේ හදන්න පිරිසිදු නායකයෙක් අපි පත් කරගෙන තියෙනවා ඔහු මේ රට හොද තැනකට ගෙනේවි ඔයාලට ගොඩක් ස්තුතියි අපි ගැමෝම මගේ ලක් අම්මට පන දෙමු❤❤❤❤❤
@kapilakahandawala4269
@kapilakahandawala4269 2 күн бұрын
ඇත්තෙන්ම පුතේ මම ඔයාගේ තාත්තා නවුනාට මගේ ඇස්වලට ආපු කදුළු හිදමයි මෙහෙම ලියන්නේ. රටක විස්වාස කරන්න පුළුවන් නායකයෝ, සොදුරු මිනිසුන් නායකත්වය ගත්තම මිනිසුන්ට මිනිසුන් කොඉතරම් ලෙන්ගතුද කියල දැනෙනවා. ඔයාගේ කතාව අහපුවම මට දැනුනේ මරන්න යන අපිට වතුර පොදක් හරි දෙන්න කරන උත්සහයක් විදිහට. රට විරුවන්ට තරුවන් සරණයි....
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 күн бұрын
@airanganijayalath1799
@airanganijayalath1799 2 күн бұрын
Aderei .Mage .ratata❤❤❤..mama..italia
@ajjthperera6295
@ajjthperera6295 2 күн бұрын
අනුරට අපි සහයෝගය දෙමු
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 күн бұрын
අපි ඔක්කොම මාලිමාවට උදව් කරමු රට දියුනු කරන්න
@soisvejai8771
@soisvejai8771 2 күн бұрын
අනිවාර්යයෙන්ම ජයවේවා
@bhagyaherath9420
@bhagyaherath9420 2 күн бұрын
ඔබ සියලු දෙනාට අපගේ උත්තමාචාරය ❤😊
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 күн бұрын
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ මාතෘභූමියට ජයවේවා ❤️❤️ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
@jayampathidissanayake5559
@jayampathidissanayake5559 2 күн бұрын
ඇත් තෙන්ම ඔබතුමාලා මේ වෙලාවේ තමන්ගේ මෑණියන් වහන්සේට කරන උදව් සේ සලකා ලක් රජයට උදව් කරන්න
@gunawardanamkd2153
@gunawardanamkd2153 2 күн бұрын
අපි මේ රටේ අදූෂිත රාජ්‍ය සේවයේ සිටි අය...දැන් තමයි ලංකාවේ නියම නිදහස...ඔබලාට බෝහෝම ස්තූතියි මීට සහාය වෙන්න ❤❤❤❤
@ManelBannaka
@ManelBannaka 2 күн бұрын
අපේකම තිබෙන සැබෑම මානව හිතවාදින්. ඔබලාටජයෙන් ජය. බුදුසරණ යි.🙏🙏
@warunadissanayake
@warunadissanayake 2 күн бұрын
ඇත්තටම අපිත් ඒ සඳහ සැදිපැහැදි ඉන්නව ජපානේ සිට අපි අපේ රටට නය නැ දුක් මහන්සියෙන් හොයන සල්ලි එක ඩොලර් එකක් නෙවෙයි ඩොලර් දහස් ගනනින් එවනවා ..ලංකාවේ නයට කලා නයට කහින උන් වගේ නොවයි අපිට ඔනි අපේ රටත් අපේ දරුවන්ට ලස්සන රටක් දකින්න එ සදහත් සියළු දෙනාට බෙහෙත් පෙත්තක් හරි ගන්න අපි අපේ යුතුකම ඉෂ්ට කරනවා.ලංකාවේ හොරා කන දේශපාලුවන්ට කඩේ නොයා නියම මනුස්සයෙකුට ජය වේවා කියපල්ලා එ ප්‍රතිඵල දරුවන්ට හරි ලැබේයි අපිට ඔනි අපි රටවල් වගේ හැම අතින්ම දියුණු වෙන්න
@SilaAmarasilpage
@SilaAmarasilpage 2 күн бұрын
අපේ පුංචි - රටේ ජනතාව ට රටට සුබ සිද්ධිය වෙනුවෙන් ඔබ තුමා ඉදිරිපත් වීම අගය කළ යුතුයි අපි උදව් කරමූ අනුර ජනාධිපති තුමා ට රට ඉදිරියට ගෙනයාමට අපේ අනාගත පරම්පරාව ගැන සිතා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 2 күн бұрын
ගොඩක් පින් සහෝදරයා අපේ රට කොහෝම හරි ගොඩදාමු මාලිමාවට ජයවේවා ❤
@Janithprsanna
@Janithprsanna 2 күн бұрын
අපි කොහොමත් යවනවා.
@rukmaniashoka5259
@rukmaniashoka5259 2 күн бұрын
ඔව් සහොදරයා හරිම සතුටුයි අපෙ මව්බිම රැකගැනීම ට දෙන මෙම උපකාර පිළිබද සතුටුයි අපි අපේ රට ගොඩගනිමු ❤❤❤❤
@dhirangani8130
@dhirangani8130 2 күн бұрын
ගොඩාක් පිං සහෝ ඔබට මේ කරන මහගු කර්තව්‍යයට.❤🎉
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 күн бұрын
OYALA ..ලංකාවට ..සම්පතක් ජයවේවා
@US-zo1hc
@US-zo1hc 2 күн бұрын
@LakshmiDesilva-u6u
@LakshmiDesilva-u6u 2 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි .බොහෝම පින් .සියලුම ශුි ලංකික.විදෙසික සාහා්දර සහෝදරින්ට බොහෝම පින් .අපේ අනුර ජනාධිපති ඔබතුමාව තනිනොකරන්න.ස්තූතියි .❤️🌹
@hasankaudage7700
@hasankaudage7700 2 күн бұрын
අනිවාර්යෙන්ම හොද අදහසක්, ස්තූතියි වචන කිහපයට, මගේ අසල්වැසි ගමේ ඤාති මිත්‍රයාට,
@manelpathmalatha2406
@manelpathmalatha2406 2 күн бұрын
❤❤❤❤❤❤❤
@MilroyFernando-nz5ve
@MilroyFernando-nz5ve 2 күн бұрын
ඇත්තටම මහත්මයා ඔබ නම් ගුණ යහපත් මනුස්සයෙක් මොකද මේ රටට වෙලා තියෙන දේට රට ගොඩගන්ඩ හිතන කෙනෙක් ඉන්නවනං හිතන්න ඕනේ ඔහොමයි ඒත් අනුර කුමාරලා බාරගත්තු වැඩ කටයුත්තක් හරියටම කරන්නම ඕනේ
@beneaththesky7138
@beneaththesky7138 2 күн бұрын
මමත් වාහනයක් ගන්න තියාගත්ත Euro ටික මේ මාසේ ලංකාවට දානවා.
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 күн бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊😊😊😊😊😊😊
@rohandecosta75
@rohandecosta75 2 күн бұрын
❤❤❤
@jagathwelapura6417
@jagathwelapura6417 2 күн бұрын
අනුර කීවීවා ඔබලා ඒවන සල්ලිවලට පුතීලාභ ලැබේ කීයල
@mohomednawufer8509
@mohomednawufer8509 2 күн бұрын
👍👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි සහෝ
@dahamseumina2174
@dahamseumina2174 2 күн бұрын
❤️❤️❤️❤️❤️
@nimalshantha6314
@nimalshantha6314 2 күн бұрын
ඉතාමත් කාලෝචිත යෝජනාවක් ,ඔබට තෙරුවන් සරණයි .
@anomagamage801
@anomagamage801 2 күн бұрын
අනේ ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ...අපේ රට ගොඩ ගන්න උදව් කරනවාට ....තෙරුවන් සරණයි ...
@nilanthidompage9837
@nilanthidompage9837 Күн бұрын
හොඳ අදහසක්... ඇත්තටම කාලයක් අවශ්‍ය වෙනවා තේරුම් ගන්න .... ඔබට පින් සොහොයුර මගේ රට දිනේවා..... නව ජනාධිපති අනුර මහත්මයා රට යහපත් කරයි යන සිතුවිලි අපේ සිත් තුල තියාගෙන අපිට පුළුවන් දේ කරලා බලා ඉමු..... තෙරුවන් සරණයි 🙏
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 күн бұрын
රට විරුවෝ ඔබ සියලු දෙනා මේ ජයග්‍රහණයේ කොටස් කාරයෝ ඔබලාට ගොඩාක් පින් තව දුරටත් අපේ අහිංසක රටේ අහිංසක ජනතාවට උදව් කිරිමට ඔබලාට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා 👍👍👍👍👍ආදරෙයි හදවතින්ම
@EricRishantha
@EricRishantha 2 күн бұрын
සුපිරිම සුපිරි ශ්‍රීලංකාවට‍ ජයවේවා
@giadamahagodage2283
@giadamahagodage2283 2 күн бұрын
අපි 2004 ඉදලා මේ වෙනකම් එවලා තියන්වා. ඉදිරියටත් ඒ විදියටම එව්නවා. අපි කවදාවත් black money එවලා නැ. දැන්වත් රට හදමු. AKD ජයවේවා
@ranjanimutuwana-qt1ju
@ranjanimutuwana-qt1ju Күн бұрын
සුභ සාධණ අරමුදලක් ඇතිකොට,සුළු මුදලක් විදේශීය දේශප්‍රේමි සහෝදර ජනතාවගෙන් දායක කරගනිමින්,රජයට සහය දැක්වීම ඉතා උතුම්.ශ්‍රේෂ්ඨයි.🇱🇰🏆️🙋
@MuduMaduwanthi
@MuduMaduwanthi 2 күн бұрын
ගොඩාක් ස්තුති සහෝදරයා ඔබ හට..🙏🙏🙏
@asithakumara6539
@asithakumara6539 2 күн бұрын
පපුවටම වැදුනා හරිම ආඩම්බර යි අපෙ රටේ මෙවන් දාර්ශනිකයින් තවතවත් බිහි⁣වෙවා තෙරුවන් සරණයි!❤🙏👍
@DhammikaLafen-kq9mj
@DhammikaLafen-kq9mj 2 күн бұрын
ස්තුතියි සහෝදරයා ,,ඔබලාට වැඩියෙන් ලැබේවා
@roshandanushka5356
@roshandanushka5356 2 күн бұрын
අනුර සහෝදරයා ට ජ⁣යවෙිවා රටට හොද අනාගතයක්
@deepadammika9446
@deepadammika9446 Күн бұрын
හරිම ආඩම්බරයි අපේ රටේ මිනිස්සු ගැන ස්තූතියි ඔබට
@wishakahapugoda6458
@wishakahapugoda6458 2 күн бұрын
ඔබ සියලු දෙනාට බොහොමයක්ම පින් .❤❤❤❤
@sriyanimanel6841
@sriyanimanel6841 Күн бұрын
හොද අදහසක් ස්තුතියි ඔයාලට තෙරැවන්සරණයි
@SarathMahanama-uy6cw
@SarathMahanama-uy6cw 2 күн бұрын
⁣ඔබ සියලු දෙනාටම බොහෝම ස්තුතියි
@Ruwan-x8r
@Ruwan-x8r 2 күн бұрын
100% හරි සහොදරයා . ඔයගෙ වචන ටික අහුවත් සතුටුයි .ඔයගෙ ඉල්ලීමට ගොඩක් ගරු කරනවා සහොදරයා ඔයාලට ඔය කරන දේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sumanasumana306
@sumanasumana306 2 күн бұрын
ආනිවාරේන්ම අපි එවන්නමි ඩොලර් මෙි මසේ ඉදලා එක සතපහවත් වියදමි කරන්නේ නැහැ මෙි රටෙි එවනවා ඇත්තමයි මමත් දැන් අවු . 25 මැදපෙරදිග සෙවය කරන්නේ කුවේට් ..රටෙි ජය ජය ජය වෙිවා අපේ අලුත් ජනාධිපති තුමාට ❤❤❤❤❤❤❤අපි හදමු අලුත් රටක්
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 күн бұрын
@ChathumiNimasara
@ChathumiNimasara 2 күн бұрын
❤❤❤❤❤
@jayanthahettiarachchi8136
@jayanthahettiarachchi8136 2 күн бұрын
Thank you...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@resminnandana5200
@resminnandana5200 2 күн бұрын
❤❤❤❤❤❤
@dumindakumara4278
@dumindakumara4278 2 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 2 күн бұрын
අනීවාර්‍යෙන් සහෝදරයා අපි මේ ගේම ගහමු
@madarapremadasa7938
@madarapremadasa7938 2 күн бұрын
ඉතාමත් හොද අදහසක් ❤.අපේ මාතෘ බූමියට ආදරේ සෑම දෙනාටම දුන් පණිවිඩය .ස්තුතියි 🙏 ඔබතුමාට ❤ ජයවේවා ❤
@spswijeratne831
@spswijeratne831 Күн бұрын
ඔබ තුමාට හද පිරි ස්‍තූතිය පුද කරනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,1 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН
ඇඟ හිරිවට්ටන පත්වීම්...!
43:39