වැව් තාවුල්ලේ අතරමං වූ වන අලි පැටවා මිනිසුන් ඇසුරේ සුරතල් වෙන හැටි - Hiru News

  Рет қаралды 281,316

Hiru News

Hiru News

2 жыл бұрын

#kanthale #elephant #hirunews
වැව් තාවුල්ලේ අතරමං වූ වන අලි පැටවා මිනිසුන් ඇසුරේ සුරතල් වෙන හැටි
Subscribe now : goo.gl/XQSvGv
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Twitter: / hirunews
Follow us via Instagram - / hirunews

Пікірлер: 412
@nadeekasenavirathna5722
@nadeekasenavirathna5722 2 жыл бұрын
😭😭😭😭 අනේ රත්තරං මැණික ඔය අහිංසක පුන්ච් හිතට අමිමා නැති අඩුව නොදැනේවා . රත්තරං මැණිකට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව ලැබෙිවා ! 😭😭😭😭😭
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
ඒ..තියන හුරතලේ..පැටියට තෙරුවන් සරණය. අනේ එයාට එයාගේ අම්මා ඉක්මනින් මුණගැසේවා...
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
කීයටවත් නෑ
@rooshanmilroy6521
@rooshanmilroy6521 Жыл бұрын
Ouw needa
@saman8021
@saman8021 Жыл бұрын
හැම එකටම තෙරුවන් සරණයි කියන්න එපා යකෝ, අලි පැටියට තෙරුවන් තේරෙන්නේ නැ නේ
@malindadilshan5245
@malindadilshan5245 10 ай бұрын
Amma ළඟට දෙන්නේ na kiwwa ඇහුණේ nadda මිනිස්සුන් allala සුවඳ nisa ගන්නේ nathi weilu tika kalayak වනජීවි eken බලාගෙන උඩවළවේ hari koheta hari ගිහින් danawa thaniyama ජීවත් වෙන්න
@kandegamaranjani6962
@kandegamaranjani6962 2 жыл бұрын
අලි පැටවගෙ අම්මා මුනගැසේවා බුදු සරණයි
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
කීයටවත් නෑ
@malakamunasinghe
@malakamunasinghe 2 жыл бұрын
හිත හොද මිනිස්සු රස්සාවෙන් වත් සල්ලි වලින් වත් මනුස්සකම, කරුනාවන්තකම මනින්න බෑ.....
@kusumlankalanka8002
@kusumlankalanka8002 2 жыл бұрын
අනේ මේ අලි පැටිය පෙනුමෙන් දක්වපු වද ආදරය සැලකිල්ල කරුණාව බොහොම අගය කරනවා තවත් වටිනවා පැටියාගේ අම්මා හොයල දුන්න නං අලි පැටියා සහ සියලු දෙනාට තෙරුවන් සරණයි
@ushanimeshala5290
@ushanimeshala5290 2 жыл бұрын
අනේ පව් 😥😥😥 අම්මා නැතුව දුකින් ඇත්තේ..අම්මත් දුකින් ඇත්තේ..😭😭😭
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඇත්තටම අපේ මිනිස්සු. කොච්චර කරුණාවන්ත ද. මේ පැටියත් හුරතල් වෙන්නෙ කාලෙක ඉදන් දන්න අය වගේ. පොඩි දරුවෙක් වගේ පස්සෙන් දුව දුව හුරතලේ බලන්නකෝ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Anee Ammawa Hoyanne❤🐘❤.
@chanakajeewantha9891
@chanakajeewantha9891 2 жыл бұрын
අනේ එකනේ බලන්නකො නෙද 😉
@shanwishwajith1562
@shanwishwajith1562 2 жыл бұрын
මොනවත් කරගන්න බැරි නිසා ඔහොම එයි හුරතල් වෙවී පේනවනේ පොඩි උනාට දාන සද්දේ.අම්මා එහෙම සද්දේ ඇහිලා ආවොත් කට්ටියන්ට වැවේ පැනලවත් බේරෙන්න වෙන්නේ නම් නෑ හොඳේ
@dushansampath6929
@dushansampath6929 Жыл бұрын
Pau අහිංසක ali patiya amma hoyala denda
@miltonjoseph5487
@miltonjoseph5487 Жыл бұрын
@@dushansampath6929 o
@wasanthawasantha3380
@wasanthawasantha3380 2 жыл бұрын
දරුවෙකුට අම්මගෙ සෙනෙහස උතුම් 😢😢 අනේ එයාගෙ අම්මව ඉක්මනින් මුනගස්වන්න ඔබ තුමන්ලාටාල ගොඩක් පින් ලැබේවා🙏 තෙරුවන්සරනයි 🙏
@maheshkarunarathne738
@maheshkarunarathne738 2 жыл бұрын
ආදරෙන් බලාගන්න.අපිට වඩා අයිතියක් උන්ට මේ රටේ තියෙන්න ඕනි.❤❤❤❤❤❤❤
@megadikovita3169
@megadikovita3169 Жыл бұрын
එක ඇත්ත ❤❤
@taresd9350
@taresd9350 Жыл бұрын
හ්ම්ම් එක ඇත්ත
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
හදවතින්ම ඇත්ත කතාව සහෝදරයා..❤️
@thilinithilini6108
@thilinithilini6108 Жыл бұрын
සහතික ඇත්ත කතාව මල්ලි ... දරැපැටියෙක් වගේ..පවි.
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
අනේ හුලතලේ තියෙන .බොලේ වගේ 😘😘😘😘 මොනා උනත් හොද මනුස්සෝ ටිකක් .🙏🙏🙏 ගොඩාක් පින් ඔයාලට
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u Жыл бұрын
මට ගොඩක් දුකයි මෙහෙම අම්මා නැතුව අසරණ වුණ පැටවුන් කොහොමත් ලංකාවේ හදවතින් සතුන් ට ආදරය කරන අය ගොඩක් ඉන්නවා හැමෝටම දළදා සමිදු සරණයි සුවපත් වේවා
@hiruthidimanli4286
@hiruthidimanli4286 2 жыл бұрын
චූටි මැණික ට බුදුසරනයි !
@lankaheritage7319
@lankaheritage7319 Жыл бұрын
ඔය අනාගතයේ දලදා වඩම්මන ඇත් රඡු වේවා!!
@leslysuresh7288
@leslysuresh7288 2 жыл бұрын
අලි හොරුන්ට අසු නොවේවා
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
මේ අලි පැටීයව හොදින් බලාගන්න සතුන්ට ගහා කොල වලට අදරය කරන අයට කවම දාවත් වරදින්නේ නැ වන ජීවි මහත් වරුන් ටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින්
@damai4603
@damai4603 10 ай бұрын
ඔය ආදරය ට ස්තුතියි දෙසපාලුවන් ගෙ උවමනා එපා කම් වෙනුවෙන් අනතුරක් කරයි ඔය මුවාවෙන් වන සිව්පාවො න්ට සොබාදහම් මැනියන්ගෙ පිහිටයි ඔවුන් ආරක්ෂා කරන සැමට සොබාදම් මැනියන්ගෙ ආසිර්වාදය 😍🙏🙏💐
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
හැකි ඉක්මනින් එයාගේ අමිමා හොායලා දෙන්න ඔයාලා හැමෝටම ගොඩක් පිං 🙏🙏🙏
@samanthikadasanayake8422
@samanthikadasanayake8422 2 жыл бұрын
අනේ පව් පැංචා.අම්මත් නෑ .ඉක්මනින් අම්මා මුන ගැහුනොත් හොදයි
@samanpremathilaka4189
@samanpremathilaka4189 2 жыл бұрын
මේ අලි පැටියව වනජිවි ඒකේන් අරගෙන ගිය නිසා හොඳයි, නැත්නම් අර අලි අල්ලාගෙන විකුණන අප්පුහාමිලට අහුනානම් මේ කවත් විකුණනල,වේලාව වට මේ ධීවරයො ටික වනජීවි දෙපාර්තමේන්තුව ට කතාකරේ 👏👏👏👏👏
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
අනිවාර්යයෙන් බන්.අලි රොශාන් එලියේ.පංසල් වල හැතිකරේට අලි පේන්න බෑ
@champikachampika9
@champikachampika9 2 жыл бұрын
එ්කනම්.අැත්ත.මේ.අහිංසක.මිනිසුන්ට.හම්බවුන.නිසා.හොදයි
@aluthgepadmasiri8021
@aluthgepadmasiri8021 Жыл бұрын
@@samannandalalranasinghe5740 pansal wala hathikare kiyanna tharam tho anyagamikayek wenna one.
@dimuthuniunhella8511
@dimuthuniunhella8511 Жыл бұрын
දැන් ඒවා බැ බං..මිනිස්සු ගාව හිටපු ගොඩක් අය දැන් උඩවලවට අරන් තියෙන්නෙ
@dhanushkadarshana9938
@dhanushkadarshana9938 2 жыл бұрын
මොනා උනත් හොද මනුස්සෝ ටිකක් .🙏🙏🙏 ගොඩාක් පින් ඔයාලට
@rajaratapodda3118
@rajaratapodda3118 2 жыл бұрын
කවුරුත් අලි පැටියගෙ අම්මා ගැන හිතුවෙ නෑ කොච්චර දුකකින් ඇතිද 😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓
@chamalimendis6096
@chamalimendis6096 2 жыл бұрын
එකනම් ඇත්ත
@dkk9339
@dkk9339 2 жыл бұрын
I was thinking the same. 😢😢
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
Kisi kamakata ne. Lamaya Wath mathaka ne
@amalchathuranga5277
@amalchathuranga5277 2 жыл бұрын
Anthimata me sathava devalaka hari pansalaka hari vahalek vela kotan adii ... madamulane nakiya pansalakata deiii
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
අනේ ඔවි ඒක නමි ඇත්ත ඒ අමිමා ලගම ඇති මොකද ඒ අමිමාත් හොයනවා ඇති අමිමා වැවේ කිබුලෙක්වත් ඇදගන ගියාද දන්නෙ නෑ
@sl8732
@sl8732 2 жыл бұрын
ඉක්මනට අම්මව හොයලා දෙන්න පව් පොඩි පැටියා ❤බුදුසරණයි ප්ටියෝ
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
එයාගේ කට්ටිය කොහේහරි ඇති එගොල්ලන්ටම එයාව ලැබෙනවා නම් හොදයි , ලොකු සතා ගාව ඉන්න ඔනෙ කලේ නේ...හොද තැනකට යනවා නම් කමන් නැහැ එත් අම්මායි අනිත් අයවයි ඔනේ ඇති..ලොකු දෙයක් බේර ගත්ත එක. දීර්ඝායුෂ පතනවා..🙏💙💙💙
@kamamanechi8132
@kamamanechi8132 Жыл бұрын
ඔයා පුන්ච් උනත් අලි පැටියෙක් අහිංසකයා පේනවනේ දරුවෙක් වගේමයි අම්ම හොයන්නෙ තුණුරුවන් සරණයි පිහිට උන හැමෝටම
@shaar9394
@shaar9394 2 жыл бұрын
අනේ අරන් යන්න නෙමෙයි තිබ්බෙ.එයගෙ අම්ම හොයල දෙන්න
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf 2 жыл бұрын
මනුස්සයෙක් අල්ලපුවම එයාලගෙ රංචුවට ආයෙ ගන්නෙ නෑ. වසුරු අරන් උගෙ ඇගේ ගාලා යවන්න ඕං නැත්නං ගන්නෙ නෑ රංචුවට.
@shaar9394
@shaar9394 2 жыл бұрын
E unata gannawada balnn tibbe amma hoyala😥
@emmanuelhansana3469
@emmanuelhansana3469 2 жыл бұрын
@@shaar9394 ගන්නෑ කොහොමවත් නිකන් නෙමේ ගහලා එලවන්නේ රංචුවේ ඉන්න ලොකු වුන්
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 2 жыл бұрын
අනේ පවි ඔයා ල සියලු දෙනා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@shiwadilhara5538
@shiwadilhara5538 2 жыл бұрын
අම්මා ඉක්මනින් මුණ ගැසේවා
@kumriekumrie8928
@kumriekumrie8928 2 жыл бұрын
අනේ පව් ඵ අම්මාව හොයලා දේන්න ඵ පැටියට
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
අනේ ලස්සන අලි පැටියෙක් .මේ අලි පැටියට බුදු සරණයි .
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මිනිස්සුන්ට වගේම සතුන්ටත් මේ මිහිපිට නිදහස ජීවිතය අයිතිය ලැබේවා. 🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
🙏🙏
@Chabachaba_lanthe_mediaunit
@Chabachaba_lanthe_mediaunit 2 жыл бұрын
ඉක්මනින් අම්මා ළගට යන්න ලැබේවා චුටි පැටියට 🙏
@mangalasweddingalbumcreati9389
@mangalasweddingalbumcreati9389 Жыл бұрын
අම්මාව හමුවේවා, නිදුක් නිරෝගි බව හැමදාම තියේවා.
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
පිහිටඋනඅයව.දාලයන්නදුකේ.සත්තුහොදයි.මිනිස්සුන්ටවැඩිය.
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 Жыл бұрын
අනේ දැන් අම්මව හම්බෙන්නේ නෑනේ ඒ ගැන පුදුම දුකක් අද රෑ වෙනකම් හිටියානම් අම්මා ආයේ එයි
@iduniiduni1683
@iduniiduni1683 Жыл бұрын
අනේ...ඉතින් හුරතලේ....බුදු සරණයි පැටියා...ඉක්මනින් අම්මා මුන ගැසේවා...
@iduniiduni1683
@iduniiduni1683 Жыл бұрын
@The Fish Home හම් ඔව් ඉතින් ..මාස 9ක් නේ
@welegederewelegedere3691
@welegederewelegedere3691 2 жыл бұрын
පව් අනේ ඌගේ අම්මා කොහෙටද මග ඇරුනේ හොයාගන්න බැරිවෙයිද
@sheranjoseph5709
@sheranjoseph5709 2 жыл бұрын
🐘🐘🐘🐘🐘🐘🐘🐘🧠🧠🧠🧠🧠🙏🙏🙏🙏👍
@sharafulfa7941
@sharafulfa7941 2 жыл бұрын
Ali jawaram godai
@dimuthuniunhella8511
@dimuthuniunhella8511 Жыл бұрын
අම්මා හොයාගන්න පුළුවන් උනත් ගොඩක් වෙලාවට රැලේ ඉන්න අය ගන්නෙ නැ ආයෙත් මිනිස් සුවඳ ළඟ තියන නිසා..
@RMS91
@RMS91 2 жыл бұрын
අලි රංචුවට එකතු කලානම් තමා හොද අලි ඉන්න ඔනී අලිත් එකක මිසක් මිනිස්සුත් එක්ක නෙමෙයි.වනජීවි එකෙන් වෙන්න ඔනී එකයි.
@thanurathnayaka4399
@thanurathnayaka4399 2 жыл бұрын
චුටි මැනික ආදරෙ හිනෙවා හරිම හුරතල්
@user-qy2dg4yr6j
@user-qy2dg4yr6j 2 жыл бұрын
බුදුසරනයි පරිස්සමෙින් පැටියො අමිමා ඉක්මනින් ලැබෙියි ඔයාගෙ❤️❤️
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
අනේ මේ පැංචා ගේ අම්මා හොයනවා ඇති මේ පැටියා වන ජීවි මහත් වරුන්ට භාර දුන්නු ගමේ සියලුම දෙනාට අවංකවම ස්තූතියි පුදකරමි
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
පව් අහිංසකය, අම්මාගේ උණුහුම අහිමි වෙලා, මනුෂ්‍ය දරුවෙකුට හෝ තිරිසන් සතෙක්ට වූ සිදුවීම එක හා සමානයි.
@sameerasampath9442
@sameerasampath9442 Жыл бұрын
අනේ ඒ හුරතලේ චුටි බබෙක් වගේයි ඉතින් හුරතලේට ඇති කරන්න පුළුවන් නම් 😍😓❤️
@sashamendis1273
@sashamendis1273 2 жыл бұрын
අලියා කියන්නෙ ගොඩක් බුද්ධි මත් සතෙක් ...උෟට හොද ධාරන ශක්තිය ක් තියෙනවා කෙලෙහි ගුනත් ඒ වගේමයි.කව්රු හරි හොදක් කරත් වරදක් කරත් ඒකත් උන්ට හොදටම මතකයි.අපේ උතුම් බුද්ධ ශාසනය ට සමීපතමයෙක්නෙ ඔය තෙරුවන් සරණයි
@blackwild1140
@blackwild1140 2 жыл бұрын
ඉක්මනින්ම අම්මගේ ළඟට යන්න ලැබේවා❤️❤️❤️
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
අ ෙන් අහිංසක පැටිවට අමිමා ඉක්මනින් මුණ ගර ෙස්වා චුටි පැටියට ෙතරුවන් සරණයි
@shanika56rajapaksha40
@shanika56rajapaksha40 Жыл бұрын
චුටි පුතෙක් 😍 තෙරුවන් සරණයි පුතා
@yehansilva2008
@yehansilva2008 Жыл бұрын
සුභ ගමන් අලි පැංචො ❤️💜️
@damith1055
@damith1055 2 жыл бұрын
අනේ ඒ අලි පැටියා ආදරෙන් බලාගන්න ඔයාලට පින් සිදුවේවී
@sadunsuraj2267
@sadunsuraj2267 Жыл бұрын
සුන්දර හදවත් තියන මිනිස්සු ටිකක්❤🌷
@sriyanisriyani770
@sriyanisriyani770 2 жыл бұрын
අනේ හරිම හුරතලේ බුදුසරණයි පැටියෝ
@claudwign1722
@claudwign1722 2 жыл бұрын
Very good job you all did to save the baby elephant.
@gethmigihara3932
@gethmigihara3932 2 жыл бұрын
අනේ ශෝක් 😘😘😘😘
@bnimy
@bnimy Жыл бұрын
අනේ සෝයි තෙරුවන් සරනයි ඒ අලි පුන්චට. කිසි කරදරයකින් තොරව ජීවත් වෙන්න ලැබේවා
@laxmanparara3998
@laxmanparara3998 Жыл бұрын
පව් මැනික බුදු සරණයි ඔයාගෙ.අම්මා ඉක්මනින් ලැබේවා
@niroshaaaa5345
@niroshaaaa5345 Жыл бұрын
අනේ ෂෝක් ආසයි .හුරතලේ.b.s
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
අලි රොශාන් නිදැල්ලේ .පරිස්සමෙන් පැටියෝ.උබට පංසලේ හිරගෙට යන්න වෙයි
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
උඩුවෙ ධම්මෙත් කෙල හලනවා ඇති
@sumasuma933
@sumasuma933 2 жыл бұрын
ෆව් මැණික කන්න මොනාහරි දුන්න නම් මොන තරම් පිනක් ද ඔබ සැමට බුදුසරණයි
@rasyjayasri153
@rasyjayasri153 2 жыл бұрын
This ppl so nice.... from South Africa
@sat901
@sat901 2 жыл бұрын
අනේ ඒයා හරි ම හුරතල් ❤️ ඒයාගේ අම්මව ලෑබුනොත් ඒයාට
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Ane ahinsaka sudu mahaththayahurathal patiyahodin balaganna sthuthi siyalu denata lassane ba sydu patiya oyata jesu pihitai🐘😘😘😘😘😘😘😘😘
@nisaladumith7522
@nisaladumith7522 2 жыл бұрын
අනේ හරිම හුරතල් ❤️❤️
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
මේ හුරතල් කරන එකාවම තව අවුරුද්දකින් දෙකකින් ආවොත්.... හකු නැතුව, අත් කකුල් වලට වෙඩි කා ගෙන යනවනේ 😔😔😢😢😢😢 එන්න නම් එපා...
@production4188
@production4188 2 жыл бұрын
අම්මා එන්න ඕනේ දුවන්න අතක් නැති වෙයි😂
@thalujaharshani5842
@thalujaharshani5842 2 жыл бұрын
හරි පව් හිතෙනවා.මෙයාව මෙහෙම අරන් යනවාට වඩා එයාගෙ අම්මා හොයලා දෙන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද.කිරි බොන පැටියට අම්මා නැති වුණාම හරි පව්😓
@malakafernando1176
@malakafernando1176 2 жыл бұрын
ඔව් එයා මෙවෙලෙ කරන්න ඔනෙ අම්මා ව හොයාගෙන දෙන එක පව් චුටි බබා
@user-it2vg2zw5i
@user-it2vg2zw5i 10 ай бұрын
පව් දෙයියනේ මැණික බුදු සරණයි
@ForBetterLifeyt
@ForBetterLifeyt 10 ай бұрын
අනෙ ඉක්මනින්ම අම්මා හොයා දෙන්න. ගම්බාර දෙවියන් ගේම පිහිටෙන් අම්මා මුන ගැසේවා.😢
@chinthakathushara4297
@chinthakathushara4297 2 жыл бұрын
Puluwannam eyage ammatama eyawa baradenna katauthu karanna,,,, බුදු සරණයි පැටියා
@ajanthakusum1862
@ajanthakusum1862 2 жыл бұрын
බුදුසරණ යි මැනික
@ireshamadumali2051
@ireshamadumali2051 2 жыл бұрын
සුදු චූටී මාත්තයෝ මං ආදරෙයි අලි බාබාට
@shenuwionelsha284
@shenuwionelsha284 2 жыл бұрын
අනේ සූටියා 😍😍
@chulaniabeysekara514
@chulaniabeysekara514 Жыл бұрын
Appreciate The Wild Life Angels Activities. God Bless To Every One.
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 8 ай бұрын
මැනිකට බුදු සරනයි ❤❤
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 2 жыл бұрын
පවු අහිංසක සත්තු ඔයාලාට.පිං.බුදු සරනයි
@ranjithpriyantha2986
@ranjithpriyantha2986 Жыл бұрын
අනේ තෙරුවන් සරණයි ❤️❤️❤️
@janakimalkanthi7509
@janakimalkanthi7509 2 жыл бұрын
Duwsna heti sooti menikak theruwan saranai oyata petiyo amma ඉක්මනින් hamba wenna one me patiyage
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
අනේ සුරතල් පැංචා.ආසයි අනේ අල්ලන්නවත් වාසනාවක් නැහැ .අලි පුංච අත ගාන්නත් වාසනාවක් තියෙන්න ඕන.අම්මා හොයාගන්න බැරිවෙයිද.අම්මා හොයල දෙන්න
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
Petiyawa allana eka weradi. Ayema ayawa renata danna amarui ehema unama. Rene anit Ali ayata Anna denne na.
@nalanimatara1449
@nalanimatara1449 2 жыл бұрын
Ane hurathale😢😢😢
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
අම්මා දාලා ගිහින් ද පව් අනේ බබු ඔයාට බුදුසරණයි
@RanjithKumar-pk5pe
@RanjithKumar-pk5pe 2 жыл бұрын
Very good job All guys 🤠. Keep up ☺️ Thanks God 🙏
@siyadoris8654
@siyadoris8654 2 жыл бұрын
ඔයාගේ අම්මා ඉක්මනින් මුන ගැහේවා පැට්ටා ❤️❤️❤️❤️❤️
@harshanisandeepa214
@harshanisandeepa214 Жыл бұрын
අම්මා නැති අඩුව කොහොමද කියන්නෙ බඩගිනි කොච්චර ඇතිද 😥😥
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 ай бұрын
❤ Appreciate These Kind Hearted Wild Life Angel's Effort And Kind Towards To The Baby Elephant. God Bless To Every One.
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘
@harshanikumudumali1458
@harshanikumudumali1458 Жыл бұрын
Ammagen ethwela kohomada me manika inne.budu saranai manike oyata❤️❤️
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 жыл бұрын
මම දැක්කා මේකෙ අන්තිම තත්පර කීපයෙදි නියම මනුස්සයෙක් ඉදලා ඇහුවා මෙහෙන් රෑනට දාන්න බැරිද කියලා.වනජීවි එකේ උගත් එකෙක් කිව්වා මනුස්ස ගද තියෙනවලු.ඔය වගේ උන්ට තලලා ගෙවල් වලට එලවන්න ඕනෙ.අලි පැටවුන්ට එහෙම නෑ.රංචුවෙන් එලියට ඇවිත් එහෙමත් නැත්නම් ටයිම් පාස් උනොත් මිසක් කවමදාවත් අම්මා පැටියව දාලා යන්නෙ නෑ.රංචුව යන්නෙත් නෑ.ඒවා අපි අත්දැකීම් වලින් දන්නවා.මුන් ලේසියට පැටියව උස්සගෙන ගිහින් ඌව කොහේදෝ අතාරිනවා.ඊට පස්සෙ ලොකු උනාම ගම් වලට පනිනවා මිනී මරනවා.මෙතන මොකා කොහොම කිව්වත් ඇත්ත කතන්දරේ ඒක.ඔක්කොටොම කලින් අදාල තැන් වලට ඒ ගැන දැනීමක් තියෙන උන් දාන්න ඕනෙ.පොතෙන් පතෙන් ඉගෙන ගෙන සත්තු අතරෙ ජොබ් කරන්න දානවා කියන්නෙ තැපෑලෙන් පීනන්න ඉගෙන ගත්ත එක වගේ එකක්. වනජීවී එකේ ඔය හිටිය උන් ටිකත් එහෙම එවුන් ටිකක්.
@lovesl9386
@lovesl9386 Жыл бұрын
දාන්න පුලුවන් බන්.ඒත් සමහර වෙලාවට මිනිස් කුයිලෙ ආවොත් පැටියව බාරගන්නේ නෑ.ඒවෙලාවට අලි බෙටි ටිකක් ගාලා පැටියව දෙන්න පුලුවන්.ඒත් 100%ක් සාර්ථක නෑ.බාරගන්න පුලුවන් නැත්තම් බැරි වෙන්න පුලුවන්.රංචුව හොයාගන්න බැරි වෙලා කැලයට අතහැරලා දැම්මොත් අපරාධෙ.හිවල්ලුන්ට,කොටින්ට,කිඹුල්ලුන්ට අහුවෙනවා.නැත්තම් කාංසාව හැදිලා මැරෙනවා
@chinthakathushara4297
@chinthakathushara4297 2 жыл бұрын
Budu saranai patiyoo
@chathurangasandaruwan2991
@chathurangasandaruwan2991 2 жыл бұрын
Budusaranai
@samadaragunasekara4515
@samadaragunasekara4515 2 жыл бұрын
අපි කොහොමද මනුස්සකම මනින්නෙ ඔයාල හැමෝටම තෙරුවන් සරණයි
@dkk9339
@dkk9339 2 жыл бұрын
Wish they can find his mother. 😢😢 ❤🐘❤
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඒ හුරතලේ😒❤❤❤
@hansijayawardana
@hansijayawardana 10 ай бұрын
හිරු නාලිකාව, මේ අවුරුද්දකට කලින් වීඩියෝ එකක්නෙ.. අනේ ඒ පැටියා ගැන අලුත් තොරතුරු දැනගන්න කැමති අපි.. පව් අසරන පැටියා.. 🙏🙏🙏
@anushaliyanage7485
@anushaliyanage7485 2 жыл бұрын
He's hungry poor baby where the mom thank youoooooo 🙏 every one saving & safety he ride to animals shelter
@love-ld8pw
@love-ld8pw 2 жыл бұрын
Aneee...menikage hurathalee...eyawa paressamin balaganna..❤❤❤❤❤❤❤❤
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
Aneee eyage hurathale දෙයියනේ .....🌹🌹🌹🌹🌹🌹
@dineshmadushandineshmadush9087
@dineshmadushandineshmadush9087 2 жыл бұрын
Budusaranai 🙏
@ajithkumara8561
@ajithkumara8561 Жыл бұрын
වනජීවී eaken aran giyama eayage අම්මාව hambeida. බුදු සරනයි
@sajahankhulam5088
@sajahankhulam5088 2 жыл бұрын
Budu saranai 🙏🌺
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
අනේ ❤️❤️❤️😘😘
@nadimalakmali8742
@nadimalakmali8742 2 жыл бұрын
පව් අනේ එයාට අම්මා ඉක්මනින් හමු වේවා
@buddhikasanjeewa246
@buddhikasanjeewa246 2 жыл бұрын
අනේ මේ පැටියගෙ අම්ම හොයල එයාට දෙන්න පව්...
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 181 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 6 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН