දියණියට වූ අසාධාරණයත් අරන් පාරට ආ මව්පියෝ - ''දවස් හයක් වෙලා.. මගෙ දරුවා තවමත් ගෙදර..." - Hiru News

  Рет қаралды 30,121

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
දියණියට වූ අසාධාරණයත් අරන් පාරට ආ මව්පියෝ - ''දවස් හයක් වෙලා.. මගෙ දරුවා තවමත් ගෙදර..." - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 123
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 5 сағат бұрын
මේ අහිංසක දරුවාට හොද පාසලක් දෙන්න අනිවාර්යයෙන්. මෙහේ තියන හොදම පාසලක් ලැබේවා!.
@Shashivlog-c7s
@Shashivlog-c7s 6 сағат бұрын
මේ මොන අසාධාරණයක් ද? පව් ඒ දරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා.
@SurangaEdirisinha
@SurangaEdirisinha 10 сағат бұрын
සල්ලි කුට්ටයක් දුන්නම් ඔිකුන් ගන්නවා යසට පර හැත්ත ස්කෝල වලට සල්ලි දීලා ඉවයක් නෑ අපිත් ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ
@AndrasGraant
@AndrasGraant 7 сағат бұрын
කොහොම හරි මේ බලපෑමත් එක්ක පාසලකට දැම්මත් මේ ළමයට ඒ පාසලෙන් ගොඩාක් අසාධාරණය වෙයි කියල මං හිතනව. මේ තුළින් ලංකාවේ අධ්‍යාපනය ගැන අපිට දල අදහසක් කන්ඩ පුළුවන්.
@lalithadharun176
@lalithadharun176 4 сағат бұрын
😢😢😢
@sarathbotheju7661
@sarathbotheju7661 4 сағат бұрын
අර ළමයි 12 යන පාසලට දැම්මොත් බඩුම තමයි... ළමයට එපා කරලා ගෙදරම ඒවයි ..
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Сағат бұрын
Viduhalpathige misak guruwarunge newene
@TriggeredDoge1
@TriggeredDoge1 50 минут бұрын
දල අදහස කන්ඩ epa😢
@HarshaMadushani-qp2ot
@HarshaMadushani-qp2ot 3 сағат бұрын
තාත්තගෙන් වැටෙන කදුලක් ගානේ ඔවුන්ට හෙන ගහනවා.අසරණ දරුවා පව්...
@aruna5473
@aruna5473 6 сағат бұрын
ලැජ්ජයි......ඇත්තටම....මොකක්ද මෙි..කරන්නේ ...5000 නෝට්ටු දුන්නනමි.....මෙහෙම වෙන් නෑ....ඵ්කයි ඇත්ත...ජනාධිපති තුමණි.......සාධාරණයක් කරන්න
@NethmiKaushalya-r1y
@NethmiKaushalya-r1y 7 сағат бұрын
සාධාරණයක් අවශ්‍යයි ඒ නංගියට 😠😠නිදහස් අධ්‍යාපනය හැමෝටම අයිතියි 😊
@SaavindiSanjula
@SaavindiSanjula 9 сағат бұрын
හරිම දුකයි
@ChandiPitigala
@ChandiPitigala 9 сағат бұрын
දරුවට සාධාරණයක් කරන්න.බලධාරින්ගේ ඇස් ඇරේවා
@ashya1214
@ashya1214 8 сағат бұрын
පිටරටවල් වල , ලංකාවෙන් ගියත් මොන මගුලවත් හොයන්නෙ නෑ.දරුවන්ට අදාල පාසල් දීලා දරුවන් ට නියම අධ්‍යාපනය ලබා දෙනවා.මගුලෙ නීති තමයි මේ ලංකාවෙ තියෙන්නේ
@MaduDisanayaka-y2z
@MaduDisanayaka-y2z 7 сағат бұрын
කියල වැඩක් නැහැ.
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Сағат бұрын
Uba danna eti gediya
@kosalarathnayake8882
@kosalarathnayake8882 3 сағат бұрын
මගේ දරුවත් මේ අවුරුද්දේ 1වසරට භාර දුන්නා. සල්ලි තියෙනවානම් ටවුන් එකේ ලොකු ස්කෝලෙට ලමයව දා ගන්න පුලුවන්. තව දෙයක් තමයි පාසල් වල සංවර්ධන සමිතිය විතරක් නෙවෙයි.පන්ති ගානෙත් සමිති හදාගෙන ගුරුවරු දෙමාපියන්ගෙන් සල්ලි කඩා ගන්නවා. පවු අහිංසක දෙමාපියෝ. තමන්ගේ දරුවා ගැන හිතලා හැමදේටම ඔලුව වනනවා.😢
@NisankaNisanka-k3y
@NisankaNisanka-k3y 3 сағат бұрын
Mage daruwatath me wagema una Mekata theiyena hodama wisaduma manawahemikamata ya nna gihilla paminili karanna daruwa ta sadaranayak wewei
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy 4 сағат бұрын
ගන්නම් සල්ලි ඕන සල්ලි ඕන .මීට පිනා නොහොත් විදුහල්පති 🤣🤣🤣
@kkgljayawardana5243
@kkgljayawardana5243 6 сағат бұрын
❤අනුර කුමාර ජනාධිපති තුමනි ඔබ තුමාගේ අවධානය යොමු වේවා.බල ධාරින්ට නිසි දඩුවම් ලැබිය යුතුය.
@arunashammikadahanayaka4129
@arunashammikadahanayaka4129 9 сағат бұрын
හරිම දුකයි අහිංසක මිනිසුන් ta මෙවැනි දේවල් නොවෙන්න වග bala ගැනීමට නිලධාරීන් නැද්ද කාලකණ්ණි වැඩ අහිංසක මිනිසුන් හැමදාම දුක තමයි සල්ලි තියෙනවා nam ඔක්කොම වැඩ කෙරෙයි
@pathimakrisna5291
@pathimakrisna5291 8 сағат бұрын
😢😢😢
@maheshperera2686
@maheshperera2686 5 сағат бұрын
ඉස්කොලනම් එපා වෙලා ඉන්නෙ සල්ලිම ඉල්ලනවා දෙමාපියන් විදිහට අපි හරිම අසරණයි .
@DhanushkaHaputhanthree
@DhanushkaHaputhanthree 6 сағат бұрын
පව් අහිංසක දරුවෙක් 🥲
@sajanihansala8466
@sajanihansala8466 3 сағат бұрын
අනේ ඒ දෙමව්පියෝ ...❤❤❤ පුතේ ඔයාට හොද ඉස්කෝලයක් ලැබෙයි අනිවාර්යයෙන් ....❤
@GhGg-oy5wb
@GhGg-oy5wb 9 сағат бұрын
යකෝ බලධාරීනී ඇයි මේ වගේ ලමයින්ට අසාධාරණ කම් කරන්නෙ????? අනිවාර්යයෙන්ම මේකට සාධාරණයක් ඉටු කරපියව්...මේ පැත්තෙ ඉන්න මැති ඇමති වරයෙක් හරි මේ ලමයව පාසලට දැමීමට අවශ්‍ය උදව් කරන්න කරුණාකරල. එම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් මෙහෙම ද අහිංසක මිනිස්සුන්ට සේවය කරන්නෙ,????
@chamarachathuranga318
@chamarachathuranga318 7 сағат бұрын
පින්සිපල්ට ගහපිය.බලු වැඩ කරනවට.
@sarathbotheju7661
@sarathbotheju7661 4 сағат бұрын
අයියෝ...මොන අපරාධයක්ද......අනිත් ළමයි 12 ට තිබුණ මේ ළමයට නැති දේ මොකක්ද...හරි පව්
@kasunnadeeshan
@kasunnadeeshan Сағат бұрын
Budusaranai puthe ikmanin oyata pasalak labewa
@healthylife6602
@healthylife6602 3 сағат бұрын
නිදහස් අධ්‍යාපනේ කිව්වට ඉස්කොලෙකට ඇතුලත් වෙද්දිම මුලු අව්රුදු 13 ටම හරියන්න පගාව ගෙවන්න වෙනෝ විදුහල්පතිවරු කියන කාලකන්නින්ට
@NishaPerera-i8b
@NishaPerera-i8b 7 сағат бұрын
පින්සිපල් සර්ට 80000ක් විතර පගාවක් දුන්න නම් හෙට බාර ගනී ඉස්කෝලෙට. ඇත්තටම මේවට වගකිව යුතු බලධාරි පුටු උඩ බුදි. ජනාධිපතිවරයා ලෝක සවාරි ගහනවා. ලංකාවෙ හෙට දවස හොද වෙන්න නම් මේ පුංචි දරැවන්ගෙ අධ්‍යාපන ආකල්ප කුසලතා සංවර්ධනය කරන්න රජයක් විදියට ඒ වගකීම් ගන්න ඕන. ඒවා කරන්න බැරි නම් රජයෙන් වැඩක් නෑ ඇත්ටම. මේ රට ගොඩගන්න මේ රජයට බෑ. ඩී.එස් සේනානායක , සිරිමාවෝ මැතිනියගෙ කාලේ වගේ නෙවේ. ඒ මිනිස්සුන් ඒ දේවල් නොපිරිහෙලා ඉටුකලා. සමාජ යහපැවැත්ම උදෙසා කටයුතු කලා මේ අම්බලම් පාලු කර කර වැසිකිළි අස්සෙ රිංගගෙන බීඩී බිබී හිටපු උන් මුල් පුටු වලට ඇවිත් රට කනවා මදිවට පුංචි දරැවන්ගෙ අයිතිය පවා උදුරනවා . ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන ඇමති තුමා ඇතුලු සියලුම දෙනා එකතු වෙලා තමයි මේවා කරන්නෙ. පහුගිය ආන්ඩුවට බැන බැන. උන් කරන්නෙත් ඒකමයි.
@DisnaLiyanage-h1q
@DisnaLiyanage-h1q 6 сағат бұрын
අම්ම තාත්ත නැති මගෙ අක්කගෙ පුතා ශිෂ්‍යත්වය සමත් වෙලත් ඉස්කෝලයක් දුන්නෙ නෑ..මමත් ගියා කලාප අධ්‍යක්ෂ ලගට දවස් හතරක්..විදුහල්පති හම්බෙන්න ගියා.. අන්තිමට මම හිත හදාගත්ත ලමයගෙ කරුමෙ කියලා....එහෙව් එකේ මේ දරුව ගනීද...ඉස්කෝලෙට ලමයි ගද්දි මනුස්සකම උඩින්ම තියාගන්න
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Сағат бұрын
Lamayage karume kiyala hithanna epa buruwo.karumenam pass weida...hotata balagena uganwanna..daruwa daksai loku pasal wala lamai hamoma pass wenne na...tharahath enawa ..e pin wanthata karume keewata😢😢
@udanigunarathne6693
@udanigunarathne6693 34 секунд бұрын
Shishyathwe pass una kiala iscola labenne naa, e e pasalat adalawa cut out mark ekak tienw. ehema tienne e iscolawala tiena vacancy walat anuwa gann lamai gaana limit karann. Lamayage lakunu walat anuwa yanna puluan iscola set ekat apply karala balann tbune, ethakot ekak hari set wenn ida tbuna.
@LifeShortsLk
@LifeShortsLk 5 сағат бұрын
හෙන ගහන්න ඕනෙ මෙ කරපු කැත වැඩේට.
@SpsPushpakumara
@SpsPushpakumara 43 минут бұрын
A k d ඔබට බාරයි
@LishaniPriyanka
@LishaniPriyanka 6 сағат бұрын
ඇත්ත ළමයින්ට ඉස්කෝලයක් හොයා ගන්න එක දැං ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ අමාරු වැඩක් වෙලා
@chanakalasantha7671
@chanakalasantha7671 3 сағат бұрын
පව් දෙයියනේ ඇයි ලමයින්ට මෙහෙම කරන්නේ මේ ලංකාවේ ඉන්න මිනිස්සූ
@PrasannaTharaka
@PrasannaTharaka 5 сағат бұрын
හරිම අසරන මිනිස්සු 😢
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u 8 сағат бұрын
අනේ මන්දා මේ රජයෙන්නුත් මේවගේ දේවල් වලට බලන්න බැරිද ජනපතිතුමා හමුවන්න එතුමාසදාරනය ඉටුවෙලා ලමයට පාසලදෙයි අනිවාර්යයෙන්ම
@nadeeshamadushani7326
@nadeeshamadushani7326 3 сағат бұрын
මාලිමාවට පිස්සු මල්ලී.
@timetotravel1174
@timetotravel1174 2 сағат бұрын
රඡයේ සමහාරක් උන් නමි සාපයක්
@chandhaniVithanage
@chandhaniVithanage 5 сағат бұрын
🇱🇰❤️❤️❤️pau deiyane.
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 7 сағат бұрын
මරු education system එක ලංකාවේ
@teetoomusic2083
@teetoomusic2083 3 сағат бұрын
පව් ඒ අහිංසක ළමයට මොනවා හිතෙනවා ඇත්ද
@ridmatharangani2401
@ridmatharangani2401 4 сағат бұрын
ඉස්කෝල කියන්නෙම සල්ලි ගරන හොදම තැන අපි නොකරන්නේ ගුරුවරුන්ට පඩි ගෙවන එක විතරයි,එපා වෙනවා හැමදේටම සල්ලි
@mamaimalli8267
@mamaimalli8267 8 сағат бұрын
Harima asadaranyi
@arrahman8485
@arrahman8485 6 сағат бұрын
Maru education system 👌
@sriyanijayatilleke189
@sriyanijayatilleke189 3 сағат бұрын
දරුවට හොඳ ම පාසැලක් ලැබෙන්න ඕනි. ඔය වගේ මගේ දරුවත් ලගම තියන හොඳ පසැලට තේරි තිබුනත් පස්සේ නම කැපුවා, list එක ප්‍රසිද්ධ කරද්දී. ඒ වෙනුවට වෙනත් ලමයෙක් පාසලට ඇතුල් කරගත්තා. මම අමාත්‍යාංශයට පැමිනිලි කලා. එහිදී මගේ දරුවගේ නම අමාත්‍යාංශයට යවපු list එකේ තිබුනු නිසා වහාම දලුවා පාසලට ඇතලත් කරන්න කියලා විදුහල්පතිනියට නියෝග ලිවුමක් මගින් දැනුම් දුන්නා.
@nalinsampath8652
@nalinsampath8652 4 сағат бұрын
ළමයා පළවෙනි වසරට ගද්දි ඇයි එක එක දේවල් බලනේ
@georgedesilva1561
@georgedesilva1561 3 сағат бұрын
දැන් අර නිදාගෙන ඉන්න අපි චන්දය දුන්න හරිනි කෝ... මූන් වැඩ බැරි ටාසන්ලා ඉන්න ආණුඩුවක්... මූන් හදන්නේ නැ මේ රට....
@mangalikaperera1393
@mangalikaperera1393 3 сағат бұрын
TV එකේ වෙන මුකුත් බලන්නෙත් නෑ. බලන්නෙ නිව්ස් විතරයි. ඒකත් බලන්න එපා වෙනව මේ කරන බලුවැඩ දකිද්දී. පුදුම කාලකන්නි ඉන්න රටක් මේක. පුදුම කාලකන්නි පරිපාලනයක් තියන රටක් මේක. හැමදාම බැලුවොත් එක්කො ළමයෙකුට පාසලෙන් අසාධාරණ. එක්ක ගහල මරල, රෝගීන්ට රෝහලෙන් අසාධාරණ එක්කො නිකරුනේ මරල. අනෙක් රාජ්‍ය ආයතන අමු අමුවේ ජරාව කනව. නැතුව වැඩ නෑ පාරදිගේ පෝලිම්. අහිංසක මිනිස්සු නිනිකරුනේ කදලගෙන ගිහින් ගහල මරනව පොලීසිය. බැංකුවල තැන්පතු මුදල් හොරා කනව. පුදුම සත්තු ඉන්න රටක් මේක.
@sandundissanayaka9682
@sandundissanayaka9682 2 сағат бұрын
මේ දරුවට සාධාරණයක් ඉටු කරන්න මේ ගමේ තියෙන හොදම පාසල ලබාදෙන්න... දරුවෝ අපිට සම්පතක්. මේ වැටෙන කදුලක් ගානේ අසාධාරණයට වන්දි ගෙවන්න වෙනවා.. අහිංසක දරුවෝ ඉගෙන ගන්න තමයි මේ පාසල් රජය මගින් හදලා නිදහස් අධ්‍යාපනයක් දීලා තියෙන්නේ. විශ්ව විද්‍යාල වල උපාදි ගත්ත උගතුන් ඇයි අහිංසක මල් වන් දරුවන්ට මෙහෙම කරන්නේ..තමන්ගේ දරුවා වගේම තමයි අනිත් දරුවනනුත්. ගුරුවරුන් ගැන අපි හදුන්වන්නේ මිහිපිට ඉන්නා දෙවි වරුන් ලෙසය එම අය මේ අහිංසක මල්කැකුළු වන් දරුවන්ට මෙහෙම කරන කුට කොහොමද අපි දරාගන්නේ...නිසි බලධාරින්ගේ අවදානය පිණිසයි.. අසාධාරනයක් නම් නිසි දඩුවම් ලබා දිය යුතු මයි.. දරුවට සාධාරණයක් ඉටුවේවා....
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Сағат бұрын
Demapiyo unta poth aran dunnata hadawath aran denna ba
@SeronKumara
@SeronKumara 8 сағат бұрын
අසරන මිනිස්සු
@Apsaraankavinda
@Apsaraankavinda 9 сағат бұрын
බලධාරින් නැද්ද ඇයි මූන්ට පඩි ගෙවන්නේ මෙවටද හරි හැටි නිතියක් නැහැ ගුරුවරුන් ට ඕන විදිහකට හැම දෙයක්ම අපේ ඉස්කෝලෙ ත් ඔය වගේ ම තමයි වැඩක් නැහැ කතා කරලා ප්‍රින්සිපල් රුකඩයක් කෙලින්ම කියනවා නම් ඉන්නවට ඉන්නවා කිසිම ක්‍රමවෙදයක් හරි යට කරගන්න බැහැ ටිචර් ලාගෙන දරුවන් ඒ අයගේ පන්තියම ඉල්ල ගන්නවා අපේ දරුවන් අපිට කැමති පන්තියට මාරුකරන්න බැහැ යකාගේ නිති මෙවා
@Jehanfernendo-bp4qg
@Jehanfernendo-bp4qg 6 сағат бұрын
කුරුණෑගල බෝයිස් ගර්ල්ස් යන්න නං විදුහල්පතිට ලක්ෂ හතරක් දෙන්න ඕනෙ😂
@AvishkaDilshan-lc4kd
@AvishkaDilshan-lc4kd 4 сағат бұрын
Sira bn😢
@pkbkumara8824
@pkbkumara8824 5 сағат бұрын
මේකට කමෙන්ට් දාන්නෙ සම්බන්දයක් නැති අය විය හැකියි. නමුත් විධිමත් අධ්‍යාපනයක් ලැබුවා නම් බලධාරින් මේ වගේ බලු වැඩ කරයි කියල හිතන්න අමාරුයි. 99%ක්ම බලධාරින් අවිධිමත් අයමයි. තව යං....
@JanakaSanjeewa-j5v
@JanakaSanjeewa-j5v 6 сағат бұрын
❤❤❤😢😢😢😢
@Nilankacgamage
@Nilankacgamage 5 сағат бұрын
කොයිතරම් වෙදිකාවල කෑ ගැහුවා ට ඉස්කෝලෙ ට සල්ලිම තමයි සල්ලි නැත්නම් ඉගෙන ගන්න වෙන්නෙත් නෑ සල්ලි දූන්නෙ නැත්නම් ළමයා කොන් වෙන වා නිදහස් අධ්‍යාපනය වළ පල්ලට ගියා මා පියන් අසරණ යි
@Shironi-j6x
@Shironi-j6x 9 сағат бұрын
හරිම කනගාටුයි
@sinhalanews7760
@sinhalanews7760 7 сағат бұрын
මාලීමාව අහපුවාම හරියයි
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 6 сағат бұрын
😢😢😢😢😢😢❤❤❤❤❤
@wijerathnakns251
@wijerathnakns251 3 сағат бұрын
ගරු ජනාධිපතිතුමනි ගරු අග්‍රාමාත්‍ය තුමියනි මේ අසාධාරණට ලක්විම ගැන ඉක්මනින් පරික්ෂා කර වැරදිකරුවන් සේවය අත්හිටුවීම කරන්න.අසරණ දෙමාපියන් ගේ ඉල්ලීම ඉටු කරන්න.
@user-hz8dh7id8y
@user-hz8dh7id8y 6 сағат бұрын
ඔව් ඔව් එයා ඔපිස් එකේ නෑසල්ලි දුන්නනම් දාගන්න තිබ්බා බෝතලෙකුත් එක්ක
@siryanisiryani2481
@siryanisiryani2481 7 сағат бұрын
😢😢😢😢
@dasunudayanga125
@dasunudayanga125 6 сағат бұрын
මොන ගින්දරක්ද මිනිස්සුන්ට මේ දෙන්නෙ?
@GayaGaya-z4j
@GayaGaya-z4j 2 сағат бұрын
සල්ලි. කුටියක්. දුන්නනමී. ඞය ලමය. ඉක්මනට. ඇතුල්. කරගන්න. තිබුන. මල්ලි..
@surekaswarnamali7699
@surekaswarnamali7699 8 сағат бұрын
😢😢😢
@stanleyjayakody6922
@stanleyjayakody6922 55 минут бұрын
කෝ හරිණි නිදිද ?
@AsanthaLeelarathna
@AsanthaLeelarathna 5 сағат бұрын
කාලකන්නි හැම තැනම ඔහොම තමා මුදලට හිතවත් කමට සේරම යට වෙලා😡😡😡
@DarmakeerthiDarmakeerthi-cr3ki
@DarmakeerthiDarmakeerthi-cr3ki 6 сағат бұрын
Paw😢😢😢
@chathushikabhagya2388
@chathushikabhagya2388 8 сағат бұрын
Paw 🥺🥺🥺
@lalithadharun176
@lalithadharun176 4 сағат бұрын
😮🤷🏻‍♀️ mokakda me siddawenne lankawe 🤔🤔🤔
@gayanmadusanka7438
@gayanmadusanka7438 3 сағат бұрын
Ane ape rate wagkiya uthu minissu innwa neda mehema krann epa me ape rate anagath🙏🙏🙏🙏🙏mekat sadaranyak krann
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 6 сағат бұрын
Podi malkakula mahama asarana karana 1ka harima asadaranai 😢😢❤
@udayamendis1956
@udayamendis1956 7 сағат бұрын
Education is a basic human right.. Complain to human rights commission
@ShayanArosh-c1b
@ShayanArosh-c1b 3 сағат бұрын
Ane Pala Pala yanna thopi thope lamaya gana vitharak hithalane wada karanne Ara Loku shcoole ta giya lamai 12 nata pau nadda. Ai e lamai apahu podi shcooleta genna kiyanne thopi thope wasiya vitharane balanne Kari demaupiyone thopi ane hukanne nathiwa idahalla
@malindapinthu8604
@malindapinthu8604 3 сағат бұрын
Mokadda rate neethiya 😢😢
@chesikalahiruni4538
@chesikalahiruni4538 4 сағат бұрын
Paw me daruwa.ikmanin hoda iskolayak labewa..
@dineshdissanayaka5567
@dineshdissanayaka5567 4 сағат бұрын
Pau e taththa mona tharm dukakda baldarini me wage pahath weda nawthnu.api jiwthwa inne tika kalayai.kusal res karnna .
@sujithnuwan9409
@sujithnuwan9409 3 сағат бұрын
Wedakna kathakarala ....minessu da ලංකාවේ inne
@subathsenawirathna9222
@subathsenawirathna9222 4 сағат бұрын
Hadanawanam onna hadanna oni dewal
@nilukahewadawage
@nilukahewadawage 5 сағат бұрын
හරිම duki
@SameeraWeerasooriyaarchchige
@SameeraWeerasooriyaarchchige 48 минут бұрын
Harini koheda 😢😢😢😢😢
@nishanisamarakoon9531
@nishanisamarakoon9531 5 сағат бұрын
Paw ane.harini madam dakiwa.
@AkiHansa
@AkiHansa 5 сағат бұрын
Duka danna kenekta chande dila thiyene ahinsaka minisu thala pelana kalakani minisungin bera ganna.dusanaya nawaththamu...😢
@NiroshaShyamali-e8e
@NiroshaShyamali-e8e 6 сағат бұрын
Mage daruva semigovement school ekaka yanne turn ekat gewana ganat wada nikan school ekaka වියදම් yanava kiyla දෙමව්පියන් kiyanava.නිදහස් අධ්‍යාපනය නමට විතරයි.රජයේ පාසලකට ළමයෙක් දාන්න යනවා කියන්නේ පුදුමාකාර මානසික පීඩනයක් තමන් ගිය පාසලටවත් ළමයා දාගන්න බෑ දැන් මේ තියෙන තත්වෙත් එක්ක.පුදුම රටක් මේක
@anjanakavishka6749
@anjanakavishka6749 8 сағат бұрын
Dan iskolet gatta kiyannko.etan idan wenaskam karanne guruwaru atdutuawai 😢
@anjanakavishka6749
@anjanakavishka6749 8 сағат бұрын
😢
@dilansalinga6831
@dilansalinga6831 2 сағат бұрын
Hiru 😢😢😢😢😅😅😅😅😂😂😂😂 Hopi duka. News creates 🎉🎉🎉
@sarangapathirana3390
@sarangapathirana3390 9 сағат бұрын
Ane paw me daruwa mehm minissu asrana krnn hoda na a thaththa kadulu dakiddi 😢
@MahereM-t1l
@MahereM-t1l 9 сағат бұрын
Essara ahema na.uppanne vitharai ganne.akata dan.nidahas adyapane mekada.hena gahanawa munta.ammek vidihata math sarana una.ath mn kohoma Hari eskole dagattha.palakain nidi rataka tibiya uthu awasyatha mewai.duwata ekmanin pasalk labewa.amma thththata sanseemk labewa🙏🙏🙏
@amchamila1218
@amchamila1218 7 сағат бұрын
Lamayata sadaranayak karanna
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Сағат бұрын
Me monawada deviyane me hena gahana aparada guu kapiyauw oya viduhal pathiwaru..daruwangen pali ganne😢😢
@NiluThilakarathne19
@NiluThilakarathne19 7 сағат бұрын
Me wage asarana una demaupiyo kochchara innawada? Daruwa pasalata daganna oppu,light bill me dewal onimada, ehema hakiywak nathi demaupiyonge daruwonta nidahas adyapanya nadda.samahara pasal walata laksha ganan dila daruwo danne..awadanaya denna me dewal walata
@harshashehan
@harshashehan 3 сағат бұрын
Amme, thaththe asadaranayak wela thiyena bawa sahathika aththa. Eth e ahinsaka duwawa prasiddiye me wage dewal walata yodawaganna epa. Eka e chuti duwata hoda naha. Mamath duwekuge thaththa kenek. Palakayako kiyana higana yakkunge weda nisa ahinsaka daruwo asarana wenawa.
@IndikaJayakodi-l6u
@IndikaJayakodi-l6u 5 сағат бұрын
Me minissunta wahama sadaranaya karanna one rajaya.mewage Jara wada karana guruhorunwa gedarama yawala danna
@PurnimaPriyadharshani
@PurnimaPriyadharshani Сағат бұрын
Janapathi thumani, onna balanna. Kalape inne pin padida? Kisima responsibility akak ganna puluwan kenek ne. Onna Government office Wala thathwe. Baya wenna apa, duwe oyata lankawe thiyena best school akakata yanna luck aka lebewa kiyala parthana karanawa. Budu Saranai.
@DamithSenevirathna-d5g
@DamithSenevirathna-d5g 5 сағат бұрын
Yako ape rate ipadila aurudu pahak lamyawa loku mahth karala me lamyawa isskolekata daganna beri unama me demaupiyanta koitharam duka ethida principel sakkiliyo thotath lamai innawaneda balapan me raththaran kella diha papuwa pelenna thram wedanai me demaupiyo diha beluwama ikmaninma me lamayawa isskoleta ganin buruwo janadipathi tumage netha meya yomuwewa
@DhinuAyesha
@DhinuAyesha 9 сағат бұрын
Kalakanni inne .salli nathtan kohen me demapiyo hoyannda .kotanath duppath manussaata. Tama garaganne
@thushansraneeth4606
@thushansraneeth4606 6 сағат бұрын
Iskola vala inna pinsiballata pissu hadila inne me lamai igana ganne koheda mehama asarana karama pau. Me anduvenuth karana deyak na.
@LahiruSampath-o5j
@LahiruSampath-o5j 8 сағат бұрын
ai anura koheda ban
@ying__yang000
@ying__yang000 9 сағат бұрын
Ochchara natanda deyak na kalape paripalana adyaksha hambunama gedarata lagama pasale 1 wasarata dala denawa
@Debika-co2lh
@Debika-co2lh 6 сағат бұрын
😂
@GeethaDammi-q8t
@GeethaDammi-q8t 8 сағат бұрын
Mona duushitha minisunda lankave inne unta salli vitharai oni ahinsaka minisun hamadama asaranai
@rathnayakaajeeth7225
@rathnayakaajeeth7225 9 сағат бұрын
Ko punurudaya ko agameathiniya
@SadamaliWeerakon
@SadamaliWeerakon 9 сағат бұрын
E pinsiplta rassawa natihikranna ona ethkota u teherei
@AnuruththaKumaara-rf7fm
@AnuruththaKumaara-rf7fm 3 сағат бұрын
Ai bn mehema asarana karanne minissu...pau e ahinsaka daru patiya . Mynta hithak papuwak nadda kalakanninta.
@udanigunarathne6693
@udanigunarathne6693 7 минут бұрын
eala kiana de poddak vitara galapeemak naane.. ealagema putha game iscolet yanawalu habai podi daruwa e iscolet yawann baalu arakshawak naa kiala… e wagema news ekak danakot eka parshawayakage kathawa vitarak noda anith parshawaye kathawath ekk dann…
@SufyanKhan-zb7et
@SufyanKhan-zb7et 3 сағат бұрын
Koa ara you tube sudha mewwa gena katha karanne anoogge magul thama hoyanne mewwa gena katha karapanggoa
@janakasamarawickrama5648
@janakasamarawickrama5648 3 сағат бұрын
Thopita henagahanawa yako me ahinsaka minissunta karana asaadarana walata
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Выживший в Авиакатастрофе
19:24
Алиакбар Азербайджани
Рет қаралды 594 М.