''වැරදි කළොත් ක්‍රියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ'' - අගමැතිනිය අතට ගත් වගකීම - Hiru News

  Рет қаралды 46,856

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
''වැරදි කළොත් ක්‍රියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ'' - අගමැතිනිය අතට ගත් වගකීම - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #primeminister #hariniamarasuriya #npp
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 226
@SarathKumara-qk1tv
@SarathKumara-qk1tv 2 сағат бұрын
ඇත්ත ලග තියාගෙනම බොරුවෙන් ජීවත් උන මිනිස්සු අපි පව්😢
@DonJanaka-w3w
@DonJanaka-w3w 56 минут бұрын
ඇත්තමයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@aurora8057
@aurora8057 2 сағат бұрын
දැක්ක නේද වචන ටිකේ තියෙන වැදගත්කම උගතකම කාටවත් අපහාස කරන් නෑ. ජනතාව වෙනුවෙන් කැපවෙලා වගකීම් ඉටුකරනවා
@NamadasaWarnakula
@NamadasaWarnakula 2 сағат бұрын
❤❤❤Super 💖💖💖
@NavaNiki
@NavaNiki 49 минут бұрын
ඇත්තටම❤
@KavinduBro-dy8ru
@KavinduBro-dy8ru 2 сағат бұрын
අනුර ජනාධිපතිතුමාව අපි රැක ගමු
@SE_1RRLVMMP
@SE_1RRLVMMP 2 сағат бұрын
දෙනවා මැතිනියනි එකෙන්ම❤❤❤❤
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Сағат бұрын
දැන් අච්චාරු ආණ්ඩු හදන්න එපා මේ අයට සහාය දෙන්න ,රටට ඇත්තටම ආදරෙයිනම් මතකනෙ 2015 රනිල් + සිරිසේන රටම කාලකණ්නි කෙරුව
@slmicro3857
@slmicro3857 2 сағат бұрын
නොවැම්බර් 14 මාලිමාවට සහය දෙමු
@hananmoh9811
@hananmoh9811 3 сағат бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@eap7962
@eap7962 2 сағат бұрын
කොච්චර ප්‍රියමනාපද කොච්චර නිහතමානිද මෙවැනි පිරිසක් මාලිවාවෙන් යවමු.
@විශ්වය-ඝ2ප
@විශ්වය-ඝ2ප 2 сағат бұрын
ගම්වල ඇති පාසල් වල පුදුම විදිහට සල්ලි එකතු කරන්නේ දුප්පත් දරුවන්ගේ දෙමාපියන්ගෙන් එය වහාම නවත්වන්න පුලුවන්නම් ලොකු සහනයක්.සෑම දෙයකටම සල්ලි සල්ලි.පැවති කිසිදු රජයකින් ගම්වල පාසල් වලට අවශ්‍ය කිසිම දෙයක් හෝ සංවර්ධනයක් කරේ නැහැ.ඉන් ප්‍රධාන ම අද්දැකීම අපේ පාසලයි..කරුණාකරලා ඒ ගැන අවධානය යොමුකර කියලා ඉල්ලීමක් කරනවා
@hashiniperera3713
@hashiniperera3713 2 сағат бұрын
Danna video ekak karala fb Etakota Minissu Dana ganivi
@PrabaPerera-tp9pb
@PrabaPerera-tp9pb 2 сағат бұрын
පාසල් විතරක් නෙමෙයි පෙරපාසල් වලත් මාර සල්ලි එකතු කෙරිල්ලක් කරන්නෙ
@Black_Whole2325
@Black_Whole2325 48 минут бұрын
නතර කලා
@princelakmal3155
@princelakmal3155 13 минут бұрын
ඒක නතර කරා...😊😊😊 නිව්ස් බලන්න
@Lasibaba1223
@Lasibaba1223 12 минут бұрын
ඒක නතර කරා නේද
@MYKSamarathunga
@MYKSamarathunga 2 сағат бұрын
මේ රට හොරා කාපු උන්ට නම් දඩුවම් දෙන්න
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 2 сағат бұрын
රට හදන්න මහන්සි වෙන ඔයාලා වෙනුවෙන් අපි ඉන්නවා නෝනා.
@user-zn7ib3jo5r
@user-zn7ib3jo5r 2 сағат бұрын
රට ලේ විලක් වෙනවා කිව්ව නිසා සජිත් ට දුන්නා අපරාදෙ මගෙ ජන්දෙ ආයෙත් මුං අපිව රැවටුවා කවුරු මොනවා කීවත් අය ජන්දෙ දෙන්නෙ මාලිමාව ට විතරයි
@allmylife8
@allmylife8 2 сағат бұрын
meya ngo ekata oni weedayta wadakarana kennek 😂
@NilminiNilmini-y5v
@NilminiNilmini-y5v 2 сағат бұрын
@gayanahendalage3223
@gayanahendalage3223 2 сағат бұрын
🤣🤣🤣🤣
@sampathpremathilake5747
@sampathpremathilake5747 2 сағат бұрын
Waradi hadagena API idiriyata yamu❤❤❤
@affirehart
@affirehart 2 сағат бұрын
​@@allmylife8 තෝ ද දැම්මේ
@KumaraAj85
@KumaraAj85 Сағат бұрын
මාලිමාවට දෙන්නෙ උගත් මිනිස්සු නෙවෙයි ... උගත්කමයි බුද්ධිමත්කමයි දෙකම තියන මිනිස්සු❤️.... සාමාන්‍ය දැනීම පොඩ්ඩක් හරි තියන කෙනෙක් අනිවාර්යයෙන් මාලිමාව එක්ක ඉන්නෙ... සුරංගනා කතා අහන ටිං ටිං මනසක් තියන උන් සජිය එක්ක🤣
@nihalfernando1881
@nihalfernando1881 2 сағат бұрын
හදවතින්ම අපි ඔබ‍ට ආදරෙයි මැතිනියණි දෙවිපිහිටයි 🙏🙏🙏
@disnaw992
@disnaw992 3 сағат бұрын
මාලිමාවට ජය වේවා!! මහ මැතිවරණයට ඵක් වෙමු. හොරුන්ව පලවා හරිමු.
@dusmanyoven1533
@dusmanyoven1533 2 сағат бұрын
අනිවාර්යෙන්ම මාලිමාව දිනෝනවා
@dileepadewaraja7687
@dileepadewaraja7687 2 сағат бұрын
ඔබතුමිය අපට ශක්තියක්... ඉතාම නිහතමානීයි..🙏🙏🙏
@SinhalayaSL
@SinhalayaSL 2 сағат бұрын
මෙතුමිය නිරාගමිකයි කියපු හොර හැත්තගෙ රෙදි ඉල්ලෙ 💔😂
@LapGunawardana
@LapGunawardana 2 сағат бұрын
ඔබ තුමිය ජය වේවා
@RBY-d2v
@RBY-d2v 3 сағат бұрын
100% Sure , Npp is the solution.
@supunsadaru7411
@supunsadaru7411 2 сағат бұрын
Obathumiya inna digatama ❤
@Saudhanafran
@Saudhanafran 2 сағат бұрын
Sajith puluwan ගිටාරයක ghanna
@PraneethSanjaya-c9q
@PraneethSanjaya-c9q 3 сағат бұрын
අනිවාර්යයෙන්
@projecthublifeincode
@projecthublifeincode Сағат бұрын
කතා කරන විදිහ බලන්න. මේ වගේ මිනිස්සු තමයි රටක් පාලනය කරන්න ඕනී. මෝඩ තක්කඩි ටික විනාස කරන්න ඕන මේ පාරවත්
@indikaprasannarajapaksha8942
@indikaprasannarajapaksha8942 2 сағат бұрын
ජය වේවා❤
@NirmalPeiris-i6c
@NirmalPeiris-i6c Сағат бұрын
සමලිංගික පනත් නම් එලියට දාන්ඩ එපා ඔබතුමියගෙන් ඉල්ලනවා 🥹🥹
@humyouthyouth9999
@humyouthyouth9999 Сағат бұрын
අනිවාර්යයෙන්
@hashi870
@hashi870 45 минут бұрын
ඒවා කරන කතාවක් කිව්වද දැන් 🙄
@shehanPremarathne
@shehanPremarathne 26 минут бұрын
💯 අනිවාර්යයෙන්
@naradasenarath9678
@naradasenarath9678 Сағат бұрын
පරණ නාකි මූණු ටික නෑ මාරම සන්තෝෂයි
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 2 сағат бұрын
මාලිමාආන්ඩුවක්.අපිගේනවා
@soorivlogs6094
@soorivlogs6094 3 сағат бұрын
Harini mam 🎉❤
@dilulife4456
@dilulife4456 2 сағат бұрын
චොදනා කියන්නෙ වරදකරු නෙවෙයි කියලා මෙයාල පිලිගන්න ව
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi Сағат бұрын
ප්‍රශ්නෙ වෙනද චෝදනා තිබ්බට පරීක්ශන කරල දඩුවම් නොදීමයි....ඒක මෙයාල කරයි..
@polkichchacrafts5213
@polkichchacrafts5213 2 сағат бұрын
දුන්න චන්දෙ ගැන සතුටුයි අැත්ත මයි
@sameeraamarasinghe2265
@sameeraamarasinghe2265 2 сағат бұрын
අනිවාර්යයෙන් dinawanaw
@sureshikajayathilaka2683
@sureshikajayathilaka2683 2 сағат бұрын
Superb..❤❤
@SitharaBaddewatthaSinghage
@SitharaBaddewatthaSinghage 2 сағат бұрын
Madam, Grade 5 exam ekatath sadaranayak itu karanna...
@LalvaniDeSilva
@LalvaniDeSilva 2 сағат бұрын
Maga wandi mudal aran danna hiruta kiyanna adaran
@kumara-v5m
@kumara-v5m Сағат бұрын
බූරුවෝ සජියට... උගත් මිනිස්සු මාලිමාවට ❤
@jdndss7635
@jdndss7635 Сағат бұрын
👑💎මැණික Akd කිව්වේ දිනන්න ඕනි ලොවෙත් නැති වෙන්න අන්න එහෙම තමයි මැතිවරණට ✍️රන් අකුරින් ලියන්න දෙයී හැමෝම 🙏❤අය එකේ දෙකක් නෑ ❤
@Benushan
@Benushan 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Desh_nor
@Desh_nor 3 сағат бұрын
❤❤Dr. Harini
@sunilabenayeke2426
@sunilabenayeke2426 Сағат бұрын
රට හදලා ජීවන වීයදම අඩු කරන්න අපී උපරිම සහය දෙනවා
@SamanthiNarayananaidalage
@SamanthiNarayananaidalage 2 сағат бұрын
Jeesta purawasiyan gana balanne kawadda.aa Minissu jeewat wenne godak amaruwen poliya adu nisa
@SunilChandrasiri-yl2zb
@SunilChandrasiri-yl2zb Сағат бұрын
මේසැරේවත් මාලිමාවට ඡන්දය ප්‍රකාශ කරන්න නොදීපූ අය
@pali516
@pali516 Сағат бұрын
ඡනාධිපතිතුමාට ආණඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන ලද කිසිම නිලධාරියෙකු අස් කරන්න බැහැ. කාලය අවසන් වන තුරැ හෝ පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයකින් පමනයි ඉවත් කල හැක්කේ.
@WijiWardana
@WijiWardana Сағат бұрын
අපි අනිවාර්යයෙන්ම මාලිමාව සමග ❤❤❤ හොරුන්ට දඬවම් දෙන්න ❤❤❤
@Sharmila_Saleem
@Sharmila_Saleem 2 сағат бұрын
Vote for malimawa to keep harini as prime minister 🎉
@SunilDayasiri
@SunilDayasiri 2 сағат бұрын
Npp 2/3❤❤❤🎉🎉
@allmylife8
@allmylife8 2 сағат бұрын
මේකිට thama rata yanne😂
@Skvideomission
@Skvideomission 2 сағат бұрын
​@@allmylife8බලමූ උබලගේ වහල් හිමියෝ හිරේට යවනවා😅😂
@allmylife8
@allmylife8 2 сағат бұрын
@@Skvideomission wahallu kawuda kiyla penei isarata 😂
@Skvideomission
@Skvideomission 2 сағат бұрын
@@allmylife8 ජොබක් හොයාගන්න බලපන් ඉස්සරහට හිගාකන්නේ නැතුව😂😂
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 2 сағат бұрын
​@@allmylife8 ඔයාට ඕනි කාට රට යනවා දකින්නද
@ErandaHansamal
@ErandaHansamal 2 сағат бұрын
Aniwaryen......
@SamanthiGunasekara-x6s
@SamanthiGunasekara-x6s 35 минут бұрын
Npp සහෝදර shooderiyan සියලු දෙනාම පරිස්සමෙන් වැඩ kerann
@JanuBmm
@JanuBmm 2 сағат бұрын
rate adu padu hoyanawa.nam .rajaye niladarinta danna apa.mama.akd.ta chande dunne.ok
@SewwandiRoshanthika
@SewwandiRoshanthika 5 минут бұрын
කරුනාකරලා සහය දෙන්න මැතිවරනෙටත් හොරු ටික එලවලා අනුර සහෝදරයට සහය දෙමු
@PriyanthaSugath-q9y
@PriyanthaSugath-q9y Сағат бұрын
එය උත්තරයට සෑහීමකට පත්වෙන්න බෑ.. අපි හොරු ගෙදර යවන්න ඡන්දය දුන්නා මේ හොරුන්ගේ වගකීම ඔයා බාරගන්නවද..?
@NimeshRicoFernando-jn6jm
@NimeshRicoFernando-jn6jm 45 минут бұрын
Media අයත් හෙන සංවර වෙලා වගේ කියලා හිතෙන්නේ මට විතරයි ද ? 😂
@ns7925
@ns7925 45 минут бұрын
බුද්ධිමත්ව රට හදන ආණ්ඩුවක් . ආණ්ඩුව විතරක් නෙවි අපි හැම කෙනෙක් ම හිතන විදියත් වෙනස් කරන්න ඕන. අත පාල කට හොලවන අය වැඩියි. මොකද රස්සාවක් කරනව කියන එක සමහරක් අයට මදි කමක්. මහ මාතිවරමයට චන්දෙ හොදින් කල්පනා කර දෙන්න, මන්ද වසර 76 හොරු රට බංකොලොත් කලා. හොරැන්ට චන්දෙ දෙන්නෙ හොරුන්ම තමයි. අලුත් ජනාධිපතිට අපි හැම දෙනාම සහය දෙමු අපේ ලංකා ව ස්වයංපෝෂිත කිරීමට🙏🇱🇰🇱🇰🇱🇰
@pradeepprasanna2410
@pradeepprasanna2410 2 сағат бұрын
Aga methini ykak mole thiyana gemmak ona de wenawa patta sathutui
@AraNisa-t8x
@AraNisa-t8x Сағат бұрын
රොට් මහත්මයා ඔබ වැරදි බව ඇය පෙන්වා ඇත.
@silvag9383
@silvag9383 11 минут бұрын
NPP ❤❤❤❤❤
@godagoda2014
@godagoda2014 Сағат бұрын
තාම නොතේරෙන සෙට් එකක් ඉන්නවා
@KomuWijewardane
@KomuWijewardane 2 сағат бұрын
Matiniya api ekata sudanam obage kapaweemata,api chande denna sudanam,api rata hadamu,horu dusitayo elawamu,ok
@di3kulatunga161
@di3kulatunga161 12 минут бұрын
Malimawata ජයවේවා ❤
@kumarakumara8837
@kumarakumara8837 Сағат бұрын
Meya raniltath wada desapalane dannawa wage hasirenne
@amiladondeenu1408
@amiladondeenu1408 Сағат бұрын
Very good god blees ❤❤❤❤❤malimawata jaya wewa
@asankaathapattu3494
@asankaathapattu3494 Сағат бұрын
Harima kethai voice cut ekak deddi pitipasse haththa buruththa ellila kata eragena balan inna eka.eka nathi karanna barida.innawanam chande dipu serama inna one nattan inna okkoma katha karanna one.wedak nathi bakan nilan inna un wate innawa wage penne.ewath ayin kaloth mara hadata thiyei neh...
@kumarakumara8837
@kumarakumara8837 Сағат бұрын
Nidahas addiyapanen iganaththada kiyala mathaka thiya ganna
@jayanthabandara5963
@jayanthabandara5963 21 минут бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා
@JanuBmm
@JanuBmm 2 сағат бұрын
oyaa gihin lamingn ahanna adu padu monawda kiyala.rajayi niladarin wiswasa karnna apa.b.s
@SankaRathi-pl9sq
@SankaRathi-pl9sq 52 минут бұрын
රැකගමු AKD ❤
@kumarakumara8837
@kumarakumara8837 Сағат бұрын
Yako raniluth pitin gella neme wadakara
@chamindanissanka8115
@chamindanissanka8115 23 минут бұрын
ai itin dekak ney ..... maha chandeth NPP thamai......
@sapumaldhananjaya4953
@sapumaldhananjaya4953 2 сағат бұрын
Dannma hoda kiyanna epa karuth apu gaman ohomi wada piliwala hodai api balamu kiyapu dewal issrhata karavida kiyala hite loku bala porthuk tiyan tahmi api me nihatha mani kamata garu karanne.wardi karapu siyalu denata eka wage daduwam denna ona.❤❤❤❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 32 минут бұрын
ජයවේවා ✊
@NamadasaWarnakula
@NamadasaWarnakula 2 сағат бұрын
❤❤❤Super budusarani 💖💖💖💐💐💐🧭🧭🧭175🧭🧭🧭💖💖💖
@hemadayananda
@hemadayananda 2 сағат бұрын
Jaya jaya wawa dinawamu maga Rata dinawamu ❤❤❤❤❤
@SilwaWarna
@SilwaWarna 2 сағат бұрын
Gon papaya uba goo kana ekekne
@නිසලසද-ඵ2ඬ
@නිසලසද-ඵ2ඬ Сағат бұрын
රෙද්ද අගමැති...
@upalikasthuriarachchikas-tr6ug
@upalikasthuriarachchikas-tr6ug Сағат бұрын
Malimawata api chande dunne oba thumiya anura kumara nalinda jayathissa vani aya nisai
@sampathchamara1970
@sampathchamara1970 25 минут бұрын
Good luck ❤❤❤❤❤❤❤ malimawa
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Сағат бұрын
Yes madam ❤ anwarynma 🙏❤❤❤❤❤
@pradeepprasanna2410
@pradeepprasanna2410 2 сағат бұрын
Aga methi yakak niyamai oka thamai wenna ona niyama geniyak mole thiyana eganima thiyana baiyo kala bala wela thiyanna
@salilashiyangagunathilaka7458
@salilashiyangagunathilaka7458 38 минут бұрын
Malimawata ape sahaya
@pradeepprasanna2410
@pradeepprasanna2410 2 сағат бұрын
Gemmak hari ni gemmak
@ravindumadushan5410
@ravindumadushan5410 54 минут бұрын
Anewaren denawa
@Starsfallingfromthesky
@Starsfallingfromthesky 2 сағат бұрын
❤ Jaya wewa
@disnarangani3108
@disnarangani3108 2 сағат бұрын
Jaya wawa❤❤❤
@GayanAmarasinghe-j3p
@GayanAmarasinghe-j3p Сағат бұрын
Good luck
@thebankumar6278
@thebankumar6278 Сағат бұрын
Jayaweva
@DeeparathnaDeepa
@DeeparathnaDeepa Сағат бұрын
Pulu wan
@chinthanaseneviratne6735
@chinthanaseneviratne6735 Сағат бұрын
Obathumiyata apage gaurawaya ❤❤❤
@shenshen5189
@shenshen5189 2 сағат бұрын
Respect
@Koreanlifejobs
@Koreanlifejobs 2 сағат бұрын
Super
@ritafernando3435
@ritafernando3435 Сағат бұрын
❤❤❤❤💕🇱🇰🇱🇰🙏🏻🙏
@piyantharanjan2218
@piyantharanjan2218 2 сағат бұрын
🙏👍💐❤🙏👍💐❤🙏👍💐
@chuladilrukshi5764
@chuladilrukshi5764 22 минут бұрын
❤❤❤❤❤
@surangaprabath5652
@surangaprabath5652 2 сағат бұрын
🧭🧭🧭🧭❤️❤️
@kanthiwickramarachchi1498
@kanthiwickramarachchi1498 Сағат бұрын
👏👏👏👏👏
@samindagunawardana9876
@samindagunawardana9876 20 минут бұрын
💯
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 25 минут бұрын
❤❤❤
@dammidamayanthi7788
@dammidamayanthi7788 54 минут бұрын
❤❤❤❤❤❤❤
@priyanthajanaka4673
@priyanthajanaka4673 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 2 сағат бұрын
❤❤❤❤❤❤❤
@shenshen5189
@shenshen5189 2 сағат бұрын
❤❤❤❤
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 19 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 8 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 53 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 3 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 19 МЛН