No video

ජාත්‍යන්තරගත වන රත්මලාන - ගුවන්තොටේ නව ඉදිරි පිම්ම - Hiru News

  Рет қаралды 49,272

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #Hiru #RatmalanaAirport #Flight #International
ජාත්‍යන්තරගත වන රත්මලාන - ගුවන්තොටේ නව ඉදිරි පිම්ම - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 90
@ajperera2592
@ajperera2592 2 жыл бұрын
හොරා කාපු ඒවුන්ට පස්ස දොරේන් පැනලා යන්න තමයි මේ පාර කපන්නේ😂
@ct3049
@ct3049 2 жыл бұрын
මේ වෙලාවේ අපිට ඕනිම කරලා තිබුනු දෙයක්...තැම්ස්🤣🤣🤣
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 жыл бұрын
මත්තලට සල්ලි වියදම් නොකර මේක කරන්න තිබුනෙ මීට කලින්..
@chinthakaprasath9810
@chinthakaprasath9810 2 жыл бұрын
හොදයි ...හැම දෙයක්ම Vvip ඒක තමා ප්‍රශ්නෙ.
@ashaindesilva357
@ashaindesilva357 2 жыл бұрын
Mattala airport eka මල් වගාවට යොදා ගන්න
@madurangawijesundara3902
@madurangawijesundara3902 2 жыл бұрын
ඔතනින් රැට හොරෙන්ම ඇමරිකාවට යන්න පුළුවන් කම තිබුනන් හොදටම ඇති
@travelprints4565
@travelprints4565 2 жыл бұрын
Wish it was still under British..they did more than anyone ....
@sandun8441
@sandun8441 2 жыл бұрын
ඇරපල්ලා ඇරපල්ලා හෙට අනිද්දට 225 පැනගන්න එකක් මදිනේ
@nayanairandaka8713
@nayanairandaka8713 2 жыл бұрын
ආදායම නැති උනාට කමක්නැ වියදන් කරන්නවත් පුලුවන්නේ
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 2 жыл бұрын
තොපි කුහක කම කර කර හිටපන්
@indikaprasad8931
@indikaprasad8931 2 жыл бұрын
2:14 North India 3:27 South India how's that's?
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
Sri Lankans always madness
@letsdoit4243
@letsdoit4243 2 жыл бұрын
What about Jaffna airport????
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
මෙවුව හොඳ වැඩ..
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
හම්බන්තොට Airport එක ඇත්තටම හැදුවේ ඇයි?
@ranga4172
@ranga4172 2 жыл бұрын
Wee gabada karanna ban 😀
@nayanairandaka8713
@nayanairandaka8713 2 жыл бұрын
උන්ගේ ගේදොර උන්ට යන්න
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
කොමිස් ගහන්න.🙂
@nihandakalpana5787
@nihandakalpana5787 2 жыл бұрын
for 10%
@russellandrady
@russellandrady 2 жыл бұрын
මහින්දට plane එකේ ගෙදර ගිහින් එන්න වෙන්නැති
@dumindalakmal6844
@dumindalakmal6844 2 жыл бұрын
පොර නැතිවුනත් තෙල් ටික නැතිවුනත් දිගටම කරපල්ලා කොමිස් ටික ගන්න ඕන කාලකන්නි ඩිස්නිලන්තය ට ජය වේවා
@anuruddhagayan5554
@anuruddhagayan5554 2 жыл бұрын
අඩො තොගෙ ඊරිෂියාව cooment එකෙන්ම පෙනවා
@outofthebox7610
@outofthebox7610 2 жыл бұрын
@@anuruddhagayan5554 ඉරිසියාව නෙමෙයි .. මේක බංකොලොත් වෙලා ඉවරයි..💩
@rionlivera7006
@rionlivera7006 2 жыл бұрын
@@anuruddhagayan5554 😂😂😂irisiyai bn ow bn irisiyai un ape salli horakn karanna ne bn oya okkoma karanne.
@indifashion6919
@indifashion6919 2 жыл бұрын
Jayaweewa
@sumithsajeewa1897
@sumithsajeewa1897 2 жыл бұрын
ලබිබ තමා තව මාසෙකින් කියයි මොල 7 මෙික ඉන්දියාවට වික්කා කියල බලපල්ලා බොරැනමි....
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 2 жыл бұрын
හොද දේ දැක්කම හොදයි කියන්න ඕනේ... 👌👌👌👌👌
@Jcbpblx
@Jcbpblx 2 жыл бұрын
හොඳ වැඩක් ඒක නම්
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
😹😹 එයාපෝට් තිබ්බට ප්ලේන් එන්නෑනෙ මහත්තයෝ
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 2 жыл бұрын
Eka hodai
@sarathperera190
@sarathperera190 2 жыл бұрын
එතකොට මත්තලට මොකද වෙන්නෙ බයියො,මොනව හරි කියපල්ලා
@isharamadushanka5385
@isharamadushanka5385 2 жыл бұрын
ගබඩාවක් විදිහට පාවිච්චි කරනවා 🤣🤣🤣🤣🤣🤣
@hiharaasanuthi9840
@hiharaasanuthi9840 2 жыл бұрын
මේ කාලකන්නි ට පිස්සුනේ.. යකෝ රටේ කන්න නැ.. මුං මොනවද මේ කරන නාඩගම්
@dileepaparis6938
@dileepaparis6938 2 жыл бұрын
VIP 💐
@ucuc8079
@ucuc8079 2 жыл бұрын
Tibicha ekama adupaduwa ocharai ...... Jayawewa
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 2 жыл бұрын
ඉතිහාසය කන්ඩද සංවර්ධනය මොකටද රටින් ගේන දේ ලාබෙට කමු .අපි ජේ ආර් ගේ මී මුණුබුරෝ.
@prabathsuranga4337
@prabathsuranga4337 2 жыл бұрын
Congratulations
@basithking1
@basithking1 2 жыл бұрын
Good.
@hiransilva5759
@hiransilva5759 2 жыл бұрын
තව ටිකක් කොහෙන් හරි ණය අරගෙන ගසාකන්න තමයි හදන්නේ
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
පයිලට් ල වෙන්න ඉන්න අයට වාසි
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
මේ වගේ ඒවගෙන් තමයි ගසාකන්ට පුළුවන්.ඒක මහවුන් දන්නවා.ඒකනේ හෝමාගම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන්ට ගියේ.මේවට එන සංචාරකයෙක් නැ බං.මේක තනිකරම ගසා කෑමක්.මීට වඩා හොඳ නැද්ද ඒ සල්ලි වලින් ජනතාවගේ පිරිහුන විනය නැවත ඇතිවෙන ආකාරයට ලංකාව පුරාම තියන නගරවල සීසීටීවී පද්ධතියක් ඇති කරලා පාරේ ඉන්න රථවාහන නිලධාරින් ඉවත්කරලා දඩ කොලේ ගෙදරට එන සිස්ටම් එකක් හැදුවොත්.ඒවා කරන්නේ නැ.මොකද මහ එවුන්ටත් නීතිය පොදු වෙනවනේ 😂😂 සමස්ථ පොලීසියේම නිල ඇඳුම වෙනස් කරලා ජාත්‍යන්තරට ගැලපෙන වැදගත් නිලඇඳුමක් ලබාදීලා කොච්චර නම් දේවල් කරන්ට පුළුවන්ද දෛනිකව ආදායම් එන.ඔය ගුවන් තොටුපලවල් හැදුවා වගේ නෙවෙයි පම්පෝරි ගගහා ඊට පස්සේ සුද්දෝ ගෙන්නගන්ට ගුවන්තොටුපලවල් දහයක් හදන සල්ලි ⁣වියදම් වෙනවා.රටට ගෙන්න ගන්ට.නිකං බොරැවැඩ කරන්ට එපා හලෝ.තියන ගුවන් තොටුපලවල් වලටවත් සුද්දෝ නැතිව ඉන්න කාලේ😡
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
👍👍👍👍
@madufernando2617
@madufernando2617 2 жыл бұрын
තියෙන පුශ්ණ පැත්තකට දාලා ඒවා නෙමේ විසදන්නේ ජනතාවට රත්මලානට යන්න තියා ගෙදර තියෙන යතුරු පැදියටවත් තෙල් ටිකක්නෑ.ගුවන් තොටුපළවල් අඩු පුශ්නෙද දැන් තියෙන්නේ .තෙල් විදුලිය ගෑස් පුශ්නේ විසදලද උඩින් යනඵවා දිහා බලන්නේ.
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Congratulations sri lanka 🇱🇰 Tika tika track ekata...
@sureshprasad4269
@sureshprasad4269 2 жыл бұрын
💟💪
@lathikadesilva4031
@lathikadesilva4031 2 жыл бұрын
Already hadapu ekak wadi diyunu karala wadak ganna eka hodai
@fahadfazal2751
@fahadfazal2751 2 жыл бұрын
Wizz air going to launch flight from abudhabi to mattala,
@udtours2397
@udtours2397 2 жыл бұрын
ඔව් දෙහිවලටත් Airport එකක් හැදුවොත් නරකද.
@anususantha1030
@anususantha1030 2 жыл бұрын
රාජපක්ෂලාට තිරුපති යන්න හොදට හදාපල්ලා
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
බයියෝ අන්දගන්න ඉලග බොරු වැඩේ.. 😁😆😆😅😅🤣🤣🤣🤣😂😂
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
අපෝ සුපිරි වහල් පකයෙක්. ගොන් හරකො ඕක හැදුවම ඕක පාවිච්චි කරන්නෙ බයියො විතරද?😂 ඇග පුරාම වහල්කම.😂
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
@@KM-tq1jo සමාවෙන්න හිත රිදුනනම්
@user-mn8ez1bc4j
@user-mn8ez1bc4j 2 жыл бұрын
අපේ ජාතික කොඩියට වැඩිය උඩ දාලා තියෙන කොඩිය මොකක්ද?
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
උඩ නෙවෙයි තියෙන්නෙ යට; camera angle එක නිසා ජාතික කොඩියට වඩා උඩින් තියෙනව වගේ පේන්නෙ. ඒ කොඩිය රත්මලාන airport එකේ කොඩිය.
@isharamadushanka5385
@isharamadushanka5385 2 жыл бұрын
ඉන්දියන් කොඩිය වගෙ පෙන්නෙ
@ig6404
@ig6404 2 жыл бұрын
ඉඳිරි පිම්ම ගහා ගනින් පුම්ට
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@thesoulofnature930
@thesoulofnature930 2 жыл бұрын
This is also another pointless project. Expanding Katunayaka is worthwlie this situation.
@user-xy2qf7yt8o
@user-xy2qf7yt8o 2 жыл бұрын
Okath ubalama kapalla...nandeee
@GeethFernando
@GeethFernando 2 жыл бұрын
මිනිසූන්ට කන්ත්නැ මුන්ගේ සන්වර්දනේ රෙද්ද
@chamithsriyanka8578
@chamithsriyanka8578 2 жыл бұрын
කොමිස් කෙලින්න මුන් ගහන ගේම
@LLLaa282
@LLLaa282 2 жыл бұрын
Apita kanda nehe. Hena ban
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 2 жыл бұрын
Ratata one hoda ayojanyak Misa air port ekak nemei. Ape ratata hariynne krushikarmanthaya mulika karagena hadena arthiyak eka hadanne nathuwa wena dewal karata wedak na.
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 2 жыл бұрын
Hhhhhhhh Aruna rajapaksa. Family business 😄😃😃
@jayanthasisirakumara3290
@jayanthasisirakumara3290 2 жыл бұрын
කාටද වික්කේ....
@allansonclark7462
@allansonclark7462 2 жыл бұрын
Kaputas will hit ratmalana plane..people now no putting garbage in road side near airport.
@liamshane5338
@liamshane5338 2 жыл бұрын
Oya Magula hamadama hadanawa.
@real9640
@real9640 2 жыл бұрын
Rate wenna ona dhewal godak.Mewa henchayyalata gasa kemata.katunayaka karya bahula athi
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 жыл бұрын
VIP lounge 🤮 c'mon who selects these Decor
@thilinapeiriz-9113
@thilinapeiriz-9113 2 жыл бұрын
මචන් ගිහින් අහලා බලපන් Interior Design කරේ කව්ද කියලා 😁
@nayanairandaka8713
@nayanairandaka8713 2 жыл бұрын
ඔක දෑනටමත් කටහරිදේන්න කතාකරලද දන්නැ
@dahamdhammika41
@dahamdhammika41 2 жыл бұрын
දනටමත් "Hambantota" airport එකෙන් සත පහක ආදයමක් නැහැ . තව මෙවත් හද හද අතේ තියන $ ටිකත් වියදම් කරපල්ලා. පස්සේ එක අල්ලන්න බඩු මිල wadi කරපල්ලා . "Katunayake" air port ekawath busy nathi eke, tourists එන්න මෙකත් හදන්නම ඔනේද ? මෙවා කාට කියන්නද .... තොපි හොයන්නේ තොපිට සල්ලි ගහගන්න විද්යක් .
@praneethsenadeera2198
@praneethsenadeera2198 2 жыл бұрын
Mala vigadan nastikarapalla tawa salli
@rangagunarathna2334
@rangagunarathna2334 2 жыл бұрын
Ubala comis gahapan.api waha kannam
@king-fc8qg
@king-fc8qg 2 жыл бұрын
Tawath naya aran..hora kapalla..ita passe vikunapalla...airport heduwata wedak nea...kanna,binna,jewath wenna neti rataka..gon kala kanni janathwak, palakayo, hamudak...melo rahak neathi
@bhanukadasanayaka3457
@bhanukadasanayaka3457 2 жыл бұрын
Ubala rassa karan nadda bn 😂😂
@dineshgihan2069
@dineshgihan2069 2 жыл бұрын
Jayawawa unp jvp ponayo buranawa makabavilam pala
@arshadsharma1277
@arshadsharma1277 2 жыл бұрын
Pala hutha .... talking nonsense no food to eat in Sri Lanka. fools are trying to develop the airport. Nobody talking about Mahinda's Air Port in mattala . beacuse its belong to china
@arosharathanayake8517
@arosharathanayake8517 2 жыл бұрын
😅😅😅😅good luck VVIP lounge….
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
😉
@kanapitalife4106
@kanapitalife4106 2 жыл бұрын
Ai yako mattala
@travelpro1801
@travelpro1801 2 жыл бұрын
බොරු වැඩක් මයි කරන්නෙ.
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
කතා කරන බූරුවෙක්.😂
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
@@KM-tq1jo බොරුවැඩක් තමයි ජාත්‍යන්තර ඒව දෙකයි. ඒවට ප්ලේන් එන්නෙත් නෑ. 😹😹😹 මත්තල හදපු සල්ලි වලින් මේක ලොකු කරානන්.
@wenuran.perera8732
@wenuran.perera8732 2 жыл бұрын
ඩොලර්
@bestramzan3771
@bestramzan3771 2 жыл бұрын
Bandaranayaka eka Kata Hari dhunna tha dhanne Kiyanna be
@sadaruperera7101
@sadaruperera7101 2 жыл бұрын
මේ රට තවත් ණය කරන්න එපා පක්කුනේ. යකෝ මේතරම් කෙලවිලා තියෙද්දිත් ඇයි මුන් මේ දේවල් කරන්නෙ
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
2000 Sydney Olympics 200m women final Susanthika Jayasinghe
6:41
Susanthika Jayasinghe
Рет қаралды 643 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН